KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Jaffna | යාපනය අර්ධද්වීපයේ දින තුනක් | පේදුරුතුඩුව ප්‍රදීපාගාර මුදුනට | රාත්‍රි කදවුරු බැදීම | 4K
1:00:33
Chariot path | චැරියට් පාත් | ලංකාවේ සීතලම තැන්නට ඉහලින් ඇති කදු මුදුන් වල සුන්දරත්වය සොයා
1:19:18
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
My scorpion was taken away from me 😢
00:55
ЧТО ОПАСНЕЕ? ОТВЕТЫ ВАС ШОКИРУЮТ... (1% ОТВЕЧАЮТ ПРАВИЛЬНО) #Shorts #Глент
00:38
黑天使被操控了#short #angel #clown
00:40
Haputale | බඹරකන්ද ඇල්ලට ඉහලින් යකාගේ පඩිපෙළ හරහා එඩිෂම් බංගලාවට | 4K
Рет қаралды 313,311
Facebook
Twitter
Жүктеу
1
Жазылу 165 М.
Dinesh A Pathum
Күн бұрын
Пікірлер: 1 900
@mansaranna
3 жыл бұрын
ලංකාවේ අපිට කියලා ආඩම්බර වෙන්න පුළුවන් දේකට ඉතුරු වෙලා තියෙන්නෙ මේ සොබාදහම විතරයි 💙🌿🇱🇰
@keshanarosha6601
3 жыл бұрын
Hi man sarnna
@tharuwayt9357
3 жыл бұрын
aiyye oyage no eka ganna widhihak nadhdha
@chavindupahasara2963
3 жыл бұрын
දාන හැම විඩියො එකක්ම බලන්න තව චැනල් එකක්💜මං සරන්නා💖
@sameeraweerasinghe1087
3 жыл бұрын
සරා මල්ලි ඔයානම් දිනේෂ් අයිය වගේ බොරු පොරොන්දු දෙන්න එපා. දැක්කනේ යකාගෙ පඩිපෙල නම හැදුන විදිය කියනවා කියලා මගඇරියා 🤨
@kingproyt5348
3 жыл бұрын
එකනම් ඇත්ත
@MadhuraEco
3 жыл бұрын
ඇත්තටම වීඩියෝ එක වින්දා ගොඩක් ස්තූතියි සහෝදරයා දිගටම කරගෙන යන්න සුබ පතනවා
@DineshAPathum
3 жыл бұрын
බෙහෙවින්ම ස්තූති
@Ceylonsolohiker
3 жыл бұрын
හැමදාම වගේ සුන්දරයි ජය 🌿❤💙
@denethinduwara3814
3 жыл бұрын
❤️🔥
@nilupul4
2 жыл бұрын
❤️❤️
@danuuofficial
2 жыл бұрын
සොලො හයිකර් මචං හායි ❤️❤️❤️
@sardhaweerakkody7286
7 ай бұрын
හරිම හොඳ ඒ වාගෙම නිවැරදි විදිහට කතා කරන, වැඩ කරන මනුස්සයෙක් දිනේෂ් මහත්තයා කියන්නේ. තෙරුවන් සරණයි! ගමනේදී හැරෙන ස්ථාන වලින් වමටද දකුණටද කියලා කියනවා නම් බොහොම ස්තූතිවන්න වෙනවා. මතකයිනේ. ස්තූතියි!
@thesailorlk
3 жыл бұрын
දකිද්දි පට්ට ඉරිසියයි 😐 .. නියම video එක අයියෙ 💚✌️
@lifestyle306
3 жыл бұрын
💚💚💚💚💚💚💚💚💚💚💚💚💚
@dilanthakavisara8632
3 жыл бұрын
ඉරිසියා කරල හරියන්නෑ බ්‍රෝ.😁..ආයෙ contract ගත වෙන්න කලින් සුපිරී වීඩියෝ ටිකක් ඕන...😊❤️ ආසාවෙන් බලං ඉන්නේ...notify යක් එනකම්...💚✌️
@dulanjanasandaruwan814
3 жыл бұрын
අයියගෙ වීඩීයෝ එකක් එනකනුත් බලන් ඉන්නෙ අපි
@DineshAPathum
3 жыл бұрын
ගොඩාක් ස්තූති මල්ලි..මේ පාරාදීසයේ travel videos වල පෙර ගමන් කරුවා ඔයයි.. ඉතිං ඒ මනුස්සයගෙන් පැසසුමක් ලබන එක ලොකු සතුටක්.
@heshan973
3 жыл бұрын
DAP වගේම අපිත්(මම)😁 ආසයි THE SAILOR ගේ ට්‍රැවල් විඩියෝ එකක් බලන්න... 😍 අසනීප ඉක්මනටම සුව වෙලා සුව කරගෙන නැවට බහින්න කලින් සැර මිරිස් එක්ක රොටියක් ඒම කාලා ඉගුරු ප්ලෙන් ටි යකුත් ගහලම ලස්සන ට්‍රැවල් එකක් ගෙන්න කියනවා.. බලාපොරොත්තු වෙනවා..😍❤️💚🍃 ජයවේවා සහොදරයා💚
@madurabaratha7183
Жыл бұрын
අපිත් නුවරඑළිය ඉඳල ඊයෙ ආවෙ. එන ගමන් එඩිෂන් බංගලාවටත් ගියා. මේ කඳුකරයේ සුන්දරත්වය කියල වැඩක් නෑ. අපි මොනතරම් වාසනාවන්ත රටකද ඉපදිලා තියෙන්නේ. මවු බිමට වගේම මේ උපත දුන් දෙමව්පියන්ට පින්සිදු වේවා. මල්ලි ඔයා හරිම සුන්දර අව්‍යාජ මනුස්සයෙක්. ස්තූතියි ජයවේවා.
