හැමදාමත් ඔබ මා සමඟ | Hamadamath Oba Ma Samaga | Mount Zion

  Рет қаралды 92,777

Mount Zion

Mount Zion

Күн бұрын

Hamadamath Oba Ma Samaga Cover By Kavishka Maduranga
Original : Rev Fr Paul Fernando
Vocals and New Music Arrangement By @kavishkamaduranga
Mix and Mastered By @kavishkamaduranga
හැමදාමත් ඔබ මා සමග
අත්හැරදානැ කිසිදාක
කඳුලුවිලේදී කුණාටුවෙදී
ඔබ මා සමග හිඳී හැමදාම...
මගේ දුබලකම් මා වටලද්දී
නොවැටෙන ලෙස ඔබ සරණය වූවා
බොහෝදෙනා මා තලා පෙලද්දී
ඔබ මා වටකළ සුරැකුම වූවා...
පැසසුම් ලබනට කිසිත් අහිමි මට
ඔබේම දස්කම් මා අතලුව
මිනිසුන් මා පාගා දමනා විට
මා ඔසවා මුදුනක හිඳවුව...
⚜ සියොන් ගිර ⚜
~හෙළ කිතුනු ගීයේ යසස් රාවය~
🌀 Social media platforms:
🔥 KZbin: / mountzionsl
❤️ Facebook: / mountzion.sl
💎 Facebook Group : / 31858. .
🌐 Instagram : // mountzion_sl
🌀 If you like My Channel:
✅ Like
✅ Share
✅ Comment
✅ SUBSCRIBE for more videos Also click on notification 🔔 icon. Thanks for watching...❕
🌀 Hashtags: #hamadamathobamasamaga #sinhalageethika #mountzion
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
⭕ For the glory of God.
Visuals from Bible videos
Nonprofit channel - Only for the Glory of God
Original visuals and audio monetized by actual owners

Пікірлер: 68
@nethmitharushika6360
@nethmitharushika6360 24 күн бұрын
හැමදාමත් ඔබ මා සමඟ අත්හැරදා නෑ කිසිදාක කදුලු විලේදී කුණාටුවේදී // ඔබ මා සමඟ හිදී හැමදාම ❤🥀✝️
@Living_of_faith
@Living_of_faith 6 ай бұрын
කියා ගන්න බැරි තරම් ලස්සනට කියනවා කියා ගන්න වචන නෑ exsalant 🎉❤
@kavishkamaduranga
@kavishkamaduranga 3 ай бұрын
Thank you 🙏🏻
@RishanFernando-h9y
@RishanFernando-h9y 17 күн бұрын
හැමදාමත් අප සමග ඉන්න ජේසුනී ස්තූතියි❤
@IndiraSaubhagya-xj9xq
@IndiraSaubhagya-xj9xq 9 күн бұрын
අනේ මේ පොඩි ආසවක් තියනවා ඔයාලා එකක් සම්බන්දා වේලා මේ දේවල් වලට උදවුවක් කරන්න මගේ මේ දුක තනිකම පාළුව සැනසීමක් ලබා ගන්න උදවු කරන්න ජේසු වෙනුවෙන්💛💚💛💚💛💚💛🌻💛💚💛සදාකාලික බැදීමක් තියනවා ජේසු එකක් ❣️❣️❣️❣️❣️
@FathmaSilva
@FathmaSilva 3 күн бұрын
ආමෙන් ආමෙන් ආමෙන් හාලෙලුයා හාලෙලුයා ජිවමාන දෙවියන් වහාන්සෙ ට
@IndiraSaubhagya-xj9xq
@IndiraSaubhagya-xj9xq 6 ай бұрын
❤️♥️හැමදාමත් ඔබ මා සමග ♥️❤️අත් හැර නැහැ ජේසු ඔයා මම ගොඩක් ආදරේ යි මේ ගිතිකවට ගොඩක් ආදරේ යි ♥️♥️♥️♥️♥️♥️♥️
@norinkiriella5363
@norinkiriella5363 Жыл бұрын
Lord you are my saviour my salvation and everything in my life you blessed my children grandchildren and my family thank you Lord Jesus
@malaniambawatha3956
@malaniambawatha3956 Күн бұрын
Great song please mata maka awanna god bless you
@sama1117-qv1vs
@sama1117-qv1vs 4 күн бұрын
ලස්සන ගීතිකාවක්..🙏❤️
@agunasekera4395
@agunasekera4395 26 күн бұрын
හරිම ලස්සනයි මේ ගීතිකාව ❤
@KamalkaSatharasingha
@KamalkaSatharasingha 11 күн бұрын
Amen amen 🙏 ❤❤❤
@krishanthiimesha9727
@krishanthiimesha9727 Жыл бұрын
❤❤❤❤❤❤❤
@priyangibarbara7311
@priyangibarbara7311 10 күн бұрын
Amen jesu adarei 🙏❤️🙏
@sugiwahalakoon8075
@sugiwahalakoon8075 Жыл бұрын
❤❤❤❤🙏🙏🙏🙏
@lathadanthanarayana
@lathadanthanarayana 13 күн бұрын
Mage jivithaya wanas Una githaya ahla
@nisadaslk3600
@nisadaslk3600 Жыл бұрын
Hitha niwana geethikawak.....liyarics, melody, voice....all are very beautiful... Thank you Jesus.. Amen
@ShehanKoshila-y4f
@ShehanKoshila-y4f Жыл бұрын
Mn asama githikava ❤❤❤
@kalpanifedrick3438
@kalpanifedrick3438 Жыл бұрын
Adarei mage jesu ❤️❤️❤️
@kapilacaminda
@kapilacaminda 27 күн бұрын
Amen
@ranidimendis9977
@ranidimendis9977 Жыл бұрын
hama dukedima ma samaga enna mage jesuni ❤
@malkanthiperera8245
@malkanthiperera8245 9 ай бұрын
❤🌹🌹
@IndiraSaubhagya-xj9xq
@IndiraSaubhagya-xj9xq 7 ай бұрын
ජේසු ඔබ තමයි අපිට ගොඩක් ආදරේ කරන්නේ මේ වගේ ගිතික වලට ගොඩක් ආදරේ යි
@jayanthabandara6562
@jayanthabandara6562 10 ай бұрын
ඉස්තුති යි ප්‍රසංසා වෙිවා ආමෙන් ජේසු පිහිටයි ⛪✝️🙏🙏
@mallikabalahalagamaralalag2704
@mallikabalahalagamaralalag2704 8 ай бұрын
Amen ❤️❤️❤️💕💕💕🌷🌷🌷🌷
@VinodhanJ-tq8ej
@VinodhanJ-tq8ej 8 ай бұрын
Amen amen amen hallelujah praise the lord
@matiperera6433
@matiperera6433 11 күн бұрын
❤❤❤❤❤amen
@marycressidaramanifernando863
@marycressidaramanifernando863 Жыл бұрын
I love you jeesus🙏🙏🙏 Amen 🙏🙏🙏💐💐💐
@dilnisasindi5117
@dilnisasindi5117 5 ай бұрын
❤❤❤
@NilukaChandani-go7qr
@NilukaChandani-go7qr 7 күн бұрын
ආදරෙයි ජේසු
@ShenalNikeshana
@ShenalNikeshana 14 күн бұрын
✝️✝️✝️💗💗💗🙏🙏🙏
@inokasrilanka5601
@inokasrilanka5601 6 ай бұрын
හැමදාටම. මගේ ලගින් ඉන් න් ජේසුනි
@NethuSudasinghe-d3w
@NethuSudasinghe-d3w 7 ай бұрын
මට මෙතරම් ඉවසීමක් දරාගැනීමක් දුන්න නිසා ස්තූති ජේසුනී..❤❤❤❤
@dinushafrancis5216
@dinushafrancis5216 10 ай бұрын
Thank you! Praise the lord...
@sdsong14
@sdsong14 9 ай бұрын
❤😊
@malkanthiperera8245
@malkanthiperera8245 10 ай бұрын
Peaceful l love you jesus❤🌹🌹
@MaryThushari-mu7yt
@MaryThushari-mu7yt 5 ай бұрын
Sthuthi mage jesuni mata labaa dunnu hamadeyakatama 🙏🙏🙏🙏❤️❤️❤️❤️
@IndiraSaubhagya-xj9xq
@IndiraSaubhagya-xj9xq 7 ай бұрын
හැමදමත් ඔබ මා සමග ඉන්න ජේසු ඔබේ ආදරේ ඕනේ හැම වෙලාවකම ගොඩක් ආදරේ ❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹
@kavishkamaduranga
@kavishkamaduranga Жыл бұрын
Thank you @mount ziyon❤
@sugan874
@sugan874 3 ай бұрын
This is a brilliant arrangement friend. ❤
@kavishkamaduranga
@kavishkamaduranga 3 ай бұрын
@@sugan874 Thank you 🙏🏻
@KhrishanFernando-bv8wr
@KhrishanFernando-bv8wr 6 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@yohanrodrigo5340
@yohanrodrigo5340 Жыл бұрын
Thank you jesus ❤
@shadmobile722
@shadmobile722 10 күн бұрын
예수님을 사랑해요❤❤❤❤
@anshalakaluarachchi2387
@anshalakaluarachchi2387 Жыл бұрын
❤️🙏❤️
@CharithaKalpani-jy4ho
@CharithaKalpani-jy4ho 5 ай бұрын
❤❤ආදරේයි ජේසු ❤❤
@IndiraSaubhagya-xj9xq
@IndiraSaubhagya-xj9xq 6 ай бұрын
ගොඩක් ආදරේ යි ජේසු ❤️❤️❤️❤️❤️
@priyanifernando8693
@priyanifernando8693 11 ай бұрын
❤🙏🙏🙏
@malishamilandika5731
@malishamilandika5731 8 ай бұрын
Anee lassni e geethikawa ❤
@WarnakulasooriyaKurera
@WarnakulasooriyaKurera 6 ай бұрын
Adarei mage jesu 🙏🌹❤️🥰
@RashmikaChamudi
@RashmikaChamudi 9 ай бұрын
Amen Jesu✝️ I love you Jesus❤
@AnuPathma-xz1yr
@AnuPathma-xz1yr 7 ай бұрын
Amen amen
@chamindaniroshanweerakkodi6421
@chamindaniroshanweerakkodi6421 6 ай бұрын
Amen❤
@dilruhfernando9247
@dilruhfernando9247 4 ай бұрын
Amen🙏
@SonaliPramudika
@SonaliPramudika 3 ай бұрын
❤❤❤❤❤❤❤❤😭😭
@nadeekapiyadarshani348
@nadeekapiyadarshani348 2 ай бұрын
3:42 ❤
@NilminiKurera
@NilminiKurera 7 ай бұрын
❤❤❤❤❤❤😊
@RashmikaChamudi
@RashmikaChamudi 9 ай бұрын
Amen Jesu✝️❤️✝️
@harshanilakshani
@harshanilakshani 6 ай бұрын
❤❤Jesu pihdai
@manashaanjali9824
@manashaanjali9824 7 ай бұрын
❤🥺
@lathadanthanarayana
@lathadanthanarayana 13 күн бұрын
Mata kiyanabaharimalssànai
@MadushikaShashini
@MadushikaShashini 14 күн бұрын
❤❤
@YasasRajapakse
@YasasRajapakse 2 ай бұрын
❤❤❤❤❤❤
@priyanifernando8693
@priyanifernando8693 Жыл бұрын
❤️❤️❤️🙏🙏🙏🙏
@lathadanthanarayana
@lathadanthanarayana 13 күн бұрын
Mata kiyanabaharimalssànai
@ruwanruwan812
@ruwanruwan812 5 ай бұрын
❤❤❤
@nadeekapiyadarshani348
@nadeekapiyadarshani348 2 ай бұрын
❤❤❤
@aneslyperera776
@aneslyperera776 2 ай бұрын
❤❤❤❤
Kithunu Gee | Full HD | Lyrics | Sinhala Hymn Collection
23:52
සමිඳුන්ට ප්‍රශංසා වේවා! Praise the Lord!
Рет қаралды 3 МЛН
Amazing Parenting Hacks! 👶✨ #ParentingTips #LifeHacks
00:18
Snack Chat
Рет қаралды 21 МЛН
Как подписать? 😂 #shorts
00:10
Денис Кукояка
Рет қаралды 6 МЛН
Как мы играем в игры 😂
00:20
МЯТНАЯ ФАНТА
Рет қаралды 2,9 МЛН
Sinhala Hymn (Hamadamath oba ma samaga)
4:23
N.S.P Gaming
Рет қаралды 200 М.
Kuruse Nega
5:49
Release - Topic
Рет қаралды 6 М.
Sinhala Geethika | HD | Lyrics
21:49
සමිඳුන්ට ප්‍රශංසා වේවා! Praise the Lord!
Рет қаралды 1 МЛН