Grounded | දඩයමද? ගවේශනයද? #04

  Рет қаралды 35,254

ChAbhi

ChAbhi

Күн бұрын

Пікірлер: 1 200
@Sachini
@Sachini 4 жыл бұрын
චබි අයියා කට හොල්ලද්දි කෙල්ලෙක්ගේ voice එකක් ආවේ මුලදි😂
@ChAbhi
@ChAbhi 4 жыл бұрын
කැත කෙල්ලෙක්ගෙ කටහඩක් ඒක. 😂😂
@CasPHer_07
@CasPHer_07 4 жыл бұрын
@@ChAbhi sirawatama
@thisaru1344
@thisaru1344 4 жыл бұрын
O
@sl_beast5672
@sl_beast5672 4 жыл бұрын
@@ChAbhi ane amoo sachini nandige ketahada wage❤😂
@Chamidu_Dk
@Chamidu_Dk 4 жыл бұрын
@@ChAbhi owww😂
@tharindudasunpriya8899
@tharindudasunpriya8899 4 жыл бұрын
දැල රැදිල තියෙන තනකොල ගහ කපල බලන්න.....එතකොට මකුලු දැල එයි.....චබී අයියේ....❤️❤️
@shanazrnd
@shanazrnd 4 жыл бұрын
Mamath hitena vidihata
@ChAbhi
@ChAbhi 4 жыл бұрын
ඒත් නෑ. පස්සෙ හොයලා බැලුවම දන්නෙ වෙන විදිහකට ගන්න පුලුවන් මකුලුදැල් තියෙන්නෙ කියලා.
@susamurai6282
@susamurai6282 4 жыл бұрын
Tharidu Dasunpiya api dennama ekama coment eka dala
@ashensonal17
@ashensonal17 4 жыл бұрын
පට්ට තව oniiiii. ජයවේවා !
@ChAbhi
@ChAbhi 4 жыл бұрын
එකෙන්ම ❤️❤️
@chamodlakmal4522
@chamodlakmal4522 4 жыл бұрын
Ammo danakan balan hitiye yakooo welawata damma ne 😍😍😍😍 chabiyoooo adareiiiii 😍😍💯
@ChAbhi
@ChAbhi 4 жыл бұрын
එකෙන්ම ❤️❤️
@kavishkagihan1548
@kavishkagihan1548 4 жыл бұрын
28:26 ඉස්සරහාට වැස්සක් එහෙම ආවොත් ගෙ කැඩෙන්න පුලුවන් හරියටම දන්නෙ නෑ ක්ලේ වලින් හැදුවාම හයිය වැඩී නෙ කැඩෙන්නෙ නැතිවෙයි වැස්සෙදි
@ChAbhi
@ChAbhi 4 жыл бұрын
ඒකනම් දන්නෙ නෑ. එහෙම උනොත් දමලා ගහනවා ගේම් එක. 😜😜
@kavishkagihan1548
@kavishkagihan1548 4 жыл бұрын
@@ChAbhi 😱 සිරාවටම පිස්සුද අපි බලන්නෙ මොනවද
@nirmalnawarathna4645
@nirmalnawarathna4645 4 жыл бұрын
11:10 that is the grub worm.Nice Digatama genna bro. Iwarawenkm blnwa api♥️
@ChAbhi
@ChAbhi 4 жыл бұрын
😘😘
@mitheeshagamage427
@mitheeshagamage427 4 жыл бұрын
මකුලු දැල් වලින් bump වෙන්න පුලුවන්. උඩ ඉදන් පනිද්දි bump වෙලා වැටෙනව
@ChAbhi
@ChAbhi 4 жыл бұрын
ඒක තාම අන්ලොක් උනේ නෑ.
@drsrulz1600
@drsrulz1600 4 жыл бұрын
තද,කොර පට්ටම චභී🙃🙃🙃❤️❤️❤️ ... මේ දවස් වල ආයෙ ආයෙ ඔයාගෙ satisfactory ගේම්ප්ලේ බල බල ඉන්නෙත්🤗
@ChAbhi
@ChAbhi 4 жыл бұрын
❤️❤️
@lasith9340
@lasith9340 4 жыл бұрын
චහීගේ නියමය 1 ගොඩනැගිල්ලක සිට පැන යා හැකි දුර ගොඩනැගිල්ලේ උසට අනුලෝමව සමානුපාතික වේ.
@ChAbhi
@ChAbhi 4 жыл бұрын
ඔව්වා ඉස්කෝලවල උගන්වන්නෙ නෑ. 😂😂
@soriyaa2647
@soriyaa2647 4 жыл бұрын
ගණන් පන්තියක්ද මේක ?? 😲😲😲😲
@kavishkagihan1548
@kavishkagihan1548 4 жыл бұрын
@ChAbhi නිවුටන් කැලෙ අඩේ😂🔫 මෙව්වනෙ භෞතික සයන්ස්
@aviya_5550
@aviya_5550 4 жыл бұрын
@@ChAbhi මම තමයි ඕක කිව්වේ ගහට නැගල සීන් එක
@tharukumara1531
@tharukumara1531 4 жыл бұрын
Anmoh🤣
@masterchief8913
@masterchief8913 4 жыл бұрын
51:18 ඒ ගහ කපන්න 😁😁😁
@alphax7357
@alphax7357 4 жыл бұрын
*අර පොලව යටින් යන හුයන්නාව අල්ලන්න සවල ඕනා මං හිතන්නේ * වේෂ මකුනා පැනපු ගමන් කාපු ඒකත් හිරවුනා * හොදට ආමර් එකක් ආවුද හදලා මකුනන්ට පුක්සනය කරමු😆
@tharushainduwara2139
@tharushainduwara2139 4 жыл бұрын
Chabiya kagahaddi balana apine bn baya venne.😅😅
@alphax7357
@alphax7357 4 жыл бұрын
ඒකනෙ
@ChAbhi
@ChAbhi 4 жыл бұрын
ඔව් ඔව්. සවලෙන් ගේම දෙන්න තියෙන්නෙ ❤️❤️
@thehasmohotti4267
@thehasmohotti4267 3 жыл бұрын
Adarei chabi ayye ❤️❤️😍
@Dinusha.G
@Dinusha.G 4 жыл бұрын
CRAFT👉 SNACKS 👉 CANTEEN 1ක් හදලා ඒකෙං වතුර අරං ඇවිත් collector එකට දාන්න පුලුවං 🙂
@ChAbhi
@ChAbhi 4 жыл бұрын
😘😘
@chamidukularathna9588
@chamidukularathna9588 4 жыл бұрын
niyamai bro
@ChAbhi
@ChAbhi 4 жыл бұрын
❤️❤️
@oni5839
@oni5839 4 жыл бұрын
25:15 heart attak awa wage beast inside bala bala iddi dakke meka eke baya wela wela mekata paused kara ban video eka wathura beela awe ado eka habai makuluwata gahanna puluwan armor thiyana nisa block kara kara mitiya ganin stun wenawa head ekata gahuwoth
@ChAbhi
@ChAbhi 4 жыл бұрын
ඒ මිටිය දැන්ම අන්ලොක් කරගන්න පුලුවන් එකක් නෙමෙයි බන්. ඔය කියන එක lvl3
@oni5839
@oni5839 4 жыл бұрын
@@ChAbhi okkoma miti stun wenawa araka hoda eka
@slstudy7197
@slstudy7197 4 жыл бұрын
පට්ට දිගටම ඔනේ 😍❣️
@Sajee_01
@Sajee_01 4 жыл бұрын
අයියා ගෙදර උසට හැදුවට කමන්න☺☺..හැබැයි නෙලුම් කුලුන හදන්න එපා😂😂එකනෙමෙ මකුලු දැල් ගන්න ඔන්නම් මකුලු දැලට ගහල හරියන්නේ නෑ මකුලු දැල බැදල තියන කොලේට ගහන්න..😙😙😙
@ChAbhi
@ChAbhi 4 жыл бұрын
ඒත් නෑ. පස්සෙ හොයලා බැලුවම දන්නෙ වෙන විදිහකට ගන්න පුලුවන් මකුලුදැල් තියෙන්නෙ කියලා.
@Sajee_01
@Sajee_01 4 жыл бұрын
එහෙමද එල එල😊
@ryzersl2181
@ryzersl2181 4 жыл бұрын
Chabhi අර වතුර බැරල් එකක් ඔයා හැදුවේ එකට අපි වතුර ගෙනත් දාන්න ඕනේ , ඒක කරන්නේ crafting වල කැන්ටින් එකක් හදලා එකට වතුර අරන් එන්න ඕනේ , එකපාර පිරෙන්නේ නෑ 6 සැරයක් වගේ වතුර ගෙනත් දැම්මාම ඒක ෆුල් වෙනවා
@randomYtubechannel
@randomYtubechannel 4 жыл бұрын
රෑට නිදාගන්න එපා.රෑට විතරක් ඉන්න අමුතු සත්තු ඉන්නවා උන්ව මරලා දේවල් unlock කරගන්න පුළුවන්
@ChAbhi
@ChAbhi 4 жыл бұрын
බලමු ඉස්සරහට ❤️❤️
@wikkvlogs1808
@wikkvlogs1808 4 жыл бұрын
Patta patta
@slliontechPehasara_Ahangama
@slliontechPehasara_Ahangama 4 жыл бұрын
තව ඉක්මනට ඕනේ
@magichand3502
@magichand3502 4 жыл бұрын
පට්ට ගේම ඈ......නියමයි ❤️❤️
@ceyloncrown
@ceyloncrown 4 жыл бұрын
58:46 chbhi uba punchi vela okata cley kiwwata oka oba kala visikarapu paraba chuingum ekadha danna.
@ChAbhi
@ChAbhi 4 жыл бұрын
නෑ බන්. වතුර තියෙන හැම තැනම තියෙන්න බැනෙ.
@sadewkalhara5012
@sadewkalhara5012 4 жыл бұрын
Chabhi masa ganakin comment cara niyama game eka gg
@tharindudasunpriya8899
@tharindudasunpriya8899 4 жыл бұрын
සවල තියෙන්නෙ පනුවට මොනාහරි කරන්න වෙන්න අති....❤️😜
@ChAbhi
@ChAbhi 4 жыл бұрын
ඔව් ඔව්. ❤️❤️
@manusha5107
@manusha5107 4 жыл бұрын
නෑ බන්.ඕකෙ වතුර තියෙන වලවල් ගාව ක්ලේ ගොඩවල් තියෙනව.සවලෙන් හාරලා ගන්න ඕනි
@xd_noah3235
@xd_noah3235 4 жыл бұрын
මකුලුවා පැන්න වෙලේ පපුව ගැස්සුනා ඕයී සිරාවටම 🤐😂
@wendigo807
@wendigo807 4 жыл бұрын
මට බෑ යකෝ අම්මෝ 😂 එක්කෝ මේකා දැන් අභී අක්කිගෙන් ගුටි කනවා නැත්තම් නිකෝගෙන් කනවා 😂❤👍
@ChAbhi
@ChAbhi 4 жыл бұрын
ඒ අහවල් වරදක් කොලාටද 😜😜
@wendigo807
@wendigo807 4 жыл бұрын
😂❤
@maduwahi6587
@maduwahi6587 4 жыл бұрын
යිවර වෙනකන් බැලුවා චබියෝ එලම ජයවේවා 👍❤❤❤❤❤❤❤
@achirahansaja4313
@achirahansaja4313 4 жыл бұрын
පැයකට වඩා කියල දැක්කම දැනෙන සතුට 🥺🥺🥺❤️ වචන වලින් කියන්න බෑ බං 💕
@unknown3228
@unknown3228 4 жыл бұрын
ඒක නම් ඇත්ත කතාව
@ChAbhi
@ChAbhi 4 жыл бұрын
එකෙන්ම ❤️❤️
@DINUPA111
@DINUPA111 4 жыл бұрын
මකුළු දැල් ekethu keranne dew collecter eken man hithanne...chabhi.
@whitewolf8793
@whitewolf8793 4 жыл бұрын
Ambo payakatath wadi😍♥
@ChAbhi
@ChAbhi 4 жыл бұрын
❤️❤️
@dsi476
@dsi476 4 жыл бұрын
Elaa... balanna tikak parakku wuna
@mitheeshagamage427
@mitheeshagamage427 4 жыл бұрын
කෑම් වැඩියෙන් එකතු කරල, වතුර නැති වෙලේට මඩ වතුර බීල කෑම කන්න
@ChAbhi
@ChAbhi 4 жыл бұрын
ම්ම්ම්ම්ම් ❤️❤️
@batta2031
@batta2031 4 жыл бұрын
එලම චභියෝ ඊලග කොටසත් ඉක්මනට ගේන්ඩෝ
@pasiyayt3053
@pasiyayt3053 4 жыл бұрын
හම්මෝ පැයක්ම ගෙනල්ලා ....බලන්න කලින් කමෙන්ට් කලේ සතුට වැඩි කමට💪💪😋😋😋
@ChAbhi
@ChAbhi 4 жыл бұрын
❤️❤️
@hivinkenula1788
@hivinkenula1788 4 жыл бұрын
patta Bro
@villaingaming8680
@villaingaming8680 4 жыл бұрын
මේ⁣ ගෙම් එකේ 50 වෙනි Episode එකෙදි මරැවට තියෙයි නේ චබි
@ChAbhi
@ChAbhi 4 жыл бұрын
අම්මෝ 😂😂
@pcspictures312
@pcspictures312 4 жыл бұрын
එහෙම එක දිගට ගෙනාවනම් @ChAbhi යා 100k ගහනවා සුවර්.. ❤️
@ceyloncrown
@ceyloncrown 4 жыл бұрын
52:12 makulu patavu maranata gihilla chbhi mukulu ammagen guti kana darshanaya.
@slgamingkolla2943
@slgamingkolla2943 4 жыл бұрын
22:56 සවලෙන් හාරලා බලහන් පලුවෙක්ද කියලා සමහරවිට වෙන්න ඕනේ ඕකෙ පනුවොත් ඉන්නවනෙ
@ChAbhi
@ChAbhi 4 жыл бұрын
ඔව් ඔව්. ❤️❤️
@eranda5702
@eranda5702 4 жыл бұрын
තව ටිකක් උඩට හදහන් මරු game එක බන් ⚒️⚒️⚒️⚒️🔩🔧⚔️🔧🔧⚔️⚔️🔧🔩⚒️⚒️⚒️⚒️
@Maleesha91
@Maleesha91 4 жыл бұрын
chabhi oya sea of thieves eke pro ne enisa ahanne sea of thieves eke salli hoyanna lesi krama nadda ewagema ikmanata levelup wennath? video eka patta aaahh.
@ChAbhi
@ChAbhi 4 жыл бұрын
ගොඩක් ලේසි විදි තියෙනවා. මෙතන කියන්න තෙරෙන්නෙ නෑ. Yt එකෙ ඇති පිටරට වීඩියෝ බලන්න. ❤️❤️
@Maleesha91
@Maleesha91 4 жыл бұрын
@@ChAbhi puluwannam sea of thieves eke wishesha siduwim aye gennako
@sandaruperera8765
@sandaruperera8765 4 жыл бұрын
මේකනම් මරු ගේම් එකක්..කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ...මකුළු දැළ ගන්න තණකොල ගහ කපලා බලන්න චබී..👍..ගෙදරට ඇතුල් වෙන තැනට මොකක් හරි ජිගිබිරිස් එකක් කරන්න බැරිද..ගොඩක් වෙලාවට ඒකෙන් වැටෙනවා..😊නියමයි...🔥🔥
@ChAbhi
@ChAbhi 4 жыл бұрын
ඒ ගහ කැපුවටත් එන්නෙ නෑ බන්.
@lahirudilshan7650
@lahirudilshan7650 4 жыл бұрын
චබී ඔයානම් පට්ට ඔහොම ඉක්මනට අනිත් ඒවත් දාමු 😘😘😘
@ChAbhi
@ChAbhi 4 жыл бұрын
එකෙන්ම ❤️❤️
@soriyaa2647
@soriyaa2647 4 жыл бұрын
දැන්නම් grounded එකට පට්ට ආදරෙයි බං උඹ නිසා
@CHABHII
@CHABHII 4 жыл бұрын
49:25 chabhi makulu del ganna mn hithana widihata a gaha kapala balanna samahara vita makulu del wetei
@ChAbhi
@ChAbhi 4 жыл бұрын
එහෙම එන්නෙත් නෑ.
@tm-0047
@tm-0047 4 жыл бұрын
patta ela....
@iroshz2916
@iroshz2916 4 жыл бұрын
මකුලු දැල ඔතලා තියන තනකොල ගහ කපලා බලන්න ඒක ගන්න පුලුවන් ද කියලා..අනිත් එක ant club 38:53 කියන්නෙ මකුළුවො වගේ ලොකු සත්තු මරන wepon එකක්ද කොහෙද චබියො❤️❤️
@ChAbhi
@ChAbhi 4 жыл бұрын
ඒත් නෑ. පස්සෙ හොයලා බැලුවම දන්නෙ වෙන විදිහකට ගන්න පුලුවන් මකුලුදැල් තියෙන්නෙ කියලා.
@JaNiYaH_pLaYs
@JaNiYaH_pLaYs 4 жыл бұрын
ammo chabhi oya mawa hodatama bayakara 🤣🤣🤣🤣🤣🤣🤣😂❤❤😍😘👍👍
@ryzersl2181
@ryzersl2181 4 жыл бұрын
Chabhi අර පොඩි storage බාස්කට් ටික අයින් කරලා ලොකු storage box එකක් ගැහුවනම් ලේසි වෙයි නේ , ඔක්කොම දේවල් ටික බලන්නත් පුළුවන් නේ
@ChAbhi
@ChAbhi 4 жыл бұрын
ඔව් ඔව් ❤️❤️
@aveensenuka8374
@aveensenuka8374 4 жыл бұрын
Patta thawa ekak oneee.......ආ නෑ නෑ වැරදුනා....ගේම් එක ඉවර වෙනකම්ම ඕනේ❤
@alphayuki2576
@alphayuki2576 4 жыл бұрын
Best creative award eka mn labadeno😂🔥
@ChAbhi
@ChAbhi 4 жыл бұрын
හම්මෙ ❤️❤️
@Dhanu991
@Dhanu991 4 жыл бұрын
monawa nethath sachinige voice ekanam patta.wedakata tiyena ekama dein uba witharai niyama prayojane gaththe chabiya.
@slcyberking
@slcyberking 4 жыл бұрын
11:13 oi panuwawa udata ganna savala oni
@ChAbhi
@ChAbhi 4 жыл бұрын
ඔව් ඔව්
@DINUPA111
@DINUPA111 4 жыл бұрын
Supiri chabhi aiye thave ගේන්න patte.....
@pasiyayt3053
@pasiyayt3053 4 жыл бұрын
මකුලුවෝ මරන්න යනවනම් දුන්න හදාගෙන යන්න.....උන්ට ඊතල ටිකක් වැදුනාම නොක් වෙලා වගේ එක තැන ඉන්නවා💪😋
@ChAbhi
@ChAbhi 4 жыл бұрын
දෙමු ඊලග පාර. ❤️❤️
@pasiyayt3053
@pasiyayt3053 4 жыл бұрын
@@ChAbhi අලුත් අප්ඩේට් එකක් ආව නේද ?😍💪
@shyamaldulanjana3282
@shyamaldulanjana3282 4 жыл бұрын
ත්‍රාසය,භීතිය,කුතුහලය සමගින් අදත්...චබීත අබේ..😊😀😂
@SantiXs
@SantiXs 4 жыл бұрын
Satisfactory wage loku playlist ekak hadanna puluwan gemak jaya wewa 💪💪❤❤🤘👌👌🙏
@udayakumara3789
@udayakumara3789 4 жыл бұрын
Hi
@ChAbhi
@ChAbhi 4 жыл бұрын
බලමුකො ඉස්සරහට ❤️❤️
@Earn.Money_11
@Earn.Money_11 4 жыл бұрын
තොත් ආසයි මත් ආසයි 😂😂😂😂😂😂😂😂😂ත්‍රාසය,බීතිය,කුතුහලය 😀😀😀☠💀💀💀
@Dilshan_Prabath
@Dilshan_Prabath 4 жыл бұрын
චබී අයියේ අර හම්බුන පිහියෙන් මකුලුදැල් ගන්න පුලුවන්ද කියලා බලන්න⁣කෝ
@ChAbhi
@ChAbhi 4 жыл бұрын
ඒත් නෑ. පස්සෙ හොයලා බැලුවම දන්නෙ වෙන විදිහකට ගන්න පුලුවන් මකුලුදැල් තියෙන්නෙ කියලා.
@vishwadhanujaya9559
@vishwadhanujaya9559 4 жыл бұрын
51:42 පට්ටම athel එක oii
@dvharitha
@dvharitha 4 жыл бұрын
තුන් හතර පාරක් rewind කරල බැලුවට පස්සේ කෑගහන කෑල්ල ආයෙත් දාල slow motion කරල😂😂😂
@ChAbhi
@ChAbhi 4 жыл бұрын
ඒ සෙට් එක වෙනුවෙන්මයි එහෙම දැන්මේ 😂😂
@sankalpayashranathunga8550
@sankalpayashranathunga8550 4 жыл бұрын
අම්මෝ දාපු ගමන්ම බැලුවා 😉😉😉😉 හරියටම 4:00ටම දැම්මා🔥🔥🔥
@justlaugh1071
@justlaugh1071 4 жыл бұрын
කලින් upload කරල බං තියෙන්නෙ වෙලාවට public ,වෙන්න
@sankalpayashranathunga8550
@sankalpayashranathunga8550 4 жыл бұрын
@@justlaugh1071 ආ Shadual දාලා Thanks බන් ✌️✌️✌️✌️✌️
@ChAbhi
@ChAbhi 4 жыл бұрын
මගෙ හැම විඩීයෝ එකක්ම එහෙමයි. ❤️❤️
@thegamingone9922
@thegamingone9922 4 жыл бұрын
අර කෑම තිබ්බ තැන හිටපු මකුලුවට ගලකින් ගහපන්කො චබී මොකද වෙන්නෙ බලන්න ගහපන් ඈ 😊😊🤣
@ChAbhi
@ChAbhi 4 жыл бұрын
ඇවිල්ලා ගල ඔබලා යාවි හිලේ 😂😂
@vinurasankesh3787
@vinurasankesh3787 4 жыл бұрын
@@ChAbhi chbhigeda naththan character ekeda....😂😂😂😂😂😂 ඔහොම ආතල් දෙන්න එපා සාන්ත
@achinthasukiri8449
@achinthasukiri8449 4 жыл бұрын
චබී අයියේ අද තමා බැලුවේ කොටස් සේරම බැලුවා ..පට්ට දිගටම දෙන්න 🦁
@ChAbhi
@ChAbhi 4 жыл бұрын
❤️❤️
@tdmw6442
@tdmw6442 4 жыл бұрын
Satisfactory gameplay akak onee
@hirushzcreations5102
@hirushzcreations5102 4 жыл бұрын
Makulu dala thiyena gaha kapala balanna aiye.samaharawita gaha kapunama makulu dalath kadila collect kraganna denawa athi
@Nvs190
@Nvs190 4 жыл бұрын
චබි අයියා තව එක floor එකක් උස්සලා කුලුනක් වගේ හදමු එතකොට ලස්සනයි
@ChAbhi
@ChAbhi 4 жыл бұрын
මම විඩියො එකෙ කිව්වා ඒ ගැන.
@Nvs190
@Nvs190 4 жыл бұрын
@@ChAbhi ඔව් නේ
@pissudeyya2681
@pissudeyya2681 3 жыл бұрын
‌එම්බල නරපනුවා, යෙක තමා මොකද්ද කරේ? මට තව පොඩ්ඩෙන් හාට් ඇටෑක් හැතෙනවා 25:20
@Imesh_001
@Imesh_001 4 жыл бұрын
අපගැන අනුකම්පාවෙන් Grounded ම ගේන්න 😁😍 GTA Vක්‍රොස් ඕවර් එකකුත් ඕනෙ කොහෙද ඉතිං කොට ජොන්ටි එක්ක බෑනෙ 😒
@ChAbhi
@ChAbhi 4 жыл бұрын
ඒකනෙ.
@masterchief8913
@masterchief8913 4 жыл бұрын
🌟54:48 ඕකට වතුර අපි පුරවන්න ඕනේ චබී...Menu එකේ තියෙනවා snacks කියල එකක් එතන canteen+ කියන item එක අපි හදාගන්න ඕනි. ඊටපස්සේ ඒකෙන් එකපාරකට ඕනෙම දියර වර්ගයකින් බිංදු 2ක් අරන් යන්න පුලුවන් 😊😊😊😊🔥🌟
@ChAbhi
@ChAbhi 4 жыл бұрын
ඔව් බන්. ඒක හදන්න ඕන.
@masterchief8913
@masterchief8913 4 жыл бұрын
@@ChAbhi මං හිතුවේ අන්තිම comments නිසා දකින එකක් නෑ කියලා 😊😊
@sandulramanayaka807
@sandulramanayaka807 4 жыл бұрын
Patta❤ grounded thawa oni❤❤
@ChAbhi
@ChAbhi 4 жыл бұрын
❤️❤️
@unknown3228
@unknown3228 4 жыл бұрын
චබී බේස්බෝලේ උඩ ගෙදර උඩ තට්ටුවට නැගල පැරශුට් එක්ක පනින්න පැනල පතිත වෙන තැන තව ගෙයක් හදන්න ඒ විදියට ගෙවල් කීපයක් ගහගන්න එතකොට ඉක්මනට එහාට මෙහාට යන්න පුලුවන් ,ඒ ඒ තැන්වල mushrooms වගා කරනත්, වටිනා දේවල් ගබඩා කරන්නත් පුලුවන් වාසි ගොඩායි !!!!!!!!
@ChAbhi
@ChAbhi 4 жыл бұрын
ඉන්න ගෙදරින් බඩු අරන් යන එක තමා ලේසි මටනම් බන්. බලමුකො ❤️❤️
@phankaniii4336
@phankaniii4336 4 жыл бұрын
Mama Ava chabhi mulinma balannaa🖐️🖐️🙂🙂
@ChAbhi
@ChAbhi 4 жыл бұрын
❤️❤️
@IzR629
@IzR629 4 жыл бұрын
Chabhi පුතී helmet,armour දාපු තැනම උඩ තියෙනවා glider කියල එකක්.ඒකට අර උඩින් යන්න පුලුවන් මල දාගන්න පුලුවන් ඇති.ok.😘😘😘😘😘😘 22:21 අර කෑමයි වතුරයි පෙන්නන තැනින් ගැජමැටිස්කෑල්ලක් එනවා music එකක් එක්ක 😊😊😊
@ChAbhi
@ChAbhi 4 жыл бұрын
ඒක එතනින් වගේම වෙනම දාන්න පුලුවන්. මම එහෙම දාලා තමා ඔය පාවුනේ.
@IzR629
@IzR629 4 жыл бұрын
@@ChAbhi තාම බලන ගමන් පුතී
@ChAbhi
@ChAbhi 4 жыл бұрын
අහ් ❤️❤️
@kaveengimhanaweerasingha2177
@kaveengimhanaweerasingha2177 4 жыл бұрын
Chabhi එලම පාර, ඒත් කවුද මේ unlike ඩාන පරයො අම්මප ඕකුන්ට හෙන හතම ගහන්න ඕන.you are best chabhi
@ChAbhi
@ChAbhi 4 жыл бұрын
ඉරිසියාකාර සෙට් එකක් තමා බන්. ❤️❤️
@kavindusahan4881
@kavindusahan4881 4 жыл бұрын
සුපිරි chabi තව ඔනේ
@mitheeshagamage427
@mitheeshagamage427 4 жыл бұрын
මොනවා! තව උඩ තට්ටුවක්? 😁
@ChAbhi
@ChAbhi 4 жыл бұрын
ආයෙ 😜😜
@Tharindu_D_Ranasinghe
@Tharindu_D_Ranasinghe 4 жыл бұрын
පටන්ගන්න විදිහ හරිශෝක්😂😍
@DakshinaPatabandi
@DakshinaPatabandi 4 жыл бұрын
Thawa grounded episodes onee ❤️❤️❤️
@ChAbhi
@ChAbhi 4 жыл бұрын
❤️❤️
@mr.peabody6021
@mr.peabody6021 4 жыл бұрын
යකෝ video එකේ දිග❤ අම්මෝ තැන්කූ චභී.
@samithmadu7
@samithmadu7 4 жыл бұрын
25:15 hart attack thibbanam merenawa භල්⁣ලෝ
@ghostrider4454
@ghostrider4454 4 жыл бұрын
sirawtma bn amboo 😂😂
@JaNiYaH_pLaYs
@JaNiYaH_pLaYs 4 жыл бұрын
srawatama 🤣🤣🤣🤣😂
@oni5839
@oni5839 4 жыл бұрын
ammo ow wathura beela tika wekawak idala awe man'
@ChAbhi
@ChAbhi 4 жыл бұрын
චභියෙක් නෑ එහෙනම් උබලට. 😂😂
@Chamidu_Dk
@Chamidu_Dk 4 жыл бұрын
Patta game eka..... digatama genna
@ChAbhi
@ChAbhi 4 жыл бұрын
ඒකෙන්ම ආ ❤️❤️
@itspenguin4404
@itspenguin4404 4 жыл бұрын
අම්මො! මගෙ කමෙන්ට් එක මතක හිටලා😂
@ChAbhi
@ChAbhi 4 жыл бұрын
එකෙන්ම 😜😍
@ranjithudayakumara8899
@ranjithudayakumara8899 4 жыл бұрын
Grounded game eke patta chabbiyo
@moonknight2715
@moonknight2715 4 жыл бұрын
25:15 පරිගණක ක්‍රීඩා ක්‍රිඩා කල (chabhige වයස) හැවිරිදි චතුර අබේසිරිවර්ධන නම් තරුණයා මකුළුවෙක් දැකීම හේතුවෙන් heart attack එකකින් මිය යයි
@slbrother4493
@slbrother4493 4 жыл бұрын
Mth mreno yko maha re
@moonknight2715
@moonknight2715 4 жыл бұрын
@@slbrother4493 අම්මෝ 😂😂
@ChAbhi
@ChAbhi 4 жыл бұрын
යකෝ 😂😂
@slbrother4493
@slbrother4493 4 жыл бұрын
මොකො උදේ පාන්දරම නැගිටගෙන 😽
@kavishkagamage5351
@kavishkagamage5351 4 жыл бұрын
මේ game play එක බල බල තමා මම නිදා ගන්නෙත්...අද සැනසිල්ලේ නිදා ගන්න පුලුවන් ..තෑන්ක්ස් චභී අයියා..
@ChAbhi
@ChAbhi 4 жыл бұрын
❤️❤️
@travelwithkalana9299
@travelwithkalana9299 4 жыл бұрын
Fact - Watched All Of Your Grounded Videos In 1080p xD
@ChAbhi
@ChAbhi 4 жыл бұрын
😜❤️
@hirujameepegama5811
@hirujameepegama5811 4 жыл бұрын
patta ban thawa ekak oneeee
@feait8946
@feait8946 4 жыл бұрын
Aiye sthiyen wage puluwannam gonna (oya kellata sachini kiyala name eka thiyamu) 'nikogen ahala'
@ChAbhi
@ChAbhi 4 жыл бұрын
😜😂
@gamingdemiynff9190
@gamingdemiynff9190 4 жыл бұрын
Ela ela oka enakan thamai balan hitiyeeeeeeeee😍😍
@afqarali8435
@afqarali8435 4 жыл бұрын
Kohomada oya oke inna aththaminissu inne e ekekuta hadisi chubarak enawa ethakota uba ge hadahada inne episode ekaka harida.ethakota ara chubara hadicha eka chu danawa ube geta uba kiyay ethakota ,menna freinds grounded game wassath thiyanawa kiyala😜😜😜.ara podi wathura walawal thiyenne ewa chu walawal unoth🤣🤣🤣🤣🤣🤣🤣
@ChAbhi
@ChAbhi 4 жыл бұрын
අම්මෝ බන්. මලා තමා එහෙනම් 😂😂
@anujagimhan1381
@anujagimhan1381 4 жыл бұрын
Chabhi උබ තමයි හොදම gamer. good Luck my frend. පුලුවන්නම් ඕක් live ගෙනේන්. වෙලාව ප්‍රශ්නයක් නෑ ඕන වෙලාවක. තව වීඩියෝ එකක් ගෙනෙන් චබී පුළුවන් ඉක්මනටම. ජය
@ChAbhi
@ChAbhi 4 жыл бұрын
😍😍
@anujagimhan1381
@anujagimhan1381 4 жыл бұрын
@@ChAbhi 👍👍👍👍
@smeji
@smeji 4 жыл бұрын
11:24 මොකක්හරි දේකට පාර පෙන්නනවද දන්නෑ චභී
@ChAbhi
@ChAbhi 4 жыл бұрын
දන්නෙ නෑ ඒකනම්
@WohanPresents
@WohanPresents 4 жыл бұрын
මකුළුවා එද්දි කෑගහපු විදිය 😂🔫 මියානි කලීපානි අක්කා වගේ .
@ChAbhi
@ChAbhi 4 жыл бұрын
😂😂
@savithalk2236
@savithalk2236 4 жыл бұрын
චබි bro උබ ඉලගඑකෙ මකුලුවෙක්ට කෙලියෙ නැත්නම් මම උබෙ විඩියො අයෙ බලන්නෙ නැ නැමය්😣😣😣😣😣
@ChAbhi
@ChAbhi 4 жыл бұрын
එහෙනම් බලන්න වෙන එකක් නෑ. 😂😂
@ninjayt6808
@ninjayt6808 4 жыл бұрын
ohoma eka digatama eka laga videos oneeeeeee!!!!!!!!!!!!!!!!!
@HypeFF99
@HypeFF99 4 жыл бұрын
අනේ ආයිත් fall guys live එකක් ගේන්නකෝ.ඒක පට්ට ආතල් බන්.😂
@ChAbhi
@ChAbhi 4 жыл бұрын
එකෙන්ම ❤️❤️
@tkavishka2005
@tkavishka2005 3 жыл бұрын
අර රතු බෝතල් වල වතුර තියෙනව
@maneeshagunarathna6837
@maneeshagunarathna6837 4 жыл бұрын
❤️
@chamindusithum7527
@chamindusithum7527 4 жыл бұрын
මේකේ gameplay දිගටම ගේන්න chabhiyoo
Grounded | වටේ යමු #07
1:55:42
ChAbhi
Рет қаралды 41 М.
Grounded | ආලෝක මාලිගාව #06
1:50:37
ChAbhi
Рет қаралды 47 М.
Муж внезапно вернулся домой @Oscar_elteacher
00:43
История одного вокалиста
Рет қаралды 7 МЛН
УДИВИЛ ВСЕХ СВОИМ УХОДОМ!😳 #shorts
00:49
SIZE DOESN’T MATTER @benjaminjiujitsu
00:46
Natan por Aí
Рет қаралды 8 МЛН
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 2,9 МЛН
Grounded | ලොකු ගෙදරට යමුද? #09
1:28:44
Grounded | පොකුන යට අභිරහස #14
1:32:26
Grounded | කූබි ලෝකෙ තාප්පෙ #13
2:01:40
Grounded | කාක්කගෙ පිටේ #10
47:12
ChAbhi
Рет қаралды 31 М.
Grounded | බූමිකම්පාව #18
1:30:58
ChAbhi
Рет қаралды 33 М.
Не разгадаешь - УМРЕШЬ - Homicipher
31:58
windy31
Рет қаралды 534 М.
SPRUNKI МОД ПОЦЕЛУЕВ..?? (Sprunki Sinner)
14:46
Family Play TV
Рет қаралды 295 М.