Gune Aiyage Kamare - Vlog Ep 209 - ජනාධිපති ඉන්දියාවේ ගිය අවුල

  Рет қаралды 14,202

Gune Aiyage Kamare

Gune Aiyage Kamare

Күн бұрын

Пікірлер: 167
@sandunpalliyaguru2969
@sandunpalliyaguru2969 9 сағат бұрын
ගුණේ අයියා ගේ අදහස් වැදගත් ❤❤ සමහර නොගැලපීමි NPP තිබුණත් උන්නා හැටියට දැන් හොදයි ආණ්ඩුව කරගෙන යන ක්‍රමය ..මෙික තමයි අපි බලාපොරොත්තු උනේ
@SamanChandana-rg2bk
@SamanChandana-rg2bk 4 сағат бұрын
ඔව් ඒක තමයි ඇත්ත
@dilshanmadushanka5072
@dilshanmadushanka5072 9 сағат бұрын
කරුනු ටිකක් හොයලා ප්‍රෝග්‍රැම් එක කරමු ගුනේ අයියා 👍
@sysche2025
@sysche2025 9 сағат бұрын
ඔව් බං මූ සෝෂල් මීඩියා වතරයි ෆලෝ කරන්නෙ😅
@shanepereraedu
@shanepereraedu 6 сағат бұрын
@@sysche2025 ඇත්ත. ගුනෙ අයියගෙ සමහර වැඩ එහෙම තමයි. Disinformation නෙමෙයි බොහෝ දුරට Misinformation 😂
@sysche2025
@sysche2025 6 сағат бұрын
@@shanepereraedu චුට්ටක් කොනකින් දැක්කනං ඇති. කෙලලා අරිනවා. 😂
@gajalanka95
@gajalanka95 6 сағат бұрын
ගුණයගෙ කතාවල ඒක දකිනවා ලොකු අඩුවක් විශ්ලේෂණය නොකර ඔහේ කියෝනවා. එක එකා කියන ඒවා
@supunsarath4672
@supunsarath4672 5 сағат бұрын
අනිවාර්යයෙන් නොදන්න ඵවත් අතඅරිනවා
@inali4881
@inali4881 9 сағат бұрын
සමාජ මාද්‍ය බය කරන්න නෙමෙයි අධිකරණ ඇමති පැමිණිලි කරේ පාර්ලිමේන්තුව ඇතුලේ යන ගේම් එකක් තියෙන්නේ. ඒක ට තමයි ඒ.
@NandaniParanavithana-x8b
@NandaniParanavithana-x8b 5 сағат бұрын
💯
@kantakanata9643
@kantakanata9643 9 сағат бұрын
කොහොම හරි මාලිමාවෙි හොරු නැහැ රට හදන්න මාලිමාවට අවශ්‍යයි ඒක තමයි ඇත්ත අපේ ජනාධිපති තුමා අහිංසක දුප්පත් මිනිස්සුන්ට ආදරෙයි ඒක තමයි ඇත්ත 😍🙏
@Rmd289
@Rmd289 8 сағат бұрын
❤❤
@zoeyj2568
@zoeyj2568 6 сағат бұрын
පාර්ලිමන්ට වැනි බොහොමයක් ආයතනවල කින්තුල්ලො ඉන්නවා ගුන අයියා,,
@VinothanSrikaranathan
@VinothanSrikaranathan 2 сағат бұрын
Definitely
@UmaUma-l5b
@UmaUma-l5b 2 сағат бұрын
අයිය හිතන විදිහ හරි මං හිතන්නෙත් ඵහෙමයි👍❤️
@PriyanthiShanthimalaKank-mx6kg
@PriyanthiShanthimalaKank-mx6kg 2 сағат бұрын
Gune Ayye ,, Maha Mathiwaranayede,Mulu ratama RATHU patin Pata kerewwe me RATA gda damai kiyana PUDUMAMAKARA Balaporoththuwakin ,, ithin A de karanna me Raja wisin adi thalama damamin yanawa kiyala janathawa dakinakota A Sathuta pita karanawa eka manussa sobhawa,,ewa neme kisima padanamak nathuwa Badagosthare wenuwenma youtube nanlika karana Ara SEPALA kiyana apathaya wage un gana kiyanna,,
@chamikummahagodage2593
@chamikummahagodage2593 6 сағат бұрын
කොහොම ඔලුව හෝදන්න හැදුවත් තේරැමක් නෑ මචං..... ජනතාව අවබෝදයෙන් ඉන්නෙ
@AmaraJayantha
@AmaraJayantha 9 сағат бұрын
ගුණ අයියා එක්ක අපිට සැලකිය යුතු දුරකට එකග විය හකියි.
@Rmd289
@Rmd289 8 сағат бұрын
අනුර ❤...මහා බලවතා වන ඉන්දීය අගමැති ..ජනාධිපති ..සමඟ නොතේරෙන කෙනෙක් වගේ ඇවිදිනවා වෙන්න පුලුවන් ..අපේ රටට " අමු" මිසක් ආටිෆිෂල් පාලකයෝ ඕන්නෑ.. හැබැයි ඕන පාලකයෙක් ළඟ අනුරගේ වචන ප්‍රභලයි..ගාම්භීරයි..මෝදී ..අකුදි ගෙන් ඉගෙන ගනියි..😊😊❤
@dimitrikaru
@dimitrikaru 9 сағат бұрын
දන්නතරමින් මචං අධිකරණ ඇමති CID ගියේ social media අයට විරුද්ධව නෙමයි.. පාර්ලිමේන්තු web එකට දන්න දමූ අයට විරුද්ධව
@BirdGayan
@BirdGayan 8 сағат бұрын
ඔව් ඒකට සමාජ මාධ්‍යවල සම්බන්ධයක් නෑ. ගුණේ අයියා ඒ වීඩියෝ එක හරියට බලලා නෑ වගේ. ඒක නිවැරදි වියයුතුයි.
@Rmd289
@Rmd289 8 сағат бұрын
ඔව්..පාර්ලිමේන්තු කාර්‍ය්මඬුල්ලට එරෙහිව..ඒ වෙබ් අඩවි රාජපක්ෂලාගේ..ඒවා පවා හර්ෂණ නිසා වෙනස් වෙලා..එයා කීවේ fb post නිසා හිත රිදුනු බව.
@ghamith
@ghamith 8 сағат бұрын
Muu pisssu
@gajalanka95
@gajalanka95 6 сағат бұрын
ගුණයා කිසි දෙයක් හොයන්න නැතුව කිසිම දැනීමක් නැතුව කියෝනවා පාර්ලිමේන්තු මහ ලේකම් කුමන්ත්‍රණ කරණව ඒ ගෑණි වෙලවන්න ඕන
@sajeendrawijesekara3531
@sajeendrawijesekara3531 5 сағат бұрын
ඔව්
@fauzisally6778
@fauzisally6778 9 сағат бұрын
Hi Gune, Good job! keep going with your own style of presentation. Importantly be honest and truthful.
@leslieperera5589
@leslieperera5589 8 сағат бұрын
මධ්‍යසථව කටයුතු කිරීම ගැන සතුටුයි.මාලිමාවට ජය
@bestscience9632
@bestscience9632 7 сағат бұрын
මට වයස 21 යි සර් මේ චැනල් එක හදපු දවස් වල ඉඳලම මම වීඩියෝ බලනව... මේ කියන කාරණා අහනව නම් තරුණ අය සහ ඒවට අනුගත වෙලා මැදහත් මිනිස්සු වෙනව නම් රටේ තත්වෙ මීට වඩා ලස්සන වෙනව... යමක් දිහා බලන්න පුලුවන් හැම පැත්තෙන්ම හිතල බලන්න පුරුදු කලේ සර් ගෙ වීඩියෝ තමයි ...❤
@sunilpremarathne-n4y
@sunilpremarathne-n4y 10 сағат бұрын
නියමයි. ගුනේ සහෝදරයා 💐💐💐
@perera666gmali.
@perera666gmali. 6 сағат бұрын
අධිකරන ඇමති CID එකට ගියේ Parliament එකේ website මෙහය වන අයට විරෑද්දව එතන ඉන්නේ Mahindra ගේ Ranil උන්
@AjithKumara-vg1fw
@AjithKumara-vg1fw 5 сағат бұрын
ගුනේඅයීය බුදුසරණ යී❤❤❤❤❤❤
@koshithakalhara2595
@koshithakalhara2595 4 сағат бұрын
ඇමති හර්ෂණ CID ගියේ ෆේස්බුක්වල පෝස්ට් දාපු අයට විරුද්ධව නෙවෙයි,පාර්ලිමේන්තුවේ වෙබ්සයිට් එකේ මන්ත්‍රීවරුන් තිස් ගාණක තනතුරු වරද්දපු නිසා ඒක ගැන ඉන්වෙන්ස්ටිකේශන් එකක් කරන්න කියල,ගුනේ මේකෙ නිකන් ෆේස්බුක් එකටනම් අත තියන්න එපා වගේ කතාවක් කිව්ව
@Sirimal319
@Sirimal319 Сағат бұрын
මචං , පුලුවන් නම් අනුර, ජනාධිපති campaign එකේදි ඉන්දියාව ගැන කියපුව අහල , අවබෝධ කරගෙන ⁣පොඩි අප්ඩේට් එකක් දානවද?
@gemunuwickramasingha1050
@gemunuwickramasingha1050 6 сағат бұрын
වැරදි අර්ථ කතනයක් දෙන්න එපා ,පාර්ලිමේන්තු වෙ වෙබ් පිටු වෙ සඳහන් කරන්නේ පාර්ලිමේන්තුවේ රාජකාරි කරන අය මිසක් සමාජ මාධ්‍ය වෙිදින් නෙවෙයි.එය නිවැරදි කරගන්න.
@DeepthiPerera-ix9si
@DeepthiPerera-ix9si 2 сағат бұрын
👍👍👍🎉🎉🎉
@geethadebritto4251
@geethadebritto4251 5 сағат бұрын
මා මිත්‍ර ගුනේ ඔයා කථා කරනකොට කරුනු හොදින් සොයා බලා කතා කරනවානම් හොදයි.
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 9 сағат бұрын
ජයවේවා ❤
@LakmalFernando-ih6eq
@LakmalFernando-ih6eq 9 сағат бұрын
ගුනෙ අයියගෙ පක්ෂපාතිත්වය කොතන්ටද තියෙන්නෙ කියලා හොදටම තේරුම්ගන්න පුලුවන් vedio ව මේක…. 😂😂😂😂 thank u…
@gihankavinda165
@gihankavinda165 9 сағат бұрын
එයා මාලිමාවට ඇයි මොකක්ද ප්‍රශ්නෙ,ඔයා අදද මෙයාගෙ video බලන්නෙ😂😂
@gajalanka95
@gajalanka95 6 сағат бұрын
​@@gihankavinda165නෑ එයා සජි යට එයා කොහෙද මාලිමාවට 😂
@gihankavinda165
@gihankavinda165 6 сағат бұрын
@@gajalanka95 උබ අද ඊයෙ මේ චැනල් එක බැලුවට අපි ගොඩක් කල් ඉදන් බලන්නෙ 😂😂😂
@pythoncodingwithnihal-pyth1979
@pythoncodingwithnihal-pyth1979 4 сағат бұрын
අපරාදේ මචං උඹට යන්න තිබුනෙ අයිඑම්එෆ් වැඩසටහන්වලට තීරණ ගන්න
@MadurangaFonseka
@MadurangaFonseka 3 сағат бұрын
කීයක් ගත්තද රනිල්ගෙන්
@priyanifrancis4122
@priyanifrancis4122 Минут бұрын
හිතාමතා නිලදාරීන් කරනව වෙන්න බැරිද ?🤔
@nalinherath594
@nalinherath594 4 сағат бұрын
Imf ආපු ගමන් වෙනස් කරනවා කියලා, ඉන්දියා විරෝධී පිලිවෙතක් අනුගමනය කරනවා කිව්වෙ නැහැනෙ.
@ShironiRasanayagam
@ShironiRasanayagam 6 сағат бұрын
Well explained Gune Aiya, thank you & respect to you.
@thiruk1055
@thiruk1055 4 сағат бұрын
Brother , your explanation and the fact of truth on your statement, excellent and good enough. . We should unite as proud srilankans. We believe corrupted politicians 99% wiped out. We believe ,under Hon president leadership , the NPP team will govern this country towards the developments, in minimum 3 to 4 years. Till then as a nation we must be patience with good hope But we should not forget that, NPP promised, they must bring all the corrupted politicians front of justice and who looted our country people resources blindly and destroyed our country. Let's pray for country harmony and peace. Let's all feels as one nation and one family. ❤ Dear people my humble request to you all, please do not encourage, allow and support corrupted politicians, officers or any ex- regime families any more bring to the power in this country. Currently we have trusted leader and his team front of us. Let them prove and govern this country for our SL people
@nallaperumarupa5962
@nallaperumarupa5962 10 сағат бұрын
Great❤❤❤❤❤❤❤❤
@kasunmaduranga7188
@kasunmaduranga7188 8 сағат бұрын
ගුණය මචං ජොයින්ට් එකක් ගගා උඹේ වදන් ටික අහනවා කියන්නේ වෙනම ලෙවල් එකක් වස්තුවේ❤🥂
@sunethpathirage219
@sunethpathirage219 4 сағат бұрын
ඔයාගෙ වයසට ගැලපෙන්නෙ නෑ ඔය.මචං කියන එක
@KasunSabun
@KasunSabun 5 сағат бұрын
අසූ නමේදී කතා කරපු ඉන්දියානු ව්‍යාප්තවාදය 2024 දී කතා කරනවාය කියලා කියපු එක වැරදියි. ඒ වගේම එදා ඉන්දියාවේ හැසිරීමත් අද ඉන්දියාවේ හැසිරීමත්දෙකක්. ලෝක දේශපාලනයක් වෙනස් වෙලා තියෙන්නේ. අද ඇත්තටම ඇමරිකාව නෙවෙයි චීනය තමයි ලෝකෙ බලවතා වේගෙන එන්නේ.
