Gune Aiya | ගුණේ අයියගේ බජව් දාන කාමරේ

  Рет қаралды 4,604

Divaina Online

Divaina Online

Күн бұрын

"බජව් දාපු කමරේ ගුණේ අයියා."..
මගේ කාමරේ තිබුනේ කොළඹ බාබර් වීදියේ..
කාමරේට කුලිය රු .9 යි. මිල්ටන් පෙරේරා හිටියේ ඒ ළඟමයි. මරදානේ චොප්පෙලා එහෙම නිතරම මුණගැහුණා. අහල පහල කාටවක් කරදරයක් නැහැ. සිංදු කියල විනෝද වෙලා යනවා. හැම ජාතියෙම අය ආවා.අද රටේ ගොඩක් ප්‍රසිද්ධ අය ඒ කාලේ මගේ කාමරේ ඉඳලා තියෙනවා. ඒ කාලේ කොලු කමට කරපු වැඩ ගැන අද පසුතැවීමක් නැහැ. දැන් මට 96 ක් වෙනවා. "ගුණේ අයියගේ බජව් දාපු කාමරේ" කියන සින්දුව ඇහෙන කොට මට ඒ කාලේ හැමදේම මතක් වෙනවා. - ගුණතිලක පෙරේරා.
නවතම පුවත්, තොරතුරු හා විශේෂාංග සඳහා පිවිසෙන්න:
👉Website : divaina.lk
👉Facebook :
නවතම පුවත් : / divainanewsp. .
නවතම වීඩියෝ : / divainaonline
👉Instagram : / divaina_newspaper
👉Tik Tok : / divainaonline
© 2022 by Divaina Online
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Divaina Online.
#DivainaOnline #divaina #guneaiya

Пікірлер: 11
@wasanthajayasinghe1072
@wasanthajayasinghe1072 Жыл бұрын
දීර්ඝ ආයුෂ ලැබේවා
@ADNissanka5429
@ADNissanka5429 Жыл бұрын
එදා ගුනේ අය්යා...අද අපිට සුදු සීයා... මල්ලී ඔයා මෙ චරිතය මුනගැස්සවීම,ඒ ගීතය ජීවමාන කිරීමක් !!
@wdlranjani
@wdlranjani Жыл бұрын
එතුමාට දීර්ඝායුෂ වේවා ...!!
@wolrd3375
@wolrd3375 Жыл бұрын
ඒකත් මාරයි
@fanfanpathum8176
@fanfanpathum8176 Жыл бұрын
දිර්ගායුස ලැබෙවා
@dineshfernando6944
@dineshfernando6944 Жыл бұрын
Watsep no danna පුළුවන් nam
@harshamadusha634
@harshamadusha634 Жыл бұрын
🙏🙏🙏
@NaviiiBoy
@NaviiiBoy Жыл бұрын
♥️🌍
@dineshfernando6944
@dineshfernando6944 Жыл бұрын
Hlo
@dineshfernando6944
@dineshfernando6944 Жыл бұрын
Okmada malliya oyawa contact krganne no danna පුළුවන් da
@samanfernando1399
@samanfernando1399 Жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා
Маусымашар-2023 / Гала-концерт / АТУ қоштасу
1:27:35
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 390 М.
GIANT Gummy Worm #shorts
0:42
Mr DegrEE
Рет қаралды 152 МЛН
БАБУШКА ШАРИТ #shorts
0:16
Паша Осадчий
Рет қаралды 4,1 МЛН
Маусымашар-2023 / Гала-концерт / АТУ қоштасу
1:27:35
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 390 М.