Gune Aiyage Kamare - Vlog Ep 231 - රාජ්‍ය සේවයට ආණ්ඩුව කරන්න යනදේ

  Рет қаралды 18,513

Gune Aiyage Kamare

Gune Aiyage Kamare

Күн бұрын

Buy Gune Aiya a plain tea : / guneaiyagekamare
Bakannila - / @bakannila_lol
for Coporate inquries : +9471 113 3930
Our Facebook : / guneaiyagekamare
ලිං කටින් වැටී ලිං කටින් ම ගොඩ ආවේ නැතූව පොලවට පස් උනු උන් ඕනෑතරම් ය.
ගොඩ ඉඳන් බිම බලන් ඉන්න උන්ට වැඩිය ලිඳේ ඉන්න ගොම්බෝ අහස දැක ඇත්තේය.
ලිඳෙන් වතුර බීලා මුහුදට ආවැඩුවාට උල්පත් එක්ක යාලු ලිඳ ට ගානක්වත් නැත්තේය.
ඩයිනෝසර් size ලෝකයක අපි කැහුටු කුහුඹුවන් ය. කිසිවකට නිශ්චිත නිර්වචන නැත.. අපි කියන්නේ අපි ට හිතෙන දේය. ඔබ‍ට ඇහෙන්නේ ඔබ‍ට ඕන දේය.
ලෝකය ඔහේ ගලා යන්නේය..අපේ සිනහා මල් ලෙස පිපෙන්නේය.
අපේ කඳුළු ගල් ලෙස මිදෙන්නේය.
ඒ නිසා මල් අඩුය
. ගල් වැඩිය..
Lets Look at Sri Lankan society in a differnt light. Let's share your opinion about day to day things - Gune Aiyage Kamare is where we can do all that.
Welcome to
#guneaiyagekamare #guneaiya

Пікірлер: 150
@thissadissanayaka1473
@thissadissanayaka1473 5 күн бұрын
සම්පූර්ණ කතාවෙම අහක දාන්න එක වචනයක් නෑ..❤❤ ආදරෙයි ආදරෙයි..
@mangalikaaththatage8639
@mangalikaaththatage8639 5 күн бұрын
අපේ රටේ මිනිස්සු වැස්සත් බනිනවා වැස්සෙ නැතත් බනිනවා.මිනිසුන්ගේ චින්තන වෙනසක් කරන්න තමා ඕන.මේ වගේ වැඩසටහන් බලනවනම් ටිකක් හෝ වෙනස් වෙයි.ඔබ කරන විග්‍රහ සුපිරියි .❤❤❤❤
@susilayupala2959
@susilayupala2959 5 күн бұрын
🧭🧭❤️👍🙏✝️🏆🏆🏆🇱🇰🇱🇰🇱🇰🇱🇰
@kapilabandara1001
@kapilabandara1001 5 күн бұрын
ගුනෙ අයියේ ඔයාගෙ තර්කෙට මම් 1000% එකගයි....ආන්ඩුවට විරෝදය පානව විතරයි විපක්ෂ කාරයෝ මිනිස්සුන්ගෙ හිත දිනාගන්න උවමනාවක් නෑ......😂😂😂😂😂😂😂😂
@prasannapradeep4771
@prasannapradeep4771 4 күн бұрын
ඔයාගෙ කතාවට නම් මම 100% එකගයි ඒත් බහුතරයක් රජයේ රස්සාව කිවුවහම පෙන්ශන් එක ගැන ලොකුවට හිතනවා... උන්ට තේරෙන්නෙ නැති අනිත් දේ තමයි උන් පෙන්ශන් යන කාලෙ වෙනකොට ඒ පඩියෙන් කරන්න පුලුවන් මහ ලොකු දෙයක් නෑ කියන එක... 😂😂😂😂
@shyaminefaleel6746
@shyaminefaleel6746 5 күн бұрын
අය වැයෙන් පස්සේ බලමු ආන්ඩුවේ නිශ්පාදන ආර්තික සැලසුම් ගුනේ අයියේ මීට වඩා හොද ආන්ඩුවක් නම් මේ කපේට පේන තෙක් මානෙක නෑ හොදේ. ජයවේවා ඔබට.
