Hana Korean Academy

  Рет қаралды 1,733

Hana Korean Academy

Hana Korean Academy

Күн бұрын

හනා කොරියානු ඇකඩමිය වෙත සාදරයෙන් පිළිගනිමු!
🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷
chat.whatsapp....
මෙම ලින්ක් එක හරහා සම්බන්ධ වන්න.
ඔබට අවශ්‍ය සියලුම තොරතුරු දැන ගැනීම සඳහා සහ ගැටළු නිරාකරණය කර ගැනීම සඳහා පහත සඳහන් දුරකථන අංක භාවිතා කරන්න.👇
♻️ +94 74 167 4040 (ගුරුතුමා)
♻️ +94 74 114 4040 (පියුමන්ත සේමසිංහ - Admin)
♻️ +94 76 803 1043 - නව බඳවා ගැනීම්, ගෙවීම් බිල්පත්(Payment slips) යොමු කිරීම් සහ සියලුම පන්ති පිළිබඳව විස්තර දැන ගැනීම සඳහා...
♻️ +94 71 750 4581 - ප්‍රශ්න පත්‍ර පන්ති ගෙවීම් බිල්පත්(Paper class payment slips) යොමු කිරීම්...
හීන දේශයට පාර හොයාගෙන යන ඔබත් එන්න හනා අපිත් එක්ක ජීවිතය ජයගන්න...💯
🔰 Facebook page
www.facebook.c...
🔰 KZbin channel
/ @hanakoreanofficial
🔰 WhatsApp channel
whatsapp.com/c...

Пікірлер: 149
@pavithramadubhashinithennakoon
@pavithramadubhashinithennakoon 8 күн бұрын
සර්ටත් ,කාර්්‍යමණ්ඩලයේ සෑම දෙනාටමත් ,හනා පවුලෙහි හැමටමත් තෙරුවන් සරණනින් යහපතක් ම වේවා!!!...🙏
@Nisansala0
@Nisansala0 7 күн бұрын
තෙරුවන් සරණයි සර්. ජීවිතයම හදන හදවතේ ගුරුතුමනි ඔබට අපගේ උත්තමාචාරය🙏🙏🇰🇷🇱🇰👍❤🎉
@Niwarthana_
@Niwarthana_ 7 күн бұрын
භාෂාව විතරක් නෙමේ ජීවිතේ කියලා දුන්න ලස්සන හදවක් තියෙන අපේ සර්.. ❤ තෙරුවන් සරණයි ..
@SanduniKokila-gv6gh
@SanduniKokila-gv6gh 3 күн бұрын
කොරියාවට යන පාර විතරක් නෙමෙයි මුලු ජීවිතයම දිනන පාර පෙන්නලා දෙනවට අපේ සර්ට ගොඩක් පිං❤❤❤ නිදුක් නිරෝගීව ඉන්න ලැබේවා හැමදාම ...🙏🙏🙏 තෙරුවන් සරණයි අපේ සර්🙏🤍
@MadushaMadumal
@MadushaMadumal 7 күн бұрын
භාෂාව විතරක් නොව ජීවිතයත් කියලා දෙන හදවතේ ගුරුතුමා❤🤍💙තෙරුවන් සරණයි අපේ සර්🙏🙏🙏
@ThilinaPrasad-hc5kq
@ThilinaPrasad-hc5kq 8 күн бұрын
ආයලේ යන්න ගියපු අපේ ජිවිත වලට පන දෙන්න තමන්ගේ මුලු ජිවිතයම ලමයි වෙනුවෙන් කැප කරන අපේ සර්ට ❤
@pasinduanjana7502
@pasinduanjana7502 8 күн бұрын
කොරියාවට යන්න විතරක් නෙමෙයි මුලු ජීවිතේම හදාගන්න පාර කියන අපේ සර් ❤️ තෙරුවන් සරනයි හනා කොරියන් ❤️🙏🙏
@HashiniAmasha-gn3gy
@HashiniAmasha-gn3gy 8 күн бұрын
ජිවිතේ වැරදී පාරේ ගියපු ජිවිතේ වැරදි විදියට නාස්ති කරගත්තු කී දෙනෙක් සර් නිසා හරි පාරට ඇවිල්ලා තියෙනවද ඇත්තටම සර්ට ගොඩක් පින් ලමයිගේ ජිවිතේ මේ විදිහට ගොඩදානවට ❤
@KoshalaEranga-cv7sv
@KoshalaEranga-cv7sv 8 күн бұрын
Theruwan saranai. Sar🙏💖💖💖🇰🇷
@SurekaDilhani-s3e
@SurekaDilhani-s3e 7 күн бұрын
❤❤Hmadama දිනෙන් dina davasen davasa ape hana korian acadamy සාර්ථක wewa
@pavithramadubhashinithennakoon
@pavithramadubhashinithennakoon 8 күн бұрын
තෙරුවන් සරණයි!!! සර්!!!🙏🙏යහපතක් ම වේවා!!!💗🤍
@chathushikasewwandi2422
@chathushikasewwandi2422 8 күн бұрын
ජීවිත ගොඩ දාන එකම තැන හනා කොරියන් ඇකඩමි තමයි ❤ Highly recommend ❤️😍
@ishanthajayathissa4787
@ishanthajayathissa4787 8 күн бұрын
ජීව්ත ජීවත් කරවන නිවහන.... හනා❤❤❤❤
@HiriniMadushika-e2t
@HiriniMadushika-e2t 7 күн бұрын
තම විෂයට පමණක් සීමා නොවූ ජීවිතය කීයාදුන් හැම මොහොතකම දරුවන් වෙනුවෙන් කැප වෙන ඇත්තටම ගුරුදෙවි කෙනෙක් ❤ තෙරුවන් සරණයි 🙏
@southkorea-4
@southkorea-4 8 күн бұрын
කොරියාවට යන්න හරිම පාර හනා කොරියන් ඇකඩමි. භාශාව විතරක් නෙවෙයි ජීවිතයේම කියලා දෙන ගුරුවරයා ආදරෙයි මගේ සර්❤❤
@RashmikaSadaruwan-om9ek
@RashmikaSadaruwan-om9ek 8 күн бұрын
තෙරුවන් සරනයි අපේ හනා කොරියන් ජීවිත ගොඩ දාන තැනට❤️🙏
@KapilaDasanayaka-dt2cu
@KapilaDasanayaka-dt2cu 7 күн бұрын
භාෂාව විතරක් නෙමෙයි.. ජීවීතේම කියලා දෙන ගුරුවරයෙක් ඉන්නවනම් ඒ අපේ ප්‍රියන්ත සර් විතරමයි ..🙏🙏🙏🙏 ආදරෙයි හැමදාටම ගුරුතුමා ඇතුළු හානා පවුරටම.. ❤❤❤❤❤ Highly recommended 🎉🎉 තෙරුවන් සරණයි සර්..🙏🙏
@thisara_sandeepa
@thisara_sandeepa 8 күн бұрын
Highly Recommended🎉 තෙරුවන් සරනයි ❤
@tharidu66622
@tharidu66622 8 күн бұрын
ජීවිතය හදන එකම තැන සහ වචනේ පරිසමාප්තාර්ථයෙන්ම ගුරු දෙවි කෙනෙක්❤️❤️❤️
@a.s.anuradha
@a.s.anuradha 8 күн бұрын
හනා කොරියන් කියන්නෙ පින්බිමක්.❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏
@imeshasewwandi5428
@imeshasewwandi5428 8 күн бұрын
හීන වලට පන දෙන තාරකාව 🌹 හිතින් වැටෙද්දී හිත හදාගත්තෙම සර්ගෙ වචන අහල..❤️ 🇰🇷✈️
@LasithMalinka
@LasithMalinka 8 күн бұрын
අපේ සර් ආඩම්බරයි සර් ඒ වගේම staff එක ආයේ සර් වගේම තමයි මාරම හොදයි අපේ සර්ට වැඩ් වැඩ්යෙන් හරියන්න ඕනේ තව තවත් ළමයිගේ ජිවිතේ යහමගට අරගෙන ජිවිතේ දිනවන්න ඒ වගේම සර්ව හදපු වඩපු දෙමව්පියන්ටත් පිං සිද්ද වෙනවා සර්... නිකවැරටිය හනා කොරියන් කියන්නෙ පිං බිමක්‌ සර්ට තෙරුවන් සරණයි සර් 🙏🙏 ඒ වගේ ම හනා පවුර ආදරෙයි ඔක්කොටම ❤️❤️❤️❤️
@sureshlakmal3280
@sureshlakmal3280 8 күн бұрын
නිකවැරටිය හනා පවුර ..❤️ ආදරෙයි ගුරුතුමා ඇතුලු හනා පවුලට ..❤️ කොරියාවට යන හීනය හැබෑ කරන තැන ..❤️තෙරුවන් සරණයි හීන හැබෑ කරගන්න මහන්සි වෙන හැමෝටම ..❤️
@Lakikitchen
@Lakikitchen 8 күн бұрын
ජීවිතේ හදන හරිම තැන ❤❤ ගොඩ යන්න ගොඩ වෙන්න හරිම තැන..❤🙏
@DushanAvishka-r8b
@DushanAvishka-r8b 8 күн бұрын
하나 korea academy 🇰🇷❤ ජිවිතේ හදපු තැන තාම මේක ❤❤
@Shaniproduction-gl7xe
@Shaniproduction-gl7xe 8 күн бұрын
ජීවිතය ගොඩ යනවානම් යන්න තියන එකම තැන . වගේම ඉගෙනීම අතින් පමනක් නොව මනුස්සකම් ගුණ දහම් අතිම් පෝශනය කරන ලන්කාවේ පමනක් ලොව ලෝකයම් දන්න හනා කොරියන් පන්තිය නිකවැරටිය ආදරෙයි වගේම අදටත් හෙටටත් හැමදාටම බැබලෙන්න ඕනි ❤❤❤❤
@UthpalaKumari-bx1qu
@UthpalaKumari-bx1qu 8 күн бұрын
කොරියන් නම් ඉතින් හනා කොරියන් ඇකඩමි එකේ ප්‍රියන්ත සර් තමයි ඉතිම් තෙරුවන් සරණයි අපේ සර්🙏❤❤🎉
@PathumAkalanka-l8y
@PathumAkalanka-l8y 8 күн бұрын
කොරියන් ක්ලාස්නම් ඉතින්"Hana Korean academy" තමයි🤟💘♥️ ඒවගෙම ජිවිතේ හොද ගුණ යහපත් හදාගෙන ජීවත් වෙන විදිය අපිට කියලා දෙනවට සර් ගොඩක් පිං සර් 🙏🙏🙏
@thisaram2864
@thisaram2864 8 күн бұрын
තෙරුවන් සරණයි සර් ඇතුලු හනා පවුලේ හැමෝටම............ ♥ මෙ පින් බිමට එන අයට වරදින්නෙ නෑ. හැමදේම මුල ඉදලා හරියටම කියල දෙන අපේ තැන. ළමයි වෙනුවෙන් ළමයින්ටත් වැඩිය කැපකිරීම් කරන එකම කොරියනු භාෂා ගුරුවරයා ප්‍රියන්ත කුමාර සර් ♥
@malithchinthaka7811
@malithchinthaka7811 8 күн бұрын
korean nam Hana Korean Academy .... ජීවිතය හදනතැන.. ❤❤❤❤🙏🙏🙏
@AmilaNuwan-xy4ol
@AmilaNuwan-xy4ol 8 күн бұрын
Ape hana eka❤hamadama adareyi.theruwan saranayi.🥰❤️
@madushanisuru1169
@madushanisuru1169 8 күн бұрын
ජීවිතයම වෙනස් කරපු තැන ආදරෙයි අපේ හනා කොරියානු අධ්‍යාපන ආයතනය 💗🇰🇷
@TharukamadhushanDissanayaka
@TharukamadhushanDissanayaka 8 күн бұрын
හනා කොරියන් ඇකඩමිය කියන්නේ පින් බිමක්. මෙතනට එන කෙනෙක්ට කවදාවත් වරදින්නේ නෑ තෙරුවන් සරණයි 🙏🙏🙏
@bhagyashehani3392
@bhagyashehani3392 8 күн бұрын
හැමදාමත් හනා පවුරට ❤.... තෙරුවන් සරණයි අපේ සර්
@dilshanmalinda223
@dilshanmalinda223 8 күн бұрын
තෙරුවන් සරනයි ❤️
@NilmiGihan0414-ye3ne
@NilmiGihan0414-ye3ne 8 күн бұрын
භාෂාව විතරක් නෙවෙයි ජිවිතේම කියලා දුන්නු ගුරුවරයෙක්...❤ තෙරුවන් සරණයි සර්.... ❤️❤️
@sachindulakshansilva
@sachindulakshansilva 8 күн бұрын
하나 Korean ඇකඩමි අපේ හදවත ❤️😍🎉
@BinagaMatheesha
@BinagaMatheesha 8 күн бұрын
තෙරුවන් සරණයි සර් 🎉🎉🎉❤
@PathumPerera-d7m
@PathumPerera-d7m 8 күн бұрын
HANA KOREAN ACADEMY 🇰🇷❤️‍🔥
@Supun24HK-625
@Supun24HK-625 8 күн бұрын
සර් තමයි මගෙ ජීවිතේ හරි පාර කියාදුන්නේ.. තෙරුවන් සරණයි සර්ට.. තවත් ජීවිත ගොඩාක් එලිය කරන්න සර්...🙏☺️🇰🇷✈️
@ChamodNiranga
@ChamodNiranga 7 күн бұрын
භාෂාවට සිමා නොවී ජීවිතයත් හදගෙන නිවරදි විදියට කොරියන් යනවනම් ඉතින් hana korean academy නිකවැරටිය තමා ඉතින් priyantha kumara sir බුදු සරණයි!🙏🙏🙏
@TikkaGossip-456
@TikkaGossip-456 8 күн бұрын
කොරියන් නම් හනා තමයි💯❤️
@thusharijayarathna
@thusharijayarathna 8 күн бұрын
Ape sir ❤❤ theruwan saranaiii sir 🙏🏻🙏🏻🙏🏻
@HashiniAmasha-gn3gy
@HashiniAmasha-gn3gy 8 күн бұрын
කොරියන් යන්න පුලුවන්ද කියලා හිත හිත ඉන්න දෙයක් නෑ hana korean academy එකට ආවා කියන්නේ අනිවාර්යයෙන් කොරියාටව ගිහින් තමා නතර වෙන්නේ 💗
@rashmindapiyushan7905
@rashmindapiyushan7905 8 күн бұрын
Ape sir ❤තෙරුවන් සරණයි ❤️
@nimalgamage7875
@nimalgamage7875 7 күн бұрын
Ape sir ❤❤theruwan saranai sir 🙏🙏🙏
@HashiniAmasha-gn3gy
@HashiniAmasha-gn3gy 8 күн бұрын
උදේ රෑ ක්ලාස් කරලා සර්ගේ මුලු කාලේම සර්ගේ ජිවිතේම ලමයින් වෙනුවෙන් කැප කරලා සර් ලමයි වෙනුවෙන් හැමදේම කරලා ඉගෙනීප විතරක් නෙවේ ජිවිතේ හරි විදිහට ගත කරන්නේ කොහොමද කියලා හැමදේම කියල දෙන එකම ගුරුවරයා අපේ සර් ❤
@LakshmiWasana-m3i
@LakshmiWasana-m3i 8 күн бұрын
Hana Korean Academy ❤❤ Adareii🇰🇷❤️🇰🇷
@ChathuraLakshanKarunarathna
@ChathuraLakshanKarunarathna 8 күн бұрын
Awith balanna🥰🥰🥰🥰🥰 Theruwan Saranai Sir🙏🙏🙏🙇‍♂🙇‍♂🙇‍♂
@sumedadisanayaka1252
@sumedadisanayaka1252 8 күн бұрын
❤❤❤අදරේයි හානා කොරියන් ඇකඩමිය ❤️❤️❤️
@DilipLakshan-r8u
@DilipLakshan-r8u 6 күн бұрын
තෙරුවන් සරනයි සර්❤❤
@hiru4156
@hiru4156 8 күн бұрын
අපේ සර්... ❤❤❤❤
@danushkasadaruwan5342
@danushkasadaruwan5342 8 күн бұрын
අපේ සර් ❤🇰🇷🎉
@damithsasanka9494
@damithsasanka9494 7 күн бұрын
අපේ සර්💯❤️❤️❤️🙏
@MALSHAN-HKA1182
@MALSHAN-HKA1182 8 күн бұрын
අපෙ සර් ❤🙏🇰🇷
@NuwanTharaka-ru3rv
@NuwanTharaka-ru3rv 8 күн бұрын
Ape sir thruwan sarani sar🎉🎉🎉
@LasithMalinka
@LasithMalinka 8 күн бұрын
සර් නිසා කී දෙනෙක් නම් අද සැනසිල්ලෙ ඉන්නවා? අරක්කු සිකරට් බොන ඒක නවත්තන්න දෙමාපියන්යටත් බැරි උනා එහෙම දෙමාපියන්ටත් ඒක කරන්න බැරි උන ළමයි අද වෙනකොට ඒවා ඔක්කොම අතහැරලා ධර්ම මාර්ගයට හැරිලා අද ලස්සන ජීවිත ගත කරනවා ඒ පින ම ඇති සර් සර්ට ඒ වගේම උදේ පන්ති රෑ පන්ති සර්ගේ මුළු ජිවිතේ ම අපි වෙනුවෙන් කැප කලා සර්ට ඒ පිනම ඇති සර් සර්ට තෙරුවන් සරණයි සර් ❤️❤️❤️❤️🙏🙏🙏
@RuwaPrasanna-c3o
@RuwaPrasanna-c3o 8 күн бұрын
අපේ සර් ❤ ... 🙏🙏🙏🙏🙏
@Nethu1Jn2004
@Nethu1Jn2004 8 күн бұрын
하나Korean Academy ....❤❤❤🇰🇷
@Divankadilshan
@Divankadilshan 8 күн бұрын
අපේ සර් ❤🎉
@koshilatharushi3933
@koshilatharushi3933 8 күн бұрын
하나 KOREAN ACADEMY ❤🇰🇷
@sandunmadurawansha1919
@sandunmadurawansha1919 8 күн бұрын
Sir lamai wenuwen karana kapa kirima wena kisima thanak kisima guruwarayek karane .alowat melowat dinawana ape sirt teruwan saranai .❤
@pawankarunarathna1124
@pawankarunarathna1124 8 күн бұрын
Ape sir nisai api goda giye... thanks priyantha sir ❤❤❤❤🙏
@RithmaChathura
@RithmaChathura 7 күн бұрын
Hana 🎉❤
@navodakalanka105
@navodakalanka105 6 күн бұрын
අපේ සර්🫂💙
@kasunkjayarathne9174
@kasunkjayarathne9174 8 күн бұрын
භාශාවක් උගන්වන තැනකට එහා ගිය තැනක්...👌
@saduthilakarathna
@saduthilakarathna 8 күн бұрын
දැකපු හොදම කොරියන් භාෂා ගුරුවරය.. ❤️❤️❤️
@dilangachathura6135
@dilangachathura6135 8 күн бұрын
Ape sir ! ❤❤❤
@RasangikaRathnayaka-gk7nv
@RasangikaRathnayaka-gk7nv 8 күн бұрын
hana korean academy💕
@AnushalakmaliAnushaHKA0641
@AnushalakmaliAnushaHKA0641 8 күн бұрын
ලංකාවේ කොරියන් කියන්නෙ අංක එක හනා ඇකඩමිය නිකවැරටිය ❤❤❤
@dilipkumara2297
@dilipkumara2297 8 күн бұрын
Ape Sr ❤❤❤
@maheshikamaheshika222
@maheshikamaheshika222 8 күн бұрын
අපේ සර් ❤ කොරියන් නම් 하나 තමයි 🇰🇷🙏
@ArunaPriyamantha-nl9jm
@ArunaPriyamantha-nl9jm 8 күн бұрын
Horiyan nm Hana Koriyan thamai❤❤
@Da_Nu0316
@Da_Nu0316 8 күн бұрын
කොරියන් යන්න කැමති නැත්නම් එන්න පංතියට😂❤කැමති නම් එන්න එපා😌👌පංති ඇවිත් බලන්න ආස හිතෙයි 😏💪
@SithumLakshitha-o2i
@SithumLakshitha-o2i 8 күн бұрын
අපේ පන්තිය ❤️🙏
@ranshikamaduwanthi
@ranshikamaduwanthi 8 күн бұрын
කොරියන් නම් හනා කොරියන් ඇකඩමිය තමයි 🙏🩷🩷💕
@NamalPradeep-t5i
@NamalPradeep-t5i 8 күн бұрын
Theruwan saranai sr. hadawatha Dina Gath ekama thena
@sureshsuranga4155
@sureshsuranga4155 8 күн бұрын
Korean nam Hana theruwan saranai sir
@KalanaChathuranga-yb2mn
@KalanaChathuranga-yb2mn 8 күн бұрын
Hana koriyan academy ❤❤❤
@erangaudari166
@erangaudari166 8 күн бұрын
Ape sir❤😊
@sawwa8079
@sawwa8079 8 күн бұрын
ලංකාවේ අංක එකේ පතිය නිකම් නෙවේ හනා කියලා දැම්මේ ❤🙏
@ArunaPriyamantha-nl9jm
@ArunaPriyamantha-nl9jm 8 күн бұрын
Horiyan nm Hana Koriyan thamai ❤
@SashiniPerera-h2r
@SashiniPerera-h2r 8 күн бұрын
Korean nam Hana Korean academy thama..❤❤
@IreshChathuranga-cz7rs
@IreshChathuranga-cz7rs 8 күн бұрын
❤️🌻
@tharushikawijerathne8716
@tharushikawijerathne8716 6 күн бұрын
❤❤❤❤
@wathsalasewwandi-p4v
@wathsalasewwandi-p4v 8 күн бұрын
Hana korean academy ❤❤❤
@SureshRohana-k5o
@SureshRohana-k5o 8 күн бұрын
❤🇰🇷🇰🇷
@daneshudayanga3708
@daneshudayanga3708 8 күн бұрын
Hana Korean Academy 🔥💗
@dinushadayarathna8230
@dinushadayarathna8230 8 күн бұрын
Jiwithe dakapu hodama guruthumek❤
@osandasamuditha9031
@osandasamuditha9031 8 күн бұрын
Hana korean ❤️🇰🇷
@thisaranadeeshan914
@thisaranadeeshan914 8 күн бұрын
🙏🏼❤️
@Madushamihiran-h8k
@Madushamihiran-h8k 8 күн бұрын
🇰🇷💗🇰🇷
@MindakaMadusanka
@MindakaMadusanka 8 күн бұрын
Hana korean academy.😊❤️
@ChandralalHKA0384
@ChandralalHKA0384 8 күн бұрын
Sri Lankan Number 01 Korean Cls 하나 Korean Academy 💗😍✨️
@kavindikasachi2142
@kavindikasachi2142 8 күн бұрын
අපේ සර් 💗 @Hanakorean Academy ජීවිතය වෙනස් වෙන තැන 😘💯
@GamindaDeneth
@GamindaDeneth 8 күн бұрын
Hana koriyan Academy ❤
@sumithsandaruwan366
@sumithsandaruwan366 8 күн бұрын
Ape sir 😍🤗
@AnushalakmaliAnushaHKA0641
@AnushalakmaliAnushaHKA0641 2 күн бұрын
අපේ පන්තිය හනා
@SandaliduMadhurangana
@SandaliduMadhurangana 8 күн бұрын
Apee 😊❤
@Deshu-u7f
@Deshu-u7f 8 күн бұрын
Ape sir❤
Andro, ELMAN, TONI, MONA - Зари (Official Music Video)
2:50
RAAVA MUSIC
Рет қаралды 2 МЛН
-5+3은 뭔가요? 📚 #shorts
0:19
5 분 Tricks
Рет қаралды 13 МЛН
Who is More Stupid? #tiktok #sigmagirl #funny
0:27
CRAZY GREAPA
Рет қаралды 10 МЛН
හස්බන්ඩ් | Husband | Gavi Fernando
11:53
Gavi Fernando
Рет қаралды 269 М.
Andro, ELMAN, TONI, MONA - Зари (Official Music Video)
2:50
RAAVA MUSIC
Рет қаралды 2 МЛН