GTA5 Crossover | මට මම විතරයි | Epi50

  Рет қаралды 38,227

ChAbhi

ChAbhi

5 жыл бұрын

GTA5 Online මට මම විතරයි with MyHub and JontySL
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂
Hit the 🔔 to join the notification squad!
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂
➥ MY PC Specs:
GPU: GeForce GTX 980
CPU: Intel(R) Core(TM) i5-6500 CPU @ 3.20GHz
Memory: 8 GB RAM (7.96 GB RAM usable)
Current resolution: 1920 x 1080, 60Hz
Operating system: Microsoft Windows 10 Pro
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂
I HOPE YOU ENJOYED THE VIDEO. IF YOU DID PLEASE LIKE AND SHARE IT
FEEL FREE TO SUBSCRIBE AND WATCH MORE EPIC VIDEO
ChAbhi's GAMING KZbin CHANEL
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂
Like on Facebook
• / chabhigaming
Follow me on Twitter
• / 1chabhi
Follow me on instagram
• / officialchabhi
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂
➥ Support
Best Non Copyrighted Music 2016|1261Clan
• • Best Non Copyrighted M...
Best of NCS Mix #029|PixelMusic
• • Best of NCS Mix #029 |...
Best of NoCopyrightSounds 2018|cloudx music
• • Video
♫ Best of NCS 2018 Mix ♫ Gaming Music Mix ♫|waltrus
• • Video
♫ Best of NCS Mix 2018 | Best Gaming Music |waltrus
• • Video
Best of NCS Mix #028 |PixelMusic
• • Best of NCS Mix #028 |...
[NCS] NoCopyrightSounds 🔊
• / nocopyrightsounds
• / nocopyrightsounds
• / nocopyrightsounds
• / ncsounds
#SocialExperiment #GTA5Online #CrossOver
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂
© I do not own all the material i'm posting on my channel. If you are a copyright owner and want your work to be removed PLEASE CONTACT US FIRST through (email-crazyataya@gmail.com) I'll delete this upload immediately.

Пікірлер: 545
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
මම බැලුවෙ තාමත් unlike දාන එක ඉවරයක් නෑ. ඒ අතින් මම වෙනුවෙන් like දාන කොල්ලන්ට කෙල්ලන්ට සිරාවට ස්තූතී. වීඩියෝ එකක් කරන්න යන මහන්සියට සල්ලි ලැබෙනෙ නෑ බෝයිස්. ඩේට කපන් මේවා දාලා සතුටක් ලබන්නෙ වැටෙන ලයික් ගානට. කමෙන්ටු වලට. ඒ සතුට වත් දෙන්න දන්නෙ නැති කොට්ටාශයකුත් ඉන්නවා කියලා හිතෙනකොට දුකයි. අපෙ උන් දෙන්නා විහිලුවක් කියලා කියද්දිත් unlike දාන්න තරම් කුහක උනේ කොහොමද. බලමු ඉස්සරහට update එකක් එන සීන් එකක් තිබුනා like unlike දාන අය fb එකේ වගේ පෙන්නන. බලමුකො නෙහ් ඒ දවස් ආවම කවුද මේ කියලා. ආයෙත් කියනවා හැමදේම තෙරුම් අරගෙන වීඩියෝ බලන ලයික් කරන සෙට් එකට ස්තූතී. 😍😘 උබලා නිසයි මම විඩීයෝ සතුටෙන් ගෙන්නෙ.
@sltechtips1
@sltechtips1 5 жыл бұрын
පිස්සු කෙලින්න එපා bro cool down ..
@sltechtips1
@sltechtips1 5 жыл бұрын
Class iwarawela awilla RS25 k දීල dialog timebase packeg ekak dala video download karala balanne marama asawen Ane digatama one .
