Gune Aiyage Kamare - Vlog Ep 188 - සාෆි ගේ නඩු තීන්දුව සහ L බෝර්ඩ් කාරයන්ගේ පාර්ලිමේන්තුව

  Рет қаралды 13,521

Gune Aiyage Kamare

Gune Aiyage Kamare

Күн бұрын

Пікірлер: 138
@SamanChandana-rg2bk
@SamanChandana-rg2bk Күн бұрын
ඔයා හරියට හරි ගුනෙ අයියෙ .ජාති ,ආගම් ,පක්ෂ පාට,කුල ,සියල්ල පසෙකලා සියලු ශ්‍රී ලාන්කිකයන් එක් විය යුතු කාලයක් තමයි මේ ගෙවෙමින් තියෙන්නේ .හොදින් මතක තියාගනිල්ලා මේ අවසන් අවස්ථාව .
@AraNisa-t8x
@AraNisa-t8x Күн бұрын
අලුත් මුහුණු පාර්ලිමේන්තුවට අලුත් වුවාට දේශපාලනයට අලුත් නොවේ. අලුත් රටකට අලුත් වෙනසක් අවශ්‍ය නම් හැකි සියල්ල අලුත් විය යුතුය. සාෆිට හා පවුලේ අයට වු අසාධාරණයට නිතීයෙන් හෝ යම් සාධාරණය ඉටු වීම ලොකු දෙයකි.
@kotikawattagegunatilaka5293
@kotikawattagegunatilaka5293 Күн бұрын
ඔයා ඔහොම කිව්වට අපි මේ ගම්වල ඉන්න මිනිස්සු අපි දන්නවා බැරිවෙලාවත් සිරින්ඩරය හෝ සජබ ජයග්‍රහණය කෙරුවණම් අපේ ගම්වල මොන වගේ තත්ත්වයක් ඇති වෙයිද කියලා
@etampolajayasinghe1501
@etampolajayasinghe1501 Күн бұрын
Exactly correct. This guy doesn’t want to give the credit to NPP
@tuanzarook5467
@tuanzarook5467 Күн бұрын
Dr Safi this a best opportunity to sue who ever defamed you.
@SteevFernando-ok4dm
@SteevFernando-ok4dm 21 сағат бұрын
ඒක හරි මෙහෙමයි ගුණේ අයියා ඕක අදහස් කරන්නේ. දැන් සජබ හරි වෙන එකක් හරි ජනාධිපතිවරණය දින්න කියන්නේ සමාජයේ වැඩි කොටසක් අර මානසික වෙනසට සුදානම් නැහැ කියන එකනෙ.නමුත් npp එක බලයට ගෙනාවා කියන්නේ එතන තියනව ජනතාවගේ සෑහෙන මානසික වෙනසකට සූදානමක් තියනව ( තාම වැඩේ ඉවර නැහැ තව සෑහෙන වෙනසක් වෙන්න තියනව. ඒක එහෙම වෙන්න පනහට පනහ වගේ සම්භාවිතාවක් තියෙන්නේ කියලා මට හිතෙනවා) හරි... ඒක පළවෙනි කාරණාව දෙවෙනි එක තමයි npp එක බලය ගත්ත පක්ෂය හැටියට violence ( ප්‍රචණ්ඩත්වය) භාවිතා කිරීම promote කළේ නෑ ඒක අංක දෙක. ඒ දෙපැත්තටම ඒ විදිහේ බරක් තියනවා. එකයි කියන්නේ. අනික මම දන්න විදිහට දකුණේ මගේ යාළුවෙක්ගෙ ගමේ මිනිස්සු එයාලගේ ගෙදරට කරදර කරලා තිබුණා npp එකට දුන්නා කියල ඉතින් ඒ අර සුදානම් නැති අය තමයි.ඒ කොටස තවම සමාජෙ ඉන්නවා. එහෙම උන් ඉන්නකොටත් ඒව ඉවසාගෙන ඉන්න පුළුවන් මට්ටමට මානසික මට්ටමක් මාර මිනිස්සුන්ට තිබුණා කියන එක අර මිනිස්සුන්ගේ තියන අර මම කිව්ව වෙනසට සුදානම තියන වග පෙන්නනවා නේද. ඔන්න ඕකයි ඔයා කියන්නේ. වැරදියට තේරුම් ගන්න එපා
@SteevFernando-ok4dm
@SteevFernando-ok4dm 21 сағат бұрын
​@@etampolajayasinghe1501wrong
@ashokakumudini8266
@ashokakumudini8266 Күн бұрын
මැදහත් මාධ්‍යවෙදියෙක් සහ සින්හල බෞද්ධයෙකු ලෙස ඔබ ජාති ආගම් වාදීන්ට දුන් පණිවිඩය. විශිෂ්ටයි.මට විශ්වාසයි. Npp රජයක් යටතෙ අපි හැමොටම සහෝදරත්වයෙන් මේ රට ඔසවා තබන්නට දායකත්වය දෙන්න පුළුවන් වේවි.අන්තිමට අපි හැමෝම ජීවිතය දැනෙන මිනිස්සු.එවන් යුගයක ආරම්භය දහතරවෙනිදයින් පසු උදා වේවි.
@kotikawattagegunatilaka5293
@kotikawattagegunatilaka5293 Күн бұрын
අනිත් එක ඔය පළපුරුදු ප්‍රවීණ කියන මිනිස්සුත් පළමුවෙන්ම පාර්ලිමේන්තුවට ආවේ එල් බෝඩ් කාරයෝ වගේ තමා එංගලත්තේ පාර්ලිමේන්තුවේ පලපුරුද්ද අරගෙන ලංකාවේ පාර්ලිමේන්තුවට ආවේ නෑනේ. ඒක නිසා ඒක නිකන් සත පහකට වැඩක් නැති කතාවක්
@AmaliSeneviratne-p9x
@AmaliSeneviratne-p9x Күн бұрын
අනුර කුමාර හැම වේදිකාවකම අවසානයේ ඉල්ලිමක් කලා කිසිමකෙනෙකුට පීඩාවක් වෙන සැමරීමක් නොකරන්න කියලා ජයග්‍රහණයයෙන් පස්සේ. ඒක මිනිස්සුන් අවබෝදයෙන් කලා නෙවෙයි, ඒමග පෙන්වීම දුන්නේ NPP එක තමයි. ඒ කේ ක්‍රෙඩිට් එක ඒ අයට දෙන්න.
@eqx3rqfv3v
@eqx3rqfv3v Күн бұрын
සාෆි දොස්තර සිංහල අම්මලා වද කරා කියලා, සිංහල මුස්ලිම් මිනිස්සු රණ්ඩු කරවපු, මරාගන්න තැනට පත් කරපු, "උදය ගම්මන්පිල, අතුරලියේ රතන, විමල් වීරවංශ, ජන්න ජයසුමන...." මම සිංහල, මට උබලා අහුවෙන්න එපා ජීවිතේ කවදාවත්, අහු උනොත් මං උබලව හම ගහනවා, මිනිස්සු කොටවපු එකට. මං හිරේ ගියත්.
@eigochat
@eigochat Күн бұрын
You are not alone !! I am with you too!. ඔයා තනි නැහැ !! මමත් ඔබ සමගයි!.
@sunilpremarathne-n4y
@sunilpremarathne-n4y Күн бұрын
සුපිරි සාකච්ඡාව සහෝදරයා. ❤🎉
@mpmnalir6911
@mpmnalir6911 Күн бұрын
හැමදාමත් ගුණේ අය්යාගේ කාමරේ ජාතිවාදය සම්බන්දයෙන් හා ජාතිවාදය ප්‍රතික්ෂේප කලයුතු අයුරු ඉතාමත් ප්‍රසස්ත අයුරින් වටිනා අදහස් ඉදිරිපත් කළ ඔබගේ ගුණයහපත් කම පිලිබඳ කියන්න වචන නැහැ සහෝදරයා ❤️❤️❤️ දීර්ගායුෂ ලැබේවා 👍❤️❤️❤️
@eigochat
@eigochat Күн бұрын
I watch this with joy tears !! Well done! Well said!! Stay blessed forever!!!
@rohithafernando9665
@rohithafernando9665 14 сағат бұрын
ඇත්තවශයෙන්ම සුපිරි පැහැදිලි කිරීමක් ඔහොම යං ඉබි ගමනින් හෝ රට යන දිශාව නිවැරදියි කියලා අපිට විශ්වාසයක් තියෙනවා
@nallaperumarupa5962
@nallaperumarupa5962 Күн бұрын
ඉතින් හැම කෙනෙක්ම ඉස්සෙල්ලාම පාලිමන්ට් එකට එන්නේ අත්දැකීම් නැතුවනේ. දැන් රනිල්ලා උනත් ඉස්සෙල්ලාම එනකොට අත්දැකීම් තිබුණයිපිස්සු පූසෝ කියන කතා
@shamaranaveera9857
@shamaranaveera9857 Күн бұрын
අනේද කියන්නේ 😠😠
@janithfernando3384
@janithfernando3384 Күн бұрын
චන්න ජයසුමනයා .සජිත් ගෙ. වේදිකාවට නැගල හිටියේ
@Rmd289
@Rmd289 Күн бұрын
නියම කියැවීමක් ..❤❤
@ranjithdayarathna8011
@ranjithdayarathna8011 Күн бұрын
SJB එක ආගම් වාදයට උඩගෙඩි දෙන්නෙ නෑ කියලා බොරු කියන්න එපා.ජනාධිපති වරනයේ ස්ටෙජ් එක බලන්න ඔයා
@romesh.wijetunge
@romesh.wijetunge Күн бұрын
මූ මචං ලෝකේ කාලා මුහුදේ වතුර බීපු ඩයල් එකක්....
@amilajaye6315
@amilajaye6315 21 сағат бұрын
එහෙම කරන්නෙ නැත්නම් උදව් කරනව කියල කියන්නෙ
@nallaperumarupa5962
@nallaperumarupa5962 Күн бұрын
නිවැරදි තැනක ඉඳන් කරපු විග්‍රහයක්
@Chan26220
@Chan26220 Күн бұрын
Credit එක දෙන්න ඕන කෙනාට ඒක නොදෙන්න තරම් කුහක වෙන්න එපා මහත්තයෝ. නිකං හිතන්න NPP හැර වෙන කවුරු දින්නත් ඔයාල youtube එකෙන් අම්බානක දැනුවත් කරල හදපු දියුණු ජනතාව කොහොමද හැසිරෙන්නෙ කියලා. ගෙවල් කීපයක් ගිනි තියලා හතර පස්දෙනෙක් මැරිලා තමයි ජයග්‍රහණය සමරන්නෙ. අනිත් ගොංපාට් එක තමයි පාලකයා පත් කරලා බලපෑම් කරලා වැඩේ කරවගන්නවා කියන බයිලාව. එහෙමනම් ඔයාලට 2015 මෛත්‍රීටත් බලපෑම් කරල රට සුරපුරයක් කරල දෙන්න තිබුන නේ😂. මේ youtube කාරයො කීයක් හරි හම්බ කරගන්න අටවපු චැනල් වලින් දෙන පොර ටෝක් නම් දැං අරහං.😂
@lahirusamaranayaka6685
@lahirusamaranayaka6685 Күн бұрын
සජිත්ලා ආගම විකුනනවා හොදේ නෑ කියන්න බෑ
@KamalatissaDeSilva
@KamalatissaDeSilva 17 сағат бұрын
Excellent stuff Chum❤.
@eigochat
@eigochat Күн бұрын
මම මෙය නරඹන්නේ සතුටු කඳුළින්!! හොඳින් කළා! හොඳයි කිව්වා!! සදා ආශිර්වාද වේවා!!!
@renukaranasinghe6660
@renukaranasinghe6660 Күн бұрын
Love this program. Keep it up!
@MohamedFathahulla-ic3es
@MohamedFathahulla-ic3es Күн бұрын
පලපුරුදු කියන අයගේ නම් ලිස්ට් එකක් පළකරන්න.
@ajithjayasooriya8454
@ajithjayasooriya8454 Күн бұрын
Daily analysis required as your views are worth to listen ..
@pathmendrakamal1083
@pathmendrakamal1083 Күн бұрын
සුපිරි කතාව ගුනේ අය්යා...ජය වේවා ❤🙏
@ChulaniAlwis
@ChulaniAlwis 6 сағат бұрын
Good job 👏
@spvipula
@spvipula Күн бұрын
සම්පූර්ණ වැරදි කථාවක් මිනිස්සු නැවත්තුවා නෙවෙයි, npp නොකරන නිසා මිනිස්සු නිකන් හිටියා.
@wijewardenadinulaoshan804
@wijewardenadinulaoshan804 Күн бұрын
ඔයා කොහොම කිව්වත් ජයහ්ග්‍රහණයට පෙර සිටම අනිකාගේ හිත් රිදවන්න එපා කියල. ඒ නිසා තමයි සාමය ආරක්ශා වුනේ.ඒක නිහතමානිව කියන්න .
@wijewardenadinulaoshan804
@wijewardenadinulaoshan804 Күн бұрын
23:08 23:09
@SeelaGunasekara-bp9fn
@SeelaGunasekara-bp9fn Күн бұрын
අහක danna වචනයක් na.very good.
@ShaliniKs-s1c
@ShaliniKs-s1c Күн бұрын
සුපිරියි ගුණේ අයියා...❤
@chitraabeywardena8974
@chitraabeywardena8974 Күн бұрын
Very correct ❤
@susanthasitinamaluwa1131
@susanthasitinamaluwa1131 Күн бұрын
ජයවේවා
@Kuwaiti-i7v
@Kuwaiti-i7v Күн бұрын
Great speech God bless you
@jagathlankapura7158
@jagathlankapura7158 21 сағат бұрын
Boho pahara weda minissu karanne desapalakayange pelabawima mathai. Minissu chanden passe samakamiwa hitiye malimawe desapalakain minissunwa kulappu nokarapu nisai.
@ModerShoePalace
@ModerShoePalace 18 сағат бұрын
Supere
@mareenazulfika1771
@mareenazulfika1771 15 сағат бұрын
ඔයා කිවුවට NPP නායකයින් හැම වෙලාවෙම අවධාරණය කලා අනවශ්‍ය සැමරුම් කරන්න එපා කියලා කී සැරයක් අනුර කීවද අඹ මල් රේණුවක තරම් වත් තව කෙනෙකුට රිදවන්න එපා කියලා අනුරලගේ විනය ජනතාවට ආරෝපණය වී ගෙන එන්නේ සුබ ගමනක පෙර මං සලකුණු❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ziyarnmohamed6802
@ziyarnmohamed6802 Күн бұрын
Perfectly explained brother. Keep up the good work. Never miss any of your episodes.
@tudorartsl4047
@tudorartsl4047 Күн бұрын
ඔබ කියන එක දෙයක් පිලිගත නොහැක. නායකයින් මෙහෙයනවන ඕනෙම අවස්ථාවක ජයග්‍රහණය සැමරීමට මිනිස්සු පාරට බහිනව. අදටත් එය එසේමයි. සජබ හරි වෙනත් පක්ෂයක් දිනුවනම් මිනිස්සු පෙලපාලි යන එක මග දිගට කිරිබත් කන හැටි ඔබතුමාටත් දැකගන්න තිබුනා.
@nandanisenanayake4425
@nandanisenanayake4425 Сағат бұрын
GUNE..AIYAY..KATHAWA SUPER..OBAGE..VIGRAYA NAKI..MYNATA..SAHA.NAKI NIRIYATA..YAWANNA. SAMAL..CANADA.
@nalimsali7995
@nalimsali7995 21 сағат бұрын
දිට්ට දම්මයේ වේගය ගැන සතුටුයි.ඔබතුමාගේ යෝජනාව ඉහලොන්ම පිලිගෙන ඒ සදහා අපිත් සුදානම් වියයුතුයි ගුණෙඅයියගේ කතාවට රෙස්පෙක්ට් 🎉
@samanhewage5426
@samanhewage5426 Күн бұрын
ලකාගෙ කලින් එක මාරයි අලුත් එකත් ඉක්මනට දාන්න ❤
@jalilabdul9497
@jalilabdul9497 Күн бұрын
You are correct GUNE.
@Onlinetelivision
@Onlinetelivision Күн бұрын
ගුනේ අයියා කීවා වගේ ම දෙරනෙ වාද පිටියෙදි නලින්ද ගෙන් වුර්තිය සමිති විසුරුවන එක ඇහුව. නලින්ද ට කටඋත්තර නැති ව ගියා
@nandanadayarathna1139
@nandanadayarathna1139 22 сағат бұрын
අමතක කරන්න එපා පසුගිය ජනාධිපතිවරණ වේදිකාවල SJB කට්ටිය ජාතිවාදී කතන්දර දෙසා බෑවා මුස්ලිම් පල්ලි ගැන
@SHAMAAL306
@SHAMAAL306 Күн бұрын
Yes bro your current ❤❤❤
@deepikabandaranayake7168
@deepikabandaranayake7168 5 сағат бұрын
ඔබගේ කියවීම නිවැරදියි
@sameeradissanayake9773
@sameeradissanayake9773 18 сағат бұрын
අපිත් පෝස්ටර් ගහල තියනවා. සාමානයෙන් පාප්ප ටිකක් දියාරුවට හදල මුළු පොස්ටරේම ගානවා නැත්තම් උදේපාන්දර 8, 9 වෙනකම් ගහන්න වෙනවා
@farisahamed8928
@farisahamed8928 Күн бұрын
Last few words superb brother and really i like sinhala sweet bro❤
@nandanadayarathna1139
@nandanadayarathna1139 23 сағат бұрын
ජාතිවාදය චන්න ජයසුමනලා ගම්මන්පිලලා නැවතත් පාර්ලිමේන්තු එවුවොත් අපේ ජනතාව ගැන කතා කරලා තේරුමක් නැහැ. අදටත් ඒගොල්ලන්ගෙ මනසේ තියෙන්නේ ජාතිවාදය ඒ මිනිස්සු දෙන්නම ඒ විදිහමයි
@upaliw1
@upaliw1 19 сағат бұрын
Jaya ❤❤Npp
@rfaciar05
@rfaciar05 20 сағат бұрын
ගුණේ අයියේ පල්ප් එකට යූරියා දැම්මම දිලීර හැදෙන්නෙ හෙමින් .
@GnanathilakaRajakaruna
@GnanathilakaRajakaruna Күн бұрын
මාලිමාවට ජය වේවා
@sarathvijayananda769
@sarathvijayananda769 Күн бұрын
ඇත්ත.
@SamaOnaki-vy9qv
@SamaOnaki-vy9qv Күн бұрын
Gune aiya aththama aththai 💔😔💔😔💔😔👍👍👍👍👍Gune Great job bro 💖👍👍👍👍👍👍👍👍
@kolithamendis2780
@kolithamendis2780 Күн бұрын
ගුණෙඅයියා මිත්‍රයා, ඔබේ මාතෘකා දෙකම ආකර්ශණීයයි. ඒත් උඩින් පල්ලෙන් මතුපිටින් අතගාගෙන නොගිහින් මීට වඩා ගැඹුරට කතා කරන්න තරම් ඔබට ශක්තියක් තිබුණා යැයි සිතමින් අපේක්ෂා භංගත්වයට පත් වූ බවත් කියන්න ඕනැ.
@eqx3rqfv3v
@eqx3rqfv3v Күн бұрын
20:27 Ado ado gune ayyya
@zavahirasharfudeen6704
@zavahirasharfudeen6704 19 сағат бұрын
Your talk is truth. You know Sir, Allah punishes people in slow motion as well as speedily in no time. So we must fear our Creator Who created all human beings.
@ChandarasiriWeerasinghe
@ChandarasiriWeerasinghe Күн бұрын
❤BUDUSARANY ❤Thanks you very much and very good 👍 OK muchan gune Malli N.P.P and A.K.D MALIMAWATA jayawewa ❤
@zainulhassim
@zainulhassim Күн бұрын
Excellent
@ranjithrupasinghe9777
@ranjithrupasinghe9777 Күн бұрын
No, I some other party win means can expect much more calibrations by ridiculing opponents.
@rfaciar05
@rfaciar05 20 сағат бұрын
Can Dr Safi file a case against Gammanpila and the his crook.
@nandanadayarathna1139
@nandanadayarathna1139 23 сағат бұрын
ඔබගේ අර්ථකථනයෙන් නිවැරදි නැහැ SJB හෝ සිලින්ඩරය දිනුවනම් මීට වඩා කැලඹීම් ඇතිවෙන්න තිබුණා
@Truthtvsrilanka
@Truthtvsrilanka Күн бұрын
gune ayya as a muslim i dont want to say that i am a sri lankan i love my motherland i practice my reliogn in peace most of them we dont support any extreme end
@ppppppppggggg5355
@ppppppppggggg5355 Күн бұрын
හැබැයි දේශපාලනිකව අනුර දිසානායKA එහෙම ඉල්ලීමක් ජනතාවගෙන් කළා නේද
@GunathilakeBanda
@GunathilakeBanda Күн бұрын
අනුර කුමාර සහෝදරයා stage එකේ දී ඉල්ලීමක් කලා
@somiruwanruwanpura1110
@somiruwanruwanpura1110 Күн бұрын
Machan umbe oya tharka mokek hari interview karaddith tibbanam maru
@kotikawattagegunatilaka5293
@kotikawattagegunatilaka5293 Күн бұрын
ඔයාට මේ කතාව අහු උනාද දන්නෙ නෑ?අර සරත් වීරසේකර කියන දේශපාලන හිඟන්නා කතාවක් අරගෙන යනවා ස්වාන්දිරන්ට මාලි මාවෙන් විදේශ ඇමතිකම දෙන්න යනවාකියලා ස්වාධිරන්ගේ මොකක්ද තියෙන නුසුදුසුකම ඇමතිකමත් දරන්න.එහෙම වෙනවනම් මමනම් හරිම සතුටුයි. මොකද අපි සිංහල දෙමළ මුස්ලිම් මේ සියලුම ජාතීන් සියලූම ආගම් ශ්‍රී ලාංකිකයින් විදියට එක රටක එක කොඩියක් යටතේ ඉන්නවා. අපි සියල්ලෝම සියල්ලෝම ශ්‍රී ලාංකිකයෝ
@MohamedLareef-l3b
@MohamedLareef-l3b 19 сағат бұрын
Bro U ❤❤❤❤❤
@JayaratnePerera-b4e
@JayaratnePerera-b4e Күн бұрын
මැද මාවතේ යුටියුබ් කරැලෙස වරැදාවලිය ලත් ගුනෙඅයියා නොහොත් චමින්ද ගුනසිංහ මල්ලියා උ⁣ඹගෙ පෝස්ටුවත් දැක්කම කොමෙන්ටුවක් නොදාම බැහැ.ලකා එනවකිව්වම හරිසතුටුයි.
@AnushaKumari-rb3lz
@AnushaKumari-rb3lz Күн бұрын
අලුත්...වැඩකට.. අලුත්...මිනිස්සු....යවනවනම්...හොදයි
@Anuruddha_Ekanayake
@Anuruddha_Ekanayake Күн бұрын
ලංකාවේ තියන මුස්ලිම් අන්තවාදය ගැනත් පොඩ්ඩක් කිව්වා නම් ව්ටිනවා
@rizviismail6256
@rizviismail6256 Күн бұрын
❤👍🏻😍🙏
@asokajayawardene5360
@asokajayawardene5360 13 сағат бұрын
IMF එකෙන් නය අනූමත කලාම රතිඤ්ඤා පත්තු ක්‍රිපූ අය ඔබ දැක්කෙ නැද්ද NPP කීවා කාටවත් රිදවන රිදෙන ජයක් සමරන්න එපා කීවා දකින්නෙ NPPනෙ දින්නෙ අනික් දින්නානම් ඔබට ඔය අදහස ප්‍රකාශ කරන්න බැරි වෙනවා
@gaminivitharanagamage7798
@gaminivitharanagamage7798 5 сағат бұрын
ගුනේ...සජබ.දිනුවනමිමෙිවෙනකමිඋත්සව.හාපිලිගැනිමි..පෙලපාලි...යනවාගුනෙටබලක්ටතිබුනා..ඔයා..බිමෙිතත්වයදන්නේනැහැ.....
@rupapushpa9228
@rupapushpa9228 Күн бұрын
Ranil do not know his own trousers 👖 waist line inches want to buy trousers 👖 then what kind of experience Ranil talking about,Sri Lanka bring down to heal and vempair suck blood innocent silence people's , thank you,👍🏼
@RanDi-fd8ct
@RanDi-fd8ct Күн бұрын
මිනිස්සු හිටියෙ සමරන්න තමයි අනුරගෙ කිම මිනිස්සු ඇහුව
@HiranAlgawatta-lk5ed
@HiranAlgawatta-lk5ed Күн бұрын
අනෙ පලයං , සජ්බෙ දිනුවනං බලාගන්න තිබුනා, අපි npp වඩ කර නිසා දන්නවා අපිට ඉහලින්ම ඇවිල්ල කිව්වා රතින්න පත්තු කරන්න එප කියල
@ajmekanayake8417
@ajmekanayake8417 Күн бұрын
Aaaaa gune monawada pagune oyage wadasatahan hondai a unath othenta ena Aya GANA tikak hoyala balanna
@mohamedashroffahamed5075
@mohamedashroffahamed5075 Күн бұрын
You missed to recollect FAMOUS 02 names # 01 channe peni sumanay # 02 butterfly iraj😂
@dharshaniwickramasuriya9618
@dharshaniwickramasuriya9618 Күн бұрын
Anura Jayawewa Malimawata Jayawewa 🙏🏽🙏🏽🙏🏽🙏🏽
@zavahirasharfudeen6704
@zavahirasharfudeen6704 19 сағат бұрын
How did old people who were in the desolved parliament first came into it? Did they come when they were 60s 70s and 80s? What foolish statement! After all these old set would have been better when they entered first before decades. For stealing and cheating people need experience especially in parliament we all can see that now. The sad and ugly truth.
@ramaniedesilva5620
@ramaniedesilva5620 Күн бұрын
@iqbal2874
@iqbal2874 Күн бұрын
All the damages done by gamanpilla ratna monk weerawansa I think Dr saffi must demafamation claim for damaging the professional carrier and ruin the family status
@zeenafarouque8977
@zeenafarouque8977 Күн бұрын
❤❤❤❤🇱🇰✊
@gayanhansana2395
@gayanhansana2395 Күн бұрын
Aiye oya OFFICE PRINTERS obe neda
@onesixtynine624
@onesixtynine624 Күн бұрын
මම අදයි දැක්කේ, ඔබ දෙකටම දාන්නේ නැතුව එකකට පමණක් කරාබුවක් දැම්මෙිඇයි?
@ThinuliRathnayaka
@ThinuliRathnayaka 19 сағат бұрын
Thissa jananayaka Dr shapi gana kiuwa kathawata math rawatila gotata chande dunna. A wagema rata dekata bedanna hadana hatith bode eka andalama pennuwa.
@roshandulinda1507
@roshandulinda1507 Күн бұрын
ගුනෙ අයියගේ අදහස වැරදියි,NPP එක දිනුවෙ නැත්නම් බලන්න තිබුනා අපේ ගම් වල දර්ශන ටික.ඔයාගේ දැනුම දුර්වලයි ඒ අතින් නම්,ඔයා කියන තරම් මිනිස්සුන්ගෙ දියුනු වෙච්ච දේශපාලන ශාක්ශරතාවක් නෑ,මහ ලොකුවට. උඩින් ආපු ලොකු presure එක නිසයි,මැතිවරනෙන් පස්සෙ සාමකාමී උනේ. පුද්ගලිකව දන්න නිසා කියන්නෙ,Npp අසල්වාසියෙක්ට SJB හිතවාදී කෙනෙක් මහ දවල් තර්ජනය කරලා ගියා,"චන්දෙන් පස්සෙ උබ ගැන බලාගන්නම් කියලා" ජනාදිපතිවරනෙට කලින් උනේ. SJB දිනුවානම් sure එකට අර NPP මනුස්සයට ලොකු හානියක් කරනවා. ඒ පිලිබදව ඔයාගේ දැනුම මදියි..,Sorry..😢
@mahindathoradeniya2028
@mahindathoradeniya2028 22 сағат бұрын
Harinige Denima gena katakere Dayasiri Jayasekera
@onesixtynine624
@onesixtynine624 Күн бұрын
එතතකොට පලමු පාර්ලිමේන්තුවට ආවේ එල්බෝඩි කාරයෝ නොවේද ඩිඒ රාජපකිෂල ැාැාව⁣ෙ දේශපාලන ටියඅෂන් අරගෙනද?
@GnanathilakaRajakaruna
@GnanathilakaRajakaruna Күн бұрын
❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
@CaderAcm
@CaderAcm Күн бұрын
JVP jayavewa
@mangalasenarathna2468
@mangalasenarathna2468 16 сағат бұрын
Pohottuwa dinuwanam balanna thibuna saksharatawa.
@geethaabeysekara8823
@geethaabeysekara8823 Күн бұрын
Poddak 14 wenida wenakan kata piyagena innawada.
@mnmifaam6665
@mnmifaam6665 12 сағат бұрын
Guns ayata❤
@tushangomez3374
@tushangomez3374 Күн бұрын
Charith Abeysinghe ganath poddak kiyannako..Learners permit eke idan raganawa ragillak hodi onna 🤣
@zuhurapakeer8920
@zuhurapakeer8920 Күн бұрын
චැනල් එක දියත් කරේ චූන් පාන් නැකතෙන්ද 🤔 😂
@kelumdissanayake9771
@kelumdissanayake9771 Күн бұрын
❤🔥👌😂😆
@hexcrypto-wq1qj
@hexcrypto-wq1qj 18 сағат бұрын
gUNE
@rohanasamarakoon6016
@rohanasamarakoon6016 Күн бұрын
ara gon dayairith kianeeda
@pkpperera5161
@pkpperera5161 Күн бұрын
GUNEGE. BAEYLA. KABARE. DR. SAPETA. KALA. APRADYTA. GOMMA. PILA. , VERAWANSA. , RATANYA. , MUN. NANTARA. WELA. DANN. ENNE ,
අනුරගේ සිරස සටන....
1:19:40
SL VLOG
Рет қаралды 48 М.
යකඩ සුදාත් මාට්ටුලු නේද
24:42
Bharatha Thennakoon
Рет қаралды 32 М.
Wait for the last one 🤣🤣 #shorts #minecraft
00:28
Cosmo Guy
Рет қаралды 25 МЛН
бабл ти гель для душа // Eva mash
01:00
EVA mash
Рет қаралды 7 МЛН
Trick-or-Treating in a Rush. Part 2
00:37
Daniel LaBelle
Рет қаралды 35 МЛН
Chooty Malli Podi Malli | Heduwa Kathawak (හැදුවා කතාවක්)
20:27
'' සිරසෙ සුරංගගේ රොට්වයලර් භූමිකාව...''
1:01:59