Gune Aiyage Kamare - Vlog Ep 204 - කතානායකගේ උපාධිය...

  Рет қаралды 75,218

Gune Aiyage Kamare

Gune Aiyage Kamare

Күн бұрын

Пікірлер: 715
@sparkline2946
@sparkline2946 2 күн бұрын
රංවල මහත්තයා , ඔබතුමා චන්දෙට කලින් ලංකාවේ තියෙන හැම පුද්ගලික විශ්ව විද්‍යාලයක්ම හොර උපාධි කඩ කියල රට පුරාම ගිහින් කියල රටේ විකෘර්ති මතයක් හැදුවා.......ඔබතුමා ඒකට නායකත්වය දුන්නා.ඇත්තටම ඔබතුමා ඇතුලු පිරිස හන මිටි අදහස් වලින් පිරුනු ලිං ගෙම්බො සෙට් එකක්.ලෝකයේ දියුණු රටවල පුද්ගලික හා ආණ්ඩුවේ විශ්ව විද්‍යාල අතර කිසිදු වෙනසක් නැත.ඔවුන් එකිනෙකා අතර කිසිදු කුහකත්වයක්ද නැත.එම විදේශ විශ්ව විද්‍යාල තුලින් ලෝකෙට වටින දියුණු තාක්ශණයකින් යුතු නව නිර්මාණ බොහෝමයක් බිහි වෙනවා.නමුත් අපේ රටේ රංවල මැතිදුන් වැනි පිරිස් විසින් නිර්මාණය කරණු ලබන සමාජ මතය නිසා තාමත් ආණ්ඩු සහ පුද්ගලික විශ්ව විද්‍යාල අතර මරා ගන්නවා.ඇත්ත්ටම ප්‍රමිතියෙන් යුතු පුද්ගලික අධ්‍යාපනය රටකට දැවැන්ත ආයෝජනයකි.එතුලින් මෙරට විශාල විදේශ ආයෝජන ප්‍රමානයක් ගෙන්වාත හැක. ( දන්නෝ දනිති)අපි දන්නවා ආචාර්‍ය උපාධියක් ගන්න මොන තරම් මහන්සි වෙන්න ඕනෙද? විශේශයෙන් Maths or Science වලින් කරනව කියන්නෙ ඒක වෙනම ලෙවල් එකක්.සුපිරි කැපෑසිටියක් තියෙන්න ඕනේ.ඕව ගැන සලකල තමයි රංවල මැතිදුන් ඇතුලු පිරිසට අපි මේ පාර චන්දෙ දුන්නේ.ඒත් රංවල මතිදුන්ට තියෙන්නේ හොර උපාධියක්ලු.ඒක මාරම මාර වංචාවක් නේ!!!! රංවල මැතිදුන් පුද්ගලික විශ්ව විද්‍යාල හොර උපාධි කඩ කියල රට පුරාම උඩ පැන පැන ගින් කිව්වේ ඔබ තුමන් හොර උපාධියක් තියාගෙනද?මෙහෙමත් රංවල මැතිදුන් ඇතුලු පිරිසට රටේ අහිංසක මිනිසුන්ව රවට්ටන්න පුලුවන්ද? මොන තරම් ලැජ්ජා සහගත වංචා සහගත දූශිත වැඩක්ද මේක...අනේ මන්ද මේ පාරත් රංවල මැතිදුන් ඇතුලු උගත් බුද්ධිමත් වියතුන් පිරිසකට අප රටේ අහිංසක මිනිස්සු රැවටුනාවත්ද?????????
@MadhviSenaratne
@MadhviSenaratne 2 күн бұрын
මොකක්ද ඒ කාලෙ වියත් මග නමිනුත් මගුලක් තිබුණ
@gamagerenuka7500
@gamagerenuka7500 6 күн бұрын
කථානායක උගත් කෙනෙක් ද නැද්ද කියන නෙවෙයි ඔහුගේ අවංක කම ගැන තමයි ප්‍රශ්නේ මේ වේලාවෙ. ඔහුගේ නිර්දෝෂී කම සාක්ෂි සහිතව රටට ඔහු විසින් ඔප්පු කර පෙන්විය යුතුමයි. නැත්නම් කථානායකධුරයෙන් ඉවත් කල යුතුයි . Npp එක විසින් එම තීරණය ගතහොත් අනෙත් අයටත් හොද ආදර්ශයක් වේව්.
@chandradasaherath2510
@chandradasaherath2510 6 күн бұрын
අශෝක රංවල නැති සුදුසුකම් ප්‍රකාශිත නම් නුසුදුසුයි.අපේ පරමාධ්පත්තිය කෙලසිමට ඉඩදී සිටීම සුදුසුම තීරණාත්මක විය යුතුයි. රංවලනිවැරදි නම්නීතිය අක්‍රීය නොකලයුතුයි.
@hemanthapradeep6130
@hemanthapradeep6130 5 күн бұрын
ඔය ප්‍රශ්නේ මුලින්ම දාපු එකාට කිව්වනං හරි උපාදි බොරු කියල ඔප්පු කරන්න කියලා. NPP කව්රුත් බොරු දේවල් සමාජෙට කියන්නේ නෑ. නිල වශයෙන් කව්රු හරි කෙනෙක් ඔය චෝදනාව එල්ල කරානම් උත්තර දෙන්න පුළුවන්. නමුත් සමාජ මාද්‍යයේ යන ගොසිප් වලට කතානායක කෙනෙකුට උත්තර දෙන්න බෑනේ
@andiaandy
@andiaandy 5 күн бұрын
​@@hemanthapradeep6130පුතා මිනිස්සුන්ට චෝදනා නගන්න අයිතියක් තියෙනවා. නිර්දෝශී නම් රංවල සුදුසුකම පෙන්නලා බේරෙන්න. 😂
@ManojManoj-tt8lq
@ManojManoj-tt8lq 5 күн бұрын
ගුණෙ අයියෙ හිටපු කතානායක ජොකා නායකගෙ කතානායක කමට සුදුසුකම් මොනවද තිබුනේ මේ රන්වල මහාත්තයාගෙ සුදුසුකම් මොනවද කියලා එවුන් කවදාවත් ඇහුවේ නැහැ නේද කරු ජයසුරියගේ ආචාර්ය පදවියක් තියෙනවද චමල් රාජපක්ෂට තිබුන සුදුසු කම මොකද්ද කතානායක ධුරයෙ ඉන්ඩ කවුරුවත් කතා කලේ නැහැ නමුත් මාලිමාවෙන් කතානායක කමට පත් කල රන්වල මහාතාගෙ සුදුසුකම් ගැන හොයන්නෙ මෙතන තියෙන්නෙ වෙනත් ගේම් එකක් මේක පොලිටිකල් ගේම් එකක් ඕක ඇද්දෙ විපක්ෂයමයිහරි පැහැදිලියි
@kkumadhawa9361
@kkumadhawa9361 5 күн бұрын
රෙද්දෙ රෙවුනාම අත දාල හොදන්න වෙනම සෙට් එකක් ඉන්නවා ​@@hemanthapradeep6130
@LalDissanayake-h9g
@LalDissanayake-h9g 6 күн бұрын
චමල්ට කරූට උපාධි තිබුණේ නෑ,කතානායකට උපාධියක් ඕන කියන්නෙත් නෑකථානායක අසත්‍ය තොරතුරු දීල තියෙනව නම් වැරදියි.ජනාධිපතිතුමාට තීරණයක් ගන්න වෙනව.නැතිනම් ඉදිරි විශ්වාසයට හානියක් වෙනව.
@nilanthiwanigaratne8763
@nilanthiwanigaratne8763 3 күн бұрын
බොරු කියන එක සෙල්ලමක් වෙලාද?
@SamarakoonDissanayake-l7m
@SamarakoonDissanayake-l7m 2 күн бұрын
කතානායගේ උපාධිය පිළිබඳව කතාව නිසා ජාතික ජනබලවේගයේ විශ්වාසය බිඳවැටීමට හේතුවෙනවා...ඒකට අපි අකමැතියි..අපට දුකයි..
