Gune Aiyage Kamare - Vlog Ep 193 - දෙන එක දුන්නා ඇඩෙන්නටම..ප්‍රරතිපලයේ සුබ අසුබ

  Рет қаралды 25,931

Gune Aiyage Kamare

Gune Aiyage Kamare

Күн бұрын

Пікірлер: 438
@GuneAiyageKamare
@GuneAiyageKamare 2 сағат бұрын
සැ යු. වැඩසටහන පටිගත කරනු ලබන අවස්තාව වන විට මනාප ප්‍රතිපල නිල වශයෙන් නිකුත් වී නොමැති නිසා යම් යම් වෙනස් කම් සිදුවී තිබිය හැක.
@manjulaaluth4194
@manjulaaluth4194 Сағат бұрын
මහින්දානන්ද එළියේ. නුවරින් අනුරාධ ජයරත්න ඇතුලේ
@priyankapalugama6503
@priyankapalugama6503 2 сағат бұрын
මේ වෙනුවෙන් කැප වුනු අසීමිත නෙහෙයක් කල ගුනේ අයියගේ කාමරේ, භාරත තෙන්නකෝන්, ලාල්, සුදාත්තක, full face you tiube, සුදා ක්‍රියෙෂන්, එකී නොකී හැම දෙනාට ජාතියේ ප්‍රණාමය ❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🙏🙏🙏👍👍👍👍
@nilakshikumari9348
@nilakshikumari9348 2 сағат бұрын
මේ මැතිවරනයේ මා දුටු අාදරනීයම තැන ..උතුරේ හැසිරීම...❤❤❤
@warshanilmanelnilmanel4125
@warshanilmanelnilmanel4125 Сағат бұрын
matath
@dulinascreations4594
@dulinascreations4594 57 минут бұрын
ගුනේ උඹ ඔය බයිලා ගහන්න එපා .වෙන්න ඕන දේ වෙන්න තියෙන දේ සහෝදර වරු දන්නවා අපි ඒවා ප්ලෑන් කරලා තියෙන්නෙ ❤
@dulladetraveler
@dulladetraveler 2 сағат бұрын
අයියෙ මම එන්ගලන්තෙ ඉන්නෙ. මම පාර්ට් ටයිම් කරනව දමිල කෙනෙක් ලග. මෙයාට මෙහෙ පට්ටම සල්ලි කාරෙක් හොද ගේමක් ගහපු. අද මම උදේ ශොප් එකට ඇවිත් මේ මනුස්සය එක්ක කතා කරා ලංකාවෙ ඉලෙක්ශන් එක ගැන. මෙය කියනව ඊලග අවුරුද්දෙ ලංකාවට යනවලු ඉන්වෙස්ට් කරන්න. පට්ටම සතුටින් ඉන්නෙ ලංකාවෙ මේ අලුත් වෙමින් යන සිස්ටම් චේන්ජ් එකට. ලොකු විශ්වාසයක් ඇවිත් තියනව. ❤
@nimaliperera9457
@nimaliperera9457 2 сағат бұрын
යාපනේට අනිවාර්යයෙන් හරියන්නම ඕනෑ ... එකෙන් ම....❤❤❤
@PrianbikaSaid
@PrianbikaSaid 2 сағат бұрын
Saththai mahaththayo.mama dental inner kuwait are ledek balagannawa care giver kenek widihata.mama lankawe podi garment akak. Kare.ewa karanna smart nisa rata awe Den wiswasai lankawata Anna puluwan kiyala
@ninzernm
@ninzernm Сағат бұрын
Please contact
@Realeye66
@Realeye66 Сағат бұрын
Great ,
@AhamedThahirAhamedFaisal
@AhamedThahirAhamedFaisal 3 сағат бұрын
දුන්නා දෙනඑක ඇඬෙන්න ම ඈ මෙතනින් එහාට ගුනේ අයියේ ලොකු වගකීමක් තියෙනවා රජයේ වැරදි වැරදිවිදියටත් හරිදේ හරිවිදියටත් වගකීමකින් ජනතාව වෙත යොමුකරන්න සේපාල් කුහකය ද හොඳ පාඩමක් ඉගෙනගෙන ඇති සේපාල්ගේ ජඩවැඩ දැන් ජනතාවට දැනේවී ජයවේවා ගුනේ ජයවේවා මාලිමාව
@KasunIndrajith
@KasunIndrajith 2 сағат бұрын
U mokakda bn kare ?
@clementfernando3914
@clementfernando3914 3 сағат бұрын
තක්කඩි රැළට හොඳ පාඩමක් උගන්වන්න ජනතාව ගත් තීන්දුවට ස්තූතියි, ජයවේවා ශ්‍රී ලංකා !!!!!!!!!!😅😅🎉🎉❤❤
@ManulaRanasinghe
@ManulaRanasinghe 2 сағат бұрын
ඔයා කියන දේවල් වලට ඇස් වලට කඳුළු එනවා බං අයියේ...❤❤❤
@dilipharshavitharana9197
@dilipharshavitharana9197 2 сағат бұрын
ගුනෙ අය්යගෙ පැහැදිලි කිරීම විශිෂ්ටයි, අපි අලුත් ආණ්ඩුව ට නිසි මග පෙන්නමු, කොහොමහරි රට දිනවමු කවුරුත් එකතුවෙලා
@samudrathirimadura3262
@samudrathirimadura3262 2 сағат бұрын
ඉතා හොඳ විග්‍රහයක් ස්තුතියි ගුනේ අයියා❤❤❤❤❤❤❤❤❤❤❤❤
@priyanijayasinghe2263
@priyanijayasinghe2263 3 сағат бұрын
Thank you. ඔබේ වටිනා සත දෙකත් මේ ගමනට බොහෝ ශක්තියක් වුනා. ඔබත්, භාරත ත්, මේ ගමනට අවශ්‍යමයි.
@maheshathukorala8322
@maheshathukorala8322 3 сағат бұрын
එකගයි ❤
@mangalikaperera8074
@mangalikaperera8074 3 сағат бұрын
නිවැරදි විග්‍රහයක් හැමෝම හිතට ගනිල්ලා
@susanthasitinamaluwa1131
@susanthasitinamaluwa1131 Сағат бұрын
බාල බෙහෙත් ගෙන්වපු එකා බේරගන්න අත උස්සපු පැත්තෙ හිටිය චානක,රෝහිත ,දයාසිරි,නාමල්, පාර්ලිමේන්තු යවන්න කතිරෙ ගහපු ලක්ෂ 31/2 ක් විතර බත් නොකන සෙට් එකක් රටේ ඉන්න එක ගැන දුකයි.
@maheshamarabandu5565
@maheshamarabandu5565 51 минут бұрын
Dayasiri also selected?
@priyankarawedage9035
@priyankarawedage9035 2 сағат бұрын
මේක ඉතිහාසගත ශ්‍රමදානයක්....👍
@ruwanchmara661
@ruwanchmara661 Сағат бұрын
මම දැකපු නිර්පාක්ෂික කොන්ද පණ තියෙන නියම මාධ්‍ය වාර්තා කරු ගුනේ අයියා උබට බුදුසරණයි
@clementfernando3914
@clementfernando3914 3 сағат бұрын
සේපාල් කිරි කලයක් දොවලා , අන්තිම මොහොතේ අතින් අරගන තියාගත්තා.😅😅
@DevikaFernando-vt6zo
@DevikaFernando-vt6zo 2 сағат бұрын
Eka.goma.naawaa.habai..puthaanoogen.gaanak.kapaa.gaththaa😂
@SampathUdaya-ox1dq
@SampathUdaya-ox1dq 2 сағат бұрын
නාකි රැවුලා මුට ඔහම වෙලා මදි
@RoshanChaminda-d8l
@RoshanChaminda-d8l 2 сағат бұрын
😂😂😂❤
@charakapandithakoralage2674
@charakapandithakoralage2674 2 сағат бұрын
ඔස්තාර් කියලා හිතාගේන හැම දේම මිනිස්සු විශ්වාස කරනව කියලා , පිලිගන්න ඕන කියලා හිතන මිනිස්සුන්ට හොද පාඩමක්😢
@VeritasKonig
@VeritasKonig 2 сағат бұрын
අතින් ගත්තාද හත්පොලේ ගාගත්තාද මංද
@danudesilva9634
@danudesilva9634 2 сағат бұрын
%3මෙතරම් දුර ගේන්න මේ මාලිමා සහෝදරයන් කොච්චර ඉවසීමෙන් කැපවීමෙන් සහෝදරත්වයෙන් එකාමෙන් කටයුතු කල එකේ ආදර්ශයේ ප්‍රතිපලය රටටම ආදර්ශයක් ...✔✔👍👍
@nalimsali7995
@nalimsali7995 3 сағат бұрын
ආසාවෙන්ම බලාපොරොත්තුවෙන් සිටියේ ගුණේඅයියේ. මහින්දානන්ද පැරැදිලා ගුණේඅයියේ දන්නෙ නැද්ද.
@SamanChandana-rg2bk
@SamanChandana-rg2bk Сағат бұрын
"බෙල්ල උඩින් ඩෝසරයක් ගියත් මට්ටු වෙන්නැති උන් ඉන්න රටක්'😂😂😂😂 ඒක මරු .මොනවා කරන්නද එවුනුත් ඇදගෙන මේ ගමන යමු😊😊
@iawije
@iawije 3 сағат бұрын
උතුරේ පාරක් ඇරල ඇරපු එකම නායකයා.... ඒක නියමයි
@sumanahimi
@sumanahimi 2 сағат бұрын
මොල ගෙනාපු නැව්...🤣🤣🤣
@dileeshadinali2585
@dileeshadinali2585 2 сағат бұрын
නැව් හදපු ඉංජිනේරුව.​@@sumanahimi
@RailLifeSriLanka
@RailLifeSriLanka 3 сағат бұрын
විදුරයා නම් නැතිවෙලාම ගිය එක මරු,ඒ වෙනුවට ඔෂානි ආව NPP එකෙන්👉👈
@GaMaGe-q6p
@GaMaGe-q6p 3 сағат бұрын
මේ කෙටි ජිවිතකාලේ කිසි දිනක දකින්නට නොලැබෙවී යැයි සිතපු ඇස් බොඳ කරපු ආදරණියම ඡන්ද ප්‍රතිඵලය උතුරේ ජන්ද ප්‍රතිඵලය. ඒ තුල ජාතිවාදය නෑ... වෛරය නෑ... ආදරය විතරමයි.
@nilakshikumari9348
@nilakshikumari9348 2 сағат бұрын
මටත්...අාසම හිතුන තැන එයයි...කඳුලකුත් අාවා...
@TvHettige
@TvHettige 52 минут бұрын
එකෙන්ම
@ariyawathinanayakkara2331
@ariyawathinanayakkara2331 Сағат бұрын
ලොකු අප්පච්චි වගේ දුන්නු උපදෙස් ටික නම් මරු.
@mihirisamarasekara5369
@mihirisamarasekara5369 2 сағат бұрын
ඔබ හරි අපි චන්දෙ දුන්නේ ඇහැටවත් දැකපු තුන්දෙනෙකුට නෙවෙයි
@uruliyanagedonwasanakelumg9200
@uruliyanagedonwasanakelumg9200 2 сағат бұрын
❤❤❤❤❤මල්ලි ඕගොල්ලෝ කොච්චර මහන්සි උනාද මේ මිනිස්සුන්ට මේ දැනුම ලබා දෙන්න මේ තත්ත්වෙට මේ රට පත් කරගන්න
@PraveenNilesh-n2z
@PraveenNilesh-n2z 2 сағат бұрын
වගකීමෙන් හා වගවීමෙන් අපි හැමෝම වැඩ පටන් ගම්මු ❤️
@sarathsudusinghe2452
@sarathsudusinghe2452 2 сағат бұрын
රත්තරං අඬනව දැකල හිත උනු වුන කළුතර සෙට් එකට ..... යකෝ මේ ජාතියෙ එවුනුත් ඉන්නව නේ
@සදරුදෙව්මිණ
@සදරුදෙව්මිණ 2 сағат бұрын
සිංහල දෙමළ මුස්ලිම් ඔක්කොම ජනතාව එකට එකතුවෙලා දුන්නා දෙන එක ආයේ ලොවෙත් නැතිවෙන්නම එකෙන්ම ඇඩෙන්නම දුන්නා ඈ සුපිරිම සුපිරි 🧭❤👍
@SampathUdaya-ox1dq
@SampathUdaya-ox1dq 2 сағат бұрын
ශ්‍රමදානය භුමිදානයක් වුනා බයියොයි ටොයියොයි රොටියොයි හැදිගැවිලාම ගියා😂
