Gune Aiyage Kamare - Vlog Ep 222 - බාල ලහිරුගේ නාකි තර්ක සහ ඇමති ලේකම් ගේ මෝඩ ලියුම...

  Рет қаралды 8,431

Gune Aiyage Kamare

Gune Aiyage Kamare

Күн бұрын

Пікірлер: 134
@NishanthaRohana-us8bi
@NishanthaRohana-us8bi 3 сағат бұрын
ගුනේඅයියේ පුලුවන් හැමවෙලාවෙ ආන්ඩුව පැත්තෙන් වෙන අඩුපාඩු ඇතොත් එයනිවැරදි කරගැනිමට ඔය විදියට පෙන්වා දෙමු අපිට වෙන ව්කල්පනැත
@drasikayapa
@drasikayapa 37 минут бұрын
එළ..background එක...ගුණේ අයියා ෆුල් ක්ලියර්
@DonBlack67
@DonBlack67 2 сағат бұрын
බාල ලහිරුගේ නාකි තර්ක👍
@sarathkumara6021
@sarathkumara6021 2 сағат бұрын
ඔබගේ කථාව සම්පූර්ණ ඇත්ත
@lakshmansamaraweera894
@lakshmansamaraweera894 5 сағат бұрын
ලහිරු විතරක් නොවෙයි වසන්ත මුදලිත් එහෙමයි අවබොදයක් නැති මිනිසුන්ව නොමගයවන අය.
@Leo98110
@Leo98110 3 сағат бұрын
කලින් ජාතික වීරයෝ නේද? දැන්ද හොද නැති උනේ?😅
@Hemanthi-xc8hj
@Hemanthi-xc8hj 4 сағат бұрын
ඇත්ත ගුණේ අයියා.ඊයේ මං සටන ඇහුවා.ඇත්තටම හිනා ගියා ළහිරුගේ කතාවට.
@SahanKalhara-q3w
@SahanKalhara-q3w 4 сағат бұрын
Face the nation wage ewa balanna. 😅 politicianslta wda hoda expertsl enawa
@HemachandraGajanayake-cu8mg
@HemachandraGajanayake-cu8mg 43 минут бұрын
Ayi wasanthaya...amu gawaya...
@nirodharathna
@nirodharathna 3 сағат бұрын
අදත ඉතාමත් වටිනා අදහස් ටිකක් හෙනාවාට ස්තුතිය් ගුනේ අය්යාට
@ratna1958
@ratna1958 5 сағат бұрын
සතුටුයි මචෝ කාලකන්නි නාකි රැල නැවත නොගෙනත්, මේ පිරිසගෙන්ම රට හොද අතට ගෙනයාමට දරන උත්සාහයකට එලඹීම. ලහිරැගෙ අච්චාරැව මම බැලුව ඊයෙ . ලහිරැවො අපි ඉන්නෙ මෙල්බර්න්. ඇහැ ඇරපං දැං. තරැනයෙක් හැටියට ලෝකෙ දිහා බලපං අලුති විදියට. නාකි රනිලගෙ ගොඩට වැටෙන්න එපා. Thanks මචෝ ගුනේ. ලොකුගේ මරනීය දන්ඩනයට යටත් වියයඅතු පාදඩයෙකි
@dayabamunusinghe447
@dayabamunusinghe447 4 сағат бұрын
මමත් Australian Labor Party එකේ වමේ සාමාජිනයෙක්. ඒත් අපි කෙමියුනිස්ට් නෙමෙයි. ඔස්ට්‍රේලියාවේ ඉන්න පෙරට්ටුවෝත් මාලිමාවට කුහකකම්මයි කරන්නේ…
@parindaharsha9868
@parindaharsha9868 3 сағат бұрын
පෙරටුගාමී උන් නාගත්ත තැනක් තමයි මේ 😅
@erajmendis4605
@erajmendis4605 52 минут бұрын
සම්පූර්ණ ඇත්ත😍
@thusharajayakody6005
@thusharajayakody6005 2 сағат бұрын
ලහිරුට හපන් වසන්ත මුදලිගේ,,,,,, ඌත් මහබර දාලා තමා ඕවා කියන්නේ. !!
@SamanthaKumara-s8y
@SamanthaKumara-s8y 19 минут бұрын
ගුනෙ අයියා නියමයි ඔහොම යං
@Denumamawatha
@Denumamawatha 4 сағат бұрын
හොදම ලෙවල් එකේ අදහස් දැක්වීමක්. ගුනෙ අයියා ... ජය වේවා!!!
@nallaperumarupa5962
@nallaperumarupa5962 4 сағат бұрын
ඇත්තටම මේ වගේ වැදගත් වැඩසටහන් සබ්ස්ක්‍රයිබ් වෙන්නේ නෑනේ ඔයා හොඳ මෙහෙවරක් කරන්නේ ගුණෙ අයියා❤❤❤❤😂
@sunwick6857
@sunwick6857 2 сағат бұрын
ලහිරුල පාවිච්චියට ගන්නේ ඇලෙක්සැන්ඩර් ග්රැහැම් බෙල් ගේ පොන් එක.
@mangadereijesucyrilschanne1033
@mangadereijesucyrilschanne1033 Сағат бұрын
ලහිරු කියවපු පොතක් නැහැ.
@sandyasalgado
@sandyasalgado Сағат бұрын
මේ digital ID ගැන පිස්සු කතා කියනකොට මට මතක් වෙන්නෙ සුවසැරිය ගේන කොට ඔය වගෙ ගොන් ප්‍රාතමික කතා කියපු සෙට් ටික. දැන් කෝ ඒ ප්‍රශ්ණ? දුකයි අපේ රටේ චූටි මොළ ගැන😢
@prabuddhamanoj2728
@prabuddhamanoj2728 2 сағат бұрын
අැත්ත,මන් student Visa awa Europ, හැම ජීවදත්තයම ගත්තා,මගෙ ජොකා විතරයි උන් ගැලෙව්වෙ නැත්තෙ😂,
@thilankasthuriarachchi997
@thilankasthuriarachchi997 2 сағат бұрын
ඇගිලි සලකුණ ගන්න එක පාස්පෝට් එකක් ගන්න ගියත් ගන්නවා. දැන් බදු ඔප්පුවක්වත් ලියන්නේ නෑ ඇගිලි සලකුණ නැතුව...
@VinothanSrikaranathan
@VinothanSrikaranathan Сағат бұрын
Damn right
@antonwarnakulasooriya6867
@antonwarnakulasooriya6867 4 сағат бұрын
අද කතාවත් බොහෝ වටිනවා, මේවා තමයි රටක් ඉදිරියට ගෙනියන්න උදව්කරන විවේචන..❤
@SharizaSiddique
@SharizaSiddique 57 минут бұрын
Lassanata therum karanawa good job
@sbfaleel5164
@sbfaleel5164 3 сағат бұрын
ඔයා නම් නියමයි ගුනෙ අයියේ මාර විදිහට කරුණු පැහැදිලි කරන එක අතිවිශිශ්ටයි ලහිරු පාස්පෝට් ගන්නේ නැතුව ඉන්න එක හොඳ යි bio matrix දෙන්න බෑ කියලා ගෝරි දාලා කිවුව ගමන්ම දෙකක් ඇනලා කුදලගෙන යයි සැකේට
@VinothanSrikaranathan
@VinothanSrikaranathan 2 сағат бұрын
Ammo bam😅😅
@SharizaSiddique
@SharizaSiddique 58 минут бұрын
Superb
@dushmanthabaranige4253
@dushmanthabaranige4253 3 сағат бұрын
ලහිරුට කවදාවත් ලංකාවෙන් පිට travel කරන්න වෙන්නේ නෑ..
@disebleyoutuber3792
@disebleyoutuber3792 Сағат бұрын
චතුරංග අහනවා ඔයා පිටරට කට ගිහින් තියෙනවද කියලා" වටෙ ගිහින් තෙපර බාලා නා කිව්වා😂😂😂
@dushmanthabaranige4253
@dushmanthabaranige4253 Сағат бұрын
@disebleyoutuber3792 ඔව් අසරණ වුණා .
