මගේ ආදරී, මගේ සෙනෙහෙසේ නවාතැන, මගේ ආදරණීය දරුවන්ගේ අම්මා, මගේ ලස්සන බිරිඳ, Happy Anniversary! ❤️

  Рет қаралды 105,540

Sajeev Rajaputhra

Sajeev Rajaputhra

Күн бұрын

Пікірлер: 670
@lakshanisenanayake8427
@lakshanisenanayake8427 3 ай бұрын
ඇස් වහක් කට වහක් වදින්න එපා මේ ලස්සන ආදරේ පිරුණු කුරුලු කූඩුවට❤️ බුදු සරණයි🙏🏼
@menolisathsarani8241
@menolisathsarani8241 3 ай бұрын
අම්මගෙ ලස්සන...මෙච්චර ලොකු ලමයි ඉන්නවද කියලවත් කියන්න බෑ...ලස්සනම පවුලක්...🔥🔥🔥🔥🔥🔥🔥❤❤❤❤❤❤❤😍😍😍😍😍😍😍😍😍😍😍
@SamsungGalaxy-w2j
@SamsungGalaxy-w2j 3 ай бұрын
@@menolisathsarani8241 ඇස් පොට්ටද
@inokapriyadarshani5226
@inokapriyadarshani5226 3 ай бұрын
සුභ විවාහ සංවත්සරයක් වේවා!!!😊දින දින දිනේවා.ඔබ දෙපළ සහ දරුපැටවුනට තෙරුවන්සරණයි 😊❤
@kemakalyani7499
@kemakalyani7499 3 ай бұрын
අනේ ඇත්තටම දකින්නා ආස පවුල ක් සියලු දෙවියන්ගේ පිහිටෙන් චිරාත් කාලයක් යෙහෙන් වැජඹේවා
@AshikaPriyadarshani-g9l
@AshikaPriyadarshani-g9l 3 ай бұрын
හරිම අසාවෙන් ඔයාලාගේ වීඩියෝ බලන්නෙ ..ඇත්තටම හරිම අදරනීයයි ..... ඔයාලාගේ පව්ලට කිසිම දුකක් නැතිව නිදුක් නීරෝගීව හැමදාම ඉන්න ලැබෙන්න කියලා ප්‍රර්තනා කරනවා .... බුදුසරණයි .......❤❤❤❤❤❤❤❤
@MJanaChathu
@MJanaChathu 3 ай бұрын
ඒ දෙන්නා ඒ දෙන්නා වෙනුවෙන් කරන කැපකිරීම්, ගරු කිරීම්, ආදරය නිසා එයාලා වයසට යන්නේ , කැත වෙන්නේ නෑ....
@sansalavlogs245
@sansalavlogs245 3 ай бұрын
මං හිතුවෙ ඇත්තටම වෙඩින් එක දවසෙ වීඩියෝ එකක් කියල.බබාලා ටික දුවගෙන එද්දි තමා ඇනිවසරි කියල දැනගත්තෙ.ඒ තරමටම young couple එකක් වගේ.හරිම ලස්සනයි.හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනි.💓💓💓💓💓බුදුසරණයි family එකටම.💓😍💐💓
@සප්තරිශි
@සප්තරිශි 3 ай бұрын
සර් තාමත් කොල්ල වගේ. හරිම ලස්සන සංසාරික බැඳීමක් තියන family එකක්‌. 🥰 🙏♥️😍🥰🤩🌹
@ManelMTC
@ManelMTC 3 ай бұрын
හැමෝටම ආදර්ශමත් ලස්සන ,වාසනාවන්ත,මමත් ගොඩක් කැමති කැදැල්ලක්.ඔය සෙනෙහස සදාකල් රැදේවා.