@Chan26220
@Chan26220 3 сағат бұрын
ගුණේ අයියත් අපිත් රංවලට ඉල්ලා අස්වෙන්න කියා හඬ නැගුවා .ඔහු ඉල්ලා අස්වුනා. දයාසිරි ජයසේකර ජනාධිපති අරමුදල අවභාවිත කල බවට හෙලිවී තිබෙනවා. එක හැන්දෙන් බෙදමු. ඔහුට ඉල්ලා අස්වෙන ලෙස බල කරමින් episode එකක් කරන මෙන් ඉල්ලමි.
@asokajayawardene5360
@asokajayawardene5360 9 сағат бұрын
පහුගිය රජයන් ඉන්දියාව වෙනූවෙන් ගත් අවාසි දෙවොල් තමයි NPP කතා කලෙ ඒ කභහරි
@erandamudalige139
@erandamudalige139 2 сағат бұрын
ඔව් ගුනෙ අයියෙ.. අපි හැම තිස්සෙම ඔයාගෙ වැඩසටහන බලන්නෙ මධස්ත මත දැක්වීම නිසයි.. අපි රජයට කරන වැරදි විවේචනය කරන්නත් උන් කරන හොද දේ එක්ක හිට ගන්නත් පසුබට වෙන්නේ නැ ... මොකද අපිට පක්ෂ නැ . තියෙන්නෙ රටක් විතරයි ... අපි ඒක ගොඩ නැගෙන එක තමා අපේ සතුට......
@ThilinaPrasad-lf4lw
@ThilinaPrasad-lf4lw 10 сағат бұрын
Niyemai❤❤❤❤❤❤
@PanchLingam-ce2cj
@PanchLingam-ce2cj 9 сағат бұрын
Very useful Speech N TRUE
@AnimatedAura1
@AnimatedAura1 4 сағат бұрын
අවුල තියෙන්නේ සියල්ල දන්නවා වාගේ බොරු කියනවා . තොරතුරු සොයා බලා හෑලි කියනවානම් තම මීට වඩා හොද. මිනිස්සු ඇත්ත දැනගන්නවා ඒකේන්.
@sanjayaekanayake805
@sanjayaekanayake805 5 сағат бұрын
උබ හරි ගුනේ... මැද තීරුව ලොකු වෙන්න ඕනෙ මචං
@ajithjayasooriya8454
@ajithjayasooriya8454 5 сағат бұрын
ගුණේ අය්යා විපක්ෂයෙන් කතානායක කෙනෙක් ට නමක් nominate කලානම් ඒකට නෙමෙයි රජය පැත්තෙන් ඡන්දය දෙන්නේ විශ්වාසභංගයක් ගෙනාවා නම් ඒකට පක්ෂව , එහෙමඋනානම් ඒකෙත් පොඩිපහේ democratic look එකක් තියෙන්න තිබ්බ, අවාසනාවකට එහෙම උනේ නැහැ ,ඊට කලින් කෙටි කථානායක ඉල්ලා අස් උනානේ..
@kagmanike9343
@kagmanike9343 4 сағат бұрын
මම නම් කැමති ඇඩ් එකට
@Feliz566Tight
@Feliz566Tight 8 сағат бұрын
කොහොම හරි පරණ සාපයෙන් තරග කරලා මේ ගත්තු ජයග්‍රහණයෙන්. රට කොහොමහරි දියුණු කරගන්න ඕන.ඔහොම චන්දෙ දිනාගත්තු එකක් ලොකු දෙයක් .දැන් සමහර කට්ටියට වැරදිලා දීලා වගේ කියලා හිතෙන හදන්නේ .මම දීලා තියෙන මාලිමාවට කියලා.කොහොම හරි අවුරුදු 5ක් යද්දි ඔය ඔක්කොම වෙනස් වෙලා එන විදියට අලුත් දේශපාලන පැත්තටජනතාව විශ්වාසයතියාගෙන.යන්න ඔබලා උදව් කරන්න.Thank you
@VinothanSrikaranathan
@VinothanSrikaranathan 2 сағат бұрын
Macho Gune.. Umba ge adahas bohomayak samaga agree. Habai oyata waradunu than keepayak meke tibe.. 1) Adikarana amathi CID giye, parliament eka atule inna kawuru ho "mole" kenek gana investigate koranna kiya.. Ehema natiwa , social media , baya koranna newei bam😅😅
@douglaswickramasinghe4192
@douglaswickramasinghe4192 3 сағат бұрын
Gune Aiya: You are wrong. JVP/NPP was against Adani & Co. infiltrating into S/L and not against India. That infiltration was assisted by the former Government of Ranil.