@max_r8636
@max_r8636 5 жыл бұрын
😑😥😥
@sandaruperera943
@sandaruperera943 5 жыл бұрын
Hih ekek dennek amaruwata unlike karaddi like karala sup eka dena un eeta wada innawa bnz..hih unlike karana ekaa kohomath eka karanawa eth balana api hamadaama balanawa..ada me wena mail ekakin awilla balalath ekenut sub karala yanne..hih..ude nagitapu gaman awe yako meka balanna hithuwe adath na kiyala..danui dakke dala thiyenawa..Hih last crossover kiyala ehema athal denna epa oi....GG..digatama genen
@samiya99
@samiya99 5 жыл бұрын
Eka maru adahsa bn pkg eka hehehe
@yuk4993
@yuk4993 5 жыл бұрын
මර මර කොටාදමන්නං🤗🤗👌 Nice chabhi
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
😂😂
@chandulawijesekaracmw1102
@chandulawijesekaracmw1102 5 жыл бұрын
එලම bro 👌👌👌👌👍👍👍💯
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
😍😍
@max_r8636
@max_r8636 5 жыл бұрын
එලම පට්ට😍😘😂😊😜
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
😍😍
@dilharalakshan9351
@dilharalakshan9351 5 жыл бұрын
චබී ගේ කෑල්ල වෙත -: චබියා කියන්නේ එල කොල්ලෙක් ඔයාට නංගියා ඔයා ගේ කැම්පස් එක්කෙන් තියා ලොකෙන්වත් හොයා ගන්න බැරී කොල්ලෙක් සමහර දෙවල් ජෝක් එකට කියුවට ඔතන කුකුළා ඩිලා 😜😜 චබියා කියන්නේ නුදුරූ අනාගතේ රැකියාවක් කරන්න බාලාපොරොත්තූ වෙන කොල්ලෙක් 😉💪 චබී කතාව ඇත්ත නේ ☝👍
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
අන්නෙකයි ෆ්‍රෙන්ඩ් 😍😁
@Dafaq_Animation.
@Dafaq_Animation. 5 жыл бұрын
සුපිරි තව වීඩියෝ ඕනේ 😍එලම❤️👏
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
එකෙන්ම
@randikadananja4791
@randikadananja4791 5 жыл бұрын
අපිට බැනෙ චබි අන්ලයික් කරන්නෙ කවුද කියලා බලන්න අන්ලයික් කරන්න එපා කියලා තෙරුමක් නෑ. උන්ගෙ ආතල් එකද දන්නෙ නැනේ අන්ලයික් කරන එක. අපි හැමදාම බලන උන් ලයික් කරනවනෙ. උබල දිගටම ඔහොම ආතල් එකෙ කරපන් අන්ලයික් කරන උන්ටත් කවදහරි එපා වෙයිනෙ👌👌❤️❤️❤️
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
අන්ලයික් කලාම වීඩියෝ එකට අවුල් නැති උනාම හිතට අවුල්. කැමැත්ත අකමැත්ත විතරෙ තියෙන්නෙ. අපි මහන්සි වෙලා දෙයක් කලාම සමහරු ඒක ආතල් එකකට ගන්න එකයි බන් දුක. එකයි ඒ ගැන කතා කරන්නෙ.
@randikadananja4791
@randikadananja4791 5 жыл бұрын
@@ChAbhi එක තමා බන් අපිට උන්ව හදන්න බෑ බන් මොකද එ වගෙ උනුත් මේව බලනවනෙ ඉතින් ඔවා ගනන් ගන්න එපා බන් මේක බොන්න ඕන පස්නයක් බන් 😂✊💦❤️❤️
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
ඔව් ඕයී 😂😂
@theinspiredone12
@theinspiredone12 5 жыл бұрын
පොරවෙන් ගහ ගන්න episode ගේන්න ❤️❤️
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
බලමු ආ ඉස්සරහට
@wenuradeumina
@wenuradeumina 5 жыл бұрын
හම්මේ අසරණ ඩිල්ශාන වෙඩිත් තියල චබියගෙන් අතින් කාල මලේ.... හපෝයී 😂 😂 😂 😂 😂 😂
@tharindudhanushka567
@tharindudhanushka567 4 жыл бұрын
අම්බෝ ඒක බන් චබී අයියේ🤣🤣
@ChAbhi
@ChAbhi 4 жыл бұрын
❤️❤️
@deepthadhananjaya3649
@deepthadhananjaya3649 5 жыл бұрын
මේකත් පට්ට chabhi 😄
@TheLittleMasterLk
@TheLittleMasterLk 5 жыл бұрын
Jona aiyagen maath පයන්නයි හුයන්නයි කියන්න පුරුඩු වෙලා 😂😂 ෆුල් වචනෙ කියන්නෑ
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
අම්මෝ 😂😂
@omikavindiyaperera2357
@omikavindiyaperera2357 4 жыл бұрын
Siraawata mamath ehemayy ban.😂
@omikavindiyaperera2357
@omikavindiyaperera2357 4 жыл бұрын
@@ChAbhi Suba aluth awuruddak wewa chabhi.