@sriyaniwijesuriya5764
@sriyaniwijesuriya5764 3 ай бұрын
මම කවදත් ආදරය කරන කුරුලු ජෝඩුව..ආදරණීය පැටවුන් සමඟ කොතරම් සුන්දර දර්ශනයක්ද..ජීවිතයේ මා දුටු..සුභාසින්සන පතමි දුවේ පුතේ.💖💖💖💖
@dinithinisansala5015
@dinithinisansala5015 2 ай бұрын
සුදු බෝලෙටයි , ලොකු දුවටයි තියෙන්නේ , අම්මිගේම කට❤❤ තාත්තා හරිම තරුණ වෙලා... චුටී දූ හුරතල්... ලොකු පුතාලා ආඩම්බරයක් ❤❤
@Thanuabeyrathne
@Thanuabeyrathne 3 ай бұрын
ඊයේ සර්ව දැක්ක කැලනි පන්සලෙදී.හරිම ලස්සනයි.අවුරුදු 20 ක කොල්ලෙක් වගේ.❤ happy anniversary 🎉
@Nimanthiayesha-tsdn2001
@Nimanthiayesha-tsdn2001 3 ай бұрын
Favorite ❤දවසක ඇත්තටම දකින්න ආස පවුලක්..🌸❤️
@nirominishanthi7918
@nirominishanthi7918 3 ай бұрын
Happy anniversary 🎉 හැමදාම මේ ආදරේ මේ විදිහටම තියෙන්න ඕනි❤
@chamari1835
@chamari1835 3 ай бұрын
.... ඇස්වහ දෝස දුරුවේවා... ❤️❤️
@AbeeUdee-sv3rw
@AbeeUdee-sv3rw 3 ай бұрын
හරි ලස්සනයි ❤️❤️❤️ නිදුක් නීරෝගී දීර්ඝායුෂ වේවා! 🙏💐❤️
@mangalikr8785
@mangalikr8785 3 ай бұрын
ඒ ආදරේ හැමදාම එකම විදිහට පේනවා. ඇත්ත ඇත්ත විදිහට පෙන්නේ ඔය දෙන්නගෙන් විතරයි. වැදගත් කම කියන්නේ ඒක කියන එක අනෙක් youtubers ලට කියලා දෙන දෙන්නෙක්
@isharaanjula3061
@isharaanjula3061 2 ай бұрын
ආදරණිය පවුලක්...හැමදාමත් සතුට සෞභාග්‍යය පිරී ඉතිරේවා!🎉✨️🎊️🫶❤️
@MILIMDIPERERA
@MILIMDIPERERA 3 ай бұрын
මම දැක්ක නිහතමානී ලස්සන පව්ලක්.. Amazing family love you all.❤ Happy Anniversary Uncle & Unty..බුදු සරනයි !
@cookiemonstertana297
@cookiemonstertana297 3 ай бұрын
Brides amazing .... lovely....no one will say she's a mother of 5 wow .... stunning ... congratulations she's like a model...all of the family too looks lovely ...very very nice..... honestly wishing all of the family a happy family life .....hope this happiness will be there always....
@IranganiKaluthanthri
@IranganiKaluthanthri 3 ай бұрын
අනේ හරිම ආදරණීයයි.හරිම ලස්සනයි..තෙරුවන් සරණයි.ඔයාලට.සතුටින් ඉන්න හැමදාම.❤❤❤❤
@prasannasilva172
@prasannasilva172 3 ай бұрын
හැමදාම සතුටින් ඉන්න මුළු පවුලටම සුබ පතනවා සර්,හරිම ආදරණිය ආදර්ශවත් පවුලක්,
@SuramyaKodikara
@SuramyaKodikara 3 ай бұрын
හරිම ලස්සනයි .සියළුම දෙනාට ම බුදු සරණයි .
@PATHUMPRIYASHAN-g6b
@PATHUMPRIYASHAN-g6b 3 ай бұрын
හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕන. බුදුසරණයි
@dilrukshifernando2273
@dilrukshifernando2273 3 ай бұрын
මාරම ලස්සනයි දේවමැණියන්ගේම පිහිටයි මුලු පවුලටම❤❤❤
@tilakatilaka365
@tilakatilaka365 3 ай бұрын
හරිම ලස්සනයි ඔයාලගේ පවුලේ ආදරේ සැමදාම රැදේව සතුට ප්‍රීතිය ජිවිතේ පුරා රැදේව තෙරුවන් සරණයි ❤️🙏♥️❤️❤️❤️
@dilinimadurangika7022
@dilinimadurangika7022 3 ай бұрын
සුභ විවාහ සංවත්සරයක් වෙිවා නැන්දේ මාමෙි . හරිම ආදරනිය පවුලක් . මම හරි ආසාවෙන් තමයි ඔයාලැ විඩියෝ බලන්නේ .ආදරෙයි❤
@NilanthiniluNilanthinilu-lt2kf
@NilanthiniluNilanthinilu-lt2kf 3 ай бұрын
තෙරුවන් සරණයි දෙවිපිහිටයි ඔයාලට.ලෝකෙටම ආදර්ශයක් දෙන ඔයාලාගේ ඒ නිහතමානි කමට මුලුමහත් විශ්වයේම ආශීර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා.දීර්ඝායුෂ වේවා .ආදරණීය පව්ලට ඔයාලාගේ තෙරුවන් සරණයි දෙවිපිහිටයි .🙏🙏
@opayangipabasaratv
@opayangipabasaratv 3 ай бұрын
aneee කදුලුත් ආවා 🥺 හැමෝමට මේ වගේ ආදරෙන් ඉන්න ලැබෙන්න ඕනෙ ♥️
@swarnawanasinha7484
@swarnawanasinha7484 3 ай бұрын
අනේ උදෙන්ම දැක්ක, මට ඉන්න තැන එක්කම ලෝකය නැවතුනා වගේ දැනුනා. පුදුම සතුටක් හිතා ගන්න බැහැ. ආදරණීය පවුලක්.... ඔබලාගේ ජීවිත තව තවත් සතුටින් පිරේවා කියා හදවතින්ම ප්‍රර්ථනා කරනවා.., බුදුසරණයි
@sumithrarajakaruna660
@sumithrarajakaruna660 3 ай бұрын
Happy Anniversary ❤❤හරිම ලස්සනයි දෙන්න තරුණ වෙලා අදරෙයි ගොඩක් ආදරේ යි ❤❤❤
@ThusharaSenadheera-k4q
@ThusharaSenadheera-k4q 3 ай бұрын
සුභ විවාහ සංවත්සරයක් වේවා!!! තෙරුවන්සරණයි!!! සියලු දෙවි රැකවරණයි!!! ඔබ දෙපලටත්... දරු පැටව්නටත්... ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💐💐💐💐💐💐💐💐💐💐💐💐💐✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️
@bihanipiyumi
@bihanipiyumi 2 ай бұрын
ආදර්ශමත් ආදරණිය ලස්සන පවුලක්... සුභ පැතුම් ❤❤❤❤❤❤❤❤ නිදුක් නීරෝගිව ඔයාලා හැමදාම සතුටින් ඉන්න ඕන. බුදුසරණයි.
@tharakaruweni3971
@tharakaruweni3971 3 ай бұрын
අනෙ දෙන්නාම තව තරුණ වෙලා ගොඩාක් ලස්සනයි හැමදාම සතුට්න් ලස්සනට ඉන්න ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@SavaniLakshani
@SavaniLakshani 3 ай бұрын
Happy Family ❤ මන් මේ ලොකෙ දෙකපු ලස්සනම පවුල තමයි ඔයාලා ❤ Happy Anniversary 🎉❤
@nishadimadumali
@nishadimadumali 3 ай бұрын
Hemadama ohoma sathutin inna ලැබෙන්නට oni kiyala parthana karanawa sir..
@ICRSCO
@ICRSCO 3 ай бұрын
Happy Anniversary my lovely Uncle and Aunty ❤❤💐.... හැමදාමත් මේ වගේම ලස්සනට සතුටින් ආදරෙන් පරිස්සමෙන් ඉන්න ලැබෙන්න ඕනෙ පවුලේ හැමෝටම 💕💕🌸✨️
@Shelyy-200
@Shelyy-200 3 ай бұрын
Wow ඔයාලා මේ දවස් වල ලංකාවේද ❤️‍🩹 Happy anniversary uncle and aunt 💫 Always be happy 😍
@vidanagamajanaka9827
@vidanagamajanaka9827 3 ай бұрын
චූටි මැනිකගෙ ලස්සන. හැමෝම ලස්සනම ලස්සනයි . ආදරෙයි ගොඩාක් . 🫶
@anojamanamperi1363
@anojamanamperi1363 3 ай бұрын
අඹරෝර මනහාර තරුමල් පවා,සන්තෝසෙ පවසාවි දෙවියන් පවා......❤❤❤❤❤
@prasadindika8582
@prasadindika8582 3 ай бұрын
පොටො සූට් එක මාරම ලස්සනයි, දරුවන්ගෙ අමිමට නීදූක් නීරොගි සූව, අයියත් මාරම ලස්සනයි තරුණයි, ආදරය කියන්නෙ මෙකට තමා
@nandanimataraarachchi8776
@nandanimataraarachchi8776 3 ай бұрын
හරිම ලස්සනයි .ආදරණීය සොදුරු කැදැල්ලට සතුට සැනසුම සෙනෙහස සදා වාසනාවන්!!!❤❤❤ 🌹🌹🌹
@jayanthajayasundara4906
@jayanthajayasundara4906 3 ай бұрын
දීර්ඝායු වේවා! ඔබ දෙපලට.සුබ විවාහ සංවත්සරයක් වේවා!
@priyanthilanka1645
@priyanthilanka1645 3 ай бұрын
ඇත්තටම මාරම ලස්සනයි family එකම.ආදරණීය ආදර්ශමත් ammek ha තාත්තෙක්.හරිම සුන්දර දරුවන්.❤❤❤❤🎉🎉🎉🎉
@AnomaShriyanthi-kl7ws
@AnomaShriyanthi-kl7ws 3 ай бұрын
තෙරැවන් සරනයි සියලු දෙවි රැකවරණය ලැබෙිවා හරිම ලස්සනයි පුතේ මල් කුමාරි යෝ ⁣දෙන්නයි මල් කුමාර යෝ තුන් දෙනයි හරිම ලස්සනයි ජිවිතයෙ තියෙන තුරු හැමදාම ආදරේ යෙන් ඉන්න ලැබෙිවා ආදරේයි ගොඩක් සුබ පැතුම් මගෙන් ❤❤❤❤❤❤❤❤❤
@ChulaniPriyangika-n7l
@ChulaniPriyangika-n7l 3 ай бұрын
ඔයාල දෙන්නටම වාසනාවන්ත නිදුක් නිරෝගී සුබ අනාගතයක් වේවා...දරු පැටවුන් ටත් සියලු පැතුම් ඉටුකර ගැනීමට දිරිය ශක්තිය ලැබේවා
@Indu6812
@Indu6812 3 ай бұрын
හැමදාමත් ඉන්නවටත් වඩා තවත් සතුටින් නිරෝගීව ඉන්න ලැබෙන්න ඕනි❤ හරි ලස්සන ආදරණීය පවුලක්😘
@nishanthialwis7274
@nishanthialwis7274 3 ай бұрын
ආදරනීය බැඳීමක් ...තෙරුවන් සරණයි
@ccchamika4030
@ccchamika4030 2 ай бұрын
ලස්සනම ලස්සනයි හැමෝම ,හැමෝටම දළදාසමිදු පිහිටයි !
@chandaneegunarathne
@chandaneegunarathne 3 ай бұрын
සුභ පැතුම් ...සියලු දෙවි රැක වරන ලැබේවා
@LalaniWeerakoon-h6u
@LalaniWeerakoon-h6u 3 ай бұрын
අනේ ඇත්ත ටම හරිම ලස්සන පව්ලක්❤ හැමදාම සතුටින් ඉන්න් ලැබෙන්න ඕනේ දෙන්නගෙ කැපවිම අනික් පව්ල වලට ලොකු ආදර්ශයක් ❤❤❤❤❤❤❤❤
@DineshaRandeny-pu7eo
@DineshaRandeny-pu7eo 3 ай бұрын
අතිශය ලස්සන සැබෑ පවුලක් ❤❤....ඇස් වහ කට වහ දුරු වේවා ❤
@ggayanimadurika5698
@ggayanimadurika5698 3 ай бұрын
ජීවිතය සතුටින් ඉන්න හැමදාම ලැබෙන්න ඕනේ ඔයාලට
@buddhikasubhashini4531
@buddhikasubhashini4531 3 ай бұрын
අනෙ පුදුමාකාර ආදරණීයබවක් තියන්නෙ .🤍 හැමදාම මේ විදිහට ආදරෙන් ඉන්න ලැ⁣බෙන්න ඕනි ඔයාලට. මම මේ ටික කිව්වෙ හදවතින්මයි.🥹🤍
@elizabethtownharsha3906
@elizabethtownharsha3906 3 ай бұрын
❤❤❤❤❤❤❤❤
@waruniperera1941
@waruniperera1941 3 ай бұрын
හරිම ලස්සන යි🌹❤හැමදාමත් සතුටින් ඉන්න තෙරුවන් සරණයි 🙏
@SujeewaRanasinghe-w2s
@SujeewaRanasinghe-w2s 3 ай бұрын
ආදරෙයි පව්ලේ හැමා්ටම.❤❤ බුදු සරනයි
@fairygirl332
@fairygirl332 3 ай бұрын
සුබම සුබ විවාහා සංවත්සරයක් වේවා හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි 🎉🎉🎉❤❤❤
@niranjanabandara8679
@niranjanabandara8679 3 ай бұрын
පුංචි දෝනි හුරතලේ ❤❤ තෙරුවන් සරණයි ඇස් වහ කටවහ දුරු වේවා❤❤
@hemalathajayasekara6729
@hemalathajayasekara6729 3 ай бұрын
Oya adadre hamadama radenna ona kiyala parthana karanawa harima lassanai adaraniya pawlak theruwan saranai oba siyalluma denata❤❤❤❤❤❤🙏🙏
@monisamonisa9346
@monisamonisa9346 3 ай бұрын
හරිම ලස්සනයි අනේ සතුටුයි ගොඩක් බුදුසරණයි කටත්
@DineshaDesilva-xg2ef
@DineshaDesilva-xg2ef 3 ай бұрын
සොඳුරු හදවත් සතක රිද්මය... ආදරණීයම දිවියක් හැමදාම දෙන්නටම.....
@thanujanilmini7190
@thanujanilmini7190 3 ай бұрын
ලස්සනයි ලස්සන පවුල හැමදාම සතුටින් inna ලැබේවා බුදු saranai
@dammikapriyadarshani-l7x
@dammikapriyadarshani-l7x 2 ай бұрын
Harima Lassanai..Asmara family aekak..Budusaranai..
@yamunahewage7166
@yamunahewage7166 3 ай бұрын
හරිම ලස්සන මනමාලියක් වෙලා...ශා ඒක මාර ලස්සන විඩියෝ එකක් ❤❤❤❤
@harshanirathnayaka2980
@harshanirathnayaka2980 3 ай бұрын
අනේ මාර ලස්සන ආදරණීය ෂුටි එකක්. ලොකු දුව වැඩිය දැක්කේ නැහැ අනේ..
@pryantaa2445
@pryantaa2445 3 ай бұрын
Ane. Harima. Lassanai. Anagathe. Thawath. Suba. Wenna. Kiyala. Suba. Pathanawa. Aduragannath. Amarui. Babala. Dekkata. Passe. Thamai. Meya Lane. Kiyala. Dena gaththe. Sathutin. Inna. Hemadama❤❤❤❤❤❤❤
@sinemexguru
@sinemexguru 3 ай бұрын
Puduma lassanayi mahaththayooooo oyala hemoooooma daladhaa hamudhuruwo arakshaa karanna one❤😊❤
@ManelPerera-qg2ov
@ManelPerera-qg2ov 2 ай бұрын
Harima lassanai ❤❤. Hamadama sathuten inna bs
@uthpalawijenayake1537
@uthpalawijenayake1537 3 ай бұрын
හැමදාම සතුටින් ඉන්න
@Shani__Vm
@Shani__Vm 3 ай бұрын
A Loving family for all of us😍...Happy wedding anniversary to you both..Some beautiful childrens🥰❤️💖
@deepthidissanayake3929
@deepthidissanayake3929 3 ай бұрын
මම හිතපු විදිහටම ඒ වෙඩින් එක දැක්කා හරිම ලස්සනයි ❤චූටික්කි හරිම ලස්සනයි ආදරෙයි හැමෝටම ❤
@KanchanaRasangani
@KanchanaRasangani 2 ай бұрын
Man ahala thiyanawa meyage waif mayata wada tikak wadimal kiyala... Balannakooo a galapima harima adaraniyaiiii🎉🎉
@chathushikabhagya2388
@chathushikabhagya2388 3 ай бұрын
Kynn bari thram lassnaii Happiest Anniversary both of you ❤❤❤❤
@veronicadiasabeysighe130
@veronicadiasabeysighe130 3 ай бұрын
වටිනා vidio එකක් ❤ satutin ඉන්න හැමදාම 🙏🙏🙏🙏
@nadeeshawijerathna
@nadeeshawijerathna 3 ай бұрын
Happy anniversary .මාර ලස්සනයි 🎉🎉🎉
@Nimaa-l9m
@Nimaa-l9m 3 ай бұрын
අපිටත් දරුවො පස් දෙනත් එක්ක මෙවගේ ෂූට් එකක් කරන්න තියනවනම්.❤❤❤❤❤❤❤❤❤😊
@nilukagnanathilaka2309
@nilukagnanathilaka2309 3 ай бұрын
Theruwan saranay ,hamadama goda gadaaak sathutin inna .harima lassana ආදර්ශමත් family ekak.congratulations ❤❤❤🎉🎉
@roycearthur8060
@roycearthur8060 3 ай бұрын
😅🎉🥳👏💯💐💝🇱🇰. Brilliant Brother!. Jayawewa, jayawewa, jayawewa. Stay Bless!
@SandyaRathnayake-bm2rh
@SandyaRathnayake-bm2rh 3 ай бұрын
ඇස්වහක්නම් වදින්න එපා මම දැකපු ලස්සනම පවුල හැමදාම සතුටින් ඉන්න ලැබේවා මාගේ නිහතමානි පැතුම❤❤❤❤❤❤
@nadimadinadi8641
@nadimadinadi8641 3 ай бұрын
හරිම ලස්සනයි ❤❤❤❤❤❤❤💪 බුදුසරණයි 🙏
@PasinduKandage
@PasinduKandage 3 ай бұрын
Happy Anniversary ❤❤ budusaranai hemdama Sathutin Parissamin inna lebewa ❤❤🎉🎉
@ChathuraLiyanage-fu8ti
@ChathuraLiyanage-fu8ti 3 ай бұрын
බුදු සරණයි ඔයාලා හැමෝටම සතුටින් ආදරණීය පරිස්සමෙන් හැමදාම ඉන්න
@MadhusanMadhusan-p5z
@MadhusanMadhusan-p5z 3 ай бұрын
Mage palaweni you tube video එකකට dana comment eka..mn oylage video balanawa hemadama....meka nam patta....happy anniversary❤❤❤❤.....
@pubuduprasanna3989
@pubuduprasanna3989 3 ай бұрын
Happy anniversary 💐🎂hamadamath adaren,sathutin,parissmin inna labewa ❤️❤️
@ishanijayasuriya4555
@ishanijayasuriya4555 3 ай бұрын
ලස්සනයි ජේසු පිහිටයි !!..❤❤❤❤❤🥰🥰🙏
@madushasewwandi4513
@madushasewwandi4513 3 ай бұрын
Marama lssnai.hmotm budusaranai🙏🏻hmoma prissmt inn sathutin inn❤
@mdKumari-fc9oc
@mdKumari-fc9oc 3 ай бұрын
Happy anniversary seamadama sathutin inna paule siyalu deanatama. Budusaranai ❤❤❤❤❤
@ravindrakumara3838
@ravindrakumara3838 3 ай бұрын
Sir madam dennama hemadamath me wagema sathutin inna oyage family eka samajeta adarshayak❤ . Much love ❤
@thusharihearath7151
@thusharihearath7151 3 ай бұрын
හරීම ලස්සනයි. මේ ලස්සන පවුලට බුදු සරණයි ❤
@hasaradilrangi4298
@hasaradilrangi4298 3 ай бұрын
Happy anniversary හැමදාම සතුටින් ඉන්න බුදුසරනයි
@kaushlyamadushani6204
@kaushlyamadushani6204 3 ай бұрын
Happy anniversary ❤🎉 එයාලා තාමත් තරුණයි 😍🥰
@MimiTabe-jl7er
@MimiTabe-jl7er 3 ай бұрын
සැරයටියෙන් යනෙන තුරාවටම සංසාරයේ ආදරයෙන් ජීවිතය සතුටින් ගතකරන්න දෙවියන්ගේ පිහිට ලැබේවා 🙏❤️
@sonali8668
@sonali8668 3 ай бұрын
Blessings ❤❤.. !!! Lucky wife.... God bless u all !!!
@vijithasilva3699
@vijithasilva3699 3 ай бұрын
දැක්කම හරිම සතුටුයි . බුදුසරණයි !
@nelumwarsakoon496
@nelumwarsakoon496 3 ай бұрын
සුබ පතනවා. සියල්ලන්ටම පවුලක ආදරය කීයා දුන්නාට….!
@sujaniwijerathna2406
@sujaniwijerathna2406 3 ай бұрын
Happy anniversary...budusaranai oyaala hamotama...❤❤❤
@silunisadewni818
@silunisadewni818 3 ай бұрын
තරැන පාටනේ අනේ ❤❤❤❤❤❤❤❤.දිගාසිරි
@SaumyaSadunika
@SaumyaSadunika 3 ай бұрын
Woww..happy anniversary uncle & auntie ❤ hamadama sathutin inne 🥰🌷
@Dilnailart
@Dilnailart 3 ай бұрын
හරිම ලස්සනයි ❤....
@shiranisilva4746
@shiranisilva4746 3 ай бұрын
Harima lassanai....happy Anniversary to both of you and whishing you all the very best to all of you ....❤❤❤❤❤❤❤.....Theruwansaranai.......
Players push long pins through a cardboard box attempting to pop the balloon!
00:31
Интересно, какой он был в молодости
01:00
БЕЗУМНЫЙ СПОРТ
Рет қаралды 3,5 МЛН
Deadpool family by Tsuriki Show
00:12
Tsuriki Show
Рет қаралды 7 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 50 МЛН
Players push long pins through a cardboard box attempting to pop the balloon!
00:31