Hanthana Sihine Cover by Ashka Kulathunga

  Рет қаралды 453,981

Ashka Kulathunga

Ashka Kulathunga

Күн бұрын

Пікірлер: 1 200
@nayanarohitha
@nayanarohitha 4 жыл бұрын
සිරසේ the voice බැලුවට පස්සෙ ආව අය ලයික් එකක් දාගෙන යමු. ❤️🤟
@yenulmethnula5738
@yenulmethnula5738 4 жыл бұрын
මම
@sandusanda409
@sandusanda409 3 жыл бұрын
මම
@pandukasamarasekara5340
@pandukasamarasekara5340 2 жыл бұрын
මං.මං...දිගනෙ බැනරෙකකුත් දාල තියෙනවා අදටත් තියෙනවා .(හෙට ගලවයිද මන්දා 😅😅) එයා අපේ මෙයා..ආදරෙයි අපි.ආක්ෂාට
@chanucreations3201
@chanucreations3201 4 жыл бұрын
මම පූර්ණ දෘශ්‍යාබාධිත කෙනෙක්.. Voice srilanka තරගයෙන් ඔයාගෙ කටහඬ අහලයි youtube එකේ ඔයාගෙ channel එක හොයාගෙන ආවෙ. ඇත්තටම ඔයාට පුලුවන් හදවතට දැනෙන්න ගයන්න. හරිම මිහිරි කටහඬක් ඔයාට තියෙන්නෙ.. තුනුරුවන් සරණයි! ඔයාට..
@Ashka_Kulathunga
@Ashka_Kulathunga 4 жыл бұрын
Thank you so much 😊 Stay safe 🤍
@stephan_23wt
@stephan_23wt 3 жыл бұрын
එතකොට ටයිප් කරේ කෝමද
@chanucreations3201
@chanucreations3201 3 жыл бұрын
@@stephan_23wt Smart දුරකථන භාවිත කිරීමේ ක්‍රමවේදයක් දෘශ්‍යාබාධ සහිත අප වැනි අයට සකස් කරලා තිබෙන නිසා අපට ඒ අභියෝගය ජය ගන්න ලැබිලා තියෙනවා. අපිත් අනිත් අය වගේම බොහෝ සමාජ මාධ්‍ය සමග සම්බන්ධ වෙනවා. ඔබට බොහොම ස්තුතියි💓💓💓✌️✌️✌️💯👌👌👌😍😍😍❤️❤️❤️❤️❤️❤️❤️
@sanchethainduwari4772
@sanchethainduwari4772 3 жыл бұрын
Me sir music sir kenek .mn dakla tiynwa ❤
@rukshancroos9542
@rukshancroos9542 3 жыл бұрын
@@chanucreations3201 4
@AnushiHakmanage
@AnushiHakmanage 4 жыл бұрын
I am searching your name after The Voice and I regret not seeing you before. You are a blessing and you are blessed. Don't know how lucky we are to listen to your voice and playing.
@chandanagihanperera5306
@chandanagihanperera5306 4 жыл бұрын
Same here😊
@nimashadilani5645
@nimashadilani5645 4 жыл бұрын
Same here too 😊
@lovesrilanka6806
@lovesrilanka6806 4 жыл бұрын
😍😍😍
@myvid65
@myvid65 4 жыл бұрын
Same here :)
@Ashka_Kulathunga
@Ashka_Kulathunga 4 жыл бұрын
Thank you so much akki😊 stay safe🤍
@rumeshwijesundara5767
@rumeshwijesundara5767 4 жыл бұрын
The voice එකෙන් පස්සෙ හොයන් ඇවිත් මේ කටහඬට වශි වෙලා ඉන්න අය කෝ බලන්ඩ
@chamalkamadhurawala7321
@chamalkamadhurawala7321 4 жыл бұрын
Voice එකේ දැකලා ...නම හොයලා ආවේ..ආයෙ ආයේ ඒ කටහඬ අහන්න ඔනා නිසා...හදවතට දැනෙන්න ගයනවා ඔබ...❤️❤️❤️❤️
@randinawarathne1005
@randinawarathne1005 4 жыл бұрын
සිරස voice බැලුවට පස්සෙ ආශ්කාව search කරපු අය කෝ බලන්න ✌🏻♥️
@kanchanaekanayake7030
@kanchanaekanayake7030 4 жыл бұрын
Mth ehmi...😘😘😘😘🙋🙋
@amandavihangi3491
@amandavihangi3491 3 жыл бұрын
mamath
@erangadananjaya8971
@erangadananjaya8971 3 жыл бұрын
ඉන්නෝ
@truthfirst8855
@truthfirst8855 5 жыл бұрын
අපූර්ව ගායනයක් හා වාදනයක්...... අති විශිෂ්ඨ යි ...... ඉදිරියට ම යන්න දියණිය .....👍👍👍👍👍👍👍👍
@Ashka_Kulathunga
@Ashka_Kulathunga 4 жыл бұрын
Thank you
@rockeagle7155
@rockeagle7155 4 жыл бұрын
වොයිස් බලල මේ පැත්තට ආවෙ බලල යන්න.නියමයි නංගියෝ.පට්ට වොයිස් එකක්.❤️🔥
@Mindari4566
@Mindari4566 4 жыл бұрын
Your voice can heal our hearts and makes us cry. Wot a meditation girl. Good luck n luv ya
@yasankachaturanga4743
@yasankachaturanga4743 4 жыл бұрын
True ❤️
@sunilshantha3051
@sunilshantha3051 4 жыл бұрын
Wya gaikawak
@ahasni3192
@ahasni3192 4 жыл бұрын
අනේ ❤️❤️😍එයාහ්...පිස්සු වගේ මට 😍 voice balala hoyan awe.
@ktsslv6774
@ktsslv6774 4 жыл бұрын
ඔ⁣යාගෙ කටහඬ කනට මී පැණි වගේ....😍 සුභ පැතුම් ඔයාගෙ අනාගතයට❤❤
@ireshamadushani9296
@ireshamadushani9296 4 жыл бұрын
ඔව් අනේ හරිම මිහිරී....😍😍😍
@niluksangeewakumar5855
@niluksangeewakumar5855 4 жыл бұрын
පට්ට...ලස්සනයි .... අැස්දෙක වහා⁣ගෙන ඇහුවා.....😍
@sb6793
@sb6793 4 жыл бұрын
Voice teen eken thamai meka ahanna set une.. Supiri!
@senuri2518
@senuri2518 3 жыл бұрын
මෙතෙක් ඇසූ ලස්සනම කටහඬ ❤ Amazing...🥺....Good Luck akka...
@sandalithrikawala7788
@sandalithrikawala7788 4 жыл бұрын
අහන් ඉන්න ආසයි .❤️❤️❤️ ඒ voice eka
@janakasameera7190
@janakasameera7190 3 жыл бұрын
බිරිද හැරගිය මහලු ගුරුවරයෙකුට වශීවූ රූමත් කැම්පස් තරුණියක් ගැන කියවෙන අමරදේව මහතා සහ උමාරියා ගායනා කරන හන්තාන සිහිනේ ගීතයේ සැගවුණු අරුත මෙන්න බලා වැළපෙමි නෙළාගනු බැරි හන්තාන සිහිනේ…. දරා නෙත් අග දොවා සිත් මල් ගොතනු මැන ළඳුනේ…. සංසාර සිහිනේ… වැහි පබළු යට රඟමඬල මැද ඔබේ දෑතේ තුරුලු වන්නට බිසෝ හැර ගිය ළසෝ රඟහල අමාවක අඳුරේ….. නොයනු මැන ළඳුනේ… වඩින තුරු සඳ දුරින් ඉන්නම් තරු ඇදුරු පෙම් ගී අහන්නම් සොඳුරු ඒ සද දියේ එන්නම් ඉඳිනු මැන සොඳුරේ හන්තාන අරණේ… ගායනය - පණ්‌ඩිත් අමරදේව සහ උමාරියා පද රචනය - ජානක සිරිවර්ධන සංගීතය - අරුණ ගුණවර්ධන සරසවිය……, බොහෝ දෙනෙක්ට හරි අපූරු ජීවන මංසලක්. ඒ වගේම ජීවන මඟ වෙනස් කරන ක්ශේම භූමියක්. ඇතමෙකුට පෙම්වතුන් වන්නට එවන් සුව අරනක් මිහි මත තවත් නොවිය හැකියි. එසේම විරහවටද එය උරුමකම් කියනු නොඅනුමානයි. මදකට ඔබේ මතකයට නඟා ගන්න පේරාදෙනිය සරසවිය. හන්තාන කඳු වැටියට මායිම් වූ මනස්කාන්ත පරිසරයක පිහිටි එය නිසැකවම අතිශය සුන්දර රූ පෙලක් ඔබ මනසේ මවනු ඇති. සුන්දර අසුන්දර කොතෙකුත් දේ නම් මේ භූමිය තුල සැඟව තිබෙනවා ඇතිද? මේ කියන්නට යන ගීතයේ වස්තු බීජයද මෙයයි. ඇය සොඳුරු රූමත් යෞවනියකි, තම උසස් අද්‍යාපනය වෙනුවෙන් ඈ සරසවිය වෙත පියමන් කරයි. විවිධ වූ මානවකයන් සරන මේ සරසවි බිම තුල ඇගේ වීරයා වන්නේ ඇයට උගන්වන ගුරුවරයායි. ඔහුගේ උගන්වන විලාශය, හැසිරීම, භාශා විලාශය, පෙනුම යනාදී සියල්ල තුල ඔහු කෙරෙහි ආදර සිතක් ඇගේ හද තුල මෝරා වැඩෙන්නට වෙයි. ඒ වන විට එකී ගුරුවරයාද මැදිවියට එලඹ තම දෙදරා ගිය විවාහය පිලිබඳව සිත් තැවුලෙන් පසු වන අයෙකු වෙයි. ඇය ඹහුගේ සෙනෙහස පතා සිටී. එහෙත් ගුරුවරයාට එය කල හැක්කක්ද? බලා වැලපෙමි නෙලාගනු බැරි හන්තාන සිහිනේ ඇය ඔහුට කොන්දේසි විරහිතව අසීමිතව පෙම් කරයි. නමුත් ඔහු තවමත් පසුතැවෙන්නේ ඔහුගේ වෙන්ව ගිය බිරිඳ ගැනයි. ඉතින් ඇයට උරුම වන්නේ සරසවිය තුල ඇයට නෙලාගන්නට බැරි වුනු මේ හන්තාන සිහිනය දෙස බලා වැලපීම පමණයි. දොවා සිත් මල ගොතනු මැන ළදුනේ සංසාර සිහිනේ ගුරුවරයා ඇයට පෙම් නොකරයි. නමුත් ඔහු තුල ඇය කෙරෙහි විශාල අනුකම්පාවක් ගොඩනැඟෙයි. ඹහු ඇයට කියනාවා තමන් කෙරෙහි තියන ඇල්ම සිතින් දෝවනය කර දාමා වෙනත් සංසාර සිහිනයක් වෙනුවෙන් නෙතු දරා සිටින්න කියා. එමෙන්ම ඒ ප්‍රේමවන්තයා සමඟ සන්සාර සිහිනය ගොතන්නට යැයි ඔහු ඇයට ආරාධනය කරයි. වැහි පබළු යට රගමඩල මැද ඔබේ දෑතෙහි තුරුළු වෙන්නට එහෙත් ඇය ඇගේ සිතේ බලාපොරොත්තු සිහින පහන් නිවා දමන්නට සූදානම් නැත. ඇය ඔහුගේ තුරුලේ රැඳෙන්නට සිහින මවයි. බිසෝ හැර ගිය ලසෝ රග හළ අමාවක අදුරේ… නොඑනු මැන ළදුනේ. තමන් අතීතයේ ලයට තුරුළු කරගෙන පෙම්කල බිසව, තමන්ව හැර දමා ගිය පසු අමාවක අඳුරින් වෙලී ගිය තමන්ගේ ලසෝ රඟ මඩලට නොඑන්න යැයි ඔහු නැවතත් ඇයගෙන් ඉල්ලා සිටිනවා. (ඇත්තෙන්ම ඔහුගේ බිසෝ යන යෙදුම තුල අතීත බිරිඳට තවමත් හදවතේ වන ප්‍රේමය නිරූපනය වනවා යැයි මට හැඟෙයි.) වඩින තුරු සද දුරින් ඉන්නම් තරු ඇදුරු පෙම් ගී අහන්නම් නැවත ඇය කියනවා, අමාවක අඳුරින් කළුවර වූ ඔබේ හද මඬල නැවත එලිය වන තුරු දුරින් හිඳ කෙතරම් කාලයක් වුවත් බලා හිඳිනවා. එතෙක් ගෝලයෙකු ලෙසින් ඔබේ සෙවනේ රැඳී ඒ මියුරු වදන් අසා සිටින්නම් කියා. (ඇත්තෙන්ම මෙහි “තරු ඇදුරු පෙම් ගී අහන්නම්“ අසන්නම් යන්නෙන් මෙම ගුරුවරයා සිංහල සාහිත්‍ය පිලිබඳ ගුරුවරයෙක් යැයි ගම්‍ය වනවා යැයි මට සිතෙයි) සොදුරු ඒ සද දියේ එන්නම් ඉදිනු මැන සොදුරේ හන්තාන අරණේ ගීතයේ අවසානයේ ඔහු ඇයට යම් බලාපොරොත්තුවක් එක් කරයි. අමාවක අඳුරින් කළුවර වූ තම හද මඞලට සඳ එලිය ලැබෙන දිනක මම නුඹ ලඟට එන්නම්. එතෙක් නුඹ අද්‍යාපන කටයුතු සාර්ථක කරගෙන මේ හන්තාන අරනේ හිඳුනු මැනවි. ජානක සිරිවර්ධනයන් විසින් රචනා කරන ලද මෙම මියුරු ගීතයේ සංගීතය අරුණ ගුණවර්ධනයන් ගෙනි. ගායනය විශාරද පණ්‌ඩිත් අමරදේවයන් සහ නව පරපුරේ මිහිරි හඬකට හිමි කම් කියන උමාරියා සිංහවංශ ගෙනි
@nipunsaranga9267
@nipunsaranga9267 4 жыл бұрын
මේ අහන්න මේ වැඩේ නතර කරන්න එපා අපිට තව තව cover songs ඕන තව තව කරන්න ජය වේවා... තෙරුවන් සරණයි
@dilunikaimarshani2093
@dilunikaimarshani2093 3 жыл бұрын
oya wage aya thama dan ona. hadawathata danenna gayanna. budusaranai iririyatama yanna. jayen jayama wewa 😍
@myway245
@myway245 4 жыл бұрын
Sirasa Voice & bathiyas comment bring me here.class classic cute
@thusharadilshan9266
@thusharadilshan9266 4 жыл бұрын
Yep
@premalala13
@premalala13 3 жыл бұрын
හරිම ලස්සනයි ගායනය සහ වාදනය. ඔබට දේව් පිහිටයි පුතේ
@sudarshibandara4917
@sudarshibandara4917 4 жыл бұрын
Voice එකෙත් ලස්සනට sing කලා නංගි ඔයා ..නියමයි සුපර්බ්.... 👍👍👍👍👍
@inokadamayanthi5790
@inokadamayanthi5790 3 жыл бұрын
හරිම ලස්සනයි රත්තරන් දෝනයෙ...ඔයාට බුදුසරණයි සියලු දෙවි පිහිටයි .....හරිම ලස්සන voice ekak...
@kasunsaumya3768
@kasunsaumya3768 4 жыл бұрын
ඔයා ඇත්තටම පට්ට ,දක්ෂයි ,මම දැක්කා The Voice එකේ Sing කරනවා . මම ඔයාට සුබපතනවා .Best of luck
@bokka9668
@bokka9668 4 жыл бұрын
Math awe eken
@ireshananayakkara2400
@ireshananayakkara2400 4 жыл бұрын
Congratulations sister ... Oyaa aeththatama dakshayai...sirasa voice teem ekenuth. Lankawe sangeethayenuth idiriyata yanna puluwan wenna kiyala hadawathinama suba pathanawa...🙏🙏🙏🙏
@Ashka_Kulathunga
@Ashka_Kulathunga 4 жыл бұрын
Thank you very much for the humble support 🤍 stay safe❤️
@sajanisewwandikasooribanda5721
@sajanisewwandikasooribanda5721 3 жыл бұрын
Lassanai...😍😍❤️
@isuruwickramasuriya5087
@isuruwickramasuriya5087 4 жыл бұрын
සන්තානය සුවපත් කළහැකි හඬක්! A ture healing voice! 🙏
@rangalakshankarunarathna
@rangalakshankarunarathna 4 жыл бұрын
සාමාන්‍යයෙන් මං සබ්ටයිටල්ස් ඔන් කරගෙන ඉන්නේ. සින්හල සින්දුවලට මළ විකාර වචන එනවා යටින් හැබැයි මේ සින්දුවට තියෙන්නෙ [music] කියලා විතරයි. මං හිතන්නෙ youtube එකට වැරදිලා නෙවෙයි; මේ කටහඬත් වචනත් තනිකරම මියුසික් එකක් හින්දා වෙන්න ඇති එහෙම දාන්නේ; LOVE UR VOICE SO MUCH
@madushankaprasad1808
@madushankaprasad1808 3 жыл бұрын
Ashka me song eka Denna apita voice eke pl pll. Marama lassanai voice eke ahapu song 4 ma. Eka parak neme 10 sarekata wada ahuwa. 💕💕💕💕💕💕💕💕
@sandarunethsarads9521
@sandarunethsarads9521 2 жыл бұрын
කියන්න වචන නෑ අක්කේ ... ඒ තරම්ම ලස්සනට ඔයා මේ ගීත හැම එකක්ම ගායනා කරනවා ... ඉදිරියටම යන්න ජය වේවා අක්කට 🖤🤜
@asiriilangarathna9313
@asiriilangarathna9313 4 жыл бұрын
මාරම ලස්සයි...සිරාවටම....ඒකනං පට්ටම පට්ට🙏🙏
@lalithkumara160
@lalithkumara160 4 жыл бұрын
සිරස ❤️ . ඒක නම් පිස්සුවක්...😍😍 Voice stage අවසාන වටයේ ඉන්නම ඕනේ තරුවක් ..🤟😍 හසංගිට වගේ නම් වෙන්නෙප දෙයියනේ...🙏🙏🙏🙏
@nish3966
@nish3966 3 жыл бұрын
හසංගි මොකෙක්ද අප්පා 🤭,, Ashka එක්ක compare කරන්න පුලුවන් ද? හසංගි එක සිංදුවක් කියලා hit උනා කියලා එයාගේ ඇති දක්ෂතාවයක් නෑ..
@nawodashehan2485
@nawodashehan2485 4 жыл бұрын
😍😍😍😍😍😍 pattaaaaaaa 🙈
@rashmikasadaruwan5987
@rashmikasadaruwan5987 4 жыл бұрын
භාවනාවක් සහෝදරී ඔය හඬ නිහතමානීව දිලිසෙන්න මැනිකක් නෙවේ ඈත විශ්වයටම පේන තරුවක් අපට ඉරක් ❤💪
@srilanka7254
@srilanka7254 Жыл бұрын
විරහවට ඔබේ හඬ තරම් හඬක් වෙනත් නැති තරම්... හිතේ, හදවතේ පතුලටම රැව් පිලිරැව් දීල සදාකාලිකවම දෝංකාර දෙනව ඔබේ ඔය හඬ.... ගොඩාක් ආදරනීයයි.... ❤
@Ashka_Kulathunga
@Ashka_Kulathunga Жыл бұрын
Thank You So Much ❤️
@kamalikaherath2863
@kamalikaherath2863 3 жыл бұрын
Ashka. Thank you. Thank you for bringing my faith back. Have always loved classicals and was disappointed with a specific genre of music that Sri Lanka was heading to. I regret I didn't find your work sooner. Within a matter of minutes I have listened to everything I can possibly find from you. Your talent is rare and pure and I wish you all the very best in everything and I will wait for the day that I get to hear your voice live. Lots of love from Adelaide
@nisalanjanathenuwara8880
@nisalanjanathenuwara8880 3 жыл бұрын
අංක 1 ගායනයක් ❤❤❤ සුපිරි නියමයි පට්ට කියන්න වචන නෑ ❤🥳🥳🥳
@savindi_s._r
@savindi_s._r 4 жыл бұрын
අක්කි, ඔයාගේ හඬ හිත් නිවනවා... පැය ගානක් එක දිගට අහගෙන ඉන්න පුළුවන්... මාරම ලස්සනයි... The Voice SL එකෙන් දැකලා හොයාගෙන ආවේ..... ඉස්සරහටම යන්න අක්කි... සුභපැතුම් ❣️❣️
@gihangihan9457
@gihangihan9457 3 жыл бұрын
Lassanai Hadawathatama denena hadak godak lassanai
@ruchiralakmali4918
@ruchiralakmali4918 4 жыл бұрын
Brilliant, so emotional female voice.Best of luck for your future.
@sisirajayasuriyak11
@sisirajayasuriyak11 2 жыл бұрын
ගායනය වාදනය ඉතාම ලස්සනයි. දුවට හොඳ අනාගතයක් තියෙනවා.
@shehan2549
@shehan2549 3 жыл бұрын
My favourite song and my dream .... ❤️❤️
@sahirulakshan8364
@sahirulakshan8364 4 жыл бұрын
පට්ට ලස්සනයි වොයිස් එක😍😍 හදවතටම දැනෙනවා ඒ ගායනය😙😙
@lalpriyantha9030
@lalpriyantha9030 3 жыл бұрын
කටහඬ භාවනාවක් වගේ ගොඩක් ලස්සනයි ❤️❤️
@rashihewawitharana892
@rashihewawitharana892 2 жыл бұрын
තව තිබුන නම් කියල හිතුන ආශ්කා.මදි වගේ.ඔය කටහඬ නම් පෙර පින් බලෙන් ලැබුණු ඔයගෙ මහන්සියෙන් වැඩි දියුණු කරගත්තු එකක්.තව ගොඩාක් නිර්මාණ කරන්න ඔයාට ශක්තිය ලැබේවා ..එයින් බොහෝ දෙනා සුවපත් වේවි.වැඩි වැඩියෙන් අසන්නට ලැබේවා නංගි...♥️
@PamalkaKarunanayake
@PamalkaKarunanayake 5 жыл бұрын
I am so proud of you child. You have improved and i can see the better path of your bright future and may gods bless you and may you please us with more melodious pieces. Khushi raho beta 🙌❤
@Ashka_Kulathunga
@Ashka_Kulathunga 5 жыл бұрын
thank you ayya❤
@උප්පැත්තිය
@උප්පැත්තිය 3 жыл бұрын
සහෝදරිය.....ඇත්තටම ඇහැට කදුලක් ආව voice එකේ සිංදුව අහද්දී...අඩන්නෙ ඇයි සුදු මැනිකේ සිංදුව...පුදූම ලස්සනයි ,පුදූම feeling එකක් ඒක....කියාගන්න බැරි දුකක් හිතට ආව ....ඒ වගේම පුදූම ආඩම්බරයි ..හදවතට ගයන හරිම කෙනෙක් අපේ ලංකාවෙ ඉන්නව කියල දැනුනම....ජයම වේවා සහෝදරිය..තෙරුවන් සරනයි
@Ashka_Kulathunga
@Ashka_Kulathunga 3 жыл бұрын
Thank you so much ❤️ stay tuned ✨
@champikalds
@champikalds 4 жыл бұрын
Totally amazing! When I first listened to you, I ended up playing ‘dumriya mohithak natharavuna’ every moment I listened to music. Delighted to see you at Voice! Hope you will go from strength to strength with your amazing talent. ❤️
@shaniniro2476
@shaniniro2476 3 жыл бұрын
අනේ මංදා කී පාරක් ඇහුවත් ඇති වෙන්නෙ නෑ....මේක නම් පිස්සුවක් 😘😘😘😘😘😘😘😘😘❤️❤️❤️❤️❤️❤️❤️❤️
@rajithaperera3549
@rajithaperera3549 4 жыл бұрын
Wow duwa, it's an excellent performance. You so blessed with a music talent and very beautiful voice. Greetings from Canada. Wish you all the best, from the bottom of my heart.
@uthumjayaweera8587
@uthumjayaweera8587 3 жыл бұрын
Sirasa voice teen nisa oyawa danne...ammo e katahada pissu wage...hariyata bawanawak wage...thanx ape hith me widihata sathutu karanawata...😍😍😍
@nayanadilhani6048
@nayanadilhani6048 4 жыл бұрын
I just saw you on Sirasa Tv Voice ..Great Talent and Keep it up with Coach Kasun❤👍
@nimoamit4060
@nimoamit4060 4 жыл бұрын
Me too .. Good choice!!!
@bigbss784
@bigbss784 4 жыл бұрын
Me too..Really love this
@yashnimnada4599
@yashnimnada4599 4 жыл бұрын
Voice teen එකේ දින්නත් පැරදුනත දැන් මෙයාව ජැමෝම දම්මවා. ඒකට ගිය එක හොදයි.......
@praneethramasundara3226
@praneethramasundara3226 4 жыл бұрын
Lassanai akke hadawathata waduna api duken inna welawata sindu thama hitha hadanne
@udanijayalath3330
@udanijayalath3330 5 жыл бұрын
WOW... Enchanting voice and nice visual presentation..I wish you all fortune and success in your future endeavours...Love you and your voice...Best of luck !!!😍😍😍
@Ashka_Kulathunga
@Ashka_Kulathunga 5 жыл бұрын
Thank you❤🥰
@ayeshamagalla4702
@ayeshamagalla4702 3 жыл бұрын
aththatama oya dakshai godak...suba anagathayak wewa....b.s...
@erangaamarasekara
@erangaamarasekara 4 жыл бұрын
I never heard this song till end but I first time hear it today ❤️ thank you sister because you made me patient !!
@chandimalakmal3646
@chandimalakmal3646 4 жыл бұрын
මාරම ලස්සනයි..සුපිරී
@shanablack5293
@shanablack5293 4 жыл бұрын
One of the best female voices I have ever heard. Keep it up akke. You have an amazing voice and a real talent in playing guitar. I'm really happy that I found this channel. I accidentally came across one of your videos on Facebook. The I searched your name and found this channel. Good luck❤️
@nelukajayathunga1141
@nelukajayathunga1141 4 жыл бұрын
Harima lassanai duva
@pushpakumara3195
@pushpakumara3195 Жыл бұрын
ගීතයක් රස වින්දා 👍👍👍👍❤️❤️❤️
@Ashka_Kulathunga
@Ashka_Kulathunga Жыл бұрын
Thank you so much❤️
@chandanagihanperera5306
@chandanagihanperera5306 4 жыл бұрын
Came here right after watching your performance on voice teens.. Everything is heart touching and perfect ❤️ Good luck !
@nethusigera7053
@nethusigera7053 4 жыл бұрын
Lassanayi Akke...Mata Eththatama Pissu Hedenawa..Oyage Voice Ekath Lassanayi..
@imesh7
@imesh7 4 жыл бұрын
Absolutely fascinating!! Indeed, you are so talented and blessed. We wish you all the very best for the Voice competition and your music career!!
@dishanipiumini
@dishanipiumini 3 жыл бұрын
Perfect Voice + Super Talent
@johanperera7473
@johanperera7473 4 жыл бұрын
Classic play with singing... 🙊 you are over talented.... your singings also touch the bottom of the heart... ❤️ how did I miss this channel. 🙄
@anudelthalawa8093
@anudelthalawa8093 4 жыл бұрын
හිත නිවන හඬක්...the voice eken ඔයාව හොයාගත්තේ...හරිම මිහිරියි. සෞම්‍යයි.භාවනාවකට සමවැදුනා වගේ අහන් ඉන්න හරිම ආසයි....සුභවේවා ජයවේවා ..
@anushahettiarchchi6717
@anushahettiarchchi6717 4 жыл бұрын
No words Akki u make us proud lady of kghs💓👍
@Ashka_Kulathunga
@Ashka_Kulathunga 4 жыл бұрын
Thank you so much 😊 Stay tuned 🤍
@justforfunr
@justforfunr 3 жыл бұрын
Omg youre my favourite female voice ❤️ honestly i've heard songs of almost all the modern SL singers who have gained popularity but your voice is GOLD gurl ❤️ and the way you play the guitar. Just wow.
@mahindakarunarathne4951
@mahindakarunarathne4951 2 жыл бұрын
ශශිකා මිස් කිව්වා වගේ ඔයාගෙ voice එක ඇහෙන හැම වෙලාවකම හිරිගඩු පිපෙනවා.. ඒක හරිම පුදුම දෙයක්.. මේ විදියට impress කරන්න පුලුවන් lady voice එකක් මම නම් ලන්කාවේ දැකලා නෑ.. ඔයාට ශ්‍රියා ඝෝශල් කෙනෙක් වෙන්න පුලුවන්... 🌹🌹🌹🌹🌹🌹🌹
@nalinfonseka5051
@nalinfonseka5051 4 жыл бұрын
Obe gayanaya thula thibena sanyamaya sa obe. degatama pawathwagaththoth oba mila kala nohaki manikak wagema sampathak wenawa niyathai. Habai obe dan thibena sanyamaya saha sarala bawa nathi una data siyalla gelihi yannu athi. Eya sihi thabagena obe wada katayuthu ediriyata karagena yanna. Obata hadawathinma suba pathanawa naogi. Obe siyalu katayuthu sarthka wanna kiyala hadawathinma prarthana karawa. Kalawa kiyanne wekunana deyak namai . wekenana thana kalawakuth naha. Eya sihi thbaganna.💚💚💚
@sashithachamod2473
@sashithachamod2473 3 жыл бұрын
best cover version of this song I have heard in life..........❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💙💚💙💚💙💚💙💚
@Sigmaupeajith7
@Sigmaupeajith7 2 жыл бұрын
Harima lassanai akkiyo. Me song eke lassnama cover eka oyage. Aththamai. Mn serama wage baluwe. Mekt hitha giyaaa
@tharindu07196
@tharindu07196 5 жыл бұрын
Listening to this again and again love it
@susildesilva5579
@susildesilva5579 3 жыл бұрын
මේ සින්දුව කීප සැරයක්ම ඇහුවා. ඒත් ආයෙ ආයෙත් අහන්න පුලුවන් තරම් ඔබේ හඩ සුමිහිරියි. ඒ වගේම ඔබ මේකට දීල තියන colour එකත් මාරයි. ඔබට ජය.....
@hashinimadushika6834
@hashinimadushika6834 3 жыл бұрын
අක්කියෝ.. විශ්වාස කරන්න ඔයාගේ voice එක අහනකොට ඇගම කිලිපොලා යනවා..💕💕 super voice akke 💞
@sjayasuriya
@sjayasuriya 3 жыл бұрын
Vibrato at 1:10 is absolutely divine! Flamenco guitar sounds so beautiful! What a beautiful combination!
@gavishkasoori1689
@gavishkasoori1689 4 жыл бұрын
I’m here after The voice.woooooow amazing 💕💫
@sewsew6530
@sewsew6530 4 жыл бұрын
Shoii😍😘 harima lassnai
@charithmano
@charithmano 4 жыл бұрын
Great voice healing and so touched my heart ❤. Just a WOW. All the best Akki😍
@rajivehabaduilwewa6988
@rajivehabaduilwewa6988 4 жыл бұрын
Amazing voice❤️❤️🔥🔥🔥wowwww
@dulakshinavanjana8967
@dulakshinavanjana8967 4 жыл бұрын
How amazing u ' ar. Go ahead. You have a bright future nanga. Wish u all the best❤🌷🔥
@Ashka_Kulathunga
@Ashka_Kulathunga 4 жыл бұрын
Thank you very much ♥️
@MynNeon
@MynNeon Жыл бұрын
akka no words superb
@kdchirunichandrasekara9611
@kdchirunichandrasekara9611 4 жыл бұрын
Such a amazing voice. 🤩 no words to express my feelings about ur voice just woow , akki. u ve got such a blessed voice akki. ❤️🤩 lv it.
@Ashka_Kulathunga
@Ashka_Kulathunga 4 жыл бұрын
Thank you so much 🙂
@amayamallawaarachchi3156
@amayamallawaarachchi3156 4 жыл бұрын
Lassanai Akki. 😘😘😘😘
@rajith.d.fernando
@rajith.d.fernando 5 жыл бұрын
Niyamai nangi! You've got some serious talent!
@maleeshiyasenanayake2503
@maleeshiyasenanayake2503 4 жыл бұрын
Ashka Akki....💖💖💖scl kale indma ahn inna asama voice ekk..most talented girl in kghs..lv u akki
@darshanapremathilaka87
@darshanapremathilaka87 4 жыл бұрын
භාවනාවක් වගේ නන්ගියෝ. Good luck ❤️❤️
@banuhevapathirana2355
@banuhevapathirana2355 4 жыл бұрын
Eka atta
@upalithilakarathna7149
@upalithilakarathna7149 5 ай бұрын
සරස්වතී දේවියගේ දූ...ඔයා නම් music academy එකක්..ඔයා බිහිවුනේ අපේ වාසනාවට....
@anurangairoshan8254
@anurangairoshan8254 4 жыл бұрын
One day you will be a brand in sl music industry❤️ Wht a talent😍 All the best✌️
@anizaf6811
@anizaf6811 3 жыл бұрын
My favorite singer ....💟💟💟
@chamindulakshan5031
@chamindulakshan5031 4 жыл бұрын
සොවින් පිරි මගේ හදවත කියන්න ඊලග වටේදි. එහෙම බැරි උනොත් කවර් එක්ක හරි ඕන් අනිවාර්යයෙන් 🙏🙏🙏🤘🤘🤘❤
@chamindulakshan5031
@chamindulakshan5031 4 жыл бұрын
@anuK Anurada aniwa
@rokstar837
@rokstar837 4 жыл бұрын
මරම ලස්සන බවනවක් වගෙ... i love that song ... ❤️❤️❤️👍
@warunanarasinghe4015
@warunanarasinghe4015 3 жыл бұрын
ඔයා නම් දුර ගමනක් යන්නම ඕන මියුසික් වල... 🙂👍 සුභ පැතුම්..! ❤️
@darshanadeepal2974
@darshanadeepal2974 4 жыл бұрын
බෙහෙවින් අලංකාර ගායනයක් ..ඔබගේ අලංකාර සමගින් ගොඩක් රසවින්දා ..සුබපැතුම් ❤️❤️👍👍💐
@layeshisilva2160
@layeshisilva2160 5 жыл бұрын
woooow 😍what a soothing voice😍❤ keep it up sis
@Ashka_Kulathunga
@Ashka_Kulathunga 5 жыл бұрын
Thank you❤
@laxmannalindha2802
@laxmannalindha2802 4 жыл бұрын
Thanks voice teen Sri Lanka 🇱🇰 great singing 🎤 and playing sister you have got millions music lovers harts congratulations 🎈 you're next journey
@RusiruGunaratne
@RusiruGunaratne 4 жыл бұрын
😍 One of the best female voices I have ever heard. Keep it up akke. You have an amazing voice and a real talent in playing guitar. I'm really happy that I found this channel. I accidentally came across one of your videos on Facebook. The I searched your name and found this channel. Good luck 💙😊
@Ashka_Kulathunga
@Ashka_Kulathunga 4 жыл бұрын
Thank you very much
@athulakumara8032
@athulakumara8032 3 жыл бұрын
Pattata lassanai hode,budusaranai
@nilankapradeep5385
@nilankapradeep5385 4 жыл бұрын
ඇස් දෙක වහන් අහන් ඉන්න පුළුවන් මිහිරි කටහඩක්.වොයිස් බලලා ආවේ...
@nawodashehan2485
@nawodashehan2485 4 жыл бұрын
ඇත්ත
@rameshchathuranga169
@rameshchathuranga169 3 жыл бұрын
Ammo kanata mee pani damma wage, keep it up nanga. Wish you all the best ti win voice crown,stunning performance. You nailed it👌💯😍❤️
@wenujalakshan2846
@wenujalakshan2846 3 жыл бұрын
ඇයගේ කටහඬ වගේම guitar වාදනය කෙතරම් මිහිරිද? 😍
@upekshasembukutti7510
@upekshasembukutti7510 2 жыл бұрын
භාවනාවක් 💜️💜️💜️💜️💜️💜️💜️
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН