සතියේ ප්‍රශ්නය | උසස් භාෂාව හා පහත් භාෂාව | Hana Korean Academy |

  Рет қаралды 7,365

하나 Korean Academy

하나 Korean Academy

Күн бұрын

Пікірлер: 68
@rajithasandhakelum8197
@rajithasandhakelum8197 8 ай бұрын
සර්ගෙ free clz සේරම බලනව මම..පැය 4ක වීඩියෝඑකක් උනත් කම්ම්ලි නැතුව බැලුවැකි...ආසාවෙන් බලන නිසා මතකත් හිටිනවා හොදට ආයෙ පාඩම් කරන්න දෙයක් නැහැ🤗...තෙරුවන් සරණයි සර්!!
@Dasunsanjaya-HKA
@Dasunsanjaya-HKA 8 ай бұрын
ගුරුවරු ගොඩක් හම්බ උනා මේ වෙනකං ...හොදට උගන්නවන ගුරුවරුත් හම්බුනා එහෙම නැතියයත් හම්බුනා ..සර් ගේ අරමුණ වෙනස් වෙන ගුරුවරුන්ට වඩා ...හදවතට කතාකරලා ජීවිතේ හදන ගුරුවරයෙක් ප්‍රියන්ත සර්❤❤❤සර් ව එහෙමයි මට දැනුණේ ❤🥰
@KoreanSemiya-mv7ow
@KoreanSemiya-mv7ow 8 ай бұрын
ජිව්තේ තවත් එක් පූර්වාදර්ශී චරිතයක්...🙏❤
@AnushalakmaliAnushaHKA0641
@AnushalakmaliAnushaHKA0641 8 ай бұрын
අපේ කොරියන් වීරයා. අපේ සර්. තෙරුවන් සරණයි සර්ට
@DILA-z6m
@DILA-z6m 8 ай бұрын
අපේ සර් 🥰🥰 මේ ටිකේ මාර පාලුයි සර් නැතුව ඉක්මනින් පංති ආයේ පටන් ගන්නවානම් මේච්චර ආසාවෙන් කිසිම පංතියකට ගිහිල්ලා නෑ ඒ තම් හිත නවතින හඩ රූපය සර්නම් මාර වටිනවා ජීවිතේ හදාහන්න.තෙරුවන් සරණයි සර්
@chamigggggg
@chamigggggg 7 ай бұрын
තෙරුවන් සරණයි අපේ සර්ට...අපෙ ජීවිතේ හදන්න මහගු කැපවීමක් කරන,, අපේ සර්ට ගොඩාක් පින්....🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා අපෙ ගුරුපියානනි
@sudheerabalasooriya3965
@sudheerabalasooriya3965 8 ай бұрын
Jiwithe hadapu .. නිර්මාතෘවරයා ආදරෙයි අපේ සර් ♥️♥️♥️
@SamithaSandaruwan-si5rq
@SamithaSandaruwan-si5rq 8 ай бұрын
@Irushadush
@Irushadush 8 ай бұрын
අපේ සර්💗🙏
@Dasunsanjaya-HKA
@Dasunsanjaya-HKA 8 ай бұрын
නිවාඩු දවස් කීපය ඉක්කමනිම් ගේවෙනවනම්..😊 class නැති උනොත් පිස්සු වගේ😇😇❤️❤️❤️❤️
@LahiruChmuditha
@LahiruChmuditha 7 ай бұрын
❤ sir kiyla dena vidiha mathaka hitinava💖🌺
@ravindra6605
@ravindra6605 8 ай бұрын
තෙරුවන් සරණයි සර් 🙏🙏🙏🙏
@DarshanaKasun-hu2nx
@DarshanaKasun-hu2nx 8 ай бұрын
theruwan saranai guruthumani🙏🙏🙏🌺🌺🌺💖💖💖💖
@aselabogahawaththage838
@aselabogahawaththage838 8 ай бұрын
ජයවේවා sir❤❤
@lakshanpradeep-iw4tl
@lakshanpradeep-iw4tl 7 ай бұрын
supiri supiri
@HansaniPramodya-qb5gy
@HansaniPramodya-qb5gy 7 ай бұрын
❤තෙරුවන් සරණයි සර්...
@sllasaproduction1843
@sllasaproduction1843 4 ай бұрын
සුපිරියට කියල දෙනව ❤ මුල ඉඳන්ම සර්ගෙ ක්ලාස් එකට ආව කියන්නෙ 200 න් 200ම ගන්න පුලුවන් 😊 වෙනම පාඩම් කරන්න ඕනි නෑ වැඩිය කියල දෙනකොටම තේරෙනව ❤
@imashahansanee7328
@imashahansanee7328 8 ай бұрын
Apee sir ❤ Ape වීරයා ❤
@shanikaharshani551
@shanikaharshani551 7 ай бұрын
Theruwan saranai sir 🙏
@dineshikamadushani1814
@dineshikamadushani1814 8 ай бұрын
Theruwan saranai sir.subama suba aluth awruddak sir.clss nethuwa godak palui ❤❤thawath me wage samaja mehewara karannata ape sirta nidyk nirogi dirgayusha lebewa🙏🙏🙏
@chamalbuddika5119
@chamalbuddika5119 8 ай бұрын
❤❤❤❤❤❤❤❤ තෙරුවන් සරණයි සර්
@58794
@58794 7 ай бұрын
මම තවම හෝඩිය විතරයි දන්නෙ.ඒත් සර් කියලා දෙන එක හොදටම තේරුනා
@r.pnimesha9742
@r.pnimesha9742 8 ай бұрын
සර් උගන්වන විලාශය හරි ලස්සනයි සර්.සර් දෙමළ නළු ආර්යන් වගේ
@PradeepKumara-ul6pv
@PradeepKumara-ul6pv 8 ай бұрын
Mama asa kata hadata ahan inna asai❤❤❤
@thusithathusitha8616
@thusithathusitha8616 8 ай бұрын
Theruwan saranai sir ❤❤
@heshanchanaka8939
@heshanchanaka8939 8 ай бұрын
Tharuwan saranai sir ❤❤🙏🙏🙏🙏 🙏🙏🙏🙏 🙏🙏🙏🙏
@imaldewapriya2361
@imaldewapriya2361 8 ай бұрын
Theruwan sarani sir 🙏
@duladulani7601
@duladulani7601 7 ай бұрын
Mata sirige 1weni padame ithanma video tika denna buluvand 🥺
@harshappremarathna6979
@harshappremarathna6979 8 ай бұрын
සර් 💜
@Artbytashi
@Artbytashi 8 ай бұрын
Ape sir ,🙏🙏🙏🙏🙏
@wasanthikarathnayaka9859
@wasanthikarathnayaka9859 8 ай бұрын
Ape sir ❤
@koreaf-b
@koreaf-b 8 ай бұрын
ape sir❤❤❤
@chamararuwan5123
@chamararuwan5123 8 ай бұрын
සර්ට කියන්න දෙයක් තියනවා සර් මේ කමේඩ් එක අනිවාර්යයෙන් දකින්න ඕන සර් මම රට යන්න අදහසක් මගේ තුන් හිතක වත් තිබුණේ නේ එත් මගේ රටේ ආර්ථික තත්ත්වය නිසා අපි ගොඩක් අසරණ උන වාර අනන්තයි පස්සේ රටකට ගිහින් හරි ජිවිතය ගොඩ දාගන්න ඕනිම කියලා හිතුණා යන්න හොඳ රටවල් හෙව්වත් අපේ ලග සල්ලි ගොඩක් නැති නිසා කොරියානු විභාගය කරන්න තීරණය කලේ සර්ගේ විඩියෝ එකක් dekala එදාම කොහොම හරි හෝඩිය ඉගෙන ගාත්තා අස හිතුණා කියලා දුන්න විදියට පස්සේ මම මගේ ගෙවල් ලග ගුරුවරයකුගේන් ඉගෙන ගන්නවා එ ගුරු තුමාට වගේම සර්ටත් ගොඩක් පින් එ වගේම ගොඩක් ආදරෙයි ❤❤❤ අද මම මේ වෙනකොට ගොඩක් දේවල් ඉගෙන ගත්තා මට exam ඒක 2024.05.15 අදටත් සර්ගේ විඩියෝ වලින් ඉගෙන ගන්නවා සර් නම් ඇත්තටම කිව්වොත් සුපිරි ❤ මම කොහොම හරි exam පාස් වේලා කොරියාවට යනවා එ වගේම සර් මගේ හදවතේ හැමදාමත් ඉන්නවා 🙏🙏🙏❤️❤️❤️ සර්ට කෝල් එකකින් කාතා කරන්න ගොඩක් උත්සාහ කරනවා එත් අමාරුයි දවසක ජිවිතය දිනලා සර්ව බලන්න එනවා මම කැකිරාවේන් චාමර කියලා කෙනෙක් බුදු සරනයි සර් 🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤
@hanakoreanofficial
@hanakoreanofficial 8 ай бұрын
0741674040
@hanakoreanofficial
@hanakoreanofficial 8 ай бұрын
21 idala free clz sathiyak denawa enna
@singithiwijesekara1278
@singithiwijesekara1278 7 ай бұрын
ඔයා අනිවාර්යයෙන්ම යන්න ඕනි ❤බුදුසරනයි
@LahiruSamaradiwakara
@LahiruSamaradiwakara 6 ай бұрын
ලකුණු kiyada aiye
@hanakoreanofficial
@hanakoreanofficial 6 ай бұрын
Hari putha. Mama oyata call ekak hannam
@sokulasekarapriyasad
@sokulasekarapriyasad Ай бұрын
😮
@RashmiSara
@RashmiSara 8 ай бұрын
❤❤❤❤ Apee sir
@tharakasandaruwan9487
@tharakasandaruwan9487 8 ай бұрын
Sir❤
@raji3132
@raji3132 8 ай бұрын
සර් ඉයේ free clz එකට එන්න බැරි උන අත කැඩුනා 😢
@kumara8652
@kumara8652 7 ай бұрын
🙏🙏🙏🇰🇭🇱🇰
@SadiniIshara-pr8by
@SadiniIshara-pr8by 8 ай бұрын
🙏🙏🙏🙏
@nishicover1419
@nishicover1419 7 ай бұрын
kammeli nethiwa balana ekama eka chanal eka meka
@thanushkamadushan1637
@thanushkamadushan1637 8 ай бұрын
❤❤❤❤❤
@Chandima839
@Chandima839 8 ай бұрын
❤❤
@kumara8652
@kumara8652 7 ай бұрын
🇰🇭🇰🇭🇰🇭
@ThakshilaDilshani-bq5zf
@ThakshilaDilshani-bq5zf 8 ай бұрын
Koriyan nm ape sir❤
@damayanthijayasingha-r7w
@damayanthijayasingha-r7w 4 ай бұрын
Sir mawa paper class ekata sambanda karanna ko
@hanakoreanofficial
@hanakoreanofficial 4 ай бұрын
Call to - 077 764 9776
@DinushaLakmali-j6v
@DinushaLakmali-j6v 7 ай бұрын
Sirge free clz welate sambande wenna kohomade
@hanakoreanofficial
@hanakoreanofficial 7 ай бұрын
Call to - 074 114 4040
@IshantravelwithCooking
@IshantravelwithCooking 4 ай бұрын
සර් මට clz එකට joni වෙන්න ඔනි
@hanakoreanofficial
@hanakoreanofficial 4 ай бұрын
@@IshantravelwithCooking 0741144040
@DinithiSandaken
@DinithiSandaken 6 ай бұрын
අපේ සර් ❤❤
@dularapathum5270
@dularapathum5270 8 ай бұрын
අපේ සර් ❤ 🙏❤️
@aselanayanajith7229
@aselanayanajith7229 8 ай бұрын
තෙරුවන් සරණයි සර්🙏🙏🙏♥️
@PiyumiNisansala-m3t
@PiyumiNisansala-m3t 8 ай бұрын
Ape sir ❤❤❤❤
@Laifewithdubai
@Laifewithdubai 8 ай бұрын
🙏🙏
@nadeeshanilife6035
@nadeeshanilife6035 7 ай бұрын
❤😊
@SamithaSandaruwan-si5rq
@SamithaSandaruwan-si5rq 8 ай бұрын
❤️❤️❤️❤️
@kavindusanjeewa6181
@kavindusanjeewa6181 8 ай бұрын
❤❤❤❤
@potf0969
@potf0969 8 ай бұрын
❤❤❤❤❤
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 54 МЛН
路飞做的坏事被拆穿了 #路飞#海贼王
00:41
路飞与唐舞桐
Рет қаралды 26 МЛН
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 678 М.
2025 New Class | Batch 3 | Day 02
3:51:26
하나 Korean Academy
Рет қаралды 8 М.
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 54 МЛН