ඔබට මනුෂ්‍ය ජීවිතයක් ලැබුනෙ මොකටද

  Рет қаралды 58,000

පහුර

පහුර

Жыл бұрын

සම්පූර්ණ දේශනාව👇
kzbin.infoC32uQqaP...

Пікірлер: 103
@anuanu1691
@anuanu1691 Жыл бұрын
අපෙ හාමුදුරැවනේ ඔබවහන්සේට මාගේ නමස්කරය වෙවා මා මලින් අහුව දේශනය ඔබ කවුද කීප සැරයක්ම ඇහුව මාහොයපු උතුමිම වස්තුව ලැබුනා එය කාටවත්ම සොරකමි කරන්නට බැරි වස්තුවක් සාදු සාදු සාදු
@stationhits8180
@stationhits8180 Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට ආයූ වර්ණ සැප බල දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි
@kamanibulathsinghala9920
@kamanibulathsinghala9920 11 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 නිබ්බාන පරම සුඛ යෙන් සුඛිත තර වෙත්වා....🙏🙏🙏
@dharinibasnayaka3595
@dharinibasnayaka3595 9 ай бұрын
🙏🏼🙏🏼🙏🏼සාධු සාධු සාධු. Oba වහන්සේ දේශනා කරන දහම උතුම්, උත්තරීතර යි. ඔබ වහන්සේ ට මගේ නමස්කාරය වේවා......
@dammikarathnayaka959
@dammikarathnayaka959 Жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු උත්තමයානෙනි තෙරුවන් සරණයි නිවනම නාතයි නිවනම වෙත්වා සාදු සාදු සාදු සාදු සාදු සාදු
@urdhanushkaprasad8137
@urdhanushkaprasad8137 Жыл бұрын
Mkkd yako meke theruma
@Lucky...123
@Lucky...123 10 ай бұрын
සසුනට එක් වූ ඒ බුදු පුතුන් පිරී නිවී යත්වා...!!! මටද දිනෙක ඒ උතුම් භාග්‍ය උදා වේවා...!!! සියළු ලෝක සියළු සත්ත්වයෝ නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා...🙏🙏🙏
@indunilrathnayake4753
@indunilrathnayake4753 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට.
@priyadarshanihettiaracchi9198
@priyadarshanihettiaracchi9198 Жыл бұрын
අනේ හාමුදුරුවනේ ඔබවහාන්සේගේ ධර්ම දේශනාව හරිම වටිනව අපි අල්ල ගත්ත හzරමිටය අත අරින්න විදියක් නzතුව තමයී දzන් ඉන්නේ තුනුරුවන් සරන ගිය පන්සිල් රකිනවා පුලුවන් විදියට පිoදහම් කරනවා බණ අහනවා ඔබ වහන්සේට නිදුක් නිරොගි සුවයම ලzබි චිරාත් කාලයක් ජීවත් වෙන්න ලzබේවා උතුම් වු නිර්වාන සම්පත්තියම අවබෝධ වේවා සම්මා සම්බුදූ සරනයි !
@yasaskavinda7141
@yasaskavinda7141 Жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏උතුම් නිවනම🙏වෙත්වා🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼
@ruwanfernando6266
@ruwanfernando6266 4 ай бұрын
ප්‍රාර්ථනා කරන බෝධියකින් නිර්වාණ සම්පත්තිය ලැබේවා සම්මා සම්බුදු සරණයි
@mahagamatv4018
@mahagamatv4018 Жыл бұрын
නිවනම නාථයි නිවනම වෙත්වා...!!!🙏🙏🙏(2023/06/27)
@Balckdevil200
@Balckdevil200 Жыл бұрын
නිවනම් නාතයි නිවනම වෙත්වා 🙏🙏🙏
@dilinidayana991
@dilinidayana991 Жыл бұрын
සාදු සාදු සාදු නිබ්බාන පරම සුඛ යෙන් සුඛිත තර වෙත්වා🙏🌼🌼🙏🙏🙏🙏🌼
@roshanudayakulasuriya9899
@roshanudayakulasuriya9899 Жыл бұрын
🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏සාදු සාදු සාදු 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@anudelthalawa8093
@anudelthalawa8093 Жыл бұрын
🙏🙏🙏
@ckproductkrishan8869
@ckproductkrishan8869 Жыл бұрын
නිවනම නාථයි නිවනම වෙත්වා
@layankasnjivani9971
@layankasnjivani9971 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@harshakumara2404
@harshakumara2404 Жыл бұрын
සුවාමින් වහන්ස මෙ ගිහිගෙය මහාබරක් සේ දැනේනව පැවිද්ද ලබාගැනිමට උපකාර වනු මැනවි
@pahura5338
@pahura5338 Жыл бұрын
විමසීම් ජේතවනාරාම විහාරය 356/3 නුගදන්ඩ, කලටුවාව (ඉංගිරිය නගරයේ සිට 8 km දුරින් ) දුරකථන අංක : +44 7872 857 404 / +94 773 336 274 විද්‍යුත් තැපැල : info@jethavanaramaviharaya.org
@msisirawijshinghe407
@msisirawijshinghe407 Жыл бұрын
තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි!
@maleeekanayake5548
@maleeekanayake5548 Жыл бұрын
සාධු` සාධු` සාධු` 🙏🙏🙏උතුම් නිවනම නාථයි නිවනම වෙත්වා
@Rosiga
@Rosiga Жыл бұрын
Meke theruma mkda 😢
@siyanykula2689
@siyanykula2689 Жыл бұрын
සාදු සාදු සාදු .🙏🙏🙏
@AnuhasPreschool
@AnuhasPreschool Жыл бұрын
උතුම් වූ නිර්වාණ‍යෙන් නිවී සැනහේවා!!!
@tinytoys31
@tinytoys31 Ай бұрын
හාමුදුරුවනේ මම ඔබ වහන්සේගේ බණ දේශනාව නිතරම අහනවා❤ අපි තවත් කෙනෙක්ට ආස නිසා කැමති නිසා ආදරේ කරනවා අපි තවත් කෙනෙක්ට කැමති නිසා ආස නිසා ආදරේ කරනව ඒක ගිහියෝ විදියට වැරදි ද හාමුදුරුවනේ❤ මේව ජරාවක් කැතයි අප්පිරියයි කියලා හිටියොත් ගිහි ජීවිතය අපට චුට්ටක් හරි තියෙන සතුට නැතිවෙනවා නේද හාමුදුරුවනේ
@pahura5338
@pahura5338 Ай бұрын
අප්පිරිය කියල දෙයක් බුදු දහමෙ නෑ,ශරීරය ජරාවක් කියල දකින එකකුත් දහමෙ නෑ.හේතු ඵල දහමක් විතරයි බුදු දහම.ආදරය කරන තරමටම ඔබේ හිතේ පීඩාව වැඩිවෙයි එච්චරයි .ඒක හොදයි නරකයි කියල කියන්න බෑ.ඒක තමන් තේරුම් ගන්න්ං ඕන දෙයක්🙏🙏🙏
@nelumkumari2828
@nelumkumari2828 Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻
@dharshaniwickramasuriya9618
@dharshaniwickramasuriya9618 Жыл бұрын
🙏🏽🙏🏽🙏🏽
@chamindadeepal9541
@chamindadeepal9541 10 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@harshaninadeesha4182
@harshaninadeesha4182 Жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@user-zk4zm7xt5w
@user-zk4zm7xt5w 5 ай бұрын
🙏🏻 🙏🏻 🙏🏻
@mudithabandara8575
@mudithabandara8575 Жыл бұрын
බුදු සරණයි හාමුදුරුවනේ 🙏🙏
@samithanilmininilmini8969
@samithanilmininilmini8969 3 ай бұрын
Sadu..sadu..
@sadugalappatthi6266
@sadugalappatthi6266 11 ай бұрын
🙏🙏🙏❤️❤️🌼🌼🌼
@manjulakumara8977
@manjulakumara8977 Жыл бұрын
පිරිලා නිවෙන්නට කාලයයි මේ. නිවනම නාතයි නිවනම වෙත්වා .
@asithalakshan-zj1rc
@asithalakshan-zj1rc Жыл бұрын
😢
@user-ks4ge4sh1c
@user-ks4ge4sh1c Жыл бұрын
තෙරුවන් සණරයි පින්වත් අපේ කල්‍යාණ මිත්‍ර ස්වාමින් වහන්සේට උතුමි වු අමා නිවන හේතු වේවා 🙏☸️
@kdsirome2667
@kdsirome2667 Жыл бұрын
Me hama desanawakama thiyena upades mama kriyawata naganawa ae dewal sathtyamai kiyala watahenawa mama niwana purnaya karanawamai mama mage jeewitheta brek haikaragathta sadu.sadu.sadu.
@dilshannanayakkara7576
@dilshannanayakkara7576 10 ай бұрын
❤❤❤❤❤❤
@nilupriyadsrshi5251
@nilupriyadsrshi5251 11 ай бұрын
🙏🙏🙏🌺🌺🌺
@nimalbulathsinghala783
@nimalbulathsinghala783 Жыл бұрын
🌻🙏🙏🙏🌻
@pkcreationz6655
@pkcreationz6655 Жыл бұрын
🙏🙏🙏🌸🌸🌸
@ajanthawijerathna9422
@ajanthawijerathna9422 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@samarasinghekeenagahage9814
@samarasinghekeenagahage9814 11 ай бұрын
සාදු... සාදු... සාදු...!!!
@sumithnalinda-tp7yw
@sumithnalinda-tp7yw 10 ай бұрын
Mama katolikayek eth kohenvath ahauve na metaram lassana banak. Budusaranai hamuduruvanta. 🎉
@priyadarshanihettiaracchi9198
@priyadarshanihettiaracchi9198 Жыл бұрын
හාමුදුරුවනේ සත්‍ය ධර්මය
@chandanilakmali2198
@chandanilakmali2198 Жыл бұрын
🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏
@niranjalachandanidesilva4746
@niranjalachandanidesilva4746 Жыл бұрын
🙏🙏🙏💐🌹🌸🌼🌸🌹💐🙏🙏🙏💐🌹🌸🌼🙏🙏🙏🙏💐🌹🌸🌼🙏🙏🙏
@travelwithsudda1135
@travelwithsudda1135 9 ай бұрын
Bs ape hamuruwan wahnsa
@Oshadi2000
@Oshadi2000 2 ай бұрын
🙏🙏🙏🙏
@dineshsandaru7648
@dineshsandaru7648 Жыл бұрын
🌸🙏🙏🙏🌸
@dilshandarshana9758
@dilshandarshana9758 Жыл бұрын
ගන්න පුළුවන් දෙවල් ගන්න පුළුවන්
@mangalikamangalika2459
@mangalikamangalika2459 Жыл бұрын
Thanks for univers and to you swamin wahansa
@mangalikamangalika2459
@mangalikamangalika2459 Жыл бұрын
Thanks for univers and to you
@udaya7733
@udaya7733 Жыл бұрын
නිවන නම් වු වරමක් ලැබුනොත්, සියලු බැදීම් අත්හැර ඒ වරම ලබා ගන්න පුලුවන් ද.......අමාරුයි නේද........ බැදීම් ආශාවන් අතහරින්නේ කවද්ද.....
@thanujathilakarathna5974
@thanujathilakarathna5974 3 ай бұрын
🌺🌺🌺🌼🌼🌼🙏🙏🙏
@shobaratnayake2153
@shobaratnayake2153 Жыл бұрын
Saadhu Saadhu Saadhu!!!
@user-ck3vy8rd7n
@user-ck3vy8rd7n Жыл бұрын
❤🌟🙏❤
@KasunMaduranga-gm9xx
@KasunMaduranga-gm9xx 9 ай бұрын
@shiromathamali1345
@shiromathamali1345 7 ай бұрын
🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺
@ruwanmini
@ruwanmini Жыл бұрын
තෙරුවන් සරණයි. නිවනම වෙත්වා
@rohanadhietty7182
@rohanadhietty7182 Жыл бұрын
🙏🙏🌹🌹
@SandaruLakshan-hz6xu
@SandaruLakshan-hz6xu Жыл бұрын
❤🙏
@magladiesladies9052
@magladiesladies9052 Жыл бұрын
Sadu sadu sadu
@k.d.l.kumara
@k.d.l.kumara Жыл бұрын
👏👏👏
@user-ks4ge4sh1c
@user-ks4ge4sh1c Жыл бұрын
සංසාර දුකෙන් සදහටම නිදහස් වෙන්න වාසනාව ලැබේවා ☸️🙏
@himeshtgboy7640
@himeshtgboy7640 Жыл бұрын
🌷🌷🙏🙏🌷🌷🌺
@kdsirome2667
@kdsirome2667 Жыл бұрын
Mama rathtriyata nidaganne paya 3k wage dawase ithirikalayama mama me desana ahanawa mata me niwana purnaya karaganna thiyena kalaya ithama keti
@chamindikarandagoda7490
@chamindikarandagoda7490 Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻💐💐💐🙏🏻🙏🏻🙏🏻
@SaumyaChintha-vc6jb
@SaumyaChintha-vc6jb Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-ck3vy8rd7n
@user-ck3vy8rd7n Жыл бұрын
😢😢🙏🙏😢
@hashi3528
@hashi3528 3 ай бұрын
❤🌟🔥🌞🙏🙏🙏🙏🙏🙏🙏🙏😢
@user-my3qq2ik7w
@user-my3qq2ik7w Жыл бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@ChandikaAriyarathne-ey8tl
@ChandikaAriyarathne-ey8tl 8 ай бұрын
Shadhu shadhu shadhu shadhu
@sunandapremasiri4723
@sunandapremasiri4723 3 ай бұрын
😢saadu saaadu saaadu
@newvision3441
@newvision3441 Жыл бұрын
හැමෝටම ඔය ටික තේරුම් ගන්න පිං නැහැ නේද අපෙ හාමුදුරුවනේ උත්සාහ කරමු
@vajirasanjeevani0409
@vajirasanjeevani0409 3 ай бұрын
Mata ethanta yanna oni
@vajirasanjeevani0409
@vajirasanjeevani0409 3 ай бұрын
Ane koheda me asapuva thiyenne
@pahura5338
@pahura5338 3 ай бұрын
ජේතවනාරාම විහාරය 356/3 නුගදන්ඩ, කලටුවාව ඉංගිරිය +94 773 336 274 facebook.com/jethavanarama youtube.com/@jethavanarama?si=k94CzW_o2ABYFLeB www.jethavanarama.org/
@kirshandeepan6653
@kirshandeepan6653 Ай бұрын
මෙ ස්තනය කොහෙද තියෙන්නේ කියල දෙන්න
@pahura5338
@pahura5338 Ай бұрын
ජේතවනාරාම විහාරය 356/3 නුගදන්ඩ, කලටුවාව, ඉංගිරිය.
@jeffrycancook
@jeffrycancook Жыл бұрын
මේ ස්වාමින් වහන්ස වැඩ සිටින්නේ කොහේද?
@pahura5338
@pahura5338 Жыл бұрын
විමසීම් ජේතවනාරාම විහාරය 356/3 නුගදන්ඩ, කලටුවාව (ඉංගිරිය නගරයේ සිට 8 km දුරින් ) දුරකථන අංක : +44 7872 857 404 / +94 773 336 274 විද්‍යුත් තැපැල : info@jethavanaramaviharaya.org
@ajaramagga3704
@ajaramagga3704 Жыл бұрын
මේ කමෙන්ට් ඩිලීට් කරන්න එපා මම ඌරුගමුවේ චන්දකිත්ති හිමි.
@sumithrasilva851
@sumithrasilva851 Жыл бұрын
අපේ හාමුඩුරුවනෙ ගූනම් කන්න කියන්නඑපා මොකද දැන්නම් අපේ මිනිස්සු ගූත් කවි
@wgmangalika4200
@wgmangalika4200 Жыл бұрын
ඔය ආරාමයට එන්ට සල්ලි ඕනද නැතිනම් එය අසත්පුරුෂයන්ගේ කතාවක්ද.
@pahura5338
@pahura5338 Жыл бұрын
දේශනා අහනකොට ඔබට වැටහේවි ඒක ඇත්ත්ද බොරුද කියල
@ajaramagga3704
@ajaramagga3704 Жыл бұрын
මේ කියන හැටියට මනුෂ ජීවිතයක් ලැබුනේ , ධර්මයක උවමනාව ජීවත්වීම සඳහටම නැතිකරගන්න ක්‍රමයක් හොයාගන්න. මෙච්චරකල් හිටිය, දිගින් දිගට පැවත ආ ඔහුට විනාශ වෙලා යන්න., හරියටම නිවැරදිව සියදිවි හානිකරගන්න ක්‍රමයක් හොයාගන්න. මේ කියන හැටියට බුදුවරැ ධර්මය හැටියට කියාදීල තියෙන්නෙ ස්වයංව තමන්ව සදහටම විනාශකර ගන්න ක්‍රමවේයක්. ☸️ ඒ කියන්නෙ බුදුවරු පාරිජිකා වෙච්ච අය.💪
@nilminidasanayake862
@nilminidasanayake862 Жыл бұрын
ස්වාමීන් වහන්සේ ට ධර්ම දේශනාවකට ආරාධනාවක් කරනුයේ කෙසේද
@pahura5338
@pahura5338 Жыл бұрын
විමසීම් ජේතවනාරාම විහාරය 356/3 නුගදන්ඩ, කලටුවාව (ඉංගිරිය නගරයේ සිට 8 km දුරින් ) දුරකථන අංක : +44 7872 857 404 / +94 773 336 274 විද්‍යුත් තැපැල : info@jethavanaramaviharaya.org
@ajaramagga3704
@ajaramagga3704 Жыл бұрын
මේව බන නොවෙයි ජීවිත්වීම එපාකරවන බයිල.
@user-ps1ut1uo5u
@user-ps1ut1uo5u 3 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ගායූස ලැබේවා! සාදූ🙏සාදූ🙏සාදූ සාදූ🙏සාදූ🙏සාදූ
@Indikark
@Indikark Жыл бұрын
🙏🙏🙏
@anupamasamaraweeraanupamas2182
@anupamasamaraweeraanupamas2182 10 ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@user-em4hm7ov1w
@user-em4hm7ov1w 8 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-ep5xo4ps5k
@user-ep5xo4ps5k 3 ай бұрын
🙏🙏🙏🙏🙏
@dmachee2637
@dmachee2637 8 ай бұрын
🙏🙏🙏
@kanthiwijenayake6172
@kanthiwijenayake6172 10 ай бұрын
🙏🙏🙏
@nirantharamasingha4690
@nirantharamasingha4690 Жыл бұрын
🙏🙏🙏
@Canadavibesnorthern
@Canadavibesnorthern Жыл бұрын
🙏🙏🙏
Was ist im Eis versteckt? 🧊 Coole Winter-Gadgets von Amazon
00:37
SMOL German
Рет қаралды 39 МЛН
Looks realistic #tiktok
00:22
Анастасия Тарасова
Рет қаралды 101 МЛН
تجربة أغرب توصيلة شحن ضد القطع تماما
00:56
صدام العزي
Рет қаралды 53 МЛН
HOW DID HE WIN? 😱
00:33
Topper Guild
Рет қаралды 45 МЛН
අම්මට අපාය පේනවද ?
27:02
Mansala මංසල ↪️
Рет қаралды 37 М.
ඔබ කවුද ?
31:13
මා ඇසූ උතුම් සද්ධර්මය
Рет қаралды 1,1 МЛН
ජීවිතයේ අහපු හොදම දේශනය මේකද..?
57:32
සත්ධර්ම දේශනා
Рет қаралды 36 М.
ГОСЗАКУПОЧНЫЙ ПК за 10 тысяч рублей
36:28
Ремонтяш
Рет қаралды 190 М.
iPhone 15 Pro в реальной жизни
24:07
HUDAKOV
Рет қаралды 340 М.
Klavye İle Trafik Işığını Yönetmek #shorts
0:18
Osman Kabadayı
Рет қаралды 3,7 МЛН
OZON РАЗБИЛИ 3 КОМПЬЮТЕРА
0:57
Кинг Комп Shorts
Рет қаралды 1,8 МЛН
PART 52 || DIY Wireless Switch forElectronic Lights - Easy Guide!
1:01
HUBAB__OFFICIAL
Рет қаралды 50 МЛН