Gune Aiyage Kamare - Vlog Ep 137 - ෆොන්සේකා ජනපති නාමල් අගමැති

  Рет қаралды 30,906

Gune Aiyage Kamare

Gune Aiyage Kamare

Күн бұрын

Bakannila - / @bakannila_lol
for Coporate inquries : +9471 113 3930
Our Facebook : / guneaiyagekamare
ලිං කටින් වැටී ලිං කටින් ම ගොඩ ආවේ නැතූව පොලවට පස් උනු උන් ඕනෑතරම් ය.
ගොඩ ඉඳන් බිම බලන් ඉන්න උන්ට වැඩිය ලිඳේ ඉන්න ගොම්බෝ අහස දැක ඇත්තේය.
ලිඳෙන් වතුර බීලා මුහුදට ආවැඩුවාට උල්පත් එක්ක යාලු ලිඳ ට ගානක්වත් නැත්තේය.
ඩයිනෝසර් size ලෝකයක අපි කැහුටු කුහුඹුවන් ය. කිසිවකට නිශ්චිත නිර්වචන නැත.. අපි කියන්නේ අපි ට හිතෙන දේය. ඔබ‍ට ඇහෙන්නේ ඔබ‍ට ඕන දේය.
ලෝකය ඔහේ ගලා යන්නේය..අපේ සිනහා මල් ලෙස පිපෙන්නේය.
අපේ කඳුළු ගල් ලෙස මිදෙන්නේය.
ඒ නිසා මල් අඩුය
. ගල් වැඩිය..
Lets Look at Sri Lankan society in a differnt light. Let's share your opinion about day to day things - Gune Aiyage Kamare is where we can do all that.
Welcome to
#guneaiyagekamare #guneaiya

Пікірлер: 225
@GuneAiyageKamare
@GuneAiyageKamare Ай бұрын
www.youtube.com/@Bakannila_lol
@jagathkuruppu9556
@jagathkuruppu9556 Ай бұрын
ඇසිය යුතු කතිකාවක් මචං. ඔබට ගොඩක් ස්තූතියි ❤
@HubbunNabiGroup
@HubbunNabiGroup Ай бұрын
භාරත තෙන්නකෝන් ට පස්සෙ ආසාවෙන් අහන විචාරය . සුපිරි ගුණෙ අය්යෙ.
@anurabandara9803
@anurabandara9803 Ай бұрын
Barathata Pasuwa Vichalya Wenna Puluwan.........." DD Bruno" Balann Desapaalanaya Thula Lokuma Hinawa Dakinna Puluwan
@Archi_007
@Archi_007 Ай бұрын
නැවතත් රාජපක්ෂලාට අනාගතයක් නැත.
@manjulasolanga7437
@manjulasolanga7437 Ай бұрын
මුන් බෙදිලා වගේ පෙන්නලා අවසාන මෙහොතේ මෙයාට සහ යෝගය දක්වනවා කිවිවත් පුදුම වෙන්න දෙයක් නැහැ.රටේ ජනතාව මාලිමවට සහයෝගය දෙන්න තිරනය කරලා අවසන්.
@surajuoc4926
@surajuoc4926 Ай бұрын
හරි මිනිහා අනුර කුමාර දිසානායක ❤❤❤ AKD ජයවේවා ❤❤❤
@stelladias5040
@stelladias5040 Ай бұрын
වඩියෝ එක එනකම් ලහි ලහියේ බලා සිටියේ !
@Nilanthawimalasena
@Nilanthawimalasena Ай бұрын
අන්තිම මොහොතේ ෆොන්සේකයි.. විජයදාසයි දෙන්නම අයින් වෙලා රනිල්ට දෙන්න කියනව... නියම පිටපතක්...
@dayanandarajapakse9476
@dayanandarajapakse9476 Ай бұрын
සම බර විශ්ලේෂණයක් . ඉතාමත් තර්කානුකූලයි.
@uk-slvlog3790
@uk-slvlog3790 Ай бұрын
Great 👍
@micropowerenginfo
@micropowerenginfo Ай бұрын
චමි ඔය හිපාටුවො නෙමේ, අපි හොයල දෙමු හොද බුලට් සෙට් එකක්, akd ට vision එක තියෙනව, mission එකට support කරමු
@ashengunathilake8663
@ashengunathilake8663 Ай бұрын
Definitely ❤❤❤❤❤
@sisirakumara7998
@sisirakumara7998 Ай бұрын
Anurrage කතාව අදටත් වලංගුයි...අවසානයේ nay,මුගටි සේරම එකම koteta නගිනවා..අපි Malimawata ඡන්ද අරන් දෙන්න වැඩ කරමු..පිට රට අපේ පවුලේ සාමාජිකයන් ගේ ඡන්ද සුවර්. ලංකාවේ උන් මහන්සි වෙලා bayyonta කියා දෙන්න. 🎉🎉ගුණ අය්යා හොඳ පැහැදිලි කිරීමක්. Malimawata ජය වේවා..
@dhanushkanuwanwijewardane6178
@dhanushkanuwanwijewardane6178 Ай бұрын
ෆොනීට වෙන්නෙ තනියම නටන්න ගිය නයාට වෙච්ච දේ
@sarathalahakoon3955
@sarathalahakoon3955 Ай бұрын
කොටින්ම සරත් හිතනවා පෙරටුගාමින් සහ අරගලයෙ සමහරකොටස් උදවු කරයි කියලා .
@dongunatillaka6879
@dongunatillaka6879 Ай бұрын
Fonseca dreaming. Probably nightmares.
@nanayakkaralucky1361
@nanayakkaralucky1361 Ай бұрын
Great explain well done
@forestgum1237
@forestgum1237 Ай бұрын
මේ මොහොතේ කලබලෙ ෆොන්සේකා ජනාධිපතිවරණයට එන්නෙ හෝ ගෙන්නෙත් ජාතික ජනබලවේගයේ ඡන්ද කඩන්න බව මේ රටේ දශක ගණනාවක සිට මෙවනි දේ වලින් රැවටුන රජනතාව හොදටම දන්නවා !!! ජවිපෙ ප්‍රමුඛ ජාතික ජනබලවේගයට ජය 🚩
@anurabandara9803
@anurabandara9803 Ай бұрын
Ayata Loku Deyak Karanna Amarui............Anthimata Eyata ithuru wenne Abudaya Nowei Diya Lanuwa Vitharai..........
@dongunatillaka6879
@dongunatillaka6879 Ай бұрын
Fonseca is not a serious and creditable politician..Very selfish guy. He is a liability for any political party.
@DevikaFernando-vt6zo
@DevikaFernando-vt6zo Ай бұрын
Maalimaawata.jayaweeaa Maalimaawata.jayawewaa Maalimaawata.jayawewaa❤❤❤
@kumarasisira7143
@kumarasisira7143 Ай бұрын
ඩමිය තමා මේදා සැරේ විජේ විජේ රාජපක්ෂ නම නිසා චන්ද 10,000 ගත්තනම් ගොඩ
@user-mn6vh9iu2m
@user-mn6vh9iu2m Ай бұрын
Sarath ....a real story of Hero to Zero 😂😂😂😂😂😂
@izzadeencassim9724
@izzadeencassim9724 Ай бұрын
Good speech!
@AhamedThahirAhamedFaisal
@AhamedThahirAhamedFaisal Ай бұрын
මාලිමාව ට ජයවේවා ජයවේවා ජයවේවා ❤❤❤❤❤❤
@pasiya9878
@pasiya9878 Ай бұрын
දේශබන්දු සහ ඉදිරියේදී පොලීසියට රඟදැක්වීමට නියමිත drama පිලිබඳව video එකක් එන්නෙ නැද්ද?
@shyamalwijayarathne2696
@shyamalwijayarathne2696 Ай бұрын
පොන්සෙකා කියන්නෙ කාගෙහරි ලණු කන පොරක් 😂😂😂
@dayawansaratnayaka2206
@dayawansaratnayaka2206 Ай бұрын
ෆොන්සේකාට රටේ ජනතාවගේ යම් ගෞරවයක්ඒ තිබුනා ඒකත් නැතිම කරගන්න වගේ.
@user-tw4dn4km5v
@user-tw4dn4km5v Ай бұрын
මෙතුමා එන්නේම යුදය අවසන්කලා සේ දූශිත ඩීල් දේශපාලනය අවසන්කිරීමටය.
@fonsekafonseka6591
@fonsekafonseka6591 Ай бұрын
Malimavata ජය නියතයි ජයවේවා
@kumarasisira7143
@kumarasisira7143 Ай бұрын
පව් පව් අපිත් ෆොන්සේකට චන්දේ දුන්නා තමයි. හැබැයි අයනම් දෙන්නේ නෑ🧭🧭🧭🧭🇯🇵🇯🇵❤️❤️🇱🇰🇱🇰🇱🇰
@SusilAyupala
@SusilAyupala Ай бұрын
Niyama pehedilikirimak malimawata jayawewa ranil rajapaksa pannamu 🙏❤️👏✊✝️👍
@chandralindell9991
@chandralindell9991 Ай бұрын
Api nam kawadawath npp jvp chanda denne nehe.
@UserResu-dx5zj
@UserResu-dx5zj Ай бұрын
​@@chandralindell9991 අනේ එහෙම කරන්න එපා . උඹේ චන්දෙ නැතුව කොහොමද බං මාලිමාව දිනන්නෙ.
@AnnoyedClogShoes-vi1qb
@AnnoyedClogShoes-vi1qb Ай бұрын
ඒක ඇත්ත.
@ramyajayasinghe8844
@ramyajayasinghe8844 Ай бұрын
Ane aththata ohege chande nathiwa dinanna bahane npp ekata ​@@chandralindell9991
@ferozemohamed4414
@ferozemohamed4414 Ай бұрын
2009 - FONSEKA 2010 - DONSEKA 2011- NONSEKA 2012 - PONSEKA 2019 - BONSEKA 2024 - GONSEKA
@easypeasy1320
@easypeasy1320 Ай бұрын
Let's vote for NPP💯♥️♥️♥️♥️♥️
@erandamudalige139
@erandamudalige139 Ай бұрын
මරැ ... පැහැදිලි කිරීමක් ....
@user-nn8dq8os3l
@user-nn8dq8os3l Ай бұрын
රාජපක්ෂ ලාටත් විජේදාස සරත් පොන්සෙකා කාටවත් කවුරුත් දෙන්නේ නැහැ
@nalimsali7995
@nalimsali7995 Ай бұрын
පොන්සේක පොන්සේකටම කෙලවගන්නා හැටි , විජේදාසනම් කෙලවගෙන හුගාක් දවස්, රනිල් දැන් කෙලවගන්නත් බැරි තත්ත්වයක තමයි ඉන්නෙ .
@ramyajayasinghe8844
@ramyajayasinghe8844 Ай бұрын
Hi hi hi .
@wasanthakumara1386
@wasanthakumara1386 Ай бұрын
NPP Samaga Api Gangodawila ❤❤❤❤
@JanakaWathugedara-pp2qk
@JanakaWathugedara-pp2qk Ай бұрын
ගුණෙ අයියගෙ කතා දෙකම වටිනවා හොද විග්‍රහයක්...ඔහොම යං රටම හරි දිශාවට...👍
@funnygenieM
@funnygenieM Ай бұрын
1. ෆොන්සේකා මහත්තයා කුජීත වෙලාම යන්නයි හදන්නේ. 2. විජේදාස රාජපක්‍ෂ තමයි අනෙක් පොර. එයාටත් ඒ සැන්තෑසියම තමයි.😊 විජේදාස ජනාධිපති වුණොත් මර්වින් අගමැති.😊😊
@Tan-xc6um
@Tan-xc6um Ай бұрын
ඡන්ද අපතේ යවන්න එපා අපි හරි විදිහට මෙරට යහපත් රටක් ලෙස ගොඩ nagamu malimawata ජයවේවා
@asangamadusinghe2342
@asangamadusinghe2342 Ай бұрын
ෆොන්සේකා රනිල් ගේ වුවමනාවට හරි තමන් කැමති නිසා ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වුණත් ඒක ෆොන්සේකා ගේ දේශපාලන අනාගතයක් තිබුණා nam ඒක තමන් විසින්ම විනාශ කර ගැනීම කියලා තමයි අපිට කියන්න වෙන්නේ විජේදාස කරන්නේ ඒවාගෙම කොන්ත්‍රාත් එකක් වෙන්න පුළුවන් හැබැයි එයා ලජ්ජා නහර නැති කෙනෙක් නිසා එයා හැමදාම වගේ වැල යන පැත්තට messa ගහන්න පුළුවන් නේද
@vineethaperera1566
@vineethaperera1566 Ай бұрын
Excellent explanation 👌
@IndrikaUdeni
@IndrikaUdeni Ай бұрын
,මචන් මචන් ගාන එකත් විහිලුවක්
@chinthakachathuranga5067
@chinthakachathuranga5067 Ай бұрын
👍👍👍
@Rmd289
@Rmd289 Ай бұрын
නියමයි විග්‍රහය ..❤️❤️
@anushkarajeev5922
@anushkarajeev5922 Ай бұрын
ගුණේ අයියේ වැඩේ සුපිරි.දිගටම කරගෙන යමු 💙
@aneeseetes6956
@aneeseetes6956 Ай бұрын
නියම විග්‍රහයක් ජයවේවා 🧭🧭🧭🧭🧭🧭
@dineshlankeshwara7471
@dineshlankeshwara7471 Ай бұрын
@daviddissa2908
@daviddissa2908 Ай бұрын
well said
@sampathbandara5721
@sampathbandara5721 Ай бұрын
මේ video එකේ තියෙන ලොකුම විහිලුව පොහොට්ටුව ගැන කතා කරන එක. පොහොට්ටුව වද වෙලා ඉවරයි.
@PeirisVidanage-cg4rn
@PeirisVidanage-cg4rn Ай бұрын
ඔයාගෙ අද පැහැදිලි කිරීම් හරිම නිවැරැදි යි
@Therover-1
@Therover-1 Ай бұрын
මේ හදන්නෙ විපක්ෂයක් හදන්න.. අනාගත බල පෙරලියකට.. දැනට තියෙන විපක්ෂයන් දුර්වලයි.. මං හිතන්නෙ..
@chamithmirisage7316
@chamithmirisage7316 Ай бұрын
මාලිමාවට ජයවේවා ,රනිල් රාජපක්ෂ ,විජේදාස ,ඇතුලු ඔක්කොම ගෙදර
@desilvachandima3750
@desilvachandima3750 Ай бұрын
අපි nppයට ❤❤
@erandapathirana798
@erandapathirana798 Ай бұрын
ඩේට ඔන් කරල මුලින්ම ඔබතුමගෙ වීඩියෝ එක බැලීම ඇබ්බැහියක් වෙලා.❤
@user-tw4dn4km5v
@user-tw4dn4km5v Ай бұрын
Field Marshal කියලා න්‍යෂ්ටික නිවුස් දාලා විව්ස් ලබාගන්න කරන කතා. Field Marshal රාජපක්ශ පවුලසමග එකරතු නොවන බව නිවුස් වලට කියා තිබේ. එතුමා හොද එඩිතර කෙනෙක්.
@mohamedzanhar959
@mohamedzanhar959 Ай бұрын
Very good analysis. For Namal to become pm pohottu should win with majority.
@VirajithThewarapperuma-by6zg
@VirajithThewarapperuma-by6zg Ай бұрын
Your presentation is very much impressive..
@user-nn8dq8os3l
@user-nn8dq8os3l Ай бұрын
නාමල් දත කට මැද ගෙන වරෙන්දේ ඉල්ලන්න ගමි වල මිනිස්සු සලකයි🥶🥶🥶🥶🥶
@gayanmanamperi7768
@gayanmanamperi7768 Ай бұрын
මුල් අවදියේ එච්චර ගතියක් තිබුණේ නැහැ මේ වැඩසටහන කරපු මුල් අවදියෙ.. දැන් ප්‍රගතියක් තියෙනවා ඒක හොද දෙයක් තව කාලය කෙටි කරලා ඉදිරිපත් කරන්න පුළුවන් නම් ඉතා හොදයි ...විදේශ රටවල උදවිය ගොඩක් මේක අහන්න කැමති වෙයි කියලා විශ්වාස කරනවා ජය
@sanjeeme
@sanjeeme Ай бұрын
ෆොන්සේකා ගැන ලොකු අර්ථ විවරණ ඕනේ නෑ. සරලවම කිවොත් ෆොන්සේකා කියන්නේ ලොකුම බල තණ්හාවක් තියෙන පුද්ගලයෙක්. අනික කවුරු මොනවා කිඋවත් රටක ප්‍රදාන තනතුරට පත් කරන්න සුදුසු පුද්ගලයෙක් නෙවී. 2010 ත් එහෙම යි අදත් එහෙම යි
@PeirisVidanage-cg4rn
@PeirisVidanage-cg4rn Ай бұрын
පොහොට්ටුවේ උන් ඉල්ලගෙන කෑවේ ඩලස්ට ගේමදීල රනිල් ගෙට ගත්ත දවසේ කියලා මීට පෙර අපි කියලා තියෙනවා .
@bennavaratne9815
@bennavaratne9815 Ай бұрын
SF must stay clear of politics and keep his respect.
@kosumithnishantha9696
@kosumithnishantha9696 Ай бұрын
❤❤❤
@leslieperera5589
@leslieperera5589 Ай бұрын
සරත් ෆොන්සේකා චන්දයට ඇවිත් last moment එකේ එතුමා ජනතාවට කියාවි මට දෙන වටිනා චන්දය npp එකට දෙන්න කියලා...එතකොට සජියා ඉවරයි. පසුව ඊලඟ රජයේ NPP හි තනතුරක් අපේක්ෂා කරනවා වෙන්න බැරිද.
@deepanikumari3150
@deepanikumari3150 Ай бұрын
අනේ ඉතිනොයවයසක්‍ විරුවට හීන පෙන්නන්නඑපාබං ප්ව්!😊
@jagathkuruppu9556
@jagathkuruppu9556 Ай бұрын
සරත් ෆොන්සේකා ජනාධිපති මැතිවරණයට ඉල්ලන්නේ දිනන්න නෙවෙයි.ඒ මනුස්සයා එච්චර මෝඩයෙක් නෙවෙයි.ජනාධිපති මැතිවරණයට පස්සේ මහ මැතිවරණය එනවනේ.අන්න ඒකෙදි සරත් ෆොන්සේකාට දැනට වඩා bargaining power එකක් ගන්න බලාගෙන වෙන්න පුළුවන්.
@charithpathirage9339
@charithpathirage9339 Ай бұрын
විශ්ලේෂණය හොඳ යි. හැබැයි මේ රටේ මිනිස්සු මොන විදිහට චන්දේ පාවිච්චි කරයි ද?? මේ රටේ මිනිස්සු තමන්ට ලැබෙන දේවල් තමයි හිතන්නේ . දුක 😢 ඒකයි . ඉස්සරහට ඉන්ධන ගෑස්, විදුලි , වතුර , ටෙලිකොම් , ආහාර සහ තවත් දේවල් වල මිල අඩුවට දෙන්න පුළුවන් . ඕකට රැවටෙන මිනිස්සුන් ගේ චන්දේ අරගෙන බලය ලබා ගැනීම තමයි වෙන්න . ඕවා සරලව පැහැදිලි කිරීම තමයි වෙන්න ඕනෑ . ඔය එක එකා එහෙට මෙහෙට පනින එක උන්ට අදාළ නෑ. ඒක තමයි මට හිතන්නේ
@upaliw1
@upaliw1 Ай бұрын
❤❤Npp/Akd❤❤
@AjithKumara-vg1fw
@AjithKumara-vg1fw Ай бұрын
ගුනේඅයීය ❤අයීය❤❤❤❤බුදුසරණ ඔබට
@SanjayaSuriyaPHYSICS
@SanjayaSuriyaPHYSICS Ай бұрын
බුදු හාමුදුරුවෝ දිට්ඨ ධම්ම වේදනීය කර්ම කියලා දේශනා කළේ ඕවා නෙවෙයි මිත්‍රයා. දිට්ඨධම්ම වේදනීය කර්ම ගැන දන්නෙ නැත්තම් හරියට ඉගන ගන්න, එහෙම නැත්තම් ඒවා ගැන කතා නොකර ඉන්න. ඔබ මේ වීඩියෝ එකෙඑ කිව්ව අනෙක් සියල්ලට එකඟයි.❤
@user-gs8hz5rt7e
@user-gs8hz5rt7e Ай бұрын
ස.පොන්සෙකා මහත්තයා රනිල්ගෙ බල්ලන් අතක් ගුණෙ.
@clementfernando3914
@clementfernando3914 Ай бұрын
පොඩි මයිනා, අගමැති කම ඉල්ලන්නේ,අර නාකි මැහැල්ල ,මූට කියලා ඇති , ජනපති කම නැතිනම් අගමැති කමවත් ඉල්ල ගනිං කියලා .😅😅😅😅😅
@IndrikaUdeni
@IndrikaUdeni Ай бұрын
😂😂😂😂😂
@PitiyegedaraKarunarathne
@PitiyegedaraKarunarathne Ай бұрын
රනිල දිනන්නෙත් නැහැ..පොඩි මයින අගමැති වෙන්නෙත් නැහැ... පොන්සේකා ඉල්ලනවනං වෙන්නෙ සජියට කෙලවෙන එක විතරයි....ඒක හොදයි...ඒකට අපිනං කැමති...ඔයා ඉල්ලන්න පොන්සේකා...😊😊😊😊😊
@NimalDharmasooriya
@NimalDharmasooriya Ай бұрын
Sajiyata kela wenne na
@nimalchandrasiri4665
@nimalchandrasiri4665 Ай бұрын
දැනටත් අගමැතිකම පොහොට්ටුවටනේ තියෙන්නේ
@sithuwillak
@sithuwillak Ай бұрын
ෆොන්සේකාට ජනාධිපතිවරණයට මන් ඉල්ලන කිවිවෙිි...
@dayanandaweerasinghe2814
@dayanandaweerasinghe2814 Ай бұрын
Malimawata jayawewa NPP yata jayawewa AkD ta Jayawewa Janathawata Obata Jayawewa Ape Sri Lankawata Jayawewa ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@AnnoyedColourfulShirt-mr3ht
@AnnoyedColourfulShirt-mr3ht Ай бұрын
❤❤❤sajith❤❤❤
@ashengunathilake8663
@ashengunathilake8663 Ай бұрын
අපි ආදරය කරපු චරිතයක් පොන්සේකා මැතිතුමා,.......ඔයා ....ගොන්සේකා ....එහෙම උනොත් ඔයාට ....අපි.....කියන්නේ ගොංසේකා විතරක් නෙමේ,.....අනිචිචාවත සංඛාරාත් වෙනවා😂😂😂😂😂
@udithapitawala8286
@udithapitawala8286 Ай бұрын
We had good impression about Fonseka, but now we can’t believe what type of person is he, he should support to SJB to get power and then he can do something to the country.
@ayaldilshanmihindukulasuri4882
@ayaldilshanmihindukulasuri4882 Ай бұрын
🎖🎖🎖🎖🎖🎖🔥🔥🔥🔥
@PriyanthiShanthimalaKank-mx6kg
@PriyanthiShanthimalaKank-mx6kg Ай бұрын
👍
@KannanKannan-uo9il
@KannanKannan-uo9il Ай бұрын
Yes bro
@PeirisVidanage-cg4rn
@PeirisVidanage-cg4rn Ай бұрын
පොන්සේකා දේශපාලනයට ආව දවසේ ඉදලම කාගේ හරි අතකොලුවක් වුනා දැනුවත් හෝ නොදැනුවත්ව .අමුවටම කිව්වොත් එයා හැමදාම use වුනා .එයා ලංකාවේ දේශපාලනයේ හෝඩියවත් කියවගෙන නෑ තාම .දූකයි ඒත් ඇත්තයි.
@muzahirmohideen7499
@muzahirmohideen7499 Ай бұрын
Funny jokes going to happen will wait and see
@upulmak5037
@upulmak5037 Ай бұрын
ෆොන්සේකාට සජිත් පෙනෙන්නේ ප්‍රභාකරන් වගේ මේක යුද්ධයක් කියල ෆොනිට හිතෙන නිසා තමයි චන්දේට එන්නේ.
@user-gx5gu7kw2n
@user-gx5gu7kw2n Ай бұрын
පසුරක් පාඨ කොටුව තුළ ඇලවීමට එයට තට්ටු කරන්න.
@HubbunNabiGroup
@HubbunNabiGroup Ай бұрын
හැබැයි ගුණෙ අය්යෙ... සමහර පොහොට්ටු කාරයොත් සජබය එක්ක එකතුවෙලා ඉන්නවනේ
@pubuduchamara5611
@pubuduchamara5611 Ай бұрын
දේශපාලනයේ මම දැකපු කුහකම බල ලෝබියා සරත් ෆොන්සේකා 🤮🤮
@pythoncodingwithnihal-pyth1979
@pythoncodingwithnihal-pyth1979 Ай бұрын
මුන් ඔක්කෝටම වයර් ගුනේ....
@ceciljayasinghe8161
@ceciljayasinghe8161 Ай бұрын
එජෙම නම් නාමල් කරන්න යන්නේ රනිල්, ෆෝන්සේකාට කල දේමයි.
@user-tw4dn4km5v
@user-tw4dn4km5v Ай бұрын
Field Marshal Sarath Fonseka මහතා ජනාදිපතිවරනයට එන්නේම දූශිත ඩීල් දේශපස්ලනය අවසන්කර නීතිය ස්තාපිත කිරීමටමය. ජනතාව හැම අවස්තාවේම රැලි ගසමින් රට විනාශකරමින් සිටි. ගෝඨාභය රැල්ල, මහින්ද සුළග, ....... 🙏🙏🙏. නීතියක් නොමැති රටක වියනොහැකි අපරාදයක් නොමැත🙏🙏🙏🙏🙏. එතුමා රට බංකොලොත් කල රජපකශ හෙන්චයියලා සමග එකතුවී පහත් තත්වයට නොවැටෙන ශ්‍රේශ්ඨ චරිතයකි.🙏🙏🙏🙏🙏🙏🙏🙏. අප රටේ ජනතාව ගේ යුතුකම පක්ශ ග්‍රාහි නොවී නීතිය ස්තාපිත කිරීමට නම් Field තුමා ජනාධිපති කරවීමයි.🙏🙏🙏🙏 අදට රටට උතුම් සේවයක් කල එකම මංත්‍රි Field Marshal තුමා පමනි. නීතිය ස්තාපිත නොකොලොත් CHICAGO තත්වයට අප රට වැටෙනු ඇත. රටට අබ සරනයි. රට විනාශ නොකල දූශිත නොවු ඩීල් නොදා ඇති ජනාධිපතිවරනයට ඉදිරිප්ත්වී ඇති එකම ශ්‍රේශ්ඨ පුද්ගල්‍යා Field Marshal පමනි. 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@mudithaweerathunga3441
@mudithaweerathunga3441 Ай бұрын
ෆොන්සේකා එක්ක නටන්න ලේසි නම් නැහැ නාමල් නාම්බට. ජනතාව කැමති වෙන්නෙ නැහැ වැසි නාම්බොත් එක්ක සරත් ෆොන්සේකා ආවොත්. හැබැයි මේ නාමල් නාම්බ අගමැති වුනොත් අංචිය අදින්න හදන්නෙ ෆොන්සේකාව තල්ලු කරල නාමල්ට ජනාධිපති පට්ටම ගන්න තමයි කියන එක තමයි අපිට නම් පේන්නෙ. නාමල් නාම්බ කියන්නෙ ඝාතක ඔස්ථාර්ලා නඩයක්නෙ. ඌ ඉගෙන ගෙන තියෙන්නෙත් ඔය මැර නඩේගෙන්මනෙ. සරත් ෆොන්සේකා මහතා මෝඩයෙක් නම් නොවෙයි. එතුමාව ඝාතනය කරල දාන්නද දන්නෙ නැහැ. ඒවටත් දැන් ජනතාව දන්නවා වැඩේ දෙන හැටි. සරත් ෆොන්සේකා මහතා හරි නම් මේ රටේ භාර කාරයයි. ෆොන්සේකා මහතා ඉදිරියේදී ජනාධිපතිව වෙනවා කියන පණිවිඩයක් මට නිතරම කනට ඇහෙනවා. ඔබගේ කථාවෙ ඇත්ත පැත්තකුත් ඇති. සරත් ෆොන්සේකා මහතාට එක එකාගෙ වල්ලෙ එල්ලිලා එන්න ඕන නැහැ.
@anurabandara9803
@anurabandara9803 Ай бұрын
///////////Aguna Gunee....... .Kohoma Unath Hitha Hoda Gunee ...........
@sunilankumburage1010
@sunilankumburage1010 Ай бұрын
නාමල් බබා අගමැති කම ඉල්ලනවා රනිල් වැරදිල හෝ ජනපති වුවොත් ඉතාම කෙටි කාලයක් තුළ රනිල් අසනීප හෝ මියගියාහොත් අගමැති ජනපති බවට පත් වෙනවා. නාමල්ලගේ සැලසුම එවන් තත්ත්වයක් උදා කිරීම විය නොහැකිද
@mahabandalageajith1783
@mahabandalageajith1783 Ай бұрын
Malimawata Jaya Wewa
@VijayNayak-qq4jr
@VijayNayak-qq4jr Ай бұрын
Jayen yaya sagit❤❤
@s.perera3888
@s.perera3888 Ай бұрын
මෙය බොරුවක් අවසානයේ රනිල් වික්‍රමසිංහ මහතා ට සහයෝගය ලබා දෙන වැඩ පිළිවෙලක් තියෙන්නේ.
@sujeehandunpura3227
@sujeehandunpura3227 Ай бұрын
කලවැද්දා අගුරා ඩීල් දාස ගොම්මන්පිලයා ගෙරි රනිලා ඇර ඕනඑකෙක්
@gudiyadpm5889
@gudiyadpm5889 Ай бұрын
ඕකුන් දෙන්නම යවන්න ඕන අංගොඩ😂😂😂
@hamiltonfernando6149
@hamiltonfernando6149 Ай бұрын
Bsmbuwa thama...gonnu dennek.... Hellow paduwe innawa.. wedak balagena....
@muthulingamgnanalingam3963
@muthulingamgnanalingam3963 Ай бұрын
Sf crazy man
@onesixtynine624
@onesixtynine624 Ай бұрын
ඇයි ඉතින් ප්‍රසන්න රණතඅංගත් තවම පොහොටිටුවෙනේ
@dayanandaweerasinghe2814
@dayanandaweerasinghe2814 Ай бұрын
Malimawata jayawewa NPP yata jayawewa AkD ta Janathawata Obata Sri
@user-yl1ti3nk8p
@user-yl1ti3nk8p Ай бұрын
idkin fonseka,harima kuhaka minihek
Take Care | Episode 29 - (2024-09-07) | ITN
21:33
ITN Sri Lanka
Рет қаралды 5 М.
Dad Makes Daughter Clean Up Spilled Chips #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 7 МЛН
SCHOOLBOY. Последняя часть🤓
00:15
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 16 МЛН
escape in roblox in real life
00:13
Kan Andrey
Рет қаралды 4,5 МЛН
Dad Makes Daughter Clean Up Spilled Chips #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 7 МЛН