@sokka_5381
@sokka_5381 4 жыл бұрын
මාත් ඒමයි
@sachinthanirmal5931
@sachinthanirmal5931 5 жыл бұрын
Ela bn
@tharindudhanushka567
@tharindudhanushka567 4 жыл бұрын
7:57..අම්බෝ එතන මැරුන හැටි..😂😂..ගැරඩියා උස්සලා පොලේ ගැහුවා වගේ..පට්ට ආතල් චබී අයියේ🤣😂😂✌️🤚...
@ChAbhi
@ChAbhi 4 жыл бұрын
අම්මෝ එවෙලෙ 😜😜
@tharindudhanushka567
@tharindudhanushka567 4 жыл бұрын
@@ChAbhi 😂😂
@wenuradeumina
@wenuradeumina 5 жыл бұрын
හම්මේ හුකේ ජොනියගෙ ස්නයිප් කිරිල්ලයි චබියගෙ දිවිල්ලයි.. හම්මෝහ් 😂😂😂😂😂 😘
@user-ef5wu7dz8f
@user-ef5wu7dz8f 3 жыл бұрын
චබ් .මුණ. පට්ට බන්.😀😂
@navoboy8778
@navoboy8778 5 жыл бұрын
මේ ආතල් මරු බං මරා ගන්න ඒවා👍❤️
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
එලම ආ 😍😍
@ravinduanjana6731
@ravinduanjana6731 5 жыл бұрын
Supiri bro ela chabi
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
එලම බෝයිස්
@DigitalCatC4T
@DigitalCatC4T 5 жыл бұрын
My hubwa Chabhi passen gihilla meruwa. Meke Chabhima gihin a dennawa maranawa...
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
ඔව් බන්. මෙකෙ තියෙන්නෙ උන් දෙන්නා මාව මරන්න එන ඒවා නෙමෙයි. මම උන් දෙන්නාගෙ පස්සෙන් එලවන එක 😂😂
@DigitalCatC4T
@DigitalCatC4T 5 жыл бұрын
@@ChAbhi sirama ChAbhi.... Oya nm pata pro....
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
😍😍
@gamerfreak5816
@gamerfreak5816 5 жыл бұрын
eka maru bn
@sigithkaveesha4457
@sigithkaveesha4457 5 жыл бұрын
Ela broo patta athel game playing
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
එලම බන්
@randikanuwan4596
@randikanuwan4596 5 жыл бұрын
ela bro supiri porowen gahana seen aka digatama karapan ela 3 denatama jaya
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
එලම බන් 😍👍🏻
@thusithasampath
@thusithasampath 5 жыл бұрын
👍👍😁 චබියගෙ කෑල්ල දැකල නැති උන චභියගෙ Instagram Account එකට ගිහිල්ල බලපල්ල... . . . . . . . . . . . . චභිය කෑල්ලට වඩා සෙස් ආ...😂😂
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
😁😁
@adushsanthush4172
@adushsanthush4172 5 жыл бұрын
ade chabi, jonty , myhub bro , lion ubala me dena athal ela oi....digatama krhlla
@kasunbro9051
@kasunbro9051 5 жыл бұрын
පට්ට චබී
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
😍✌🏻
@YohanHk416
@YohanHk416 5 жыл бұрын
අනේ උබලගේ ගෙවල්වල උනුයි තොපේ කැලියි මෙකට මෙන්සන් කරන්ඩ බැනේ මේ මගුලේ නැත්තම් සුපිරි ආතල් එකක් බලන්ඩ තිබ්බා😂😂😂
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
අම්මෝ 😂😂
@sl_ghost9800
@sl_ghost9800 5 жыл бұрын
Ela ela chabhi ayya.
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
එලම
@sltechtips1
@sltechtips1 5 жыл бұрын
Elama elama chabhi bro
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
එලම ෆ්‍රෙන්ඩ්
@IsCollections
@IsCollections 5 жыл бұрын
*සුපිරී* ❤❤❤
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
😍😍
@slamiru3034
@slamiru3034 5 жыл бұрын
Nice brother
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
එලම
@Theredice
@Theredice 5 жыл бұрын
එලම එකනම් 👌👍👍👍😀😊😊
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
😍😍
@IsuruAyeshan
@IsuruAyeshan 5 жыл бұрын
Meka patta chabhi balanna balanna asai
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
😘😘
@pasindumalinda5452
@pasindumalinda5452 3 жыл бұрын
very nice bro.....!
@acerecords1589
@acerecords1589 5 жыл бұрын
adoo owa maru bn kandu walata wada oka athal
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
එලම බන්. 😍😍
@ybnhas
@ybnhas 5 жыл бұрын
පට්ට😍 ආ දිගටම ඕනේ චබියා❤☄️
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
එලම ආ
@shumairrafi5152
@shumairrafi5152 5 жыл бұрын
digatama genawa thama friend nathan mun 3 denata mama gedarata awilla gahanawa
@ybnhas
@ybnhas 5 жыл бұрын
@@shumairrafi5152 අම්බෝ😂🔫 ඒක
@shumairrafi5152
@shumairrafi5152 5 жыл бұрын
@@ybnhas LEL
@romanreigns4848
@romanreigns4848 5 жыл бұрын
-එල-
@slboy8173
@slboy8173 5 жыл бұрын
අවිගත්තො අවියෙන්ම gg වෙක්වුවලු👼👼😅😅😁😉
@adithyavideo5348
@adithyavideo5348 5 жыл бұрын
ෆට්ට ආ
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
😍😍
@singhabahu
@singhabahu 5 жыл бұрын
අඩෝ කෝටිපතියා😂😂👍👍👌👌👌
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
කො කො කොයිද 😂😂
@rkalfha8989
@rkalfha8989 5 жыл бұрын
චබි,ව්ඩියෝ 1 පට්ට.නවත්තන්න එපා bro aneeeeeeee
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
නවත්තන්නෙ නෑ බන්. කලකිරුනා ඒත් මෙ වගෙ උනුත් ඉන්නවනෙ කියලා.
@rkalfha8989
@rkalfha8989 5 жыл бұрын
ChAbhi Gaming ඔයාලා කට්ටියට හැමදාම ආදරෙයි bros
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
එලම බොක්ක 😍😍
@dulaj__
@dulaj__ 5 жыл бұрын
Ammo nice bn
@neshan_thenuka
@neshan_thenuka 5 жыл бұрын
Ela jodeee
@janithsankalpa3262
@janithsankalpa3262 2 жыл бұрын
Chabi aiya thamai hodatama kare
@bluethunder409
@bluethunder409 5 жыл бұрын
Chabhi. Fighting. Is. Excellent
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
😍😍😘😘
@naduneranga7670
@naduneranga7670 5 жыл бұрын
Supere patta GG
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
😍😍
@gamssasanka843
@gamssasanka843 5 жыл бұрын
supiri😱😱😱😱😱😍
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
එලම
@naveeshaabhishek9652
@naveeshaabhishek9652 5 жыл бұрын
patta :)
@kanishkrukmal4428
@kanishkrukmal4428 5 жыл бұрын
ෆට්ට බ්‍රෝ 😝😝
@lakshanmilinda8692
@lakshanmilinda8692 5 жыл бұрын
Fatt chabiyo E episode ekanam kattiyage ❤️👌
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
😍✌🏻
@lahirugaming3215
@lahirugaming3215 5 жыл бұрын
Elama chabhi
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
😍😍
@smalllionkolla9789
@smalllionkolla9789 5 жыл бұрын
අපි ඔයාලට ආදරෙයි
@TUTU82083
@TUTU82083 5 жыл бұрын
thnkss chAbhi web cam genavata ela adarei lassana muna balanna asaweeeeeee ba :)
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
එලම ෆ්‍රෙන්ඩ් 😍😍
@udithindunil16
@udithindunil16 5 жыл бұрын
Patta bro
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
එලම බන්
@samindra_69
@samindra_69 4 жыл бұрын
Adarei chabhi aiyhh ❤️❤️❤️❤️
@ChAbhi
@ChAbhi 4 жыл бұрын
අම්මෝ ඒ කාලෙ ❤️❤️
@THUSHARANGA
@THUSHARANGA 5 жыл бұрын
Ft bro
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
😍😍
@ravindrafernando3960
@ravindrafernando3960 5 жыл бұрын
Elam gg😋😋😋
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
😍✌🏻
@sltiger9565
@sltiger9565 5 жыл бұрын
Suppa..
