guitar fret boardඕන ගිටාර් එකක නෝට් හොයමු

  Рет қаралды 5,668

LIFE OF MUSIC

LIFE OF MUSIC

Күн бұрын

guitar fret board#guitartricks ( ටෝන් සහ සෙමිටෝන් ගැන සිංහලෙන් - • Tone and Semitone ටෝන්... )

Пікірлер: 20
@Jausticelegue
@Jausticelegue 9 ай бұрын
සුපිරි ..විඩියෝ බැලුව ඕක කියල දෙන්න හරියට එකෙක් හිටියේ නෑ..උබ කියල දුන්න මල්ලි..පින්..❤❤
@wasanthakumara7898
@wasanthakumara7898 8 ай бұрын
හරිම ලේසියෙන් ඉගෙන ගන්න පුළුවන් මල්ලි thanks
@MahendraNanayakkara-c2i
@MahendraNanayakkara-c2i 7 ай бұрын
Highly appreciate you explanation
@sehanwickramasinghe7317
@sehanwickramasinghe7317 Жыл бұрын
Niymi digatama karnna
@lifeofmusic959
@lifeofmusic959 Жыл бұрын
ගොඩක් ස්තුතියි ♥️👍
@sunethrakumari1529
@sunethrakumari1529 6 ай бұрын
@senadevinda3027
@senadevinda3027 8 ай бұрын
Sounds.madine.oyage.voice.eke
@rathnasirisamarasinghe5984
@rathnasirisamarasinghe5984 Жыл бұрын
Supiri...
@lifeofmusic959
@lifeofmusic959 Жыл бұрын
Thank you ♥️👍
@ShiranLiyanage-w4g
@ShiranLiyanage-w4g 9 ай бұрын
Thanks a lot ❤❤❤Oya tika hariyata kiya denda Music Osthar lata baa .wate yawala epa kara😢
@lifeofmusic959
@lifeofmusic959 9 ай бұрын
අඩුපාඩු වලට සමාවෙන්න.🙏 මේක note circle එක ආශ්‍රයෙන් මීට වඩා සරලව කියල දෙන්න පුළුවන් ඒත්.ගොඩක් අයට ඒක එකපාර තේරුම් ගන්න අමාරුයි.ඒකයි මෙහෙම කරේ.👍
@KtLiyange-qh9fe
@KtLiyange-qh9fe 11 ай бұрын
ok
@musical-bh5px
@musical-bh5px Жыл бұрын
Hi
@user-sithi
@user-sithi 9 ай бұрын
G# eka ethakota ganne komada😮
@lifeofmusic959
@lifeofmusic959 9 ай бұрын
අපි shaf / # කියල හදුන්වන්නෙ වැඩී කියන එකනෙ. එතකොට G# කියන්නෙ G note එකට වඩා වැඩී කියන එක.fret board එකේ ඕනෙම G note එකකට පස්සෙ හම්බෙන ඊළග fret එකේ තියෙන්නෙ G# එක.ඕක Ab / ( b= flat ) ඔය විදිහටත් කියනව එතකොට flat කියන්නෙ අඩුයි කියන එක.එතකොට ඕනම A note එකකට කලින් fret එකේ තියෙන්නෙත් Ab නැත්තන් G# කියන note එකම තමා.👍
@kavindraroshan6805
@kavindraroshan6805 9 ай бұрын
Fret board එකම මතක තියාගන්න වෙනවාද ?
@lifeofmusic959
@lifeofmusic959 9 ай бұрын
රිදම් ලීඩ් මොනව ගැහුවත් අනිවාර්යෙන් Fretboard එකේ හැම nort එකක්ම දැනගෙන ඉන්න ඕන.නැත්තන් අමාරුවෙ වැටෙන්නව කොයිවෙලාවෙ හරි.
@kavindraroshan6805
@kavindraroshan6805 9 ай бұрын
@@lifeofmusic959 thanks malli, අමාරුයි will try
@senaniperera2314
@senaniperera2314 7 ай бұрын
C D E F G A B විදිහට පුරුදු වෙන එකද හොඳ ස රි ග ම ප විදිහද හොඳ
@lifeofmusic959
@lifeofmusic959 7 ай бұрын
බටහිර ක්‍රමයට ඒකියන්නෙ C D E ඔයවිදිහට පුරුදුවෙන එක තමා මම දකින විදියට හොද.මොකද සාමන්‍යයෙන් ගොඩක් තැන්වල හදුන්වන්නෙ ඔය විදිහට.හැබැයි පෙරදිග විදිහටත් දැනගෙන ඉන්න අවස්ථාව අනුව ඒක හදාගන්න
guitar tricks and technic
7:12
LIFE OF MUSIC
Рет қаралды 5 М.
Or is Harriet Quinn good? #cosplay#joker #Harriet Quinn
00:20
佐助与鸣人
Рет қаралды 55 МЛН
Amazing Parenting Hacks! 👶✨ #ParentingTips #LifeHacks
00:18
Snack Chat
Рет қаралды 16 МЛН
සිංහල Funk රිදම් ගිටාර් lesson
7:49
LIFE OF MUSIC
Рет қаралды 3,4 М.
Bass Lines In Minutes - A 'Plug-And-Play' Formula
6:27
Luke from Become A Bassist
Рет қаралды 460 М.
How to memorize all scales | 07 Steps | Sinhala Guitar Lessons
30:58
Taste of Lead Guitar
Рет қаралды 10 М.
5 Strumming mistakes that RUIN your sound! Fix them in 13 minutes
13:22
First Fret Lessons
Рет қаралды 3 МЛН