@PrasadNanayakkara-v6p
@PrasadNanayakkara-v6p 5 күн бұрын
ඉතාම සාධාරණ කතාවක් ගුණෙ අයියා ඔබට ජය වේවා
@smaduraliyanage880
@smaduraliyanage880 4 күн бұрын
රජයට සේවකයෝ අව්රුදු හතර පහකට බඳවාගෙන නෑ..රාජ්‍ය සේවකයෝ දහස් ගානක් වසරකට විශ්‍රාම යනවා... ප්‍රශ්නේ තියෙන්නෙ අවශ්‍ය තැන් වල නෑ.. දේශපාලුවෝ රස්සාවල් දීලා තියෙන්නෙ වරායේ, CTB එකේ, විදුලිබල මණ්ඩලේ ඇතුළු මණ්ඩල වල. පොලිසිය, රේගුව, ගුරුවරු, බන්ධනාගාර, සුරා බදු, කස්ටම්, සෞක්‍ය වගේ ,... තැන් වල සේවක පුරප්පාඩු ඉතා වැඩිය්. ආණ්ඩුව ගන්න ඕනේ හරි සේවකයෝ හරි සුදුකම් එක්ක, හරි තැන් වලට.. පොහොට්ටු - සිලින්ඩර් - බය්යෝ කියනෙම මොලේ නැති සෙට් එකක්... අව්රුදු පනහක් හැටක් කොරල තියන දේවල් පේනවා
@anurarathnayake3461
@anurarathnayake3461 5 күн бұрын
විශිෂ්ඨ විග්‍රහයක් ස්තූතියි ගුනේමල්ලි උබට .
@mohamedrishard-fv6ez
@mohamedrishard-fv6ez 5 күн бұрын
ඔබ හරියි ගුනෙ අයියා. දවසකට දෙදාහක් ලේසියෙන්ම හොයන්න පුඵවන්. ගෙදර ඉන්නවුන් ට ඕනෙ 'පැන්සොන්" අරන් දෙන්න ආණ්ඩු රස්සාවෙන්.
@suniljayarathna2373
@suniljayarathna2373 5 күн бұрын
අයිය හරි අයියෙ❤❤❤❤
@sunilpremarathne-n4y
@sunilpremarathne-n4y 5 күн бұрын
ඉතාමත් විශිෂ්ට පැහැදිලි කිරීමක්. මහත්මයා.ස්තුතියි. ඔබට. 💐🙏
@gayanisrima4202
@gayanisrima4202 4 күн бұрын
ඔබේ කතා සියල්ලක්ම හරි කැමැත්තෙන් අහනවා .ඔබේ කතාව සහතික ඇත්ත.
@helanthigunaweera76
@helanthigunaweera76 4 күн бұрын
💯 agreed.no need to bear further...🎉🎉🎉❤
@nima8549
@nima8549 5 күн бұрын
උපාධි ධරයනි..දැන් කල්පනා කරලා බලන්ඩ ගුණේ අයියා කියන්නේ ඇත්තනේ. හා නැද්ද 🤌🗣
@manjulasolanga7437
@manjulasolanga7437 5 күн бұрын
රට බංකොලොත් එක ගැනයි අපි දුක්වෙන්න ඕනේ. මුන් හිගාකන ගමන් අභිමානය ගැන කතාකරනවා.මුන් හරිම කුහකයි ගුනෙ අයියා.🎉🎉🎉🎉🎉
@Sanjudias
@Sanjudias 5 күн бұрын
මෙන්න මේ වගේ අදහසක් තියෙන්නේ මට නම්... රාජ්‍ය සේවය කාර්යක්ෂම වෙන්න සහ පලදායි නොවන්න හේතුව බැලුවම ලොකුම හේතුව සේවක අතිරික්තය මිසක් වෘතිකයින් ගෙ අතිරික්තයක් නෙවෙයි
@NandaniParanavithana-x8b
@NandaniParanavithana-x8b 4 күн бұрын
ඔබේ කතාව සමඟ සම්පූර්ණයෙන් එකඟයි.
@SañathDharmadas
@SañathDharmadas 5 күн бұрын
සම්පූර්ණ ඇත්ත කතාව.
@ChulaSamarasinghe
@ChulaSamarasinghe 8 сағат бұрын
දීර්ඝ කාලයක් ඔබේ වැඩසටහන නිරීක්ෂණය කලා. තනි වචනයෙන් කිව්වොත් " නියමයි" ජයවේවා...!
@DonBlack67
@DonBlack67 5 күн бұрын
ආදරෙයි ගුණේ අනුරට වගේ!
@nilupadesilva2019
@nilupadesilva2019 5 күн бұрын
සහතික ඇත්ත.
@lalithhettiwaththa7210
@lalithhettiwaththa7210 5 күн бұрын
Appreciate ❤❤
@donmicheal100
@donmicheal100 4 күн бұрын
මිනිත්තු 11.17 වෙන කල් කියපු, තේරුම් කරපු ටික ඉතාමත්ම හරි/ පැහැදිලි .විපක්ෂයක් විදිහට තාමත් හැසිරෙන්න තේරෙන්නේ නෑ.
@vijitharajapaksha5746
@vijitharajapaksha5746 5 күн бұрын
වංසෙ කබල්ගාන පොරවල් ඉන්නකම් මේක ගොඩ යන්නෙ නෑ මචං
@bandulaunanbuwa5212
@bandulaunanbuwa5212 5 күн бұрын
❤❤❤ගුණේ, ඔයාගේ අදහස් සුපිරියි.❤❤❤
@jontijonti1692
@jontijonti1692 5 күн бұрын
ගුණේ පසුතල දර්ශනය ලස්සයි❤ විපක්ෂයේ උන්ට එල්ලෙන්න වැලක් නැතිව දැන් ඕල්දු මාදු වෙලා ඉන්නේ, ඉවසීමෙන් NPP 🧭 පාක්ෂිකයෝ වැඩ කරන්න ඕනා.
@WlKithsiri
@WlKithsiri 4 күн бұрын
ඇත්තම ඇත්තමයි.එක වචනයක් හිස් වචන නොවෙයි ඔබට ජය🎉🎉
@Meshawrsngh
@Meshawrsngh 5 күн бұрын
ඒ වගේ චාමෙට නිදහස් උත්සවයක් පවත්වන්න පුලුවන් NPP ආණ්ඩුවට විතරයි.අනිත් උන් ආවනම් බලන්න තිබ්බෙ ඊයෙ රඟන හැටි
@Roopikaweerasingha
@Roopikaweerasingha 4 күн бұрын
අායෙත් අපට හිටිය වගේ උන් ටිකක්ම බිහිවෙමින් පවතිනවා
@ajithkumarasiri8643
@ajithkumarasiri8643 5 күн бұрын
හරියටම හරි, මචං ගුනේ,
@chitraabeywardena8974
@chitraabeywardena8974 5 күн бұрын
Great video ❤. God bless you 🙏 ❤️
@housekandsman8519
@housekandsman8519 5 күн бұрын
පට්ට ❤❤
@sooriyawijeraythna8045
@sooriyawijeraythna8045 4 күн бұрын
You right 👍
@WasanthaPerera-ik1rs
@WasanthaPerera-ik1rs 4 күн бұрын
ගුණයව විපක්ෂේ නායකයා කරමු 😂😂❤🎉
@NjNada
@NjNada 5 күн бұрын
Verrygood ❤❤❤❤❤❤❤❤❤
@niroshakumari6249
@niroshakumari6249 5 күн бұрын
Excellent explanation
@dreemdreem6742
@dreemdreem6742 4 күн бұрын
oya kiyana serama eththa❤❤
@lakshithahh60
@lakshithahh60 4 күн бұрын
ඇත්ත❤
@chandranjayandran6574
@chandranjayandran6574 5 күн бұрын
Supper..... supper... and supper... 👊👊👊👊
@kagmanike9343
@kagmanike9343 5 күн бұрын
100% true
@SarathKalpage
@SarathKalpage 5 күн бұрын
Wivechanayata kalwedida manda. 1kkenek witharak kiyapu deta serawedida gune 😮😮❤❤🎉adarei hode
@breeze6918
@breeze6918 5 күн бұрын
👍👍👍👍👍
@chamathwaduge-combinedmath6667
@chamathwaduge-combinedmath6667 5 күн бұрын
ගුනේ අයිය සුපිරි පොරක්🌹🖤
@anushkarajeev5922
@anushkarajeev5922 5 күн бұрын
100% k ඇත්ත ගුණේ අයියා ❤
@SunilPgamage
@SunilPgamage 4 күн бұрын
ඒකනෙ කියන්නේ රෙද්දෙ බඩ ගිහිල්ලා තියෙද්දීත් බෙට්ට කෙලින්ද බලනවා කියලා 😂😂😂
@ashleygunawardena5378
@ashleygunawardena5378 5 күн бұрын
පට්ට පැහැදිලි කිරීම
@RIFDHI_JAMEEL
@RIFDHI_JAMEEL 5 күн бұрын
විපක්ෂයට දිනන විදිහත් කියන්න වෙලා තියෙන්නේ
@channatharanga2197
@channatharanga2197 5 күн бұрын
නිදහස් උත්සවෙ බැලුවෙ නැ හොද වෙලාවට එ ප්‍රශ්නෙ ඉවරයි.
@Ravindrakirindigala
@Ravindrakirindigala 5 күн бұрын
තරුණ පරපුර අතර ව්‍යවසායක උන්මාදයක් ඇති කරනවා කියලත් අනුර වේදිකාවල කිවුවා.. අයියෝ ඡංදෙ...🤨
@thennakoneranbanda6634
@thennakoneranbanda6634 5 күн бұрын
ඔය උපාධි දාරීන්ගෙ පලමු සිහිනය Doctor.
@amithfernando6671
@amithfernando6671 5 күн бұрын
❤️❤️❤️❤️❤️❤️
@RusiruSrijaya
@RusiruSrijaya 4 күн бұрын
ඔව විපක්ෂයේ ඉන්න පාන්කඩයන්ට අවබෝධ වෙන්න මොළයක් නැතිඑකට මොනව කරන්නද සහෝ....
@chamindapinnagoda1851
@chamindapinnagoda1851 5 күн бұрын
මචං ගුනේ අහපු පලවෙනි ප්‍රශ්නෙට දෙන්න තියෙන්නෙ මේ වගේ උත්ත්රයක්.දියවු,අකුලාගනිවු,අපිට එපා,වැඩිකරවු,රට විකුණනවා ඒ වගේ සටන් පාට නැති,හැමදාම කවුරුහරි රාජ්‍ය ආයතනයක්,ගොවියෝ,කම්කරුවො පාරේ උද්ඝෝෂණ නැති රටක ජීවත්වෙන්න නිදහස දැන් තියනවා😂😂😂
@piyaldesilvadevanarayana5891
@piyaldesilvadevanarayana5891 5 күн бұрын
මලඉලව් අභිමානය ක් ගැන කතා කරන උන්ට අමතකයි ඉන්දියාවේ හිඟන්නොත් ලංකාවට උන් හිඟාකාලා එකතුකරපු සල්ලි එවපු බව. ඒ මදිවට බංග්ලාදේශයෙන් ණය ගත්ත බව 😂😂😂 ඒ ගත්තුවත් උන් හොරාකාපු බව 😂😂😂
@stelladias5040
@stelladias5040 5 күн бұрын
Background එක නම් අජූතයි!😂
@tharindushanaka-b3f
@tharindushanaka-b3f 5 күн бұрын
ගොඩක් කෙල්ලො ආන්ඩුවෙ රස්සා හොයන්නෙ හොද කොල්ලෙක්ගෙ ඇගේ එල්ලෙන්න.බැන්දම නවතිනවා මිනිහා පලයං කිව්වත් වැඩට.😂😂
@abhayabandara
@abhayabandara 5 күн бұрын
There are more than 35,000 vacancies in public service. These vacancies will be filled up step by step.
@ThushaWijesinghe
@ThushaWijesinghe 5 күн бұрын
Well said
@nallaperumarupa5962
@nallaperumarupa5962 5 күн бұрын
❤❤❤❤❤❤❤
@wickramakaraluarachchigepr8606
@wickramakaraluarachchigepr8606 5 күн бұрын
පාකයලා දන්නේ නෑ රටේ අභිමානයක් තියෙනවද කියලා...පුක කසා ගන්න නියපොත්තක් නෑ. ජනාධිපති එන්න ඕන ඕනේ V8 එකකින්.
@thibbottakamkanamgunapala6723
@thibbottakamkanamgunapala6723 5 күн бұрын
ඔබ අදහස් කරන දෙය සහ ,මාලිමාව බලයට ආවෙ ,ලාභය උදෙසා නොවේ ,ජනතාවට ,උපරිම පහසුකම් සැළසීම සදහා ,විශේෂයෙන් සෞඛ්‍යය අදයාපනය යන ,සේවා සදහා ,මට පේන විදියට ,රටේ ආර්ථිකය සහ අද්‍යාපනය යන දෙක ගලප්පන්න,ඕන පෞද්ගලික අංශය දියුණු කරන්නත් අද්‍යාපනය දියුණු කරන්න ඕනි .එනිසා අරමුණක් නැති තීරණ ,ගනීවි කියල මම හිතන්නේ නැහැ .ඉතා යහපත් ,දැක්මක් සහිත තීරණ ,ගනීවි කියල විශ්වාස කරමි ,විවේචනය කරන්න මම ඉදිරිපත් වන්නේ නැහැ .
@ashokawijetunga5131
@ashokawijetunga5131 5 күн бұрын
ආන්ඩුව කරන හැම දේම වැරදියට දින එවුන්ට හොදක් වෙන්නෙ නැ කරන ලොකඅ දේ නෙවෙයි සමාඡ ගත කරන්නෙ අදින විදිහ ඇවිදින විදිහ එවිවා තමයි
@maheshrajapaksha3217
@maheshrajapaksha3217 5 күн бұрын
Gune Aiya wada satahanak karanne mati amathila sudusukam Nathi dun rassawal okkoma ahosi karanna kiyanna lakse rakiya deela thiyanna melawa iganimak nethi un 3,4 giyapu un rajayat kiyanna man balance innawa
@SañathDharmadas
@SañathDharmadas 5 күн бұрын
කුඩු නාලිකාවටයි නයි නාලිකාවටයි විරුද්ධ පක්ෂ බත් බැලයින්ටයි මාර පුකෙ අමාරුවක් තියෙන්නෙ මෙ ආණ්ඩුව ගැන ගුනෙ අය්ය.මුං තවම අඳුනගෙන නෑ මහ පොළොවෙ යථාර්ථය සහ ජනතාවගෙ සිතුම් පැතුම් ගැන. ආයෙ චන්දයක් තිබ්බත් මුං කුල්ල කුජීත වෙනව
@ramaniedesilva5620
@ramaniedesilva5620 5 күн бұрын
vipakshaya kavadavath oya kiyana deval karanne naha. eyala api kamathi deval karanne naha 😂😂😂
@piyaldesilvadevanarayana5891
@piyaldesilvadevanarayana5891 5 күн бұрын
අපොයි ගුණෙ අයියේ😮😮😮 ඔය පොලිටික් ට්‍රික්ස් ගැන කියන්න එපා 😂
@muthuporuthotageantonystom2203
@muthuporuthotageantonystom2203 5 күн бұрын
අනේ් මන්ද අදකාලේ ඇහැට ඇගිල්ලෙන් ඇන්නත් හොදක්නම් අහන්න පුළුවන් කාලයක් නෙමේ.
@chandrapanditharathne2217
@chandrapanditharathne2217 Күн бұрын
රජයේ වගකීම විය යුත්තේ සුදුස්සාට සුදුසුම රැකියා අවස්ථා දෙනූවස් ක්‍රම සම්පාදන සම්පාදන උත්පාදනය කිරීමයි.😅❤
@ravindraabeysinghe2630
@ravindraabeysinghe2630 5 күн бұрын
🎉great
@EroshanFernando-k8v
@EroshanFernando-k8v 5 күн бұрын
අපේ රටට උඩින් එකක් ගැහුවොත් ඇති. අපිත් ඊශ්‍රායලය වගේ හොඳ දියුණු රටක් කරගෙන ශක්තිමත් වුණා නම් හරි ඉදිරියට.එතකොට අභිමානය සමරන්න පුළුවන්.
@anulaanula3887
@anulaanula3887 4 күн бұрын
👌👌👌👍අත්ත
@lalherath1406
@lalherath1406 5 күн бұрын
රනිල් 2002 දි රාජ්‍ය සේවය ලක්ෂ හතරකට අඩු කරන්න ගියාම ජෙප්පොයි ශ්‍රිලනිපයෙ උනුයි තමයි ඔක කරන්න දුන් නැත්තෙ . 😂😂
@pakaya8007
@pakaya8007 5 күн бұрын
ලසන්තගේ කෙස් එකෙන් මුන් ගැන කලකිරැනා 😢
@somiruwanruwanpura1110
@somiruwanruwanpura1110 5 күн бұрын
My basic degree is BSc ( Chem,phy,stat) with a 2nd class. I worked in a bank where I could never apply any single thing I learnt in my degree. 😂😂😂 now I am working in a warehouse in europe. This is the destiny which was created by politicians over the last decades or so. 😢😢😢😢
@Dilz13
@Dilz13 5 күн бұрын
U r degree gives u ability to think,handle different situations and maintain quality of whatever work u do. U don't get organic transitions or bayse rule at your work. If u want to do that u should select academic jobs. U are doing u r job better becuz u r degree background. Think twice before saying this kind of things in front of an audience who were born after 2000 who believe liers are real hero's in the country
@somiruwanruwanpura1110
@somiruwanruwanpura1110 5 күн бұрын
@Dilz13 I agree with you,but still there should be a clear pathways to practise what we learn in uni's. The country iam living in now has many opportunities for the people for all of educations and education levels. I was kinda lucky as I could find a job atleast in a bank. There are a lot of ppl who just finished 3 or 4 years in a uni and ended with nothing at the end of the day.
@ayanthafernando3052
@ayanthafernando3052 Күн бұрын
💐🌷💐🌷💐🌷💐🌷💐🌷
@NSChandana
@NSChandana 5 күн бұрын
👍👍👍👍❤❤❤❤
@SandaruWan-nq3oy
@SandaruWan-nq3oy 5 күн бұрын
ඇත්තටම නිදහස් වුනේ පාලයෝ උන්ට හිතේ හැටියට මිනිසුන් ව සුරා කෑමට අයිතිය හම්බුනා 🥴🥴🥴 මිනිසුන් ගේ මානව හිමිකම් සලකන්නේ නැතුව ආයිතිවාසිකම් දෙන්න නැතිව නිදහසේ ජිවත් වෙන්න දෙන්නේ නැතුව ස්වයිරිය භාවය ස්වාධීන රාජ්‍යයක් කියලා නිකං වචන කිය කියා මිනිසුන් ව රවට්ටලා 🥴🥴🥴
@shaunalwis
@shaunalwis 5 күн бұрын
ගුණේ සහෝ ඔබ හරියටම හරි, මාලිමා රජයේ ඇමති කෙනෙක් නෙමේ 35000 උපධි ලැබුවනට රස්සා දෙනව කිව්ව මන්ත්‍රී එරංග මහ තකතීරු පොරක්. ඔය ලඟ එන ඡන්ද අවදානම් බව 😊 හැඟිම නිසා කියපු බව පැහැදිලි. රජය 77 ජාතික නිදහස් උත්සවය ඉතාමත් චාම් ගාම්භීර නිහතමානී. පසුගිය රජයන් අසල් වැසි රට වලින් ගුවන් යානා, ආයුධ උපකරණ අපගේ ජනතාවට මොඩ චූන් පෙන්නන ගමන් ඒ බොරු දේශප්‍රේමී වුන් හා හෙන්චයින් සතුටු වුනා එයයි තිත්ත ඇත්ත.
@kagmanike9343
@kagmanike9343 5 күн бұрын
ලෝකෙට පෙන්නන්න අපිට ඇති ලබ්බක් නෑ
@krishperera5050
@krishperera5050 5 күн бұрын
ඒ උනාට මචං පරණ උන් දැන් මොන මගුලක් කීව්වත් ජනතා ව වීශ් වස කරන්නේ නැහැ. දැන් ඕනේ මචං අනුර ලට ත් වැඩීය වීශ් වස කරන්න පුළුවන් කට්ටිය ක්‌. නමුත් තා ම පෙනතෙක්මා නක අනුර ලට වඩා හොද set එකක් නම් දැනට නම් නැත, මචං ඔය එරංග ගේ බයීලා නෙවෙයි අඩු ගානේ ඕක අනුර /ලාල් /බීමල් /හරීනී වගේ කෙනෙක් කීව්වා නම් වගකීමක් වගේ ම වග වීමක් වෙයි. බලමු කලබල නොවී බලා ගෙන ඉදීමු,
@kolithamendis2780
@kolithamendis2780 5 күн бұрын
👍
@topmax2999
@topmax2999 4 күн бұрын
මොල හතා දාලත් ගෝඩ ගන්න බැරින මේ රට.
@حنشمسنسنسنسنيمينسنسنسمس
@حنشمسنسنسنسنيمينسنسنسمس 4 күн бұрын
Abimanawat han utsawayaj itamasatuti
@ravdon4776
@ravdon4776 5 күн бұрын
මලිමාවට කොන්දක් නැ නීතිපති ගෙදර පලයන් කලකන්නි මාලිමාව😂😂😂
@Ak19918
@Ak19918 4 күн бұрын
ඇයි බන් ගෙරිය කඩාගෙන විපක්ශේ හොරුන්ට උපදෙස් දෙන්නේ? එපා වෙන්නේ නැද්ද
@EmDissanayake
@EmDissanayake 4 күн бұрын
ගුනෙ ඔබ තුමාගේ ව්ග්‍රහය තෙරුම් ගන්න තරම් ගන්න තරම් මොලයක් මෙ ඇමති ලට නැද්ද එසෙ නොමැති නම් ගැලරිය සතුටු කරන්ට කියනවද?
@artofnature4979
@artofnature4979 5 күн бұрын
ඇයි බං ජනාධිපති කිව්වෙ පොලිසියට විතරක් තව 21000ක් ඕනි කියල.ඒ කථාවෙ කිව්ව බං රාජ්‍ය සේවයේ දැනට පහල මට්ටමේ සේවක අතිරික්තයක් තිබෙන බවත් මැද සහ ඉහල තනතුරු වල පුරප්පාඩු තිබෙන බවත් පහල සේවකයො වැඩි උනා කියල එයාලගෙ රස්සාව නැතිකරන්නෙ නෑ නමුත් පලදායී විදියට එයාලටත් වගකීම් බෙදල දෙන්න ඕනි කියලත් කිව්ව.ඒ වගේම ඉහල නිලධාරී පුරප්පාඩු සඳහා අලුතින් බඳවගන්නව කියලත් කිව්ව.ඒ කියපු විදියට සමස්ත රාජ්‍ය යාන්ත්‍රනයේම පුරප්පාඩු ප්‍රමානය 35000ක් විතර ඇති.එරංග කාරයට වැරදිලා ඕකට උපාධිධාරීන් කියල කියවෙන්න ඇති.කොහොම උනත් මේ ආන්ඩුවේ අය මීට වඩා කටවල් පරිස්සම් කරගන්න ඕනි කියන එක නම් මම පිලිගන්නෙ නෑ.මොකද ඒ වරදින පොඩි වචනෙකින් කී දෙනෙක් ජීවත්වෙනවද?
@sameshthathsara
@sameshthathsara 5 күн бұрын
🌹🌹🌹🌹🌹
@dammikashiyani8278
@dammikashiyani8278 4 күн бұрын
කුහකකම වැඩියි.ඒක පැත්තකටදාලා එකතු වෙලා රට ගොඩ ගනිල්ලා.
@Meshawrsngh
@Meshawrsngh 5 күн бұрын
දුන්න පොරොන්දු සේරම ඉශ්ඨ නොකෙරුවත්.හොරු කාල ඉතිරු කරපු ඉතුරු ටිකවත් ඉස්සරහට හොරා කන්නැතුව අපිට සාමාන්‍යයෙන් හරි ඉන්න පුලුවන් විදියට මේ රට කරගෙන ගියොත් මමනම් ඊලග පාරත් NPP එකට චන්දෙ දෙන්නෙ.මෙච්චර කල් මේක කපු එව්නු‍යි උන් දැන් සුදනො වගේ කියන කතයි අහල දැකලම අප්පිරියයි
@dammikashiyani8278
@dammikashiyani8278 4 күн бұрын
මුන්ට පිස්සු. කරත් වැරදියි නොකරත් වැරදියි. මුන්ට කරන්නම හොද නෑ.
@Dilz13
@Dilz13 4 күн бұрын
ගුනේ අයියා ඕක සමරන්නෙම නැතුව ඉන්න එක නෙවෙයි ද හොද. මොකද්ද අදහස
@BandaraSenarathna-mg6zu
@BandaraSenarathna-mg6zu 5 күн бұрын
බක්කි කරත්තෙකින් ආවත් අපිට (මෝටෝ බං)
@mangalakapugeekiyana3112
@mangalakapugeekiyana3112 5 күн бұрын
Gune aiya mun oyage channel eka balanawa kiyala mama hitanne naa. oka hadanna mahansiwenna epa.un ana gattawe
@lanichithrangani3289
@lanichithrangani3289 4 күн бұрын
mun modai Gune ayya akai wade(Sajabe)
@ChamilaGunathilaka-l6l
@ChamilaGunathilaka-l6l 4 күн бұрын
Bus Wala hone tikawath thama galawaganna bari una..
@mohamedashroffahamed5075
@mohamedashroffahamed5075 5 күн бұрын
We sri lankans should be ashamed that even the street beggar in south India sent his days collection to our country These so called cocktail notorious parties should be taught a bitter lesson for the forthcoming 02 elections
@dimitrikaru
@dimitrikaru 5 күн бұрын
මචං. 5 වත් පාසූ නැති අපේ ගෙදර/වත්ත සුද්ධ කරන්න එන බන්ඩ ට දවසට කන්නත් දීල රු.5000 දෙනවා බං.. ඌ යන සමහර ගෙවල් තියනවා කැමපනැතුව 7500කූ දෙනවා... 5 වත් පාස් නැති බන්ඩ ඔය උපාධිධාරීන්ගේ පඩිය සති දෙකෙන් හම්බකරනවා... උඹල මචං (රජයේ රැකියා හොයන උපාධි දාරීන්) කිසිම වැඩකට නැති ජාතියක්.. උඹලට නොමිලේ අධ්‍යපනය දීල, ඒත් උඹල රජයෙන් රුකියි හොය හොය පාරේ හිඟා කනව බං.. ලැච්ච නැද්ද.. යකෝ පාරෙ හිඟන්නෙක් උඹලට වඩා හොයනවා බං.. මං ඇයි මේ උඹලට බනින්නේ.. ඔය ප්‍රශ්නය අලුත් ප්‍රශ්නයක් නෙමෙයි නේ.. දැන් අඩුගානේ අවුරුදු 20කට වඩා පැරනි ප්‍රශ්නයක්.. ඒත් උඹල කවදාකවත් ඔඹල හැදෙන්න හදලා නෑ.. උඹලට ඕනේ ඔඹලගේ විඳියට රජය හොදෙන්න.. උඹලට රස්සාවක් වත් හොයාගන්න බැ.. අන්තිමට ගත්තත් අර බන්ඩටත් වඩා අසුවෆන් හම්බකරන්නේ.. ඒත උඹලගේ තියන හිමිකම් මහන්තත්වය.. දොන් ඔය සල්ලි දීල ප්‍රෞඪත්වය degreeයක් ගන්න උං උඹල වගේ පාර දිගේ අඩනවාද බං.. උං කොහොම හරි රස්සාවක් හොයාගෙන ජීවිතේ දියුනා වෙනවා.. උන්ට තේරෙනවා රටේ තියන රැකියා වෙළඳපොල.අනූව උං හොදෙන්න ඕනේ කියලි.. උන් අමාරුවෆන් හරි කඩ්ඩ පොඩ්ඩක් හදාගන්නවා.. ඒත් උඹලා.. හැමදාම රටට බරක් වෆන්න තමයි හඳන්නේ.. ලැජජ වියං බං...
@ChandrawSaara
@ChandrawSaara 5 күн бұрын
bandatha.horen.narakada.umba.ooka.koraanam.machan.adoo.niyamai
@charithpathirage9339
@charithpathirage9339 5 күн бұрын
මචෝ , උඹ කියන කතාව හරි, එරංග කිව්ව නං ඔය රස්සාව ල් වලට පඩි දෙන්නෙ උගේ සල්ලි වලින් ද, 😂 අනිත් එක උඹත් භැමදාම මොකක් හරි මාතෘකාවක් අරගෙන ඒකට ප්‍රමුඛත්වය දෙන්න ඕනෑ කියල කියනවා . උදා: clean sri lanka, හොරු ඇල්ලීම , කෘෂිකාර්මික ප්‍ර්‍රශ්න , රැකියා ප්‍ර්‍රශ්න , අධයාපන ප්‍ර්‍රශ්න , සහ එකී මෙකී සියලු ප්‍ර්‍රශ්න ?????😂 හැම දේටම කාලයක් ඕනෑ නේද? . උදාහරණයක් විදිභට උඹ කියපු විදිහේ ගෙදරක තාත්තා කෙනෙක් කන්නවත් නැතිව පාටි දැන්ම නං , කෙලවෙලා ඉන්නකොට පුතා ඇවිල්ලා ගෙදර පාලනය බාර අරගෙන හැම දේම ඉතාම ඉක්මනින් ගොඩදාන්න අමාරුයි නේද . අපිට ත් වෙලා තියෙන්නේ ඕකම තමයි . කාලයක් දෙන්න වෙනවා , කොහොම උනත් මචෝ මම උඹ රජයේ රැකියා බලාගෙන ඉන්න උපාධිය තියන එවුං ට කියපු එකට එකඟයි.
@SarathUndugodafa-s1i
@SarathUndugodafa-s1i 5 күн бұрын
අනුරලටිකක් හිතුවක්කාරවගේ පේනවා. කිසි කෙනෙකුටඇහුන්කන්දෙන්නෙිනැහැැදැන් ඉතින් පාට කැසුවා ඇති කෙවිට අතට ගන්න
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН