Gune Aiyage Kamare - Vlog Ep 226 - තවත් වීරයෙක්ට ඇප | Anura Yapa Abeywardena

  Рет қаралды 20,273

Gune Aiyage Kamare

Gune Aiyage Kamare

Күн бұрын

Пікірлер: 316
@dumindafonseka-hz8bz
@dumindafonseka-hz8bz Күн бұрын
සහතික ඇත්ත මේ විදියට ගියොත් උන් පුකෙනුත් හිනා වෙනවා
@gajalanka95
@gajalanka95 Күн бұрын
දැනටත් හිනාවෙනවා පුකෙන් විතරක් නෙවෙයි හැම තැනින්ම
@apidennalive
@apidennalive Күн бұрын
දැන් නඩුව අහලා ඉවරවෙනකන් ඇප හම්බවෙන එක මාලිමාවෙන් හදුන්වලා දීපු අලුත් දෙයක්ද? ඒ ක තමය් ක්‍රමේ.. ඕනැම කෙනෙකුට ඇප ඉල්ලන්න පුලුවන්.. නඩුව යනකන්.. පරීක්ශන කරනකන්.. එතෙක් ඕනැම කෙනෙක් නිවැරදි කරුවෙක්.. නඩුවෙන් පැරදුනොත් කෙලින්ම ඇතුලේ ඇප නෑ .. ඒකය් විදිය..
@apidennalive
@apidennalive Күн бұрын
​@@gajalanka95දැන් නඩුව අහලා ඉවරවෙනකන් ඇප හම්බවෙන එක මාලිමාවෙන් හදුන්වලා දීපු අලුත් දෙයක්ද? ඒ ක තමය් ක්‍රමේ.. ඕනැම කෙනෙකුට ඇප ඉල්ලන්න පුලුවන්.. නඩුව යනකන්.. පරීක්ශන කරනකන්.. එතෙක් ඕනැම කෙනෙක් නිවැරදි කරුවෙක්.. නඩුවෙන් පැරදුනොත් කෙලින්ම ඇතුලේ ඇප නෑ .. ඒකය් විදිය..
@gunathilakedissanayake5245
@gunathilakedissanayake5245 Күн бұрын
මේ වැරදි කල නිලධාරීන් ගැන රටේ ජනතාව දැනූවත් කිරීම රජයේ වගකීමකි.
@AjithKumara-vg1fw
@AjithKumara-vg1fw Күн бұрын
නීතීපතී❤ඉවත්❤නොකොලොත්❤අනුර 😂ඉවරයී
@apidennalive
@apidennalive Күн бұрын
දැන් නඩුව අහලා ඉවරවෙනකන් ඇප හම්බවෙන එක මාලිමාවෙන් හදුන්වලා දීපු අලුත් දෙයක්ද? ඒ ක තමය් ක්‍රමේ.. ඕනැම කෙනෙකුට ඇප ඉල්ලන්න පුලුවන්.. නඩුව යනකන්.. පරීක්ශන කරනකන්.. එතෙක් ඕනැම කෙනෙක් නිවැරදි කරුවෙක්.. නඩුවෙන් පැරදුනොත් කෙලින්ම ඇතුලේ ඇප නෑ .. ඒකය් විදිය..ඇප ගන්නවා කියන්නේ ගෝටගේ කාලේ වගේ නිදොස්කොට නිදහස් නෙවෙය් හොදේ .
@dgayanm57
@dgayanm57 20 сағат бұрын
අවුරුදු දහයක් නේද file එකට. ​@@apidennalive
@SleepyRoseBush-tp3ch
@SleepyRoseBush-tp3ch Күн бұрын
දැනුවත් කිරීම හරිම සතුටුයි
@gunathilakedissanayake5245
@gunathilakedissanayake5245 Күн бұрын
නීතිපති ඉවත් නොකලොත් රජයට දෙයියන්ගේ පිහිට තමයි.
@apidennalive
@apidennalive Күн бұрын
දැන් නඩුව අහලා ඉවරවෙනකන් ඇප හම්බවෙන එක මාලිමාවෙන් හදුන්වලා දීපු අලුත් දෙයක්ද? ඒ ක තමය් ක්‍රමේ.. ඕනැම කෙනෙකුට ඇප ඉල්ලන්න පුලුවන්.. නඩුව යනකන්.. පරීක්ශන කරනකන්.. එතෙක් ඕනැම කෙනෙක් නිවැරදි කරුවෙක්.. නඩුවෙන් පැරදුනොත් කෙලින්ම ඇතුලේ ඇප නෑ .. ඒකය් විදිය..ඇප ගන්නවා කියන්නේ ගෝටගේ කාලේ වගේ නිදොස්කොට නිදහස් නෙවෙය් හොදේ .
@amilthennakoon7384
@amilthennakoon7384 21 сағат бұрын
@@apidennaliveeth apaganne kohomada …? E me inna niladaringe durwala nadu gonu kirimak neweida …?me nadu gonu karanawanam e inna niladarin sudusu ayada
@ConfusedBakedCustard-ks8sv
@ConfusedBakedCustard-ks8sv Күн бұрын
ඔබගේ කතාව හරියටම හරි.👍👍
@ashansangeeth5098
@ashansangeeth5098 Күн бұрын
අනිවාර්යයෙන්
@deepikathotahewa
@deepikathotahewa Күн бұрын
මරු බඩුටික ඇවිල්ල හිටියෙ. නිමල් ලන්සා අර ගෝටගෙ ලේකම් ද මොකාද එකත් හිටියා
@jothirathna8885
@jothirathna8885 Күн бұрын
හරියට හරි ගුණේ අයියා
@asokajayawardene5360
@asokajayawardene5360 Күн бұрын
රනිල් පත්කල නීතීපතී කල අමන වැඩක් ඒ ක නිසා ඔය නීතීපති අයින් කර යූතූයි
@hectorNanayakkara
@hectorNanayakkara Күн бұрын
ඔබ හරියටම හරි. මේ ආණ්ඩුවට තවදුරටත් හුරතල් වෙවී ඉන්න අයිතියක් නැතිබව තේරුම්ගත යුතුයි.
@jiminpark.1013
@jiminpark.1013 Күн бұрын
ඇප දීලා එලියට එද්දි, බන්ධනාගාර ගත කරද්දී මයික් අල්ලන එක නතර කරන්න ඕන. !!!
@ChandrawSaara
@ChandrawSaara Күн бұрын
Aeeka.maadayaya
@GunawardanaHA
@GunawardanaHA 21 сағат бұрын
ඔබ හරියටම හරි , මෙි ෆයිල් හදපු උදවියට පළමුව දඩුවමි දෙන්න , මෙිි අය කළේ රටම රැවටීමක්, තව දුරටත් මෙි වැඩෙි කරන්න ඉඩ සලසන්න නම් එපා,
@prasadhimasakorala
@prasadhimasakorala Күн бұрын
100% ක් ඇත්ත
@milanperera1105
@milanperera1105 Күн бұрын
මේක නම් 100% ඇත්ත සහෝදරයා
@niluedirisinghage1881
@niluedirisinghage1881 Күн бұрын
ආණ්ඩුව තදින්ම හිතට ගත යුතු දෙයක්
@sujeewahettiarachchi425
@sujeewahettiarachchi425 Күн бұрын
අධිකරණ ඇමතියි, නියෝජ්‍ය අධිකරණ ඇමතියි පණ මදි . කයිවාරුව විතරයි
@ChandrawSaara
@ChandrawSaara Күн бұрын
Habai.thwama.Lokkatha tikak.pana tiyana.bawa.peenawaa
@clementfernando3914
@clementfernando3914 Күн бұрын
තවමත් මේ තක්කඩි වෙනුවෙන් ගොංපස් අල්ලන කාලකන්නි ජනතාවක් මේ රටේ ඉන්නවා,චමියා ,උන්ට මොනවා උනත් අර තක්කඩි යෙහෙන් වැජබෙනවාට ඒකලා කැමතියි,කන්න නැති උනාට ඒකලාට ප්‍රශ්නයක් නෑ🎉🎉❤❤
@Catman346
@Catman346 Күн бұрын
නිතීපති අයින් කරන්න ඕනි නැත්තන් ආණ්ඩුවට Bs
@aneeseetes6956
@aneeseetes6956 Күн бұрын
ඔබ තුමා හරියටම හරි .👍
@nomaperera9882
@nomaperera9882 Күн бұрын
සහතික ඇත්ත කතාව පුතා.❤
@donj.christy2308
@donj.christy2308 Күн бұрын
සම්පූර්ණ ඇත්ත කතාවක් ඒවූනාට ඔහොම පැහැදිලි කරපූ එක හොදයි..❤❤
@darshanalakmal9907
@darshanalakmal9907 Күн бұрын
සුපිරි පැහැදිලි කිරීමක්, wow, Excellent 💪
@SujeewaSamanthi-n5e
@SujeewaSamanthi-n5e Күн бұрын
🎉 ඔයා හරි මල්ලි
@nissankafernando7636
@nissankafernando7636 Күн бұрын
Brother u massage is correct to the dot. ❤❤❤
@sisirasuwarna1367
@sisirasuwarna1367 Күн бұрын
සුපිරි පැහැදිලි .කිරීමක්
@manojmanjula9563
@manojmanjula9563 Күн бұрын
ඉතා වටිනා දෙයක් මතු කලා❤
@susanthahewamudalige5538
@susanthahewamudalige5538 Күн бұрын
ගුනේ අයියා ඔයා නම් සුපිරි❤❤❤❤❤❤❤❤
@supunsarath4672
@supunsarath4672 Күн бұрын
ගුනෙ මචං උඹ හරි⁣
@thusithwijesinghe8772
@thusithwijesinghe8772 Күн бұрын
Harima pahadili gune ayye
@DininiSandunika98-kb2if
@DininiSandunika98-kb2if 16 сағат бұрын
බමුනුකුලේ ,,,, බමුනුකුලේ ,,,,, බමුනුකුලේ ,,,,, කුලුනු තුනේ,,,,
@upendramadduma8621
@upendramadduma8621 Күн бұрын
කතාව ඇත්ත සහෝදරයා 👍
@sukithranasinhe2944
@sukithranasinhe2944 Күн бұрын
හරියට හරි ගුණේ.....
@romesh.wijetunge
@romesh.wijetunge Күн бұрын
මීට වඩා හොඳයි එකතුවෙලා අපිව හිරේ දැම්මනම්
@thusharahewage2273
@thusharahewage2273 Күн бұрын
සහතික ඇත්ත .. 👌💯
@maheshgajanayaka4851
@maheshgajanayaka4851 13 сағат бұрын
Good analysis, keep it up.
@ShironiRasanayagam
@ShironiRasanayagam Күн бұрын
You are absolutely correct Gune Aiya, thank you.
@sirilalranjith5857
@sirilalranjith5857 Күн бұрын
කතාව සම්පූර්ණයෙන්ම ඇත්ත.මෙහෙම ගියොත් අපිටත් ගම්වලට මූණ දෙන්න බැරි වෙනවා
@ranithakannangara5782
@ranithakannangara5782 Күн бұрын
Good explanation
@dreamsstore5378
@dreamsstore5378 Күн бұрын
ආන්ඩුවේ ගමන තීරනය වෙන්නේ මේ මත... අපි බලාගෙන ඉමු මොකද වෙන්නේ කියලා...😊
@apidennalive
@apidennalive Күн бұрын
දැන් නඩුව අහලා ඉවරවෙනකන් ඇප හම්බවෙන එක මාලිමාවෙන් හදුන්වලා දීපු අලුත් දෙයක්ද? ඒ ක තමය් ක්‍රමේ.. ඕනැම කෙනෙකුට ඇප ඉල්ලන්න පුලුවන්.. නඩුව යනකන්.. පරීක්ශන කරනකන්.. එතෙක් ඕනැම කෙනෙක් නිවැරදි කරුවෙක්.. නඩුවෙන් පැරදුනොත් කෙලින්ම ඇතුලේ ඇප නෑ .. ඒකය් විදිය..ඇප ගන්නවා කියන්නේ ගෝටගේ කාලේ වගේ නිදොස්කොට නිදහස් නෙවෙය් හොදේ .
@ranjithbng3678
@ranjithbng3678 Күн бұрын
ඔබ හරියටම හරි
@wasanthakulathilaka2169
@wasanthakulathilaka2169 Күн бұрын
මෙි ආන්ඩුවෙි උන්ට මෙිවා කොචිචර කීවත් වැඩක් නෑ
@ChandrawSaara
@ChandrawSaara Күн бұрын
Aeeka.thamai.aththa
@ChandrawSaara
@ChandrawSaara Күн бұрын
Mee.gollo.Kara.gannema.vinaasayai. Aaraksaawa.wadi.karaganna..iitha.viswaasa.aya.gogaak.paht.karaganna.awadiyen inna.baya.natuwa..thiirana.ganna.janataa.aadaraya.hama.daama.tiyei. Dan.vihiluwak.see.penei.pirihiima.walak.viya.nohee..obaht.iwarai. Aapith.iwarai.
@apidennalive
@apidennalive Күн бұрын
දැන් නඩුව අහලා ඉවරවෙනකන් ඇප හම්බවෙන එක මාලිමාවෙන් හදුන්වලා දීපු අලුත් දෙයක්ද? ඒ ක තමය් ක්‍රමේ.. ඕනැම කෙනෙකුට ඇප ඉල්ලන්න පුලුවන්.. නඩුව යනකන්.. පරීක්ශන කරනකන්.. එතෙක් ඕනැම කෙනෙක් නිවැරදි කරුවෙක්.. නඩුවෙන් පැරදුනොත් කෙලින්ම ඇතුලේ ඇප නෑ .. ඒකය් විදිය..ඇප ගන්නවා කියන්නේ ගෝටගේ කාලේ වගේ නිදොස්කොට නිදහස් නෙවෙය් හොදේ .
@AjithKumara-vg1fw
@AjithKumara-vg1fw Күн бұрын
ගුනේඅයීය බුදුසරණ යීඔබට ❤❤❤❤
@dilumsyms9335
@dilumsyms9335 Күн бұрын
නිවැරදි කතාව
@SarathKuranage
@SarathKuranage Күн бұрын
Gune anura bayai neethipathita.
@mohamedrezvi6429
@mohamedrezvi6429 Күн бұрын
You are absolutely right
@helanthigunaweera76
@helanthigunaweera76 Күн бұрын
Great advice🎉🎉🎉🎉❤❤
@donalddemel6623
@donalddemel6623 Күн бұрын
100% agreed
@pali516
@pali516 Күн бұрын
නඩු තීන්දුව නොවේ ඇප නියම කිරීමක් පමනයි. තීන්දුවක් දෙන්න නඩුව අසා අවසන් කරන්න ඕන.
@amishkadissanayake
@amishkadissanayake Күн бұрын
Good job මචන්
@Gamekolla-g6w
@Gamekolla-g6w Күн бұрын
Machan gune mawa aliyata dapu aka hariyatama hari oka minissunta thyaranna
@wasanthadisanayaka3789
@wasanthadisanayaka3789 Күн бұрын
මම දන්න විදියට පොදු දේපල පනත යටතේ නඩු දාපුවම රු 25000 ට වැඩිනම් ඇප දෙන්න බැ ලක්ෂ 60 ක්‌ අවබාවිතා කල එකා ඇප අරන් පොර ටෝක් දීල ගෙදරත් යනව,
@ThusharaRoshan-ij7xo
@ThusharaRoshan-ij7xo 23 сағат бұрын
Sahathika aththa kathawa bro kiyala wadak na
@nuwanhettiarachchi3023
@nuwanhettiarachchi3023 Күн бұрын
Totally agree. Some of these organizations looks like to be "Heroes Factories".
@wijedasananayakkara5483
@wijedasananayakkara5483 Күн бұрын
මචං මිනිහත් නීතිඥයෙක්ලු නේද? මට හරියටම මතක නැහැ ඒක.අනිවාර්‍යයෙන්ම මිනිහ නීතීඥයෙක් නම් මිනිහ නීති විදුහලේ විභාගවලින් පාස් වෙන්න මෙයා වෙනුවට වෙන කෙනෙක් වත් ලිව්වද?ඒ වගේම ඔය නීතිපති දෙපාර්තමේන්තුවේ පොරවල් ටික ආපහු නීති විදුහලට යවල නීතිය ඉගැන්වුවොත් නරකද? මුන් මේ දෙපාර්තමේන්තුවට බැදිල ඉන්නේ මුන්ට හරියට පුද්ගලිකව නඩු ලැබෙන්නේ නැති හින්ද බඩ වඩා ගැනීමේ පරම අරමුනින්ද?
@susilayupala2959
@susilayupala2959 Күн бұрын
Anniwarayenma kathawa hariyatama hari kalakanni porwal inna ratak. ❤️✝️🙏👍🇱🇰😱😱
@KushanIroshana
@KushanIroshana Күн бұрын
Minihath lawyer minihage mallith lawyer
@UserKGFJohnson
@UserKGFJohnson Күн бұрын
මුන් ඔක්කොම එක වල්ලේ පොල් . හැබැයි දැන් ජනතාවට මෝඩ නැ. උන් හා ව්නිසුරුවරු ගැනත් Nppඑක ගැනත් ජනතාව හොඳ ට දන්නවා . ඔබ කියන ව්ධියට නිළධාරිහොරු ඉවත්කර අලුතින් පත්කලාත් උනුන් හොරු නම් Nppඑක මොනවා කරන්නද ?
@gunarathnagm5546
@gunarathnagm5546 Күн бұрын
මිනිහ පතෝලය වගේ ඒ පැත්තට මේ පැත්තට පැන පැන හොරාකාපූ කම්බ හොරෙක්.අල්ලන්න බැරි විධියට හොරකම් කරල තියෙනව නම් ඒවට නඩු දාන්න එපා.එතකොට හොරු වීරයො වෙනව.අනුර ප්‍රියදර්ශන තමයි නිදර්ශනය
@tamarasenevirathna9419
@tamarasenevirathna9419 Күн бұрын
Meyage nena lu ministry eke legal officer.ekayi mewa ehema wenne.AKD ta thiyenne oya oda inna noladari ayin karanna. nithipathiyath ehemalu.
@dhanujaweerasekara1610
@dhanujaweerasekara1610 Күн бұрын
මෙම චැනල් එක සම්බන්ධව බුද්ධිමතුන් මනා අවබෝධයකින් සිටිය යුතුයි. මෙම චැනල් එක නොබෝ දිනකින් රජයට මඩ ගසනු ඇත. රටට ජයවේවා......!
@spacewalker6580
@spacewalker6580 Күн бұрын
හරක් වැඩ කලොත් මඩ නාන්න වෙනවා බ්‍රෝ.. ඒක වලක්ව ගන්න කියලා තමා මේ සිංහලෙන් කියන්නේ..
@wasanthadisanayaka3789
@wasanthadisanayaka3789 Күн бұрын
කඩුව රත්තරන් කියලා ඇන ගත්තොත් මැරෙනවා ඒකයි කියන්නෙ ආණ්ඩුව හදපු මිනිස්සු අමාරුවේ වැටෙනව මේ වගේ වැඩවලින් කියලා
@smaduraliyanage880
@smaduraliyanage880 Күн бұрын
මාර සීන් එකක්... මාද්‍ය මගින් කෑ ගහනව නඩු කෝ නඩු කෝ කියලා.. පහුගිය පාලන කාල වල නඩු හදල තියෙන්නෙම බේරෙන්න.. හැම තැනටම දේශපාලනය රිංගාවල system ඔක්කොම විනාශ කරල තියෙන්නෙ... නඩු පරක්කු වෙනකොට බෙරිහන් දෙන අය මේක දන්නවාද
@apidennalive
@apidennalive Күн бұрын
දැන් නඩුව අහලා ඉවරවෙනකන් ඇප හම්බවෙන එක මාලිමාවෙන් හදුන්වලා දීපු අලුත් දෙයක්ද? ඒ ක තමය් ක්‍රමේ.. ඕනැම කෙනෙකුට ඇප ඉල්ලන්න පුලුවන්.. නඩුව යනකන්.. පරීක්ශන කරනකන්.. එතෙක් ඕනැම කෙනෙක් නිවැරදි කරුවෙක්.. නඩුවෙන් පැරදුනොත් කෙලින්ම ඇතුලේ ඇප නෑ .. ඒකය් විදිය..ඇප ගන්නවා කියන්නේ ගෝටගේ කාලේ වගේ නිදොස්කොට නිදහස් නෙවෙය් හොදේ . කට උත්තර ගන්න එන හැම එකාවම අල්ලලා හිරේ දාන්න ගියොත් ලකාවේ තව හිරගෙවල් 1000ක් වත් හදන්න වෙය්.. අදිකරන ක්‍රියාවලියට ඇගිලි ගහන්න ඇමතිට බෑ හැබැය් වැඩේ මගින් නතර නොවී අල්ලගෙන යන එක සුදුසු පුද්ගලයින් පත් කරන එක ඇමති තිතටම කරනවා.. ඒක තමය් ක්‍රමේ.. මේවා නඩු මිසක් පලිගැනීම් නෙවෙය්
@DayanandadaAbeysinghe
@DayanandadaAbeysinghe Күн бұрын
Is this yapa who did all documentation to oust former Chief Justice? If so what a clean guy.
@lakshithahh60
@lakshithahh60 Күн бұрын
Great.totally agree ❤🎉
@upulmak5037
@upulmak5037 Күн бұрын
යපා බයේ හිටියේ උසාවිය පලමු පාරම හිරේ දායි කියල
@apidennalive
@apidennalive Күн бұрын
දැන් නඩුව අහලා ඉවරවෙනකන් ඇප හම්බවෙන එක මාලිමාවෙන් හදුන්වලා දීපු අලුත් දෙයක්ද? ඒ ක තමය් ක්‍රමේ.. ඕනැම කෙනෙකුට ඇප ඉල්ලන්න පුලුවන්.. නඩුව යනකන්.. පරීක්ශන කරනකන්.. එතෙක් ඕනැම කෙනෙක් නිවැරදි කරුවෙක්.. නඩුවෙන් පැරදුනොත් කෙලින්ම ඇතුලේ ඇප නෑ .. ඒකය් විදිය..ඇප ගන්නවා කියන්නේ ගෝටගේ කාලේ වගේ නිදොස්කොට නිදහස් නෙවෙය් හොදේ .
@gaminimithrasena4197
@gaminimithrasena4197 Күн бұрын
Very very correct bro
@mohammedshamil-x2s
@mohammedshamil-x2s 20 сағат бұрын
YES I AGREE WITH YOU
@AsankaShammi-t6j
@AsankaShammi-t6j Күн бұрын
අනිවාර්‍යයෙන් මුලින් කෙලවන්න ඕන බාග ෆයිල් කාරයන්ට තමා 😂😂
@حنشمسنسنسنسنيمينسنسنسمس
@حنشمسنسنسنسنيمينسنسنسمس Күн бұрын
Hariyata hari guna harima watina kataw
@subramaniyamsridharan3922
@subramaniyamsridharan3922 Күн бұрын
Government official's have not changed yet
@smallHead-x2q
@smallHead-x2q Күн бұрын
As far as we know miss use of public funds has no bail ???? 😮 yes or no ??
@albunperera1055
@albunperera1055 Күн бұрын
Police is not doing it technically in compliance with law....that's y he is getting bail ...it may be weak complaining intensionaly by these supporters...
@smallHead-x2q
@smallHead-x2q Күн бұрын
@albunperera1055 mmm very interesting 🤔 if there was reasonable doubt he wouldn't have gone free ya ? The suspense is killing 😳
@mohamedrezvi6429
@mohamedrezvi6429 Күн бұрын
Brother pls explain me.Next Court on May 6th .What is the reason this case postpone on again May 6th. Government should be inquire deeply. It means minister Hashana rajakaruna should take action immediately.
@Kuwait-lw4qe
@Kuwait-lw4qe Күн бұрын
100% true 🎉
@donj.christy2308
@donj.christy2308 Күн бұрын
නැ නැ බබ්බූ තමයි උන් එලියට ඇවිල්ල ලොකූටොක් දෙනවා අපි stress වෙලා ඉන්නෙ 😢😢
@raviliyan2669
@raviliyan2669 21 сағат бұрын
මේ දූෂිත නිලධාරීන් එකෙක්වත් මේ ආණ්ඩුව පිහිටවන්න ඡන්දෙ දුන්න උන් නෙමෙයි. මුං ලවා නීතිය ක්‍රියාත්මක කරවන්න බලාපොරොත්තු වෙනවා නම් විහිළුවක්.. අදත් නීතිපති සහ සී අයි ඩී එකතුවෙලා අනුරට aරින හැටි බලන්න පුළුවන්..අඩුම වශයෙන් මේ ආයතන වල ජනාධිපති අධීක්ෂණ කාර්යය මණ්ඩලයක්වත් ස්ථාපනය කළ යුතුයි අලුතෙන් හෝ නීති හදලා
@rosemaryperez3994
@rosemaryperez3994 Күн бұрын
If the Attorney General is not doing his job honestly and properly he should immediately be kicked off...sacked .
@kamalk1929
@kamalk1929 Күн бұрын
Wena rataka nam oka hadapu ekata job eka tiyenne dawasai..😂😂😂. Anurata kelawena eke set karanne mun.😂
@Ravindrakirindigala
@Ravindrakirindigala Күн бұрын
අධිකරණ ඇමතිතුමා, අනුර සහෝදරයා මොනවාහරි කරනකං ඉන්නැතුව වැඩේ අතට ගන්න. රටක බලාපොරොත්තු එක්ක සෙල්ලං කරන්න එපා. විපාක විඳින්න වෙන්නෙ අතලොස්සක් හැර මුළු රටටම.
@AriyawanshaJayarathna
@AriyawanshaJayarathna 17 сағат бұрын
මුන් තාමත් මේව මේ විදියටම කරන්නෙ අධිකරන ඇමති පඹයෙක් බව දන්න නිසයි .
@riswanshaheed
@riswanshaheed Күн бұрын
මෙහෙම ගියානම් පුනරුදය යහපාලනය තත්වයට වැටෙන්නට ලඟයි
@apidennalive
@apidennalive Күн бұрын
දැන් නඩුව අහලා ඉවරවෙනකන් ඇප හම්බවෙන එක මාලිමාවෙන් හදුන්වලා දීපු අලුත් දෙයක්ද? ඒ ක තමය් ක්‍රමේ.. ඕනැම කෙනෙකුට ඇප ඉල්ලන්න පුලුවන්.. නඩුව යනකන්.. පරීක්ශන කරනකන්.. එතෙක් ඕනැම කෙනෙක් නිවැරදි කරුවෙක්.. නඩුවෙන් පැරදුනොත් කෙලින්ම ඇතුලේ ඇප නෑ .. ඒකය් විදිය..ඇප ගන්නවා කියන්නේ ගෝටගේ කාලේ වගේ නිදොස්කොට නිදහස් නෙවෙය් හොදේ .
@rajasekaransevgan1706
@rajasekaransevgan1706 Күн бұрын
Anura P yapa parisara anethi kaale uge geheni ( private secretary ) apadrawya walin viduliya dena project ekata pagawa illuwa ( year 2004 approximately )
@fixityaon9774
@fixityaon9774 Күн бұрын
0:50 චූදිතයො නිදහස්වන එක එදා වගේම අදත් වෙනඑක අලුත් දෙයක් නෙමේ🤣 ඔටිටුයි මුන් හෙටටත් මුන් කයියෙ නායකල තමයි🤣🤣🤣
@chandanadissanayake9916
@chandanadissanayake9916 Күн бұрын
ඇත්තම කිවිවා .... මේ පාරත් කරල තියෙන්නේ ඒකම තමයි....
@apidennalive
@apidennalive Күн бұрын
දැන් නඩුව අහලා ඉවරවෙනකන් ඇප හම්බවෙන එක මාලිමාවෙන් හදුන්වලා දීපු අලුත් දෙයක්ද? ඒ ක තමය් ක්‍රමේ.. ඕනැම කෙනෙකුට ඇප ඉල්ලන්න පුලුවන්.. නඩුව යනකන්.. පරීක්ශන කරනකන්.. එතෙක් ඕනැම කෙනෙක් නිවැරදි කරුවෙක්.. නඩුවෙන් පැරදුනොත් කෙලින්ම ඇතුලේ ඇප නෑ .. ඒකය් විදිය..ඇප ගන්නවා කියන්නේ ගෝටගේ කාලේ වගේ නිදොස්කොට නිදහස් නෙවෙය් හොදේ .
@albunperera1055
@albunperera1055 Күн бұрын
Niyama point eke...@14.25
@tharangajayamangala2606
@tharangajayamangala2606 Күн бұрын
ඇත්ත කතාව
@antonyowan9636
@antonyowan9636 Күн бұрын
AKD එයාගේ බලය මේ ගේම් එකේ මුලින්ම පාවිච්චි කරේ නැත්නම් AKD ට අන්තිමට වෙන්නේ ගෝටා ට වෙච්ච දේ නෙමේ ඊටත් වඩා දෙයක්.
@dmggunathilaka3218
@dmggunathilaka3218 21 сағат бұрын
අධිකරණය දෝෂ සහිතයි කියලා තීන්දු දෙන හැම නඩු ගොනුවක්ම සකස් කළ නිළධාරියාගෙන් හේතු විමසීමේ ක්‍රියාවලියක් රජය විසින් වහාම ආරම්භ කළ යුතුය .
@MohamedLareef-l3b
@MohamedLareef-l3b Күн бұрын
Yes Bro I agreed
@WoshingtonKurera
@WoshingtonKurera Күн бұрын
Gune aiya kathawe atthai mepail liyepu horehaththewe hiredapalla
@nayanthara3277
@nayanthara3277 Күн бұрын
❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤
@winithakumarirathnayake2621
@winithakumarirathnayake2621 Күн бұрын
මේ ,comment දාල තියෙන බොහොම දෙනෙක් ටත් ගුනෙ අයියා කියන දේ තේරුම් අරගෙන නැහැ .
@gemunuwickramasingha1050
@gemunuwickramasingha1050 Күн бұрын
නීති පති දැන් එ ලොව යවන්න කාලය පැමින ඇත.
@sumithradonsubasinghe6452
@sumithradonsubasinghe6452 Күн бұрын
Niyama kathawa
@S.RKumar-x8t
@S.RKumar-x8t Күн бұрын
Neethi pathi karyaleta game kollo danda😂😂😂😂😂
@priyanifrancis4122
@priyanifrancis4122 Күн бұрын
නිලදාරීන් හැම තැනම වනේ😂😂
@SarathBandara-o7k
@SarathBandara-o7k Күн бұрын
Ediri case okkama oyawediyata thama gune Malli oyata dukaida lokka 😅😅😅
@wsksanjaya
@wsksanjaya Күн бұрын
hodanawa nam gune wage hodann one ;)
@wimalattanayaka6294
@wimalattanayaka6294 Күн бұрын
ආණ්ඩුව කයිවාරු ගහල වැඩක්් නෑ ජනතාව බලාපොරොත්තු වන විදිහට වැඩ සිද්ධ වෙන්න ඕන.එහෙම නැත්තං ඕනම හොරෙකුට තමන්ගේ පාඩුවේ ඉන්න ඇරලා ආණ්ඩුවත් පාඩුවේ ඉන්න ඕනේ
@apidennalive
@apidennalive Күн бұрын
දැන් නඩුව අහලා ඉවරවෙනකන් ඇප හම්බවෙන එක මාලිමාවෙන් හදුන්වලා දීපු අලුත් දෙයක්ද? ඒ ක තමය් ක්‍රමේ.. ඕනැම කෙනෙකුට ඇප ඉල්ලන්න පුලුවන්.. නඩුව යනකන්.. පරීක්ශන කරනකන්.. එතෙක් ඕනැම කෙනෙක් නිවැරදි කරුවෙක්.. නඩුවෙන් පැරදුනොත් කෙලින්ම ඇතුලේ ඇප නෑ .. ඒකය් විදිය..ඇප ගන්නවා කියන්නේ ගෝටගේ කාලේ වගේ නිදොස්කොට නිදහස් නෙවෙය් හොදේ . කට උත්තර ගන්න එන හැම එකාවම අල්ලලා හිරේ දාන්න ගියොත් ලකාවේ තව හිරගෙවල් 1000ක් වත් හදන්න වෙය්.. අදිකරන ක්‍රියාවලියට ඇගිලි ගහන්න ඇමතිට බෑ හැබැය් වැඩේ මගින් නතර නොවී අල්ලගෙන යන එක සුදුසු පුද්ගලයින් පත් කරන එක ඇමති තිතටම කරනවා.. ඒක තමය් ක්‍රමේ.. මේවා නඩු මිසක් පලිගැනීම් නෙවෙය්
@RachithaPrasad-ur5fy
@RachithaPrasad-ur5fy Күн бұрын
Machang gune aiya me aanduwa enna ennama daanne pada show,den anurapriya darshnath aniwaaryenma nidhas wenawa,thawa loku sho akkuth awillathiyanaw tiraan alas cantainar (kudu) nidahaskala kiyala.API DAN RAJAYA WISINMA PACHA KARMIN INNAWA.RAJYE AAYUSHA ENNA ENNAMA KETI WEGENA ENWAAAAA.HARI DUKAI APATA WECHCHA DE.
@donj.christy2308
@donj.christy2308 Күн бұрын
නැ දැන් නෑ මලයා CID එනකොට වටෙට අරුන්වත් පස්සෙන් ගෙන්වන්න තමයි ඕකා ඔය විදිහට දගලන්නෙ.. ඇයි ඉතින් අනූරට ඕක දන්නෙ නැද්ද?????😢
@sampaththushi4019
@sampaththushi4019 Күн бұрын
Owa ඇප ලැබෙන ඒවා
@priyanthathilakasiri7127
@priyanthathilakasiri7127 Күн бұрын
ගුනේ මේ රටේ පොලීසිය නීතිපතිය කියන්නේ හොර ගුහාවක් කියලා හොදටම පේනවා,,මේ වගේ කුනු වෙලා ඕජස් ගලන මිනිස්සු මේ වගේ ආයතන වලින් එලවලාම දාන්න ඕනේ,තුනෙන් දෙකේ බලයක් තියාගෙන මේ ආන්ඩුව මොනවා කරනවාද කියලා අපිටත් ලොකු ගැටලුවක්,,අනුර කුමාරට මේ බලය තුලනය කරගන්න බෑ වගේ ,ලොකු කයි ටෝක් වලින් රටක් හදන්න බෑ කියලා තේරුම් ගන්න ඕනේ.
@MohamedLareef-l3b
@MohamedLareef-l3b Күн бұрын
AKD must thing Again Again
@KapilaNalka
@KapilaNalka Күн бұрын
Hariyatama hari
@namalperera3902
@namalperera3902 Күн бұрын
Fcid eka haki ikmanin pihitola neethipathiye me file 44000 ma adeekshanaya kala yuthui, ethakota patta kalakanni horu rasak nikamma alla ganda puluwan, kalaya mudal ithiri karagena
@MaduraPrasanna-lk7ci
@MaduraPrasanna-lk7ci Күн бұрын
Malima anduwa c.i.d eka one day service ekak karala. Ganna un Yanawa😅 Enawa😮
ඇයි මෙහෙම කරන්නේ
37:28
Bharatha Thennakoon
Рет қаралды 13 М.
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН