GTA 5 ගහන අපිට ලංකාවෙ ROLEPLAY 0.2

  Рет қаралды 38,373

ChAbhi Streams

ChAbhi Streams

Күн бұрын

Пікірлер: 344
@ChAbhiStreams
@ChAbhiStreams 3 жыл бұрын
මම හිතන්නෙ මේක අන්තිම ලයිව් එක වෙවි roleplay වල, අපේ සෙට් එකෙන් මම විතරයි පොලීසියෙ ඉන්නෙ. මම හොර වැඩ වලට යන්න හිටියා කියලා මුල ලයිව් වල තිබ්බත් මම පොලිසියට බැහැලා වැඩ කරන්න හැදුවෙ අපේ අනිත් අය හොරු උන නිසා. එතකොට බලන අයට දෙපැත්තම බලන්න පුලුවන්නෙ. ඒත් එකෙන් උනේ සමහර අයගෙ දුශ්ටයා මම උන එක. එයාලට තෙරෙන්නෙ නෑ මම පොලීසියෙ උනාම එතන කරන්න ඕන දේ. අනික ඇස් පියන් වගේ වැරැදිකාරයා අහු උනාම යවන්නත් බෑනෙ. සර්වර් එකෙ අවුලකට වාහනෙන් වැටුන අය කවුරුවත් ආයෙ ආවෙ නෑ. එතනත් පොලිසියෙ අය තමා අසරන උනේ. ඔක්කොම ගැටාගහගෙන අල්ලගෙන ගේම ගහනකොට එක තෙරුම් ගන්න බැරි සෙට් එකක් මගේ ඔලුව කෑවා. මමත් roleplay ගැන දන්නෙ නෑ හරියට. ඒත් හදන්නෙ කොහොම හරෙ ඒක හරියට කරන්න. අනිත් අයට තෙරෙන්නෙ නෑ පොලීසියෙ කෙනෙක් කොච්චර කට්ටක් කන්න ඕනද කියන එක එයාගෙ රාජකාරිය කරන්න. මගෙ චැට් එකෙ අනිත් අයගෙ දේවල් යන්නෙත් නැතුව මම ලයිව් බල බල අල්ලනවාලු. කොහොම හරි ආයෙ roleplay live නැතිඋනාම ඔක්කොම සතුටින්නෙ. අඩු තරමෙ මගේ පැත්තෙ වෙන දේවල් හොරු සෙට් එකට යන එක හරි නවතීවි. මම මෙතන වෙනම ගේමක් ගහන්නෙ. ඒක ඉස්සාහට හැමොම උඩ යන සින් එකක් වෙන්න තිබ්බා. හොදට හිතුවොත් ඇරෙන්න කාටවත් මේ ගැන හිතාගන්න බෑ, 😜❤️ ආතල් එකෙ ලයිව් එක පාඩුවෙ බලන්න බැරි සෙට් එකකට ඒ දේවල් තෙරුම් කරන්න බෑ. ❤️😘
@mr.kaviya426
@mr.kaviya426 3 жыл бұрын
අනේ චභි එහෙම කරන්න එපා අපි role play live බැලුවෙ හරිම අසාවෙන් බලන්න බැරි උන්ට බලන්නැතුව යන්න කියන්න. අපිට me live සිරියස් එක නැතුව බෑ😭😭
@maxff808
@maxff808 3 жыл бұрын
Eka aththa chabhi
@Adeepagaming
@Adeepagaming 3 жыл бұрын
Ane chabhiyo ehema karanna epa bn.uba genen apita balanna kiyana ona ekekta ona ekak kiyo ganna pulwan.❤🖤
@hirupza4770
@hirupza4770 3 жыл бұрын
melo raha nathi set ekak aluthin bassa thama mul kale athal kawa un
@chanutec
@chanutec 3 жыл бұрын
😭😭 වාවන්නෙ නෑ මට වස්තුවේ.
@rext8179
@rext8179 3 жыл бұрын
චබී උබ හින්දා තමයි මේක trending ආවේ ඊට පස්සේ තමයි අනිත් streamers ලත් දැන් ගහන්නේ...උබ නැතුව මේක වැඩක් නෑ...දිගටම ඕනේ❤️🔥
@bunny9814
@bunny9814 3 жыл бұрын
ගොඩක් ගේම් මූ ගැහුවාම තමා trending ආවෙ #chabhi ❤️
@didulaimesh8086
@didulaimesh8086 3 жыл бұрын
අනිවාර්යයෙන් උබ තමයි බන් මේක මුලින්ම පටන් ගත්තෙ දිගටම කරන් යන්න කොල්ලෝ.හැමදාම gta live ඔනි
@keshawaprabashwara926
@keshawaprabashwara926 3 жыл бұрын
Ade meka 1ek 2k kela kalata ubawa balana 200k 300k ubawa balanawa bn❤️😔😔
@thanukadananjaya3624
@thanukadananjaya3624 3 жыл бұрын
Aniwaaa 😘😘
@niroytdon4670
@niroytdon4670 3 жыл бұрын
සිරරාවට බං
@Tharinduranasingheofficial
@Tharinduranasingheofficial 3 жыл бұрын
හෙන ගහපං WolF GanG 🥺 ...පලි ගන්නවා.....😬😠
@badkingofficial5804
@badkingofficial5804 3 жыл бұрын
illan keewa neda 😂😂😂
@wish_ftw
@wish_ftw 3 жыл бұрын
Ela bn 😂💔
@위묵티
@위묵티 3 жыл бұрын
ආදරණීය චබී උබ තමයි අපිට Rolyplay කියන්නෙ මොකද්ද කියල කියල දුන්නෙත් ඒ වගේම උබ තමයි මේක ඉස්සෙල්ලාම අරන් ආවෙත් ඊයෙ මෝඩයො ටිකක් ඇවිල්ල දැගලුව තමයි එහෙමෙයි කියල මේක නවත්තන්න එපා එතන උබට බැන්නෙ 2,3 බලපන් උබට හොද කියන අය කොයි තරම් හොද කියනවද කියල උන් ටික හින්ද අපිට එහෙම කරන්න එපා චබී ලයිව් ඕනෙ🥺👀❤😩
@bujanxgaming8991
@bujanxgaming8991 2 жыл бұрын
ammo yako mn meka dan balanne meka thma athelma live eka yano mn balapu🤣🤣🤣 u supiri bn patta story eka
@SantiXs
@SantiXs 3 жыл бұрын
එපා බන් චභී නවත්තන්න අනිත් ඔක්කොම උන් හොරු උබ විතරයි පොලිසියෙ ඉන්නෙ ඒකෙ වෙන සීන් බලන්න පුලුවන් උබෙන් විතරයි බන් ❤️
@lahirulakshan7223
@lahirulakshan7223 3 жыл бұрын
ලයිව් දෙකම බලල ඒ ආතල් එක ගන්නෙ නැතුව ඇයි ඕයි මේ මරාගන්නෙ😹😹😹 පත හෑල්ලක් ටයිප් කරා ඒත් ඔය පොඩි පින්නයොන්ට තේරෙන්නැති හින්ද ඕන්නෑ කියල හිතුන😏 නවත්තන්න එපා චබියො උබ හින්ද තමා RP කියන්නෙ සිරාම ආතල් එකක් කියල දැනගත්තෙ🙏❤️
@RC-ff4dq
@RC-ff4dq 3 жыл бұрын
චභී පිස්සු කරන්න එපා දිගටම ලයිව් ඕනෙ සර්වර් එක හොඳට අප් වෙලා කට්ටිය ගලාගෙන ආවෙත් ඔයා නිසයි මේ රෝල් ප්ලේයි කියන දේ දන්නෙ නැති උන් කියන මොංගල් කතා වලට සැලෙන්න එපා චභ්භෝ ආයේ ලයිව් ඕනේ ගේම් එක ගහන වෙලාවට බලන්නෙ නැති උනත් පස්සෙ හරි බලනව අනිවාරෙන් එහෙම කරන්න එපා චභී දිගටම ගේන්නෝ 💖much love💖💪👍
@chanuxorb8580
@chanuxorb8580 3 жыл бұрын
නවත්තන්න එපා චබී ලගකදි ඉදන් ආසාවෙන් බලපු ලය්ව් එක
@thilinadesilva8773
@thilinadesilva8773 3 жыл бұрын
මන් නම් live ඔක්කම බැලුව කට පියාන දුක හිතුනා චබී ලයන්ගෙ වැඩේට ඒත් ලයන් ලයිව් එකත් නවත්තපු හින්ද ඒත් උබෙ පැත්තෙන් උබ හරි බන් ඒ උනාට ලයන් ගැන තමා පට්ට අවුල් ගියෙ කමක් නැ 😚🤗 ඔයා හොදට ඔයාගෙ job එක කරා මන් හිතන්නෙ පොලිසියට තව කට්ටිය ඔන වෙයි 🙂 පොලිසියෙ ඉන්න උනුත් සුවර් නැ ඒත් බන් මේ චීත්ත ටික තමා ඔක්කම කෑවෙ 😶 fresh start එකකින් ආයෙත් cop ලයිප් එක පටාන් ගමු කොම්ලො 😍
@omikavindiyaperera2357
@omikavindiyaperera2357 3 жыл бұрын
ටහුකන්න දාල යකො මේ පොලීසියය් ඔක්කොමල මේ plan එකෙන් ද කලෙ. හැමෝටම සප්ත නීවරනයෙන් බඩ පලයල්ල 🤣🤣🤣🤣✌️
@anujajayasinghe6630
@anujajayasinghe6630 3 жыл бұрын
@Chabhi uba hari bn gon ralak live eka balanne unta ba eka රසවිඳිnna
@AnUwaa19
@AnUwaa19 3 жыл бұрын
Hammo chabhi me live eka mis una raththarane dan aharune rp digatama genna puluwannam hodai itin eka oyath ape comments karapu kollo kello adhas aragena thiranaya karanna chabhi aiye oyata adalei komlooooooooooooo👍👍👍
@hyperlk0
@hyperlk0 3 жыл бұрын
12:09 එකෙක් සින්දුවත් එක්ක sync වෙලා lag වෙවී එනවා😂😂
@DinukaDilsh
@DinukaDilsh 3 жыл бұрын
උබේ එවා අනිත් ලයිව් වල කිය කිය උබට බනින්නේ ස්පැම් වෙලා මලපැනපු සෙට් එක 😐 එක හොදටම පෙන්නේ වැල්හෙම් ගහද්දී උබේ ස්පැම් කරන්න එපා කියලා එලවන උන් කලූගේ එකේ උබ කරන්නේ මොනවද කියලා ස්පැම් කරනවා.අනිත් අය ලයිව් චැට් එකේ ස්පැම් වෙන එවා ගැන හිතන්නැති නිසා තමා එහෙමෞන් උබට බනින්නේ👋
@punsithlakshan7163
@punsithlakshan7163 3 жыл бұрын
Nawaththan epaa plzz tv series ekak balanawa wage oyalage live balanne ❤️❤️👍👍👍
@rext8179
@rext8179 3 жыл бұрын
Gammac thama ithin❤️
@AkilaManujith
@AkilaManujith 3 жыл бұрын
සති ගානකින් ලයිව් බලන්න බැරි උන මම confused unga bunga 😂😪
@dilasl3254
@dilasl3254 3 жыл бұрын
චබී උබ මේක කියවයිද නැද්ද නං දන්නෑ හැබැයි බන් දැක්කොත් අනිවා කියෝපන්...... උබ ලයිව් දාපු වෙලේ ඉදන් ඉස්සර ඉදංම ලයිව් බලනවා අපී හැබැයි ඉදල හිටලා චැට් එකේ මැසෙජ් එකක් දැම්මොත් මිසක් ලේසියට මැසෙජ් දාන්න එන්නෑ අපී උබේ ලයිව් එක බලල අපි අපේ පාඩුවේ ඒ ආතල් එක අරගන්නේ අපි ලග නෑ බං ලොකු pc මේ වගේ game ගහන්න ඉතින් ආසයි බං ලයිව් බලන්න උබල නිසාම youtube පැකෙජ් එකකුත් දාගෙන ආසාවෙන් අපි බලන්නේ බං ප්ලීස් නවත්තන්න එපා බං කොහෙවත් යන ගෝතයෝ දෙතුන් දෙනෙක්ගේ පකේ කතා අහලා 1000 ක් 2000 කට වඩ ආසාවෙන් ඉන්නව බං උබේ ලයිව් බලන්න ඒ ඔක්කොමල උබ එක්ක එකතුවෙලා ඉන්නෙ එකටනේ ඔය බයින දෙතුන් දෙන කියන විදියට උබ එක්ක ඉන්න සෙට් එකම අසවෙන් බලන ලයිව් එක උබ නවත්තනවද බං බලපංකො මේකේ තියන කමෙන්ට් ගොඩ නවත්තන්න එපා කියලා උබගෙන් විතරයි බං පොලිසියෙ පැත්තක් අපට බලන්න තියෙන්නේ ප්ලීස් නවත්තන්න එපා චබී🙏
@SLNOTYBOY385
@SLNOTYBOY385 3 жыл бұрын
අනේ ඔව් ඒක නම් ඇත්ත .
@Chamika._x
@Chamika._x 3 жыл бұрын
එක වෙලාවක එක්කනෙක් විතරක් ලයිව් දැම්මනන් හරි :'(
@ishanrambadagalla2382
@ishanrambadagalla2382 3 жыл бұрын
මටනම් හරියට ගේම් ගහන්ඩ පීසී එකක්වත් නෑ මාර ආසාවෙන් රෝල් ප්ලේ බලන්නේ කොහොවත් ඉන්න එවුන් කියන කතා හින්දා මේ සීරීස් එක නවත්තන්ඩ එපා ✋ 🥴😒💔💔
@niroytdon4670
@niroytdon4670 3 жыл бұрын
මමත් හෙමයි බං ඔබ කියන්නෙ සිරා කතාව
@bpuniverx3268
@bpuniverx3268 3 жыл бұрын
මාත්
@ishanrambadagalla2382
@ishanrambadagalla2382 3 жыл бұрын
🥺😟
@dinuwansamenda6922
@dinuwansamenda6922 3 жыл бұрын
Math😭
@Okiya_Zz
@Okiya_Zz Жыл бұрын
OLD IS GOOD ❤
@danusha8050
@danusha8050 3 жыл бұрын
චබි උබ තමා බන් මන් ආසාවෙන් ස්ට්‍රිම් එකක් බලන එකම ස්ට්‍රිමර් බන් ප්ලිස් ආයෙ උබයි ජෙනයි දදුන්න වගෙ ආතල් එඑකක් බලන්න වෙන්නෙ නැ
@RockySL
@RockySL 3 жыл бұрын
gta online gahanna pc ekak nathi salli nathi un godak innawa un asawen balapu live ekne eth ithin oyage kathawath aththa ubata awith ara wisthara kiuwwaham arunta asadarani uba un dana ewa dakkama lion lawa allam nathuwa innath ba kattiyak therun ganna one me server aththa wagemai kiyala. nikan live eke opa dupa katha kara kara gahanna one nam gta online gahanawane rp nathuwa. Ayi bn oka therun ganne naththe set ekak. Chabhi police ne apita aye police wala athal aye dakinna wena ekak na arunge live wala 😥😥😥 (Ape kattiyata arun karanna yana ewa dakkma kiyanna hithenawa thawa eka sadaranai eth hithanna oka police wala wena ekekta siddiya wenakamma u danne nane )chabhita kiyala wenama salakanna bane rp server eke. Habai kattiya hithai ayi ehenam uta mugatiya dunne kiyala ubala hithapan eka dunne chabhi me rp server publish karata kiyala😂😂 Me comment eke karanna waradi nam reply ekak danna ayin karanna kiyala..