@NuwanNuwan-n6q
@NuwanNuwan-n6q 2 күн бұрын
මගේ පක්ෂේ මම ජන්දේ දුන්නේ ඒකට...අපේ පක්ෂය....අපේ අත්තා මුත්තා දුන්නේ ඒකට.....අපේ නෑයෝ....ගමේ එකා....🥴🥴🥴 ඒක නිසා ඕනී දෙයක්.....කියල හිතල ....අවුරුදු 76ක් කෙලවුනා.....🥲🥲🥲 ගරු අනුර දිසානායක ජනාධිපතිතුමනි .....මේ කතානායක ගේ සිද්දිය ඇත්තක්නම් අනිවාර්යයෙන්ම ....ඔහුට දඩුවම් දී පාර්ලිමේන්තුවෙන් නෙරපන්න....👍👍👍 සිංගප්පූරුවේ ලී ක්වාන් යු තමන්ගේ හොදම යාලුවාට අනිත් අයටත් දැනෙන්න හැදෙන්න දඩුවම් දුන්නා....👍👍👍 එතනින්ම දැනගත්තා මේ මිනිහා එක්ක සෙල්ලම් බෑ කියල....ආන්න ඒ වගේ සෘජු තීරණ ගන්න...👍👍👍❤❤❤ නැත්තම් මහින්දට උනා වගේ ගෝනී නැතුව කරේ යන්න බලාගෙන ඉන්න උන් ඉන්නවා.....ලප් තැන ලොප් කරන්න.....මේ අවසාන බලාපොරොත්තු තියාගෙන මිනිස්සු ජන්දය දුන්නු පක්ෂය රැකගමු....❤❤❤
@KamalatissaDeSilva
@KamalatissaDeSilva 6 күн бұрын
පොල් කතා නම් ආතල්. Very entertaining 😜❤️.
@dilaniamarasinghe7688
@dilaniamarasinghe7688 6 күн бұрын
ඔව්..ඇත්ත ..ගම්පහ මිනිස්සු ලක්ෂ ගානක් එයාට චන්දෙ දුන්නානේ....රන්වල උත්තර දෙන්න ඕන....කතානායක තනතුර ට පත්කරන්න ඕන තරම් අය npp එකේ ඉන්නවානේ
@priyantharathnasingha3839
@priyantharathnasingha3839 5 күн бұрын
Machan umba chnde dunne maalimawatda ???. 😂😂😂😂
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm 5 күн бұрын
එයාගේ ආචාර උපාධියට ද මිනිස්සු චන්දෙ දුන්නේ අනේ පලෑන් බං යන්න 😅
@dilaniamarasinghe7688
@dilaniamarasinghe7688 5 күн бұрын
@Veneziaapi-dx5hm ඔව් ...උගත් කියලා හිතලා තමයි දුන්නේ.....ප්‍රසන්න ලා වගේ උන් එලවලා
@mrbhanaka-3856
@mrbhanaka-3856 3 күн бұрын
​@Veneziaapi-dx5hm ඒත් බොරුකාරයෝ දැන් තියෙන පාර්ලිමේන්තුවට සුදුසු නෑ
@karunadasathalagala5607
@karunadasathalagala5607 6 күн бұрын
මෙම කතාව සත්‍ය නම් ව්නය ක්‍රියාමාර්ග ගැනීමත්, බොරු නම් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමත් රටේ යහපත තකා අනිවාර්‍යෙන් සිදුවිය යුතුය.
@indranichandra7458
@indranichandra7458 5 күн бұрын
මෙ ගිය ආන්ඩුවෙ උන්ට ඔනේම මාලිමාව වටිටවන්ටමයි කතා කරන්නේ මෙ සින්හල ජාතිය චික් අප්පිරියයි උබලා මොකද කියන්නේ
@eqx3rqfv3v
@eqx3rqfv3v 5 күн бұрын
මොන කතාවද? මොකක් ගැනද ඔයා කියන්නෙ? පොල් ගනන් ගැනද? කතරගම පොල් ගහන එකද? කතානායක ගැනද? මොකක්ද ඔබ කියන නීතිමය/විනය ක්‍රියාමාර්ග ගතයුතු කතාව
@pali516
@pali516 5 күн бұрын
මෝඩ කතාවක්.
@user-ig6bc9ul4j
@user-ig6bc9ul4j 3 күн бұрын
පචෝරිස් set එකේ කිසි සද්දයක් නැත්තෙ පට් පට් ගාලා හොර සහතික හදනව ඇතිද දන්නෑ එහෙම අය්යලානෙ
@user-ig6bc9ul4j
@user-ig6bc9ul4j 3 күн бұрын
@@indranichandra7458 වෙන්න ඇති, මෙවැනි දෙයක් එලිවෙන කොට පක්ෂයේ උන් කටේ පිට්ටු වගෙ ගොලුවො වගෙ උන්නට විරුද්ධ එවුන් එහම ඉඳීද බොලව්
@Donoughmore1933
@Donoughmore1933 6 күн бұрын
මර්වින් සිල්වා අල්ලා ගත්තා නම්…වෛකල්පිත වෛද්‍ය විද්‍යාලයෙන්..ආචාර්ය උපාධිය ගන්න තිබුනා….මචං..රංවල..මර්වින් ට කතා කරහං…
@Piyal-ij7rn
@Piyal-ij7rn 6 күн бұрын
Jvp එක වෙනුවෙන් මැරෙන්න උනත් සුදානමි අපිට මෙි වගේ වංචා සහගත එකෙක් හිටිය නේද කියල දැනෙන්න කලින් ආන්ඩුව මෙි ගැන සොයා බලා තීරණයක් ඉක්මනින් ගන්න.
@acnventures2740
@acnventures2740 6 күн бұрын
රිලව් ප්‍රස්නේ විසදන්න ජෙප්පෝ කාඩරේ වඳ කරනවාලු , උඹ පරිස්සමින්😂
@chandrawathierathnayake8000
@chandrawathierathnayake8000 5 күн бұрын
Silindare member kenek.😅
@sandunhelapita3245
@sandunhelapita3245 4 күн бұрын
Ado jvp eka wenuwen marenna umta doduda mee harakoo?? 😅
@harshaweerasinghe108
@harshaweerasinghe108 Күн бұрын
එල❤
@FoundationforRuleofLawandJusti
@FoundationforRuleofLawandJusti 5 күн бұрын
❤❤❤❤❤❤ ඔබතුමා අති විශිෂ්ඨව මේ ඉදිරිපත් කිරීම කලා ඔබට බෙහෙවින්ම ස්තූතියි. 🙏🙏🙏
@piyarathnaarachchillage5082
@piyarathnaarachchillage5082 6 күн бұрын
සහතික ඇත්ත. අපි මේ ආණ්ඩුව හැදුවේ ඉතාමත් භක්තියෙන්.. එ නිසා මේකේ පහරන්න දෙන්න එපා. එහෙම කරන උන්ට වැහි නැති හෙන ගහනවා....
@sajithnadeera4576
@sajithnadeera4576 4 күн бұрын
@@piyarathnaarachchillage5082 භක්තිමත් විදියට වන්දනාමාන කරන්න ලේසි වෙන්න, ගෙවල් ඉස්සාර පොඩි දේවාල කෑල්ලක් ගහලා, Cabinet එකේ රූප වලට හැමදාම හවසට පහන තියලා, දුම් අල්ලනවා
@pali516
@pali516 4 күн бұрын
@@piyarathnaarachchillage5082 මෙන්න ලොකුම බොරැව පුතානෝට පක්ෂ වෙලාද මාලිමාවට කතිරය ගැහුවෙි.
@DammikaW48474
@DammikaW48474 4 күн бұрын
@@piyarathnaarachchillage5082 සම්පූර්ණයෙන්ම එකඟයි. මෙය කතානායක වරයාට අහේතුකව කරන මඩ ප්‍රහාරයක් පමනක් නම් එය එසේ යයි දැන ගන්නටත් ආන්ඩුවත් රන්වල මහතා ත් මේ ප්‍රශ්නයට පිළිතුරක් දිය යුතුයි. මේ ආන්ඩුව නිර්මානය කරන්නට මේ සැප්තැම්බර් සහ නොවැම්බර් චන්දය දුන්, ජීවිතයේ පළමු වරට අපේ රටේ හෙට දිනය ගැන බලාපොරොත්තු සහගත වූ චන්දදායකයෙක් ලෙස මම ඔබේ අදහසට සම්පූර්ණයෙන්ම එකඟයි.
