කෙනෙක්ට විවාහ ජීවිතය ගලපගෙන යන්න බැරිනම් දික්කසාද වෙන්න ඕනේ | Hari tv

  Рет қаралды 31,740

Hari Tv

Hari Tv

8 ай бұрын

#lahirumudalige #harendrajayalal #haritv
Watch Hari TV Programmes
youtube ▶️ @Haritv
Follow us on
🔗 Facebook 👉🏼 / haritvofficial
🔗 Instagram 👉🏼 / haritv_lk
🔗 Twitter 👉🏼 / haritv_lk
🔗 TikTok 👉🏼 / haritv_lk
ලංකාවේ පලමු වන KZbin එකේ tv channel එක
දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

Пікірлер: 87
@Chandifernando7031
@Chandifernando7031 8 ай бұрын
අවුරුදු 40කටත් වඩා එකම විදිහේ ජනප්‍රිය චරිතයක් වෙන්න හැමෝටම බෑ .. වචනයේ පරිසමාප්තියෙන්ම ඔබ සුන්දර ගැහැනියක්❤
@shakilahamed9491
@shakilahamed9491 8 ай бұрын
මම පොඩි කාලේ අපේ ගෙදර තිබුණේ black & white tv එක.මධුරසාංග වැඩ සටහන ඉදිරිපත් කරේ ඉඳුනිල් දිසානායක මහත්මිය අපි පොඩි කාලේ ආශාවෙන් බැලුවේ . අදටත් එතුමියව දකින කොට ඉස්සර ඉදිරිපත් කරපු වැඩ සටහන් මතක් වෙනවා.ඔබට අල්ලාහ් දෙවි පිහිටයි
@shanthiwickramasinghe8575
@shanthiwickramasinghe8575 8 ай бұрын
හරිම ගෞරවනීයයි මේ වැඩසටහන.ලහිරු ඔබට බොහොම ස්තූතියි. මේ වගේ චරිත රුගෙන එනවාට.
@sanjeewanibandara7340
@sanjeewanibandara7340 8 ай бұрын
මම ජිවිතේ ගරු කරන කෙනෙක්.. එදා වැදගත් කම අදටත් ඒ විදියමයි.. ගෞරවනීය කාන්තාවක්.. බුදුසරණයි ඔබ‍ට ❤❤
@ravikaharshani6290
@ravikaharshani6290 8 ай бұрын
ප්‍රංවීම කාලේ ඉදලා ආසම කෙනෙක් ඒ ආසවට ම එතුමිය කරපු වැඩ සටහන් බැලුවා. ඒ වගේම නිවේදනයටත් ආස කලා.❤❤
@chanakasanjeewa7528
@chanakasanjeewa7528 8 ай бұрын
කෙලින් කතා කරන එක ගැන නම්,.. මම හරිම කැමති,.. හරිම ආදරණීය මහත්මියක්
@asokaranjani4621
@asokaranjani4621 8 ай бұрын
එතුමිය කත කල එක wachanayak වත් ඉවත දාන්න බැහැ එ තරම් වටිනා සුන්දර කතාවක් කාලේ තෙරුවන් සරණයි ඔබ තුමිය ට බොහොම ස්තුතියි ලහිරු එතුමිය වැඩ සටහන ට ගෙනා වට 🙏
@asafernando6290
@asafernando6290 8 ай бұрын
ඉඳුනිල් දකිද්දී ශාන්තා මායාදුන්නේ මතක් වෙනවා. සිරිකත වැඩමුළුවෙදි හිටියනේ.
@user-el8ly9se7z
@user-el8ly9se7z 8 ай бұрын
මෙතුමිය ගෞරවනීය විනය ගරුක කාන්තාවක්, කථාව,ඇඳුම අති විශිෂ්ඨයි....අපි පොඩිකාළේ මෙතුමිය වාසනා චක්රය කියල ස්වීප් දිනුම් ඇඳීමකට ආව, ශී නිමල් පද්මකුමාර මහතා සමඟ...අපි ඒ කාළේ ඉඳල මෙතුමියට ආදරෙයි.....❤ බුඳුසරණයි!...දෙවි පිහිටයි!... ආදරෙන් ඉන්න ලැබේවා!...🎉🎉🎉🎉🎉
@dilshanijayasuriya9638
@dilshanijayasuriya9638 8 ай бұрын
පුංචි කාලෙ ඉදන් දකපු ලස්සන ගෞරවණීය වැදගත් චරිතයක්. සියලු කාන්තාවන්ට ඔබ ආදර්ශයක් ස්තූතියි ලහිරු අයියෙ ඇය වැනි ආදර්ශමත් චරිත හැම විටම ගෙනඑනවට.
@kumaribandara2442
@kumaribandara2442 8 ай бұрын
හරිම ආදරණීය කාන්තාවක්. මං ජීවිතේ ගොඩක් ගෞරවාන්විතව සවන් දෙන කාන්තාවක් මෙතුමිය ❤❤
@sewwandithudawage_130
@sewwandithudawage_130 8 ай бұрын
සල්මල් යාය බලපු ලස්සන පැය භාගයක් මම පොඩි කාලෙ සතුටුයි 😊
@dhammikawidhanapathirana4718
@dhammikawidhanapathirana4718 8 ай бұрын
දුකයි ඉදුනිල් අක්කෙ ඔයා ඔහොම දරුවෝ ගැන කියන කොට මටත් ඇඩෙනවා මගේ දුවත් පුතත් ලංකාවෙ ඉන්න හිතන්නෙ නෑ .එහෙම හිතනකොටත් දුකයි. අපේ අම්මලා තාත්තලා අපිට වඩා වාසනාවන්තයි කියලා හිතෙනවා. අපි එයාලත් එක්ක හිටියා සැලකුවා අද අපි තනිවෙනවා .අක්කටත් වඩා අපිට ඒ තනිකම දැනෙනවා . බුදුසරණයි අක්කෙ
@anjalivijayange392
@anjalivijayange392 8 ай бұрын
අපිට හදවතටම බැදුණු ආදරණීයම ඉදුනිල් දිසානායක මහත්මිය..මධුරසාංග..අපි පුංචි කාලෙ හරි ආසාවෙන් බලාගෙන ඉදපු ලස්සන අතිතෙක මතක මේ හඩ කොතනක ඇහුනත් ලස්සන මතක ගේනවා..ඔබට සතුටුදායක අනාගත යක් වේවා❤❤🙏
@user-yg4or1os7y
@user-yg4or1os7y 8 ай бұрын
මෙතුමිය කතා කරපු හැම වචනයක්ම හරිම ආසාවෙන් අහන් හිටියේ..
@bashinigunasekara7551
@bashinigunasekara7551 7 ай бұрын
හරිම ලස්සනයි මෙතුමියගේ අදහස් 💖වටිනා චරිතයක්.ආදරෙයි ඉදුනිල් අක්කි. 💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
@ThanujaDilhani-cc1tt
@ThanujaDilhani-cc1tt 8 ай бұрын
ලංකාවේ වයසට යන්නෙ නැති කෙනෙක් අහුවොත් ඒ මෙතුමිය ❤️❤️
@rupasinghe2464
@rupasinghe2464 8 ай бұрын
👌 💯
@priyandinie6355
@priyandinie6355 8 ай бұрын
අනේ මම ඉඳුනිල් මහත්මියව දැක්කෙ ඒකාලෙ කලු සුදු රූපවාහිනියෙන් අනෙ එතකොට බෝනික්කියක් වගේ මූණ හරිම ලස්සනයි මට අද වගේ මතකයි මම 82 කේ O/L කළේ දැනුත් එතුමිය sweet ඇයටත් පවුලේ අයටත් තෙරුවන් සරණයි ! ❤ Cyprus 🇨🇾 අනෙක ඒකාලෙ ම හිටිය රොස්මන්ඩ් සේනාරත්න මහත්මාත් ගෙන්වනනකො ළහිරු සහෝ ❤
@udeninadeeka1383
@udeninadeeka1383 8 ай бұрын
හරිම ගෞරවාන්විත නිවේදිකාවන් ...හා ආදරනිය හදවතක් ඇති කෙනෙක් ඉදුනිල් අක්කි...❤❤❤❤ආදරෙයි....
@penpaper8539
@penpaper8539 8 ай бұрын
මධුරසාංග, ලොවවටා පුවත්, ලියසෙවන, සල්මල්යාය, ඇය සහ ඇය මේ හැම වැඩසටහනක්ම නොවරදවාම බලපු කෙනෙක්. ඉතාම දක්ෂ නිවේදිකාවක්. දැන් ඉන්න කච කච නිවේදිකාවො අතරේ ඔබතුමිය මාරම දක්ෂයි. වචනයක් ඇහුවත් ඇති.
@nomaperera9882
@nomaperera9882 8 ай бұрын
හැමදාම ආදරෙයි ඉඳුනිල්.. අපේ කාලයේ නිවේදිකාව.. මටත් 65ක්...😊 ඔබ 100%ක් නිවැරදියි දරුවන්ගේ ජීවිත වලදී. මමත් එවැනිම චරිතයක්... ඒ නිසා මට මම ගැන ආඩම්බරයි...❤❤
@nilmininilminirohini5947
@nilmininilminirohini5947 8 ай бұрын
ඉතාමත්ම වැදගත් චරිතාපදානයක්.ආදරෙයි ඒ වටිනකමට.මහා සද්දන්ත චරිතය තුල සැගවුනු වේදනාව ඇයව අඩපනකරනවා.ඒත් ඇය ශක්තිමත්.මහපොලොවෙ දෙපයම තියපු චරිත.සම්බුදු දහම තුලම නිවේවා...තෙරුවන් සරණයි.
@Chana_is_rich
@Chana_is_rich 8 ай бұрын
මම කවදත් කැමති කාන්තාව ක් අපේ ඉස්කෝලෙ බාලිකා විදුහලේ)කෝරලගේ මිස් ගේ දුව එයාගේ අම්මා හරිම හොඳයි හරි ආදර්ශමත් අම්මා කෙනෙක් ඒ වගේම ඉඳුනිල් අක්කාත් හරි ලස්සනයි කිසිම ආඩම්බර කමක් නෑ හරි හොඳයි
@Chana_is_rich
@Chana_is_rich 8 ай бұрын
සමාවෙන්න ගෝතමී බාලිකා
@harshiEdirisingha
@harshiEdirisingha 8 ай бұрын
හරීම සුන්දර ...ආදර්ශමත් පිලිසදරක්....ගෞරවයක් ඔබ අපට...තෙරුවන් සරණයි ලහිරු...ඔබට සහ ඉදුනිල මහත්මියටත්....
@tilakaratnayake4015
@tilakaratnayake4015 8 ай бұрын
හැමදාම එකම විදියට දැක්ක අවන්ක නිහත්මානි සුන්දර මිතුරියක්. BLC ❤
@kumudiniherath7385
@kumudiniherath7385 8 ай бұрын
අනිවාර්යයෙන් හොද දුවෙක් අම්මෙක් සොහොයුරියක් ස්වාමිදියනියක් ඊට වැඩිය තව මොනවද ❤️
@user-lt2sq1qn7r
@user-lt2sq1qn7r 8 ай бұрын
මම අගය කරන ශේ්ෂ්ඨ නිවේදිකාවකි.
@avishkadilini4085
@avishkadilini4085 7 ай бұрын
මෙවැනි ජේෂ්ඨ නිවේදිකාවක් සහ සුන්දර ගැහැනියකගෙන් අපිට ගන්නට ඇති දේ බොහෝයි ඒ වචනයක් වචනයක් පාසාම දැක්කේ පිරිසිදු කම බොහෝ සෙයයින් ගරු කරනවා❤❤❤
@user-hf7yl3zf4y
@user-hf7yl3zf4y 8 ай бұрын
හරිම ආදරනිය නිවෙිදිකාවක් එදා වගේමයි එ කට හඞ අදත් හරිම ලස්සනයි තෙරැවන් සරණයි ඔබට
@lillyd3016
@lillyd3016 8 ай бұрын
නියම දක්ෂතාවය ඇති අය පමනමයි ජන හදවත් තුල ජීවිත කාලය පුරා රැදෙන්නෙ ඉදුනිල් එහෙම කෙනෙක් ඇයගේ පැහැදිලි වචන උච්ඡාරණය සහ කථන හැකියාවට සමකල හැකි කෙනෙක් තවම දැක නැහැ ඇයගේ රෑපය පෙනුමත් මේ අතර ප්‍රධානයි
@dushansamarawickrama5609
@dushansamarawickrama5609 8 ай бұрын
තමන් කවුද කියල හදුන්වා දීපු විදිය ආදරෙයි ❤❤
@wardana2
@wardana2 7 ай бұрын
සාරි කඩයක් තියනවා majestic city aka හැමදාම මම දකිනවා හරිම හොඳයි
@chamilaparara9403
@chamilaparara9403 8 ай бұрын
හරිම ආදරණීය චරිතයක් නිවේදිකාවක් සුන්දර චරිතයක්... බුදුසරණයි
@sarangadilmini8635
@sarangadilmini8635 7 ай бұрын
දරුවෝ ගාවට ජිවිතේ ඉදිරි කා ලයේ ඉන්න යන්නේ නැති එක ඇය ගත් බුද්දිමත් තීරණය. 👍👍👍👍👍👍 ඔවුන්ගේ පවුල් නිදහස් ඉන්න දිම.. වටිනවා කිව දේ. වයසට ගිහින් ඔවුන් ට කරදර නොවී තමන් අනුන්ට බරක් නොවී. 👌
@tilakwithanage24
@tilakwithanage24 8 ай бұрын
She is very talented and beautiful lady.Her voice and presentation is very attractive.
@chamindadilruk6620
@chamindadilruk6620 8 ай бұрын
හරිම ලස්සනයි. එදා වගේමයි.ආසයි අහන් ඉන්න
@lakmalkumara8187
@lakmalkumara8187 6 ай бұрын
වාංචනික ගතිය නෑ.. ඊර්ෂ්‍යාකාර ගතිය නෑ... කෙලින් නිරවුල්ව කතා කරනව.. බොරු හුරතල් නෑ.. ඉතිං..හොඳ චරිතයක්.. හොඳ ගැහැණියක්...❤
@dhammikawidhanapathirana4718
@dhammikawidhanapathirana4718 8 ай бұрын
මූලික අධ්‍යාපනය විනයගරුක බෞද්ධ කාන්තා විද්‍යාලයේන් ආරම්භ කිරීම ම ජීවිතය බැබළන්න හේතුවුවා විය හැකියි
@maduraniadhikari9152
@maduraniadhikari9152 8 ай бұрын
Mama ithama adaraya karana charithayak....voice eka eda wagemai......oba thumiyata nirogi suwaya lebewa❤❤
@ranjithmallawaarachchi6182
@ranjithmallawaarachchi6182 8 ай бұрын
I also woching today madem your program .very best speech thank you.
@ramaniudeni8088
@ramaniudeni8088 8 ай бұрын
මමත් අසම සොඳුරු niwedikawak ❤❤❤❤❤❤ nandana vindana madurasanga niwedikawa
@malishagayathri39
@malishagayathri39 8 ай бұрын
ආදරණීය කෙනෙක් 🎉🎉🎉
@roycearthur8060
@roycearthur8060 8 ай бұрын
Brilliant Madam. Jayawewa 🎉💝👏💯🇱🇰
@pradeepranjan556
@pradeepranjan556 8 ай бұрын
A great character. Great conversation.
@IndraniKasthuriaracchi
@IndraniKasthuriaracchi 8 ай бұрын
Mage jeewithaya purawatama sitina hama peththenma pirisidu nihathamani kanthawaki oba.obata deergayusha pathami.budu saranai.🎉
@ShyamikaKrishani-uk8ol
@ShyamikaKrishani-uk8ol 8 ай бұрын
Man කැමති නිවේදකයකු thama ලහිරු oya.kosawadiye අවුරුදු උත්සව dawasaka නිවේදනය සඳහා awa man thaganiyakma giya oyawa balanna
@shanukakumarasingha7266
@shanukakumarasingha7266 7 ай бұрын
බලපු ආසම එක❤
@akashannethmi2040
@akashannethmi2040 8 ай бұрын
❤❤ ආදරණීය චරිතයක් ❤️❤️
@ajanthasiriwardena7217
@ajanthasiriwardena7217 7 ай бұрын
RESPECT TO A STRONG LADY🎉
@harshiw4252
@harshiw4252 8 ай бұрын
Great discussion . Very admirable lady. Totally agree with what she says. Discipline , respect and gratitude is very important .
@georgevinitia1502
@georgevinitia1502 8 ай бұрын
❤👏👏💐🇱🇰
@lasanthijayamali1597
@lasanthijayamali1597 8 ай бұрын
මම ආසම කෙනෙක් ඔබතුමීය
@shiranisilva4746
@shiranisilva4746 8 ай бұрын
Godak kamathi kenek...harima sathutui dakkinna labunata....❤❤❤❤❤❤ ...
@chandichandi7173
@chandichandi7173 8 ай бұрын
Man italiye weda karanne.oba thumiya Lankawema innawa kiwwama harima sathutui.den apita therenawa den Lankawe prasna thibunath jeevath wenna Lankawa tharam wena ratak koheda.oba thumiyata godak adarei.harima honda kenek.budu saranai
@h.g.kannangara5524
@h.g.kannangara5524 8 ай бұрын
👌❤️💐Obe hodeme gahaniyak,ewageme eda site ade Dakwame eke lesinme sunderewe inne akarsheneeye tharuniyak👍😍🌹🙏🏼
@user-eq9kw6xu6d
@user-eq9kw6xu6d 5 ай бұрын
Punchi kale madurasanga baluwa tawa mat harima lassanai.
@NadeerapriyadarshaniK-nu7si
@NadeerapriyadarshaniK-nu7si 8 ай бұрын
තෙරුවන් සරණයි ❤!.❤❤❤❤😊
@tilaniperera3553
@tilaniperera3553 7 ай бұрын
One of No. 1 event with Indunil madam in Harii TV❤❤❤
@aroshaninilanthi5883
@aroshaninilanthi5883 8 ай бұрын
Aththatama math godak kamathi adaraneeya charithayak. Samajayata adarshamath, harima sundara charithak oba.
@poorni8063
@poorni8063 7 ай бұрын
ආදරනිය චරිතයක් ....❤❤❤
@LankaMerica
@LankaMerica 8 ай бұрын
❤❤very good
@sunethrakalansooriya8351
@sunethrakalansooriya8351 8 ай бұрын
Lassana gawurawaneeya gahaniyak. Aththatama adarshayata ganna puluwan charithayak❤
@Samm1369
@Samm1369 8 ай бұрын
I really like her.
@chansam8966
@chansam8966 8 ай бұрын
God bless you Indunil. 🙏
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 8 ай бұрын
ඉදුනිල් දිසානායක මහත්මිය ට කොපමණ සතුටක් ඇති ද මේ ලස්සන කොමෙන්ට් දකිනවිට ❤
@sandyafernando4302
@sandyafernando4302 8 ай бұрын
❤❤
@chandanidasanayake9703
@chandanidasanayake9703 8 ай бұрын
Indunil මැණිකක් ❤❤❤❤
@kumudiniherath7385
@kumudiniherath7385 8 ай бұрын
ආදරෙයි හැමදාම පුදුම ලස්සනයි
@maithreeprasanna3143
@maithreeprasanna3143 8 ай бұрын
🙏🏼🙏🏼🙏🏼❤️❤️❤️
@nimashafernando2203
@nimashafernando2203 8 ай бұрын
❤❤❤❤❤❤❤
@rupikaperera815
@rupikaperera815 8 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@Ayodhya802
@Ayodhya802 7 ай бұрын
❤❤❤
@dushansamarawickrama5609
@dushansamarawickrama5609 8 ай бұрын
ළහිරු ඔයාටත් පුළුවන්ද අක්කේ කියන්න😮
@trudykumarapeliyage4243
@trudykumarapeliyage4243 8 ай бұрын
Sunil perera ge wife wa genna,
@naturelovers9206
@naturelovers9206 8 ай бұрын
Harima adaraneeya charithayak
@priyanthijayasingha3729
@priyanthijayasingha3729 8 ай бұрын
Gowrawaneeya.charithayak❤
@user-nt5xn4wq2f
@user-nt5xn4wq2f 8 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@user-zs7dd3ux3c
@user-zs7dd3ux3c 8 ай бұрын
කොටි සිරසෙ රනිල්ගෙ ගේ ගිනිතියන තැන එනවුන්ස් කරපු කෙල්ල ශේප් එකේ මාරු උනා නේද😂😂😂 කොටි සල්ලි පරගලේ සිරසෙ ඒ කෑල්ල යූටියුබ් එකෙන් අයින් කල්ල නේද තිබේනම් මෙතන ලින්ක් එක දමන්න❤😂❤❤😂Vdbxbdbdn
@georgevinitia1502
@georgevinitia1502 8 ай бұрын
❤👏👏💐⭐💐👏👏❤🇱🇰
@maithrisilva8985
@maithrisilva8985 8 ай бұрын
අදනමි ඉදනිල් ගේ 😊මෙකප් එක හරිනෑ
@manojfernando1028
@manojfernando1028 7 ай бұрын
amathaka nowana niwedikawak
@chandichandi7173
@chandichandi7173 8 ай бұрын
Lahiru methumiya ekka katha karanna kaalaya madine welawa giya denune ne asawen beluwe.
@jayanthasaman825
@jayanthasaman825 8 ай бұрын
බොරැ ශෝභන කතා කාලේ කන.
@Sandunihirusha-dq1mq
@Sandunihirusha-dq1mq 4 ай бұрын
❤❤❤
@amilanuwan2154
@amilanuwan2154 8 ай бұрын
❤❤❤
100❤️
00:19
MY💝No War🤝
Рет қаралды 23 МЛН
THEY made a RAINBOW M&M 🤩😳 LeoNata family #shorts
00:49
LeoNata Family
Рет қаралды 42 МЛН
Happy 4th of July 😂
00:12
Alyssa's Ways
Рет қаралды 64 МЛН
දේශබන්දු,පොලිස්පති ධූරයෙන් ඉවතට ?2024.07.22.
37:41
Ethalaya News - ඊතලය පුවත්
Рет қаралды 106 М.
‘I’m not afraid to speak the truth’; Ranjan Ramanayake
5:53
Newsfirst Sri Lanka
Рет қаралды 17 М.
100❤️
00:19
MY💝No War🤝
Рет қаралды 23 МЛН