@udithawikum
@udithawikum 3 жыл бұрын
Comments 199යි... 200 කරමු..... ඔන්න කරා😌😛
@ashensonal17
@ashensonal17 3 жыл бұрын
අපිට gta5 ගහන්න බැ. Pc එකක්වත් නෑ. උබේ live බලලා තමයි අපි ආතල් එකක් ගන්නේ. මං වගේ ගොඩක් අය ඔයාගේ yt ake ඉන්නවා. එක හින්දා අපි ගැන හිතලා live දාන්න. බනින අය හැමතැනම ඉන්නවා. උන් බනින්නේ උන්ට උබ වගේ වෙන්න බැරිඋන හින්දා. Chabhi❤️😍🇱🇰meka RP BN
@luckyboy8386
@luckyboy8386 3 жыл бұрын
Siravata bn
@thisukainol
@thisukainol 3 жыл бұрын
චභී අපිට ලැජ්ජ කරන්න එපා යකො පොන්න පැටව් ටිකක් නිසා live නවත්තල......just bannnnnnn them offff 🖕❤
@minurasasanka1549
@minurasasanka1549 3 жыл бұрын
gobba chabi live navatthethanna noob
@kalukumarayagaming
@kalukumarayagaming 3 жыл бұрын
දිගටම ගේන්න චබී pls අපි අනිවා බලනව හරියට අාතල් දන්නැති උං ගැන හිතන්න එපා chabi😘😘😘😍😍😍
@r4viyax689
@r4viyax689 3 жыл бұрын
මම gta v buy කරෙත් මේ ඔයාගේ role play එක බලල ඒ හින්දා කරුණා කරලා නත්තන්න එපා !
@nandikarenapana2827
@nandikarenapana2827 3 жыл бұрын
Maath ehemai bn
@davishcorporation2770
@davishcorporation2770 3 жыл бұрын
ලන්කාවෙ ගානෙන් කියක් වෙනොඉද බන්
@r4viyax689
@r4viyax689 3 жыл бұрын
Rs.4000 වගේ
@smeji
@smeji 3 жыл бұрын
අද අප්‍රේල් පළවෙනිද කියල හිතන මම😏
@deshansanjana2086
@deshansanjana2086 3 жыл бұрын
සුපිරි බොක්ක
@bpuniverx3268
@bpuniverx3268 3 жыл бұрын
චබි පිස්සු නටන්න එපා දෙන්නෙක් තුන්දෙනෙක් හින්දා අපෙ කොල්ලො සෙට් එකෙ ආතල් කුඩු කරන්න එපා❤️
@piyumiharshamali1239
@piyumiharshamali1239 3 жыл бұрын
Sorry Chabhi මට live එක බලන්න data නෑ ....😭😭😥
@opti9022
@opti9022 3 жыл бұрын
චබීත එදා ඉදලා ඉන්න උන්ට ආතල් දෙන්න එපා හොදේ. අපි දන්නවා සාන්ත උබ කවුද කියලා ❤️ හරියන්නෙම නැත්තන් මෙම්බර් ඔන්ලි දාමු
@nandikarenapana2827
@nandikarenapana2827 3 жыл бұрын
Member නොවන serious එදා ඉඳල බලන උනුත් ඉන්නවා Bro
@opti9022
@opti9022 3 жыл бұрын
@@nandikarenapana2827 අපිත් මෙම්බර් නෙමෙයි ඒත් පරණ එවුන්ට ත් බලන්න නැතිවෙනවා අලුත් එවුන් හින්දා මෙහෙම ගියොත්. මන් කියන්නෙ චැට් එක මෙම්බර් ඔන්ලි සිද්ධිය. නැතුව ලයිව් එක නෙමෙයි බ්‍රෝ
@DinukaDilsh
@DinukaDilsh 3 жыл бұрын
ඔවු බන් චැට් කරේ නැති උනත් පාඩුවේ ලයිව් එක හරි බලන්න පුලුවන් එහෙම දැම්මනම්
@opti9022
@opti9022 3 жыл бұрын
@@ravindunethmin3253 ඔකේ ගිහින් බලන්න පරණ විඩියෝවල කමෙන්ට්. මම චබී නිකොලත් එක්ක පබ්ජි මොබයිල් ගහපු ඒවා පවා චබීගේ මේන් චැනල් එකෙ තියෙනවා. මම කියන්නෙ මෙකෙ rp නවත්තලා මේන් එකෙන් rp ගේන්න කියලා
@jesayt1470
@jesayt1470 3 жыл бұрын
GTA V මෙච්චර අතල් කියලා කවුද අප්පා හිතුවෙ♥ චබි ෆට්ට බන් 🥴 අහින්සකයෙක් අන්තිමට හිරි 😹 මහා මොල කරයො බෙරිලා
@MONK3YYYY
@MONK3YYYY 3 жыл бұрын
මහත්තයෝ මෙහ්හ්හ් පිස්සු කෙල්ලින්න හදන්න එපා යකො😒 RP ලයිව් දාන්න හොදේ😒
@firekolla5991
@firekolla5991 3 жыл бұрын
පොලිසියට බැදෙන වීඩියෝ එකක් ඕන please please අනේ
@niroytdon4670
@niroytdon4670 3 жыл бұрын
චබි rp එක නවත්තන්න එපා ඔබ ට බොක්කෙම්ම අාදරෙයිබං
@KeshiJay
@KeshiJay 3 жыл бұрын
Live eka iwr wenkn bluw chabhi aiyeee thw me wge RP supiri live ekk one lagadim ❤️❤️
@ChAbhiStreams
@ChAbhiStreams 3 жыл бұрын
බලමුකො ආ ❤️❤️
@induwaraamawith1679
@induwaraamawith1679 3 жыл бұрын
chabhi mama rolplay valata adiya thibba withray live dannanalu mama gtv wath gahapu manussyek neme salli dila gaththe iye 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😈👿
@k4maliya23
@k4maliya23 3 жыл бұрын
Chabi uba live stream karana eka nawaththuwothin ubawa maragena kanawa danaganin
@kinghunter8691
@kinghunter8691 3 жыл бұрын
Apita ubawa one digatama komlo
@vpraneeth3621
@vpraneeth3621 3 жыл бұрын
Fatta bro
@krishansanjaya3715
@krishansanjaya3715 3 жыл бұрын
අඩෝ චබියා. එක එක එවුන් නිසා උබ ඕක නවත්තන්න එපා බං. මේක බලන්න ආසාවෙන් ඉන්න එවුන් ඉන්නවා බං ගොඩාක්. හොරුයි පොලිසියයි live දෙපැත්තකින් යන එක පට්ට බං. එතකොට අපිට පුලුවන් දෙපැත්තෙම වෙන දේ බලාගන්න. Live දාපන් හැමදාම බොක්ක.❤️
@nandikarenapana2827
@nandikarenapana2827 3 жыл бұрын
දෙපැත්තම බැලුවත් අපි හැමෝම දෙපැත්ත කන්නේ නෑ බන්. ක්‍රීඩාවේ ‍ජීවගුණය රකිනවා
@GamingTeca
@GamingTeca 2 ай бұрын
GG
@iamemtiya
@iamemtiya 3 жыл бұрын
අඩෝ බං...උබ හින්ද තමා අපි රෝල්ප්ලේ ගැන දන්නෙත්...එවෙලෙ මොනා උනත් ඔය ගොබ්බයො කියන ඒව සිරා ගන්න එපා...එවෙලෙ අපිත් ආතල් එකට ඇවිත් කෑ ගැහුව...සොරි මචං...ආයෙ ලයිව් ගෙනෙන් මේකෙන් ප්ලීස් ❤️✌️
@niroytdon4670
@niroytdon4670 3 жыл бұрын
ඔව් බං
@laka6241
@laka6241 3 жыл бұрын
බලන එක පාඩුවෙ බලපං. සිඟිති ඒසිකෙ පුතාල
@iamemtiya
@iamemtiya 3 жыл бұрын
@@laka6241 camac nadda ayye
@laka6241
@laka6241 3 жыл бұрын
@@iamemtiya යු ටියුබ් එකට ඇවිල්ල තියෙන්නෙත් කොරෝන වලිං පස්සෙ 😂 අම්ම ඔන්ලයින් ක්ලාස් වලට ෆෝන් එක දුන්නාම ද චූටි පුතේ
@iamemtiya
@iamemtiya 3 жыл бұрын
යූ ටියුබ් ඇක් එක හදපු කාලෙන්ද අයියෙ ඔයා වයස තීරණය කරන්නෙ...🤣🤣
@kinghunter8691
@kinghunter8691 3 жыл бұрын
Ethakota harinaa ne eda idan api baluwa okkoma paduwe
@danukashehan6990
@danukashehan6990 2 жыл бұрын
Maniya එක්ක ලයිව් එකක් වරෙන් චභීත
@mrdilhara9671
@mrdilhara9671 3 жыл бұрын
සුබ අලුත් අඋරුද්දක්‌ වෙවා 😷😷😷😷🇱🇰🇱🇰🇱🇰😃😃😃😃😃😃
@MR_ISURUWA
@MR_ISURUWA Жыл бұрын
Ambooo Athal chabhi....😂
@GladiusYT
@GladiusYT 3 жыл бұрын
Aye gta rp eken live awe naththam hospital eken bimata painawa 🙂😥😐❤
@kavishkaj3956
@kavishkaj3956 3 жыл бұрын
Am so sorry chabhi irisiyakara ewun okun ❤️
@dushanmalinda5413
@dushanmalinda5413 3 жыл бұрын
aurudda henda degatama wadane patta
@ChAbhiStreams
@ChAbhiStreams 3 жыл бұрын
හුම් හූම් 😜❤️
@dvgamingboys3738
@dvgamingboys3738 3 жыл бұрын
@@ravindunethmin3253 නැ misstake Profile picture මාව Subcribe කරපන් කොල්ලො
@austin-hn9on
@austin-hn9on 3 жыл бұрын
එල🙂
@justlaugh1071
@justlaugh1071 3 жыл бұрын
එහෙනම් live නැතුව ඔක්කොම ටික record කරල දාන්න 🙂❤️
@thepunisher7578
@thepunisher7578 3 жыл бұрын
chat eke podi eun nm sapayak bn rp ohoma thamai bn api nm balala patta athal ekk ganne chabhi
@dushantharidu4040
@dushantharidu4040 3 жыл бұрын
Sirawatama uba tharam hodata live karanne na kauruth (eka mge mathya hrida komlooo )
@_Cricket_Life_lk_
@_Cricket_Life_lk_ 3 жыл бұрын
Oya gawa thiyenne deckstop ekakda
@ALLinone-hx5te
@ALLinone-hx5te 3 жыл бұрын
33:20👆🤣🤣🤣
@THEELITERAMPER1.0
@THEELITERAMPER1.0 3 жыл бұрын
පව් ඕයි චභි RP ගහන්න දන්නැති උන් ටිකක් ඇවිත් පයන්නක් කරලා එවුන් වගේ වුන් හින්දා තමයි අපේ රටට මෙහෙම වෙලා තියෙන්නෙ
@yesithuthmika6617
@yesithuthmika6617 3 жыл бұрын
Supiriyak thama ithin ..🤗🤗
@ChAbhiStreams
@ChAbhiStreams 3 жыл бұрын
කොම්ලො ❤️❤️
@yesithuthmika6617
@yesithuthmika6617 3 жыл бұрын
Thawa ekak onee chabhi ..😍😍
@VillianArc88
@VillianArc88 3 жыл бұрын
අඩෝ සිරාවට ගේම් එකේ කට්ටියද ඔය කතා කරන්නේ,ආතල්නේ..😔
@DiNO-dn6fi
@DiNO-dn6fi 3 жыл бұрын
නවත්තන්න එපා චබී 🤧🤧
@thenukadilip7243
@thenukadilip7243 3 жыл бұрын
කොහොමද චබී
@ChAbhiStreams
@ChAbhiStreams 3 жыл бұрын
ඉන්නවා කොල්ලො ❤️❤️
@bunny9814
@bunny9814 3 жыл бұрын
Mun ekka athal eka gnn ba bn..roleplay kiyanne mokkd dnnh policiye ekek widiht uba ube role eka wardi wradi hri supiriytm kara methn ekam prshne depaththa kotawapu ewun un ehe ewa mehe kiwwa mehe ewa ehe kiwwa mehe ubge moderatorsla yuthukm widiht ewa ain karal athal eka gnn dunna..uba aya live enne nthuw game play dapan paya 2k 3k allala live awoth me kadappuli depaththa kotawanw aya eka live ekak awila blpn ekm ek chance ekak dila...bokkenm live eka blpu un wenuwen...
@dushantharidu4040
@dushantharidu4040 3 жыл бұрын
Chabhi api oyage muna dihath balanawa muna pddak loku karanna chabhi
@SLNOTYBOY385
@SLNOTYBOY385 3 жыл бұрын
Lion වැරදී . ඒත් එයා ඒක පිළිගන්නේ නෑ. හම්මෝ චබී අයියා දුන්න සාක්කි කෙනෙක් ව ජීවීත කාලෙට ඇතුලට දාන්න පුලුවන්.
@VillianArc88
@VillianArc88 3 жыл бұрын
මුන් fb yt ශක්තිය පෙන්නද්දි චබීට මරුනේ
@BhANUka08
@BhANUka08 3 жыл бұрын
A bn oya aurudu ainduwa nawaththapan koo bn
@BhANUka08
@BhANUka08 3 жыл бұрын
Adoo noo amathaka unane me live eka nevene
@niroytdon4670
@niroytdon4670 3 жыл бұрын
චබි ඔය වල් පයන්නො කියනදේ අහන්න එපා ලයන් තමයි 100ට 100ක් ෂුවර් ඔයය එකෙක එවාකියන උන්ට මොකද් ද අමාාරු වක් තියනවා😒😒😒👍👍👍👍
@vishaloshada1622
@vishaloshada1622 3 жыл бұрын
නවත්තන්න එපා 🙁
@dilumsankalpa4957
@dilumsankalpa4957 3 жыл бұрын
Mt oka ghnn pc ekk nh උබේ ලයිව් බලලා තමා එ ආතල් එක ගත්තේ mn ube 10k idn inne plz නවත්තන්නෙපා
@tigerkollagaming2299
@tigerkollagaming2299 3 жыл бұрын
Usaviyak tibbanan uu nidahas😂😂😂😂
@Mrboss_lk
@Mrboss_lk 3 жыл бұрын
Gta RP නවත්තන්ඩ තවුසෙට පිස්සුද අඩේ😂😂 දිගටම live oni පිස්සු කෙලින්න හද්න්න එපා ❤️❤️❤️❤️❤️
@Kelwix
@Kelwix 3 жыл бұрын
RedlineRP gannako chabi
@සාදුසාදු-ණ6ඹ
@සාදුසාදු-ණ6ඹ 3 жыл бұрын
GTAV WALA SALLI KIYADA
@danusha8050
@danusha8050 3 жыл бұрын
අඩො චබ්හි ලයිව් එක දාපන් ඇ අඩො සිරාවට කියන්නෙ බන්
@kinghunter8691
@kinghunter8691 3 жыл бұрын
Komlo ethakota mukuth api katawath kiwwe naaa
@youtubemrfreak6771
@youtubemrfreak6771 3 жыл бұрын
police dodge eka aran pannaneko chahhi
@aroshabnj8767
@aroshabnj8767 3 жыл бұрын
Apite selling nane donate keranne 😔😔😔😔😔😔😔😔😔😔😔
@mr.kalu_putha4689
@mr.kalu_putha4689 2 жыл бұрын
........ chbiya mava matkda mta eka kalu putha..
@mr_ROCK393
@mr_ROCK393 3 жыл бұрын
3:12:55 බඩු දාල හිරේ දාන්න තිබ්බෙ 🤣🤣🤣
@sanudapilapitiya6223
@sanudapilapitiya6223 3 жыл бұрын
Ada live eka chater hriyata nikn lankawe gobba policiya wage sakshi na pali gannawa minissunta gahanawa kisi athal ekak na hrna awl baladdi hena tarahai lankawa gana hitafdi hri duki anagathe policiyata yanna inna ekek hri me comment eka dakala hadenna 😢
@sanudapilapitiya6223
@sanudapilapitiya6223 3 жыл бұрын
Kisi awlk na hire dammata oita wada sakshi pennala ethanata awe kohomada apu welawa ewa pennala mn hithanawa chabhi eka terum ganinkiyala ❤️
@dushantharidu4040
@dushantharidu4040 3 жыл бұрын
Chabhi oya live danna api hamoma kamathi ubata echcharai
@mgtikka9776
@mgtikka9776 3 жыл бұрын
Ane Chabhi PLANET ZOO Gennakooo. PLEASEEEEEEE. PLEASEEEEEEE.
@minurasasanka1549
@minurasasanka1549 3 жыл бұрын
CHABI AKA AKA KATTIYAVA USSALA BANKU MANKOLLA KANNA ASARANAKARAYA PAV KOLLO
@raptor8186
@raptor8186 3 жыл бұрын
Gg!
@officialsavindu
@officialsavindu 3 жыл бұрын
චබී!ලයන් comments බලලා ගැහුවේ නෑ වගකීමෙන් කියන්නේ
@SasiYaMaLLiYa
@SasiYaMaLLiYa 3 жыл бұрын
Chabhi aiya මාත් ආසයි ඔයා එක්ක ගේම් එකක් ගහන්න දවසක ගේම් එකක් ගහමුද ?
@ChAbhiStreams
@ChAbhiStreams 3 жыл бұрын
Roleplay ද, එකෙ නම් සෙට් වෙවි හොරෙක් උනොත් 😜❤️
@bunny9814
@bunny9814 3 жыл бұрын
@@ChAbhiStreams වෙන උන් මගෙ මගහරින්න ඕනිවට Ela කියල කියන්නෙ නැතුව බොක්කෙන්ම කතා කරනව උඹ ❤️
@dvgamingboys3738
@dvgamingboys3738 3 жыл бұрын
@@ChAbhiStreams අනේ චභී මේක නවත්තන්න එපෝ 😥😥😥😥😥😥😥😭😭😭😭😭😭😭😭😭😢😢
@SasiYaMaLLiYa
@SasiYaMaLLiYa 3 жыл бұрын
@@ChAbhiStreams roleplay neme Minecraft gahamu da chabhi aiya ♥️
@beast2716
@beast2716 3 жыл бұрын
💕
@omikavindiyaperera2357
@omikavindiyaperera2357 3 жыл бұрын
චබී නිකන් කියන්නෙ. පෙර වැරදි සකේට සම්බන්ද කරගත්තට current situation එකට apply කරන්න බෑ බ්‍රෝ. ඒව apply කරන්නෙ දැන් වැඩේට වරදකරු බවට තහවුරු උනොත් විතරය්.මම මේ කියන්නෙ RP Rules නෙමෙ සිරා ජීවිතේ. 😂අවුලක් නෑ
@omikavindiyaperera2357
@omikavindiyaperera2357 3 жыл бұрын
@@ravindunethmin3253 එහෙම නෙමෙය් බන් ඉතින් ඔය වෙලාවටත් chat එකත් කියල දෙනව නෙමෙය්නෙ කෑගහන් එකනෙ කරන්නෙ.මෙයා දන්නැති හින්දනෙ බන්
@omikavindiyaperera2357
@omikavindiyaperera2357 3 жыл бұрын
@@ravindunethmin3253 ඊටත් බන් ඔක්කොටම,වඩ හැකර පොලීසියත් වැඩේට එකතුය්නෙ🤣මම බැලුවෙ lion ge live එක. මේකත් බලද්දි තම update උනෙ
@ALLinone-hx5te
@ALLinone-hx5te 3 жыл бұрын
Awurudu uthsawayak thiyamu komlo suprita😜
@tiran_ravishanka
@tiran_ravishanka 3 жыл бұрын
ade ehema karanna epa chabhiyo oya chitta 3k 4k gon athal gaththata live blna ungen 90% ma roleplay live blnne patta asawen anitheka e balana set eketh bagayak withara kattiya hoda PC ekakwath nathi unath oyage live eka blala pattama athal ekk sathutak labanne ehinda oya p# dial 4,5 k hinda roleplay live nawaththanna epa😔😑 sirama kiwwoth nidimaran ude 4,5 wenakn gedarin kunu banum ahage live balanne patta asawen😊💛
@induwaraamawith1679
@induwaraamawith1679 3 жыл бұрын
mata sansare epavuna oya akathawata
@chamoddeshan1682
@chamoddeshan1682 3 жыл бұрын
Steam eke gta purchase krn kiyd chabio $
@justlaugh1071
@justlaugh1071 3 жыл бұрын
$29 බං. අපරාදෙ epic එකේ පෙරේදා වෙනකම්ම $14 ට sale තිබ්බ
@vinidulakdula1808
@vinidulakdula1808 3 жыл бұрын
Adoo bn epaa bnn😭😭😭. Ube policeiyen ain wela weneme gemak gahapn. Gta v live genen kohomehari. Nawathanne epa. Siwil purewasiyek wage gahanne baride???
@DinukaDilsh
@DinukaDilsh 3 жыл бұрын
එක කරන්න ගොඩක් කට්ටිය ඉන්නවනේ පොලිසිය පැත්තෙනුත් එක්කෙනෙක් හරි ඉන්න ඔනනේ බන්😐😐
@sandulramanayaka1661
@sandulramanayaka1661 3 жыл бұрын
@@DinukaDilsh eka thama bn
@janithaindrachapa2077
@janithaindrachapa2077 3 жыл бұрын
Nawathtnna epa bn chabhi☹️digatama genen
@DeeDrex_1
@DeeDrex_1 3 жыл бұрын
අඩෝ මේ game එකේ සීරියස් සීන් යන වෙලාවට donation දෙන්න එපා බං...ආතල් එක කැඩෙනවා බං...එතකොට ඒ වෙලාවට චබියාගෙ අවදානෙ බිඳෙනවා...donetion දෙනකොට චබියා chat එක කියවන වෙලාවට දීපං
@gamingboy1159
@gamingboy1159 3 жыл бұрын
❤❤❤❤❤☝💜️
GTA 5 ගහන අපිට ලංකාවෙ ROLEPLAY 0.3
6:01:49
ChAbhi Streams
Рет қаралды 36 М.
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
GTA 5 ගහන අපිට ලංකාවෙ ROLEPLAY 0.7
4:05:04
ChAbhi Streams
Рет қаралды 30 М.
GTA 5 ROLEPLAY අලුත් ආරම්බයක් S02E03
3:04:13
ChAbhi Streams
Рет қаралды 39 М.
හිරෙන් පසු ජිවිතේ | WAYOUT
2:01:03
LioNKoLLA Live
Рет қаралды 26 М.
GTA 5 ROLEPLAY පොලීසියෙ වැඩ S02E17
6:45:34
ChAbhi Streams
Рет қаралды 31 М.
බිග්ෆුට් දඩයම - Bigfoot
4:14:46
ChAbhi Streams
Рет қаралды 81 М.
GTA 5 ගහන අපිට ලංකාවෙ ROLEPLAY 0.6
5:24:43
ChAbhi Streams
Рет қаралды 48 М.
GTA 5 ROLEPLAY එකේ ගෙවල් තෝරමු #5
2:52:46
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН