Half Flared Skirt Cutting in Sinhala with English sub

  Рет қаралды 50,651

API and Textile

API and Textile

Күн бұрын

Пікірлер: 38
@pahanpiyasa5638
@pahanpiyasa5638 2 жыл бұрын
Pehedili madi, redda namana akaraya hodin kiyala dennako
@nimnanimneth3753
@nimnanimneth3753 Жыл бұрын
kawadawath ful flared saya digata ganna berida 60 pala redi walin
@apiandtextile
@apiandtextile Жыл бұрын
පුලුවන්. හැබැයි ඉනට මූට්ටු 2ක් එනවා. මූට්ටු රහිතව full flared සාය දිගට මහන්න බැහැ 60" පලලින්.
@nimnanimneth3753
@nimnanimneth3753 Жыл бұрын
@@apiandtextile මුට්ටු එනව නම අක කරගන්න විදිය
@apiandtextile
@apiandtextile Жыл бұрын
@@nimnanimneth3753 මගෙ full flared සාය කපාගන්නා video එක බලන්න. නමුත් රෙදි කොටස නමාගන්න ඔන half flared සායක් කපන ආකාරයටයි. බොහොම ස්තුති🙏🙏
@nelumwarnakulasooriya6971
@nelumwarnakulasooriya6971 2 ай бұрын
Pahadili ne mahuma gana keewe ne
@chamiladilrukshi6910
@chamiladilrukshi6910 Жыл бұрын
Oya twa tikkk igena gena phdili krnna apita
@apiandtextile
@apiandtextile Жыл бұрын
Oyata apahadili thanak tiyeinam comment ekak dannako mama pahadili karannam. Comment ekata godak sthuthi🙏
@preshanmax1655
@preshanmax1655 3 жыл бұрын
Miss half flard skirt ekata viscose redi kochchara onida
@apiandtextile
@apiandtextile 3 жыл бұрын
saye usa anuwa ganna oni redi pramanaya wenas wenawa. samanyayen 60" palala redi 2.5m k athi.
@Pushpakumari-xf6or
@Pushpakumari-xf6or 4 жыл бұрын
Thank
@apiandtextile
@apiandtextile 3 жыл бұрын
welcome. oyage comment ekata bohoma sthuthi. digatama apith ekka radi inna.
@dinashaparattuga9259
@dinashaparattuga9259 2 жыл бұрын
Redda kochchara onida kiya therenne ne.pahadili madi
@renukakumari7390
@renukakumari7390 2 жыл бұрын
Ina 38 wage tibunoth kiyenda bedanna ona
@apiandtextile
@apiandtextile 2 жыл бұрын
Ina agaya kiyak unath half flared skirt ekata ina agaya 3n bedala ganna oni.
@ameesharuvishan2520
@ameesharuvishan2520 2 ай бұрын
ඉන 40 උස 30 වෙන කෙනෙක්ට 45පලල රෙදි කොච්චර ඕනද
@apiandtextile
@apiandtextile 2 ай бұрын
3m විතර ගන්න. ඉන වැඩි අගයක් ගන්න අයට 60" පලල රෙදි වඩාත් සුදුසු වෙනවා. 💖🙏
@nimnanimneth3753
@nimnanimneth3753 Жыл бұрын
අනේ මම ෆ්ලෙයද සය සහිත දිග ගෞමක 60 පළලින් යර තුනකින් කරගන්න පුලුවන්ද අනේ හොද උස මහහ බඩ නෙරළ අපු කෙනක් දිගට මහල තිබුන එහෙම මහන කොට යරතුනකින් කරගන්න බඇ රිද ඇහෙම නෙතිනම නව්නවන විදියේ වෙනසක් තියේද සමහර ය තනිපට නවල කරනවා ඔය දන්නවද
@apiandtextile
@apiandtextile Жыл бұрын
මට ඔයාට අවශ්‍ය මිනුම් ටික එවන්නකෝ. මම පැහැදිලිව කියා දෙන්නම්. ස්තුති🙏🙏
@nimnanimneth3753
@nimnanimneth3753 Жыл бұрын
medam a kenege mimi mama laga ne hoda usa mahatha bada thiyena kenek yara thunakin meka karagaththe kiuwa wthin mama baragaththe ne mokada mama dekala thiyenna nomala us mahatha aegakatath yara hunae a nisa yara thunakin karana nawana thawa vidiyak ne neda
@apiandtextile
@apiandtextile Жыл бұрын
@@nimnanimneth3753 ෆ්ලෙයාඩ් සායක් සහිත දිග ගවුමට අවශ්‍ය රෙදි තිරනය කරන්නේ ගව්මේ උස මත. උදාහරනයක් විදියට ගවුමේ උස 53"ක් වෙන ඉන 40" ඉනට උස 18" කෙනෙක් බලමු. මෙයාට ඕන සාය කොටසට උස 53"-18"=35"ක්. 40/3.14=දල වසයෙන් 13". 13"ට සාය උස35" එකතු කලාම 48"යි. 48*2=96" සාය කොටසට 96"ක ප්‍රමානයක් ඔන. යාර 3ට අගල් 108"ක් තියෙයි. 108"-96"=12" ඉතුරු. ඉනට උස 18" යි මැහුම් වාසි 1" යි 19" ඉටුරු නැති නිසා ඒ මිනුමට යාර 3ක් මදි. ඔයාගේ අවශ්‍ය මිනුමට දැන් ඔයාටම රෙදි ප්‍රමානය තීරනය කරගන්න පුලුවන්. ගොඩක් ස්තුති🙏
@nimnanimneth3753
@nimnanimneth3753 Жыл бұрын
මේ පෙහෙදිලි කරපු විදිය පුදුම ආඌඌඒ අනේ මට තේරුණා දෙන ඇහෙම උස මහතා කෙනෙක් අවම බය නෙතුව මිමි ගණනය කරලම රෙදි යන තරම කියන්න පුලුව මම බය උන නවන විදියේ වෙනසක් මේ වගේ වෙලාවට තියේද දන්ne එකඉ දෙකට නවල තිරිකොන විදියට නාවනවා අ නෙවිල ව්තරණේ ගොඩක් පින් අනේ මම මේදේවල් බලල රෙදි මහනවා මට මේ උස මහතා කෙනෙක්ට මේදේ තේරුම් කරම්ග න්නෙති අයත් ඉන්නවා මේ මට පපෙදිලි කරන්න මෙතරම් ම අක්ක හිටිය ඔයාට ගොඩක් පින් මැඩම්❤❤❤🤝🤝🤝
@shashiisewwandi2505
@shashiisewwandi2505 3 ай бұрын
ඉන මිනුම 3න් බෙදලා ගද්දි අපි බෙදන්න ඕන අපේ සැබෑ ඉන අගයද,නැත්තම් ඩාට් මැහිලා අඩු වෙද්දි අපි හැට්ට කොටසේ කපා ගත්ත එකේ ඉන ආපු ගානද..මට වොයිස් ඇහෙන්නෙ නැ..
@apiandtextile
@apiandtextile 3 ай бұрын
Blouse කොටසේ ඉන බෙදලා ගන්න. 💖🙏
@sugandikasuwarnamali8757
@sugandikasuwarnamali8757 4 жыл бұрын
👍
@apiandtextile
@apiandtextile 3 жыл бұрын
oyage comment ekata bohoma sthuthi. digatama apith ekka radi inna.
@shanishani449
@shanishani449 3 жыл бұрын
Ganna ona mona redi da.
@apiandtextile
@apiandtextile 3 жыл бұрын
viscos redden mahuwama godak lassanayi.
@preshanmax1655
@preshanmax1655 3 жыл бұрын
@@apiandtextile miss viscose redda pata yannethi redda hoyaganne kohomada
@krishanthinayana7911
@krishanthinayana7911 3 жыл бұрын
Depaththatama muttuwa ena widiya kapanne kohomda
@apiandtextile
@apiandtextile 3 жыл бұрын
Depaththatama muttuwa ena widiyata saya kapaganna oninam redi kotasa dekata namala gannawa wenuwata samana redi kotas dekak aragena ekapita tiyala mullak ena widiyata namala ina mark karagena kapagattama hari. Thank you.
@krishanthinayana7911
@krishanthinayana7911 3 жыл бұрын
E gana widiyo ekak dnna mis
@apiandtextile
@apiandtextile 3 жыл бұрын
Idiriyedi dannam. Thank you.
@champikadilrukshi2060
@champikadilrukshi2060 20 күн бұрын
කියන. දේ ඇහෙන්නේ නැ
@nimnanimneth3753
@nimnanimneth3753 Жыл бұрын
මට මේ gena අහගන්න ඔයාට කතා කරන්න නම්බර් ආක දෙන්නකෝ
@apiandtextile
@apiandtextile Жыл бұрын
මට ඔයාට අවශය ගව්මේ මිනුම් ටික comment කරන්නකෝ. කරගන්න විදිය මම කියා දෙන්නම්. 🙏🙏
@sachinipradeepika6086
@sachinipradeepika6086 2 жыл бұрын
ටිකක් හොදට කියලා දෙන්නකො.දෙකට නමනවාලු.බලවාටි පැත්තද නැත්ද.විස්තර ඇතිව කියලා දෙන්න
@apiandtextile
@apiandtextile 2 жыл бұрын
Idiriyedi siyalu wistara sahitawa sayak kapala mahana vidiya kiyala dennam. Thank you🙏
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 148 МЛН
Deadpool family by Tsuriki Show
00:12
Tsuriki Show
Рет қаралды 7 МЛН
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 671 М.
NO ZIPPER, NO ELASTIC! It is very easy to sew this circle skirt
11:40
DIY Pattern
Рет қаралды 3,2 МЛН
Quick easy and simple wrap skirt
20:26
몽라의예쁜옷만들기 Mongra Diy
Рет қаралды 2,5 МЛН
Half curcle skirt / shirred crop top | ilastic gathering
18:23
Nimas Creations
Рет қаралды 47 М.
Circular skirt for women, cutting and sewing
14:36
PATRONAJE
Рет қаралды 464 М.
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 148 МЛН