@sunilariyapalamawananehewa2875
@sunilariyapalamawananehewa2875 4 күн бұрын
සහතිකය නැත
@RathnalathaMedawela
@RathnalathaMedawela 4 күн бұрын
Kalakanni hemathenama ennawa neda? Den ugathkamada prasne?
@RECAPRO1
@RECAPRO1 6 күн бұрын
I love NPP. But in this case, I think Gune ayya is more than accurate. Also I believe that Ashoka Sapumal Ranwala has all the qualifications and that he is not a lier. Most importantly, the lowest member of JVP cardre has to undergo a heavy background check, so its impossible for one to lie JVP or NPP in this case. Worse case scenario: If the allegations are true and he is a lier NPP should banish him from their party and make him resign as an MP or remove him. (I truly believe that's not the case here anyway)
@ManojaKumarasinghe-t6r
@ManojaKumarasinghe-t6r 5 күн бұрын
පොල් ගහන්නෙ කාටවත් වින කරන්නම නෙමෙයි තමන්ගෙ ප්‍රාර්තනාවන් ඉටුවෙන්න සුබ සිද්දි සදහාත් කරනවා
@ranjithwickramasinghe618
@ranjithwickramasinghe618 2 күн бұрын
අනිවාර්යයෙන් ආන්ඩුවේ අවංකභාවය තමයි වැදගත් වෙන්නෙ.
@enurarandil9867
@enurarandil9867 6 күн бұрын
පොල් ගනන් නිසා කතරගමෙන් සීනිගමට මාරුවෙමු. මිරිස් තාම ලාභයි.
@amaraweera5428
@amaraweera5428 6 күн бұрын
😂😂😂
@pramodveedagama7779
@pramodveedagama7779 5 күн бұрын
😅😅😅
@shiromichandani8370
@shiromichandani8370 5 күн бұрын
😂😂😂
@lessontalksAL
@lessontalksAL 5 күн бұрын
Ubemole tamai
@honorhuawei3574
@honorhuawei3574 5 күн бұрын
😅😅😅😅
@k.g.namarasooriya9860
@k.g.namarasooriya9860 6 күн бұрын
චමින්ද කොල්ලෝ බොටනං හිනා 😢 අපිට සාගිනි ඉනට වැරහැලි 😮 උඹට හසරැලි 😅
@upalik9700
@upalik9700 6 күн бұрын
අශෝක රන්වල npp එකට අහසින් පහත් වෙච්ච චරිතයක් නෙමෙයි. සෑහෙන කාලෙක ඉඳන්. ජවිපෙ දේශපාලනය ඇතුලේ ඉන්නවා. පළාත් සභාව පවා නියෝජනය කළා. ඒ කාලේ ඉඳන් ආචාර්ය අශෝක රංගවල කියලා තමයි හැඳින්වූයේ. කථානායකකම ගත්තට පස්සේ දාගත්ත ආචාර්ය පට්ටමක් නෙමෙයි.(ආචාර්ය උපාධියක් තියෙයිද නැද්ද කියලා දන්නේ නම් නැත. )
@chanaka271
@chanaka271 5 күн бұрын
මිනිස්සු චන්දෙ දුන්නෙ මිනිහගෙ අද්‍යාපන සුදුසුකම් වලට. ඒක බොරුවක් නම් පොරව එලවන්න ඕනේ..
@KumbalwelaWisuddanandahimi
@KumbalwelaWisuddanandahimi 5 күн бұрын
තොගේ ජරා පොල් කට වහ ගං පොල් ගොනා.
@priyakaldera7474
@priyakaldera7474 5 күн бұрын
සපුගස්කන්ද පිරිපහදුව නියෝජනය කළ වෘත්තිය සමිති නායකයා. වෘත්තියෙන් නම් ඉංජිනේරුවෙක්. වෘත්තිය සමිති ව්‍යාපාරයේ හැම නායකයෙක්ම පක්ෂ බේදයෙන් තොරව ඔහුව හැඳින්වූයේ ආචාර්ය අශෝක රන්වල කියලයි.
@BanduSamaranayake
@BanduSamaranayake 5 күн бұрын
If he doesn't have a degree prove it by those who accuse. If he has a degree why he has to answer all the others. It is not his problem. Others can easily check from the university like in the case of opposition leader. Why don't they de that. I think the speaker should not comment if he really has a degree. Let the others provide valid proof.
@Dilithmadagedara
@Dilithmadagedara 4 күн бұрын
@@chanaka271 ඔයා දුන්නේ සජිත්ටනේ..😂
@pramodveedagama7779
@pramodveedagama7779 5 күн бұрын
100/% නිවැරැදි කතාවක්. කිසිදු වැරදිකරුවෙකුට ඉඩක් නොලැබිය යුතුය .
@samanthakarunarathna51
@samanthakarunarathna51 6 күн бұрын
මේ හා සමාන දෙයක් 2000-2008 අතර ජපානෙ සිදු උනා එහිදී එක් තරුන අපේක්ෂකයෙක් තමාට ඇමරිකානු විශ්ව විද්‍යාලයක උපාදියක් ඇතිබව අද්‍යාපන සුදුසුකම් යටතේ සදහන්කර තිබුනා ඔහු මැතිවරණය ජයගෙන පාර්ලිමේන්තුවට ආවා ඉන් පසු ඔහු උපාදිය සම්පූර්ණ කර නැතිබව එලිඋනා ඉන් පසු ඔහු ප්‍රසිද්ධ පුවත්පත් සාකච්ඡාවක් පවත්වා ජාතියෙන් සමාව ගෙන ඉල්ලා අසස් උනා
@Rmd289
@Rmd289 6 күн бұрын
Good .
@nalanimalimbadaarachchige1228
@nalanimalimbadaarachchige1228 6 күн бұрын
හැබැයි ඇත්තම තත්වය ඒකයි
@DammikaW48474
@DammikaW48474 6 күн бұрын
@@samanthakarunarathna51 ඔව් 2004 වසරේ එවකට ප්‍රධාන විපක්ෂය වූ Democratic Party of Japan පක්ෂයෙන් ෆුකුඔක ප්‍රදේශය නියෝජනය කරමින් චන්දෙන් තේරී පත්වූ ජුන්ඉචිරෝ කොග නම් දේශපාලඥයා සිය මන්ත්‍රී තනතුරෙන් පමනක් නොව පක්ෂ සාමාජිකත්වයෙනුත් ඉල්ලා අස් වුනා වරද පිලි අරන්.
@LalithaChandrani-b4b
@LalithaChandrani-b4b 4 күн бұрын
ජපානයේ එහෙම උනාට ලංකාවේ එහෙම වෙන්නේ නෑ
@ruwannayanakantha4015
@ruwannayanakantha4015 5 күн бұрын
"දෙරණ" ට කෙළවෙනවනම් පොල් රුපියල් 300 ට උනත් කමක්නැහැ අරගෙන ගහනවා
@amaliyadipita6906
@amaliyadipita6906 6 күн бұрын
අධ්‍යාපන සුදුකම් බොරැ නම් ඒක බරපතල වරදක්. ඒ හැරැනු විට අත්දැකීම් නැතත්, හැන්සාඩ් කියවලා, පරණ කතා නායක වරැන්ට සහ වෙනත් රටවල කතා නායක වරැන්ට ඇහුම්කන් දීලා සූදානම් වෙලා ආවනම් වඩා හොදයිනෙ විහිලුවක් වෙන්නෙ නැතුව.
@NilminiAbeyratna
@NilminiAbeyratna 6 күн бұрын
@@amaliyadipita6906 මහින්ද යාපාව follow කරලා ආවනම් හරි...නේද?
@nawarathnagamini7429
@nawarathnagamini7429 6 күн бұрын
අනිවාරයෙන්ම මෙය නිවැරදි විය යුතුයි. ඇත්තටම මිනිසුන්ට ඕනේ රට කරන්නම ඕනේ උගතුන් ම නොවෙයි බුද්ධිමතුන් නමුත් බොරැ නම් කියලා තියෙන්නෙ රටට විතරක් නෙවෙයි ජාත්ත්‍යරයටත් එක්ක මෙය ඉතාම ලැජජාවක් ඒ නිසා මෙතුමා මෙතුගේ ප්‍රතිරෑපය නගා ගැනීම සඳහා නම් කලේ ඉතා වැරදියි මා දකින විදිහට.
@nalimsali7995
@nalimsali7995 6 күн бұрын
දෙන්නෙත් තුන්දෙනෙක් එකතුවෙලා පොල්ගහන්න බැරිද? කතානායක සම්බන්දව ගුණෙඅයියා ඉදිරිපත් කරපු තර්කය ඉතාමත් සාදාරනයි .
@SudeshChathuranga-vy7cd
@SudeshChathuranga-vy7cd 5 күн бұрын
පොල් ගහන්නේ අනිත් අයට කෙල වෙන්නම නෙවෙයි...
@SudeshChathuranga-vy7cd
@SudeshChathuranga-vy7cd 5 күн бұрын
පොල් ගහන්නේ කෙල වෙන්නම නෙවෙයි...
@dondons7826
@dondons7826 5 күн бұрын
Thopita gahanna ona pudgalayanta apahasa karanawata pol nowe KZbin karayanta goo gahanna ona.
@WasanthakumaraRodrigo
@WasanthakumaraRodrigo 6 күн бұрын
ගුනේ අයියගේ කතාව හරි,සුදුසු කම් නැති එක අව්ලක් නැහා,නමුත් නැති සුදුසු කම් පෙන්වලා ,npp එකත් රවට්ටලා ,ජනතාවත් රවටනවනම් අපිත් විරුද්ධයි
@gayanichandima253
@gayanichandima253 Күн бұрын
කතරගම ගිහින් පොල් ගහන්නෙ වස් දොස් යන්න කියලත් කියනවා. කතරගම දෙවියන්ට තියෙන භක්තිය නිසා ඒක පූජාවක් ලෙස පොල් ගහනවා.ඒකෙන් මිනිස්සුන්ට තමන්ට ඇති දෝෂ අයින් වෙන්න කියලා පතනවා.සීනිගම යන්නෙ නම් කාට හරි විනයක් කරන්න.
@dreamcosmetics7127
@dreamcosmetics7127 5 күн бұрын
I am also voted to NPP , but I am strongly believe Mr Ranwala shoud proves his qualifications This is not a small issue, This is a conflict of trust
@camillusfernando5060
@camillusfernando5060 4 күн бұрын
I also voted... But I strongly believe... Should prove
@ajithjayasooriya8454
@ajithjayasooriya8454 6 күн бұрын
Second half very well said, but first half එකේ පොල් ගහන කතාවේ පොඩි නෙවෙයි ලොකු අවුලක් තියෙනවා, wedding එකකදී පෝරුවේ චාරිත්‍ර වලට කලින් පොල් ගෙඩියක් බිඳින්නේ සියලු දෝෂ නිවාරණය වෙන්න වගේ, මිනිස්සු බොහොමයක් පොල් ගහන්නේ කාටවත් කෙලවන්න නොවෙයි ඒ ඒ අයගේ විශ්වාසය අනුව දෙවියන්ට පුජා වට්ටියක් තියලා, ඒ වට්ටියේ තියෙන පොල් ගෙඩිය දේවාලේ ඉස්සරහ තියෙන ගලක ගහන්නේ දෝෂ භංග වෙන්න, දේශපාලනඥයෝ නම් සමූහ පිටින් ඇවිල්ලා පොල් ගහන්නේ, මිරිස් අබරණ්නේ නම් විරුද්ධ පාර්ශවයට කෙලවලා තමන්ගේ අතට බලය ලබා ගන්න
@prasadsuranga8425
@prasadsuranga8425 6 күн бұрын
ගුණේ අයියගේ කතාව ඇත්ත. රන්වල සිද්ධිය ඇත්ත නැත්ත පක්ෂයෙන් හෙළි කරන්න.
@gaminirajapaksha4766
@gaminirajapaksha4766 3 күн бұрын
@@prasadsuranga8425 උඹලගෙ මානසික ව්‍යාධි , කොහිමද බං npp ප්‍රශ්න වෙන්නෙ....
@jayasundaramenike9432
@jayasundaramenike9432 6 күн бұрын
මේ ආණ්ඩුවෙ පොල් මිල හොයන්න කලින්,අරපහු ගිය ආණ්ඩුවලින් පිටරටින්ගෙනාව පොල්. පාට කරපු පොලුත් තිබුනා. ටේප් පටියෙන් වට මැනලත් පොල් වික්ක.පොල් බෑයක් පමනක් වික්ක කාලයක් තිබුනා.
@rathanapalarathanapala3227
@rathanapalarathanapala3227 5 күн бұрын
අසෝක රන්වල මහත්මයා ගේ උපාධිය ගැන මීට කලියෙන් දේශපාලන රැස්වීම් වල කියල නැතිනම් ප්‍රස්නයක් නැහැ ප්‍ර්‍ර්‍රස්නය තියෙන්නේ දේශපාලන රැස්වීම් වල උපාධිය ගැන කියලා තියෙන ව නම් පමනයි ❤ අනික කලින් හිටිය අයට උපාධිය තියෙන වද කියලා හොයා බැලුවද ?
@ruwanpuranews8112
@ruwanpuranews8112 3 күн бұрын
ඒ වට කීය හරි දීල ම්නිස්සු පොල් ගනී. අනික මාද්‍ය්‍ය වලින් මිනිස්සු නොමග යවනව හරියට පරන දේශපාලන පක්ශ වලට කඩේ යන උන් .
@m.sfernando1800
@m.sfernando1800 6 күн бұрын
අනිවාර්යයෙන්ම ඔය ප්‍රකාශයට සම්පූර්ණයෙන් එකඟයි.රන්වල මහතා තමාගෙ සුදුසුකම් පිලිබඳ යම් සාවද්‍ය ප්‍රකාශයක් කොතැනක හෝ ප්‍රකාශ කරල තියෙනවනම් අනිවාර්යයෙන්ම ඒ සම්බන්ධව nppඑක පියවරක් ගතයුතුයි.වෙන පක්ෂයක් නම් කිසිම ගැටලුවක් නැහැ. නමුත් npp එකට එහෙම බැහැ.
@PathumSampath-j7h
@PathumSampath-j7h 6 күн бұрын
Ekenma ehema nam ohu illa aswiya yuthui,nethinam ohuwa as kala yuthui
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm 5 күн бұрын
මිනිස්සු ඕන තරම් බොරු කියනවා එහෙමනම් බොරු කිව්වා කියලා මැරෙන්නේ නැනේ 😂
@vasanthakolongahapitiya3926
@vasanthakolongahapitiya3926 6 күн бұрын
ගල් ගහමු .. no any cost... පාරේ අයිනෙ තියනවනේ ඕනෑ තරම් ගල්...
@ajanthagunathilaka2838
@ajanthagunathilaka2838 6 күн бұрын
පොල් මිල හාල් මිල යට ගිහින් අශෝක රන්වල සීන් එක උඩට එන ලයින් එකක් තියෙන්නෙ.
@Black_Whole2325
@Black_Whole2325 6 күн бұрын
පොල් ගණන් හින්ද නෙවෙයි බන්,දැන් තණකොළ කන ඈයොත් අඩුයි 😅
@annedesilva1224
@annedesilva1224 5 күн бұрын
සහතිකඇත්ත😂😂😂
@niazmohamed6363
@niazmohamed6363 6 күн бұрын
I really enjoy the way the way you express and I agree with you.
@KapilaMaxx
@KapilaMaxx 6 күн бұрын
ගුනේ අයියේ පොල් ගැසීම ගැන දෙයක් කියන්න ඕනි ඔය කාටහරි කෙලවන්න බලාගෙන ගහන අයත් ඇති වැඩි පිරිස එහෙම වෙන්න පුලුවන් ඕකෙ තව පැත්තක් තියනව අපේ අම්මල අපි පොඩි දවස්වල කපුරු පෙත්තක් එහෙම පත්තු කරල ඔලුව වටේ කරකවල මේ පොල්ගෙඩිය පිපිරිලා යන ආකාරයට ඇස්වහ කටවහ ලෙඩදුක් දුරුවෙන්න මේ කප් රුක් පූජාව කියල පොල් ගහනව මතකයි ඒක අහින්සක පොල් ගැසීමක්
@YamunaPriyangani-n5b
@YamunaPriyangani-n5b 5 күн бұрын
@UdaporuweNandawathi
@UdaporuweNandawathi 6 күн бұрын
අපට මැරෙන්න හිනා ඔලු ගෙඩිය ගැවුවානමි ❤
@SamarakoonDissanayake-l7m
@SamarakoonDissanayake-l7m 2 күн бұрын
ඔබේ තීරණය නියමයි...මමත් එකඟයි.
@UserKGFJohnson
@UserKGFJohnson 6 күн бұрын
අශෝක රංවල ගැන තීරණය අදම ගතයුතුයි .නැති නම් Nppඑක ගැන ව්ශ්වාසය නැතිව යනවා . මේය ඔප්පු කරන්න නැතිනම් 🧭 ට ව්ශාල කැළලක් වෙනවා. එමනිසා නිවැරදි වෙන්න .
@priyantharathnasingha3839
@priyantharathnasingha3839 5 күн бұрын
Pisso kalabala unata docter kalabala wenne naa.????😢😢😢😢😢
@chulaniwijesundara1132
@chulaniwijesundara1132 4 күн бұрын
Very well said!!
@GlobelHambantota
@GlobelHambantota 3 күн бұрын
මාලාමාව නොහොත් JVP බොරූවෙන් උපන්නේ බොරූවෙන් නැහෙන්නෙ 😂😂😂😂😂😂😂😂😂
@p.g.ariyapala7525
@p.g.ariyapala7525 3 күн бұрын
කතානායකවරයා අපේ රටේ තුන්වැනි පුරවැසියා. උත්තරීතර පාර්ලිමේන්තුවේ ඔහුට හිමි තැන කව්රුත් දන්නවා. ඊට අධ්‍යාපන සුදුසුකමක් නියම කර නැහැ. ඇත්තටම කතානායකවරයා මේ සුදුසුකම් තියෙනවා කියල කිව්වෙ බොරුවට නම් ප්‍රශ්නය තියෙන්නෙ එතැනයි. ඊට උත්තර දීම වෙන කාගෙවත් නෙවෙයි කතානායකවරයාගෙ හා ආණ්ඩුවේ වගකීම 😢
@NSChandana
@NSChandana 5 күн бұрын
ඔබ හරි කමක් නෑ අපි බලමු 👍
@kumarawijesinghe4635
@kumarawijesinghe4635 3 күн бұрын
ඉතා තාර්විකව ඔබ මේ අදහස් ජනගත කීරීම ඉතා වැදගත් අපට රන්වලට උපාධියක් අවශ්‍ය ද නැත්ද ආදාළ නොවේ එහෙත් ඔහු ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යක තේවැනි පුරවැසියාය මේම තනතුරට උපධියක් අවශ්‍යම්ස් නැත එහේත් එන් පී පී රජය ඉතා නිවැරදි දේ කරන වැරදී දේ සදහා වහා ක්‍රියාකරන රජයක් ලේසය බලය ලබාගත්තේ.එසේ නම් කළයුත්තේ මේ හි හරි වැරද්ද වහා සොයා නිසි දඩුවම් මේ පාර්ෂව දේකේන් එකකට වහා ලබා දියයුතුව ඇත. මේය සත්‍යය වුව්හොත් තවත් අර්බු දයක් ද හට ගනී එ ඔහු දේශපාලන යට එමට පෙර කළ රැකි යා ආයතනයද එසේ නම් අසත්‍ය තොරතුරු ලබාදීම,
@FurbyPurrson
@FurbyPurrson 6 күн бұрын
අශෝක රංවල සම්බන්ධ කතාවට සම්පුර්ණ එකඟයි. අපිට පෙන්නුව පට්ටම් ඇත්තටම නැත්තන් පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරයෙන් සහ පක්ෂයෙන් නෙරපිය යුතුයි. මමත් මනාපයක් දුන්නා මෙයාට හැබැයි ඒවා ආදාල නෑ බොරැකාරයෙක් නම් අපෙන් සමාවක් නැත ඡන්දදායකන් ලෙස. ඒ වගේම මෙකේ අනිත් පැත්ත රංවල නිවැරදි නම් ඒවා දාපු උන්ට අපහාස කිරිම යටතේ උපරිම කෙලවන්න ඔ්න.. ජයවේවා..
@chirathmadhawa4756
@chirathmadhawa4756 5 күн бұрын
🎉
@outdooractivities1179
@outdooractivities1179 5 күн бұрын
Ekangaiiii
@maheshjanaka6121
@maheshjanaka6121 5 күн бұрын
යකෝ බොරු කියපු උන් එලවන්න ඕනි නම් මුලින්ම අනුරව එලවපල්ලා..🤣🤣🤣
@krishabeywardane
@krishabeywardane 5 күн бұрын
එක පාරටම ලංකාවේ facebook කාරයොයි, youtube කාරයොයි නින්දකින් නැගිටලා වගේ අශෝක රන්වලගේ අධ්‍යාපන සුදුසුකම් මත්තේ නැහෙන එක නම් විහිළුවක්. මේ උනාට වැඩේ මරු.. අධ්‍යාපන සුදුසුකම් මත්තේ එල්ලීගෙන ඉන්නැද්දි කතා බහ කළ යුතු ගොඩාක් මගහැරමින් යයි..
@PathiranaRenuka
@PathiranaRenuka 3 күн бұрын
හෝදමු අපි හෝදමූ
@ArunaCreations3-qv1pj
@ArunaCreations3-qv1pj 2 күн бұрын
ඇත්ත,හාල්,පොල් අහස උසට නගිද්දි බාර් පාර්මිට් ගැන හොයනව වගෙ නෙ,
@dharmasirikularatne2524
@dharmasirikularatne2524 6 күн бұрын
ඔබ හරියටම හරි..
@sandaruwant
@sandaruwant 6 күн бұрын
පොල් මිල ඉහල යාම නිසා පොල් බෑයක් ගැසීමද allowed ...මීට කපුවා...අන පරිදි කතරගම දෙයියෝ...😁😁😁
@pasindu2117
@pasindu2117 3 күн бұрын
පාර්ලිමේන්තුවෙ ඉන්න 159 අවුරුදු පහේම පුරුදු වෙමු. එතෙක් විහිළු සපයමු. උගන්ඩාවෙ සල්ලි ගේන්න ඕනද...... .......? වගේ
@MaddyRehan-q4x
@MaddyRehan-q4x 6 күн бұрын
very true. NPP shouldn't be silent on this matter
@SachithNalakaMuhandiram
@SachithNalakaMuhandiram 5 күн бұрын
මමනම් අදටත් හිතන්නේ මේ පාර්ලිමේන්තුවේ කතානායක පුටුවට හොදම නිහාල් ගලප්පත්ති සහෝදරයා...
@jayasingherayapaksha3970
@jayasingherayapaksha3970 5 күн бұрын
Eya asanipen inne mama pudgalikawa dannawa amathya durayakwTh kathanayaka durayawath baraganna galappaththi sahodaraya kemathi une nehe .pakshaye illima mathyi chandeta idiripath une.samawenna mAge helakuru app eka exfire
@ChandrikaFransisco
@ChandrikaFransisco 4 күн бұрын
අපි බලාපොරොත්තු උනේ නිහාල් ගලප්පත්ති කතා නායක වෙයි කියලා ,එතුමා නම් රුහුණ ව් .විද්‍යාලයේ ප්‍රථම ශිෂ්‍ය කණ්ඩායමේ උපාධිධාරීයෙක්
@thusharisuraweera2389
@thusharisuraweera2389 4 күн бұрын
ඔයා මචං,මචං ගානකොට අපි අදාල නැද්ද වගේ හිතෙනවා🤣🤣🤣
@asankanamal4968
@asankanamal4968 5 күн бұрын
මචං මාත් උබේ කතාව ට මාත් එකගයි
@shaun1453
@shaun1453 6 күн бұрын
හිනාවෙන්න බෑ ඕයි.. මට loose motion 😂😂
@DammikaW48474
@DammikaW48474 6 күн бұрын
@@shaun1453 වෛද්‍ය ආනා සුවාරිස් Regional Medical Officer🤣🤣🤣
@cheniththeunula2110
@cheniththeunula2110 5 күн бұрын
😂
@LalithaChandrani-b4b
@LalithaChandrani-b4b 4 күн бұрын
බ්‍රෝ රෙද්දෙ මළපහ වෙයිද
@SarathWijesiri-t7e
@SarathWijesiri-t7e 6 күн бұрын
ගුනේ අය්යා රංවල කියලා තියෙනවද මේමේ උපාදී තියෙනවා කියලා කොතනදිද එය කියලා තියෙන්නේ ?
@Rmd289
@Rmd289 6 күн бұрын
පාර්ලිමේන්තු පත්වීමේ ලිපියේ සඳහන් ..ඒ නිසයි ප්‍රශ්න කරන්නේ..ඕක මතු උනේ එතුමා හැසිරුන විදිහ නිසා.😊
@Matheesha_King_Herath
@Matheesha_King_Herath 5 күн бұрын
​@Rmd289Ow ඒක මටත් තිබ්බ ප්‍රශ්ණයක්
@RuwanKarunaratne-l5m
@RuwanKarunaratne-l5m 3 күн бұрын
පොල් ආතල්..full ආතල්😂😂😂😂😂😂
@Aravindawijebahu
@Aravindawijebahu 5 күн бұрын
පක්ෂයක් විදිහට හොයලා බලන්න දෙයක් නැහැ බං කාලාන්තරයක් තිස්සේ පක්ෂය එක්ක වැඩ කළ මිනිහෙක් ගැන, සීයට සීයක්ම විශ්වාස නැත්නම් කථානායක තනතුර නොවෙයි නාමයෝජනා වත් ලැබෙන්නේ නැහැ. අර ටිල්වින් සහෝදරයා කියනවා වගේ අපි ගමනක් යනවිට බුරන හැම බල්ලටම ගල් ගහන්න නැවතුනොත් අපිට අපේ ගමන යන්න වෙන්නේ නැහැ. මේකත් ඒවගේ තමයි, කථානායක ලෙස රංවලට උපාධිය සහතිකය අරගෙන ඇවිල්ලා මාධ්‍ය සාකච්ඡා පවත්වමින් ඒක ප්‍රදර්ශනය කරන්න බැරි බවත් එහෙම කරන්න අවශ්‍යතාවයක් නැති බවත් මොළය කළදක්වත් තියෙන එවුන්ට තේරෙනවා යු ටියුබ් චැනල් වල තප්පුලන හරක් ඇරුනම.ඒ වගේම ජාතික ජනබල වේගයේ ආණ්ඩූවක් ආවට පස්සේ අද ජනමාධ්‍යටයි සමාජ මාධ්‍යටයි දෙකටම නිවුස් නැහැ මාතෘකා නැහැ. ඒ නිසා උන් දැන් රටේ නැති කුණු ඇහිදිනවා. අනුර කුමාර පූංචි අම්මත් එක්ක නිදා ගන්නවා කියලා කිව්ව කාලකණ්නි වගේම ඒවා රස කරකර පල කල ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය තිරිසන්නු ඉන්න රටක රංවලගේ උපාධි ගැන කවර කතාද ?
@pgunaratne8797
@pgunaratne8797 5 күн бұрын
කියල වැඩක් නෑ. මේකෙ ඉන්න වටපඩයින්ට වෙන වැඩ නෑනෙ. අනුන්ගෙ රෙද්දවල් හොයනව.
@SriyaniMangalika-es1gb
@SriyaniMangalika-es1gb 5 күн бұрын
මටත් කියන්න තියෙන්නේ අනුර සහෝදරයාට හුඟාක් දේවල් කිව්වා එයා කවදාක්වත් නෑ මං මෙහෙමයි කියන්න ගියේ නැහැ. ඒක මනුස්සයන් කලයත් එක්ක තේරුම් ගත්තා ඇත්ත ඒ වගේ මෙයත් කියව කිව්වා ඉන්නේ නැහැ. ඒක හරි එහෙම තමා වෙන්න ඕනේ. මෝඩයන්ට උත්තර දෙනවට වඩා හොඳයි නිහඬව පාඩුවෙ තමන්ගේ ගමන යන එක
@JagathPriyankara-c8k
@JagathPriyankara-c8k 5 күн бұрын
❤❤❤
@sankalpani5045
@sankalpani5045 5 күн бұрын
Ow ithin ehema baluwoth oya npp eke okkomalawa lassanatama handle karagena inna Jvp lekam thuma, ethumage upadi hoyanna ona okkotma kalin.
@Aravindawijebahu
@Aravindawijebahu 5 күн бұрын
@sankalpani5045 ටිල්වින් සහෝදරයාට උපාධියක් තියෙනවා කියලා කවුද ඔයාට කිව්වේ.
@nalinisamarawikrama7139
@nalinisamarawikrama7139 5 күн бұрын
මේ මාධ්‍යවල පාවිච්චි කරන වචන හරිම අශෝභනයි
@janakabogahawaththa4930
@janakabogahawaththa4930 4 күн бұрын
ගුණේ අයියගේ කතාව ඇත්ත
@faleelzulfikar9029
@faleelzulfikar9029 4 күн бұрын
ගුනෙ අයියෙ මොහු ගෙයි ඩයනා ගෙයි වෙනස පැහැදිලි කර න්න පුලුවන්ද? ඔබගේ පැහැදිලි කිරීම හරි අගනෙයි
@lakshbulathsinhala6306
@lakshbulathsinhala6306 2 күн бұрын
මෙච්චර හොයලා බලලා list වල නම් දාපු NPP එක මේ වගේ ලොකු වැරැද්දක් කරයි කියලා නම් හිතෙන්නේ නෑ. තොට පුළුවන්නම් මට කොච්චර පුළුවන්ද වගේ සීන් එකක් ආණ්ඩුව කලා වගෙයි තමයි හිතෙන්නේ. පොල් මිල left වෙලා කථානායක හිට් කලා වගේ නැද්දැ ?. 😂😂😂
@HansaniJanadi
@HansaniJanadi 6 күн бұрын
හිතේ තියෙන කේන්තිය පොල් ගෙඩියෙන් අරිනවා. එතකොට එයාගේ හිතේ තියෙන වෛරය අඩුවෙනවා. ඊට අමතරව සැනසීමක් ලැබෙනවා
@VimalaYapa
@VimalaYapa 5 күн бұрын
ඔබේ විග්‍රහය හරියටම හරි බලමු මොකද වෙන්නේ කියලා ඉදිරිය❤❤❤❤❤
@susanthasilva-u8i
@susanthasilva-u8i 5 күн бұрын
ආචාර්ය ම‍ර්වින් සිල්වා ආචාර්ය අසොක රංවල ආචාර්ය බන්දුල ගුනවර්දන. මර්ව්න් බන්දුල ගෙන් එදා ඒ ගැන කවුද ප්‍රස්න කෙරුවෙ කාටද දැන් අමාරුව. 😂😂😂
@NimanaAberathna
@NimanaAberathna Күн бұрын
මවින් සිල්වා කිව්වේ නැ තමන් කැම්පස් ගිහින් ආචාර්‍ය උපාදිය ගත් බවක් මේ සිද්දි දෙක එකට පටලවා ගන්න එපා,බන්දුල ගුණවර්ධන නම් උගත් පුද්ගලයෙක්...
@HotelLinen
@HotelLinen 3 күн бұрын
ඔයා කැමතිනම් අපුත් කැමති තමා මචන්..රෙදි හෝදලා හෝදලා අපි රෙදි ටික ලස්සනට හෝදමු ගුනෙ අයියේ බොසා.. මැරුවත් අපි මාලිමා තමා ඉතින් ඈහ්හ්හ්හ්.
@wasanthiranathunga5843
@wasanthiranathunga5843 3 күн бұрын
එකෙන්ම ,එකගයි🙏
@dharmasirikularatne2524
@dharmasirikularatne2524 6 күн бұрын
මේ කතාව ඇත්තක් නම්...වහාම ඔහු ධූරයෙන් ඉවත්කළයුතුයි.
@NilminiAbeyratna
@NilminiAbeyratna 6 күн бұрын
ඇයි...මීට කලින් හිටි කතා නායකලා ආචාර්‍ය උපාධි තිබුණ අය ද?
@shehanchathura21
@shehanchathura21 6 күн бұрын
Danne nathi magul katha nokara idapan bn.
@DammikaW48474
@DammikaW48474 6 күн бұрын
@@NilminiAbeyratna මෙතන ප්‍රශ්නය කලින් සිටි "කටානායකලට" ආචාර්ය පට්ටම් තිබුනද නැත්ද කියන එක *නෙවෙයි* සහෝදරී! යම් හෙයකින් රන්වල සිය අධ්‍යාපන සුදුසුකම් ගැන සිය පක්ෂයට, ගම්පහ චන්දදායකයන්ට සහ මුලු රටටම කියා තිබෙන්නේ බොරුවක් නම්, අප මෙතෙක් සිටි කාලකන්නි දේශපාලකයන්ට වඩා හොඳයි අවංකයි කියා විශ්වාස කල මාලිමාවේ ඒ යහපත් ප්‍රතිරූපය මේ අනවශ්‍ය බොරුවක් නිසා විනාශ වී යාමයි. එම නිසා ආන්ඩුව ගැන අපේ ඇති විශ්වාසය තව දුරටත් පවත්වා ගන්නට අවශ්‍ය නම් රන්වල බොරු කියා ඇත්නම්, ඔහු එයට වන්දි ගෙවිය යුතුය.
@Rmd289
@Rmd289 6 күн бұрын
​@NiliniAbeyratna ඔහු ඒ තනතුරු නම ඉදිරියේ නොදා ඉන්න තිබුණේ.
@dilrukshpathirana4905
@dilrukshpathirana4905 6 күн бұрын
මේක ගැන නිහඩව සිටිම වංචාවක්… වැරදි information සමාජගතකරල ජන්දෙ ඉල්ලිම වැරද්දක්. පාර්ලිමේන්තුව හරි, කතානායක කාර්යාලය හරි, NPPඑක හරි තමුන්ගෙ ඇගට මේ කුනුගොඩ ගතයුතු නෑ..
@dilhanikumarapperuma3050
@dilhanikumarapperuma3050 4 күн бұрын
කතානායකගෙ සිදුවීම මැදහත් විදියට විග්‍රහ කිරීම අගය කරනව, ඒත් සමහර මිනිස්සුන්ට ඒක තාම තේරෙන්නෙ නෑ වගේ කියල කමෙන්ට්ස් දැක්කම පේනව.
@YamunaPriyangani-n5b
@YamunaPriyangani-n5b 6 күн бұрын
කතරගම ගිහින් පොල් ගහන්නෙ කාටවත් කෙලවන්න නෙමෙයි ඒක ඔබගේ වැරදි වැටහීමක්
@janithlakmal8576
@janithlakmal8576 6 күн бұрын
මොකක් හරි දෙයක් බලාපොරොත්තුවෙන් කරන එකක්නෙ ඉතින් ඕක
@UserKGFJohnson
@UserKGFJohnson 6 күн бұрын
පොල් ගහන්නෙ නැතිව කෙලවෙලා යන්න වස්කව් කියමූ. පිටරට පොල් නැනේද ? අපිනම් අඬන්නෙ නැ . පිටරැටින් වාගේ විකල්පය හොයාගනිල්ලා .
@SandaKelum-fh5kz
@SandaKelum-fh5kz 4 күн бұрын
සුපිරි ගුනේ❤❤❤
@Roshanthisgreendiary
@Roshanthisgreendiary 6 күн бұрын
භාරත ල වගේ අය මේවා දකින්න ඕනා 😊
@elondare8990
@elondare8990 6 күн бұрын
NPP එකෙන් ඉල්ලපු එකෙක් වත් අපි දන්නේ නෑ උන්ගේ ආවරණ අනුමැතියට යටත්ව තමයි අපි චන්දේ දුන්නේ. රන්වල මහත්තය හොරෙක් නම් අපිට අනෙත් මහත්තුරු ගැනත් සැක හිතන්න වෙනවා. මේ ආණ්ඩුව ඕනෑම තනි පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට වඩා අපිට වටිනවා. ඒ නිසා වහාම මෙම ප්‍රශ්නය විසන්දිය යුතුයි. රන්වලගේ හිස වෙනුවෙන් ආණ්ඩුව බිලි දෙන්න එපා. 😨
@pradeepakekulawala7279
@pradeepakekulawala7279 6 күн бұрын
හරියට ආන්ඩුව කරනවනම් ඉවරනෙ. පහුගිය ආන්ඩුවල හිටියෙ තනිකරම හරක් නෙ
@Citizens-SL
@Citizens-SL 2 күн бұрын
අපරාදේ මාලිමාවට දුන්නේ. අසෝක රන්වල වගේ 😢බොරුකාරයොත් ඉන්නවනේ. 😢😢
@kakankanamgamagesujithitha8426
@kakankanamgamagesujithitha8426 5 күн бұрын
මිනිසුන් ගැන කිවහැක්කේ ඔවුන්ගෙ ක්‍රියාවන් මගිනි. 9:07 නමුත් මාගෙ අත්දැකීම නම් පුද්ග.ලික වන තොරතුරු වෙනත් අයකුට තොරතුරු පනතින් ලබාගත නොහැක. මෙය ඉදිරියෙහි තහවුරු වනු ඇත.
@PeirisVidanage-cg4rn
@PeirisVidanage-cg4rn 6 күн бұрын
ආචාර්ය කියන එක නමේම කෑල්ලක් වෙන්න බැරිද 😂
@nallaperumarupa5962
@nallaperumarupa5962 6 күн бұрын
Great ❤❤
@donaldliyanage9094
@donaldliyanage9094 5 күн бұрын
Vipaksha nayakage adyapana sudusukam ehewwoth monawada kiyanna thiyenne? Thorathuru Denageneeme Panatha Yatathe Sajiyage sudusukam oya mahaththuru katayuthu karanna kiyala api itha onekamin illa sitinawa 😊
@DonRathnasiri-hv7rk
@DonRathnasiri-hv7rk 5 күн бұрын
Ranwala මහතා තම අධ්‍යාපනය සහතික කල යුතුමය, නොමැතිනම් අවංක NPP රජයටත් කතානායක තනතුරටත් අගවුරව කර ඇත, නිසි නීතීමය ක්‍රියාමාර්ග NPP ය විසින් ගත යුතුමය..!!!
@Ruwinwilliams
@Ruwinwilliams 5 күн бұрын
ගුනෙ අයියා, හිනාවෙලා පනයනව ඕයි 😂😂😂😂😂😂
@maheshawijesuriya4071
@maheshawijesuriya4071 5 күн бұрын
අපි යෝජනා කරනවා කතරගම පොල් ගහනවා වෙනුවට කොමඩු පොලේ ගහමු. දෙයියො තරහ වෙන එකක් නෑ මගෙ හිතේ…😂
@sajithnadeera4576
@sajithnadeera4576 5 күн бұрын
පොල් හාල් රැ.500 ක් උනත් අපි ගන්නවා. Respect අනුර සහෝ. මීට පුනරුද බයියන් 😂😂😂 ඔයා හැමදාම දොර අරගෙන වහනෙන් බහින්න, රැස්වීම් වල මේසය ට ගහලා නැගිටලා යන්න 😂😂😂😂 ඔය විදියටම යන්න
@Joywithlife-nv4pu
@Joywithlife-nv4pu 4 күн бұрын
ය්‍ය්
@GlobelHambantota
@GlobelHambantota 2 күн бұрын
කයිවාරුව ඕපදූප පච සංදර්ශන සිගිති ආතල් විතරයි ලපය සහ ගෝලයො සෙට් එකට වැඩ බෑ 😂😂😂😂😂😂😂😂😂😂
@JayanthaRathnasiri-x9i
@JayanthaRathnasiri-x9i 6 күн бұрын
නරකද කතරගම දෙයියන්ට ⁣පූජා භූමියෙ පොල් කඩයක් දැම්මනං ටිකක් අඩු මිලට
@NiroshaHerath-w2o
@NiroshaHerath-w2o 4 күн бұрын
Hari hari brother 😅dan balanalanna ko.udde wela we kaeuda uddeta gihin maru ne.ata pas kikiya apahasa k pu armi karayo me da😅😅😅😅
@gajalanka95
@gajalanka95 6 күн бұрын
ගුණයා යට ස්තූතියි අපි හිතන්නේම නැති පැත්තක් පොල් ගැහිල්ල ගැන නිරාවරණය කරාට😂😂
@kusumpathirana119
@kusumpathirana119 3 күн бұрын
5 පාස් එවුන් හිටපු පාර්ලිමේන්තුවේ දැන් කථානායකගේ උගත්කම හොයල වැඩක් නැහැ. අවංකව වැඩ කිරීම ඕනෙ
@PathiranaRenuka
@PathiranaRenuka 3 күн бұрын
හෝදමු අපි හෝදමු
@ravinduliyanage5346
@ravinduliyanage5346 2 күн бұрын
Man nam hithanne anna e awanka kama penwanna den hoda welawa.mokada hora relak balan inne mekata kelinna.eka nisa weradak wela nam piligaththa ain una.. mokada apita newatha deyak godanaganna be.eth ese nowewa pathanwa.. parana andu dagaththu thoppi daganna epa.. ratat balaporothu wak awa witharai.
@mohamedashroffahamed5075
@mohamedashroffahamed5075 6 күн бұрын
Tropic # 01 is hilarious 😂😂 but now the coconut can be purchased at rs.130/- Good news for the kapu mahathayas in the country 😂😂
@DoshanDhananjaya
@DoshanDhananjaya 4 күн бұрын
ඔහු ගැන පරීක්ෂණයක් අවශ්‍යයි
@thanujajayasekara8943
@thanujajayasekara8943 2 күн бұрын
Ai ban gal gahuwoth aulda ❤
@geethadebritto4251
@geethadebritto4251 6 күн бұрын
පොල් නොගහා උලුව ගලේ ගහන්න කිවුවනත් හරි ඔලු කට්ට පුපුරපුවම ආනිශංස වැඩිවෙනවා 😅😅
@aloka1160
@aloka1160 6 күн бұрын
අනුරගෙ උපාධියත් lectures වලට නොයා අනුන්ගෙ assignments වලින් copy කරලා ගත්ත උපාධියක් නේද? දැන් කාලෙ වගේ නම් අනුරගෙ ඔය උපාධියත් පිලිගන්න බෑ මොකද plagiarism නිසා fail වෙනවා. දියුණු රටවල නම් AI use කරලා කරන assignments පවා අඳුරගන්න පුලුවන්.
@ranjithkumara614
@ranjithkumara614 6 күн бұрын
අකුදි ටත් උපාදියක් තියේද කියලා හොයන්න
@pramudithaperera8496
@pramudithaperera8496 5 күн бұрын
ඔය යුගයේ තිබ්බෙ අවසන් ලිඛිත විභාගයක් විතරයි නේද?
@GlobelHambantota
@GlobelHambantota 2 күн бұрын
රනිල් වික්‍රමසිංහ මහතා ස්ථාපනය කරපු කැලණිය විශ්වවිද්‍යාලයේ අනුර සමග එකම කාමරෙ හිටපු තිස්සේ ජනණායක ටියුෂන් ගුරා වීඩියෝවක කීවා නේද දේශන වලට නොගිහින්, අනුර උපාධිය ලබා ගත්තේ කෙසේද කියාත්. 😂😂😂😂😂😂😂😂😂😂
@Nik-88
@Nik-88 5 күн бұрын
Why can't people remember that when Bandula was in charge there was a similar situation and they came up with a pricing based on the circumference of the coconut. People said we are taking a measuring tape to the market to measure the coconut
@KamalatissaDeSilva
@KamalatissaDeSilva 6 күн бұрын
If the speaker doesn’t have the said qualifications he should resign immediately.
@samanthirupesinghe5507
@samanthirupesinghe5507 4 күн бұрын
We all.know honesty is the key note of a person
@UmaUma-l5b
@UmaUma-l5b 5 күн бұрын
ඔයා නමි මරු අනේ ඇත්ත පොල් කතාව 😂😂😂😂
@fixityaon9774
@fixityaon9774 5 күн бұрын
0:30 ඒ කියන්නෙ දැන් ආන්ඩුවත් එක්ක දෙයියොත් විස්සෝප වෙලා ඇති... 5:00 පොල් 160/- දැන් තලවතුගොඩ... 21:50 චෝදනාව ගෙනාපු කෙනා වැරදිනෑ...NPP ආණ්ඩුව දැන ගන්න ඕන තොරතුරු දැන ගැනීමේ පණත යටතේ කථානායකගේ PR එක in advance upload කරන්න (i.e.මේ තොරතුරු තාම දීල නෑ කියන්නෙ NPP ආන්ඩුවේ Management issue එකක්වගේම හරියට කිවිවොත් political ignorance එකක්🤪)
@nirmalVjhdyf4
@nirmalVjhdyf4 4 күн бұрын
රන්වල තමන්ට නැති සුදුසුකමක් ඇතැයි කොහේ හෝ කියා ඇත්නම් එය සදාචාරාත්මක ගැටලුවකි. ඔහු එවැනි ප්‍රකාශයක් නොකර, වෙනත් අය ඔහුට එවැනි සුදුසුකම් ඇති බවට මතයක් ගොඩ නගා ඇතිනම් ඔහුට කරන්න දෙයක් නැත. කෙසේ වෙතත් මෙම නැති සුදුසු කමක් ඇතැයි පෙන්වීම කථානායක ධූරයට අදාල වන්නේ නැත. මන්ද කථානායක ධූරයට එවැනි විශේෂ සුදුසු කමක් ඉල්ලන්නේ නැති අතර මෙතෙක් සිටි කථානායක වරුන්ට එවැනි සුදුසුකම් තිබුනේද නැත. අනිත් අතට J.R. ඇට අට දුන්නෙත් නැත ජනාධිපති කමෙන් ඉවත් වුනෙත් නැත. රන්වල ගැන කච කච ගාන අය පහත ලින්ක් එකෙන් ගොස් ඒ ගැනත් අදහස් දක්වන්න. kzbin.infojqtyVgXXIcU?si=e3v1mL3ZOEru5eQB
@SamsungM02-l2t
@SamsungM02-l2t 3 күн бұрын
ඔබ 100% ක් හරි. මගේ මතයත් එයයි.
@drasikayapa
@drasikayapa 5 күн бұрын
200% එකගයි 👍👍👍
@samaonaki3876
@samaonaki3876 6 күн бұрын
Great,Great Gune aiya😂😂😂😂👍👍👍👍👍😹😹😹😹😹😹😹😹😹
Каха и дочка
00:28
К-Media
Рет қаралды 1,9 МЛН
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 16 МЛН
Turn Off the Vacum And Sit Back and Laugh 🤣
00:34
SKITSFUL
Рет қаралды 11 МЛН
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 16 МЛН
නාමල් වසන්ත නලින් සමන්ත
1:26:04
Каха и дочка
00:28
К-Media
Рет қаралды 1,9 МЛН