Hada Hadala (Nonstop) | හද හඬලා... | The News | Coke RED |

  Рет қаралды 3,839,367

Roo Tunes

Roo Tunes

Күн бұрын

#RooTunes #RupavahiniMusical #Rupavahini
Hada Hadala (Nonstop) | හද හඬලා... | The News | Coke RED
ඔබ ආදරේ මා කෙරේ නම්... / සැඟවී සැඟවී පා වේදෝ... / හද හඬලා... / දෑස විදා… (Nonstop) - Sarith - Surith & the NEWS
Music Band : SARITH - SURITH & THE NEWS
Watch More : bit.ly/3b3heHY
© 2021 by @Sri Lanka Rupavahini
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
Rupavahini Music Channel - www.youtube.co...

Пікірлер: 964
@sanjkl1906
@sanjkl1906 3 жыл бұрын
අතුල අධිකාරි ගේ song එක කියන කොල්ලා නම් නියමයි..පට්ට වොයිස් එක .පට්ට ටැලන්ටඩ් ..මේ වගේ කොල්ලො රටට සම්පතක් .අද කාලේ හරිම අඩුයි නේ වගේ හොඳ සින්දු කියන කොල්ලො.. ලංකාවේ අනාගතේ ගැන බයක් නෑ දැන් නම්.. හොඳ music ඉස්සරට ගෙනියන්න සෙට් එකක් ඉන්නවා.. ❤️😍
@mithunayohan4797
@mithunayohan4797 3 жыл бұрын
සිරාවට ♥️
@anuradhadaksitha3552
@anuradhadaksitha3552 3 жыл бұрын
Aththatama
@දැනුම-ඹ9ය
@දැනුම-ඹ9ය 3 жыл бұрын
Amo Amo
@madhawawijesinghe433
@madhawawijesinghe433 3 жыл бұрын
විහාර හෙට්ටිවත්ත..තමයි ඒ..
@savijay3565
@savijay3565 3 жыл бұрын
ඒ band එකේ Rhythm Guitarist විහාර හෙට්ටිවත්ත❤🔥
@nalinjayalath4778
@nalinjayalath4778 3 жыл бұрын
සතුටුයි අනූ ගනන් වල ඔය වයසේ හිටිය අපි පට්ට ගහපු සින්දු මේ කාලේ මේ කොල්ලො සෙට් එක පට්ට ගහන හැටි දැක්කම! ඒත් මෙහම ගැහිල්ලක් පුතේ මේ වෙනකම් මොන සුපිරි බෑන්ඩ් එකක් වත් ගහලා නෑ! Drum, bass, lead, voice සුපිරි! පුලුවන් තරම් 80s 90s සින්දු කියන්න ඔයාලගේ style එකට! හැමදාම ඉහලම ඉන්න පුළුවන්! අයින් කරලා තිබුන පරණ yamaha සෙට් අප් එක ආයිත් ගත්තා බං දූවිලි පිහිදල! වදින්න ගහන ටික රිදෙන්න අහන්න! Good luck සෙට් එකටම ✌️✌️✌️
@janachathu3521
@janachathu3521 3 жыл бұрын
මීට වඩා ලොකු බෑන්ඩ්ස් ඇති...ඒත් මෙ බැකින් මෙ පන්ච් එක මෙ ඇරෙන්ජ්මන්ට්ස් නම් වෙන තැන් වලින් ඇහුන් නෑ.....well done brothers....
@prabuddhamaduranga4889
@prabuddhamaduranga4889 3 жыл бұрын
Aniwa
@savijay3565
@savijay3565 3 жыл бұрын
වෙන ලොකු Bands???😂 කොහොමත් NEWS තමයි දැන් ලංකාවේ No:01 Youth Band එක😍❤🔥🔥
@uddhikaaluthgamage1758
@uddhikaaluthgamage1758 2 жыл бұрын
❤️🎶💪👍
@nsb1524
@nsb1524 2 жыл бұрын
Aniwaa....
@JPromo
@JPromo 3 жыл бұрын
අංක එක වෙන්න එපා කවදාවත්, උත්සාහ කරන්නත් එපා. හදවතට තට්ටු කරල කකුල් හොල්ලලා ඔලුවෙන් අහන්න පුළුවන් සිංදු ගහන බෑන්ඩ් එකක් වෙන්න. සදාකල් පවතීවී.. News හැමදාම කියන්වා වගේ next level සිරිලංකන් බෑන්ඩ්. ආදරෙයි..❤️
@datageeks2439
@datageeks2439 3 жыл бұрын
උඹ ඔහොම කියලා වෙන වෙන ගොතයෝ interview කරාම හරිද යකෝ
@dewmid9521
@dewmid9521 3 жыл бұрын
@@datageeks2439 ow bn 😂👍
@thusharasapath7129
@thusharasapath7129 3 жыл бұрын
@@dewmid9521 Mm M.. .
