චූටිගේ Happy Birthday එක! #anjalirajkumar #ksujeewa #birthday

  Рет қаралды 570,016

Anjali Rajkumar

Жыл бұрын

Follow Anjali Rajkumar On Social Media;
▶ Facebook: iamswaranjali
▶ Instagram: anjaliofficiall
▶ Tik Tok: www.tiktok.com/@anjaliofficiall1
▶ Twitter: Anjaliofficiall

Пікірлер: 1 412
@sass3013
@sass3013 Жыл бұрын
සුජිවා අක්කාට හොද පුතෙක් ලැබිලා තියන්නේ ඇත්තමයි හොද ගුණවත් දරැවෙක් සියලුම දෙවියන්ගේ පිහිටයි
@anganawi
@anganawi Жыл бұрын
අනේ චූටිට phone එක දුන්නට පස්සෙ ඒ ඇස්වල තිබුනෙ කියලා ඉවර කරන්න බැරි ස්තූති කිරීමක්,ආදරයක්. හැබැයි ඒ phone එක නිසා නෙමෙයි කියලා දන්නවා.ඇත්තමයි ඒ කොටස විතරක් rewind කරල කීපාරක් බැලුවද කියලා මතකත් නෑ. මටත් ඇඬුනා. අනේ ඉතුරු ටිකත් තිබ්බානම් හොඳයි. ආදරෙයි ඔයාලගෙ පවුලටම ගොඩාරියක්.මටත් තිබුනානම් ඒ වගේ පවුලක්.❤❤❤❤ HAPPY BIRTHDAY CHUTI PUTHA ❤
@nileeka6147
@nileeka6147 Жыл бұрын
සුභ උපන්දිනයක් චූටි මල්ලි.සුජීවා අක්කගේ කෑම නම් හරිම රස පාටයි .මේ වගේ රසට උයන්න ලැබෙන එකත් වාසනාවක් .දරුවන්ට මේ වගේ අම්මා කෙනෙක් ලැබීම හරිම වාසනාවක් .මම හැමදාම වීඩියෝ බලනවා .පුංචි ඉල්ලීමක් කරනවා චූටි මල්ලිටත් සින්දුවක් කියන්න කියලා .මේ වගේ අම්මා කෙනෙක් ලැබීමත් වාසනාවක් .බුදු සරණයි !
@heshanithanuja9712
@heshanithanuja9712 Жыл бұрын
සුබ උපන් දිනක් චූටී ..ඇත්තටම ඔයාට පවුලක් ලැබීම ගැන සතුටුයි උතුම් අම්මෙක් ඒ අම්මගේ මනුස්සකම පිරුණු දරුවො .චූටී අඩද්දි නන් මටත් ඇඩුණා.මොක උනත් චූටී හරි ලකී.උතුම් දලදා සමිදු පිහිටයි 🥳🥳❤❤
@achinirashmi2230
@achinirashmi2230 Жыл бұрын
මට දුකයි..හිතුනා චූටිගෙ..සංවේදී කම දැකල..🥺😥❤️ ඔයාල ට ගොඩාක් පිංං
@chathurinavoda6662
@chathurinavoda6662 Жыл бұрын
K.sujeewa anty ගැන මාර ආඩම්බරයි,මාර සතුටුයි කරන වැඩ වලට සිතුම් පැතුම් හරි වෙනස් සුජීව ඇන්ටිගෙ මාර හොදයි ♥️මිනිස්සු කියන ඒවා එක එක වීඩීයෝ වල දාන කමේන්ට්ස් මාත් දකිනො එ උනාට ඔයාලගෙ වීඩීයෝ බලනවනම් සුජීවා ඇන්ටි ,ලමයි මොනවගේද කියල තේරුන් ගන්න පුළුවන්♥️..ඇත්තටම මටත් ඇඩුනා චූටි අයියට අර පෝන් එක දුන්නටම පස්සෙ එ අයියට දැනෙන සතුට පිටකරගන්න බෑ ඒ තරම් සතුටෙ ඇඩුනෙ ඒකමයි🥺♥️චූටි අයියට ටී ශර්ට් දුන්නම සපත්තු දුන්නම ඒ සතුට🥺♥️මනුස්සයෙක්ට පොඩි හරි දේකින් සතුටක් දෙන්න පුළුවන් උතුම් මිනිස්සු ගුන කොච්චර පිනක්ද ඒක🥺♥️..ඇත්තටම මන් ආස ෆැමිලි එකක් මාර සතුටින් එකමුතුව සමගියෙන් ඉන්නො හැමවෙලේම🥺♥️බුදු ස්අරනයි ෆැමිලි එකටම..suda mamage video eka baluva කියන්න දෙයක් නෑ රෙස්පට් කරන්න ඕන සුජීවා ඇන්ටිට🥺♥️
@bisomanikebisomanike4977
@bisomanikebisomanike4977 Жыл бұрын
චුට් පුතාට සුභම සුභ උපන්දිනයක් වේවා,සුජීව පුතේ කියලා දිනිතට කියනකොට මගේ පපුවට මහාබරක් වගේ දැනෙනවා,මේ දරුවට දක්වන ආදරේට මේ අම්මට කිසිදු භවයක දුකක් කරදරයක් නොවේවා සෑම ආත්මේකම සැපෙන් සතුට්න් නිරෝගී සම්පත්තියේ ජීවත් වීමට වාසනාව ලැබේවා,සියලුදෙනාටම තෙරුවන් සරණයි,මගේ මුලු හදවතින්මයි මේ ප්‍රාර්ථනාව කරන්නේ,මටත් ඉන්නවා මේ වයසේම පුතෙක් මේ දරුවගේ අහිංසක හිනාව දකිනකොට කේ සුජීවට නිධානයක් ලැබුනාවගේ නේද?හැමදාමත් සතුට්න් ඉන්න,මම වැඩ්ය කමෙන්ට් දානකෙනෙක් නෙවෙයි මේවගේ දේවල් දකිද්දී මොකුත් නොකියා කොහොමද,❤️💓
@jinidimanodya6661
@jinidimanodya6661 Жыл бұрын
හැපි බර්ත්ඩේ චූටි 😍🎉️🎊️ චූටිට phone එක දුන්න වෙලේ නම් අපිටත් චුට්ටක් ඇඬුනා හැබැයි 🥰❤අන්ජලී අක්කෙ සරපරයිස් එක මරු 😍❤❤
@rashmipriyangani3535
@rashmipriyangani3535 Жыл бұрын
ඇත්තටම මාර සතුටුයි අද කාලේ ලංකාවේ ඔයාල වගේ හිත හොද කට්ටියක් ඉන්න එක ගැන...තමන්ගෙම පව්ලෙ ඉපදුනේ නැති උනාට දැන් තමන්ගෙම කරගන ඉන්න දරුවෙක් ඉන්නවා ඒ වගේම තමන්ගෙම සහෝදරයෙක් වගේ සලකනවා මාරම උතුම් ගතිගුනයක් ඒක ලස්සනයි හැමදාම සතුටින් ඉන්න ඒ සතුට අපිටත් බලන්න හැමදාම අලුත් vlog දාන්න හරි ආසාවෙන් බලන් ඉන්නවා ඔයාල vlog දානකන් බලන්න...ආදරෙයි හැමෝටම...❤️❤️❤️❤️ඔයාලත් එක්ක හම්බෙලා කතාකරන්න ආසයි දවසක...
@ishuishu9204
@ishuishu9204 Жыл бұрын
හැපියක් චූටියෝ.. 🎂 සතුටින් ඉන්න හැමදාම. ඇස් වලට කදුළු ආව ඔයා අඩනවා දැක්කම. ආදරෙයි හැමෝටම♥️😘
@sachi471
@sachi471 Жыл бұрын
Eknm attha 🥺❤️
@yashminitharanya
@yashminitharanya Жыл бұрын
Happy Birthday Chooti❤ හැමදාම සතුටින් ඉන්න ඕනි ❤ කවුරු මොනවා කිව්වත් සුජීවා aunty ටයි,අංජලී අක්කාටයි,චෝටුටයි,චූටිටයි මම නම් හරිම කැමතියි ❤
@stsiriniwasagama819
@stsiriniwasagama819 Жыл бұрын
මොනා වුනත් සුජිවගේ දරු සෙනෙහසට මාර ආදරයක් දැනෙන්නේ ඒ වගේ අම්මා කෙ⁣නෙක් ලබන්න මේ දරුවො තුන්දෙනා මාර වාසනාවන්තයි සමහර විඩියොවලට මමත් බැනලා තියනවා මොකද අපි කවුරුත් සර්වසම්පුර්න නැ ඒ මගේ හැටි වරදට බනිනවා වගෙම හොද දෙට පට්ට ආදරෙයි චුටි පුතා ඔයාට සුභම සුභ උපන්දිනයක් කවදාවත් මේ අම්මවයි නංගිලා දෙන්නවයි අමතක කරන්න එපා ඒ වගේම අංජලි පුතේ ඔයත් අම්මා වගේ හෙන ජොලි ඉතින් ඔයාලා හතර දෙනාටම තෙරුවන් සරණයි ❤️❤️❤️👌👌👌👌😘😘😘
@maleeshamunasingha271
@maleeshamunasingha271 Жыл бұрын
අනේ සුජීවා ආන්ට් උයනකන් දිනිත අයියා කුස්සිය අස් කරනවා හරිම ශෝක් 😁🌸
@maleeshasewmiperera617
@maleeshasewmiperera617 Жыл бұрын
මේකනම් මාර ලස්සන ව්ලොග් එකක්.දිනිත අයිය හරිම වාසනාවන්තයි මේ වගේ ආදරනීය අය එක ඉන්න ලැබීම ❤️✌️.happy birthday aiya.adaeei anjali akki & family 🌹💝
@madukodithuwakku9749
@madukodithuwakku9749 Жыл бұрын
රත්තරන් කියා ගන්න බැරුව හිටියෙ ඔයාලට මොන විදියකින්වත් යාලු කම් තියා ගන්න ගැලපෙන්නෙ නැති අයගෙන් අයින් වෙන්න කියල සමහර වදන් වැදෙන තැන් වලට හොඳට වැදුන ඔයාලගෙ හිතේ ශක්තිය ගැන ගොඩක් සතුටුයි බුදු සරනයි හතර දෙනාටම
@lemon22222
@lemon22222 Жыл бұрын
A boy like him is really blessing to your family ❤ He is 10000% Husband material
@dinithisasanga8725
@dinithisasanga8725 Жыл бұрын
Happy Birthday Chooty ❤️❤️ අනේ පව් චුටි අඩද්දි මටත් ඇඩුනා 🥺❣️
@nomindisenethma1237
@nomindisenethma1237 Жыл бұрын
Matath
@tharushalasindu8033
@tharushalasindu8033 Жыл бұрын
Happy birthday චූටි අයියේ ❤️❤️ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න 🎂🎂 හැමදාම අන්ජලී අක්කිත් එක්ක පවුලේ අයත් එක්ක අපිව සතුටු කරන්න 💚 බුදු සරණයි
@udithavichakshana934
@udithavichakshana934 Жыл бұрын
හිතකට සතුටක් දෙන්න පුළුවන් නම් ඒකම ඇති මනුස්ස ආත්ම ගනනාවකට... බුදුසරණයී 😍❤️
@shalanitharuka1611
@shalanitharuka1611 Жыл бұрын
Happy Birthday Aiyaa🎂 වාසනාවන්තයි මේ වගේ පවුලක් ලබන්න වගේම , මේ වගේ කෙනෙක් පවුලට එකතු වෙන එකට ♥️🥺 බුදුසරණයි 🙏
@tharushalasindu8033
@tharushalasindu8033 Жыл бұрын
ඔයාලගෙ ව්ලොග් බලන්නේ මාරම සතුටින් කියල වැඩක් නැහැ ❤️❤️
@shainiamaa3749
@shainiamaa3749 Жыл бұрын
කවුරු මොනා කිවත් ආදරනිය පවුලක් ❤️❤️❤️..හැපිබර්ත් ඩේ චුට් මොනා උනත් මරු සප්‍රයිස් එක අපිත් සප්‍රයිස් උනා කියන්නකො 😁😁😁
@chandimagunathilaka5614
@chandimagunathilaka5614 Жыл бұрын
ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් සියළු යස ඉසුරින් සපිරි සෞභාග්‍යයමත් වාසනාවන්ත නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ සමගින් ශුභම ශුභ උපන්දිනක් චූටී,,, 🎂❤️ දුක හිතුණා චූටීට ඇඬුන වෙලාවේ... චූටිත් තවත් වාසනාවන්තයි ඔයාලගේ පවුලේ සමාජිකයෙක් වෙලා ඉන්න නිසා.❤️❤️❤️❤️ ආදරෙයි හැමෝටම .😘
@sithaniwanabanapada929
@sithaniwanabanapada929 Жыл бұрын
අනේ මම නම් ආසවෙන් හිනාවෙවි ඔයාලගෙ පිස්සුවැඩ පිස්සු කතා අහන්නෙ. ඔයාලා 4 දෙනාම එකට ඉන්න vlog හැමදාම ඕනි....🥰❤️
@DilsaraRathnayaka4074
@DilsaraRathnayaka4074 Жыл бұрын
අනේ ශෝක් අක්කි.❤️දිනිත අයියා මාර වාසනාවන්තයි 😘❤️අයියේ ඔයා ඔය විදියටම අම්මාවයි, අංජලී අක්කි, චෝටූ බලාගෙන සතුටින් ඉන්න ❤️😘 මට නම් හිතෙන්නේ අංජලී අක්කිව වගේම අම්මාවයි ,නංගී බලාගන්න ඔයාට පුකළුවන් ❤️❤️ අක්කී කන විදිනවද ඔයා 🤕😟 ආදරෙයි 4 දෙනාටම .❤️😘හැමදාම ඔය විදියට සතුටින් පරිස්සමින් ඉන්න 4 දෙනාම ❤️😘අම්මා කෙල්ල වගේ ලස්සනයි අනේ ❤️දුවලා දෙන්නා පරාදයි 😁😁❤️❤️ අද නම් මැසෙජ් එක දිග වැඩී 😒😒 ඔයාලව ඇත්තටම හම්බෙන්න ගොඩක් ආසයි අනේ 😔😔