@nissankagenilanthi3584
@nissankagenilanthi3584 Сағат бұрын
මල්ලි ඔයගෙ කතාව සැර වැඩි ද මන්දා ❤❤❤❤
@Rranabahu
@Rranabahu 3 сағат бұрын
ඇතුළට ගිය අය නැවත වරක් වෙනත් තැනක ඇතුළට යනවා 😊
@kaveeshavishwajini9084
@kaveeshavishwajini9084 Сағат бұрын
කියන කරුනු හරියටම හරි ❤❤❤👌👌👌
@kasiri6778
@kasiri6778 55 минут бұрын
විවේචන, පැසසුම් වලින් ඉලිප්පුනු කරුනු විචාර බුධ්දියට යොමු කරමු. අවබෝධාත්මකව සියල්ලෝ එක්ව පියගැට නගිමු. ජය ශ්‍රී ලංකා
@loshanprasad1424
@loshanprasad1424 3 сағат бұрын
Ayyo අය්යා මට තියන ලොකු upset eka රෝහිත අබේගුණවර්ධන fatta hora ආපු එක
@tamarasenevirathna9419
@tamarasenevirathna9419 3 сағат бұрын
Yes.votes aduyi.manapa krame weredda.
@PercyWick-z7j
@PercyWick-z7j 3 сағат бұрын
වැඩක් නෑ ඕක හිරේ යන්න ඉන්නේ
@kusaldeabrew340
@kusaldeabrew340 Сағат бұрын
Eka atta habai oka vadi kalayak inne na hire yanava
@jeonara9025
@jeonara9025 Сағат бұрын
​@@PercyWick-z7janiwaren
@PercyWick-z7j
@PercyWick-z7j Сағат бұрын
@@loshanprasad1424 අනේ බන් ඕක හිරේ යන්න ඉන්න එකෙක්
@anandanakandala6338
@anandanakandala6338 2 сағат бұрын
මේ ආදර්ශමත් දේශනය මම මගේ Face Book එකට share කලා ...ඒ තරමටම වටිනා දැනුවත් කිරීමක් ..
@hemsampathi671
@hemsampathi671 3 сағат бұрын
අම්මට සිරි සාන්ත , එහෙමත් බඩ යෑමක් ,තනි ඉරට ගියේ,අම්මප හොඳේ😂
@arunarajaratne8402
@arunarajaratne8402 35 минут бұрын
ඔබ සියලු දෙනාගේම කැප කිරීමේ ප්‍රථිපල තමයි මේ. බොහොම ස්තුතියි 👍👍👍👍🙏🙏🙏🙏
@rssapuarachchi5282
@rssapuarachchi5282 Сағат бұрын
හරිම කතාව හරිම දවසේ හරි විදිහට, මෙික තමයි කතාව ,මෙික චන්ද දායකයිගේ බලාපෙපාරොත්තුව 69ලක්ෂයේ බලාපොරොත්තුව ❤❤❤❤❤❤❤
@bpjayasinghe5091
@bpjayasinghe5091 2 сағат бұрын
මෙතෙක්‌ ලැබුණු ඔබගේ ආදරණීය ඉදිරිපත් වීමට අපගෙ ආචාරය ...❤❤❤❤❤❤
@dilumbandaradissanayake306
@dilumbandaradissanayake306 Сағат бұрын
කුලියට කහින්නේනැති,දුර දැක්මක් ඇති,නිවැරදි මගපෙන්වීම කරන ඔබ වැන්නවුන් ජනමාධ්‍යට වත්කමක්.
@DayawanshaPremawardhana
@DayawanshaPremawardhana Сағат бұрын
හොඳ ව්ශ්ලේෂනයක් ඔයා සරලව දැනෙන ලෙස පෙන්වා දුන්න.තවදුරටත් රටේ ඉදිරි ගමනෙදි ඔයාගෙ භූමිකාව හරියට ලබාදෙන්න.ජනතාව හොඳ දේවල් වැළඳ ගන්නව
@mohamedfarzan7048
@mohamedfarzan7048 2 сағат бұрын
ගුණේ අයියා මේ පාර අපි ගොඩ යන්නම ඕනේ
@bernardrasika8341
@bernardrasika8341 Сағат бұрын
ඔබ තුමා කියන කතාව හරි වැදගත් පාලකයන්ටයි ජනතා වටයි. Good job 🇱🇰🇱🇰🇱🇰
@chanakadesilva7234
@chanakadesilva7234 Сағат бұрын
සුපිරි විග්‍රහයක්
@wijesuri636
@wijesuri636 2 сағат бұрын
යම් තරමක උපහාසයකුත් සමඟ ඔබ ගෙනෙන විග්‍රහය අගෙයි. I like your style of presenting good messages with little a bit funny facts.
@annharper4853
@annharper4853 2 сағат бұрын
නාකි රැවුල ඉවරයි
@Realeye66
@Realeye66 2 сағат бұрын
තමුසේ කිසිම විචිකිච්චාවක් නැතුව අර කියන්නේ ැහුවා කියලා ඔලුවටම අන්න ඒ වගේ තමයි තමුන්නාන්සේගේ ප්‍රකාශය ඒක බොහොම වැදගත් ම බොහොම වැදගත් ප්‍රකාශනයක්
@mareenazulfika1771
@mareenazulfika1771 2 сағат бұрын
සුපිරි ගුණේ❤❤❤❤
@danudesilva9634
@danudesilva9634 2 сағат бұрын
හදවතට කතා කරන්න පුලුවන් එකම නායකයා අනුර කියලා මිනිස්සුන්ගෙ හදවතට දැනෙනවා ඒ වගේම අනුර වාචාල කමට දේවල් කියවන කෙනෙක් නෙමි හදවත අවංකයි කියලා මිනිස්සුන්ට හොදටම දැනෙනවා..✔✔👍👍
@jeonara9025
@jeonara9025 Сағат бұрын
Aniwaryen ❤❤
@pakaya8007
@pakaya8007 2 сағат бұрын
සේපාල් නාකි රැවුලා ගෙවපු ගානට පුක ව්තරයි දුන්නේ නැත්තේ 😂
@pabasaradissanayaka7520
@pabasaradissanayaka7520 Сағат бұрын
කාන්චනයට උනෙත් ඕක වෙන්නැති 😂😂😂😂
@nihaldharmasiri4220
@nihaldharmasiri4220 Сағат бұрын
Absolutely true, GUNE
@anandanakandala6338
@anandanakandala6338 2 сағат бұрын
ඇත්තටම ගොඩක් වටිනවා සහෝදරයා ඔයා කියන මේ කතාව .පාර්ලිමේන්තුවේ හිටපු එවුන්ටයි...අලුතින්ම පාර්ලිමේන්තු ආපු අයටයි ගොඩක් වටිනා දේශනයක් ..
@ChathurangikaKumudu
@ChathurangikaKumudu 3 сағат бұрын
ඕන්න ඕකයි ගම්පහ එවුන්ට ශ්‍රමදාන වලට අඩගහන්න එපා කියන්නෙ ❤❤❤❤❤
@nimaliperera9457
@nimaliperera9457 2 сағат бұрын
ඔව් බං ...ගම්වතුරක් එනකං ආයේ අපි නෑ හොදේ... 😂😂😂
@KanthiKanthi-o3n
@KanthiKanthi-o3n 2 сағат бұрын
🎉🎉🎉🎉🎉🎉thanks gampaha wasiyani jasu pihitay
@niluedirisinghage1881
@niluedirisinghage1881 2 сағат бұрын
ආන්න කියමන
@shamitharu9302
@shamitharu9302 2 сағат бұрын
ගැම්ම 😂😂❤
@DevikaFernando-vt6zo
@DevikaFernando-vt6zo 2 сағат бұрын
Niyamaaaa.aaaaaa.i.bro.❤
@LakmalSalinda-f3g
@LakmalSalinda-f3g 2 сағат бұрын
අනිවාර්යෙන් රටටකිව පොරොන්දු ඉටුකරන්න වෙයි අනුර ජනාධිපතිඇතුළු කන්ඩායමට
@bertramdesilva7500
@bertramdesilva7500 2 сағат бұрын
වැදගත් පැහැදිලි කිරීමක් අගෙයි. ස්තුතියි, 👍👍
@studiofocuskandana4433
@studiofocuskandana4433 3 сағат бұрын
ගුනෙ අයියේ මේ පාරවත් අපි ගොඩ යයි කියල හිතෙනව.
@KanthiKanthi-o3n
@KanthiKanthi-o3n 2 сағат бұрын
Viswasawa enna gama kolak awa
@mpmnalir6911
@mpmnalir6911 3 сағат бұрын
කළුතර විෂබීජයක් චන්ද 32 කින් ඇතුලට ඇවිල්ල 😢
@sankalpani5045
@sankalpani5045 3 сағат бұрын
ඔව් . රෝහිත අබේගුණවර්ධන , චාමර සම්පත් දසනායක වගේ මිනිස්සුන්ට චන්දෙ දුන්න මිනිස්සු නම් අනේ මන්දා...😅
@nimaliperera9457
@nimaliperera9457 2 сағат бұрын
@@sankalpani5045රෝහිතගේ ..කොටු පැනීමේ රහස....😂😂
@NatureNest76
@NatureNest76 2 сағат бұрын
ඇයි නුවර මහින්දානන්දයා 🤮
@albunperera1055
@albunperera1055 2 сағат бұрын
Oww Appa...lajjai KALUTARA kiyannath may wage harak innawane
@dileeshadinali2585
@dileeshadinali2585 2 сағат бұрын
බය වෙන්න එපා ඇති තරම් සැනිටයිසර් මැතිසබයට ලැබීඇත. ඔවුන් දැගලුවොත් පැහේ දාලා තෙල් හිදින්න පුලුවන් කෙල්ලො ටිකක් ඉන්නව."අම්බිගා සරෝජා උගන්ඩා සමන්මලී" නම් මතක නැතුවට රොත්තයි. මුන්ට කෙල්ලො ටික වටකරගෙන ගහනකොට හිනා යන්නැති කෙනෙක් ඉන්නවනම් දාන්න ලයික් එකක්.
@Rmd289
@Rmd289 2 сағат бұрын
නියම කතාව.❤
@sunilpremarathne-n4y
@sunilpremarathne-n4y Сағат бұрын
ස්තුතියි ඔබට. හොද පැහැදිලි කිරීමක්.
@arunarajaratne8402
@arunarajaratne8402 34 минут бұрын
බොහොම ස්තුතියි 👍👍👍👍🙏🙏🙏🙏
@kramanoj1
@kramanoj1 3 сағат бұрын
සියලු කුණු ඉවත්කර, පිරිසිදුකර ඇත. අනුර, එන්න ඇවිත් ඉඳගෙන වැඩ පටන්ගන්න. 🙏🏻
@vinusteelengineering671
@vinusteelengineering671 2 сағат бұрын
පිස්සුද බන් ඩෙටොල් වලටත් පුලුවන් 99% විතරයි අයින් කරන්න 1 හරි ඉතුරු වෙනවා
@user-nkd
@user-nkd 54 минут бұрын
😅😅😅
@Iranrj
@Iranrj Сағат бұрын
හැදිගෑවෙන්නේ නොඑන්නටම....ෂුවර්
@wijayasribandara3635
@wijayasribandara3635 Сағат бұрын
ොකක්ද ගුණෙඅය්යේ ඒ කුප්ප කතාව පාරක් ඇරලා ඇරියා කියන්නේ 🤣🤣🤣🤣
@InduIndu-r1y
@InduIndu-r1y 2 сағат бұрын
නියම පැහැදිලි කිරීමක්
@SebastianDeSilva-t5x
@SebastianDeSilva-t5x 2 сағат бұрын
Oba.ගේ..කියාදිම.හරිම.පුසන්ස.නිවයි
@tiyuligirl6871
@tiyuligirl6871 41 секунд бұрын
මචං උඹ මෙච්චර කල් මට අහුවුනේ නෑනෙ... ආතල් එක්ක දෙනවා බොක්කටම... ඩබල් සැලියුට්.... ❤👍 (subscribed)
@shiromisilva112
@shiromisilva112 Сағат бұрын
ඔයට ස්තූතියි අපිව දැනුවත් කලාට
@SrimaLalani-ez4gh
@SrimaLalani-ez4gh 2 сағат бұрын
ඉදිරියටත් ඔබ තුමා ගේ අවංක සේවය ඉතා වැදගත්... මෙතෙක් කළා වගේ්.. ස්තූතියි. තෙරුවන් සරණයි