@DumindaPriyasanath
@DumindaPriyasanath 4 сағат бұрын
Kadeeyama ban oka
@babzi99
@babzi99 4 сағат бұрын
බත් බැලයා 😂
@gajalanka95
@gajalanka95 6 сағат бұрын
ආණ්ඩුව මේ යන විදිහට නම් මමත් මැදට ඇවිල්ල තියෙන්නේ පොලිසිය හමුදාව ස්ටීf මේ විදිහටම තියාගෙන අවුරුදු දෙකක් මේ ආණ්ඩුව යන්නේ නෑ. ඒ නිසා විශේෂයෙන්ම මමත් මැද තමයි ඉන්නේ
@fatloose751
@fatloose751 7 сағат бұрын
හිනා කාලා මැරෙනවා මචං
@rohitharanathunga1228
@rohitharanathunga1228 8 сағат бұрын
,ඒ කියන්නේ පරන කතා අයින් කරාම මේ යන විදිහ හොදයි නේ...ගුනේ අයියා ..😂😂
@RasmiIsmail-l6b
@RasmiIsmail-l6b 4 сағат бұрын
😂😂😂😂 අනුර විපක්ෂයේ ඉන්නකොට වෙන ජනාධිපති කෙනෙක් ඉන්දියාව සංචාරය කරලා ගිවිසුම් අත්සන් කළොත් අනුර කොහොම කතා කරයිද මේ ගැන වීඩියෝවක් දාන්න පුළුවන්ද අනුරගේ කතාව අහන්න ආසයි😂😂😂
@hasinthalakshan718
@hasinthalakshan718 7 сағат бұрын
ගුනේ අංකල් (😉)" ❤ ඈ "
@chalakachamupathi4661
@chalakachamupathi4661 8 сағат бұрын
විඩියෝ එක කරන්න කලින් සමහර කරුණු ගැන තව ටිකක් හොයල බලල කතා කරානම් හොදයි නේද, 1. පාර්ලිමේන්තුවෙ කාතානායක තෝරන්නෙ රහස් ඡන්දයකින් ( ඊයෙ නලින්ද ජයතිස්සගේ ප්‍රකාශයකට අනුව). දුන්නු නුදුන්න අය හොයන්න බෑ 2. අධිකරණ ඇමති CID යට යන්නෙ පාර්ලිමේන්තුවෙ කටයුතු පිලිබද සැකයක් පවතින බව සලකා, social media පිළිබඳ සඳහනක් නෑ Any way, good work, keep it up
@sanjayaekanayake805
@sanjayaekanayake805 5 сағат бұрын
අස්සයට මුත්‍ර පිට උනහමත් ප්‍රීතිගෝෂා නගනවා
@Weerasinghe-h8u
@Weerasinghe-h8u 6 сағат бұрын
ඔව් ඔව් ....ඊළඟ ආන්ඩුව සමාජමාධ්‍ය අය වලුන්ට දෙන්න ඉන්නේ spacial KZbinr ලාට .......😂😂😂😂😂😂😂😂😂😂😂😂
@gayankalingasenevirathna9453
@gayankalingasenevirathna9453 9 сағат бұрын
💐
@peterdariyas2117
@peterdariyas2117 7 сағат бұрын
සැරදුන භාවන්ගේ අදොනාවට වැදගත් නැත උන් බලන්නේ පාර්ලිමේන්තුව භාවිතා කරන්නේ පරන කුපාඩි දේශපාලනය මයි ඉලග පාලාත් සභා මැතිවරනයෙදි මුං ඉතිරිටික අතුගා දමමු
@akila_korea2012
@akila_korea2012 Сағат бұрын
Baiyo chun karana jeppo, dan indiyanu wiyapthawadaya iwarada
@VinothanSrikaranathan
@VinothanSrikaranathan Сағат бұрын
Thawa deyak macho Gune About the IMF issue... Matiwarana kaale di, wedikaa wala....ouw, wiwida kathikayo IMF eka gana , wiwida katha kiwwa.. Habai AKD... Janapathi chande kittu dineka.. Mage mathakaya hari nam.. Derana channel eke.. Interview ekak deela ..kiwwe, api IMF givisuma irala danne naha. Haki nam, wenas kam keepayak kora gena, eka idiriyata aran yanawa"..kiyala
@kelumdissanayake9771
@kelumdissanayake9771 6 сағат бұрын
❤🔥👌💯😊
@migidadesilva6104
@migidadesilva6104 Сағат бұрын
NPP එකේ ඉංදියානු ව්‍යාප්තවාදය ගැන සඳහන් කරේ නෑ මචං
@breeze6918
@breeze6918 5 сағат бұрын
👍👍👍
@Feliz566Tight
@Feliz566Tight 8 сағат бұрын
ඔවුනේ එහෙම කට්ටියකුත් ඉන්නවා ප්‍රීති ඝෝෂාවලට නගන කට්ටිය කවුද.අපිට ඕන අපේ රට හදාගන්න ජනාධිපතිතුමාත් මම හිතන්නේ රටේ දියුණු වෙනුවෙන්.මේ ආණ්ඩුව smart
@Pathmini-j3v
@Pathmini-j3v 8 сағат бұрын
❤❤❤
@SamaOnaki-vy9qv
@SamaOnaki-vy9qv 7 сағат бұрын
Ekagai 👍👍👍👍👍👍❤❤❤❤❤
@kolithamendis2780
@kolithamendis2780 7 сағат бұрын
👍
@ABRAHAMRAJKUMAR-q7n
@ABRAHAMRAJKUMAR-q7n Сағат бұрын
Ado gong arakka.
@navindrarajapakshe2348
@navindrarajapakshe2348 31 минут бұрын
Just one correction, Machan. You mentioned that Harshana Nanayakkara has filed a case against those who accused him of using a doctorate. That’s not the case. He has actually gone to the CID to file a complaint to investigate how the Parliament website made such a mistake. They suspect someone may have deliberately made this error. Although it was corrected with an apology note, by the time it was fixed, the damage had already been done. Just thought of pointing this out .
@namalfdo4502
@namalfdo4502 8 сағат бұрын
Respect Gune Aiya. Ara SL Vlog kiyala ostharla set ekak innawa natte idan goma
@sanjayaekanayake805
@sanjayaekanayake805 5 сағат бұрын
නව ඉන්දියානු යටත් විජිත වාදය
@SS-of1eo
@SS-of1eo 7 сағат бұрын
10:52 බොරු කියන්න එපා....NPP එක කොහෙවත් කියලා නෑ IMF ගිවිසුම වෙනස් කරනවා කියලා.
@nalinthamel8402
@nalinthamel8402 9 сағат бұрын
හර්ෂණ අදහස් කල දේ ඔබ‍ට හරියට වැටහී නෑ. ඔහුගේ පාර්ලිමේන්තු කතාව බලන්න.
@DDWAKISHTA
@DDWAKISHTA 8 сағат бұрын
@RijmaPriyangani
@RijmaPriyangani 8 сағат бұрын
Gune aiyath kramanukulawa hodanwa wage❤
@ricardovanderputt4644
@ricardovanderputt4644 4 сағат бұрын
Mama hitana widiyata obatuma katha nayaka durayata godakk sudusui wages mokada kiyanne
@anjananawarathne8771
@anjananawarathne8771 6 сағат бұрын
Anura ඔහුගෙ ස්ථාවරය පැහැදිලි කලා ඉන්දියාව සම්බන්ධයෙන් ඔහුගෙ interviews wala.
@aberathnebanda9280
@aberathnebanda9280 6 сағат бұрын
කෙටියෙන් කියපංකෝ.
@suranga871
@suranga871 7 сағат бұрын
ඔයා තමයි හරියටම කිව්වේ
@chandrathilaka4442
@chandrathilaka4442 9 сағат бұрын
කියන්න ඕන හොඳම දෙය තමයි ආණ්ඩුවට ආවඩන දායක සභාව සහ විරුද්ධ ව ඉන්න දායක සභාව තමයි රටේ ඉන්නේ
@sarathkumaraperamunage5690
@sarathkumaraperamunage5690 8 сағат бұрын
ගුනෙ, ඔය විරෝදය සාදාරනයි, එහිඋච්ච ස්තානය උතුරට පරිප්පු බෙදී ම. ඉන්දියානු ඒ හැසිරීම දෙන් නෑ.
@Jeewe96
@Jeewe96 4 сағат бұрын
අම්මපා ගුණේ අයියා මසුරන් වටින කතාවක් කිව්වෙ. සකබරයා ප්‍රජාතන්ත්‍රවාදයෙ දෙවගන විදියට නම් කරන්ට ඕනෙ. රන්වලගෙ කේස් එකෙදි දැක්ක ප්‍රදානම කාරණාව මහජනයා උක්ත කාරනාවට විරුද්ධවෙලා අදහස් දක්වලා කතානායක එලවන තැනට කටයුතු කරාට පස්සෙ ඒකේ බෝලේ වැටෙයි කියල කට ඇරන් බලන් හිටිය ටොබයියින්ටත් පුකට පයින් දෙකක් දුන්න එක.
@peterdariyas2117
@peterdariyas2117 7 сағат бұрын
ගුනෙ අයිය අපට ඔය කිදෙයක් වැදගත් නැත පෙනෙ ආකාරයට හොඳින් කෙරන වග පේනව හොඳ ආදර්ශමන් විදියට වැඩ කරනව දුෂිත නැති නාස්ති නැති බව ඉහල සිට පෙන්වාදී තිබෙනව ඉන්දිය ව සමග රාජ තාන්ත්‍රී ක එකගතාවය තිබිය යුතුය
@Roxchatzdabest
@Roxchatzdabest 7 сағат бұрын
විපක්ෂයේ ඇඩියාවනං කිසිම කෙනෙක් ගනං ගන්නේ නැහැ. හැබැයි ආන්ඩුව කරගෙන යන්න ගොඩක් ආර්ථික ඔස්තාර් මීඩියා සෙට් එක ඉඩ දෙන්නත් නෑ
@ddhammi7349
@ddhammi7349 9 сағат бұрын
කියන හැමදේම හරිනෑ
@darshanapathmalal
@darshanapathmalal 9 сағат бұрын
ලයීස්තුව අතර තීබ්බා තරගේ නීසා අචාර්‍ය් මාහාචාර්‍ය්කම් දාගත්තේ එතනීන්ම වීඩීයෝ එකෙන් අයීන් උනා හරි මැද තැනක ඉන්න මනුස්සයෙක් කීය්ලා තෙරුණා😂
@ngjijayasena4119
@ngjijayasena4119 9 сағат бұрын
ජවිපෙ ඉන්දීය ව්‍යාප්ත වාදය සම්බන්ධයෙන් මතවාදය ජනාධිපතිවරණයට පෙර අනුර පැහැදිලිවම ප්‍රකාශ කලා. ජවිපෙ අන්ත වමේ සිට NPP ලෙස මැද මාවත වෙත පැමිණ ඇතැයි මගේ පුද්ගලික මතය. වම හෝ වේවා දකුණ හො වේවා රටට යහපත් හෙටක් ලැබේනම් ඒ ඇති.....
@sooriyawijeraythna8045
@sooriyawijeraythna8045 4 сағат бұрын
We have a Excellent Very Valuable Country People outside they knows Well our people don’t know 76 years government parliament members they make their self Luxury Life Only still we have Some people in the country Don’t Knows that’s why they don’t like NPP government as a Human we cannot be Perfect from everything never be Very Good But we can be better Correct our self som people still didn’t want to do that 🙈 This government have to be very careful no one good to US everyone looking something to do something 💪🏽💪🏽🙏🏼🙏🏼🙏🏼
@supunsarath4672
@supunsarath4672 5 сағат бұрын
ඔය කියන විදියට කතානයක අස් නොවි හිටියනමි අන්ඩුවකට මොනව කරන්නද අර රනිල්ගෙ කාලේ කතානායකට විස්වාස බන්ගයක් ගෙනාවත් චොකා හිටියෙ
@lalithpathmakumara4
@lalithpathmakumara4 5 сағат бұрын
ඔය සියලු දේ පිලිබදව ඕන කෙනෙකුට හොද හෝ නරක කතා කල හැකි නමුත් රජයක් හැටියට අනුර අතුලු npp ආණ්ඩුව රටට හනිදායක නොවන තීරණ ගන්න හා මේ වැටුනු රට ගොඩ නගන්න උත්සාහ කරන්න අදිටන් කර ගත යුතුයි.
@thurstan1989
@thurstan1989 9 сағат бұрын
ඉන්දියාවේ පදයටම නටන්න බැහැ.. භූගෝලීය දේශපාලන යේදී ඉන්දියාව ඉන්නෙ ආත්මාර්තකාමී තැනක ඉන්නේ... අනුර ඒක තේරුම් අරං ඉන්නවා කියා හිතනවා..
@janidubasura7204
@janidubasura7204 9 сағат бұрын
මටනම් තේරෙන දේ තමයි අධිකරණ ඇමතිතුමා අදහස් කලේ ඒක නෙවෙයි. ඒ කිව්වෙ කතානායක කේස් එකත් එක්ක ගැටගැහුණු අනිත් කාරණා හිතාමතාම සැලසුම් කරාද කියන සැකයයි. ඒක සැක කරන එක සාධාරණයි. මොකද පාර්ලිමේන්තු නිලධාරීන් පුරුදු වෙන්න වැඩ කරන අය නෙවෙයිනේ 30 කට වැඩි සංඛ්‍යාවක තොරතුරු වැරදියට ඇතුළත් කරන්න. සැකය තමයි ඒ සිද්ධියත්, ඒකෙ ප්‍රචාරයත් එකම කට්ටියකගේ වැඩක්ද කියන එක. හොයලා බලන්න පහුගිය සිද්දි ගොඩක් අහඹු සිදුවීම්ද කියලා 😉
@lakhemal3153
@lakhemal3153 3 сағат бұрын
අදහස් පල කලාට අවුලක් නෑ මචෝ වැරදි අදහස් හිතා මතා පල කිරීමට ඉඩ නොදිය යුතුයි .....
@Ranathungacreations
@Ranathungacreations 3 сағат бұрын
Indian GANA thiyana mathaya evidiyamai...ratata Hoda nathnm Hoda Naha Dan 87 nowei...2024...aluthin hithanna.
@prasadsuranga8425
@prasadsuranga8425 9 сағат бұрын
ගුණේ. අයියා අධිකරණ ඇමතිගේ ප්‍රශ්නේ ගත්තු විදිහ වැරදී මට හිතෙන්නේ. social media සම්බන්ධව. කියන කාරණය ඔහු අදාළ කරේ නෑ.
@RadhaThang
@RadhaThang 4 сағат бұрын
don't try to justifies
@aselagunawardana1828
@aselagunawardana1828 9 сағат бұрын
IMF ගැන අනුර ඡංදේ ට කලින් හරි පැහැදිලි මතයක් කිව්වා. ඊට පරස්පර දෙයක් නේ මේ කියන්නේ
@shanepereraedu
@shanepereraedu 6 сағат бұрын
IMF ගැන කතා කරපු ප්‍රතිව්‍යුහගතකරණ ඔක්කොටම නිහඬ කාලෙ ඇතුලත කෙලෙව්වනෙ. ඉතින් ඒවා cancel කරල ආයෙ මුල ඉදල IMF ගිවිසුම් ප්‍රතිව්‍යුහගතකරණ කරගෙන ආවොත් ඊළඟ වාරිකය මාස 7,8ක් පරක්කු වෙනව. එච්චර කල් ඇදගන්න අමාරු නිසා තමයි මේක එක්ක යන්න වෙන්නෙ. රනිල් ඒක කරේ දැන දැනමයි. ඌ නිහඬ කාල සීමාව එනකල්ම බලන් හිටිය ඒක කියන්න. ඊටපස්සෙ කොහොමත් කෙලවෙන්නෙ ඊලග ආණ්ඩු ගන්න එකාටනෙ. ඌ එන්නෙ නැති බව ඌ දැනගෙනම හිටිය.
@SachiniSachini-d9h
@SachiniSachini-d9h 9 сағат бұрын
දේශපාලකයො : දේශපාලනයේ සදාකල් මිතුරොත් නැත සතුරොත් නැත. දේශපාලන විචාරකයෝ : අපි මධ්‍යස්ථයි, ජනතාවගෙ පැත්තේ , පාට පක්ෂ නෑ යැයි යැයි යැයි
@musicwithsj4937
@musicwithsj4937 9 сағат бұрын
5:12 ඔබතුමා මධ්‍යස්ථව රටේ එදිනෙදා සිදුවෙන විවිධ සිදුවීම් වල දේශපාලන, ආර්ථික, සංස්කෘතික පැතිකඩ පිළිබද අපක්‍ෂ්පාතිව සිදුකරන විග්‍රහයන් තුළින් මෙරට ජනතාවට ආකල්පමය සංවර්ධනයක්‌ ලබා දෙමින් මධ්‍යස්ථාව, පරිණතව රට ගැන හිතන පුරවැසියන් පිරිසක් ගොඩනගන්න මහගු මෙහෙවරක් සිදු කරන්නේ රටේ මාධ්‍ය ආයතනවලින්වත් සාර්ථකව සිදු නොවා වැදගත් යුතුකමක් ද ඉටුකරමිණි. වටිනා කාලය වැය කරමින් ගුණේ අයියගේ කාමරේ KZbin නාලිකාවේ ඔබතුමා ඇතුලු නිෂ්පාදන කණ්ඩායමට ඔබගේ රාසික් ප්‍රජාව ලෙස අප ස්තුති වෙමු.ඉදිරි ගමන සදහා ජයෙන් ජය.!
@thurstan1989
@thurstan1989 9 сағат бұрын
එතකොට ගුනේ කියන්නේ ඉන්දියාව කියන විදියටම කරාම හරිද...
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 6 МЛН
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
තිරුපති අමතක වූ අනුර
27:12
SL Deshaya
Рет қаралды 9 М.
කොත්තු වසන්තය
1:12:37
SL VLOG
Рет қаралды 24 М.
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 6 МЛН