H M Jayawardene - සිංහල සංගීතයේ කිරුළු පුද දුන් කුමරුන්

  Рет қаралды 47,833

Art of Lanka

Art of Lanka

Күн бұрын

Пікірлер: 90
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 Жыл бұрын
කඩ මණ්ඩියේ දොළ අයිනේ නුඹව පෙනී නැවතී බලනවා මොහොතක් කොහොම හරී
@ranjithkumara8449
@ranjithkumara8449 Жыл бұрын
ඉස්සර මං එනකල් ❤❤❤❤❤❤
@siripalasooriyarathna9079
@siripalasooriyarathna9079 2 жыл бұрын
එච්..එම්.ජයවර්ධන සංගීත වේදියානනි.ඔබ.වැනි.ප්‍රවීනයින්.අප.අතහැර.යාමේ.විපාකය.අපේ.බාලපරම්පරාවේ..සංගීතයේ.විනාශයේ.ආරම්භය.පටන්.ගැනීම.කිව.හැකියි.නමුත්.ඔබ.අපට මහගු.සම්පතක්.උරුම.කොට.දුන්නා.ඒ.කසුන්.කල්හාරයි.අපි.ඔහු.ගැන.බලාපොරොත්තු .දල්වා.බලා.සිටිමු.ඔබටත්.මාලනියටත් ජාතියේ..ප්‍රනාමය.පුදවේවා
@R_icky.19
@R_icky.19 Жыл бұрын
දැන් ඉන්න උන් කසුන් කල්හාර කියන්නෙ කව්ද කියලත් දන්නෙ නෑ😢
@mangaladayananda2536
@mangaladayananda2536 Жыл бұрын
ඔහු අප අතරින් වියෝ උනත් සදා නොමියෙන නිර්මාණ රැසක් අපට ඉතිරි කළ පිනම ඇති නිවන් දකුමට
@JayanthiGamage-ls4wr
@JayanthiGamage-ls4wr Жыл бұрын
😊
@JayanthiGamage-ls4wr
@JayanthiGamage-ls4wr Жыл бұрын
😊
@chamiweerasuriya9960
@chamiweerasuriya9960 5 жыл бұрын
මේ තරම් වටින මනුස්සයෙක් ගැන කියන කොටත් මේ කාලකන්නි dislike කරල..අනේ ඔබ තුමාට නිවන් සුව!!!
@lalithvikrama388
@lalithvikrama388 5 жыл бұрын
Ma modaya gana dukai malli
@ranjithnandhana8184
@ranjithnandhana8184 Жыл бұрын
මෙතුමාට නිසි ඇගයීමක් ලැබුණේ නෑ මයි
@indranipalihakkara6430
@indranipalihakkara6430 5 жыл бұрын
ඉතාමත් සියුමැලි ගී තනු. දක්ෂයන් අප ධරණි තලයෙන් නික්මෙන සෑම මොහතකම දැනෙන දුක නිමක් නැත. ඈත ගමි තුලාවක ඉපිදී කොළඹ ඔබට නුදුරු වු සැටියක්, එ් අන් කවරක් නිසාවත් නොව ඔබ සතු හැකියාවම පාර කියාදුන් හැටි....නිවන්සුව හැර තව මොනව ලියන්නද?
@sumithperera6619
@sumithperera6619 2 жыл бұрын
මහා කලාකරුව නිර්මාණ සමග සදා අමරණීයයි
@champjanlyn8740
@champjanlyn8740 5 жыл бұрын
මෙවන් කලා නිර්මාණ දැයට දායාද කල මහා කලාකරුවන් ,ඔවුන්ගේ නිර්මාණ සමග සදා අමරණීයයි. ඔබට නිවන් සුව!!!
@indikajayawardana4952
@indikajayawardana4952 5 жыл бұрын
මොහුගේ තනු නිර්මාණයෙන් සංගීතවත් වූ ගීතයක් අසා නැති මෙම ගීතවල රසය විදීමට නොදන්නා මෝඩයෝ තමයි මේක DISLIKE කරලා තියෙන්නේ.
@sex61994
@sex61994 5 жыл бұрын
indika Jayawardana රසයක් නාදුනන කරුමෙට සිංහල රටේ ඉපදුනු කාලකන්නි මිනිස්සු.
@chandanistephen9632
@chandanistephen9632 3 жыл бұрын
It’s true
@chandralatharajapakse4541
@chandralatharajapakse4541 5 жыл бұрын
කඩමන්ඩියේ සිට ඇය අත වැනුවාද රත්තරන් බිරිද ඔබව දමා ගියදා පටන් සන්ගීත වේදියානෙනි ඔබතුමා මොන පාලුවකින් ඉන්න ඇතිද . අද පුතා මේ සියල්ල දරාගනී ඔහු වින්දේ සිතට හොරෙන් කාටවත් නොකියන වේදනාවකි මේ ලොව සොබාදහමයි අද ඔබටය හෙට මටය
@roshishu98
@roshishu98 5 жыл бұрын
Jm ජයවර්ධන සංගීතවේදීයාණනි ඔබ සදා අමරනීයයි, ඔබට අජරාමර නිවන් සුව,
@danuvideo1780
@danuvideo1780 5 жыл бұрын
එච්.එම්. ජයවර්ධන සංගීතවේදීයාණනි ඔබට නිවන් සුව!!!
@kamalj7858
@kamalj7858 3 жыл бұрын
පට්ට, හිතා ගන්නවාත් බැහැ, කසුන් ඇත්තටම බොන එක වැරදියි, රත්තරං දෙමවුපියන් ට දාව දක්ෂ පුතෙක්, තාත්තයි අම්මයි ඊටත් වඩා දක්ෂයි මට හිතෙන්නෙ. හරි නම් මේ නිර්මාණ මිනිස්සු ලංකාවට විතරක් නෙමෙයි මුළු ලෝකෙටම සම්පතක්, අපේ ජාතිය නිකන් වැනහෙනව, අහෝ දුකකි, කාලකන්නි දේශපාලුවා අපේ රත්තරං පොළව, ජාතිය, මිනිස්සු, භාෂාව, ඉතිහාසය ඔක්කොම වළපල්ලට දානවා... කවුරුවත් නැද්ද මේක රකින්න එකෙක්...
@jeewaka59
@jeewaka59 Жыл бұрын
මිය ගියද නොමියෙන මිනිසුන්....
@kumaraekanayake7901
@kumaraekanayake7901 5 жыл бұрын
මේ ගාන්ධර්වයාගේ ජීවිත කතාවෙන් පිළිඹිඹු වන්නේ එදා ලංකාවේ ගම්වල දරුවන් ගත කල ජීවිතයය්. අධ්‍යාපනය දක්ෂතාවය මතම තීරණය උනේ නැත. බොහෝවිට දක්ෂයන් අකාලයේ පර උණු මල්මෙන් නැතිවී ගියා. එසේ වන්නේ පහසුකම් නැතිවීම නිසාය. ජයවර්ධන මහතා සංගීතය අඳුනගන්නේ බටනලාව මගිනි. ගමේ කොල්ලෙකුට ඊට වඩා සංගීත භාණ්ඩයක් ගැනීම පහසු නැත. ස්වෝත්සාහයෙන් හා මහා කැපකිරීම් මතින් ඉහල තලයකට අවතීර්ණ වුනු පුද්ගලයෙකු වශයෙන් මෙතුමා හඳුනා ගත යුතුය. එහෙත් කිසිදිනක තමන්ව වර්ණනා කිරීම එතුමා බලා පොරොත්තු උනේ නැත. අනපේක්ෂිත ලෙස තම දියණිය සහ අදරනීය බිරිඳ නැතිවීම ඔහුට මහා කම්පනයක් වන්නට ඇත. එබව ඔහුගේ තනු වල ගැබ්වී ඇති බව සිතිය හැක. ඔහු අපට පත්කළ තනු අමරනීයය්. ඔබ තුමාට නව පරපුරට මහා ආදර්ශයකි. ගන්ධර්වයනෙනි ඔබට නිවන් සුව පතමු One of the most self- effacing musicians I have ever seen.
@sahanseney134
@sahanseney134 5 жыл бұрын
Since about two years ago, it slowly dawned on me that 90% of my favorite Sinhalese songs were composed by this humble, unassuming and supremely gifted artist called H.M. Jayawardene. Rest easy Sir.
@studiomax8067
@studiomax8067 5 жыл бұрын
අද්විතීය නිර්මාණ අපට දායාද කල නික්ම ගිය ඔබතුමන්ට අජරාමර නිවන්සුව පතමි.
@nilminigunawardana7130
@nilminigunawardana7130 Жыл бұрын
Great musician H M Jayawardana
@navig8204
@navig8204 2 жыл бұрын
මොනවා කියන්න ද මොහු ගැන. අපට හැඟෙන හැම දේම සප්ත ස්වරය මුසු කොට දායාද කොට දී ඇත.අප අතර යලි ඉපදේවා.
@dp-fb7nj
@dp-fb7nj 5 жыл бұрын
ජන විඥානයට හැමෝට ම සමීප වෙන්නට බෑ කලාව යනු පරිසරය තුළින් මිනිසා තුළ තුළ ජනිත වන්නා වන්නා වූ සෞන්දර්යය හැඟීමකි ලංකාවේ බොහෝ ගීත ප්‍රමාණයක් ජනප්‍රිය වූයේ පරිසර නිර්මාණය තුළ ගීතයකට ජීවිතේ අත්දැකීම් ගොඩක් බලපානවා තමා නේ දරුවන්ට සෞන්දර්ය අත්දැකීමක් නැත එම නිසා ඔහුගේ ගීතවල රසඥතාවය ද නැත වෙනි ගහන් ධර්මයෝ ධර්මයෝ සමාජයෙන් නික්මයාම රටකට විශාල පාඩුවක් ගහන් ධර්මයන් එනි ඔබට නිවන් සුව අත් වේවා
@cholithaishang.3705
@cholithaishang.3705 3 жыл бұрын
කලාකරුවානනි ඔබට නිවන්සුව
@Sagarika0414-eu6zw
@Sagarika0414-eu6zw Жыл бұрын
Experts of music....
@mmgunawardana8668
@mmgunawardana8668 2 жыл бұрын
Athivishista siymbalanduwen Sangeethya Gayanaya Udu yatikuru kala Uthum Raatata dun Swabadahame Nirmanaya H M Jayawardanayoya. MALANI B . Kasun Miyagiya Doni Hitiyanam .Ape Rata Ovungen Devanathvevi.
@sriyanthawaththegama6147
@sriyanthawaththegama6147 5 жыл бұрын
ආදරණීය එච් එම්....................................................!
@daswinkadawatharachchi3334
@daswinkadawatharachchi3334 8 ай бұрын
Great musicians
@udanthasampath7195
@udanthasampath7195 2 жыл бұрын
මෙහෙම සංගීතයක් මනුස්ස හිතක් තුල බිහිවීම මොනතරම් නම් අරුමයක්ද? ඒත් H.M ජයවර්ධන කිව්වහම කීදෙනාද දන්නේ.
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 Жыл бұрын
කසුන් කල්හාර ගේ තාත්තා
@Sandakathmini01
@Sandakathmini01 8 ай бұрын
මත් රකුසාට බිලිවෙන ලක් මවගේ වටිනා ජීවිත
@dunhindaisrael6746
@dunhindaisrael6746 6 ай бұрын
Adari sadaaaaa❤
@chandanistephen9632
@chandanistephen9632 5 жыл бұрын
😢 very simple person . But a great musician his work will be remembered forever,great loss to the nation.
@snooslee6508
@snooslee6508 4 жыл бұрын
මේ නිර්මාන කරුවන්ගේ හිතේ ඇති සඤ්ඤමය සංහිඳියාව කෙතරම්දැයි මේ නිර්මාණ අහන විට අපට දැනේ,....
@UdithaRathnaya-rk3fo
@UdithaRathnaya-rk3fo 6 ай бұрын
Pura Poya Hadata , Rohana Weerasinghageda ? Eyage Namath thiyenawane
@mnalaka5068
@mnalaka5068 5 жыл бұрын
Good vedio, nice old visual...May 03 of you attain Nirvana..Respect Hm Sir and bulathsinhala madam.
@TBANetwork
@TBANetwork 4 жыл бұрын
Thank you so much for your compliments :)
@priyanthicooray591
@priyanthicooray591 5 жыл бұрын
niwan suwa labewa...
@susanthajayagoda1012
@susanthajayagoda1012 5 жыл бұрын
Obata niwan suwa. Sada amaraniyai. 🙏🙏🙏
@asiriwijesooriya9708
@asiriwijesooriya9708 4 жыл бұрын
We lost such a humble cleaver musician.Always salute you master.may you attain nibbana
@lalithvikrama388
@lalithvikrama388 5 жыл бұрын
H m mathduni oba ma Lanka polawa matha thabu piyasataha sada nomaki pawathinu atha
@chamilkrishantha9469
@chamilkrishantha9469 Жыл бұрын
😘😘😘😘😘💯💯💯🙏🙏🙏🙏🙏🙏
@upulmathunga9163
@upulmathunga9163 3 жыл бұрын
niwan suwa labewa
@අක්ශි
@අක්ශි 5 жыл бұрын
Ajaramara niwan suwa labewa
@lalithvikrama388
@lalithvikrama388 5 жыл бұрын
Pramsiri kamadasa H m Jayawardana Gunadasa Kapuga one wani minisun kawada Lankawa epadawida
@snooslee6508
@snooslee6508 5 жыл бұрын
අපරාදේ සින්දු ටික කෙටි කලේ ....පුලුවන්නම් නැවත සංස්කරණය කර බලන්න අහන්න සලස්වනවා නම් මේ නිර්මාණ කරැවන් ගැන අනාගත පරපූරට යමක් හිතාගැනීමට හැකි වනූඇත...... ඒ පැරණි ශ්‍රේෂ්ඨයන් ට කරන උපහාරයක් වනූඇත.....
@TBANetwork
@TBANetwork 4 жыл бұрын
වීඩියෝවේ කාලය අඩු කරගැනීමටයි සින්දු කෙටියෙන් දැම්මේ. කෙසේ වෙතත් අප එතුමන්ගේ නිතර නොඇසෙන ගීත කිහිපයක් වෙනම ඉදිරිපත් කර තිබෙනවා මේ channel එකෙන්ම. ඒවා ඔබට අපේ මුල් පිටුවට ගොස් ඇසිය හැකියි.
@cholithaishang.3705
@cholithaishang.3705 3 жыл бұрын
@@TBANetwork කෝ එහෙම සිංදු ටිකක් නැහැනෙ හම්බුනේ
@TBANetwork
@TBANetwork 3 жыл бұрын
@@cholithaishang.3705 ප්‍රකාශන අයිතීන් නිසා අපිට ඒ සින්දු දාන්න විදියක් නෑ. නමුත් මේ link වලින් බලන්න. 1. kzbin.info/www/bejne/gGSnk4dmaMqij8U (තරු රෑන) 2. kzbin.info/www/bejne/mnqsgZyFn96Hj68 (සීතල පිනි) 3. kzbin.info/www/bejne/oqiUZY2bZtB7fKs (තව දිනක්) 4. kzbin.info/www/bejne/a5O3aXeDgp5jZ68 (සිතන්නෙපා) 5. kzbin.info/www/bejne/nHepe4h-q6uIaKs (සියල්ල ඉදිරී) 6. kzbin.info/www/bejne/fpvHcodmn9-Bp5Y (තුරු ලපලු) 7. kzbin.info/www/bejne/q6mvqaaLbdxmpqc (මට තනි නැත) 8. kzbin.info/www/bejne/r56aqH13a8Z3a6M (ඇළ ඉවුරේ) 9. kzbin.info/www/bejne/Z6uWaHhqi7Gtm5o (පහන් කන්ද) 10. kzbin.info/www/bejne/sIXQpoqkor90gbM (දෙන්න මවෙත)
@bizcom50
@bizcom50 Жыл бұрын
It will take some time for Kasun to reach HMs status.
@ayeshapriyangani75
@ayeshapriyangani75 5 жыл бұрын
very simple person but grade musician OBATA NIWAN SUWA LEBEWA
@chamindawijerathna2490
@chamindawijerathna2490 2 жыл бұрын
Me pannel eka hariyata hm sir gena comment kale hm sir dubalayek wage hithala
@thusarithusari1708
@thusarithusari1708 5 жыл бұрын
obata niwan suwalebewa piyanani
@senalihettiarachchi2243
@senalihettiarachchi2243 5 жыл бұрын
Oba saha obe birida wani aya me mihipita nawatha upadiwa
@kumarawasanthamudiyanselag5441
@kumarawasanthamudiyanselag5441 5 жыл бұрын
Whoever it is ,you have rendered a great service for a great and real musician in our country.thanks you a lot .my gratitude for the vedio
@TBANetwork
@TBANetwork 4 жыл бұрын
Thanks for your compliment.
@sumedhapahalawatte1192
@sumedhapahalawatte1192 5 жыл бұрын
Obata Niwan suwa...
@lakmalweerasekara6459
@lakmalweerasekara6459 3 жыл бұрын
දන්න කෙනෙක් ඉන්නවද මෙතුමගෙ සින්දුවක් කියෙනවා වැරහැලි ලැම කියල ඒකේ ලින්ක් එකක් තයෙනවද
@TBANetwork
@TBANetwork 3 жыл бұрын
මේකද බලන්න sarigama.lk/sinhala-song/pradeepa-darmadasa/warahali-lama-athaga/9bc84205-1de3-4e35-bf6c-357289921054
@lakmalweerasekara6459
@lakmalweerasekara6459 3 жыл бұрын
@@TBANetwork ගොඩක් ස්තුති ❤️❤️❤️❤️❤️
@champarupika
@champarupika 5 жыл бұрын
ANE MAGE MISS ADA SITIYAANAM...DAN MATA MISUTH NAA SIRRUTH NAA. DEDENAATAMA NIWA SUWA . ..YALI APA ATHARAMA IPADEEVAA.
@sureshchinthakehewamanna8870
@sureshchinthakehewamanna8870 5 жыл бұрын
නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා !
@sisiraattanayake5400
@sisiraattanayake5400 2 жыл бұрын
❤💐🙏🇱🇰😢
@සින්දුඇනෝ
@සින්දුඇනෝ 5 жыл бұрын
බුදු බණක් කියන්නට (පද රචනය - ආනන්ද හේවා රංහිඳ)
@dilipdheerasingha9231
@dilipdheerasingha9231 5 жыл бұрын
මට හිතෙන්නෙ මෙතුමාගෙ සසර පෙර දිව්‍ය ලෝකයේ පන්සිලුගේ ගෝලයෙක් වෙන්න ඇති,එහිදි ඉගෙනගත් හා පුරැදු පුහුනු කල තනුයි මෙලොවදි අපහට නැවත අපට අසන්නට සැලැස්වුයේයයි කියා නිකමට වගේ මට හිතෙනව,
@maheshsanjeeva1662
@maheshsanjeeva1662 5 жыл бұрын
nevansuva ath veva h m jayavrdana vesheshta sangeetha vadeyanane
@0714162533
@0714162533 5 жыл бұрын
කලාකරුවානනි ඔබට නිවන්සුව පතනවා
@nilankamaduranga4670
@nilankamaduranga4670 5 жыл бұрын
What a buitfull songs
@kamalhemantha614
@kamalhemantha614 5 жыл бұрын
me sindu kochchara lassanada? samahara sindu asawen ahala thibunata. HM jayawaradana mahaththayage music kiyala dannaha.
@susilananda8523
@susilananda8523 5 жыл бұрын
Nihathamani sarala mahathek
@lalithvikrama388
@lalithvikrama388 5 жыл бұрын
One wanuwan neth agata kadulu biduwak enuwaya
@mdmohamed354
@mdmohamed354 5 жыл бұрын
Nivan sapa labeva oba thumata
@mohamedgufran9059
@mohamedgufran9059 5 жыл бұрын
H.M.Jayawardana was 1 year senior to me at Passara Central College.He had been literally a very humble & Simple village folk.His demise is a big loss for Sinhala music industry.
@esh20075
@esh20075 4 жыл бұрын
What a beautiful video celebrating this humble man. Thank you very much for compiling this. How sad to see this video only have 30k views after over a year, while rubbish music videos in SL achieve 1M views within days. Me videowa thaneemata daayaka wu siyaluma denata bohoma pin.
@TBANetwork
@TBANetwork 4 жыл бұрын
Thank you so much for your compliments :)
@lalithvikrama388
@lalithvikrama388 5 жыл бұрын
Piyanani oba nawatha apa atharama epadawa
@wajirawansaalvis2968
@wajirawansaalvis2968 2 жыл бұрын
Lokayak vatina raththran porak.
@susilananda8523
@susilananda8523 5 жыл бұрын
Kochara lassanda ethumage hakiyawa gena agayanna wachana nathi tharam . adamai dakke ethumawa.
@nimeshherath2259
@nimeshherath2259 5 жыл бұрын
😢😢😢😢
@chamindawijerathna2490
@chamindawijerathna2490 2 жыл бұрын
Nanda malani mathiniye, sunil mathithumani, rohana mathithumani, obala okkoma me uthum sangeetha gaandharwaya deke kolen judge karala katha karanawa wage denuna. Me wedasatahanata amaradewayan or kemadasayan awanan obalage muhunuwala dekiya hekiwu udyogaya sinahawa me ahinsaka uthum sangeetha wediyata lebune ne. Mama dekala tiyenawa oyala e mama kiwwa ayage program walata idiripath unu widiya. Kuhaka wenna ho maannayak tiyaganna epa. HM Jayawardhana kiyanne kemadasa master, rohana sir wagema uthum sangeetha wediyek. Adatath T. M Jayarathna godak popular "rathtaran neth deken" song ekata. Eke sebe ayitikaru hm
@chamindawijerathna2490
@chamindawijerathna2490 2 жыл бұрын
Kuhaka abhimanayak pennants epa me wage nihathamani manussayek issaraha
@chamindawijerathna2490
@chamindawijerathna2490 2 жыл бұрын
Ehema karanna epa. Malini madam, oya godaak janapriya une obai saumya sinduwen. Eka me uthum manussaya oyata deepu theggak
@sumanahettiarchchi9991
@sumanahettiarchchi9991 5 жыл бұрын
&
H.M.Jayawardhana  Best Songs Collection
29:12
Methsara Viduravi
Рет қаралды 28 М.
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
Namal Udugama - Thaniwee Album (Samuganne ne 2)
33:23
Namal Udugama
Рет қаралды 18 М.
සරසවි උයන | Sarasawi Uyana | University Of Ruhuna
2:26:35
Darley Butler Digital
Рет қаралды 22 М.
Great Musician H M Jayawardane (Thambarawila - Production of ITN Sri Lanka)
1:47:12
Hema Bambarende (Prasanna)
Рет қаралды 245 М.
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН