No video

මේක ඔබ අහන්නම ඕන දේශනාවක් !|

  Рет қаралды 28,309

සත්ධර්ම දේශනා

සත්ධර්ම දේශනා

Күн бұрын

ධර්මයයි ඔබයි ආරාමයට කුමක් හෝ පූජා කිරීමට සහ ආරාමයේ සසුන්ගත වීමට අවශ්යනම්න් සහ පිංකමකට දායක වීමට ඔබට අවශ්‍යනම් එය සදහා ආරාමයේ පුණ‍ය්‍ භාරයේ කටයුතු කරන හර්ශ මහතාගේ මෙම දුරක්ථනය අන්කයට අමතන්න 0773336274 (හර්ශ මහතා)වැඩි විස්තර සදහා මෙම පිටුවට ගොස් බලන්න
Visit web: jethavanaramav...
නිවන් දකින්න අවශ්‍ය සත්පුරුශයන් වහන්සේලා පමනක් ශ්‍රවනය කරත්වා.
(මෙය අන්තර් ජාලයෙන් උපුටාගත් සද්ධර්ම දේශනාවකි}
මෙවැනි උත්තම සත්ධර්ම දේශනා දිගින් දිගටම ශ්‍රවනය කිරීම සදහා අපගේ youtube channel එක subcribe කරල තියාගන්න.
අප සියලු දෙනාටම මේ ජීවිතයේදිම මේ බුද්ධ ශාසනය තුලදී මාර්ගඵල අවබෝධ වී බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාල නිත්‍ය මංගල පරම සුන්දර අම්ෘත මහා නිර්වාන ශාන්තිය ශාක්සාත් කර ගැනීමට මේධර්ම දානය පින කුසලය හේතූ වේවා වාසනා වේවා.. හේතු වේවා,වාසනා වේවා.
නිවනම නාතයි නිවනම වෙත්වා.
සියලු දෙනාටම තෙරුවන් සරණයි
#hadapangodaniwathapahimi #WaharakaTv #Dhammajeewa #හදපාන්ගොඩ_නිවාතාප_හිමි #Dharmayaiobai #waharakatv #hadapangodaniwathapahimi #dharmadeshana #DiwiMaga #Waharaka_AbhayarathanalankaraHimi #Amadassana_himi #Meditation #bana #Pin_anumodan #sowan #sakadagaamii #anagami #arihath
#galukotuwa #yahaminjiwathwenna
tag
Aththa Dakimu,Bo Maluwa,Budu Karuna,Budu Maga,dhamma deshana,Dharmayai Obai Jethavanarama Viharaya,Diwi Maga,Galigamuwe Ganandeepa Thero,Maha Rahathun Wedi Maga Osse!!!,Nirvana TV,Pinwantha Oba,Hadapangoda niwathapa himi,Shraddha TV,Waharaka Tv,chukkun udapadi,waharaka abayalathanalankara himi,amadassa himi bana,waharaka bana,dharmayai obai bana,Nadagamkarayo,bana,kirulapana dammavijaya thero bana,harindra jayalal,hitha niwananaban newsfirst

Пікірлер: 64
@chithraaperera2088
@chithraaperera2088 5 ай бұрын
සාදු සාදු ස්වාමීන් වහන්ස
@manjulashone1218
@manjulashone1218 3 күн бұрын
සියළුම සංඝ රත්නය ඇතුලු ගිහිපින්වතුන්ට මේ උතුම් ධර්මය අවබෝධ වේවා.. නිරෝගී දිර්ගායුෂ බොහෝ වේවා. 🙏🙏🙏
@dammikarathnayaka959
@dammikarathnayaka959 Ай бұрын
සාදු සාදු සාදු
@fire1666
@fire1666 3 ай бұрын
ජීවිතය වටහලා දෙන ඔබවහන්සේට මතු බුදු බව ලැබේවා!
@thilansenanayaka3286
@thilansenanayaka3286 Жыл бұрын
ගුරු ස්වාමින් වහන්සේට සම්මා සම්බුදු සරණයි! 🙏🏻🙏🏻🙏🏻
@DarshanaPriyanka-zt4ze
@DarshanaPriyanka-zt4ze Жыл бұрын
🌷🌷 නමෝ බුද්ධාය 🌷🌷 🌷🌷 සාදු සාදු සාදු 🌷🌷 🌷🌷 🙏🙏🙏 🌷🌷
@user-wf9ct5mq9z
@user-wf9ct5mq9z 7 ай бұрын
නිවන පූර්නය වේවා
@shorthubSl
@shorthubSl 8 ай бұрын
පිංවත් ස්වමින්වහන්සේ ගේ පාදනමස්කාර කරමි.
@user-zv7yy8me3p
@user-zv7yy8me3p 4 ай бұрын
Ape hamuduruwane obata budusarani devipihity sadu sadu sadu 🙏 from Australia
@keenagahagesamarasinghe4020
@keenagahagesamarasinghe4020 Жыл бұрын
සාදු... සාදු... සාදු...!!!
@deepikjayakodi4555
@deepikjayakodi4555 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sumindaudith1653
@sumindaudith1653 11 ай бұрын
සාදු සාදු සාදු ...ලක්ෂ ගනනින් අරිහතුන් වහන්සේලා මෙ මිහිතලය මත පහලවේවා ....
@nandanipallewela2791
@nandanipallewela2791 Жыл бұрын
මිනිස් අවශ්‍යතා සියල්ල....පෙලීමෙන් නිදහස් වීම...සඳහාම යෙදී ඇති අයුරුත් එයට අවිද්‍යාවම මුල් වන බවත් ගුරු ස්වාමීන්වහන්සේගේ දේශනයෙන් වටහා ගතිමි. ධර්ම දානය බෙදා දෙන උතුම් සංඝ රත්නයට පින්සිදු වේවා! නිවනම නාථයි නිවනම වෙත්වා!
@NilaniPerera
@NilaniPerera 10 ай бұрын
සාදු සාදු සාදු සිව්නක් පිරිසසියලුදෙනාම නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා 🙏🙏💐💐💐💐
@hirushikallapatha2376
@hirushikallapatha2376 9 ай бұрын
ත්‍රිවිධ රත්නයේ ගුණ අනන්තයි අප්‍රමාණයි 🙏🙏🙏 ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏නිවනම නාථයි නිවනම වෙත්වා 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏
@user-oh3py8md6u
@user-oh3py8md6u Жыл бұрын
බුදු ගුන අනන්තයි තෙරුවන් සරනයි සියලු සත්වයෝ උතුම් නිර්වාන සුවයෙන් නිවී සැනසේවා..සාදු...සාදු..සාදු...🙏🙏🙏..පින්වත් ඔබ වහන්සේට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවෙවා නිදුක් නිරෝගි දීර්ඝ ආයු ලැබේවා ...සාදු..සාදු..සාදූ..🙏🙏🙏
@ajanthalakmal1351
@ajanthalakmal1351 Жыл бұрын
බුදු දහම අරක්ෂා කර ගැනීමට වෙහෙසෙන මෙවන් ස0ඝයානන් වහන්සේ ලා මේ මිහිමඩල තුළ දිනෙන් දින බිහි වේවා.
@user-uj4hr3nr2s
@user-uj4hr3nr2s 11 ай бұрын
Niwanama nathai niwanama wethwa
@wathsalamartin7265
@wathsalamartin7265 5 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර කරමි. නමස්කාර වේවා. 🙏🙏🙏🙏🙏
@SameerajpdWickramasinghe
@SameerajpdWickramasinghe 25 күн бұрын
ස්වාමීන් වහන්ස පන්සලේන්නම් මෙතරම් පැහැදිලිව ධර්මය ලැබිල නෑ. අපේ පිනට පහල වුන ඔබ වහන්සේට නිවනම ලබත්වා!!!
@hirushangunasekara447
@hirushangunasekara447 7 ай бұрын
තථාගත බුද්ධ ශාසනයේ වටිනාකම පෙන්වා දුන් ඔබ වහන්සේට මාගේ නමස්කාරය....🙏☸️❤️
@tharindubhashitha1675
@tharindubhashitha1675 11 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@newvision3441
@newvision3441 11 ай бұрын
කෙලෙස් මළ ගලවමු බොහෝම අගෙයි අපෙ හාමුදුරුවනේ ❤❤❤
@amithaamitha5393
@amithaamitha5393 Жыл бұрын
Mamada siyaluloka siyalusadwayo niwandakiwa sadu
@kumudunimangalika6578
@kumudunimangalika6578 10 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dammikachandani2413
@dammikachandani2413 Жыл бұрын
නිවනම නාථයි නිවනම වෙත්වා 🙏🙏🙏
@user-kf4cy6qe6i
@user-kf4cy6qe6i Жыл бұрын
🙏🙏🙏🙏
@MalaniHewage
@MalaniHewage 7 ай бұрын
Sadu,sadu,sadu, Garu,ape,suwaminwahansheta,,lowapura,budusasunababalawnnta,shaktiya,daheriyalabewa,,,,,
@wijithaliyanage689
@wijithaliyanage689 Жыл бұрын
අනුකම්පාවෙන් අපට දේශනා කරනා ශීු සද්ධර්මයට ඔබ වන්සේලාට අනේකවාරයක් පිං
@HarshaniLakmali-lo2xg
@HarshaniLakmali-lo2xg 9 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kumapradipa9229
@kumapradipa9229 Жыл бұрын
නිවනම නාතයි නිවනම වෙත්වා 🙏🙏🙏
@user-ee7so1nh5m
@user-ee7so1nh5m 9 ай бұрын
🙏🙏🙏🌼🌼🌼
@lakshmiemendisgunasekera4555
@lakshmiemendisgunasekera4555 3 ай бұрын
🌷🙏🌷🙏🌷🌺🌷🙏🌺🌷🌷🙏🌺
@manikmangalipinidiya575
@manikmangalipinidiya575 Ай бұрын
🙏🙏🙏
@dipanicvvv4021
@dipanicvvv4021 6 күн бұрын
මම kuwait inna wada කරන gmnama hita yom karnna hamadama ahnna ape hamuruwana 👏👏👏👏👏
@k_u_s_a_lxl_o_c_h_a
@k_u_s_a_lxl_o_c_h_a Ай бұрын
🙏
@nandanipallewela2791
@nandanipallewela2791 Жыл бұрын
සාරිපුත්ත මොග්ගල්ලාන. ථේර පරම්පරාවෙන් රැගෙන එන ශ්‍රී සද්ධර්මය ශ්‍රවනය කිරීමට ලැබීමේ පුන්‍ය බල මහිමයෙන්... ‍රාග ගිණි නිවේවා! ද්වේශ ගිණි නිවේවා! මෝහ ගිණි නිවේවා! නිබ්බාණ පරමසුඛයෙන් සුඛිතතර වෙත්වා! සාධු සාධු සාධු !!!!
@dahamsrinayanaminanayanami5236
@dahamsrinayanaminanayanami5236 Жыл бұрын
🌹🙏🌹🙏🌹🙏
@gunathilakamanike3445
@gunathilakamanike3445 Жыл бұрын
Sadu sadu sadu 🌻🌻🌻🙏🙏🙏
@user-be8lj1rc7t
@user-be8lj1rc7t 11 ай бұрын
සාධු සාධු සාධු ....සාධු
@dipanicvvv4021
@dipanicvvv4021 6 күн бұрын
👏👏👏👏👏👏👏
@rohanadhietty7182
@rohanadhietty7182 Жыл бұрын
🙏🙏🌹🌼
@sunilkanthi4167
@sunilkanthi4167 Жыл бұрын
🙏🙏🙏💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏Sadu Saadu Saaadu 🙏 Mamada Siyalu Loka Siyalu Sathvayo Nibbana Parama Sukayen Sukitha Thara Vethva 🙏
@user-wd6vk5iq7c
@user-wd6vk5iq7c Жыл бұрын
🙏🙏🙏 sadu sadu sadu 🙏 🙏 🙏
@mc-xw3pq
@mc-xw3pq Жыл бұрын
ජීවමාන බුදුන්
@ranilankalanka5506
@ranilankalanka5506 Жыл бұрын
ස්වමින්වහන්ස මම විදෙස් ගත වෙලා ඉන්නෙ ගෙදරක වැඩ කරන්නෙ ඉතින් හැමදාම මම බන අහනවා සතුන් මැරිම පවක් ඒත් පින්වත් ස්වමින්වහන්ස මේ ගෙදර සමහර වෙලාවට පොඩි පොඩි සත්තු කැරපොත්තෝ , කූබී මරන්න සිද්ද වෙනවා මේ මිනිස්සු අපිට බේත් වර්ග ගෙනත් දෙනවා උන්ට දාන්න ඉතින් මගේ රස්සාව නිසා මේවා නොකරත් බෑ හිතකින් නෙවෙයි මේවා කරන්නෙ පින්වත් ස්වමින්වහන්ස මගේ නිවන කරා යන මේ ගම්නේදි මට අපාගත වෙන්න සිදුවෙයිද
@Sathdharma_Deshana
@Sathdharma_Deshana Жыл бұрын
obe prashnaya @jethawanaramaya ta yomu karanna
@nandanagamlath4343
@nandanagamlath4343 Жыл бұрын
ඉක්මනින් මේ බවයෙම නිවන් දකින්න ඔනෙ ඒක නිසයි. ..🙏 ඒ වගෙම උත්තරය මේ දේශනාවෙම තියෙනවා..
@renukadamayathi6758
@renukadamayathi6758 Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻
@anoshikabuthgamuwa776
@anoshikabuthgamuwa776 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@irosh2000
@irosh2000 2 ай бұрын
1:30:00
@dammikarathnayaka959
@dammikarathnayaka959 10 ай бұрын
සාදු සාදු සාදු
@rekhanabeywickrama.4227
@rekhanabeywickrama.4227 7 ай бұрын
🙏🙏🙏
@shorthubSl
@shorthubSl 8 ай бұрын
පිංවත් ස්වමින්වහන්සේ ගේ පාදනමස්කාර කරමි .
@deepikjayakodi4555
@deepikjayakodi4555 Жыл бұрын
🙏🙏🙏🙏
@santhasantha9275
@santhasantha9275 Жыл бұрын
🙏
@nandaniranasinghe6274
@nandaniranasinghe6274 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kalingarathnaweera1603
@kalingarathnaweera1603 Жыл бұрын
සාදු සාදු සාදු.....
@shashekashasheka7838
@shashekashasheka7838 Жыл бұрын
සාදු සාදු සාදු
@denashmanjula4906
@denashmanjula4906 Жыл бұрын
සාදු සාදු සාදු
@dammirenukarodrigo4982
@dammirenukarodrigo4982 Жыл бұрын
🙏🙏🙏
@uthpalaperera3051
@uthpalaperera3051 Жыл бұрын
🙏🙏🙏
@sanjeewanifernando2146
@sanjeewanifernando2146 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nilukaathukorala8575
@nilukaathukorala8575 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
චක්‍ර පිබිදීම හා ඵල සමාධිය
8:01
නිරපේක්ෂත්වයේ මග
Рет қаралды 71 М.
Happy birthday to you by Tsuriki Show
00:12
Tsuriki Show
Рет қаралды 12 МЛН
Violet Beauregarde Doll🫐
00:58
PIRANKA
Рет қаралды 36 МЛН
අම්මට අපාය පේනවද ?
27:02
Mansala මංසල ↪️
Рет қаралды 38 М.
ඔබ කවුද ?
31:13
මා ඇසූ උතුම් සද්ධර්මය
Рет қаралды 1,1 МЛН