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
😍✌🏻
@sachinweerasekara8625
@sachinweerasekara8625 5 жыл бұрын
Buhahah eka patta
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
අහ් මලේ. මොකො වෙන්නෙ මේ දවස් වල. වීඩියෝ නැද්ද?
@sachinweerasekara8625
@sachinweerasekara8625 5 жыл бұрын
Aiya nam video danawa man video ekak hadauwa na lagadi gameplay ekak wath karala danna one 😂😂
@dilharalakshan9351
@dilharalakshan9351 5 жыл бұрын
කවුද බන් මේ unlike කරපූ අනාත පරිප්පූ කුකුළ්ලූ ☝🤐
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
කතා කරලා වැඩක් නැ බන්
@chanugaming880
@chanugaming880 5 жыл бұрын
එක මරු චබී බ්‍රෝ මොක්කුද බන් unlike කරන්නෙ... ආතල් දන්නෙ නැති උන්
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
වැඩක් නෑ කතා කරලා. උන් දෙන්නා ආතල් එකට කිව්වම ගොන්නු වගෙ කරනවා.
@chanugaming880
@chanugaming880 5 жыл бұрын
පිස්සු යක්කු බන්....... අනෙමන්ද
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
අරුන් දෙන්නත් කිව්වා ආතල් එකට කියකා. මම type පවා කලානෙ
@chanugaming880
@chanugaming880 5 жыл бұрын
ඔහොම තමා බන් ඉරිසියාකරයෝ බලන් ඉන්නෙ unlike කරන්න බන්......
@Srinath_Lakshitha
@Srinath_Lakshitha 4 жыл бұрын
Patta bn
@ChAbhi
@ChAbhi 4 жыл бұрын
❤️❤️
@unknowone7767
@unknowone7767 5 жыл бұрын
Niyamai bro
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
එලම ආ
@s2hi4t63
@s2hi4t63 5 жыл бұрын
Ft
@lakshaneranda555
@lakshaneranda555 4 жыл бұрын
Ela chabiii
@ChAbhi
@ChAbhi 4 жыл бұрын
😘😘
@user-nt7jh6od6j
@user-nt7jh6od6j 5 жыл бұрын
Nice
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
එලම බන්.
@shehanhansana5156
@shehanhansana5156 5 жыл бұрын
Ela 👌👌👌👌👌👌👌👌👌👌
@sandunikakaumadi3597
@sandunikakaumadi3597 5 жыл бұрын
siravamata un like damma oyata nemei my hub brota
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
එහෙම කරන්න එපා. අපි මේ මරාගන්නෙ ගේම් එකටනෙං 😭😭
@AKROX-ud4or
@AKROX-ud4or 5 жыл бұрын
Elama
@NICO-ov8hh
@NICO-ov8hh 5 жыл бұрын
Sirawata uba pro bn sirawata kianee
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
නෑ නෑ නෑනානානා 😁😁
@udithan9585
@udithan9585 5 жыл бұрын
නායිස්....බෝයීස්.....😘😘
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
😍✌🏻
@sandakabandara9925
@sandakabandara9925 5 жыл бұрын
Ara kanda nagahan aiya. Eka patta oi. Dirt bike walin patta
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
එලම බලමු ආ.
@sandakabandara9925
@sandakabandara9925 5 жыл бұрын
@@ChAbhi ok. Thada thada
@janithdulsara8328
@janithdulsara8328 4 жыл бұрын
apinam like damma
@ChAbhi
@ChAbhi 4 жыл бұрын
එලම බන් ❤️❤️
@rashmithsadaru5553
@rashmithsadaru5553 5 жыл бұрын
elama bn chabhi
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
😍😍👍🏻
@S.M_SHAN609
@S.M_SHAN609 5 жыл бұрын
Chabhi ayiyata ස්තූති
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
😍😍
@aseldissanayake409
@aseldissanayake409 5 жыл бұрын
ela.road trip 1 dpnko
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
😍✌🏻
@anuruddhadilshantha6666
@anuruddhadilshantha6666 Жыл бұрын
👍
@hanlu300
@hanlu300 4 жыл бұрын
චභි මම මේක බලන්නෙ මේ කොමෙන්ටුව දාන දවසෙ සිරාවට මම KZbin VIDEO වලින් බලන්න කැමතිම CROSSOVER එක ප්‍රෙන්ඩ් ඒක හින්දා උබල CROSSOVER එක දාන්නෙ නැති හින්දා මම නොබලපු CROSSOVER බලනවා බන්😘😘මමනම් බලන එක වීඩියෝ එකක්වත් UNLIKE කරන්නෙ නැ බන් ........ඇයි චභි උබල කියන එව්වා සිරා අරගෙන මුන් UNLIKE කරනව මම හිතන්නෙ මුන්ට සාමාන්‍ය දැනීම නැ ප්‍රෙන්ඩ්😠😠
@ChAbhi
@ChAbhi 4 жыл бұрын
කතා කරලා වැඩක් නෑ බන්. සමහරුන්ට විහිලු තෙරෙන්නෙ නෑ. කලකිරෙනවා එහෙම උනාම ඉතින්. 😭😭
@virosheddriyan8804
@virosheddriyan8804 5 жыл бұрын
Suppa
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
😍😍
@omikavindiyaperera2357
@omikavindiyaperera2357 4 жыл бұрын
Suba aluth awuruddak wewa Chabhi.
@ChAbhi
@ChAbhi 4 жыл бұрын
එසේම වේවා බන් ❤️❤️
@damiyathetraveler
@damiyathetraveler 5 жыл бұрын
Superb
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
😍😍
@manukaedirisinghe
@manukaedirisinghe 5 жыл бұрын
Man karanna kuwa dema kala ne adarai chabhi 😂✌ tawa marahan myhub karayawa
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
එලම ෆ්‍රෙන්ඩ්
@thisaraperera6529
@thisaraperera6529 5 жыл бұрын
Ela
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
😍😍
@chanukasl3682
@chanukasl3682 4 жыл бұрын
අපි අනාත කුකුල්ලු කිව්ව පලියට unlike කරන්න නා අපි චබි ගෙ බොක්ක
@ChAbhi
@ChAbhi 4 жыл бұрын
ආදරෙයි ❤️❤️
@udeshferdinan1195
@udeshferdinan1195 5 жыл бұрын
ado dilshana dan pro wela ne 😂😂
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
අන්නෙකයි ආ
@hashanchammika7816
@hashanchammika7816 5 жыл бұрын
හුරේ GTA5 Crossover එකක් අැවිල්ල හුරේ හුරේ කියනවලා🙉🙈🙊🏃‍♂️💨😂🤣
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
ඒක 😂😂😍
@wenuradeumina
@wenuradeumina 5 жыл бұрын
ඔක්කොමල පිහියෙන් කොටා ගත්ත නම් තවත් පට්ටහ් ❤️
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
එහෙනම් කොහොමත් අපෙ පුතීලා මැරෙන්නෙ
@wenuradeumina
@wenuradeumina 5 жыл бұрын
@@ChAbhi XD
@nalakaperera2462
@nalakaperera2462 5 жыл бұрын
👌👌
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
😍👍🏻
@induwickramasinghe2347
@induwickramasinghe2347 5 жыл бұрын
මේකට unlike නොකර ඉන්න පීපල්ස් ලා ලයික් එකක් දාහම්...chabi වෙනුවෙන් 😂
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
වැඩක් නෑ බන් මේවා මුන්ට කියලා.
@induwickramasinghe2347
@induwickramasinghe2347 5 жыл бұрын
අන්න ඒකයි හබී..😃👍
@ruderabbit3810
@ruderabbit3810 5 жыл бұрын
චබියා!🤪
@thundkillerbrawlstars9916
@thundkillerbrawlstars9916 4 жыл бұрын
Man oya ge videos witarai balanne . Thama tikak gennako . Oya me tikat dannako , brawl star , beast quest, dead target zombie, power spider . Owwa puluwan nan genna
@ChAbhi
@ChAbhi 4 жыл бұрын
එකෙන්ම. බලමුකො ඉස්සරහට ❤️❤️
@eagleforcelk
@eagleforcelk 2 жыл бұрын
chabhi 😀😀😅😅
@sltechtips1
@sltechtips1 5 жыл бұрын
😘😘😘
@avishkadilshan9698
@avishkadilshan9698 5 жыл бұрын
🤩🤩🤩
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
😍✌🏻
@smalllionkolla9789
@smalllionkolla9789 5 жыл бұрын
supar
@chathushkaayash8680
@chathushkaayash8680 5 жыл бұрын
ela
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
😍😍
@RMT_CHAMIDU_YT
@RMT_CHAMIDU_YT 5 жыл бұрын
Wesiye 😂😂😂😂😂😂😂
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
😂😂
@pasindusoysa6366
@pasindusoysa6366 5 жыл бұрын
😍😍
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
😍✌🏻
@tharindudhanushka567
@tharindudhanushka567 4 жыл бұрын
හම්ම ආතල් ඈ චබී අයියේ..මේ ඔයාගේ poll එකක්වත් තිබ්බේ නෑනේ congrates කරන්න..Anyway CONGRATULATIONS FOR 40K BRO..KEEP IT UP..LOVE YOU 😘😘😘❣️
@ChAbhi
@ChAbhi 4 жыл бұрын
තෑන්ක්ස් ආ ❤️❤️
@tharindudhanushka567
@tharindudhanushka567 4 жыл бұрын
@@ChAbhi 😘
@slboy8173
@slboy8173 5 жыл бұрын
මන් ඔන්න ලයික් 200 කරො
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
එලම බන් 😍😍
@supune4842
@supune4842 Жыл бұрын
නරක චබී
අන්තිම GTA5 Crossover? | Ep54
21:48
ChAbhi
Рет қаралды 32 М.
POLICE TAKE MY LAMBORGHINI | GTA V GAMEPLAY #11
19:51
Techno Gamerz
Рет қаралды 31 МЛН
Best Toilet Gadgets and #Hacks you must try!!💩💩
00:49
Poly Holy Yow
Рет қаралды 21 МЛН
Nastya and SeanDoesMagic
00:16
Nastya
Рет қаралды 38 МЛН
GTA5 Crossover| ජෙම්ස් චභී | S02E14
19:21
පොලිස් වහානේන්  ATM එක කැඩුවා
2:06
GTA V Crossover | Myhub Bro ට මල පනී | S02 EP17
18:30
GTA5 Crossover | ෆුල් ආතල් | S02E29
43:09
ChAbhi
Рет қаралды 62 М.
GTA V Crossover MEGA SERIES ft. Chabhi & Jonty -  S01 EP13
21:49
БАТЯ ПОМОГАЕТ МНЕ СБЕЖАТЬ в Schoolboy Runaway
29:05
Brawl Stars Animation: PAINT BRAWL STARTS NOW!
0:52
Brawl Stars
Рет қаралды 5 МЛН
It's Clash Anime Season! Happy 12th Clashiversary!
0:35
Clash of Clans
Рет қаралды 4,8 МЛН