Рет қаралды 81,861
හදවත පාරන සොඳුරු හැඟුම් ..
හිර කරගෙන හිටියා ඇති දැන් ..
සවනට ළං වී ආදරයෙන් ..
කියන්න කාලය දැන් ඇවිදින් ..
හදවත පාරන සොඳුරු හැඟුම් ..
හිර කරගෙන හිටියා ඇති දැන් ..
සවනට ළං වී ආදරයෙන් ..
කියන්න කාලය දැන් ඇවිදින් ..
ඇසට ඇස තියා බළාන ඉන්න ..
ලැමෙහි හොවා හිස සුවෙන් නිදන්න ..
ඉමක් නැතිව මල් හාදු පුදන්න ..
හිනාවෙළා මගෙ පෙම පිළිගන්න ..
කඳුළු පිසදමා සිනහ නඟන්න ..
අඳුරු ලොවට මිණි පහණක් වෙන්න ..
සංසාරෙම එක් වෙළා හිඳින්න ..
මගෙ පෙම පිළිගෙන අවසර දෙන්න ..
හදවත පාරන සොඳුරු හැඟුම් ..
හිර කරගෙන හිටියා ඇති දැන් ..
සවනට ළං වී ආදරයෙන් ..
කියන්න කාලය දැන් ඇවිදින් ..
හ්ම්............ හ්ම් ...........
හ්ම්............ හ්ම් ...........
හ්ම්............ හ්ම් ...........
Hadawatah parana soduru hangum
Hirakaragena hitiya athi dan
Sawanata lanwee adarayen
Kiyanna kalaya dan awidin
Hadawatah parana soduru hangum
Hirakaragena hitiya athi dan
Sawanata lanwee adarayen
Kiyanna kalaya dan awidin
Asata asa thiya balana in na
Lamehi howa his suwen nidan na
nimak nathiwa mal hadu pudanna
hinawela mage pema piliganna
kadulu pisadama sinaha nagan na
anduru lowata mini pahanak wen na
sansarema ekwela hidinna
mage pema piligena awasara denna
Hadawatah parana soduru hangum
Hirakaragena hitiya athi dan
Sawanata lanwee adarayen
Kiyanna kalaya dan awidin
Original Singing by : Roshan Fernando
Lyrics by : Awantha Fernando
Music by : Roshan Fernando
Backing by : Flashbck