@ruvipriyangika2131
@ruvipriyangika2131 Жыл бұрын
First of all I would like to say Happy Birthday dear Chooti. And thanks a looooot අපේ හිත් සතුටින් පිරුණා ඔයාලගේ heartiest and honest ආදරය, එකමුතුකම, තමන්ගේ අය සතුටින් තැබීම දැකලා. සුජීවා අක්කා ඔයා අම්මා කියන උතුම් වචනයට ගෞරවයක් ලබා දෙන ආදරණීයම අම්මා කෙනෙක් And dear Anjalee wordless ඔයාගේ ආදරණීයම යහලුකම හා සහෝදරත්වය, චූටිගේ කඳුළු වල ඒ ඔක්කොම තිබුණා. ඔයා හරීම හිත හොඳ girl කෙනෙක්. And චෝටු ඔයා පුංචි උනත් හරිම වගකීම් සහිත ආදරණීයම නංගියෙක්. ඉතිං ඔයාලා චූටිට birthday surprise දීපු එක නං කියන්න වචන නෑ. මොකද අපිත් අපේ ගෙදර ඔය වගේ සතුටු මොහොතවල් සමරනවා. ඒ feeling එක හොඳටම දන්නවා. චූටිට ආදරණීය පවුලක් උනාට thanks. චූටි හැමදාමත් ඔයාගේ අම්මව අක්කව නංගිව බලාගන්න ආදරෙන්. ඔයා හරිම වාසනාවන්තයි. ඔයාලගේ පුංචි පවුලේ සතුට හැමදාමත් රැඳේවා. God bless you all.
@shalikadilhani3256
@shalikadilhani3256 Жыл бұрын
Happy birthday dinitha.සුදත්තගේ video එක බැලුවා මම.ඇත්තටම මාරම දුකක් හිතුනා.සුජීවා අංජලි රෝස් මාරම හිත හොද මිනිස්සු. දිනිත වෙනුවෙන් කරපු කැපකිරිම respect guys ❤️
@Lifewithsafna_
@Lifewithsafna_ Жыл бұрын
චූටි පුතත් මාර වාසනාවන්තයි ඔයාලත් එක්කම ඔයාලගෙ පවුලෙ කෙනෙක් වගෙ ඉන්න ලැබුන එක Happy Birthday choty 🌚❤️ ඔයාල ඔය වගේම හැමදාම සතුටින් ඉන්න... අන්ජලී අක්කටත් ගොඩාක් ආදරෙයි 😘✨
@Nadee98
@Nadee98 Жыл бұрын
Happy birthday chuti ayya😍💯 කවුරු මොනව කිව්වත් මම නම් ආසම ඔයාල කතා කරන විදියට😜♥️ මන් මේ vlog එක බලන්න කලින්ම අර program එක දැකලා බැලුවා😜♥️ ආදරෙයි ඔයාල හැමෝටම තෙරුවන් සරණයි ♥️🥰
@isharagayathri3541
@isharagayathri3541 Жыл бұрын
ආන්ටිගෙ ශර්ට් එක ආසයි ❤❤❤බුදුසරණයි අහපු ලස්සන වචනය උදෙට බුද්දපූජාව 🙏🙏🙏🙏
@amodhyaattanayaka4739
@amodhyaattanayaka4739 Жыл бұрын
ඔව් අනේ..........❤️❤️
@NIPUgirl347
@NIPUgirl347 Жыл бұрын
පව් අනේහ් චුටී එයාගෙ මුන රතු උනා🥺💗 එයාගෙ අයවත් නොකරපු දෙයක් කරපු නිසායි මෙහෙම දුක් වෙන්න ඇත්තෙ දැන් තමා පව්ල සම්පුර්ණ මන් නම් මාරම සතුටින් බලන්නෙ විඩියො මෙ දවස් ටිකේබලන්න බැරි උනා එකට සොරි😊. පරිස්සමෙන් සතුටින් ඉන්න හැමොම Happy birthday chuty stay safe and be happy all day😍💕
@secretsbeautytips2301
@secretsbeautytips2301 Жыл бұрын
Happy birthday chuti ... we alsolove you .... stay blessed & හැමදාම මෙ විශ්වාසය තියන්න එයාලව ආරක්ශාකරන්න සහෝදරයො වගෙ ඉන්න god bless ....අනිත් පැත්තට ගොසිප් වල සුජීවගෙ පුතායැයි කියු පුද්ගලයාගෙ වැඩ කිඩ වගෙ ගොසිප් නොසෑදෙන ලෙස වැඩ කරන්න .........
@user-jf6uz9nu1i
@user-jf6uz9nu1i Жыл бұрын
Happy birthday දිනිත අයියේ🎊❤️හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි🙏. අංජලී අක්කෙ ඔයයි ඔයාගෙ අම්මා නංගී නම් ගොඩක් හොදයි.අද කාලෙ මේ වගේ හිත හොද අය ගොඩක් අඩුයිනෙ.ඔයාලා ගැන ගොඩක් සතුටුයි❤️
@BhagyaParindi_99
@BhagyaParindi_99 Жыл бұрын
ලංකාවේ මිනිස්සුන්ගේ හැටි කතා හදන එක... ඒවා ගණන් නොගෙන ජීවිතේ විඳින්න අක්කි... God bless... Nice vlogs ගේන්න... ❤️❤️❤️
@COINAGE369
@COINAGE369 Жыл бұрын
කවද හරි සුජීව අම්ම නැති දවසක.. මේ අයිය අන්ජලී අක්කවයි රෝස් වයි ගොඩක් ආදරෙන් බලා ගනී... ඒක නිසා කිසිම බයක් වෙන්න දෙයක් නෑ එයාට එයාගෙ දුවල දෙන්න ගැන.. 💚🥺අනේ හරිම ලස්සනයි 🥺💚 තෙරුවන් සරනයි 💚🙏🙏🙏💚
@maheshaniruwanthika3173
@maheshaniruwanthika3173 Жыл бұрын
Happy Birthday අයියා..❤️ අද exam..ගෙදර ආපු ගමන් notification එක දැකලා බැලුවෙ.මාරම ආස චරිතයක් තමයි අංජි අක්කා 🌻
@Ashi949
@Ashi949 Жыл бұрын
අනේ ❤️❤️❤️❤️ 😊😊😊😊 හැමදාම සතුටින් ඉන්න අයියා,අක්කා,අම්මා,නන්ගි හැමෝම 😊❤️❤️
@aroshadithyan8573
@aroshadithyan8573 Жыл бұрын
අනේ මන් නම් හරිම අසාවෙන් බලන්නේ ඔයාලගේ වීඩියෝ. බල්ලෝ බිරුවට කදු පාත් වෙන් නැනේ. හැමදාම සතුටින් ඉන්න. දිගටම යන්න ශක්තිය ලැබේවා. පරිස්සමින් ඉන්න. බුදුසරණයි. මන් දීපිකා
@saduniwarnakulasuriya5488
@saduniwarnakulasuriya5488 Жыл бұрын
Happy birthday chuti ..... ගෙදර සියලුම දෙනා එක්ක සතුට්න් ඉන්න 🎂🥂❤️
@ramanigamage161
@ramanigamage161 Жыл бұрын
දිනිත පුතා...සුභම සුභ උපන් දිනයක් වේවා .... අම්මා ව ආදරයෙන් බලාගන්න. පව්ලෙ ජවය, සක්තිය ඔයායි පුතා..
@chithraadikariadikari359
@chithraadikariadikari359 Жыл бұрын
සුබ උපන් දිනයක් වේවා චූටි පුතා ජේසූ පිහිටයි ❤❤❤❤❤🎂
@himashiperera4590
@himashiperera4590 Жыл бұрын
Happy Birthday Chuti aiyee😚❤️ හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනා!💖
@sharminiabayaratna1624
@sharminiabayaratna1624 Жыл бұрын
Wow .. 😃 Sudaaaගේ ඇස් රතූතූතූයී... 🤣🤣🤣 great video ... this family is out of this world ... i enjoyed every second of it... keep up the great work ❤ ... 💪🌹blessings
@suwandisanjana5478
@suwandisanjana5478 Жыл бұрын
අනේ දෙයියනේ ඒ සංවේදි කමට මගේ ඇස්වලටත් කදුලු ආවා.හැමදාමත් පරිස්සමෙන් සතුටින් ආදරේන් ඔයාලා හතර දෙනා ඉන්න .❤️🧚🌍🐼
@chathurikaushalya2743
@chathurikaushalya2743 Жыл бұрын
HAPPY BIRTH DAY...! බොක්ක. එක වගේ අය එකට ඉන්නකොට පිස්සු තව වැඩි වෙනව නේද අංජලියෝ...... ඇත්තටම මට ඔයාලා එක්ක පොඩ්ඩක් කතා කරන්න තිබුනනම්.. මාරම ෆන් අනේ...
@deepikachandani5681
@deepikachandani5681 Жыл бұрын
Happy b,day chooty..හරිම ලස්සනයි ..හැමදාමත් සතුටින් ඉන්න .💖💖💖💖
@tharutharu9100
@tharutharu9100 Жыл бұрын
Happy birthday chooty putha bro 🎂🎂🎂...anjalee gift එක දුන්නු වෙලාවෙ චූටිගෙ ඇස් වලින් දැක්ක සතුටු කදුලු 🥺
@janakithiroshakasturiarach8332
@janakithiroshakasturiarach8332 Жыл бұрын
සුජිවා ත් දු ලා දෙන්න චුටිට දෙන ආදරේ හරි ම ලස්සනයි . බුදුසරණයි පුතේ ඔයාට.
@nehansanehansa1528
@nehansanehansa1528 Жыл бұрын
Happy birthday aiyee....❤හැමදාම සතුට්න් ඉන්න කට්ටියම ජේසූ පිහිටයි🥰
@dew3402
@dew3402 Жыл бұрын
Happy Birthday චූටි අයියේ.හැමදාම සතුටින් පරිස්සමට ඉන්න.❤️😍
@sumedasandaruwan3697
@sumedasandaruwan3697 Жыл бұрын
විඩියො එක දාපු ගමන් බැලුවා.. චූටිට සුභ පතන්න බැරි වුණා .. happy birthday චූටි .හැමදාම සතුටින් ඉන්න ..අදරෙයි ඔයාලට ❤️❤️
@piuminishara2910
@piuminishara2910 Жыл бұрын
චූටි දකිනකොට මතක් වෙන්නෙම මට මගේ මල්ලී.එයත් ඔහොමයි නංගීගෙයි මගෙයි හැම පිස්සු වැඩකටම එයත් එනවා.මල්ලියෝ සුජීවා අම්මා කියන්නේ සුපිරි ගැහැණියක් එයාට පුතෙක් උනා කියන්නේ ඔයා මාර වාසනාවන්තයි.දවසක ඔයා ඒ පවුලෙම කෙනෙක් වෙනවා නම් කැමති.එයාලට ඕන ඔයා වගේ කොල්ලෙක්.හැමදාම සතුටින් ඉන්න ඔයාලා හැමෝම ආදරෙයි❤️
@rasangikaniroshani9235
@rasangikaniroshani9235 Жыл бұрын
Happy Birthday චූටී පුතා,සතුටින් ඉන්න ❤
@niludarshi9275
@niludarshi9275 Жыл бұрын
නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ උපන් දිනයක් වේවා චුට් පුතා..😍😍😍
@asafernando6290
@asafernando6290 Жыл бұрын
පුතා පැත්තට හැරිලා බලද්දී හරිම cute 🤣
@sanjaneeherath2543
@sanjaneeherath2543 Жыл бұрын
අපිටත් ඇඩුන චූටි ඇත්තමයි ..ඔයා හරිම වාසනාවන්තයි මේවගේ ආදරණීය අම්ම කෙනෙක්ගේ පුතෙක් වෙන්න හැමෝටම බැහැ ඒකට පින තියෙන්න ඕන..සුජීවා අක්කේ ඔයා බිරියානි එක හදනව පෙන්නුවේ නෑ...අනේ ඒකත් හදන විදිහ video එකක් karanna..💕💕💕
@smp5422
@smp5422 Жыл бұрын
නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ උපන් දිනයක් වේවා මල්ලියෝ.
@mayakumari264
@mayakumari264 Жыл бұрын
Happy birth day චූටි 'කට kadicha 'මරු ඔයාලා හැමොටම සුභ අනාගතයක් suda good job
@maleeshamihiranga3567
@maleeshamihiranga3567 Жыл бұрын
මං ඔයාලගේ vlog ඔක්කොම බලනවා. දැනට අංජලී අක්කගෙ අවුරුදු 3ක පැන් කෙනෙක් මම ඔයාලා දන්නේ නැති උනාට. මම හරි කැමති ඔයාලා මොන ගැටලුව ආවත් සතුටින් ඉන්න එකට... love you all. තෙරුවන් සරණයි! අංජලී අක්කේ...
@hobigirl5688
@hobigirl5688 Жыл бұрын
Happy Birthday චූටී 😘😘 ආදරෙයි අනේ ඔයාලා හැමෝටම 💜️ චූටි අයියා හරිම cute අනේ😘 හැමදාම සතුටින් ඉන්න් හතර දෙනාම උම්ම්ම්මා😘😘
@Shanuu1111
@Shanuu1111 Жыл бұрын
දිනිත අය්යා හරි cute අනේ 🥺❤
@nisansalaranasinghe7276
@nisansalaranasinghe7276 Жыл бұрын
චූටි පුතා අම්මට හරි ආදරෙයිනේ. අපි ඔයාලා ඔක්කොටම ආදරෙයි
@Lilly2254
@Lilly2254 Жыл бұрын
අනේ චූටි අම්මටයි අංජලීටයි, නංගිටයි මාර ආදරෙයි... එයා ශෝක්... හෙන care... ඇන්ජි රෝස පාට බතික් dress එකට ගොඩක් ලස්සනයි...
@A.B.C.D881
@A.B.C.D881 Жыл бұрын
දිනිත් අයියාට සප්‍රයිස් කරන විදිය කිය කිය සප්‍රයිස් කරනවා ඒක මරු .happy birth day chuti.💐🍰
@madukodithuwakku9749
@madukodithuwakku9749 Жыл бұрын
චූටි පුතේ ඔයා ගොඩාක් වාසනාවන්ත පුතු පැටියෙක් ඔයාගෙ කඳුළු අපේ ඇස් වලටත් කඳුළු ගෙනාව පුතේ ඔයාගෙ ඇස් වලට ආවෙ සතුටු කඳුළු කියල දන්නව ඔය 4 දෙනාගෙ සතුට සමගිය හැම ආත්මෙකම තියෙන්න ඕනෙ
@anushadamayanti2073
@anushadamayanti2073 Жыл бұрын
හරිම සන්තෝසයි තෙරුවන් සරනයි හැමදැම සතුටින් ඉන්න❤️❤️❤️❤️❤️මම හරිම ආස කරන කට්ටියක් ඔයාලා බුදු සරනයි
@dilhara2702
@dilhara2702 Жыл бұрын
හෙට වෙනකම් ඉන්න බැ අද රෑ නිදි මරම් බලනවා අම්මට හොරා 😂❤️happy birthday chutiyoo😘🌹සතුටින් ඉන්න හැමදාම හැමෝම😍
@sandalipabasara535
@sandalipabasara535 Жыл бұрын
සුබම සුබ උපන්දිනයක් වේවා අයියේ .සතුටින් ඉන්න . හැමදාම විඩියො ගෙන්න ❤️🎂
@chandaniperera7485
@chandaniperera7485 Жыл бұрын
අම්මෝ බිරියානි එක නියමයි එත් හදන හැටි දැක්කේ නෑ නේ ඔයාල හැමදාම ඔයවගේ සතුටින්ම ඉන්න මම් හරිම කැමතියි ඔයාලට 🥰🤗🙋‍♀️
@mayurilakmali1168
@mayurilakmali1168 Жыл бұрын
Happy birthday චුටී මල්ලි .අනේ phone එක දැක්කම ඇස් වල කදුලු.පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ඔයාලාට .
@phoebed13
@phoebed13 Жыл бұрын
36:33 He is the luckiest person in the world.🥺✨💝 Yes you are the best ❤️ Happy Belated Birthday CHOOTYY 💫✨
@jeevscreations7900
@jeevscreations7900 Жыл бұрын
කොහෙන්ද මේ චූටි එකපාරටම දර්ශනයට එන්නේ... රෙඩිමෙඩ් පුත්‍රයෙක්. මෙයාගෙ විස්තර කියන්න... හරිම ලස්සනයි අන්ජලී දැන්...❤🎉😂 සතුටින් හිනා වෙලා ඉන්න තමයි ඕන... අක්කා හරිම ආදරණීය යි නංගීට...
@piuminiwarthana8734
@piuminiwarthana8734 Жыл бұрын
ඒ අයිය මාරම සංවේදී 💖 happy birth day aiyee
@chaturangaindika8501
@chaturangaindika8501 Жыл бұрын
අම්මා.. නංගිලා දෙන්න හොදට බලාගන්න සහෝදරයා ❤ බුදුසරනයි.. සතුටින් ඉන්න හැමදාම ❤
@priyanganieeshwarage8457
@priyanganieeshwarage8457 Жыл бұрын
Happy birthday chuti putha..ආදරෙයි ඔයාලා සැමටම හරිම සතුටක් දැනෙන්නෙ ඔයාලා බලනවිට ..බුදුසරණයි
@Harshaneesworld
@Harshaneesworld Жыл бұрын
Happy birthday aiya.හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න 🍰🍰.බුදුසරණයි 🙏🙏🙏
@Drzzy963
@Drzzy963 Жыл бұрын
Happy birthday chti හැමදම සතුටින් ඉන්න
@vinuperera4016
@vinuperera4016 Жыл бұрын
ඇත්තටම එකටනම් දුක හිතුනා 🥺♥️👌
@wenuraprageeth8770
@wenuraprageeth8770 Жыл бұрын
Happy birthday chooty ...❤ වාසනාවන්ත නිදුක් නිරෝගි අනාගතයක් ප්‍රාර්ථනා කරනවා ...!
@hirunimadhushani5931
@hirunimadhushani5931 Жыл бұрын
සුබ උපන්දිනයක් චුටි අයියේ සතුටින් ඉන්න හැමදාම❤️❤️
@chootytv3790
@chootytv3790 Жыл бұрын
Happy birthday to you!!💐🎂❤️
@oshaditharusha1843
@oshaditharusha1843 Жыл бұрын
Happy birthday චූටි අයියේ 💖
@thishanishamika2507
@thishanishamika2507 11 ай бұрын
ශෝක් අනේ........... හැමදාමත් ඔයාලා සතුටින් ඉන්න. ජේසු පිහිටයි ❤️😍❤️
@kumarameegomuwage9535
@kumarameegomuwage9535 Жыл бұрын
සුභම සුභ උපන්දිනයක් වේවා චූටියෝ.... හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න .. බුදුසරණයි හැමෝටම...ආදරෙයි ❤️🤩
@kdamallawidana2188
@kdamallawidana2188 Жыл бұрын
Happy birth day චුටි අයියේ. 😍❤ හැමදාම සතුටින් පරිස්සමට ඉන්න හැමෝම💕. ආදරෙයි ගොඩාරියක් බුදු සරණයි ඔයාලා ඔක්කොටම. ❤
@yashikaabeysekara4519
@yashikaabeysekara4519 Жыл бұрын
දිනිත සුභ උපන්දිනයක්.. දුක හිතුනා අඩද්දි සුජිවා අංජලි රෝස් දිනිත 😍
@Nathasha532
@Nathasha532 Жыл бұрын
ඔයාලගේ පිස්සු කතා අහන්නමයි මම මේක බලන්නේ,සතුටක් හිතට එනවා, happy birthday dinitha 🎊 🎉
@sasiniruchira7761
@sasiniruchira7761 Жыл бұрын
Video එකක් එනකල් බලන් හිටියේ❤ .සුබ උපන් දිනයක් වේවා දිනිත🎂💐🎂🎂
@navokarunarathne9892
@navokarunarathne9892 Жыл бұрын
Happy birthday chuuuutiiiiiiii♥️ happy happy happy happy wewa❤stay blessed forever ❤💐🌻
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 Жыл бұрын
සුබ ම සුබ උපන් දිනක් වේවා අයියේ . ඔයාත් එක්ක අපි හැමදාමත් ඉන්නවා
@wkorale
@wkorale Жыл бұрын
Happy Birthday Broh Chuty ❤🎉 God Bless You Both 🎉❤
@shanikamaduwanthi5891
@shanikamaduwanthi5891 Жыл бұрын
හිතන පතන දේවල් ඊට ත් වැඩියෙන් හොඳින් ඉෂ්ට සිද්ධ වෙන, දියුණු වෙන් දියුණුවට පත් වෙන නිදුක් නිරෝගී සුභම සුභ උපන්දිනයක් වේවා චුටි
@niroshanigamagedara3797
@niroshanigamagedara3797 Жыл бұрын
Happy birthday චූටි පුතා ❤❤❤🎊🎂
@thakshilawickramasinghe1018
@thakshilawickramasinghe1018 Жыл бұрын
සුභම සුභ උපන් දිනයක් වේවා දිනිත අයියේ...❤
@sewwandiapasara6331
@sewwandiapasara6331 Жыл бұрын
Happy birthday aiyee...තෙරුවන් සරණයි හැමෝටම..❤️❤️
@indunilsl3470
@indunilsl3470 Жыл бұрын
Happy birthday Choori. You guys look amazing.❤
@dewmi...2319
@dewmi...2319 Жыл бұрын
Happy birthday aiye 🎂🎊️😍
@dilhara2702
@dilhara2702 Жыл бұрын
කොච්චර බැලුවත් එපා වෙන් නෑ අනේ🤭🤭 very lovely family❤️😘🌹😍
@sameerarathnayake9618
@sameerarathnayake9618 Жыл бұрын
සුබ උපන්දිනයක් මල්ලි නිරෝගි වේවා හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා හිතන පතන හැම දේම ලැබේවා තෙරුවන්සරණින්🙏 ❤️🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁
@ishu..4668
@ishu..4668 Жыл бұрын
Happy Birth Day Chuti Ayya...❤️😍🎂🍰❤️
No empty
00:35
Mamasoboliha
Рет қаралды 8 МЛН
WORLD'S SHORTEST WOMAN
00:58
Stokes Twins
Рет қаралды 68 МЛН
Пранк пошел не по плану…🥲
00:59
Саша Квашеная
Рет қаралды 6 МЛН