@heeshafernando4719
@heeshafernando4719 2 сағат бұрын
මචං ගුනෙ තවත් කතාවක් තියෙනවා .ඩොස්තර සන්ගමෙ හිටපු නවින්ද සොඉස විශේශක්න ව්බගෙ කරලා ලන්කවට අවෙ මෙ ලගදි අපු ගමන් කලුතර සෞක්‍ය නිලධාරී හටියට පත්වේම් ලබුව .කොමදැ එහෙම උනෙ.අනික අපෙ සෞක්‍ය අමති ඉන්නෙත් කලුතර මිනිහා යාලුකමටවත් මෙහෙම කරාඩ හරිම දුකඉ
@DayanandadaAbeysinghe
@DayanandadaAbeysinghe 2 сағат бұрын
Very relevant and valuable production.
@CreativeEducator-pf8fm
@CreativeEducator-pf8fm 4 сағат бұрын
ඔතන උනේ, මොකද්ද දන්නවද? ලහිරුලා ඉස්සෙල්ලා කිව්වේ, ඉන්දියාවට යනවා කිව්වා එක මාධ්‍යට ඉස්සෙල්ලා කිව්වනේ, ඒක සාධාරණිකරණය කරන්න ගිහින් තමයි....ආණ්ඩුවට දෙන්න ඕනද කියලා ඇහුවේ😂😂😂
@sanathjayasinghe7567
@sanathjayasinghe7567 3 сағат бұрын
ප්‍රශංසනීය අදහස් දැක්වීමක්...
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm 4 сағат бұрын
දැන්නම් බලන බලන නිව්ස් එකෙන් අපේ හිත රිදෙනවා 😢 අනේ මන්දා ලංකාවේ අය කතා කෙරුවත් බැනුම් අහනවා
@Wijemaane
@Wijemaane 3 сағат бұрын
ජය වේවා ..gune..ඔහොම යන්න ..
@sukithranasinhe2944
@sukithranasinhe2944 Сағат бұрын
මම නං කියන්නෙ ලහිරුයි වසන්ත මුදලිගේයි දෙන්නම ගිරව් වගේම අත දරුවො......
@NilminiAbeyratna
@NilminiAbeyratna 4 сағат бұрын
මාලිමා ආණ්ඩුව පුළුවන් තරම් කල් මේක ඇදලා( එසේ වේවා කියා ප්‍රාර්ථනා කරනවා - රජය නියම මාවතට ගැනීමට ධනාත්මක විවේචන අවශ්‍යයි) එහෙම බැරිවෙන දවසක පෙරටුගාමීන් බලයට එයි කියාත්( ඔවුනුත් දූෂණයෙන් තොරයි කියා හිතන නිසා) විශ්වාස කළා....හපොයි😢
@breeze6918
@breeze6918 9 минут бұрын
👍👍👍👍👍👍👍
@Nishgodagama
@Nishgodagama 5 сағат бұрын
ලාහිරු කිව්වේ මානව හිමිකම් උල්ලංගනය වෙනවා කියලා. හරිනම් data දුන්නේ නැත්නම්. උගේ නමින් වෙන එකක් රට ගියා කියමොකෝ එතකොතනේ මානව හිමිකම් උල්ලංගනය වෙන්නෙ
@KrishanthiThanuja-s4n
@KrishanthiThanuja-s4n 5 сағат бұрын
Gune aiya kiyapu lahiru sambandayen kathawata sampurnayen ekagai. Math puduma una lahiruwage kenek a widiyata Moda widiyata katha karama.gon part akakuth damma 88.89 gana
@srineethagamage6821
@srineethagamage6821 2 сағат бұрын
පෙරට්ටන්ට මයික් අල්ලන එකම අපරාධයක් මුන් මොන මිනිස්සු ද
@nycalien
@nycalien Сағат бұрын
Phone companies doesn't have your finger mark. It's on the phone as an encrypted hash. US laws prohibit storing fingerprint out of the phone.
@D.A.P.ィAyantha
@D.A.P.ィAyantha 5 минут бұрын
Charitha sirge Alchemist eke bg ek ned me
@IndikeWijegunawardana
@IndikeWijegunawardana 17 минут бұрын
Athhatama lahirula gobbayo thamai ekai ohomakatha kiyanne. Hadai un kapati naha. Un palanbalayata awoth rata iwarai
@lasanthaweerasinghe6271
@lasanthaweerasinghe6271 4 сағат бұрын
ගුණේ මචං උබට මතකද උබ අර නුගේගොඩ චන්දය දවස්වල සමික්ෂණයක් කරා😂😂😂😂😂😂😂😂😂 එදා උඩ මාර ගොන් පාට් එකාක් දැමිමා නෙද..? එ සමික්ෂණයෙන් උබ සක්කිලි රනිල්ට පක්ෂව උඩම card ටික mark කරලා සක්කිලි ඩිල් රනිල්ට පක්ෂව එ ලමයි චන්දය දිලා කියලා පේන්නුවා 😂😂😂😂😂😂😂 උබත් කරන්නෙ පට්ට මොඩ වැඩ බන්
@romesh.wijetunge
@romesh.wijetunge 2 сағат бұрын
මුගේ අප්පට හික්කඩු යන්න එපැයි යකෝ
@shiromisilva112
@shiromisilva112 3 сағат бұрын
ගුණේ මල්ලී හරි
@sriyanihathurusinghe9565
@sriyanihathurusinghe9565 15 минут бұрын
ඕනම දෙයක් ගැන අදහස් තියෙන්න පුලුවන්. ඒක වැරද්දක් නෙවෙයි. මීට කලින් තිබුණ හැම ආණ්ඩුවක්ම ඔයදෙර්වල් ක්‍රන්න ගිය හැම වෙලාවෙම ලහිරු කරපු වැඩේ කළේ JVP අය බව අමතක කරන්න එපා.
@peterdariyas2117
@peterdariyas2117 Сағат бұрын
ලහිරුව මේක තාම කුබුර හාන්නේ හරක් බානෙන් වූ තාමත් ගල් යුගයේ ඉන්නේ
@segumohamed5696
@segumohamed5696 3 сағат бұрын
Great, but you too should know how the political culture works. When you are in ruling political party and you go for meetings, funeral homes and so on. What if people come and give letters like of their grievances? Will respond to it or just neglect, moreover if you are replying to those request letter, how would it be replied? Expecting a response here.
@nalimsali7995
@nalimsali7995 Сағат бұрын
අනාගතය ගැන දන්න,අනාත වුනු ලහිරු ගැන මොනකතාද?
@cheapsmile9132
@cheapsmile9132 5 сағат бұрын
හාල් කේස් එකනම් හොදටම චොර කරගෙන ඉන්නේ...රටේ දේශපාලන දිශානතිය වෙනස් කරන්න අපිත් කතා කරා...දැන් පාරේ බැහැලා යන්න බෑ...
@rajapakshagechandralatha4274
@rajapakshagechandralatha4274 5 сағат бұрын
ඔය චොර කරගෙන කියන්නෙ ඇයි?
@CreativeEducator-pf8fm
@CreativeEducator-pf8fm 4 сағат бұрын
ඇයි ඒකට චොර වෙන්නෙ...ඒක අරුන් ඇතිකර අවුලනේ, මේ පාර ගොයම් කැපුනට පස්සේ ආණ්ඩුව ඒ අවුල ටිකක් ලිහාගන්න පුලුවන් කියලා කියන්න පුලුවන්නේ....ඒකවත් කියාගන්න බැරිනම් කොහොමත් චොර තමයි😅
@amilarajasooriya2065
@amilarajasooriya2065 4 сағат бұрын
පාරෙ බැහැල යන්න බැරි අවුලනම් වෙන සීන් එකක් වෙන්න ඇති මහත්මයා...මොකද හරිදේට හරිකියල ඒ වෙනුවෙන් පෙනී ඉන්න බැරිනම් ඒක වෙන අවුලක්
@dumindaniroshan8541
@dumindaniroshan8541 4 сағат бұрын
ගෝඨාට දීලා රෙදි නැතිවද පාරේ ගියේ😂 මාසෙන් දෙකෙන් පීදෙන ගොයම් නෑ සහෝ👌
@anslemfernando8177
@anslemfernando8177 4 сағат бұрын
පාරේ යන්න බැරිනම් ගෙදර ඉන්න .හාල් ප්‍රස්නෙ විසඳන්න ඊළඟ කන්නයේ දී කථා කරමු.
@BandaraSenarathna-mg6zu
@BandaraSenarathna-mg6zu 4 сағат бұрын
දැන් රනිලා සද්ද නෑ. නිහඩව කුමන්ත්‍රණ කරනවද දන්නෑ
@GamageWeerasinghe
@GamageWeerasinghe 4 сағат бұрын
රනිල් නිසා තමයි උබල මේ විදියට වත්. නැට්ට ගසල ඉන්නෙ. ටෙන්ඩරයක් දාගන්න බැරි උබලට මොනවටද බං කුමන්ත්‍රණ කරන්නෙ.
@wickramakaraluarachchigepr8606
@wickramakaraluarachchigepr8606 45 минут бұрын
මම නම් හිතන්නේ DNA තොරතුරුත් ඇතුල් කරන්ඩ ඕන අයිඩී(NIC) එකට.
@mangadereijesucyrilschanne1033
@mangadereijesucyrilschanne1033 Сағат бұрын
මචං ලයිරු කොමද? මචං පිටරටකට යන්නේ. (ගුවන්තොටුපල දොරකඩ ඉදන්ම ගුවන් යානාවට නගින කම් බලහත්කාරකමින් කිහිපාරක් ස්කෑන් කරනවද අපිව. එක ශරිරයට කොච්චර අගුණද? එකට වඩා හතේ ගෙනියන පාස්පොට් එකද? ප්‍රස්නෙ.
@NeelThushara-l6r
@NeelThushara-l6r 4 сағат бұрын
Paratto..adath.kuhakayo.adath..kuhakayo.hatath.kuhakayo.
@pkpperera5161
@pkpperera5161 46 минут бұрын
LAHERU. KEYANNE. AMUMA. AMU. GAWAYEK. BAWA. OPPU. KALA ,
@chethanenanayakkara1550
@chethanenanayakkara1550 46 минут бұрын
ලහිරු සහ වසන්ත දෙදෙනාම කිව්ව කතාව පට්ටම ගොන්....
@chandrakeerthigamachchige6027
@chandrakeerthigamachchige6027 2 сағат бұрын
💯💯💯💯👍👍👍👍❤️🙏
@HansaniJanadi
@HansaniJanadi 3 сағат бұрын
පුංචි ප්‍රශ්න ලොකුවට ගත්තහම ලොකු ප්‍රශ්න එන්නේ නෑ. . ඒ නිසා. ඒ නිසා පුංචි ප්‍රශ්නයක් ඒ නිසා පුංචි ප්‍රශ්නයක් ලොකුයි කියලා හිතුවාම හොඳයි.
@HemachandraGajanayake-cu8mg
@HemachandraGajanayake-cu8mg 46 минут бұрын
Mu th..nikamma u tube karayek pamanayi.... Suda ge anika...sepala hama jada balla...baratha th baka pandithayek...chula good...id ekada dan ratata ona? Owwa hemihita karanda ona deyak...anduwa sathura ta fuels supply karanawa....
@yasalaldesilva8816
@yasalaldesilva8816 5 сағат бұрын
Haal case: let alone walking on the riad, one cannot even stay at home😢😢
@cj9272
@cj9272 2 сағат бұрын
Me mage idea ekak.. channel ekak hadanna puluwan kollekkta oya saha homoma kiyana ewa cut karala.. ada politics wage namak dala hadana eka..
@visakadampali6371
@visakadampali6371 5 сағат бұрын
❤❤❤❤❤❤❤
@susanthasitinamaluwa1131
@susanthasitinamaluwa1131 2 сағат бұрын
ලහිරුට කලින් ඔය ගොබ්බ කතාව කිව්වෙ වසන්ත මුදලිගේ. අපි හිතුවෙ මාලිමාව නොමග ගියොත් විකල්පය පෙරටුගාමින් කියල.
@gayankalingasenevirathna9453
@gayankalingasenevirathna9453 5 сағат бұрын
💐
@zareenacassim2025
@zareenacassim2025 4 сағат бұрын
Lahiru hithanda athi jeppo boru kepara desa bala rajayak gaththa nisa ai gollantath ganda puluwan wei kiyala.Oyath kannadiya issaraha gihin tikak balaganda.
@champikapriyadarshana5476
@champikapriyadarshana5476 3 сағат бұрын
Lahiru moda putha😅😅😅😅
@belsonkarunahalu1018
@belsonkarunahalu1018 3 сағат бұрын
ඇත්තටම ලේකමතුමා ඔය වැඩෙකරන්න ඇත්තේ, එයාව ගැවෙන්නේ නැතිව, ඉල්ලුම් කරපු විද්‍යවරයාවත් තරහ කරගන්නෙත් නැතිව, මාලිමාවට නරක නාමය එන්නේ නැතිවෙයි කියලා හිතාගෙන. ලේකම්තුමා එම ඉල්ලීම අදාල අංශ වලට යැවීමයි පමණයි. අයුතු දේශපාලන මැදිහත් විඉමක් වෙලා නැහැ. ඉල්ලීම යොමු කිරීම විතරයි. (නොදෙනුවත් කම නිසා ) දැන් ප්‍රශ්නේ තමයි, මාලිමාව චන්දෙට ඉස්සෙලා කීපු කතා නිසා, දැන් ජනතාව ඔවුන්ගෙන් අති විශාල තත්වයන් (high standards ) බලාපොරොත්තු වෙනවා. In reality, ඒ කීපු හා පෙන්නපු standards දීර්ග කලීනව පළපුරුද්දක් නොමැති අයට කරගෙන යන්න පුලුවන්ද කියන එක, පහුගිය මාස 3 දී මතුවුණා. එසේ වූන හැම වෙලාවේදීම, මේ ආකාරයටම, ආණ්ඩුවේ කට්ටිය වැඩේ "දෙල් " කරගත්තා. In nutshell, කරන්න ගියේ තමන්ට තේරෙන පරිදි හොදදේ හෝ හරියයි හිතුනුදේ. හැබැයි තමන්ගේ විෂයෙහි දක්ෂතා තිබිණට, පරිපාලන පිළිබද ඇති පළපුරුද්ද අඩුකමින්, හැම දෙයම "අනා" ගත්තා. මේ අය සමාජයේ "උගතුන් " යැයි පිළිගන්න නිසා, ඔවුන්ට තව කාගෙ හරි මග පෙන්වීම් වලට අකමැතිත් ඇති.
@prasadhimasakorala
@prasadhimasakorala 4 сағат бұрын
ඔය ඉන්දීය විරෝධය 4:49 පෙන්වන්නෙ
@VinothanSrikaranathan
@VinothanSrikaranathan 2 сағат бұрын
Macho Gune.. 😂😂 Lahiru wage nodaruwek" gana katha nokara imu ko😂😂 Ara "siyalla dath" wage peni sitina... Monkey Manju" buwa..😂😂 Pahu giya maha chande th illuwa...apa nathi wenna paraduna (light bulb) eken..😂😂 Buwa th eeye dine, press tiyala kiyapi....😂😂 Digital ID eka nisa, maara, maara bayaanaka dewal wenna ahaki lu😅
@tikka1967
@tikka1967 17 минут бұрын
ගුනෙ අයියා උබ 17:30 කියපු කතාව හරි ...ලහිරු වගෙ ගිබ්බ හැත්තව මෙ යුරෝපයට එවන්න ඔනෙ අපෙ සියලුම තොරතුරු අපෙ id එකෙ තියෙනවා ..... ඔනෙම තෑකට ගෙනියන්න ඔනෙ id එකවිතරයි ... නැතත් no මතක න්ම් ...ඇති ....ඔබකිව්වාවගෙ හොරු බයයි ... අපිට මෙහෙ බැංකුව වලින් ලෝන් එකක් ගන්න් ගියොත් පැයකින් ලබා දෙනවා සියලු විස්තර id එකෙ තියෙනවා ... .. මේ දූපත් වැසියන්ව කවදා ගොඩ දාන්නද ..
@NCKprasad
@NCKprasad 49 минут бұрын
පෙරෙට්ටො හිතාගෙන ඉන්නෙ ජෙප්පොන්ට කෙළවුනොත් ඊළඟ ආණ්ඩුව උන්ගෙ කියල 😃😃
@mnmmnm9045
@mnmmnm9045 3 сағат бұрын
4:24 කොන්දේසි විරහිතව විපක්ෂයට කඩේ යන එවුනුන් කියන එක නිවරැදී කරගන්න වෙයි ඉතින්
@babzi99
@babzi99 2 сағат бұрын
ලැට් කටා
@thewanthapremasiri3429
@thewanthapremasiri3429 Сағат бұрын
පාස්පෝට් එක ගන්නකොට දැනටමත් ඇගිලි සලකුන හා චායාරූපය ගන්නවා මේ ගොබ්බයා ඒකවත් නොදන්න එකෙක් 😂😂
@chandimabandara1995
@chandimabandara1995 2 сағат бұрын
Wadak na Gune Aiye.. Ko meyala Hadanawa kiwa aluth nethi.. Wahana genvanne Rajaye neladariyonta oni vedihatane..Passports pasneth Ethanamailu..Masa 6 k vithara yanawalu..Rajeye loku putu teka maru karala daganna thama bari una..Rajaye loku putuwala enna un Wenas venne na..un Ratata hodak karanne na..police lokkoth Venas venne na.. Vedayaka balaya dala venas karannai Balaya dunne minissu
@RanjithPushpasiri
@RanjithPushpasiri 4 сағат бұрын
😂😂😂😂😂😂😂😂
@user-nkd
@user-nkd 4 сағат бұрын
Gune උඹ නම් පුදුම ගංකබරයා බං, ලහිරු හරි. තොපි වගේ ළිං මැඩි නොදන්න දේ ගොඩක් තියෙනවා මේ ලෝකයේ.
@meditationforsuccess1
@meditationforsuccess1 2 сағат бұрын
INISSU ANDANTA EPA BAN THAWATH MALIMAWA RATAMA ANDALA IWARAI DAN KAHALA WADAK NAHA
@VimalarathnaHSamarawickrama
@VimalarathnaHSamarawickrama 3 сағат бұрын
ඩිගජිටල් කරනයයි bio matrix කියන්නේ දෙකක්!,ඔයා මේ ගැන දන්නවා කියල හිතාගෙන ඉන්නඑකයි ගොබ්බකම,ඔයා හිතාන ඉන්නපාර්ලිමේන්තු යාමේ උනක් ලහිරුලාට නැහ,මේගැන නිවරදි විග්‍රහයක් මංජු කරලා තියෙනවා ඒක කියවන්න
@sisirakapukotuwa7586
@sisirakapukotuwa7586 2 сағат бұрын
ගුණේ මල්ලි ඔය පොතහැදුනුම් පත ඉස්සෙල්ලම හඳුන්වල දෙන්න ගියේ 2002 දී raනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව.ඒ කාලේ ජීවීපී එකේ අදහස වුණේ ඔය ඊයේ ලයිරු කියපු එක තමා .
@VinothanSrikaranathan
@VinothanSrikaranathan Сағат бұрын
E kaale nam😂😂.bracelet, chewing gum , free WiFi ehema th denawa kiwwa😅😅
@naganandawickramasinghe6075
@naganandawickramasinghe6075 3 сағат бұрын
ගුනෙඅයියගේ කතාව හරි .
@sameshthathsara
@sameshthathsara 5 сағат бұрын
මෙන්න මේ වගේ මිනිසුන්ට රට බාර දෙන්න ඕන
@GamageWeerasinghe
@GamageWeerasinghe 3 сағат бұрын
ඒ. වගේ මිනිස්සු තමයි දැන් රට භාරගෙන ඉන්නෙත්.
@niriellagejayamanna57
@niriellagejayamanna57 3 сағат бұрын
ඉන්දියාව ට අපේ රටේ එවුන්ගෙ විස්තර අරගෙන මොනවටද ?
@romesh.wijetunge
@romesh.wijetunge 2 сағат бұрын
නිකන් ඉන්න වෙලාවට බල බල හිනාවෙන්න
@CreativeEducator-pf8fm
@CreativeEducator-pf8fm 4 сағат бұрын
ලේකම්ගේ අවුල හොඳ නෑ....
@ramindujayasinghe6
@ramindujayasinghe6 2 сағат бұрын
මංජු නිශ්ශංකත් ළහිරුගේ ඒ කතාව එහෙම්මම කිව්වා.😂 kzbin.info/www/bejne/mZ7JoH2ZmNaln9Esi=DgreewnZ9dFlGuXC
@JeewabuddiAbesinghe
@JeewabuddiAbesinghe 4 сағат бұрын
ගුණේ උඹ සියල්ල දත් නිසා අනුරට අයින් වෙන්න කියල ජනාධිපතිකම ගනින්.
@weediyehanda9606
@weediyehanda9606 2 сағат бұрын
😂😂😂😂 ane gonooo,
@weediyehanda9606
@weediyehanda9606 2 сағат бұрын
😂😂😂😂 ane gonooo,
@sshadowDe
@sshadowDe 2 сағат бұрын
කොට්⁣ටෝරැව කෙහල් ගහට කොටලා
@wickramakaraluarachchigepr8606
@wickramakaraluarachchigepr8606 43 минут бұрын
ලහිරු තරුණයෙක් උනත් ඉන්නේ ගොබ්බ සභාවක...
@priyanthathilakasiri7127
@priyanthathilakasiri7127 4 сағат бұрын
ගුනේ ඔයා දැංද දන්නේ ලහිරු කියන්නේ ගොබ්බ මොංගල් පොරක් කියලා,,මේ යක්කු තාම ඉන්නේ අර ලෙනින්ගේ කාලේ සමාජවාදය අස්සේ,මෙයාලා තාම දන්නේ නෑ චීනය ,රුසියාව වගේ රටවල් සමාජවාදයෙනුත් කාලයට අනුරූපව වෙනස් වෙලා තියෙන්නෙ ,මේ පොරවල් තාම ඒ පරන හනමිටි සමාජවාදයේ.කවදාවත් අප්ඩේට් වෙන මිනිස්සු නෙවෙයි,පෙරටුගාමීන් කියන සත්තු තාම පුරාන කාලයේ ඉන්නේ ,ඒක ඒගොල්ලංගේ ස්ටයිල් එකක් මිසක් නොදන්නා කම නෙවෙයි,කතාකරලා බලන්නකෝ ගමේ ඉන්න පෙරටුගාමී පුද්ගලයින් සමග කොච්චර අමාරුද කියලා ඔවුන් එකක හරි වැරැද්ද තේරුම් කරන්න පුලුවන්ද කියලා.
@nallaperumarupa5962
@nallaperumarupa5962 4 сағат бұрын
ඔය ලහිරු ගොබ්බයා පිටරටකට යවන්න කෝ මාසදෙකකටවත්
@HemachandraGajanayake-cu8mg
@HemachandraGajanayake-cu8mg 37 минут бұрын
Madya namayen ubala thama me rata kana ballo...kunuma hoyanawa... Oka rassawak kara ganna epa...
@kalumsenevirathne345
@kalumsenevirathne345 4 сағат бұрын
පස්පොර්ට් එක හදගන්න බැරි තැරි ජෙප්පො හදයි ඩිජිටල් id
@lahirudhanapala4044
@lahirudhanapala4044 4 сағат бұрын
පලවෙනි කාණ්ඩයේ එකෙක් උබ😂
@kalumsenevirathne345
@kalumsenevirathne345 4 сағат бұрын
@@lahirudhanapala4044 😄
@anslemfernando8177
@anslemfernando8177 3 сағат бұрын
පාස්පෝට් එකට නඩුවක් තියෙන එක ගැන දන්නෙ නැද්ද.දන්නෙ නැත්තම් උඹලව නටවන ලොක්කන් ගෙන් දැනගන්න.
@kalumsenevirathne345
@kalumsenevirathne345 3 сағат бұрын
@anslemfernando8177 හාල් ටෙන්ඩරයක් දාමුද 🤣
@jkspsp1601
@jkspsp1601 2 сағат бұрын
kzbin.info/www/bejne/pqqXhoWujs6DhsUsi=fwAW31ue6ZHEIA-y
@segumohamed5696
@segumohamed5696 3 сағат бұрын
kzbin.info/www/bejne/oXLUZ2uNhqyMgdUsi=FR3qdOa0U9HnOQtS Politics
@laxmanwickramasinghe
@laxmanwickramasinghe 3 сағат бұрын
❤❤❤❤❤
@DeepthiKaru-l9i
@DeepthiKaru-l9i Сағат бұрын
❤❤❤❤
කෙළවරක් නැති වටේ කැරකිල්ල
34:59
Bharatha Thennakoon
Рет қаралды 11 М.
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН