Gune Aiyage Kamare - Vlog Ep 130 - රත්තරන් ට විසිහත ධමමිකට හතේ හත

  Рет қаралды 31,069

Gune Aiyage Kamare

Gune Aiyage Kamare

Күн бұрын

www.officeprin...
Our Facebook : / guneaiyagekamare
ලිං කටින් වැටී ලිං කටින් ම ගොඩ ආවේ නැතූව පොලවට පස් උනු උන් ඕනෑතරම් ය.
ගොඩ ඉඳන් බිම බලන් ඉන්න උන්ට වැඩිය ලිඳේ ඉන්න ගොම්බෝ අහස දැක ඇත්තේය.
ලිඳෙන් වතුර බීලා මුහුදට ආවැඩුවාට උල්පත් එක්ක යාලු ලිඳ ට ගානක්වත් නැත්තේය.
ඩයිනෝසර් size ලෝකයක අපි කැහුටු කුහුඹුවන් ය. කිසිවකට නිශ්චිත නිර්වචන නැත.. අපි කියන්නේ අපි ට හිතෙන දේය. ඔබ‍ට ඇහෙන්නේ ඔබ‍ට ඕන දේය.
ලෝකය ඔහේ ගලා යන්නේය..අපේ සිනහා මල් ලෙස පිපෙන්නේය.
අපේ කඳුළු ගල් ලෙස මිදෙන්නේය.
ඒ නිසා මල් අඩුය
. ගල් වැඩිය..
Lets Look at Sri Lankan society in a differnt light. Let's share your opinion about day to day things - Gune Aiyage Kamare is where we can do all that.
Welcome to
#guneaiyagekamare #guneaiya

Пікірлер: 201
@sriyasrimali4400
@sriyasrimali4400 3 ай бұрын
පැලවත්ත .මතුගම කලුතර මේ හැම ටවුමකම මේ බෝඩ් එක ගහලා තියෙනවා දැක්කා.රෝහිතට 27 කියලා.....රොිහිත මහජන මුදල් කොල්ලා කන්න පටන් අරං මෙි වසරට වසර 27.......ඒ බැනර් එක හදන්න ඇත්තෙත් අපෙන් හොරා කාපු මුදල් වලින්..මට නම් දැක්කත් හරිම අප්පිරියයි .......පුදුම තරහවක් දැනෙන්නෙ..
@beragalawindchillcottage1699
@beragalawindchillcottage1699 3 ай бұрын
ඒ කාලෙ ජන්දෙ දුන්නානේ බන් උබලා.
@eigochat
@eigochat 3 ай бұрын
හොඳින් කිව්වා!!! ළමයෙකුට පවා තේරුම් ගත හැකි සරලව පැහැදිලි කර ඇත!!! ඔබේ හොඳ වැඩ දිගටම කරගෙන යන්න සහෘදයා !!!
@bandulaunanbuwa5212
@bandulaunanbuwa5212 3 ай бұрын
මරු ගුණේ මරු. ඔයාගේ අදහස් වලට.
@SusilAyupala
@SusilAyupala 3 ай бұрын
Niyamai gune jayawewa malimawata jayawewa. Ranil rajapaksa regiment very soon go home I 🙏👏❤️
@georgerajapaksha6226
@georgerajapaksha6226 3 ай бұрын
රත්තරං මාල කඩනඑක නවත්තලා අවුරුදු 27ක් වෙනවා .ඒකට තමයි මේ සැමරැම.💩💩💩🤩🤩🤩
@surekhamaduranganee7811
@surekhamaduranganee7811 3 ай бұрын
😂😂😂😂🤭🤭🤭
@rastachamara
@rastachamara 2 ай бұрын
😂,,, 😂😂😅
@manawadugenishanthe493
@manawadugenishanthe493 2 ай бұрын
After that he robbed public funds
@akalankadharmasinghe695
@akalankadharmasinghe695 7 күн бұрын
Sirawata
@LalithaPriyarathna
@LalithaPriyarathna 3 ай бұрын
දෙශපාලනයට සමු දීමේ සාදය
@Guglhupf-yd9kp
@Guglhupf-yd9kp 2 ай бұрын
දූෂිත බලලෝභි කෑදර කූට තක්කඩි දේශද්‍රෝහී දේශපාලූවන්ගේ අවසානය.🤣😂😭🫣
@nadeeshadilhani742
@nadeeshadilhani742 3 ай бұрын
ඔබේ අදහසට ❤❤❤❤❤❤❤ ඔබේ කියවීම හරියට හරි, අපි කොච්චර කරුමක්කාර මිනිස්සුද අපි,දුක්විදලා ඉගෙනගෙන,සොච්චම් පඩියකට වැඩ කරලා,හිගා කාකා ජීවත් වෙන ගමන් මුන්ගෙ නාඩගම් බල බලා තව කොච්චර කල් බලන්නද
@beragalawindchillcottage1699
@beragalawindchillcottage1699 3 ай бұрын
ඌ කෝච්චියේ මාල කඩන එක නතර කරලා 27 කියලා ද. 2+7 =9. උගේ අවසානේ 😂😂😂. සුභ පැතුම් රත්තරං . අර පොරගේ දූලට ලැජ්ජ නැත්ද දන්නෙ නෑ අප්පගේ කෙරුවාව ගැන .පව් මොනවා උනත් දරුවො නේ.
@JananiWathsala-p9l
@JananiWathsala-p9l 3 ай бұрын
මරිමෝල් වෙනවා මචන් මුංගෙ සැමරුම් දැක්කම😂😂😂27 හයියෝ අපේ සල්ලි 😂😂😂😂😂
@wijedasananayakkara5483
@wijedasananayakkara5483 2 ай бұрын
රත්තරං දැක්කම මට මතක් වුනේ අපි පොඩි කාලේ දැකල තිබෙන පෙරහරවල් වල යන බොරු කකුල් කාරයා.කොහොමත් මුන් ඇත්තෙන්ම බොරු කකුල් කාරයෝ තමයි.මුන් තමන්ගේ ශක්තියෙන් නැගී සිටිනව වෙනුවට නැගී ඉදල තිබෙන්නේ මේ රටේ හුදී ජනයාගේ ලේ,දහඩිය,කදුලු මතින්.මේ ලෝකයේ යම් ධර්මයක් කියල දෙයක් තිබෙනව නම් මුන්ගේ ඉදිරි පරම්පරා හතකට මේ සාපය වදීවී.
@merilkurera7815
@merilkurera7815 3 ай бұрын
රත්තරං ට හත වැදිලා තියෙන්නේ දැන්.😂..
@nallaperumarupa5962
@nallaperumarupa5962 3 ай бұрын
ඔයා නම් නියමයි❤❤❤
@eigochat
@eigochat 3 ай бұрын
ඔවුන් හොඳින්ම දන්නා එකම දෙය නම්, ඔවුන් සියල්ලන්ම අවසානයේ කූඩු පිටුපසට වී එල්ලුම් ගහට යන බවයි!!!!
@warachchige4666
@warachchige4666 3 ай бұрын
කන්ටේනර් දෙයියා 28 වෙනි අවුරුද්දෙදි හමුවෙනවා. ඒකයි ඔය 27 සැමරුවේ
@AjithKumara-vg1fw
@AjithKumara-vg1fw 3 ай бұрын
බුදුසරණ යීඔබට
@GaminiJayamanna
@GaminiJayamanna 2 ай бұрын
අවසාන සැමරුම සමරනවා රත්තරන් අමු ගොන්හරකා ඩොලර් නැව
@beragalawindchillcottage1699
@beragalawindchillcottage1699 3 ай бұрын
ඒ පොතේ නයා 🐍🐍🐍🐍🐍🐍🐍 ගහපු එක තියෙනවා ද ගුනේ.😂😂😂. මාල කඩන එක නම් ඇති ශුවර්
@Archi_007
@Archi_007 3 ай бұрын
අනේ' 'දෙවියනේ'. මොන තරම් අමුතු රටක්ද.??? "සියලු හොරු එකට".
@Rmd289
@Rmd289 3 ай бұрын
විග්‍රහය නියමයි.❤❤
@Archi_007
@Archi_007 3 ай бұрын
රෝහිත හොරා ගැන මේ කමෙන්ට් එක මම දැක්කා. පෙරේදා රොහිත අබේගුනවර්ධන කියන මාල හොරා නොහොත් රත්තරන් 27 වෑනි දේශපාලන ජීවිතය සමරුවා.. උගේ 1987 - 1997 දක්වා රේල්ලුවේ අළුත්ගම සිට රත්ගම බූස්ස ගමන දන්නේ කී දෙනාද...මාල කීයක් කෑඩුවාද...අම්බලන්ගොඩදී රේල්ලුව හිස් වෙනවා ..ඉතිවෙන අය සියල්ලෝම මාල හොරා නිසා ගාල්ල දක්වා එක පෙට්ටියකට එක්කාසු වෙනවා... මේ යකාට ස්තුති කොරන්න රනිල් ගියා.. රනිල් උගේ ගුණ ගායනා කෙරුවා..
@desilvachandima3750
@desilvachandima3750 3 ай бұрын
රනිල්ට නම් ඔය ගෑනුන්ගෙ නැටුම් හරියන්නේ නෑ සාගල නැටුව නම් බඩුම තමයි 😂😂
@harindukodippili8922
@harindukodippili8922 3 ай бұрын
👍
@keerthi12345100
@keerthi12345100 2 ай бұрын
රනිල්ට නටන්න තවත් නැටුම් ඉතිරිවි නැත අන්තිම නැටුම තමයි ලේනව දාල කෙලවගෙන ඉවරෙට ඉවරයි. මාලිමාවට ජය නියතයි.
@palithaperera2944
@palithaperera2944 3 ай бұрын
රත්තරංව දැක්කම බකස් ගාලා හිනා ගියා බං. තො⁣රොම්බල් කාරයෙක් වගේ. 😂😂
@eigochat
@eigochat 3 ай бұрын
Well said !!! Simply perfectly explained , even a kid can understand!!! Keep up your good work comrade!!!
@lintonperera8337
@lintonperera8337 2 ай бұрын
මචං ...උඹ කහැල හරි රීල හරි මුන්ට තේරුම් ගන්න පුළුවන් විදිහට කියල දෙන එක හරි වටිනව මචං.
@onesixtynine624
@onesixtynine624 3 ай бұрын
මාලාමවෙට ජයටවිනා!!!
@isuruweerarathne242
@isuruweerarathne242 3 ай бұрын
ආතල් ඒක 😂😂😂
@rosemaryperez3994
@rosemaryperez3994 3 ай бұрын
Thank you bro. Excellent presentation.
@fonsekafonseka6591
@fonsekafonseka6591 3 ай бұрын
Desapalanaye අවසානය
@susanthasitinamaluwa1131
@susanthasitinamaluwa1131 3 ай бұрын
අද හොඳ යි.
@liveevil2023
@liveevil2023 3 ай бұрын
මරු
@mudithasenaratne8769
@mudithasenaratne8769 3 ай бұрын
This is one of your best episodes I have ever seen....thanks for your effort...
@nicholasbuddhikabuddika8218
@nicholasbuddhikabuddika8218 3 ай бұрын
ඌට27 ජනතාවට හතේ හත
@BdCG-vg3co
@BdCG-vg3co 3 ай бұрын
ගුනේ මරු
@asangamadusinghe2342
@asangamadusinghe2342 3 ай бұрын
ධම්මික පෙරේරා දන්න ආර්ථික vidyawak නැහැ pohottuwe ඉන්න ඉන්න වැඩි දෙනෙකු ඔය වගේ තමයි හැබැයි එක දෙයක් දන්නවා මිනිස්සු රැවටීම සහ හොරකම
@Guglhupf-yd9kp
@Guglhupf-yd9kp 2 ай бұрын
ශ්‍රී ලංකාවට කූණූ කසළ ආයනයනය කරන කැසිනෝ ධම්මික පෙරේරා.😭🫣
@keerthi12345100
@keerthi12345100 2 ай бұрын
ධම්මික කියන්නේ සුනාමි මයිනගේ අවසරය ඇතුව එංගලන්තයේ ඉස්පිරිතාලවල කුනු කන්ටෙනර් ගෙන්වපු දහාදුරා පාහරයෙක් බව රටට ආදරයකරන සියලුම දෙනා තරයෙන්ම මතකතබා ගන්න. මාලිමාවට ජය නියතයි.
@migidadesilva6104
@migidadesilva6104 3 ай бұрын
මචං මේ අන්තිම අවුරුද්ද.
@sf9714
@sf9714 2 ай бұрын
28,29,30.............සමරන්න වෙන්නෙ වැලිකඩ නිසා 27 එලියෙ සැමරුවා.
@nihalperera8913
@nihalperera8913 3 ай бұрын
Thank you 🎉🌷🌷🙏💥❣️
@NimeshChathuranga-u4n
@NimeshChathuranga-u4n 3 ай бұрын
Great speech gune ❤️✅
@amalpriyantha5215
@amalpriyantha5215 3 ай бұрын
Thanks so much ❤
@maysjayaruwan9591
@maysjayaruwan9591 3 ай бұрын
මරු මචං" ..........😂
@needfultruth3140
@needfultruth3140 3 ай бұрын
එල එල 😅😂
@ranjanherath5251
@ranjanherath5251 3 ай бұрын
රෝහිත භාෂණේ මහ බැංකුව කඩපු රනිල් ගැන කරපු කතාවත් තියෙනවාද?
@dayabamunusinghe447
@dayabamunusinghe447 2 ай бұрын
රටට කුනු කන්ටේනර් ගෙනාපු, බදු හොරාකාපු, කැසිනෝ ධම්මිකලාට චන්දය දෙනඑවුන් හරක් නොවේද????
@Guglhupf-yd9kp
@Guglhupf-yd9kp 2 ай бұрын
💯✅👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🤔🤔😭🫣
@BandaraGunasinha
@BandaraGunasinha 3 ай бұрын
ගුනේ උඹනමිි අයින් කරල හිටියෙ නමුත් මෙිි විිඩියෝ එකට දිිල බලමුකො හැදිලද කියල
@UserResu-dx5zj
@UserResu-dx5zj 3 ай бұрын
අම්මපා මමත්
@susanthasitinamaluwa1131
@susanthasitinamaluwa1131 3 ай бұрын
මටත්
@sagaraswarnahansa8119
@sagaraswarnahansa8119 2 ай бұрын
නැටමනමි ටිකක් බලන් ඉන්න පුළුවන් 😂😂😂😂
@surathiramzee9847
@surathiramzee9847 3 ай бұрын
Thanks for the video Sir. You can talk very nicely. Allah bless you and your family. 🥀🥀👍🏼🥀
@nandawathiewelikadaarachch1317
@nandawathiewelikadaarachch1317 3 ай бұрын
Gune mallige Katha hari eththa harima winodathmakai.....N.K.
@munasinghe825
@munasinghe825 3 ай бұрын
27 කියන්නෙ, 9. 2+7= 9 නමය දරණුයි. නමය, උගේ අවසානයම තමයි.
@loyokelly5156
@loyokelly5156 2 ай бұрын
Goood😇😇😇🤣🤣🤣
@dilumgogorokkgodagedon7776
@dilumgogorokkgodagedon7776 3 ай бұрын
Ela
@surekhamaduranganee7811
@surekhamaduranganee7811 3 ай бұрын
You are correct bro👍
@DammikaDammika-un3qk
@DammikaDammika-un3qk 3 ай бұрын
Great job ❤❤❤❤
@premathilakaabeywickrama3228
@premathilakaabeywickrama3228 3 ай бұрын
මම හිතන්නෙ වියට්නාමයට මහා ආයෝජන ආවා.
@smgsethunga3068
@smgsethunga3068 3 ай бұрын
Raththanta Hathe Hatha....🤣🤣🤣🤣🤣🤣🤣🐕🐕🐕🐕🐕🚫🚫🚫🚫🚫🚫🚫🚫
@harindukodippili8922
@harindukodippili8922 3 ай бұрын
කෝච්චියෙ මාල කඩපු රත්තරං 27 තේ අඳුම ලක්ෂ ගණනක් වෙනවා ඇති . මේ හොර ත්‍රාඩ රැල තවමත් හිතන්නෙ මහජනතාව උන්ට ඡන්දය දේවි කියා . 😆😃😄
@gaminidharmathilake7537
@gaminidharmathilake7537 Ай бұрын
ගුනෙ අයියා ඔයානමී මරු.රෝහිත අබෙිගුණවර්ධන ගැන කියපු කථාව.
@nuwansri9685
@nuwansri9685 3 ай бұрын
Patta gune ayya oyanam ❤❤❤❤
@ultimatetruth5178
@ultimatetruth5178 2 ай бұрын
සියවසකටම කලුතරට කෙලවෙන්න කාපු 27 ක්. මමත් තකහනියක් ගියා පානදුර ඉඳන් කලුතරට සීන් එක බලන්න. ආපු හැම මනුස්සයම අම්බබරුවො නෙවෙයි. සමහරු බෙදපු මලු ගන්න ආපු අය , සමහරු ඇමතිගෙ ගෝලයන්ගෙන් බලපෑම් එයි යන බයට ආපු අය, සමහරුන්ට කලුතර ඡන්දයවත් නෑ. කෙසේ වෙතත් "සියවසක් කාපු 27 ක් " යන කියමන මගේ වදනක් නොව, එම අවස්ථාවට සහභාගී වූ පාක්ෂිකයකුම අප කීප දෙනෙකුට ඇසෙන්නට කී වදනක්.
@pgunaratne8797
@pgunaratne8797 3 ай бұрын
මචං උඹනම් සාකැස්ටික් රජෙක්
@chandimaarachchige5252
@chandimaarachchige5252 2 ай бұрын
උබ අල්ලන තැන් මාර ලස්සනයි බං
@KamalatissaDeSilva
@KamalatissaDeSilva 3 ай бұрын
Very entertaining. A probable scenario in Srilankan political landscape ❤❤.
@nalinmedagoda6879
@nalinmedagoda6879 3 ай бұрын
කොහෙන්ද බන් මුට මෙච්චර සල්ලි
@phrdesilva2492
@phrdesilva2492 2 ай бұрын
Campus කතාවෙන් මුගේ මොලේ තරම පෙනේ...😂😂😂😂
@kolithamendis2780
@kolithamendis2780 3 ай бұрын
👍
@chathurikaj.dulanjaleepere7117
@chathurikaj.dulanjaleepere7117 3 ай бұрын
❤❤❤
@madawaperera1447
@madawaperera1447 3 ай бұрын
යන් ගී ගයනවා රත්තරංව්සි හත හරහට එකත් තූ කරාමනවයයි නවය යනූ මාරක යි ඔක්කොම ඉවරයි පව් හෑබැයි එලොවටත් හම්බ කරගෙන නෙ තියනෙ
@ThivanthaHarischandra
@ThivanthaHarischandra 2 ай бұрын
බොහොම හරි... එකගයි !
@dhanushkasampath3462
@dhanushkasampath3462 3 ай бұрын
චේන් හොරාට ගියපු උඩ😅
@senakasepala3104
@senakasepala3104 2 ай бұрын
අද නං ගුණේ අය්යා උඹේ කතාවට උඹටත් වැඩිය මට හිනා ගියා . ගිණි කන වැටෙන්න අකුණ වදින්නේ, ඩේටා ඇනලයිස් කරන එකාට මහජන අදහස ඇනලයිස් කර ගන්න බැරි ද වගේ😂😂😂😂😂😅
@pemasiripemasiri9318
@pemasiripemasiri9318 3 ай бұрын
Dammika hetanenna dan minissu modae kiyal damika Rawatela sore dammika aiya
@xxxxc860
@xxxxc860 3 ай бұрын
කෙනෙකුට විනාශය ජනාධිපති අපේක්ෂකත්වය හරහාද පැමිණිය හැක! ධම්මික පෙරේරාට වෙන්න යන්නේත් ඒකද?
@zeenianizam2594
@zeenianizam2594 2 ай бұрын
Waw! යක්ක ඩාන්ස් එක. පොඩි එකා සනිිපෙන්ද???
@nalinthamel8402
@nalinthamel8402 3 ай бұрын
ඔය යකා ලොරි ටෝක් දුන්න ගෝටාභය කාලේ කබ්බ එක්ක tv ඉස්සරහට ඇවිත්. රුපියල ශක්තිමත් කරගන්න විදේශ සංචිත පිච්චිම සාදරණිකරණය කරන්න. අන්තිමේ රුපියලට කෙලවිලා, සංචිත වලටත් කෙලවිලා නතර උනේ. මිනිස්සුන්ට මේකව බුද්දිමත් වගේ පෙනුනට මේ හොරු ව්‍යවසයකයෝ නෙමෙයි.
@kasunsenarathne1317
@kasunsenarathne1317 3 ай бұрын
'හිරුණිකා හිරේට' නමින් notification එකක් ඇවිත් තිබුණත් episode eka remove කරලා තිබුණා
@RohanBandara-p4i
@RohanBandara-p4i 2 ай бұрын
Machang....oba right minded ....!Don't stop....!
@ChandrasiriPerera-x4y
@ChandrasiriPerera-x4y 2 ай бұрын
Well explain thanks gune
@udawaththakasun3030
@udawaththakasun3030 2 ай бұрын
Gune malli ,Kamaknene malli kiyala emathuwaata mama wedimal. Ada vedasatahana bohoma sith edagannawaa. Obe uthsaahaya mama agayanawaa. Meya balana minissu therum ganithwaa. Janathaawata jayaweawaa.
@sarathpalitha6188
@sarathpalitha6188 2 ай бұрын
Niyamai machan mama dakapu supirima vigrahaya .harima asai balanna
@indu3992
@indu3992 2 ай бұрын
අපිට ආර්ථික විද්‍යාව අපිට යම් ප්‍රමාණයක් තේරුණත් පොහොට්ටු ගැති අපේ නැන්දලා,මාමලා දන්නවා තුන් වේල කන්න බත් එකට කොච්චර කට්ටියක් කන්න ඕන ද කියලා .ඒක නිසා මුන්ට ඊළඟ සැරේ දෙයියන්ගෙම පිහිටයි
@sampathpradeep3865
@sampathpradeep3865 3 ай бұрын
@micropowerenginfo
@micropowerenginfo 3 ай бұрын
Great analysis bro. Being a real time r and D, sme manufacture with respect to Technical goods. Dammika කියන්නෙ පුස් වෙඩිල්ලක්, මූ මේ සල්ලි හොයල, ( කොහොමහරි) ඔක්කොම factory වල shares ගත්ත. ඒවට icen දැම්ම, ගල් වැලි, සිමෙන්ති ආර්තිකේ මූ එක නටබුන් එකක්. දැන් ඉලක්කම් සෙල්ලමක් දානව මහ බැන්කු මෝල වගේම, ඌත්, නිස්පාදනය ගැන වගේ වගක් නෑ, data මත බෑන් මේක හදන්න. Informal employment , නග්ගල, bio diversity , පලදායිතාව, ප්‍රීරීකසන්, altra modern , factory for the potential වැඩ්ඩන්, අලුත් විදේ ස සේවා set එකක් දාල, market එක හොයන්න ඕන, ❤❤❤❤
@sameeraperera3826
@sameeraperera3826 2 ай бұрын
Superb brother thanks ❤❤
@zeenianizam2594
@zeenianizam2594 2 ай бұрын
මචන්ලාට විතරක් අමතන්න එපා!
@roland7920
@roland7920 Ай бұрын
Daily Dose wage supiri
@Ranjith-zp3uu
@Ranjith-zp3uu 3 ай бұрын
Last chance gold cobra no 28 Rohitha retire 2025
@PhdKulasinghe
@PhdKulasinghe 3 ай бұрын
horunta me aurudda 7.7
@donjayath
@donjayath 2 ай бұрын
#POWERTOTHEPEOPLE ✊🇱🇰✊ #ranilfail #ranilbayai #raniltaba
@dayanandarajapakse9476
@dayanandarajapakse9476 3 ай бұрын
Was waiting for a video 😂
@hasithadesilva5992
@hasithadesilva5992 3 ай бұрын
ඔබට ඇදුම නම් නිට්ටාවට සනීපකරන ( හොර) ...................මුණගැසෙන්න
@anroyperera8798
@anroyperera8798 2 ай бұрын
kugethai athatama
@chirathmadhawa4756
@chirathmadhawa4756 2 ай бұрын
🎉
@HDGayan
@HDGayan 3 ай бұрын
👍👍❤❤
@asankawickramasinghe3162
@asankawickramasinghe3162 2 ай бұрын
කෝච්චියේ මාල කඩලා ඉවරවෙලා රටෙම මාල කඩලා දැන් 27ක්‌
@KapilaNalka
@KapilaNalka 2 ай бұрын
Aluthma trend Eka 27th birthday celebration Eka,math Ganna a yaku partial 27 labaddi🎉😂
@dunstenthilakaratna4843
@dunstenthilakaratna4843 2 ай бұрын
රත්තරන් මාල කඩනවා වගෙයි.
@rohanlalnissanka3429
@rohanlalnissanka3429 2 ай бұрын
රත්තරන් ට අයිත් පාර්ලිමේන්තු දකින්න වෙන්නෙනැ එකයි උ ඉන්නකොට සැමරුවෙ. අවුරුදු 27 හොරාකැව කියල සැමරුවෙ
@athulasilva3778
@athulasilva3778 3 ай бұрын
ධම්මික පව් අප්පා
@sirikumaradayananda368
@sirikumaradayananda368 3 ай бұрын
Visiata Samaranne Hireee.
@dissanayakemudiyanselagero6721
@dissanayakemudiyanselagero6721 2 ай бұрын
Oh no kochchiye maala kadapu porane.
@kumarasirimuthumala9428
@kumarasirimuthumala9428 3 ай бұрын
ඕකුන්මේරටටකරපුඅපරාදවලට,ඕකුන්සනුහරේම,සුන්නත්දූලිවෙනවා,සත්තයි,මේවෙලාවේසිදුමෙමින්පවතින්නේඑයයි
@shanthibawijesinghe8829
@shanthibawijesinghe8829 3 ай бұрын
කැසිනෝ කාරයෙක් කොහෙද ගුනේ අයිය ආර්ථික විද්‍යාව දන්නේ.ඕව කියන්නේ කුණු දම්මිකයනෙ
@nalimsali7995
@nalimsali7995 Ай бұрын
හරියට හරි 27න් ඉවරටම ඉවරයි.මතට තිතක් වගේම රෝහිතටත් තිතක් වෙයිද?
GIANT Gummy Worm Pt.6 #shorts
00:46
Mr DegrEE
Рет қаралды 119 МЛН
She's very CREATIVE💡💦 #camping #survival #bushcraft #outdoors #lifehack
00:26
අනුරගේ පුතත් මාට්ටු...!
27:36
SL Deshaya
Рет қаралды 466 М.
GIANT Gummy Worm Pt.6 #shorts
00:46
Mr DegrEE
Рет қаралды 119 МЛН