Habits of successful people (Part 1) - Sinhala Motivation by Mohan Palliyaguru

  Рет қаралды 310,749

Mohan Palliyaguru

Mohan Palliyaguru

Күн бұрын

"ලොව සාර්ථක මිනිසුන් සතු පුරුදු "
සාර්ථකත්වය අහබුවක් නොවේ. එය ඔබ විසින් වර්තමානයේ ගොඩ නාග ගනු ලබන හා අත්හරිනු ලබන පුරුදු වල ප්‍රතිඵලයකි. ලොව සෑම සාර්ථක මිනිසුන්ගේම ජිවිත දෙස හැරී බලනා විට පෙනී යන කරුණක් වන්නේ සාර්ථකත්වයට පත්නොවූ මිනිසුන් සතුව නොතිබූ "සාර්ථකත්ව පුරුදු " සාර්ථකත්වයට පත්වූවන් තුල තිබු බවයි. එම පුරුදු හදුනා ගෙන සාර්ථකත්වය අපේක්ෂා කරන්නන්ටද තම ජිවිතයට පවත්වාගෙන යා හැකි නම් ඔවුන්ටද අපේක්ෂිත සාර්ථකත්වයන් කරා ලග විය හැකිය.
Success is not a coincidence. It is the result of the habits you are currently building and abandoning. Looking at the lives of all the successful people in the world, it is clear that there were "success habits" in the successful people that the unsuccessful people did not have. Those who identify with these habits and aspire to success will also be able to reach the desired success if they are able to maintain it in their lives.
#sinhalamotivation
#success
#mohanpalliyaguru
#motivation
#successhabits

Пікірлер: 343
@wasanthabandara250
@wasanthabandara250 7 ай бұрын
ඔබතුමන්ගේ video ඉතාමත් වටිනවා.රැපියලක්වත් නැතිව ව්‍යාපාරයක් පටන් ගත්ත මට අද හැමදේම තියෙනවා.බොහොම ස්තුතියි සර්.පිං සර්ට.
@pramudithalochani
@pramudithalochani Жыл бұрын
මට වයස අවුරුදු 19 යි. ඔබතුමාගෙ හොද ප්‍රේක්ෂකයෙක් මම. හුගක් වටින දේවල් ඉගෙනගන්නව ඔබතුමාගෙන්. ගොඩක් ස්තූතියි ඔබතුමාට.😄
@shrimanigurusingha8251
@shrimanigurusingha8251 Жыл бұрын
Some♥️
@nayanakrishanthi8913
@nayanakrishanthi8913 Жыл бұрын
Math 19 kollek me vidio eka mara vedagath...
@tharushikavindiya1343
@tharushikavindiya1343 6 ай бұрын
Math ❤
@wasanahettiarachchi4755
@wasanahettiarachchi4755 2 жыл бұрын
මං කොළඹ විශ්ව විද්‍යාලයේ දී career guidance activity හරහා 2009 දී පමණ සම්බන්ධ වුණා. ඉතාම හොඳ ගුරුවරයෙක්...🙏🙏🙏
@rmngunathilake5388
@rmngunathilake5388 2 жыл бұрын
ඔබ තුමාගෙ මෙම වීඩියෝ එකෙන් මම ගත්තෙ වචන 3ක් පමනයි, "අසාර්ථකත්වය අවසානය නොවේ ❤️👍
@m.dhammanandathero2686
@m.dhammanandathero2686 Жыл бұрын
❤🎉
@KithunMihisara
@KithunMihisara 9 ай бұрын
Eka mata english walin kiyana okam plz
@kalyanipathma7853
@kalyanipathma7853 3 ай бұрын
මම මේ කතාවෙන් අසාර්ථක ගැන පැහැදිලි කිරීම පිලිබද ඇත්තටම හරිම වටිනා දෙයක් ❤
@DamithNishantha-ww7ou
@DamithNishantha-ww7ou 3 ай бұрын
Supiri comnr eka matath geewithee hmdama wardinawa
@DamithNishantha-ww7ou
@DamithNishantha-ww7ou 3 ай бұрын
@Rathanabhikkhu
@Rathanabhikkhu 24 күн бұрын
ඔබේ මොලේ දත්ත වෙනස් වෙන්නේ නැතුව ඔබේ සිතුවිලි වෙනස් වෙන්නෑ සිතුවිලි වෙනස් වෙන්නේ නැතුව ඔබේ චර්යාව වෙනස් වෙන්නෑ චර්යාව වෙනස් වෙන්නේ නැතුව ප්‍රතුඵල කොහේ වෙනස් වෙන්නද 💯💯💯
@harshaniyatawara6290
@harshaniyatawara6290 Жыл бұрын
ඔබ තුමා මගෙ ජීවිතය ගොඩක් වෙනස් කරා.මගෙ හිත දැන් ගොඩක් ශක්තිමත් .ස්තුති !ස්තුති!ස්තුති !තෙරුවන් සරනයි
@KanchanaS34-059
@KanchanaS34-059 9 күн бұрын
මාත් ❤
@sanjayamadhusanka5754
@sanjayamadhusanka5754 2 жыл бұрын
ලංකාව ඉන්න වටිනම වස්තුව ඔබතුමා.. ආදරෙයි ... ජීවිතේ සාර්ථක කර ගන්න ගොඩක් දේවල් ඔබ තුමාගේ හැම වචනයකම තියෙනවා ...
@seethakalyani3896
@seethakalyani3896 Жыл бұрын
Meya low of atraction cocher kenekda
@dilkishanika5776
@dilkishanika5776 3 жыл бұрын
මනුස්සයෙක් සාර්ථක i කියාla අදහස් කරන්නේ මොකක්ද ...ගොඩක් aya හිතන්නේ සල්ලි ගොඩක් tiyana eka කියලා .. නමුත් සාර්ථක kathwaya කියන්නේ ...salli නෙවෙයි .. ජීවිතේ සතුට ... සතුටින් මැරෙන මිනිසා ලොව සාර්ථක ma මිනිසා වෙනවා .... Great job sir..thanku very much for video..
@KumariKumari-fw7nc
@KumariKumari-fw7nc 2 жыл бұрын
ඒ වුනාට මුදලුත් යම් ප්‍රමාණයකට අවශ්‍යයි.
@1thuderstrom
@1thuderstrom 2 жыл бұрын
මන් නැගිටිනකොට 11 ව්තර වෙනවා, හෙට ඉදන් මන් ඒක නතර කරනවා, ඔබ තුමාට බොහොම ඉස්තූති
@chathurika1815
@chathurika1815 2 жыл бұрын
ඇත්තටම මං ජීවිතේ ගොඩක් වැටිලා ඉන්නේ.මානසිකව ගොඩක් වැටිලා ඉන්නේ.එක දිගට අසාර්ථක වෙන නිසා.හැබැයි ඔබතුමාගේ වීඩියෝ එකක් හැමදාම උදේට මං බලනවා.ඒකෙන් තමා ජීවිතේට හයියක් අරගෙන ජීවිතේට මූන දෙන්නේ.නැත්නම් සෑහෙන්න මානසිකව වැටිලා ජීවිතේ විනාශ වෙලා යනවා.ඔබතුමාගේ වීඩියෝ එකක් බලලා කොහොම හරි හිත හදාගන්නවා නෑ ඉදිරියේදී ජීවිතේ හොද වෙන්න පුළුවන් කියලා
@samanthikumari2375
@samanthikumari2375 5 ай бұрын
❤❤❤❤
@chef-chamathdewranga8512
@chef-chamathdewranga8512 3 жыл бұрын
අති විශිස්ටයි. ඔබ හරහ අපට ගතයුතු දෙ බොහොය.. ඔබට ජය
@harshaandrahennady8771
@harshaandrahennady8771 Жыл бұрын
Thank u 4 explaining of habits I like very much.
@shwusbs3889
@shwusbs3889 Жыл бұрын
ගොඩක් පිං ඔබ තුමාට ධීර්ග ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි ❤️🙏❤️
@miusicspectrum2373
@miusicspectrum2373 2 жыл бұрын
සර්ගේ වීඩියෝ එකක් fb එකේ තිබෙනවා මම දැක්කා , අන්ද ගෙම්බගෙ කතාව, ඒක බලපු දවසෙ ඉදන් සර්ගෙ වීඩියෝ බලනවා, ඒ කතාව ඇතුලෙ තියෙන්නෙ අපේ ජීවිතය , තැන්කූ සර්, ගොඩක් දේ කියලා දෙනවට,
@priyanthansp7786
@priyanthansp7786 8 ай бұрын
අන්ද නෙමෙයි බන්, බිහිරි. උඹ ඒකවත් හරියට බලල නෑ.
@dilmithnadeeshan7730
@dilmithnadeeshan7730 3 жыл бұрын
බොහොම වටිනව මහත්මයා..rich dad poor dad වැනි තවත් වටින පොත් පිලිබදව විඩියො එකක් කරන්න..ඔබට ජය..
@LMMalmishehara
@LMMalmishehara 3 ай бұрын
❤ලංකාවෙ සුපිරිම චැනල් මේවා❤
@vishwamatheesha72
@vishwamatheesha72 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබ තුමාට. මේ තරම් වටිනා උපදෙස් ලබා දෙනවාට. 🙏
@nkbzvthanage
@nkbzvthanage 2 жыл бұрын
බොහොම ස්තුතියි සර්... ගොඩක් සතුටින් කියන්නේ මගේ සැමියා තුල මේ පුරුදු පහම ක්‍රියාත්මකයි... ඒ වගේම ඔහු අද සැලකිය යුතු තරම් සාර්ථකත්වක් දිනාගෙන තියනවා 🙏
@KumariKumari-fw7nc
@KumariKumari-fw7nc 2 жыл бұрын
You are very lucky to have such a husband. I hope he treats you well...
@rangaprasad637
@rangaprasad637 2 жыл бұрын
ඔබතුමාට බොහොමයක් ස්තුතියි, පිං. මීට අව්රුදු 10 කට පමණ පෙර ඔබතුමා හදුනාගත්තෙ එදා මෙදා තුල මම දැකපු හොඳම දනවතා ඔබතුමායි. කියන්න වචනනෑ මම දැකපු දෙවියන් ඔබයි
@mallikaarachchigegeethani6166
@mallikaarachchigegeethani6166 3 жыл бұрын
හරිම අපූරැයි සර්...අාදරණීයයි...අාශිර්වාද වෙිවා ඔබට...
@hirubagya4115
@hirubagya4115 Жыл бұрын
ස්තූතියි සර් මට අවශ්‍යම වෙලාවෙ වැදගත්ම මෙ විඩියෝව දකින්න සැලැස් වු විශ්වමාතාවට ස්තූතියි..🙏🙏❤️..
@sumithkumara9242
@sumithkumara9242 2 жыл бұрын
ස්තුතිය ඔබ තුමාට බුදුසරණයි
@prasannagunawardhana3039
@prasannagunawardhana3039 3 жыл бұрын
Excellent , හොද උපදෙස් ටිකක්.
@malshanmaduwantha5238
@malshanmaduwantha5238 Жыл бұрын
බොහොම ස්තූතියි මහත්තයා...😊💪..අපේ පොහොසත් මානසිකත්වය හදනවට 🙏...දියුණුවෙන් දියුණුවට පත්වෙන්න ඕන..
@thilanigithika4348
@thilanigithika4348 3 жыл бұрын
Me wage vedio Dana eken minisun wishala pramanayakage sith suwapath wenawa.sirge Katha ahagena innakota ape hith niwenawa.sirta deergaausha lebewa!!!
@themiyanawarathna8708
@themiyanawarathna8708 9 ай бұрын
ස්තුතියි නුබේ වටිනා දිරිගැන්වීම් වලට❤🙏
@ravindrakumara5446
@ravindrakumara5446 2 жыл бұрын
Oba thuma kiyapu siyalu dewal Aththa kiyavima ithamath wadagath jivithaya sarthaka karagananata pahasui
@valuablegem5307
@valuablegem5307 2 жыл бұрын
Yes your correct.. early rising islam also said wakeup early for example early morning prayers time 4.30 a.m .. thank you.
@PriyankaMadampitiya
@PriyankaMadampitiya 10 ай бұрын
Obathumage siyalu බලාපොරොත්තු ituwewa...hadawathinma budu sarana parthana karanawa...
@nissankafernando7427
@nissankafernando7427 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට අවශ්‍යම වෙලාවක අවශ්‍යම කරුණු ටිකක් ජිවිතයට 🙏🙏🙏
@user23piano70
@user23piano70 Жыл бұрын
Thank you. May you be successful in everything
@noor-nr2dv
@noor-nr2dv Жыл бұрын
Very 😃😃♥️good
@ප්රාර්ථනා-ළ5බ
@ප්රාර්ථනා-ළ5බ 2 жыл бұрын
දැවෙන සිතට දහම් බිදක් කියල සච් කරල ධර්මය දකින්න බුද්ධ වන්දනා අහන්න ඔබත් එක්වන්න ඔබට යහපතක්ම වේවා සහයෝගය ලබාදීමට කාරැනික වන්න
@charlesfernando9781
@charlesfernando9781 3 жыл бұрын
Sir,ඔය වගෙ කරුණු එකින් එක පැහැදිලි කරලා video එක අවසානයේ ඔය කරුණු සියල්ලම අපිට නැවත මතක් කරලා දෙනවනම් ගොඩක් වටිනවා මෙන්ම මතක හිටින ප්‍රමාණයත් වැඩියි.ස්තුතියි
@ajithsaman3404
@ajithsaman3404 3 жыл бұрын
This is true
@chamilapriyadarshani9925
@chamilapriyadarshani9925 3 жыл бұрын
ඒක ඇත්ත
@clarencefernando8268
@clarencefernando8268 Жыл бұрын
"Success is a journey, not a destination."
@upendrakumara7634
@upendrakumara7634 2 жыл бұрын
හොද වීඩීයෝ එකක්.ජයවේවා...!තෙරුවන් සරණයි...!
@kasthuripradeep5163
@kasthuripradeep5163 2 жыл бұрын
හැමදාම වටිනා උපදෙස්, ස්තූතියි sir
@shehansandeepa9776
@shehansandeepa9776 2 жыл бұрын
200 කමෙන්ට් එක මගෙන් සර්❤️🙏
@SaAs-wt8pj
@SaAs-wt8pj 3 жыл бұрын
තෙරුවන් සරණයි ගොඩාක් පිං ගොඩාක් ස්තූති මහත්තයගෙ මාත් ඔබතුමා නිසා ගොඩාක් දේ ඉගෙන ගත්ත මං මැදපෙරදිග ඉන්න තරුණ අම්මා කෙනෙක් ගොඩාක් ප්‍රියයි මේ දේශනා මම වාසනාවන්තයි කියලා දැනුනෙත් මේ දේශනා මාලාවන් ඇහුවට පස්සෙයි ඔබතුමාට ජයවේවා!
@AshamanohariJayasundara
@AshamanohariJayasundara Ай бұрын
ගොඩාක් වටිනවා ඔබ තුමාගේ ව්ඩියොවන් ..එහෙත් විදේශ ගතව ඉන්න මාගෙ රාජකාරි වැටී ඇත්තේ 2pm to 11 pmor 12am මෙවැනි අවස්ථාවක පලමු කරුණ පිලිපදින්නෙ කෙසේද ?ඔබ තුමාගේ උපදෙස් අවශ්‍යයි.
@venujamudunkotuwa3902
@venujamudunkotuwa3902 Ай бұрын
Thank you.❤❤❤
@kusumbalinda4360
@kusumbalinda4360 2 жыл бұрын
කරුණු සත්‍යයි .Verry thanks .
@thalpegurugepradeepika8635
@thalpegurugepradeepika8635 3 жыл бұрын
සර්ගේ videos හරිම වැදගත් සාර්ථක ජිවිතයක් අපේක්ෂා කරන අයට.සර්ට බොහොම ස්තුතියි .තවතවත් ශක්තිය දෛර්‍ය ලැබේවා .තෙරුවණ් සරණයි ..!!
@sanjeewathalahitigama6478
@sanjeewathalahitigama6478 3 жыл бұрын
Kotinma ki.nam hetannema nati dewal me .budu saranay.
@SashikaRangani
@SashikaRangani Жыл бұрын
බොහොම ස්තුති උපදෙස් වලට
@ranjithabeysiri4946
@ranjithabeysiri4946 3 жыл бұрын
ගොඩක්ම වටිනවා ජීවිතය ට ..ස්තුති යි ගොඩක්ම ඔබට !!!
@k.g.c.karunathilaka9781
@k.g.c.karunathilaka9781 Жыл бұрын
සුපිරි, ආසාවෙන් ඇසුව. ස්තූති.
@tdswithnilanjay3824
@tdswithnilanjay3824 2 жыл бұрын
Sir man ada inne Qatar wala .. mata issara 1ni motivation programe ekata man awe fab eka sir karapu 1ni motivation programe ekata mount lavinia fab eka ... math udenma nagitinne naha eth den welavata nagitinawa ... issarata wada man den godak hodin innawa ... sirge mewani video balala issarahata jeewithe thawa issarahata yanawa aniwaryen !!!!
@nethminimesha9222
@nethminimesha9222 3 жыл бұрын
බොහොම ස්තූතී සර්❤️❤️❤️ හුගක් වටිනවා මේ කතාව නම් 💐💐💐💐💐 තෙරුවන් සරනයී සර්💮💮💮💮
@iriniramani2976
@iriniramani2976 2 жыл бұрын
❤❤❤👍
@DayaniEkanayaka-jd6jd
@DayaniEkanayaka-jd6jd Жыл бұрын
Vadagath weediyovak tanks
@gaminigunawardana3743
@gaminigunawardana3743 Жыл бұрын
I also agree with you
@madumanathunga9858
@madumanathunga9858 2 жыл бұрын
මේ කරුණු ගොඩාක් වටිනවා සර්.❤️❤️
@PowerMotivatprojects
@PowerMotivatprojects 6 ай бұрын
athatama mara watina video akak very thank for advice
@NawodLakashan
@NawodLakashan 2 ай бұрын
ගොඩක් ස්තූති ඔබතුමාට 🙏🤍
@pradeeprandika1597
@pradeeprandika1597 3 жыл бұрын
ස්තූති 🙏 කියවන්න හොද පොත් ටිකක් කියනවද .
@livinia1984
@livinia1984 2 жыл бұрын
Law of success , Rich Dad poor Dad
@KumariKumari-fw7nc
@KumariKumari-fw7nc 2 жыл бұрын
@@livinia1984 කියවන්න හොඳම පොත් පුද්ගලයන්ගේ memoirs. ඔවුන්ගේ සත්‍ය ජීවිත කතාව ඒවායේ අඩංගු වේ.ඉගෙන ගත හැකි දේ බොහෝයි...
@asithsandaruwan1584
@asithsandaruwan1584 Жыл бұрын
ඔබතුමා ගෙ මෙ විඩියො මාරම වටිනවා
@nishanthakumara6267
@nishanthakumara6267 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ගොඩක් වටිනවා ගොඩක් පින් ❤️🙏
@maliniesamaranayake7594
@maliniesamaranayake7594 2 жыл бұрын
ඉතාමත් ම ස්තූතියි ඔබ තුමාට .🙏
@sameerajayarathna1283
@sameerajayarathna1283 3 жыл бұрын
ගොඩක් වටිනවා සර් බුදු සරණයි
@sajeevapadmasiri2147
@sajeevapadmasiri2147 Жыл бұрын
බොහෝම ස්තූතියි
@samankumara2028
@samankumara2028 3 жыл бұрын
Niyamai
@sashikalashashikalasewwand8394
@sashikalashashikalasewwand8394 2 жыл бұрын
Jivithet godak wtina wedasthank godk sthuthi sa.
@tharindukapuwatta7050
@tharindukapuwatta7050 3 жыл бұрын
බොහෝම ස්තූතියි සර්🙏🙏🙏
@unidentified5333
@unidentified5333 2 жыл бұрын
Thank you sir, වටිනා පාඩමක් 🙏❤️
@amilachathuranga3184
@amilachathuranga3184 2 жыл бұрын
ඔබතුමාට බෙහෙවින්ම ස්තූතියි....🙏🙏
@deepikahanduwala8130
@deepikahanduwala8130 2 жыл бұрын
අති විශිෂ්ට lecture එකක්.💪💪💪
@sadunichamilka7345
@sadunichamilka7345 3 жыл бұрын
Godak pin sirta
@thusharicfanendo3587
@thusharicfanendo3587 2 жыл бұрын
බොහෝම පින් .මම ගොඩාක් ආසවෙන් ඇහුව විඩියෝ එකක් .හරිම වටිනවා .Thank u Sir .
@lassanadewal8918
@lassanadewal8918 2 жыл бұрын
බොහොම ස්තුති සර්.ගොඩක් ජීවිතයට වැදගත් දෙයක් මෙ
@sriyanidunhingala8609
@sriyanidunhingala8609 2 жыл бұрын
ගොඩක් ස්තුතියි. සර්. හරිම. වටිනවා. මේ. අදහස්
@skyphone8133
@skyphone8133 Жыл бұрын
පුරැදු හා විශ්වාස පෙර ආත්මය හා සම්බන්ධය.
@lessoneka
@lessoneka 3 жыл бұрын
මේ වගේ අපේ මනස සුවපත් කරන දේශන කරන ඔබ තුමාට බොහොම ස්තුතියි ..
@kumudubulathsinhala6544
@kumudubulathsinhala6544 3 жыл бұрын
Godak dawasakin sar video ekak dala...thank u sar💯💯👌👌🙏
@hashithalakshanhashitha280
@hashithalakshanhashitha280 2 жыл бұрын
හොද ගුරුතුමෙක් 💗
@Hiccupsrilanka
@Hiccupsrilanka Жыл бұрын
බොහොම ස්තූති අදහස් වලට..❤️😊
@dianaswarnapali4444
@dianaswarnapali4444 2 жыл бұрын
හරියටම වටිනවා.වෙනස් වෙන්න ඹ්නෑම.
@champikadeepangani1785
@champikadeepangani1785 9 ай бұрын
ඔබතුමා ට ගොඩක් ස්තුති වන්ත වෙනවා
@funtime5496
@funtime5496 3 жыл бұрын
ස්තුති වේවා සර්...🙏🙏🙏❤️
@agisanka6467
@agisanka6467 3 жыл бұрын
thans sir ගොඩක් වට්නවා
@kingofsrilanka5444
@kingofsrilanka5444 3 жыл бұрын
තෙරුවන් සරණයි..
@RajaRaja-jf1re
@RajaRaja-jf1re 2 жыл бұрын
ස්තූතියි තෙරුවන් සරණයි ඔබට
@sumudukalpanee5052
@sumudukalpanee5052 2 жыл бұрын
ගොඩක් ස්තූතියි සර් 🙏🙏🙏
@anon2817
@anon2817 2 жыл бұрын
Tnz. Podi kale mn wdia ignagnna uwmwnwk tibba kenek nemei. Podi kale ubathuma derana krpu program eke videos balala tma uwmwna athi une. Ada mm campas out wela hoda job ekk krnwa dn . Mge sarthakthts obathumge mahnsyth tinwa.❤️
@sakunasangeeth9946
@sakunasangeeth9946 3 жыл бұрын
මානසිකව වැටෙන hama welawakama sirge video balanawa
@Malki-lp6wf
@Malki-lp6wf 3 ай бұрын
Math ehemai😢
@amilaprabath1894
@amilaprabath1894 Жыл бұрын
බොහොම ස්තුතියි සර් ❤️❤️🌹🌹
@Yasivov
@Yasivov Жыл бұрын
Tnq සර් 🥰🧡 ගොඩක් ආදරේ කරන කෙනෙක් 😢. You tube එකේ
@rajitharangana4876
@rajitharangana4876 Жыл бұрын
Bohoma Sthuthy Mahathmaya ❤❤❤❤❤
@devikakottahachchi7640
@devikakottahachchi7640 2 жыл бұрын
Sthuthyi!
@pushpanilanthi6984
@pushpanilanthi6984 2 жыл бұрын
බොහොම ස්තුතියි sir
@oshinikanchana788
@oshinikanchana788 3 жыл бұрын
බොහොම ස්තූතියි සර්
@ireshperera8440
@ireshperera8440 Жыл бұрын
Great speak
@dilanidevika2730
@dilanidevika2730 2 жыл бұрын
Thanks sir oba tuma watina minisek
@dineshjanith60
@dineshjanith60 3 жыл бұрын
Sir....dakka gaman awe
@gaminigunawardana3743
@gaminigunawardana3743 Жыл бұрын
I also got something from your presentation to fulfil my both personal and family kife❤ thanks for you.triple bliss you
@ulugalatennage
@ulugalatennage 3 жыл бұрын
Thanks for the video
@pasindubhanuka2215
@pasindubhanuka2215 2 жыл бұрын
I'm happy to say some of attitudes I have got already.
@DCD_Editz
@DCD_Editz 2 жыл бұрын
Rich dad Poor dad පොත මම කියෙව්වේ නෑ මං අහන්න හිටියා @SimplBooks චැනලයේ මොහාන් සර් කියන පොත් ඔක්කොම සාරාංශයක් විදිහට අපිට අහන්න දෙනෝ...😍😍🤗🤗
@mihiduwijethunga4472
@mihiduwijethunga4472 3 жыл бұрын
Hamadama balanawa sirge vedios.sir patan ganna puluwan example buisness 1k gna vedio ekak karannako.
@imananupama2895
@imananupama2895 2 жыл бұрын
this is very important video for our life.thank you sir
@sahanathukorala1121
@sahanathukorala1121 Жыл бұрын
Great presentation sir🙏💜
@GraphicWithPV
@GraphicWithPV Жыл бұрын
බොහෝම ස්තුති සර්
@TharangaSanjeewa-qm8rb
@TharangaSanjeewa-qm8rb 9 ай бұрын
බුදු සරණයි
@samaaliwijesooriya752
@samaaliwijesooriya752 3 жыл бұрын
ස්තුතියි ඔබට.
@medagamanirmala4961
@medagamanirmala4961 2 жыл бұрын
Thank you.
@hemanthanuwan4178
@hemanthanuwan4178 3 жыл бұрын
Thanaks
Habits of successful people Part 2   Sinhala Motivation by Mohan Palliyaguru
10:45
ආත්ම විශ්වාසය - Self Confidence
21:53
Mohan Palliyaguru
Рет қаралды 152 М.
When mom gets home, but you're in rollerblades.
00:40
Daniel LaBelle
Рет қаралды 59 МЛН
Seja Gentil com os Pequenos Animais 😿
00:20
Los Wagners
Рет қаралды 57 МЛН
黑的奸计得逞 #古风
00:24
Black and white double fury
Рет қаралды 27 МЛН
ඉරණම වෙනස් කරන පුරුදු 3න
25:47
Ramindu Randeni (සිංහල)
Рет қаралды 162 М.
What Motivates You? | Motivation on Belief System | Simplebooks
13:58
The power of Subconscious Mind...Vision @ SLRC | Chandana Gunawardane
23:53
Chandana Gunawardane
Рет қаралды 496 М.
Vision   Motivational Video Series
27:06
Mohan Palliyaguru
Рет қаралды 52 М.
When mom gets home, but you're in rollerblades.
00:40
Daniel LaBelle
Рет қаралды 59 МЛН