Hamburg ආවේ ලක්ෂ 5 ක වියදමකින් ලක්ෂ 7 ක ජොබ් එකකට (No.271)

  Рет қаралды 5,823

German with Niel

German with Niel

7 ай бұрын

Hamburg ආවේ ලක්ෂ 5 ක වියදමකින් ලක්ෂ 7 ක ජොබ් එකකට | Hamburg (No.271)
ජර්මනියට ආවේ FSJ වලින්! ඒ කියන්නේ?
FSJ: Freiwilliges Soziales Jahr = Voluntary Social Year
Hamburg ආවේ ලක්ෂ 5 ක වියදමකින් ලක්ෂ 7 ක ජොබ් එකකට,
මේ දේ කරගන්න අවශ්‍ය වූ පසුබිම සකස් කරේ කොහොමද?
1. ජර්මන් භාෂාව හැදෑරුවා, German Goethe එකේ A1 සහ A2 විභාගය සමත් උනා.
2. FSJ පිරිණමන ආයතනයක් සොයා ගත්ත. (FSJ: Freiwilliges Soziales Jahr = Voluntary Social Year)
3. ජර්මන් භාෂාවෙන් සම්මුක-පරීක්ෂණයකට ඉදිරිපත් උනා, සම්මුක-පරීක්ෂණයෙන් සමත්වුණා, ඉන්පසු ගිවිසුමකට එළඹුණා.
3. වීස ඉල්ලුම් කරා.
4. ගුවන්පතක් මිලදී ගත් විගස, ජර්මනියේ Hamburg නගරයට පැමිණියා.
5. එම ආයතනයේ වැඩ ආරම්බ කරා.
6. කාලයක් වැඩ කරගෙන යනවිට තමයි, තේරුනේ "තවම" භාෂාව හැසුරුවීමට අපහසු බව.
FSJ ඉල්ලුම් කිරීමට:
Bundesfreiwilligendienst (BFD)
ich-will-bfd.de/informieren/w...
Angebot beim DRK für Freiwillige aus dem Ausland
Deutsches Rotes Kreuz
www.drk.de/mitwirken/freiwill...
German Goethe, Colombo for: A1,A2,B1,B2.... පාඨමාලා
www.goethe.de/ins/lk/en/spr/k...
German Embassy:
colombo.diplo.de/lk-en/servic...
සංචාරක කර්මාන්තය වෘත්තීය පුහුණුවක්:
www.touristikfachschule.de/um...
ඔබේ සොයන වෘත්තීය පුහුණුව නගරය සමග තෝරාගන්න:
www.ausbildung.de/
ඔබ සොයන හොස්ටල් එක:
www.wg-suche.de/?gclid=CjwKCA...
ජර්මන් එබසියේ ලින්ක් එක:
colombo.diplo.de/
ජර්මන් භාෂාව සහ අවසාන විභාගය:
www.goethe.de/ins/lk/en/index...
බ්ලොක් Account by Deutsche bank in Coilombo:
colombo.diplo.de/lk-en/sperrk...
************************************************************************
Ohne Fleiß kein Preis! (no pain no gain!)
ඔබේ මහන්සියේ තරම තර කරගන්නා තුරු, ඔබට මිලක් නොලැබේ!
ජර්මන් භාෂාව වගේම අනිකුත් භාෂාවන්, ඉක්මනට ඉඟන ගන්නා එක ක්‍රම වේදයක් තමයි, තමන්ගේ භාෂාවෙන් කරන කියන දේ ලියාගෙන, ඒ සිදුවීම් ජර්මන් භාෂාවෙන් පරිවර්තනය කරගැනීමෙන් පසුව, "ඒ දේවල් කට පාඩම්" කර ගැනීමයි.
ඇයි ඒ ආකාරයට කල යුත්තේ?
ඔබ විසින් ඔබේ දිනචර්යාවේ කරන දේ දිනපතාම කරනවිට, ඒ දේවල් ජර්මන් භාෂාවෙන් "උච්චාරණය" කිරීමට ඇතිවන අවස්ථාවන් ගනන වැඩිය.
අවස්ථාවන් ගනන යනු: හුරුපුරුද්ද! (Practice/Üben)
ඔබට පුලුවම්! අදම පටන් ගන්න!
************************************************************************************
#GermanWithNiel #VocationalTraining #EducationInGermany #StudyInGermany #VisitVisaGermany #FsjJobGermany #NewGenaration #WeAreSriLankans #SriLanka #GermanForBeginners
**********************************************************************************
Thank you for:
Watching my Videos!
LIKE & Comments!
I am Niel
ජර්මන් භාෂාව සිංහලෙන්
German with Niel

Пікірлер: 135
@germanwithniel2886
@germanwithniel2886 7 ай бұрын
Hamburg ආවේ ලක්ෂ 5 ක වියදමකින් ලක්ෂ 7 ක ජොබ් එකකට, මේ දේ කරගන්න අවශ්‍ය වූ පසුබිම සකස් කරේ කොහොමද? 1. ජර්මන් භාෂාව හැදෑරුවා, German Goethe එකේ A1 සහ A2 විභාගය සමත් උනා. 2. FSJ පිරිණමන ආයතනයක් සොයා ගත්ත. 3. ජර්මන් භාෂාවෙන් සම්මුක-පරීක්ෂණයකට ඉදිරිපත් උනා, සම්මුක-පරීක්ෂණයෙන් සමත්වුණා, ඉන්පසු ගිවිසුමකට එළඹුණා. 3. වීස ඉල්ලුම් කරා. 4. ගුවන්පතක් මිලදී ගත් විගස, ජර්මනියේ Hamburg නගරයට පැමිණියා. 5. එම ආයතනයේ වැඩ ආරම්බ කරා. 6. කාලයක් වැඩ කරගෙන යනවිට තමයි, තේරුනේ "තවම" භාෂාව හැසුරුවීමට අපහසු බව.
@Chaminda_Nirosh
@Chaminda_Nirosh 7 ай бұрын
Mr. Niel, appreciate your great effort to help Sri Lankans 🎉❤ Greetings from Baku, Azerbaijan.
@germanwithniel2886
@germanwithniel2886 7 ай бұрын
Nirosh, Thank you so much.
@AmaliNisansala-nj9hw
@AmaliNisansala-nj9hw 7 ай бұрын
Du bist ein toller Mensch sir❤ Dankeschön 🙏🏻
@germanwithniel2886
@germanwithniel2886 7 ай бұрын
Amali, Vielen Dank.
@asiriLK
@asiriLK 7 ай бұрын
Sehr geehrter Herr Neil Sir, Sehr nützliches Video. Vielen Dank für Ihre tolle Hilfe.
@germanwithniel2886
@germanwithniel2886 7 ай бұрын
Vielen Dank für deinen Kommentar!
@supunmaduranga5060
@supunmaduranga5060 7 ай бұрын
Ich habe aus diesem Video viel gelernt. Vielen Dank sir! ❤
@germanwithniel2886
@germanwithniel2886 7 ай бұрын
Danke Supun.
@anushkananayakkara1129
@anushkananayakkara1129 7 ай бұрын
Thank you sooo much sir 🎉🎉 you are the best 🎉
@germanwithniel2886
@germanwithniel2886 7 ай бұрын
Anushka, Du bist auch der beste Student, der deine Arbeit sehr gut gemacht hat!
@thumsithabandara4862
@thumsithabandara4862 7 ай бұрын
Super, attached atisatiyen kiyana obatumata ❤❤❤
@germanwithniel2886
@germanwithniel2886 7 ай бұрын
Danke Thumsitha.
@user-sd2wp9gi8m
@user-sd2wp9gi8m 7 ай бұрын
Thank you sooo much sir🎉❤you are the best🎉 👌
@germanwithniel2886
@germanwithniel2886 7 ай бұрын
So nice of you. Danke.
@chamindahewagodage1119
@chamindahewagodage1119 7 ай бұрын
සර් ඔබ උපන් දේශයට ණය නැත. 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
@germanwithniel2886
@germanwithniel2886 7 ай бұрын
Danke Chaminda.
@MDV_13pm
@MDV_13pm 7 ай бұрын
True 🎉❤
@user-iw9kw4sp4w
@user-iw9kw4sp4w 7 ай бұрын
Ane aththamai neil sir hamotama udaw karanawa. Matthew airport ekedi hariyata udaw kara ❤
@germanwithniel2886
@germanwithniel2886 7 ай бұрын
mathaka naha. aber danke schön.
@lokuamma627
@lokuamma627 7 ай бұрын
MR.Niel you are doing a great job for joung people in Sri Lanka. 👏👏👏👏This is the true & correct information about Germany. Don't waste your money & Don't search a short way . If you want to come to Germany or find a good job in Germany Pls. listen his advise & joint with him.
@germanwithniel2886
@germanwithniel2886 7 ай бұрын
Thank you so much. "No German No Job"
@user-gf7bn5xp3n
@user-gf7bn5xp3n 5 ай бұрын
සර් ඔයාගේ සේවය ගොඩක් වටිනවා
@germanwithniel2886
@germanwithniel2886 5 ай бұрын
Danke Karishma.
@dilrukshipathirana929
@dilrukshipathirana929 7 ай бұрын
Herzlichen dank sir...... Vielen dank sumangala und anuska 😊😊😊😊
@germanwithniel2886
@germanwithniel2886 7 ай бұрын
Dankeschön!
@lochanamaddumage3221
@lochanamaddumage3221 2 ай бұрын
thank you sir
@germanwithniel2886
@germanwithniel2886 2 ай бұрын
Danke Lochana.
@inokawanigasinghe7531
@inokawanigasinghe7531 7 ай бұрын
Vielen Dank sir ❤❤❤❤🙏🙏🙏🙏
@germanwithniel2886
@germanwithniel2886 7 ай бұрын
Danke Inoka.
@sikuruliya77
@sikuruliya77 7 ай бұрын
Thank you Sir
@germanwithniel2886
@germanwithniel2886 7 ай бұрын
Danke auch.
@MrDpsrilanka
@MrDpsrilanka 7 ай бұрын
❤👍👍vielen dank
@germanwithniel2886
@germanwithniel2886 7 ай бұрын
Thank you.
@yashodisilva5944
@yashodisilva5944 6 ай бұрын
Sir math geramn wala inne man issalama Au-pair awill masa 6kata dan FSJ karanwa mata dantamath Ausbildung place ekk 2024 hambuna Erzieherin kenek widihata mn masa 8 thama awilla habai mn loku gamank giya ❤
@germanwithniel2886
@germanwithniel2886 6 ай бұрын
Hello Yashodi, can i Call you? can you write to my Email: lankacom@web.de Dankeschön!
@NishDiaries
@NishDiaries 11 күн бұрын
Nursing yanna lankawe red cross eke course eka krana eka hodaida? Eka valid wenwada german wala
@germanwithniel2886
@germanwithniel2886 11 күн бұрын
Nisha, Nursing>> Ausbildung ekakatada?
@madushankadaminda5558
@madushankadaminda5558 7 ай бұрын
Sir.poland inna kenekta germany enna lesida..( language eka igana ganna thana idan process eka kohomada )
@germanwithniel2886
@germanwithniel2886 7 ай бұрын
monatada enna one? study?
@madushankadaminda5558
@madushankadaminda5558 7 ай бұрын
Work karanna sir..poland walath restaurant ekaka wada karanawa.
@buddhishasrimathi
@buddhishasrimathi 7 ай бұрын
suba sanadawak Sir matath wadagath thorathuru wagayak danaganimata awashyayi..mata oba thumage wtap nbr eka laba denna puluwanda?
@germanwithniel2886
@germanwithniel2886 7 ай бұрын
Buddhisha, ඔබේ කාරනාව මේකට ලියන්න: E-Mail: lankacom@web.de
@Pocca411
@Pocca411 7 ай бұрын
Sir oyawa contact karagnn vidihak kiyn puluwanda ? class walata join wenne kohomada
@germanwithniel2886
@germanwithniel2886 7 ай бұрын
Let you know your Tel. and German level to: lankacom@web.de
@likesithmini9127
@likesithmini9127 7 ай бұрын
ලීගලී ව එමීබසීයේන් වීසා අරන් එන්න ජර්මන් ඕනේ. වේන මාර්ග වලින් ඇවීත් රීපුඡී වගේ ඉල්ල න අයනට භාෂාව වැදගත් නැතුව ඇති මෝකද රීපුඡී ඉල්ලුවට පසු රඡයේන් භාෂාව උගන්වන නිසා ඒ කේසේ වේතත් ආපට පසු අනිවාර්යෙන්ම භාෂාව ඉගේන ගන්න සීද්ද වේනවා.
@germanwithniel2886
@germanwithniel2886 7 ай бұрын
aniwaryenma.
@damithchanaka1751
@damithchanaka1751 7 ай бұрын
💕💕💕
@germanwithniel2886
@germanwithniel2886 7 ай бұрын
Danke Damith.
@kalashiconstruction8532
@kalashiconstruction8532 6 ай бұрын
German awata thiyena ratan awith refuji apply karala job ekak karagan goda yana vidiyak thiyeda sir
@germanwithniel2886
@germanwithniel2886 6 ай бұрын
Kalashi, ජර්මන් භාෂාව කතාකිරීමට හැකි නම්, ජර්මනියට ඇවිත් ජොබ් එකක් කතා කරලම අහන්න පුළුවන්.
@chenukamunasingha8365
@chenukamunasingha8365 7 ай бұрын
A2 exam eke spreshen teli 1,2,3 video ekk krnna barida sir loku help ekak apita exam eka lagai
@germanwithniel2886
@germanwithniel2886 7 ай бұрын
Playlist eke: Goethe Exam balanna.
@nilukasamaleeherath7640
@nilukasamaleeherath7640 7 ай бұрын
💕💕💕💕💕
@germanwithniel2886
@germanwithniel2886 7 ай бұрын
Vielen Dank.
@HashanThilakarathna-ow5hl
@HashanThilakarathna-ow5hl 7 ай бұрын
Sir zoom calls spoken jeman link eka awanna puluwanda?
@germanwithniel2886
@germanwithniel2886 7 ай бұрын
Hasan, First You may contact to lankacom@web.de
@user-it9nb4qc7p
@user-it9nb4qc7p 6 ай бұрын
Sir german language ek krn kot level ehm ahnw ne ekt mkd krnn sirge class ekn you tube
@germanwithniel2886
@germanwithniel2886 6 ай бұрын
A1 d? A2 level d? එහෙම අහන්නේ, පන්ති පටන් අරගෙන ඉවරයි. ඔබ දිය යුතු පිළිතුර වන්නේ: A1 or A2 නැත්නම් Beginner! මොකද පන්තියේ A1,A2,B1 කරන අය ඉන්නවා, ඔවුන්ට තේරේවි. හැබැයි ඔබට?
@user-it9nb4qc7p
@user-it9nb4qc7p 6 ай бұрын
Kohomd smbnd wenn
@germanwithniel2886
@germanwithniel2886 6 ай бұрын
send a Email to: lankacom@web.de
@wajiraramanayaka7514
@wajiraramanayaka7514 7 ай бұрын
Thank you very much sir for your effort for Sri Lankans Please do a video on BFD
@germanwithniel2886
@germanwithniel2886 7 ай бұрын
Danke Wajira. will see.....
@nadeeshanianuradha3280
@nadeeshanianuradha3280 2 ай бұрын
sir Contact kara ganne kohomada mata ICT NVQ level 4 thiynawa german enawanm mama kohomada karaganne
@germanwithniel2886
@germanwithniel2886 2 ай бұрын
Nadeeshani, write to my Email: lankacom@web.de
@germanwithniel2886
@germanwithniel2886 Ай бұрын
බොහෝ අයගේ ඉල්ලීම පරිදි: නව පන්ති ආරම්බය! 28th of May 2024 ඔබ කැමතිද Goethe A1 and A2 පැය 24 ක Exam Preparation කරන්න? (No.333) kzbin.info/www/bejne/fnmchoSOr9lqiZY Withing One Month! Start on 28 May 2024 at 07:45 to 09:15 PM (SL Time) Exam Preparation for: Goethe A1 and A2: Lesen, Hören, Schreiben & Sprechen per Online, 24 Hours course with one month. ඔබට අවශ්‍ය නැත්නම්, තව කෙනෙකු සමග Share කරගන්න! German 4 Beginners German with Niel
@amilasandamal2930
@amilasandamal2930 7 ай бұрын
Niel sir mata sir ge panthiyata ekathu wenna puluwanda
@germanwithniel2886
@germanwithniel2886 7 ай бұрын
Send me a Email: with/Your Name/Tel.No. and Your German level. (A1,A2...) to: lankacom@web.de
@himalidilrukshi9248
@himalidilrukshi9248 7 ай бұрын
Sir mage husband and son daneta garmany inne ath mata anna wediyak ne please sir mata udaukaranna
@germanwithniel2886
@germanwithniel2886 7 ай бұрын
Himali, පැහැදිලි නැහැ.මොකටද? විසිට් වීස වලටද?
@nilukapriyanthi5872
@nilukapriyanthi5872 7 ай бұрын
Sir i want to participate your germen class how to do that
@germanwithniel2886
@germanwithniel2886 7 ай бұрын
Niluka, you can send a Email to: lankacom@web.de
@amilasandamal2930
@amilasandamal2930 7 ай бұрын
Niel sir germany language b1 level eka masa 6 kin karana puluwanda
@germanwithniel2886
@germanwithniel2886 7 ай бұрын
Amila, මාස 4න් කරපු අයත් Goethe එකේදී මුණගැසුන. ඔබේ සමත්වීම තියෙන්නේ, ඔබ ජර්මන් භාෂාවට දෙන කාලය අනුවයි.
@Dimalka_Malshan
@Dimalka_Malshan 5 ай бұрын
සර්, ස්වෙච්ඡා සේවාවට පැමිනීම සදහා ලංකාව තුල කුමක් හෝ ඒ සම්බන්ද පාඨමාලවක් හැදෑරීම හෝ පලපුරුද්දක් අවශ්‍යයි ද? ස්තූති❤
@germanwithniel2886
@germanwithniel2886 5 ай бұрын
Dimalka, අඩුම වශයෙන් ජර්මන් භාෂාවේ A1,A2,B1 සමත් වීමෙන් පුළුවන. වෙන සුදුසු කමකට අවශ්‍ය උනොත් අවශ්‍ය වන්නේ, මාස 3 ක් පමණ නර්සින් පුහුණුවක් පමණයි. බොහෝවිට එය ඔබට වාසියක් විය හැකිය.
@kathandaramalli
@kathandaramalli 5 ай бұрын
Sir volunteer වලදි part time jobs karanna puluvan da 🤔 Block account ho මාස ekak ho dekak වෙනුවෙන් salli pennanna oneda? 🤔 Sir me ayyata avurudu 2 giya kivva ,e kiyanne eyata language igena ganna , visa apply karanna okkotamada avurudu 2 gihin thiyenne, e kiyanne අපිටත් volunteer apply karala avurudu 2 vithara yavida? 🤔 Sir B1 thibboth, apita volunteer ekak set venna kochchara vithara කාලයක් yaavida 🤔 Volunteer වලදි monthly payment ekak denava neda 🤔
@germanwithniel2886
@germanwithniel2886 5 ай бұрын
මේ ප්‍රශ්න අහනකොටම, ජර්මන් භාෂාව ඉඟන ගැනීම කෙසේ වෙතත්, හිතෙනවා, යන්න අදහසක් තියෙනවා කියල! 1.Sir volunteer වලදි part time jobs karanna puluvan da// වෙලාවක් තිබුනොත් පුළුවං. Block account ho මාස ekak ho dekak වෙනුවෙන් salli pennanna oneda? // ඕනේ නැහැ. 3.Sir me ayyata avurudu 2 giya kivva ,e kiyanne eyata language igena ganna , visa apply karanna okkotamada avurudu 2 gihin thiyenne, e kiyanne අපිටත් volunteer apply karala avurudu 2 vithara yavida? // ජර්මන් භාෂාව කරගන්න අවරුද්දකට වැඩි ගියාලු. ඉන්ටර්විව් එකේදී කතා කිරීමට හැකි උනොත්, ඉක්මනට යන්න පුළුවන්. 4.Sir B1 thibboth, apita volunteer ekak set venna kochchara vithara කාලයක් yaavida.// B1 කරන කාලය අතරතුර සෙවිය යුතුය. 5.Volunteer වලදි monthly payment ekak denava neda.// ඔව්. මාසයකට ලැබෙන මුදල ගිවිසුමේ සඳහන් වේ.
@kathandaramalli
@kathandaramalli 5 ай бұрын
@@germanwithniel2886 sir mn thama keshara, whatsapp eke adath voice message ekk evve, iye sir interview ekaka eddi call kale mn. sir me mage channel eka, kalayak kala, german yanna salli hoyanna balagena, eth salli labune na sir . dan vade navaththala thiyenne . full time german balanava mama.
@germanwithniel2886
@germanwithniel2886 5 ай бұрын
good luck my dear. alles Gute!
@amilasandamal2930
@amilasandamal2930 7 ай бұрын
Mata sir germany ugannana withiya ta germany hadaganna puluwan kiyala hitenawa
@germanwithniel2886
@germanwithniel2886 7 ай бұрын
Danke Amila.
@asankadissanayake-vc7mi
@asankadissanayake-vc7mi 7 ай бұрын
Sir please tell me how to join your online class
@germanwithniel2886
@germanwithniel2886 7 ай бұрын
Write to : lankacom@web.de
@anjulapriyadarshani1548
@anjulapriyadarshani1548 4 ай бұрын
Supermarket market floor assistant ennath german language eka onada
@germanwithniel2886
@germanwithniel2886 4 ай бұрын
Anjula, මොන භාසවෙන්ද ඔවුන් සමග (comminicate) සන්නිවේදනය සිංහලෙන්,ඉංග්‍රීසි භාෂාවෙන්?
@anjulapriyadarshani1548
@anjulapriyadarshani1548 4 ай бұрын
Kenek job offer ekak ewwoth family eka pitinma yanna hekiyawak thibeda..e job category ekata language eka aniwarya na kiyala kiyanawa sir hariyatama true karagannai ona mata german walata german language eka nathuwa enna puluwanda
@akalankavishwa2323
@akalankavishwa2323 7 ай бұрын
SIR, STUDENT ගැප් එකක් තියෙන කෙනෙක්ට පහුවෙලා AL කරලා,, BSc in IT degree එකක් government uni එකක දැන් කරන කෙනෙක්ට B 2 වෙනකං කරලා MASTER එකකට එන්ට පුලුවන් සම්භාවිතාවය හරියටම කියන්ට බැරි උනත් කොහොමද අත්දැකීම, DAAD එකෙන් MASTER දැම්ම තව අවුරුදු 2 කින් විතර ඒ ගැප් එල වයසේ ගැටළුවක් වෙයිද, දැම්ම වෙන අමතර ඒක අවම කරගන්ට පුලුවන් දෙයක් තියෙනවද කරන්ට..... 👌👌👌
@germanwithniel2886
@germanwithniel2886 7 ай бұрын
Vishwa, ඔබට අවසානයේදී, IT degree එකක් ලැබුනම, IT Job එකකට ඉල්ලුම් කරන්න පුළුවන්. IT Jobs: මෙතන බලන්න: www.stepstone.de
@akalankavishwa2323
@akalankavishwa2323 7 ай бұрын
​@@germanwithniel2886THANK YOU 👌👌
@anushaperera118
@anushaperera118 4 ай бұрын
Takes ❤
@germanwithniel2886
@germanwithniel2886 4 ай бұрын
Danke Anusha. good luck!
@beautifulnature2154
@beautifulnature2154 7 ай бұрын
Ich habe ein Deutsch A1 und ich bin ledig. Kann ich für die Ehe nach Deutschland kommen ? 😊😁 Vielen dank Sir ...❤
@germanwithniel2886
@germanwithniel2886 7 ай бұрын
Ja, du bekommst mit A1 ein Visum für Familienzusammenführung.
@anohacharlesschlosser9305
@anohacharlesschlosser9305 7 ай бұрын
Hast du eine Frau?
@Catalog.lk2
@Catalog.lk2 7 ай бұрын
Tefl course ekata german job hoya ganna pahasuda
@germanwithniel2886
@germanwithniel2886 7 ай бұрын
T e f l ?
@Aravindamadusanka
@Aravindamadusanka 7 ай бұрын
b1 witarada oni mama OL wtarai karala thiyene please help
@germanwithniel2886
@germanwithniel2886 7 ай бұрын
Send email to: lankacom@web.de I need your Name/Tel. No. and Your German level.
@priyangaweerasinghe7150
@priyangaweerasinghe7150 7 ай бұрын
❤❤❤❤Sehr wichtig
@germanwithniel2886
@germanwithniel2886 7 ай бұрын
Danke Priyanga.
@laprabhashka7903
@laprabhashka7903 7 ай бұрын
Clz ekat join wenne komada sir.
@germanwithniel2886
@germanwithniel2886 7 ай бұрын
Send email to: lankacom@web.de I need your Name/Tel. No. and Your German level.
@chathurikabandaranayaka9233
@chathurikabandaranayaka9233 7 ай бұрын
Age limit ekak tiyanawada sir?
@germanwithniel2886
@germanwithniel2886 7 ай бұрын
39 wenkam.
@Travelineurop
@Travelineurop 7 ай бұрын
අයියේ මට දැනගන්න පුලුවන් ද switzerland රිෆුජි ගන්න ලේසිද.ගනන් පුලුවන් ද .එ කොහොමද කියලා .තව ගොඩක් අය කියනවා Switzerland රිෆුජි ගන්න අමාරුයි කියනවා .අයියේ මට හරි ව්ස්තරයක් දැනගන්න ඔනේ කීප දෙනෙගෙන් අහුවා කවරුවත් හරි ව්ස්තර දන්න .නැ.😥😥
@germanwithniel2886
@germanwithniel2886 7 ай бұрын
යුරෝපයේ ඕනෑම රටකට ඒ අයව ගන්නවා! නමුත් ඔබව රෙජෙක්ට් වේවිද කියන්න බැහැ. මොකද ඔය එන අයගේ බොරු කියන එකේ සීමාවක් නැති නිසා, බොරුව කටෙන්ම අහුවෙලා රෙජෙක්ට් උනාලු. බොහෝ අය බොරුවෙන්ම ජීවත් වෙන නිසා, ඇත්ත කතා කරන අයට චාන්ස් එක නැතිවෙලා.
@Travelineurop
@Travelineurop 7 ай бұрын
@@germanwithniel2886 Switzerland ගන්න අමාරුද කියලා දැනගන්න පුළුවන් ද.?
@germanwithniel2886
@germanwithniel2886 7 ай бұрын
යුරෝපයේ ඕනෑම රටකට!!!!!!
@piyumsandeepa4546
@piyumsandeepa4546 7 ай бұрын
අපි කොහොමද FSJ පිරිනමන ආයතනයක් සොයා ගන්නේ??
@germanwithniel2886
@germanwithniel2886 7 ай бұрын
Piyum, Link දෙකක් දැම්ම: දැක්කේ නැද්ද? වයස් සිමාව: අවරුදු 18 සිට 39 දක්වා ඉතා යෝග්‍යයි. වීස ලැබීමට සුදුකම් වන්නේ German Exam A2 සහ B1 ලෙවෙල් එක අවශ්‍ය වන්නේ, ජර්මන් වලින් තිබෙන ඉන්ටර්විව් එකට.
@asankadissanayake-vc7mi
@asankadissanayake-vc7mi 7 ай бұрын
Please sir help me to lean German
@germanwithniel2886
@germanwithniel2886 7 ай бұрын
write me.
@madushkasandaruwan9246
@madushkasandaruwan9246 7 ай бұрын
මම සර්ගෙ පන්තියට සම්බන්ද වෙලා ඉන්නෙ you tube එකෙන් මටත් කතා කරන පන්තියට සම්බන්ද වෙන්න ඔනි සර්
@germanwithniel2886
@germanwithniel2886 7 ай бұрын
Send email to: lankacom@web.de I need your Name/Tel. No. and Your German level.
@naveenweerarthana4613
@naveenweerarthana4613 7 ай бұрын
sir B1 clz karanawada
@germanwithniel2886
@germanwithniel2886 7 ай бұрын
No, only "Spoken Class Only"
@lalithbandaraattanayakemud9881
@lalithbandaraattanayakemud9881 7 ай бұрын
සුභ සැන්දෑවක් මහත්මයා මට ජර්මනිය ගැන ජොබ් වලට එන්න යම්කිසි තොරතුරු වගයක් හම්බෙලා තියෙනවා ඒවා ඇත්තද කියලා දැනගන්න ඔබතුමාගේ වට්ස්ඇප් නම්බර් එවනවද මට කතා කරන්න ස්තුතියි
@germanwithniel2886
@germanwithniel2886 7 ай бұрын
you can send a Email: lankacom@web.de
@anohacharlesschlosser9305
@anohacharlesschlosser9305 7 ай бұрын
Germanye e Tharandt job naa.skilledworkers sometimes
@UChannel-gh7jy
@UChannel-gh7jy 7 ай бұрын
Sar sarage yaluwek tami sar gna kuwe eya lankawata apu dawas wala tami vistara kuwe LAl franando uncle sartat eya kiyai vistare
@germanwithniel2886
@germanwithniel2886 7 ай бұрын
OK. see you!
@Srilankankolla
@Srilankankolla 7 ай бұрын
Sir apita German sentences tikak ugannannako ❤mit trennbaren verben
@germanwithniel2886
@germanwithniel2886 7 ай бұрын
check here: ජර්මන් භාෂාවේ Trennbare Verben වාක්‍යකට යොදවන්නේ කෙසේද? (No.103) kzbin.info/www/bejne/eIiuqoaXaZKLfNE
@priyanthimala5200
@priyanthimala5200 7 ай бұрын
Oyage no denna
@germanwithniel2886
@germanwithniel2886 7 ай бұрын
Priyanthi, send your Request to: lankacom@web.de
@universalstudio2184
@universalstudio2184 7 ай бұрын
Ich kann sprechen Deutsch =falsh Ich kann Deutsch sprechen =richtig 10.02
@germanwithniel2886
@germanwithniel2886 7 ай бұрын
Alles Gute!
@thimira7408
@thimira7408 7 ай бұрын
❤❤
@germanwithniel2886
@germanwithniel2886 7 ай бұрын
Danke Thimira.
@chathurikabandaranayaka9233
@chathurikabandaranayaka9233 7 ай бұрын
Age limit ekak tiyanawada sir?
@germanwithniel2886
@germanwithniel2886 7 ай бұрын
Chathurika, අවරුදු 18 සිට 39 දක්වා ඉතා යෝග්‍යයි. වීස ලැබීමට සුදුකම් වන්නේ German Exam A2 සහ B1 ලෙවෙල් එක අවශ්‍ය වන්නේ, ජර්මන් වලින් තිබෙන ඉන්ටර්විව් එකට.
@samaworks5361
@samaworks5361 4 ай бұрын
Sir now I am in Romania I am a Machinist I have followed course at German Technical college in 1995 My age is 49 Can I come Germany?
$10,000 Every Day You Survive In The Wilderness
26:44
MrBeast
Рет қаралды 53 МЛН
Eccentric clown jack #short #angel #clown
00:33
Super Beauty team
Рет қаралды 25 МЛН
ලංකාවේද ජර්මනියේද බඩු ලාබ? |  Germany shopping 🛒
1:01:14
Europaye Api - යුරෝපයේ අපි
Рет қаралды 76 М.
සීසර්ගේ ගෙදර ඉඳන් සීසර් ගැන
46:16
$10,000 Every Day You Survive In The Wilderness
26:44
MrBeast
Рет қаралды 53 МЛН