@madusankaprasanna6923
@madusankaprasanna6923 3 жыл бұрын
@@dewmid9521.
@dewmid9521
@dewmid9521 3 жыл бұрын
@@madusankaprasanna6923 ✋🙈
@judelakshitha6089
@judelakshitha6089 3 жыл бұрын
තවත් මේ වගේ සුපිරි එකෝස්ටික්ස් බෑන්ඩ් ⁣රාශියක් මේ පුණ්‍ය භූමියේ පහල වේවා!!!.
@PrabodChamalka-dt5xu
@PrabodChamalka-dt5xu 9 ай бұрын
ලගදිම එන්න බලන් ඉන්නවා අපි.. ඔයාලගේ සහයෝගය තිබ්බනම් ඇති... අපිට ලොකු හයියක්♥️.. සරිත් සුරිත් අයියේ වැඩේනම් මරු ... ♥️😗
@nilanthaponnamperuma4597
@nilanthaponnamperuma4597 3 жыл бұрын
මේ තරම් ලස්සනට international band එකක් වගේ ගහන පොඩ්ඩෝ රටට සම්පතක්.. මේවත් Unlike කරපු අයනම් මිනිස්සු වෙන්න බෑ..
@chamaraanu
@chamaraanu 3 жыл бұрын
මාර ගැහිල්ලක්. ඒ කාලෙ අපේ කැසට් සෙට් එකම. මච් ලව් ෆෝ බේසා! ❤️💜💙
@hashanck5620
@hashanck5620 3 жыл бұрын
Yp
@viransilva8276
@viransilva8276 2 жыл бұрын
මෙ වගේ perfect non stop එකක් කවදාවත් අහලා නැ... මෙක අහන එක නවත්තගන්න බැරැව ඉන්නේ... Well Done...❤️❤️🎷🎸
@ClimaxProVideos
@ClimaxProVideos 3 жыл бұрын
සරිත් සුරිත්ලට ගහන්න බැරි සද්දයක් නැ කියන එක තේරුනා මේ නන්ස්ටොප් එකෙන්, පරන කැසට් වල කොලිටියටම බේස් පැටන් ටික නම් සුප්පා...!! ❤️❤️❤️
@dilanimarasinghe5395
@dilanimarasinghe5395 2 жыл бұрын
හ්ඩ්ෆ්ජ්ක්ඩුඩ්ෆ්ග්ජ්ග්ෆ්ග්
@buddikasilva7889
@buddikasilva7889 3 жыл бұрын
මේවා අහනකොට හිතේ තියෙන ප්‍රශ්න නිකන්ම අමතක වෙන්වා අපිට මේවගේ පරන සිංදුවලින්ම තව nonstop 1ක් ඕනේ...පුතාලා
@rushenfernando9785
@rushenfernando9785 3 жыл бұрын
බේස් මල්ලීගේ දෑතට දේවි පිහිටයි !!!
@island_rhythms
@island_rhythms 3 жыл бұрын
පට්ටම backing peformance. ලන්කාවෙ අන්ක එකේ එකෝස්ටික් බෑන්ඩ් එක වෙන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා
@chamaraanu
@chamaraanu 3 жыл бұрын
අයියේ 🤗 මමත් කී පාරක් ඇහුවද මන්දා මේක. මාරම punch එකක් තියෙන්නේ ඒ backing වල.
@guitarhub2338
@guitarhub2338 3 жыл бұрын
ඇත්ත🤗
@tharakanuwan9226
@tharakanuwan9226 3 жыл бұрын
සෙනිත්ලට පස්සෙ ඇහුවමයි
@pubudupriyadarshanawejegun5735
@pubudupriyadarshanawejegun5735 3 жыл бұрын
බෙස් ගිටාර් ගැන කියන්න වචන නෑ 💛😍❤️
@lakruwanbandara4171
@lakruwanbandara4171 Жыл бұрын
මගේ mood අවුල් වෙන දුක හිතෙන තරහා යන සතුට හිතෙන හැම වෙලාවෙම උඹලගේ nonstop එකක් අහනවා. Mood fix වෙන්න මරු ඉඟුරු. ❤
@pathumjayasanka7361
@pathumjayasanka7361 3 жыл бұрын
දිගටම News play කරා නම් නියමයි., මෙ වගේ සංගීත සංයොජනයක් තම තියෙන්න ඕන., ❤❤
@savijay3565
@savijay3565 3 жыл бұрын
ඔව් අනේ.රූපවාහිනියේ අනිත් programs වල එකම band එක play කරනවා වගේ Coke Red එකත් හැමදාම Sarith Surith and the NEWS band එකට play කරන්න දුන්නොත් හොඳයි🙏🙏🙏 ඒ backing වලට ගහන්න වෙන band එකක් නෑ,මිනිස්සු මේක මෙච්චර ආසාවෙන් බලන්නෙත් NEWS ලගේ සුපිරි Music arrangements නිසා❤❤🔥🔥
@vivekasujiwani417
@vivekasujiwani417 2 жыл бұрын
මමත්,💯එකගයි
@indikajude3954
@indikajude3954 3 жыл бұрын
බේස් ගහන පුතාගෙ දෑතට දෙවි පිහිටයි ❤
@janithamanamperi7242
@janithamanamperi7242 3 жыл бұрын
❤️
@indikajude3954
@indikajude3954 3 жыл бұрын
@@janithamanamperi7242 ❤
@yasirujayasekara3972
@yasirujayasekara3972 3 жыл бұрын
අනිවා❤️
@nimeshdulanjanamunamalgoda9607
@nimeshdulanjanamunamalgoda9607 3 жыл бұрын
සිරාවටම පහරක් තමා❤️
@lalith-dulanjana
@lalith-dulanjana 3 жыл бұрын
@@janithamanamperi7242 ඔයාද ඒ
@lalith-dulanjana
@lalith-dulanjana 3 жыл бұрын
අපොයි එක පැත්තකින් සෙනිත්ලගෙ සද්දෙත් ඇහෙනවා. බේස් 😎🙌🙏 ඔය සද්දේ සහ ගැලපීම මරු. Good luck brothers 😎
@lkmatha
@lkmatha 3 жыл бұрын
hariyata hari matath ahema ahuna
@anushkadrums8744
@anushkadrums8744 2 жыл бұрын
Sirawata anna wenas kam ❤️🤟
@Isuru9611
@Isuru9611 3 жыл бұрын
ඒකනම් පට්ටම පට්ට පාරක් අම්මෝ මන් මැරෙයි යකෝ මේක අහලා දෙනවා ඇඩෙන්නම 🥰🥰😘😘😘
@chamaradharmasena5351
@chamaradharmasena5351 3 жыл бұрын
මේක කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ දැන් අහලා ඇති ව්සිවතාවකට වැඩිය... පට්ටම ... ඔක්කොමලා සුපිරි බේස් ... ඩම්ස්... ලීඩ්... කීබෝඩ්... රිදම්ගෙ වොයිස් 😍😍😍
@anurangauditha8452
@anurangauditha8452 3 жыл бұрын
ගීත තෝරාගැනීම නම් නියමයි ❤️🇱🇰
@prabuddhar
@prabuddhar 3 жыл бұрын
මේකේ වීඩියෝ එක එඩිට් කරපු එකාට වෙනම සම්මානයක් දෙන්න ඕන කට් ගහල තියෙන ගැහිල්ලට..❤️❤️❤️
@amilaanuruddha9350
@amilaanuruddha9350 3 жыл бұрын
eka patta edit ekak bn..
@then4355
@then4355 3 жыл бұрын
රූපවාහිනී production කියන්නෙ ආයෙ අහන්න දෙයක් නෑ
@maduuperera5697
@maduuperera5697 2 жыл бұрын
සිරාවටම.. පට්ට....💜️💜️💜️💜️☝️☝️☝️
@nadunekanayake9991
@nadunekanayake9991 Жыл бұрын
Cam 6k damma
@jagathkapila3188
@jagathkapila3188 9 ай бұрын
නියමි ඔයි
@imeshsandeepa4948
@imeshsandeepa4948 3 жыл бұрын
සරිත් අයියගෙයි,bass guitaristගෙයි voices නම් පිස්සු හැදෙනව...පට්ටම voices...Love u THE NEWS❤️😍😜
@dasunnayanajith6255
@dasunnayanajith6255 3 жыл бұрын
සින්දුවෙන් සින්දුවටම ආදරේ වැඩි වෙනවා...ජයෙන් ජයම වේවා....❤️
@dhanyavishvani4021
@dhanyavishvani4021 3 жыл бұрын
කියන්න වචන නෑ ඇබ්බැහි වෙලා ඉන්නේ ♥️♥️ නිව්ස් 😎
@sampathpushpakumara1138
@sampathpushpakumara1138 3 жыл бұрын
I agry with you....
@nishanthasampath1130
@nishanthasampath1130 2 жыл бұрын
බේසා සුපිරියක් තමයි... හොඳ හෙට්සෙට් එකකින් අහද්දි පිස්සුවක් ඒක...🔥🔥🔥❤❤❤
@poozzharsha6589
@poozzharsha6589 3 жыл бұрын
මේ නන්ස්ටොප් එක සිය පාරකට වඩා ඇහුවා මාර චිල් බ්‍රෝ🌸💘
@sampathwijayasinghe5977
@sampathwijayasinghe5977 3 жыл бұрын
Acoustic පන්ච් එකට ගහනවා කියන්නේ මේකට තමා.ලොකු band වලටත් ඉගනගන්ඩ ආදර්ශයක් මේ backing එක.good luck .
@apelife
@apelife 3 жыл бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ.. මෙන්න බැකින්.. ලංකාවෙ Acoustic නම් මේ තමයි බෑන්ඩ් එක.. ජයවේවා සරිත් සුරිත් නිවුස් බෑන්ඩ් & ජගත් අයියා..
@chathurikabashini1762
@chathurikabashini1762 3 жыл бұрын
මේ video එක මං හැමදාම අනිවාර්යෙන් බලනවාමයි
@RAVIWEDIKKARA57805
@RAVIWEDIKKARA57805 3 жыл бұрын
බේසානම් පිස්සු යකෙක්🖤🖤🖤
@chamodck
@chamodck 3 жыл бұрын
බස් වල මේවා දාපල්ලා 🙏🙏🙏
@Story_508
@Story_508 3 жыл бұрын
ambo huththo maru hebay😂
@pubodasachinthani1139
@pubodasachinthani1139 Жыл бұрын
Owu yakuu welalenna hadana ewa nethuwa menna mewa dapalla😄
@nadeeweerasinghe6107
@nadeeweerasinghe6107 6 ай бұрын
😂😂😂
@arunalujayanith
@arunalujayanith 4 ай бұрын
Ane thamai kawadi ghnw wge danawa...oluwa kakkuma enwaa ewata 😂😂😂 mewwa mru
@susankawijesinghe2234
@susankawijesinghe2234 Ай бұрын
Ekangai❤
@piyumalsandaruwan6230
@piyumalsandaruwan6230 3 жыл бұрын
සරිත් සුරිත් ආයෙත් එනකන් බලන් හිටියේ❤️🔥
@psolorecords7618
@psolorecords7618 3 жыл бұрын
Ane pala pala....doc jira
@ranukaminal8116
@ranukaminal8116 3 жыл бұрын
Hum
@shanukasiriwansa7871
@shanukasiriwansa7871 3 жыл бұрын
ටැලන්ට් එකට ඇස් වහක් නම් වදින්න එපා ජය වෙවා bois
@chathuraprasad1690
@chathuraprasad1690 3 жыл бұрын
අපි බලාපොරොත්තු උනේ මේක තමා ...ස්තුතියි
@fantazyworld93
@fantazyworld93 3 жыл бұрын
අතීතයට ගියා... Well done guys... Amazing as always... ♥️
@leonardsarangadelenarolle4610
@leonardsarangadelenarolle4610 3 жыл бұрын
පට්ට බෙසා. Awesome work sarith and surith.
@vimarshanasrilanka
@vimarshanasrilanka 2 жыл бұрын
මීට වඩා ලොකු බෑන්ඩ්ස් ඇති... ඒත් මෙ බැකින් මෙ පන්ච් එක මෙ ඇරෙන්ජ්මන්ට්ස් නම් වෙන තැන් වලින් ඇහුන් නෑ ❤️❤️❤️❤️❤️❤️.....well done brothers....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@sampathrathnayaka5323
@sampathrathnayaka5323 3 жыл бұрын
සරිත් ලස්සයක් දෙන්නම් සරං ගැටේ කියහං කොල්ලෝ ❤️❤️❤️😘
@pakings
@pakings 3 жыл бұрын
😂
@guitarhub2338
@guitarhub2338 3 жыл бұрын
ගිටාර් වාදනයන් බලන්න කැමති අය ❤
@lifeexperiencept6659
@lifeexperiencept6659 3 жыл бұрын
🤣🤣🤣
@ravinduwg
@ravinduwg 3 жыл бұрын
😅😂😂😂😂 අම්මෝ ට්‍රැක් පැන්නා...
@isharalokugamage
@isharalokugamage 3 жыл бұрын
😑😁
@mayurafernando4009
@mayurafernando4009 3 жыл бұрын
මල්ලිලා දැන් ඉතින් හොද ඔරිජිනල් ටිකක් කරමු...තාම පටන් ගත්තා විතරයිනෙ...තව සෑහෙන දුර යන්න තියෙනවා ..කලබල නැතුව හොද වැඩ ටිකක් කරගෙන ඉස්සරහට යමු...❤️
@kavindagamage613
@kavindagamage613 3 жыл бұрын
උඹළව ගෙන්නලා උණුවටුනෙ අරලිය එකේ තියන්න ඉඳපු කොන්සර්ට් එක කොවිඩ් නිසා මිස් වුනා. හැබැයි අනිවාර්යයෙන්ම ආයෙ ඒක මම කරනවා. 😍
@dineshjayaweera6310
@dineshjayaweera6310 2 жыл бұрын
අනිවාර්යයෙන් ෆේස්බුක් සටහනක් තබන්න අපිත් එන්න ඕනි
@tharindudhananjaya9530
@tharindudhananjaya9530 3 жыл бұрын
How wonderful these kiddos accepting their dad's taste ❤
@lakshithamadhushan9856
@lakshithamadhushan9856 3 жыл бұрын
ඇත්තක්
@tharindudhananjaya9530
@tharindudhananjaya9530 3 жыл бұрын
@@lakshithamadhushan9856 hi
@darshana9898
@darshana9898 3 жыл бұрын
ජාතික රූපවාහිනී වෙනම ගමනක් යනවා වගේ පේනවා.වැඩසටහන් අධ්‍යක්ෂක කවුද කියලා මම දන්නේ නෑ.දීලා තියෙනවා සුපිරියටම.සව්න්ඩ් ලයිට් කැමරා පට්ට.අනිත් වැඩසටහනුත් මෙහෙම කරනවා නම් ජාතික රූපවාහිනිය ගොඩ
@amilatheekshana3297
@amilatheekshana3297 Жыл бұрын
රවීන්ද්‍ර මුනසිංහ
@sandakalumbandara16
@sandakalumbandara16 3 жыл бұрын
අර Lane මේ Lane වැඩක් නැ..Roo Tunes එකට හරියන්නේ News❤️🥳🔥
@dularadeshana4776
@dularadeshana4776 3 жыл бұрын
මේ සින්දු මන් කවදාවත් අහන්න එච්චර කැමති නෑ ඒත් මෙහෙම බැකින් කරනකොට පිස්සු හැදෙනවා ඇබ්බහි වෙනවා ආදරෙයි sarith surith news ❤
@ridmihimasha5218
@ridmihimasha5218 Жыл бұрын
පරිස්සමින් පන උනත් දෙනව 🥺💗 ලෝකෙ ඉන්න හොදම බේසා 🌝👼
@NisankaMandara
@NisankaMandara 3 жыл бұрын
සති ගානකට පස්සේ හරිහමන් CokeRed එකක් බැලුවා... NEWS උබල නැතිව මේක වැඩක් නැහැ..
@iranga1100
@iranga1100 3 жыл бұрын
සිරාවට...අනිත් බෑන්ඩ් එකේ එකක්වත් බැලුවෙ නෑ
@kalanabandara4903
@kalanabandara4903 3 жыл бұрын
meeka tv eke yana ekkda program eka 🙄
@srilankarastafarimovement1239
@srilankarastafarimovement1239 3 жыл бұрын
සිරාවට ඈ...
@hashanck5620
@hashanck5620 3 жыл бұрын
@@kalanabandara4903 ow
@shehara2004
@shehara2004 3 жыл бұрын
eka aththa
@hashanck5620
@hashanck5620 3 жыл бұрын
ඊලගට ජය ශ්‍රී, චිත්‍රාල් සෙට් වුනා නම් පට්ට news එක්ක
@isurikanuwanthi6849
@isurikanuwanthi6849 3 жыл бұрын
Hmm ow hbai. Maru ee kattiya awanm Pluwn ikmnt
@direxmedia
@direxmedia 3 жыл бұрын
Owwwwwwwe
@mr.lonely3143
@mr.lonely3143 3 жыл бұрын
Ou ou
@liveshots7399
@liveshots7399 3 жыл бұрын
Ow,ow....jaya sri♥️♥️♥️
@guitarhub2338
@guitarhub2338 3 жыл бұрын
ඔව්❤
@susankawijesinghe2234
@susankawijesinghe2234 26 күн бұрын
Me music mixture eka mara ear friendly ne.. ahanna ahanna asa hitenawa❤❤❤
@slcctvvideos2311
@slcctvvideos2311 3 жыл бұрын
ආවා ආවා ආයේ අවා........😍❤️
@kalanamadhujith951
@kalanamadhujith951 3 жыл бұрын
බේස් පාර 😍😍😍❤️❤️
@chanaka520
@chanaka520 3 жыл бұрын
මේ යස්සයො ටික එක්ක, ජය ශ්‍රී සහ චිත්‍රාල් ව ගෙන්නන්ඩකෝ... Good Work. Love this.
@imalvista3601
@imalvista3601 3 жыл бұрын
Best හොඳේ.ආයේ ඒකේ දෙකහමාරක් නෑ......♥️♥️♥️♥️ Brilliant again brilliant ♥️
@salarelihasareli24
@salarelihasareli24 3 жыл бұрын
නිවුස් ඉස් බැක් හාට් එක බීට් වෙලා යනවා අාදරෙයි කොල්ලනෙහ් 💋💋💋💋💋💋💋
@messi_0nly
@messi_0nly 2 жыл бұрын
මේ රහ...විශුවල් වල පාට quality ආයෙ රූපවාහිනියෙ ඇර කොහෙන්වත් ගන්න බෑ ❤️✨️✨️
@chathurikabashini1762
@chathurikabashini1762 3 жыл бұрын
සරිත්ගේ වොයිස් එක අහන් ඉන්න ආසයි. සුරිත්ගේ වොයිස් එකත් එ වගෙම වෙනම අහන්න ආසයි
@ABHILASH_KANDAGE
@ABHILASH_KANDAGE Ай бұрын
😘😘🤩🤩🤩🤩sarith surith and the news , mage favorite band eka supiriyata denne meka witharai🤩🤩🤩🤩🤩🥰🥰
@bazza4179
@bazza4179 Жыл бұрын
I watched most of your videos and all I wanted to say is මේ සංගීතය සපයන සියලු දෑත් වලට දෙවි පිහිටයි. විශේෂයෙන් bass & drums. Great job guys. All the best.❤.
@ase6209
@ase6209 2 жыл бұрын
සියලු දෙනාම සැමදාම එකාවන්ව සිට ඉහලටම යන්න ඕනේ.එල එකෙන්ම
@yoshithasanjaya9350
@yoshithasanjaya9350 3 жыл бұрын
Atula adikaari ge "Hada hadala" Sinduwa dakala apu aya meh konata ❤️ Gindara putha ohoma yamuu!!
@SemageNamalSurendra
@SemageNamalSurendra 3 жыл бұрын
Nawran wage dekke thumbnail eke 😅
@FashionwithDAVE
@FashionwithDAVE 3 жыл бұрын
යකෝ ගහනව කියල ඔහොමත් ගහනවද බේස්....හම්මේ....❤❤❤
@malishagamage2160
@malishagamage2160 3 жыл бұрын
ආයේ ඇවිල්ලා.........😍😍😍
@anuradhadahanayake7264
@anuradhadahanayake7264 11 ай бұрын
ජයෙන් ජයම වේවා sarith surith and The News🎉❤
@shehanchinthaka383
@shehanchinthaka383 2 жыл бұрын
ආය නෑ බං News කියන්නේ බ්‍රෑන්ඩ් එකක් . ගින්දර වගේ එල බෑන්ඩ් එක පට්ට එලම 🔥🔥❤️❤️
@shashisameera7435
@shashisameera7435 Жыл бұрын
Patta,,❤️❤️desa vidaha....eka maru..full song eka ahnna tibbnm..same beat
@adeeshachathurmina7897
@adeeshachathurmina7897 3 жыл бұрын
News සුපිරි බෑන්ඩ් එකක් ❤️
@sandeepasenavirathne4748
@sandeepasenavirathne4748 25 күн бұрын
Superb bass guitar 🎸 good jod👌
@dularadeshana4776
@dularadeshana4776 3 жыл бұрын
මෙහෙම බෑන්ඩ් එකක් ලන්කාවෙ තියන එක අපිටත් ආඩම්බරයක් ❤❤
@maduuperera5697
@maduuperera5697 2 жыл бұрын
මේ nonstop එකේ තියන spirit එක හැම එකේම තියාගන්න.. ජයවේවා... ****clarence nonstop එකක් කරන්න.. බේස් බෝයි ගෙ වොයිස් මරු...👌👌👌💜️💜️💜️💜️....
@sxdwick2
@sxdwick2 3 жыл бұрын
හැමදාම අහන Medley එකක්! තවත් මේ වගෙ දැන් වැඩිය අහෙන්නෙ නැති Songs Medley ටිකක් ඕනෙ🙏❤ . නියමයි News ❤😍. Bass මල්ලි සුපිරි අහ් ❤😍🙌
@nuwanchathuranga8097
@nuwanchathuranga8097 3 жыл бұрын
ඇගම හිරිවැටෙන්න ගහන්න එක බෑන්ඩ් එකකටවත් බෑ නිව්ස්ලට ඇරෙන්න👌❤️😘
@wageeshawijethunga7626
@wageeshawijethunga7626 3 жыл бұрын
අම්මෝ මේක 😍😍😍 පිස්සු හැදෙනවා 😍 Weldone NEWS 🔥🔥🔥
@MatheeshaNimo
@MatheeshaNimo 2 ай бұрын
News band next level🫀❤️,සින්දුවට උපරිම සාදාරණයක් කරනවා ❤️🖤💯
@dnanayakkara7458
@dnanayakkara7458 2 жыл бұрын
මාරම ගැලපීමක් කනට මී පැණි දානවා වගේ උබලට පිං මානසික පීඩනේකින් ඉන්න මේ කාලයෙත් මෙහෙම රසයක් දෙනවට ආදරෙයි ❤
@Slrokeys72
@Slrokeys72 3 жыл бұрын
අම්මේ ආදරෙයි සරිත් සුරිත්..❤️😍❤️😍👈👈👈👈👈❤️❤️👈👈👈👈👈
@tharindunuwangamage8688
@tharindunuwangamage8688 3 жыл бұрын
ඔක්කොම පට්ට බේස සුපිරියටම ප්ලේ කරනව
@thilinasilva4800
@thilinasilva4800 3 жыл бұрын
බේසා ගහනවා නෙමේ මරනවා 😍🔥❤️💫
@ThushanHansaka-v6q
@ThushanHansaka-v6q Жыл бұрын
Acostic පීස්සුවක් හදපු බෑන්ඩ් එක Sarith Surith & The News ❤
@cricketfan9213
@cricketfan9213 3 жыл бұрын
යකෝ වායෝ , මේරියන්ස් කැලේ බං.. මුන්ටික සුපිරි යකෝ..♥️♥️♥️
@chamikarajayasundara7927
@chamikarajayasundara7927 3 жыл бұрын
අඩෝ මේක දැක්කේ දැන්. රෝයි පීරිස්,නාමල් උඩුගම,අතුල අධිකාරි,රාජ් වික්‍රමසිංහගේ තව සින්දු ඕනේ. තව අතුල ශ්‍රී,සෝමසිරි මැදගෙදර,ජානක වික්‍රමසිංහ,ඉන්ද්‍රජිත් දොලමුල්ලගේ,චන්දන ලියනාරච්චි,ප්‍රින්ස්ගේ මේ කට්ටියගෙම සින්දු ඕනේ. ආදරෙයි ❤❤❤❤
@nelkathushari703
@nelkathushari703 6 ай бұрын
Ou
@isurumadusanka5334
@isurumadusanka5334 3 жыл бұрын
මේකනම් වශියක්.😍😍😍😍😍😍
@shyamamaduwanthi9813
@shyamamaduwanthi9813 3 жыл бұрын
බේස් ගිටාර් ... සුපිරි..
@chathurikabashini1762
@chathurikabashini1762 2 жыл бұрын
මංනම් තාම මේක අහනවා. කොච්චර ඇහුවත් ඇති වෙන්නෑ
@tharindumadushanka3714
@tharindumadushanka3714 3 жыл бұрын
Supiri.news aye ganawata.dn api aye balanwa mee program 1.issellanam baluwe nee.ara band1 nisaa.thanks ruuuuu
@niroshanajayalath47
@niroshanajayalath47 3 жыл бұрын
මරු කැමරා කෝණ ටික..❤️
@janiya3384
@janiya3384 3 жыл бұрын
පට්ටම පන්ච් එකක් ඒක 😍😍
@sachithasasanka4200
@sachithasasanka4200 3 жыл бұрын
බේස් ගිටාරිස්ට් නම්😍😍රිදම් ගහන කෙනාගේ වොයිස් නම් සුපිරි
@bravolakshan308
@bravolakshan308 3 жыл бұрын
අඩෝ යක්කු බන් උබලානම්
@lahiruaravinda4050
@lahiruaravinda4050 3 жыл бұрын
1 මිලියන් වෙනකල් මම තනියම බලනවා යකෝ.. මේවනෙ බෑන්ඩ් කියන්නේ. ජය වේවා මල්ලිලා
@isharamax9910
@isharamax9910 3 жыл бұрын
2:08දි වර්ස් ඇතුලේ රෝල් රනින්ග් එකක් යනව පිස්සුවක්🥺🥰
@chathurangasenevirathna4309
@chathurangasenevirathna4309 3 жыл бұрын
ඒක පිස්සුවක්
@SumuduRanaweera-xj2gt
@SumuduRanaweera-xj2gt Жыл бұрын
Sarith මට ඔයාව කන්න හිතෙනවා අනෙ.❤❤❤
@TharinduChaturanga
@TharinduChaturanga 3 жыл бұрын
Pattai Bass bro, Brought my memory back to the golden '90s, Supiri!! Good Luck Guys!!
@විනෝදෙ-ර7ට
@විනෝදෙ-ර7ට 2 жыл бұрын
ලංකාව ඇතුලේ පොඩි වයසට කරන මේ වැඩ දැක්කම මාර සන්තෝසෙකුයි ආඩම්බරයකුයි දැනෙනවා.ඔක්කොම දක්ශයෝ.බුදු සරණයි ඔයාලා හැමෝටම.❤️💓💓💓💓💓
@tharushadilmika9932
@tharushadilmika9932 3 жыл бұрын
මෙක නම් පිස්සුවක් බං ජය වේවා ❤️🤟
@izysandaruwan642
@izysandaruwan642 3 жыл бұрын
News තමයි හොදටම කලේ
@sanjayadeshapriya674
@sanjayadeshapriya674 3 жыл бұрын
මේ කම්බිනේශන් එකට අවන් හලක ඉපදී සිංදුව අහන්න ආසයි... පුලුවන් නං ට්‍රයි එකක් දෙන්න...❤❤❤
@isharamax9910
@isharamax9910 3 жыл бұрын
අන්තිම සිංදුව 🥺🥺🥺
@tra536
@tra536 2 жыл бұрын
Mcn aga hiriwatenawa oiii...හොදටම කරනවා
@sandakalumbandara16
@sandakalumbandara16 3 жыл бұрын
News Love එක❤️🥳😊
@IshanJay1
@IshanJay1 2 жыл бұрын
Bass Malli. Patta...All the best from USA...
@udayangadarshanapremathila229
@udayangadarshanapremathila229 3 жыл бұрын
Don't know how many time I watched this nonstop. You guys amazing and it's our taste of music.
Yay😃 Let's make a Cute Handbag for me 👜 #diycrafts #shorts
00:33
LearnToon - Learn & Play
Рет қаралды 117 МЛН
Молодой боец приземлил легенду!
01:02
МИНУС БАЛЛ
Рет қаралды 2,2 МЛН
sha fm sindu kamare trending nonstop |මේ සතියේ trending ම nonstop එක ♥️👌
1:02:43
𝕻𝖎𝖚𝖒𝖆𝖘𝖍𝖆 𝕿𝖍𝖊𝖏𝖆𝖓𝖎
Рет қаралды 6 М.
3SIXTY OLD HITS BAILA
13:08
3Sixty
Рет қаралды 1,1 МЛН
Coke Red Featured by Shirley Waijayantha | 2022-04-09 | Rupavahini Musical
25:28
Sinhala All time Hits Medley - News අධිමාත්‍රා
10:15
Sarith and Surith
Рет қаралды 8 МЛН
Шах Атажанов - Сені Іздедім / Shax Atajanov - Seni Izdedim
3:24
RaiM - Cartier
2:20
RaiM
Рет қаралды 2,2 МЛН
akimmmich & bimo | Zhaqsy korem (cover)
2:55
akimmmich
Рет қаралды 326 М.
Roza Zergerli - İstedim
2:56
Ayna Music
Рет қаралды 666 М.
Dimash Qudaibergen - 'KIELI MEKEN' OFFICIAL MV
4:08
Dimash Qudaibergen
Рет қаралды 182 М.