@susanthasamarawickrama7898
@susanthasamarawickrama7898 3 сағат бұрын
Superb presentation Gune .. Jayawewa machan 🙏
@dumindasampath8953
@dumindasampath8953 Сағат бұрын
සුපිරි කතාව 👍
@visakadampali6371
@visakadampali6371 12 минут бұрын
ගුි ලංකාවේ සයලු පුරවැසියනට සුබ පතනවා ඉතාලියෙ සිට
@SleepyRoseBush-tp3ch
@SleepyRoseBush-tp3ch 2 сағат бұрын
එකෙන්ම ගුනේ අයියට සාත්තර කියන්න පුළුවන් අපි චන්දෙ දුන්නෙ කියූ හේතු මත තමයි
@shamitharu9302
@shamitharu9302 2 сағат бұрын
හොද පැහැදිලි කිරීමක්
@SamanWeerakoon-d6d
@SamanWeerakoon-d6d 2 сағат бұрын
උතූර දකුණ ගිනි තිබ්බ පර හැත්ත දියවන්නාවෙන් එහා මකර කටටම දැම්මා.අදින් පස්සෙ අලූත් ඉරක් පායනවා. මෙ හින්දා උතුර , දකුණ අපි හැමොම 76, වසරක සාපය නිමවීම නිසා ජාතික අවූරුදු උත්සවයක් තියමුද. නව පාර්ලිමේන්තුවේ කතානායක ධුරයට ටිල්වින් සිල්වා සහොදරයා පත්කරමු.🧭🧭🧭🧭🧭🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🌹🌹🌹🫀🫀🫀🫀🌺🙏🙏🙏🙏🙏😄🌺💐💐💐💐🇱🇰
@chandimadeerasinghe9977
@chandimadeerasinghe9977 Сағат бұрын
ජය වේවා!
@JavindraPerera-fd4fv
@JavindraPerera-fd4fv 7 минут бұрын
සුපිරි කතාව වෙන්න ඕනා එක තමයි
@mohammedishak6047
@mohammedishak6047 Сағат бұрын
Nice speech bro ❤❤
@anandakumara3315
@anandakumara3315 Сағат бұрын
ඔබට ස්තුතියි සහොදරයා මෙිරටෙි ඉන්වුන්ට ඔකතමා කතාකරන්ඔන විලාසය ඔබටත් ඔබෙි චැනල්එකටත් ජයවෙිවා ස්තුතියි ❤😂😂
@hareerasafu4357
@hareerasafu4357 2 сағат бұрын
100% correct brother ❤
@ceylongurugegems-srilanka5776
@ceylongurugegems-srilanka5776 2 сағат бұрын
ගුණේ මචන් මහින්දානන්දයා ගෙදර💥 NDF Anuradha Jayarathne - 20,749
@ashroffmajeed890
@ashroffmajeed890 2 сағат бұрын
Chami, I believe, Anura's initial foreign trips changed the game in North/East.
@SinhaDharani
@SinhaDharani Сағат бұрын
Super post election commentary Gune Aiya. Congratulations to all the citizens of Sri Lanka who showed the world the power of your VOTE. 🖐🏽👏🏽👏🏽👏🏽🙏🏽
@amalabesekara6897
@amalabesekara6897 Сағат бұрын
ඉතාම හොඳ විග්‍රහයක්
@thakshalaabeykoon5539
@thakshalaabeykoon5539 2 сағат бұрын
එල ගුනයා,,,,
@Buddhika-v1j
@Buddhika-v1j 15 минут бұрын
හරිම දුකයි සෙපාල්ට වෙච්ච දේ.....කිරි කළයක් දොවලා ගොම බින්දූවක්. දා ගත්තා... ඔහූට ඉවසන් ඉන්න බැරි උනා නෙ..
@shakyathariduranaweera5139
@shakyathariduranaweera5139 3 сағат бұрын
Thank you for everything ❤
@lalithpathmakumara4
@lalithpathmakumara4 2 сағат бұрын
චමින්ද අයියේ මේ ජයග්‍රහනය සදහා ඔබ කල මහා කැප කිරීමට ගොඩාක් ස්තුතියි.ඉදිරියටත් මේක හරි මගම යවා ගන්න අපිට කරන්න පුලුවන් කැප කිරීම් කරමු.ස්තුතියි ඔබට.
@mahagedarahousesale4210
@mahagedarahousesale4210 2 сағат бұрын
Machn me kahawatte chaminda aiya neda
@jagathkuruppu9556
@jagathkuruppu9556 2 сағат бұрын
දෙන එක දුන්න ඇට්ටි හැලෙන්නම.❤❤❤
@ranjithchandrasekara-k6x
@ranjithchandrasekara-k6x 2 сағат бұрын
තැන්ක් යු මචං ගුනේ.....
@P.v.Rangajeewa
@P.v.Rangajeewa Сағат бұрын
අහපු සුපිරිම විග්‍රහයක් .❤👍👍👍
@shanakafernando3646
@shanakafernando3646 3 сағат бұрын
Thanks aiya for your effort to change the political culture in SL.
@upaliw1
@upaliw1 25 минут бұрын
Thank you for your support for system change ❤
@nallaperumarupa5962
@nallaperumarupa5962 3 сағат бұрын
Great job ❤️❤️❤️❤️👍👍👍👍👍Thank you so much 🌺🌺🌺🌺🌺🇯🇵
@sameeraroshan2394
@sameeraroshan2394 6 минут бұрын
Supiri Kathawak. Ekenma maru. ape hithwala thiyena adahas kauru hari ratata kiyanwanm eka maru. 😍🥰💪❤️🙏
@nadeesamarakoon7483
@nadeesamarakoon7483 Сағат бұрын
❤ great effort of you are also highly appreciated throughout the period.keep it up.❤❤❤
@Kalubandara-0909
@Kalubandara-0909 11 минут бұрын
වටින කතාවක් මචන් ✌
@SuperDhara1
@SuperDhara1 2 сағат бұрын
Excellent analysis and advice 😊
@SebastianDeSilva-t5x
@SebastianDeSilva-t5x 2 сағат бұрын
..පැරනි.වම.කරපු.අවස්තාවාදි..දේසපාලනය.ගැන.. Oba ගේ.අදහස.කුමක්ද..හැබැයිමම.නං.හිතුා.තුනෙන්.දෙකක්.ගන්න.බව..ජේ.ආර්.ගේ...පාදඩ.දේසපාලනව.අවසන්කරන්නයි.මෙි.බලය.දුන්නෙ.
@NimeshCapital
@NimeshCapital 3 сағат бұрын
Great speech macho gune .❤️✅
@dharmapriya9165
@dharmapriya9165 3 минут бұрын
නියමයි.
@sampathwanithunga644
@sampathwanithunga644 3 сағат бұрын
පිටිය සකසා ඇත.බලය එක්ක බබා හුරතල් නැතිව , ජනතාව වෙනුවෙන් උපරිම පාවිච්චි කරන්න
КОГДА К БАТЕ ПРИШЕЛ ДРУГ😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 8 МЛН
HELP!!!
00:46
Natan por Aí
Рет қаралды 61 МЛН
Real Man relocate to Remote Controlled Car 👨🏻➡️🚙🕹️ #builderc
00:24
Eight Treasure Stir-Fry (Happosai)
4:19
やまでら くみこ のレシピ
Рет қаралды 323
КОГДА К БАТЕ ПРИШЕЛ ДРУГ😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 8 МЛН