@DineshAPathum
Жыл бұрын
වාසනාවන්ත රටක් අයියේ.. ගොඩාක් ස්තූති.!!! සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා..!
@ThabaraThathsara
11 ай бұрын
,,, 1. 1
@wasanthagamage4649
3 жыл бұрын
රෑ 1 ත් පහුනා ඒත් නිදාගන්න හිත නැ.අවසන් වෙනකම් බැලුවා හෙට වැඩ කියලවත් මතක් වුනේ නැ.හරිම සුන්දරයි.තෙරුවන් සරණයි !❤❤❤❤❤
@nayaninayani7702
2 жыл бұрын
ඔබ නම් මනුශ්‍යත්වය පිරුනු උතුම් මිනිසෙක් ............ බුදුසරනයි තව තවත් ලංකාවෙ සුන්දරත්වය ලොවට ගෙන යාමට ශක්තිය ලැබේවා❤❤️ ආදරෙයි අයියේ😍
@dasunsankalpa8169
3 жыл бұрын
ලංකාවේ කාර්ය බහුල මිනිස්සුන්ට මෙහෙම හරි සොබා දහම පෙන්නන එකට ඔයාට ගොඩක් ගොඩක් tnx.❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😍
@TheSamithaperera
3 жыл бұрын
Lankawe koheda bn karyabahula minissu inne. Lankawe inne karyabahulai kyl hithagttha salli nathi minissu tikak 😅
@TheGHOST-ty6bh
2 жыл бұрын
මෙ වගෙ සුන්දර මිනිසෙක් මෙ ලොකෙට බිහි කළ එ දෙමව්පියන්ට පින්සිද්ද වෙන්ඩ ඕනා ❤
@Travel_Pissa714
Жыл бұрын
හදවතේ සංචාරකයා...හිතේ පොඩි ආසාවක් තියෙනෝ අයියා වගේ නිහතමානී චරිතයක් හම්බවෙන්න...සුභපැතුම් අයියේ ජය වේවා..💚👣
@ishanjayarathna4024
3 жыл бұрын
කසාද බැදලා, දරුවෝ හම්බවෙලා, හතළිහ පැන්නාම, මෙහෙම ගමන් යන්නේ අපි මේ වගේ විඩියෝ වලින් විතරයි සහෝදරයා ...
@pasinduwarnakulasooriya.1245
3 жыл бұрын
🥺🥺🥺🥺
@gayanasadunthika53
2 жыл бұрын
ස්තුතියි අපිව නොමිලේම ට්‍රැවල් කරන්න එක්ක යනවට..අපේ රටේ අ ප නොදුටු සුන්දරත්වය දකින්න සැලැස්සුවාට.මං දැක්ක ලස්සනම දිය ඇලි අතරින් ලංකා දිය ඇල්ල සිත් බැදගත්‍තා...පරිස්සමෙන් මල්ලියේ බුදුසරණයි ඔයාලා සැමට.
@dilshikadilhani7025
Жыл бұрын
බුදු අම්මෝ ලස්සන . ඇස් අහකට ගන්න නම් හිතෙන්නේ නෑ. ඔයලගෙ group එකේ හැම කෙනාටම තව තවත් ශක්තිය ලැබේවා මෙවන් තැන් අපිට ගෙනහැර දක්වන ඔයාල හැමෝටම තෙරුවන් සරණයි! හදවතේ ගයක ගායිකාවන්ට නිලියන්ට සම්මාන දෙනව වගෙ දවසක හදවතෙ සංචාරකයට සම්මාන දෙන දවසක් ආවොත්.එදාට අනිවාර්යයෙන්ම ඒ සම්මනය ලැබෙන්නම ඕන කෙනා ඔයා ඇතුළු ඔය්යගෙ group එක. වැඩි කල් නොගිහින් එවන් සම්මනයක් ඔබට ලැබෙනව බලන්න අපි හටි ආසාවෙන් ඉන්නවා.
@anuhaskalupahana9297
3 жыл бұрын
මොනවා උනත් ගොඩක් වීඩියෝ වල දැක්ක ලොකු පීරිස් කියන්නෙ නිහතමානී පුදගලයෙක් ❤️. වෙනදා වගේම වීඩියෝ එක මාරම ලස්සනයි ❤️
@Kithcaption
3 жыл бұрын
ඒක ඇත්ත
@nethuakarsha1901
2 жыл бұрын
Hmmmmm. Adaraneya charithayak
@pradeepasanga2493
2 жыл бұрын
🙏🌹 හරිම අර්ථවත් සුන්දර පරිසරයක් ලංකාවේ අපි නොදුටු රමණීය මනස්කාන්ත ස්ථාන අප වෙත නැරඹීමට ඉඩ ලබා දුන් ඔබට මගේ හෘදයාංගම ස්තුතිය. ඔබට දළදා සමිදු පිහිටයි. 🌹🙏
@kethakigangadari8527
3 жыл бұрын
පින්කල ඔබේ ඇස්..සොයමින් මිහිරි තැන්.. රසවිද ඇතිතරම්..පවසයි එහි උවම්.. මුනිවත මවෙත දුන්...තෙපුලකි සවන වන්.. දියදම් දිනිතිගේ ..දැරියකි මහිත දැන්... ඔබේ මේ ගමන් අඩිපාර...උපන්බිමට කරන ගෞරවයක් සහෝදරයා..ඉස්තරම් චාරිකාවක් ඇති තරම් වින්දා..ජයවේවා..!!👍👍🙏🙏
@Himansha_wishmika
Жыл бұрын
මේ වීඩියෝ එක බලන 6 වෙනි වතාව වචන වලින් කියාගන්න බැරි ලස්සනක් තියෙන්නෙ අයියා ඉස්සරහටත් මේ වගේ වීඩියෝ බලන්න බලාපොරොත්තු වෙනවා බුදු සරණයි අයියා ❤🙏
@softtouch7192
3 жыл бұрын
අවදානම් තැනවලට යන්න එපා මචෝ. බඹරකන්ද උඩ ඉන්නව දැකල මගේ කකුල්දෙක හීතල උනා ❤
@masterstubborn9947
2 жыл бұрын
මගෙත් 😑
@danuuofficial
2 жыл бұрын
අඩෙ ඔව් බම් සිරාවටම 🥺
@shereenliyanage2063
2 жыл бұрын
Ow.
@MyMusicLk-om7xc
2 жыл бұрын
Ow
@harshaninayana8637
2 жыл бұрын
Same here
@gsg3048
2 жыл бұрын
හරිම ලස්සන යි. අනේ. කියලා. වැඩක්. නැ. පරිස්සමට. යන්න. තෙරැවන්. සරණයි. සියලුදෙනාම
@dilstudio3187
3 жыл бұрын
ලෝකයේ උතුම්ම දේ මනුස්සකම.... එක ඔයාලගේ තියෙනවා.... ඒ හොඳටම ඇති.... ❤
@DineshAPathum
3 жыл бұрын
ගොඩාක් ස්තූති
@ashaniperera8151
3 жыл бұрын
වැඩි කතා බහක් නැති වුණත් ලොකු පීරිස් නියම ගමන් සගයෙක්..තවත් ලස්සන ගමනාන්ත වලට යන්න ලැබේවා ..❤️
@Imeth_Mandiv
3 жыл бұрын
අම්මෝ අයියණ්ඩිගේ notification එකක් දකින්නත් අාසයි...ලංකාවෙන් තවත් ජැක්සන් අැන්තනීවරයෙක් බිහිවෙයි කියලා ලොකු බලාපොරොත්තුවක් තියෙනවා...අනිවාරෙන් මේක තවත් සුන්දර ගමනාන්තයක් වෙයි.ජය වේවා❤❤
@hashaniakalanka6685
3 жыл бұрын
eeya jakson wage badu karayek nam wenna epa
@sandaru2700
3 жыл бұрын
කාවවත් වගේ වෙන්නේ ඇයි?😶
@HCGOFFICIAL93
3 жыл бұрын
ජැක්සන් මොකෙක්ද බන්.මේ කොල්ලාගෙ මයිලක් තරම්වත් ජැකා වටිනවද❤️
@subhashsandaruwan8404
3 жыл бұрын
Apo jakson anthoni wage kohewath na. Ita wada sahenna usas.
@SLANPR
3 жыл бұрын
සිරාවට මේ වීඩියෝ බලද්දි ජැක්සන් ඇන්තනීගෙ පරණ ට්‍රැවල් වීඩියෝ මතක් වෙනවා තමා 😍 ලංකාවෙ ට්‍රැවලින් කලාව හදපු ජැක්සන්ගෙ ගඟ දිගේ, මහාසංචාරය, සලංහංතෙ වගේ ඒවා බලද්දි එන අමුතු හැගීම දිනේෂ්ගෙ විඩීයෝ වලත් අඩුවක් නැතුව තියෙනවා 😍❤️
@kesh3129
2 жыл бұрын
ඔයා හොදට කරල තියෙනවා. අපි තමයි හොන්දටම කලේ නෙද? thank you dinesh
@nruthyagraphics5858
3 жыл бұрын
හදවතේ ගැඹුරුම තැන මිහිදන් කල කතාවක් ඇහුම්කන් දිය හැකිමුත් යලි කිසිම දින දිගනෝහරින්නට සිතු කතාවක් මියෙන බව දැන ගෙනම තබා ගිය මතකයක් සීතල සුලග නුඹ ගොඩ ගත්තේ දුක්බරම මතකයක් ජීවිතේ සමහර මතකයන් හදවත ගැඹුරෙම හිර කරලා හිත තද කරගෙන ආපස්සට හැරිලා බලන්නේ නෑ කියලා හිතුවට ,ඒ මතකයන් හැම මොහොතකම ඉන්නේ හැමදේටම වඩා ඉහලින් .මතකයන් දුක්බර වුනත් ඒ හැමදේටම තාමත් ආදරෙයි .බොහොම ස්තුති දිනේෂ් අයියේ ❤️ ආයිත් එක්කගෙන ගියාට ඒ මතකයන් වලට 🖤🌿🇱🇰❤️ හැමදාම වගේ ඔයා කතාකරන්නේ හදවතට ඒ නිසයි ඔයා Number One වෙන්නේ .ජය වේවා සහෝදරයා .තෙරුවන් සරණයි 🙏🖤🌿🇱🇰👍
@lithirawarnakulasooriya2161
3 жыл бұрын
ඒ වචන ටික😶💔
@DineshAPathum
3 жыл бұрын
ලස්සනයි නංගි .. ගොඩාක් ස්තූති
@anurabandara6042
3 жыл бұрын
Lovers need to visit this place if they want unforgettable memories
@Lasal_Nimsuwa
2 жыл бұрын
අහම්බෙන් හම්බවෙලා මේ ලක් මාතවගේ තියෙන සුන්දරත්වය අපට පෙන්නනවට ඔය සුන්දර මිනසාට ගොඩක් පිං. ආදරෙයි ❤️🍃
@hasiyavlogs
3 жыл бұрын
අමෝ අමෝ දානකම් බලන් හිටියේ ❤ වැස්සේ ඇදට වෙලා මේක බලන එක වෙනම පිස්සුවක් ආදරෙයි දිනේෂ් සහෝදරයා ❤ ජය වේවා පරිස්සමින්
@sadeethairomi3607
2 жыл бұрын
හරිම සුන්දර අත්දැකීමක්, නොගියත් අත්දැක්කා👍🏻👍🏻👍🏻
@isurugayan4u
3 жыл бұрын
" අන්න අතන ඉන්නවා දෙවි කෙනෙක්, දම් පාට ෂර්ට් එකක් ඇදගෙන " ඒ වචන ටිකටනම් ඇස් වලට කදුලු ආවා දිනේෂ් අයියේ .... 🙏🙏🙏🙏💐💐💐🌿🌿🌿🌿🙏🙏
@priyankasilva1662
3 жыл бұрын
Apita as dekin gihin balanna bari දේවල් lagatma gihin pennuwata godak thankse wagema kiyanna ona ownj awadanam gaman yanna epa.වීඩියෝ ekaawasana wenakam baluwa asawen ha bayen . Oba දෙදෙනාට තුණුරුවන් සරණයි
@ceylongurugegems-srilanka5776
2 жыл бұрын
අර ඉස්කොලේට පොත්පත් සපත්තු ටිකක් අරගෙන යන්නේ කව්ද .
@DineshAPathum
Жыл бұрын
අපි හරියටම මාසෙකට පස්සේ පොත්පත්,සපත්තු,පාසල් බෑග් අරගෙන ගියා ඒ ඉස්කෝලෙට. අදටත් විදුහල්පති මා එක්ක කතා කරණවා. අදටත් ඒ පාසලට අවශ්‍ය දේවල් සංචාරකයන් ගිහින් දෙනවා. මීටත් වඩා සතුටක් ලබන්න පුලුවන්ද සංචාරකයෙක්ට. "දෙතනගල" වීඩියෝ එකේ තියෙනවා රූප රචනාව.
@DineshAPathum
Жыл бұрын
@@ceylongurugegems-srilanka5776 kzbin.info/www/bejne/iJ3WmoSOlpKdhZI මේක බලන්න. සංචාරයකින් එහා
@iran9814
3 жыл бұрын
ඉතාමත් ආසවෙන් බලන සුන්දර... කතා කාමී ..සරල නිහතමානී ....ශ්‍රී ලාංකික යානෙනි...ඔබට මෙවෙනි වැඩ සටහන් කරගෙන යාමට ශක්තිය වාසනාව ලැබේ වා ......සුභ උපන් දිනයක් වේවා ......දීර්ගායුෂ ලැබේවා ජය සතුට ......දීනේශ්..සහෝදරයා .....🌎🌎✌✌🍺🍺❤️❤️🙏🙏
@SinhalaMedicalChannel
3 жыл бұрын
තවත් සුන්දර ගමනක් ❤️👍👍👍
@DineshAPathum
3 жыл бұрын
දොස්තර හොද හිත
@niwanthamadusanka8703
2 жыл бұрын
ඔක්කම විඩියො මන් බැලුවා අයියෙ සුපිරි අාසයි , අාවාරෙ සිරිපා කරුනාව, වාලිබෙ හෙල , හදපාන් අැල්ල , බදුලු චාරිකාව තව ඔක්කම බැලුවා මරු අයියෙ 😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊 ලොකු පිරිස් අයියා ඔයාට ජය
@avishkadilranga49
3 жыл бұрын
ඇත්තමයි අයියෙ. අයිගෙ vedio බලල දැන් පිස්සුවක් හැදිල තියෙන්නෙ අපේ රටේ ඇවිදින්න.. 😌 තවතවත් මේ වගෙ vedio ගේන්න ශක්තිය ලැබේවා.. !!!
@zowmyaahamedzowmya931
Жыл бұрын
ඔයා කතා කරන විදිහ හරිම ලස්සනයි සමහර දේවලට අැස්වලට කඳුලු එනව පිංවන්න රට පවු කාරයන්ට අහුවෙලානෙ thanks bro මෙහෙම vedio s ගේනවට මගෙ රටේ සුන්දර සොබා දහමට නමස්කාර වේවා🙏🙏🙏
@kavinduchamod4217
3 жыл бұрын
සොබාදහමේ සුන්දරත්වය විදින්න එන්නම ඕනි....කවදාවත් ගිහින් නැති තැන් ගොඩාක් අයියා හින්දා බලා ගත්තා....ගොඩක් පින්.....❤️❤️❤️🌺🌺🙏🙏
@saranginiroshika9148
3 жыл бұрын
yes
@bobby5156
3 жыл бұрын
ඔය මනුස්සකමට ඔය නිහතමානීකමට මාරම කැමතියි අයියේ. ඇත්තටම ඔයා වගේ මනුස්සයෙක් වෙන්න තමයි හැමදාම මේ වීඩියෝ බලන ගමන් ප්‍රාර්ථනා කරන්නෙ මන් නම්
@thetourist175
3 жыл бұрын
කොවිඩ් 19 හැදිලා ඉන්න මට මේක බලද්දි පුදුමාකාර සතුටක් සහනයක් දැනුනේ... සොබාදහම් අම්මා ගැන ගැන කියපු සමහර දේවල් වලටයි පෙන්නපු දේවල් වලටයි කඳුලුත් ආවා සතුට වැඩි කමට. බොහොම ස්තූති දිනේශ් අයියේ.. ❤️🙏
@deepalathauda2765
3 ай бұрын
Let's protect our nature. Thank you Dinesh & Loku Pieris.
@sajithnuwan1353
3 жыл бұрын
ජයවේවා අයියන්ඩී තව තවත් සොභාදහම් මෑණියගේ සුන්දරත්වය තවත් ලෝකයට පෙන්නන්න ශක්තිය වාසනාව ලැබේවා ❤️❤️
@sunethradilhani6367
3 жыл бұрын
මේ දවස්වල busy නිසා බලන්න බැරි වුනා.. අද බැලුවා.. සුන්දර ගමනක්.. great job...
@chathu_basnayaka
3 жыл бұрын
අයියට ගොඩාක් පිං 🙏 ඒ ලස්සන අපිට පෙන්නනවට. ❤️ ඔය කකුල් දෙක වාසනා කරන්න ඕනි තව තවත් ඇවිදින්න ශක්තිය දෛර්යය ලැබේවා... 😌❤️
@radinadissanayake5398
2 жыл бұрын
එ දැනුම 😍 අනේ දෙයියනෙ☺️ 😍 හිනාව 😍❤️ බුදුසරණයි
@hirushanlahiru5366
3 жыл бұрын
අපිට මෙච්චර ලග වෙලත් ගිහින් තිබ්බේ නෑ.... ඔයාගෙ විඩියෝ එක බැලුවට පස්සෙ ගෙඩර ඉන්නම බැරි උනා... ඉතින් එදාම පස්සෙ දවසේ ගියා... ගොඩාක් පින් ඒ ලස්සන පෙන්නුවට❤
@ranjithwijasinghe1548
3 жыл бұрын
😍😍😍
@hirushanlahiru5366
2 жыл бұрын
@Adithya අනිවාර්යයෙන් ❤️
@sudarakadeshapriyahabaraga4245
2 жыл бұрын
පරිස්සමට ... ජය වේවා ... වැඩි වැඩියෙන් ලැබේවා...
@Mr._Solo
3 жыл бұрын
අනේ අයියේ සෝභාධහමට කරන අපරාධ දැක්කම මාරම දුකක් වගේම මාරම තරහක් එන්නේ අයියේ.....අයියාගේ මනුස්සකමට හදවතින්ම සැලුට් කරනවා අයීයා....❤️❤️❤️
@sanath2youvlog396
3 жыл бұрын
සොබාදහම ට ආදරය කරන මිනිස්සු දැන් හරි අඩුයි. ඔබගේ වෙහෙස අපතේ යන්නේ නෑ. ඔබ නිසා මේ සොබාදහම අපි රස විදිනවා ඔබට පින්
@varunasathsara1667
3 жыл бұрын
විඩාබර දිවියට සොබාදම ඔසුවක්.... ස්තූතියි අය්යේ මේ විදිහට මගේ රටේ සුන්දරත්වය බෙදාගන්නවට...❤️💚
@hashankavinda5975
3 жыл бұрын
super super super සහෝදරයා ජයෙන් ජයම වේවා 👊👊👊👊👊👊👊👊👊👊👊👊
@chathuradulanjan7886
3 жыл бұрын
නියමයි සොබාදහමට ආදරේ කරන කොල්ලෙක්❤️👍💪
@dhanushkabasnayake160
3 жыл бұрын
ඇත්තටම සුපිරි අයියේ. ජය වේවා ඔබ සැමට 🙏🙏🙏🙏
@buddikakakarunarathna
3 жыл бұрын
ලකේගල යන්න ලකේ ගල ගැන හොයන්න ගත්තාම බැලුවේ ඔයාගේ වීඩියෝ එක එදා ඉද දැන්නෙවත් නැතුව ඔයාගේ පෑන් කෙනෙක්.. ලස්සනයි අයියා ... ස්වභාව ධර්මයේ ආශිර්වාද ❤️❤️
@DineshAPathum
3 жыл бұрын
ගොඩාක් ස්තූති මල්ලි... ලකේගල කියන්නෙ මටත් සුන්දර මතකයක්.. මග පෙන්වන්නෙක් නැතුව ඒ ගල මුදුනට නැග්ග එක ගැන කල්පනා කරද්දි හීනයක් වගේ
@buddikakakarunarathna
3 жыл бұрын
@@DineshAPathum අම්මේ .. ලකේ ගලට යන්න බැරි උනා ඊට එහා පැත්තේ ගලට ගියා කොමළෑව ගලට.. කෝක උනත් අයේ මේ ලග්ගල පැත්තේ ආවොත් කියලා එන්න
@ArunaPiyankara-kf9gd
6 ай бұрын
අදත් ලස්සන ගමනාන්තයක්❤️
@gggghhhjjjjj
3 жыл бұрын
අම්මෝ..අයියෙ....😌මාර සැනසීමක්....භාවනාවක් වගේ ..අයියගෙ වීඩියෝ එකක්,,තව එකක් ඉක්මනටම ඕනි..අයියෙ..බුදු සරණයි,🙏රතනත්තරේ පිහිටයි අයියට 😌🙏
@dhanushkasudarshana3955
8 ай бұрын
මරු... 😊😊😊❤ . මේ පාරට 'යකාගෙ පඩිපෙළ' කියල නම වැටුණ හැටි කිව්වෙ නෑනෙ... 🙄🙆😅
@fbgamingyt2330
3 жыл бұрын
තප්පරයක් වත් skip නොකර නැරඹූ මා වැනි තවත් අය සිටීද 🙃🖤
@raviilakshan
2 жыл бұрын
Skip කරන්නෙ කොහොමද ඒ සුන්දරත්වයන් 🥺
@madhushikakannangara5284
Жыл бұрын
ලස්සනම ලස්සන ගමනක අසිරිය අපට පෙන්නුවට ගොඩක් ස්තුතියි..තව තවත් මේ වගේ ඒව අපට පෙන්නන්න ශක්තිය ධෛර්යය ලැබේවා..❤❤
@supunmadusanka7458
3 жыл бұрын
ස්තූතියි සහෝදරයා .... විඩාබර ඇස් ,කන් හදවත් සනසනවට.... ජයවේවා......❤❤❤
@surajrajapaksha3311
2 жыл бұрын
බොහොම පින් අයියේ.🙏.අපිත් අයියා එක්ක ගියා වගෙයි.අයියගෙ හැම විඩියෝ එක්කම බලනවා..සුබ අනාගතයක්.මමත් දවසක ලංකාව වටේම යනවා.🛵🌍❤️
@mr.entertainmentsl1152
3 жыл бұрын
තවතවත් ඔය කකුල් දෙකට ශක්තිය ලැබෙන්න ඕන මේ සුංදර අත්දැකිම් බෙදා ගන්නවට සුබ පැතුම් මිතුර.....
@maleshamalshan9222
2 жыл бұрын
ආසම චරිතරයක් බලාගෙන හැදෙනවනම් ගොඩක් දේවල් ගන්න තියනවා මෙයාගෙන් ❤️😊
@dayansathsara6272
3 жыл бұрын
බලාගෙන හිටියේ විඩියෝ එක දානකම් ආදරෙයි අයියේ හැමදෙම සාර්ථක වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා 😊
@pushpamaliramanayake8211
Жыл бұрын
අනේ කිසිම දෝෂයක් නැහැ .video එක ඉතාම ලස්සනයි දුකයි අපට යන්න බැරි එකට.ස්තුතියි ඔය දෙන්නටම
@rathnasirium21
2 жыл бұрын
මල්ලි ,,අද අපි රෑ කෑම ගන්න ගමන් මේ වීඩියෝ එක බැලුවේ ,,අපේ පවුලේ හැමෝම සතුටු වුනා ,,,නමුත් මල්ලි ,,අවදානම් තැන් වලදී මීට වඩා පරිස්සමෙන් ,,,ජයවේවා ඔබ ටත් ලොකු පීරිස් ටත්
@serandiplapse9600
2 жыл бұрын
හරිම ලස්සන වීඩියෝ එකක් අයියෙ පොඩ්ඩක්වත් ස්කිප් නොකර සේරම බැලුව ❤❤️
@hiroshamadushan3880
3 жыл бұрын
නියමයි දිනේෂ් කියන්න වදන් නෑ සහෝදරයා...බුදුසරණයි ...ඔයාට ගැලපෙනම ගමන් සගයා ලොකු පීරිස් තමයි ..අනික් යාළුවෝ අමනාප වෙන්න එපා .....
@DineshAPathum
3 жыл бұрын
thank you so much
@nethuakarsha1901
2 жыл бұрын
Hmmmmm. Aniwatryenma
@petercooray7188
2 жыл бұрын
ලස්සනයි... ගොඩක්... බොහොම ස්තුතියි ඔයාට.. 🙏🙏🙏අපිට මේ ලස්සන බලන්න අවස්ථාව ලබා දුන්නට.. Api Family ekama godakk enjoy kala........
@kaveenchamila3555
3 жыл бұрын
නියමයි අයියා.. අපිත් ඔය පාරෙම ඔහියෙ ඉදන් බඹරකන්දටයි . එතනෙන් වංගෙඩිගලටයි ගියා. අයියා පැගිරි ගස් පොඩි කරන එක නම් එච්චර හොද නැ. ඒ සුවදට සර්පයෝ ඇදිලා එනවා කියලා කතාවක් තියනව සහ . අත්දැකීමක් මටත් තියනවා.
@DC-iv5vq
3 жыл бұрын
Ammo ehemada 😳
@pasinduekanayake3466
3 жыл бұрын
වෙන් උන් වගෙ පඩ සීන් නැ....ඔයාගෙ වැඩ සුපිරි.carry on boy
@ravidugihan8802
3 жыл бұрын
රත්තරන් අයියෙ උබෙ වීඩියො අපිට බාවනාවක්.කියන්න වචන නැ.ඔයාගෙ ජීවිතෙන් අපිට ඉගනගන්න දෙවල් ගොඩක් තියෙ❤️
@TV-fo5jx
2 жыл бұрын
ගොඩක් ලස්සන ගොඩක් වටින නැරඹිය යුතුම වීඩියෝ එකක්. ඔබතුමන් දෙපලගේ පරිසරයට දක්වන ආදරයට හදවතින්ම ගරු කරනවා.. ගරු කලම යුතුයි. ඒ වගේම මනුස්සකම නිහතමානීකම සැබැවින්ම දකිනවා.. අවදානමක් අරගෙන බඹරකන්ද ඇල්ලේ ගත් දර්ශන ටික ලස්සනයි.. ගොඩක් පරිස්සමින් ඉදිරියටත් මෙවැනි වීඩියෝවන් ගෙන ඒමට තෙරුවන් සරණින් දෙවි පිහිටෙන් ශක්තිය ධෙර්‍යර්ය ලැබේවා! ❤️👍💙
@bassa9820
3 жыл бұрын
දෙපාරක් ගියපු යකාගෙ පඩිපෙලේ මම මේ පාරත් යනවා ආසාවෙන්… පැතුම් අයියේ ඔයාට ආයුබෝවන් … එකෙන්ම සුපිරි 🇱🇰😍😍😍
@sepalikacreations3601
3 жыл бұрын
මාරම ආසාවෙන් බලන chanel 1 අයිය කතාකරන විදිහත් නියමයි
@kalpaneesandamini7967
3 жыл бұрын
හැමදාත් වගේ තවත් එක් සුන්දර ගමනාන්තයක්.. ඔබට බොහොම ස්තූති ඔබ දකින සුන්දරත්වය අපිටත් දැනෙන ආකාරයෙන් පෙන්නන්වට. 🥰✨️
@harshiEdirisingha
Жыл бұрын
ඔයාගේ පරණ vedio එකින් එක බලන්නේ...ඔයාව ලගදිනේ හොයාගත්තේ..ඉරිසියාවේ බෑ අප්පා ඔබත් එක්ක...ඒ කොහොම උනත් සොබාදහමේ හිතවතාණනි...ඔබට තෙරුවන් සරනයි..පරිස්සමෙන් ඉන්න ..සතුටින් ඉන්න ...
@thejourneyoftakeshi8682
3 жыл бұрын
හරිත වර්ණ වලින් වර්ණවත් වුණ පරිසරයත් ඒ වර්ණ වලට ආදරය කරන මිනිසුන් පිරිසකුත් බිහි වෙනව නම් අපේ මේ පරිසරය කොච්චර නම් සුන්දර ද🥺❤️
@DineshAPathum
3 жыл бұрын
ඇත්තටම ....ගොඩාක් ස්තූති දෙන්නටම
@tammyandrado6409
9 ай бұрын
බොහොම ස්තුතියි දිනේශ් 🙏 ලග එන Winter එකේදි බලන්න ලස්සන Vlogs ටිකක් දුන්නාට 👏
@pawanisanjula9298
3 жыл бұрын
බොහොම ස්තුතියි අයියේ ලංකාවේ පරිසර සුන්දරත්වය මෙච්චර ලස්සනට අපිට පෙන්වනවාට..🥺 පරිස්සමින්🙏🙏
@anchourange
6 ай бұрын
Ayyage රචනා tika ikmanat advanture potak widyata apyta ony❤❤❤
@tharushanawanjana4706
2 жыл бұрын
සුපිරී❤️
@kishankaminda3
5 ай бұрын
mamath lankawata apuwama lassana location puluwan taram balanna yanna oni... thanks dinesh malli oyage lassana videos walata ❤❤❤
@nisirasubasith1774
3 жыл бұрын
යන තැනක පරිස්සමෙන් යන්න අයියෙ... අපිට සොබාදහම විදින්න තේරුන් ගන්න ඔයාල වගේ මිනිස්සු ඕනි❤️
@DineshAPathum
3 жыл бұрын
ගොඩාක් ස්තූති මල්ලි
@damayanthigamage8344
8 ай бұрын
කොච්චර ලස්සනයි da මගෙ රට.❤❤❤ පරිස්සමෙන් යන්න ආදරෙයි geveshayaneni....❤❤❤
@umayasevwandi6034
3 жыл бұрын
සුපිරි අයියා....❤️❤️❤️👍👍👍 හැමදාම මේ වගේ වීඩියෝ ඕනී ❤️
@sumududelpitiya3490
2 жыл бұрын
Nature lover 💚💚💚.... best of luck...අයියා
@sandu9971
3 жыл бұрын
දිනේෂ් එක්ක යං✌️..ඒක නම් අපි ට අයියා දුන්න ආදරණීය මතක ගොන්නක් ....ස්තූති අයියේ
@DilrukLasantha
3 жыл бұрын
ඔයා තමයි හොදටම කරන්නේ. ගොඩක් Channel වල උන් ලොකු ලයින්. ඔයා තමා හොදම Channel එක කරන්නේ.. ගොඩක් ❤ ආදරෙයි
@harshaniyahaladeniya2564
3 жыл бұрын
වීඩියෝ එක හරිම ලස්සනයි කියන්න වචනනෑ..ඒ වගේම ඔයාගෙ තියෙන මනුස්සකම සහ නිහතමානීකම සොබාදමට තියෙන ආදරය දැක්කම හිතෙන්නෙ ඔබනම් සොබාදහම වෙනුවෙන්ම මැවුනු කෙනෙක් කියලයි..
@DineshAPathum
3 жыл бұрын
godaaaak sthuthi......!
@thilinamliyanage8024
8 ай бұрын
කියන්න ගොඩක් වචන නෑ. අපූරුයි. ලස්සනයි. ❤
@tharushisamarasinghe1866
3 жыл бұрын
අද උදෙත් ඇවිත් බැලුවා අයියා හපුතලේ වීඩීයෝ එක දාලාද කියලා.නොටිෆුකේශන් එක දැක්ක ගමන් මොන වැඩ තිබ්බත් දුව ගෙන ආවේ වීඩීයෝ එක බලන්න.අදත් වෙනදා වගේම සුපිරි වීඩීයෝ එක 🥺
@playome305
2 жыл бұрын
පුරා පැයක් අශාවේ වෙනසක් නොවී බලපු video එකක්💓💓💓💓💓💓😍😍😍😍😍😍😇😇😇😊😊😊😊😊
@travelwithudeshi
3 жыл бұрын
ලස්සනයි අයියා...අපේ මේ සුන්දර රටේ කොතෙක්නම් මේ වගේ ලස්සන සුන්දරත්වය මෙතෙකැයි කියන්න බැරි තැන් තියනවාද...තව තවත් අපේ දේ ලෝකෙට ගෙනියන්න ශක්තිය ධෛර්යය ලැබේවා...බුදුසරණයි..!!👍
@deshanlakshitha5897
3 жыл бұрын
Thank u ayyeh මේ ස්වාභාව දර්මෙට ආදරය කරන හැටි අනිත් මිනිස්සුන්ටත් උගන්නනවට ❤🙏
@sandunimadushika9509
3 жыл бұрын
ගොඩක් දවසක් බලන් හිටියා අයියගෙ වීඩියෝ එකක් එනකල්.හරිම ලස්සනයි 😍😍.thank you දිනේෂ් අයියේ .පරිස්සමෙන් ඉන්න .බුදු සරණයි
@sajeewudayanga7053
Жыл бұрын
කැලෑවල් ඇතුලෙන් ගමන් යන්න එකග වෙන යාලුවො අද කාලෙ අඩුයි සහ, හැමදේකටම එකටම ඉන්න යාලුවො ඉන්න එක වටිනව. Cake එක arrange කරල ඔයාට පහලට එන්න කිව්වෙ අන්න එහෙම හොද පපුවක් තියෙන කොල්ලෙක්. අපිට නැති ඉවසීම, නිරවුල් මනස, උත්සහය ඔයාගෙ team එකට තියෙන එක ගොඩක් අගය කරනව. අපිව අපේ අතීතයට ඉබෙම යනව මේ දේවල් දකිනකොට. ස්තූතියි සහෝදරයා !! කට්ටියම පරිස්සමෙන් දිගටම travel කරන්න. ජයවේවා !!!❤
@tharusha_rajarathna
3 жыл бұрын
ගොඩාක් ස්තූතියි දිනේෂ් අය්යේ..තවත් සුන්දර මතක සටහනක්..🌿🌱💚
@iamevon3614
2 жыл бұрын
කියල වැඩක් නෑ මනුස්සකම නම් අය්යගේ පට්ටම හිත හොද චරිතයක් Respect 🥺❤️💯
@ashan242
3 жыл бұрын
උඹ නම් පට්ට කොල්ලෙක් බන් සුපිරියටම වීඩියෝ එක කරනවා , ට්‍රැවල් විත් වයිෆ් පරාදයි ❣️😎
@dream2ceylon
3 жыл бұрын
ශ්‍රී ලංකාවේ සුන්දර දිය ඇල්ල සොබාදහමේ තෑග්ග විශ්මයජනකයි කරුණාකර මෙම තෑග්ග ආරක්ෂා කරන්න අපගේ ඊළඟ පරම්පරාව ආදරණීය ස්තූතියි දිනේෂ් සුන්දර වීඩියෝව විශ්මයජනකයි.
@sasiyayt8896
3 жыл бұрын
වන සිව්පාවුන් වැනි මිනිසුන් ඇත දෙවි දේවතාවන් වැනි මිනිසුන් ඇත 😇❤️ බුදු සරණයි අයියේ ❤️😊 අස හිතෙන කතා බහ ආසම Traveling channel එක ❤️🙏
@DineshAPathum
3 жыл бұрын
ගොඩාක් ස්තූති මල්ලි....
@dineshariasinghe7314
2 жыл бұрын
ඔබේ අදහස් හරිම හර්දයාංගමයි යාලුවා ..ජය....
1:00:33
Jaffna | යාපනය අර්ධද්වීපයේ දින තුනක් | පේදුරුතුඩුව ප්‍රදීපාගාර මුදුනට | රාත්‍රි කදවුරු බැදීම | 4K
Dinesh A Pathum
Рет қаралды 129 М.
1:19:18
Chariot path | චැරියට් පාත් | ලංකාවේ සීතලම තැන්නට ඉහලින් ඇති කදු මුදුන් වල සුන්දරත්වය සොයා
Dinesh A Pathum
Рет қаралды 314 М.
00:32
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
Family Games Media
Рет қаралды 55 МЛН
00:55
My scorpion was taken away from me 😢
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
00:38
ЧТО ОПАСНЕЕ? ОТВЕТЫ ВАС ШОКИРУЮТ... (1% ОТВЕЧАЮТ ПРАВИЛЬНО) #Shorts #Глент
ГЛЕНТ
Рет қаралды 2,4 МЛН
00:40
黑天使被操控了#short #angel #clown
Super Beauty team
Рет қаралды 61 МЛН
21:30
හදපු රටඉඳි කේක් 🌷| Life in japan 🇯🇵🇱🇰
Anusha jeewani
Рет қаралды 36 М.
23:47
සුන්දර කඳු අතර පිහිටි දිව්‍යලෝකය නන්පේරියල් වතුයායේ NAGRAK බංගලාව | Travel with Chatura
Travel With Chatura
Рет қаралды 198 М.
32:03
ලෝකාන්තය ඉදිරියේ වැජඹෙන දෙතනගල මල් ගොමුවට 👣💚 Balathuduwa wangedigala 💥
Ravi's trail
Рет қаралды 624
20:04
Hospital නවතින්නත් වුණා 🥺| එයත් අපිව දාලා ගියා | දුක සතුට එක්ක අවුරුදු සතිය
Pawani Perera
Рет қаралды 137 М.
1:12:11
Kandy As You've Never Seen It Before,Katusu Konda, Camping & Natural Bathing Places in Kandy SL
Dinesh A Pathum
Рет қаралды 167 М.
1:08:46
Sherwood Point | Haputale Adventures Part 2 | මීදුම මැදින් ලංකාවේ ශර්වුඩයට| 4K #unseenhaputale
Dinesh A Pathum
Рет қаралды 50 М.
1:03:00
ලෝකාන්තයෙන් පහලට | Bottom of the World’s end | ලෝකාන්තයෙන් පහල ගම්මාන සොයා තනිව ගිය ගමනක් #worldsend
Dinesh A Pathum
Рет қаралды 75 М.
27:47
Garandi gini ella falls | Pussallawa | මහ වැසි මැද ගැරඬිගිනි ඇල්ලට | Sri Lanka travel vlog
Gaya Walker
Рет қаралды 28 М.
1:07:45
Walimbe hela | වාලිඹේ හෙල තරණය | ආදිතමයන්ගේ මං සළකුණු ඔස්සේ වාලිඹේ කදු මුදුනට #friarshood
Dinesh A Pathum
Рет қаралды 172 М.
1:22:02
Sober island, Trincomalee | Sri Lanka |මුහුද මැද බලකොටුවක දින තුනක් | Hidden Gem of Trincomalee
Dinesh A Pathum
Рет қаралды 168 М.
00:32
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
Family Games Media
Рет қаралды 55 МЛН