නමගිය අපරාධකාරයින්ගෙ ලයිස්තුවෙ හතරවෙනියට ඉන්නෙ මමI කලු පාලමෙන් පැනලා මැරෙන්න යද්දි මාව බේරගත්තෙ සේකර

  Рет қаралды 655,147

Harindra Jayalal

Harindra Jayalal

Күн бұрын

#aththanayakemherath#srilanka#

Пікірлер: 1 100
@TMIdissanayaka5979
@TMIdissanayaka5979 2 жыл бұрын
මම ආසාවෙන් බලනවා මෙතුමාගේ වැඩසටහන්.මේ වැඩසටහන තව පැයක් වත් තිබුනානම් කියලා හිතුනා.මෙතුමාගේ වචන හදවතටම දැනෙනවා.මෙතුමාගේ ජීවිතයේ අත්දැකීම් අපේ ජීවිතය හා සම්බන්ධයි.
@dr.winojithsanjeewa6373
@dr.winojithsanjeewa6373 2 жыл бұрын
පේරාදෙණියේ විශ්වවිද්‍යාලයේ හිටපු මගේ ආදරණීය ම ඇදුරු තුමා. අදටත් මට ශක්තියක් සපයන ඔබ තුමාට නිදුක් නීරෝගී සුව පතමි.
@thusharirajapaksha665
@thusharirajapaksha665 2 жыл бұрын
ගොඩක් පින් .හරේනද්‍ර මහත්මයාණෙනි .මගේ ආදරණීයම සොඳුරුතම සිංහල ගුරුතුමනි .ඔබ තුමාගෙන් ඉගෙන ගෙන දැනට වසර 25ක් ගතවෙලා.එදා සිට අද දක්වාම ඔබ කියා දුන් පාඩම් ජීවත තක්ශිලාවේ විදිමින් සිටිනවා.ඔබ තුමා ඉන්න සියලුම වැඩසටහන් මම බලනවා.උතුම් තුනුරුවන්ගේ පිහිට ලැබේවා .දීර්‍ර්ගයුෂ ලැබේවා!
@piyaseelirajapaksha7661
@piyaseelirajapaksha7661 2 жыл бұрын
හරේන්ද්‍රටත් අත්තනායක සර්ටත් උතුම් තුනුරුවනේ ආශීර්වාදය ලැබේවා !!! හරිම සතුටෙන් ආසාවෙන් ඔබතුමා ගේ කතාව ඇසුවේ ජයමවේවා 🙏🙏🙏
@sudhaviniobeysekara2753
@sudhaviniobeysekara2753 2 жыл бұрын
"It's 9oily
@nihalkandewatte2299
@nihalkandewatte2299 2 жыл бұрын
හරේන්ද්‍ර සර් ට කියන්න ඒ පොඩි දුවගේ වම් ඇස වෛද්‍යවරයෙකු ට පෙන්වන්න කියා, වහාම කල යුතු දෙයක්,
@shankarunarathne1589
@shankarunarathne1589 2 жыл бұрын
89
@ffffrt2544
@ffffrt2544 2 жыл бұрын
Estate etamatsatutnsawadunmi. ..tarwasaranaeoadapalatma
@sitharasithaeanodandako5027
@sitharasithaeanodandako5027 2 жыл бұрын
Harima asawan baluwa godak pin harandar sar aththanayaka sarta budusaranae දීර්ඝායුෂ ලැබේවා
@oshanvirajithasumanasena0610
@oshanvirajithasumanasena0610 2 жыл бұрын
බලාපොරොත්තුවෙන් හිටිය වැඩසටහනක් හරින්ද්‍ර සර් මීට කළින් ඉඳළම...ජීවිතේට වීර චරිතයක්... නිරංහංකාර ජීවිතේට ආයුෂ බොහෝ වේවා.....!!! තෙරුවන් සරණයි ඔබ දෙපළටම...මාධ්‍යේ දැකපු හොඳම ගුරුගෝල සම්බන්ධතාවය..❤️❤️❤️🙏🙏🙏
@premaperera8361
@premaperera8361 2 жыл бұрын
හරෙන්ද්‍ර ඔයා අමාදහර වැඩ සටහනෙන් අයින් උනාට පස්සේ බලන්නේ නැහැ ඔබ තුමන්ලා දෙදෙනාම ඉන්න මෙ ් වගේ වැඩ සටහන් බලනවා ස්තුතියි පුතෙ ් ඔයාටත් අත්තනායක සර්ටත් බුදු සරණයි පත්තිනි මෑණියන් ගෙ පිහිටයි නිදුක් නිරෝගී භාවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා ඔබ දෙදෙනාටම
@oshanvirajithasumanasena0610
@oshanvirajithasumanasena0610 2 жыл бұрын
@@premaperera8361 ඇත්තම ඇත්ත....තෙරුවන් සරණයි !!!
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 Жыл бұрын
මේ පින්වත් අත්තනායක මහතාව මන් අදුරාගන්නෙ මන් පොඩිකාලේ දොරමඩලාවෙන් මන් ඒ වැඩසටහන නොවරදවාම බලනවා ඉතාමත් වටිනනා කාරනා ජීවිතයට දැණුනා..
@yasararajitha2272
@yasararajitha2272 2 жыл бұрын
දොඩම්පහල රාහුල අපේ ස්වාමීන් වහන්සේ එක්කත් මේ වගේ වැඩසටහනක් කරන්න . අත්තනායක සර් මම මෙතුමන් යටතේ ඉගෙනුම් කටයුතු නොකලත් ආචාර්යතුමන්ගේ සියලු දේශන ,වැඩසටහන් හරිම ආසාවෙන් බලනවා . ජීවිතේ හදාගන්න මෙතුමන් ගේ කමටහන් මගගු පිටිවහලක්. අත්තනායක සර් ට වගේම හරේන්ද්‍ර සර්ටත් ආශිර්වාද කරනවා ඉදිරියට
@sewwandiwarnapura8399
@sewwandiwarnapura8399 2 жыл бұрын
kzbin.info/www/bejne/mJOkho2JgK-omqc අමුතුන විවාහයන් සිදු කර ගත්ත මිනිස්සු
@chandanahemakumara21
@chandanahemakumara21 2 жыл бұрын
@chandraekanayake7528
@chandraekanayake7528 Ай бұрын
​@@chandanahemakumara21uvnnnnnnnnnnnmnnnmnnnnnmnnnmnnnmnnnnnvm.
@romesh.wijetunge
@romesh.wijetunge 2 жыл бұрын
"හරීන්ද්‍ර මම ඒ ගෑනු ලමයත් එක්ක මෙහෙම මෙහෙමවත් ඉඳගෙන වාඩිවෙලා කතාකරලා නෑ.එහෙම සම්බන්දයක් තිබුනනනම් අද මම මෙතන නෑ".මේවා අහලා තේරුම් අරන්වත් දැන් ඉන්න ලමයි හැදෙන්න
@warunasenanayaka324
@warunasenanayaka324 2 жыл бұрын
ඔබතුමාගේ පියා වගේමයි මගේ තාත්තා අක්කවයි මාවයි දෙන්නම බයිසිකල් එකේ දාගෙන පාසල් ගෙනියනවා, පියවරු මතු බුදුවෙන්න ඕනේ. තෙරුවන් සරණයි
@sewwandiwarnapura8399
@sewwandiwarnapura8399 2 жыл бұрын
kzbin.info/www/bejne/mJOkho2JgK-omqc අමුතුන විවාහයන් සිදු කර ගත්ත මිනිස්සු
@රුක්ෂානානිල්මිණි
@රුක්ෂානානිල්මිණි 2 жыл бұрын
ගුරු ගොල හමුවක්.. ආදරණීය චරිත දෙකක්.. ❤️🙏🙏🙏💐💐💐 අත්තනායක සර්ටත් හරේන්ද්‍රටත් උතුම් සමිමා සමිබුදු සරණ පතමි .
@jayanthiliyanapathyrana4837
@jayanthiliyanapathyrana4837 2 жыл бұрын
ආසම කරන චරිතයක් අහන් ඉන්න පුලුවන් වැඩසටහනක්.... ඔබ දෙපලට බුදුසරණයි
@chandraniweerasinghe9324
@chandraniweerasinghe9324 2 жыл бұрын
Thats true i like the personality..very meaningful discution
@ashokakanugala8913
@ashokakanugala8913 2 жыл бұрын
ඉතාමත් නිහතමානීව සියල්ල ලොවට පැවසූ ඔබ අප ලක්බිම ගව්‍රරවයෙන් මතකයේ රැඳෙන ගුණවත් මහත්මයාණෙනි ඔබ තුමාට පවුලේ සියලු දෙනාටම හරේන්ද්‍ර ඔබටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි
@ayeshiishanikagamage9480
@ayeshiishanikagamage9480 2 жыл бұрын
පැය ගානක් අහන් හිටියත් එපා වෙන්නෙ නැති දේශකයන් දෙපලක්.❤️❤️ දීර්ඝායු ලැබේවා ඇදුරුතුමනි ❤️❤️
@lalithaekanayake8765
@lalithaekanayake8765 2 жыл бұрын
Uu
@mhthilakarathna3708
@mhthilakarathna3708 2 жыл бұрын
À8ò
@nilminmadawala6506
@nilminmadawala6506 Жыл бұрын
කොස්වත්ත තලංගම පොලීසියට පෙර තියෙන කන්ද ඔය නැගල තියෙන්නේ . කන්ද පාමුල තියෙන්නේ තියෙන්නේ කොස්වත්ත හංදිය
@SayakkaragePremachandra-uy7nk
@SayakkaragePremachandra-uy7nk Жыл бұрын
@@nilminmadawala6506 yua
@amithaenthurium231
@amithaenthurium231 Жыл бұрын
@@lalithaekanayake8765 utttf FC ki ki
@sanjanamarapperuma8004
@sanjanamarapperuma8004 2 жыл бұрын
මගේ ජිවිතේ ගොඩක් ගරු කරන ගුරුවරයෙක් සහ නිවේදකයෙක් 💕තෙරුවන් සරණයි ඔබ දෙපලට 🙏🏻🙏🏻
@ukbandara663
@ukbandara663 2 жыл бұрын
මගේ ැාදරනීය සිංහල ගුරුතුමා
@diliniwasana3571
@diliniwasana3571 2 жыл бұрын
අත්තනායක සර්ගෙ දෙශන පැය ගනාක් අහන් හිටියත් එපා වෙන්නෙ නැ ඒ තරම් හරිම ලස්සනයි ඔබතුමාට දීර්ඝායුෂ පර්තනා කරන්නවා 🙏🙏
@malanikarunasinha1589
@malanikarunasinha1589 2 жыл бұрын
Obthumt dirgauslebewa
@sandanibalathissa8862
@sandanibalathissa8862 2 жыл бұрын
ඔබ තුමාගේ කටහඬ තමා දේශන වල ජනතාව ඇඳ බැඳ තබන්න හේතුව,රහස.පැහැදිලි ,නිරවුල් ,කියන දේ හිතටම වදිනවා.ඒකයි ගොඩාක් අය ඔබතුමා ගේ දේශනවලට කැමති .❤😍
@pushpamapalagama3220
@pushpamapalagama3220 2 жыл бұрын
ඇස් දෙකට කඳුළු ආව අන්තිමට.. පුදුම ආසාවකින් බැලුවේ.. ඔබ දෙදෙනාම නිදුක් නිරෝගී වේවා,!!!
@merrypawlin8071
@merrypawlin8071 2 жыл бұрын
හරිම ආසාවෙන් බැලුව video එකක්..පොලොවේ පයගහලා ජීවත්වෙන අත්තනායක සර්ට නිරෝගි සුවය..ලැබේවා ! අවසානයේ "පීතෘ" වන්දනාවට නම් ඇස්දෙක තෙමුනා...
@LaJayathissa
@LaJayathissa 5 ай бұрын
Aal
@navodyamalshani7080
@navodyamalshani7080 2 жыл бұрын
අද ඒ අමාදහරට ඔබතුමන් දෙදෙනා නැති අඩුව අද අපිට දැනෙන්නේ නෑ...මොකද ඔබ තුමන් දෙදෙනා සහ ස්වාමීන් වහන්සේ එකතු වෙලා අළුත් වැඩක් මේ KZbin නාලිකාව තුළ කරගෙන යන නිසා.ඒ පෝය වැඩසටහන් මම හැම මාසෙම බලනවා.මොකද මම ආසම ත්‍රිත්වයක් තමයි ඔබ තුමන් දෙදෙනා සහ ස්වාමින් වහන්සේ.🙏 ඒ වගේම අද මේ වැඩසටහනත් ආසාවෙන් බැලුවා.තව තිබුණා නම් කියලා හිතෙනවා.ඒ තරම් රසවත් මේ වැඩසටහන.💫 ඔබ දෙදෙනාටම නීරෝගී දීර්ගායුෂ වගේම සියළුම කටයුතු සාර්ථක වෙන්න කියලත් මම පාර්ථනා කරනවා 🙏
@verginiekottehewage6191
@verginiekottehewage6191 2 жыл бұрын
මේ කතාබහ බලන කොට මම මගේ ජීවිතේ අතීතයේ ජීවත් උනා වගේ .අපේ අතීතයේ අපේ තාත්තා ඒ කී පියා ගේ චරිතයට හුඟක් ම සමානයි. ඒ කෙසේ වුවත් මේ කතාබහ දෙවතාවක් රස වින්දා නමුත් ප්‍රමාණවත් නොවේ. නැවතත් ගුරු ඇදුරු තුමන් සමග රසබර හරවත් කතිකාවක් දිග හරින මෙන් හරේන්ද්‍ර අයියේ ඔබගෙන් ඉල්ලා සිටිමි. එපමනක් නොව ඔබ දෙදෙනාටම නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. 💐💐💐
@rohinimal2655
@rohinimal2655 Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැහැ තූනුරුවන් සරණයි ඔබතුමාට ඒවාගෙම අත්තනායක මහත්මයාණෙනි ඔබතුමාටත් නිදුක් නිරෝගී දිරඝායු ලැබේවා උතුම් තුනුරුවනගේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා
@achee4673
@achee4673 2 жыл бұрын
දුක් විදල ජීවිතය ජයගත් මිනිස්සු කවදාවත් දුප්පත් මිනිස්සුන්ට අගෞරව කරන්නෙ නෑ දහස් ගනන් දූ දරුවන්ගේ දෑස් පෑදූ ගුරුපියාණනි ඔබට දීගායු වේවා...
@freemandesilva3843
@freemandesilva3843 2 жыл бұрын
⁰I 9k
@aleks2223
@aleks2223 2 жыл бұрын
@@freemandesilva3843 L ;,1dancing Lanka
@c.m.parera587
@c.m.parera587 2 жыл бұрын
Llll
@c.m.parera587
@c.m.parera587 2 жыл бұрын
Llll
@dushanlakmal1327
@dushanlakmal1327 Жыл бұрын
@@freemandesilva3843 q
@veronicadiasabeysighe130
@veronicadiasabeysighe130 2 жыл бұрын
හරේන්ද්‍ර වටිනාම රටට වටිනාම සම්පතක් අත්තනායක mahatha.ඔබතුමාට දීර්ඝායුස වේවා තෙරුවන් සරණයි
@wasanthakm7887
@wasanthakm7887 2 жыл бұрын
හරේන්ද්‍ර සර්ගේ වැඩසටහන් බලන්න කොයිතරම් ඇබ්බැහිවෙලා ද කියලා කියන්න බැහැ. ඔබ දෙදෙනාටම සම්මා සම්බුදු සරණයි......,
@hr.w9865
@hr.w9865 2 жыл бұрын
මම ගොඩක්ම කැමති පුද්ගලයන් අතරින් කෙනෙක් තමයි අත්තනායක සර්.අමා දහර රසවත් උනේ ඔබ තුමන්ලාගෙන්.හරිම රසවත් කතාබහට සවන් දුන්නා.යූ ටියුබ් නාලිකා කොච්චර තිබුණත් කිසිදු හරයක් නොමැති ඕපාදූප කතා කරනවට වඩා මෙය ඉතාමත් රසවත් ..😍😍😍 හරීන්ද්‍ර සර් ,,,,අත්තනායක සර් ඔබ තුමන්ලා දෙපලට බුදුසරණයි ❤️❤️❤️
@sewwandiwarnapura8399
@sewwandiwarnapura8399 2 жыл бұрын
kzbin.info/www/bejne/mJOkho2JgK-omqc අමුතුන විවාහයන් සිදු කර ගත්ත මිනිස්සු
@dayaniliyanage7806
@dayaniliyanage7806 2 жыл бұрын
වැඩ සටහන බැලුව කාලය ගෙව්ගියා නොදැනීම හරිම සුන්දරයි.තෙරුවන්සරනයි ඔබදෙපලටම.❤❤
@niroshanarangoda227
@niroshanarangoda227 2 жыл бұрын
අනේ අපේ තාත්තා මතක් වුනා අපේ පවුලෙත් 10 ක් තාත්තා වෙරි වුනාම අපි පොඩි කාලෙ සංගීත සාගරයක් තාත්තා බටනලා ව වාදනය කරන්න දක්ෂ යි සින්දු කියන්න දක්ෂ යි. ඔබතුමාට දීර්ඝ ආයු වේවා. තෙරුවන් සරණයි ❤🙏🙏🙏
@lakshmiabedeera45
@lakshmiabedeera45 2 жыл бұрын
අපෙත් එහෙමයි අපි 4 දෙනෙක් උනාට එයට වටපිටේ හිටි හැම දරුවෙක්ම මේ සාජ්ජෙට එකතු උනා
@smbandara7915
@smbandara7915 2 жыл бұрын
අපේ පව්ලෙත් 9ක් අපිත් අන්තිම දුක්පත් එහෙත් සියල්ලෝ ඉගෙන ගත්තා තාත්තා බේබද්දෙක් සංගීත කාරයෙක්
@samithmadushan450
@samithmadushan450 11 ай бұрын
​@@smbandara7915දැන් ඔයා මොනාද කරන්නේ
@kalawanejayasekara2164
@kalawanejayasekara2164 9 ай бұрын
සර් ගේ ජීවිතයේ මුහුණ පෑ බොහෝ අවස්ථා මාත් මුහුණ දි තිබෙනවා.විශෙෂයෙන් දුප්පත් කමනිසා ලැබුණු මදි.පුංචිකම්.පන්තියෙ දුප්පතා වු මා පළමුවෙනියා වීම.ගනිතයට තිබුණු නොහැකියාව.සින්දු කවි කීමට බැරිය ලැබුණු ඇපවාද.මෙ හැර සර් ට සිදු වු බොහෝ දේ හටද සිදූ වි තිබෙනවා.මා තුන් ඔබතුමාට තිබෙන්නේ පුදුම ආදරයක්.ඔබතුමා තෙරුවන් සරණයි.දිගාසිරි පතමි.
@kumaripankoon3169
@kumaripankoon3169 2 жыл бұрын
හරිම සතුටින් වැඩසටහන බැලුවා දැයේ සම්පත් ලෙසයි ඔබ දෙපල දකින්නේ දෙදෙනාටම තෙරුවන් සරණයි
@imashavidanage
@imashavidanage 2 жыл бұрын
සුපිරි මිනිස්සු බිහි වෙන්නෙ ඒ වගේම සුපිරි තාත්තලගෙන්...(චරිතය කෙසේ වෙතත්) 🙏❤️
@sewwandiwarnapura8399
@sewwandiwarnapura8399 2 жыл бұрын
kzbin.info/www/bejne/mJOkho2JgK-omqc අමුතුන විවාහයන් සිදු කර ගත්ත මිනිස්සු
@rohini9599
@rohini9599 2 жыл бұрын
Eka hari katawa
@hasithasampath7689
@hasithasampath7689 2 жыл бұрын
Aththatama hari mcn
@AnurajaSamaranayake-English
@AnurajaSamaranayake-English 2 жыл бұрын
100%
@tharangajayasundara7745
@tharangajayasundara7745 2 жыл бұрын
මම හරේන්ද්‍ර මහත්මයාගේ හැම වැඩ සටහනක්ම බලනවා .හරිම ආසාවෙන් අත්තනායක මහත්මයානෙනි ඔබතුමා විටෙක ගුරුවරයෙක් විටෙක පියෙකි ඔබ දෙදෙනාටම උතුම් දලදා හාමුදුරුවන්ගේම පිහිට ආරක්ෂාව නොඅඩුව ලෙබෙවා තෙරුවන් සරනයි .🙏
@malipriyangika6216
@malipriyangika6216 2 жыл бұрын
මම ඉතාම ගෞරව කරන උතුම් චරිතයක් අත්තනායක සර්. හරේන්ද්‍රත් ඉතාම හොඳ නිවේදකයෙක්.
@gangaperera5246
@gangaperera5246 2 жыл бұрын
ඇත්තටම හරිම රසවත්, සුන්දර වැඩසටහනක් . අත්තනායක සර්ගෙ කතාව අහන්න අහන්න ආස හිතෙනවා. ජාතක කතා පොත අපේ ජිවිතයට ලං කලෙ සර් තමා. සර් ඇතුළු පව්ලෙ සියලු දෙනාට තෙරුවන් සරණයි !!!!!.
@janakajanaka9549
@janakajanaka9549 2 жыл бұрын
සර් ඔබතුමාව තේරුම් ගන්න පුළුවන් වුණ අර පොලිස් නිළධාරි තුමා ඔබ තුමා දැක්ක ගමන් එතුමා හොද විමර්ශනයක් කරලා හොද තීරණයක් ගත්තු එකට ශ්‍රී ලංකා පොලිසියටම මගෙ හද පිරි ස්තුතිය ඔබතුමාටත් හරේන්ද්‍ර මහත්මයාටත් බුදු සරනයි මම සර් ගෙ මැසෙන්ජර් එක හරහා සෑම උදෑසනකම ආශිර්වාද කරලා දැන්මා සර්ට බලන්න වෙලා වක් නැතිව ඇති එසේ සර්ට ආශිර්වාද කරන්න ලැබිමත් මා ලද වාසනාවක් ලෙස මා සිතනවා නැවතත් ඔබ දෙපළට බුදු සරනයි
@madushikasilva7424
@madushikasilva7424 2 жыл бұрын
වැඩසටහන ඉවර උනා දැන්නෙම නැතුව. ඒක තමයි සර්ගෙ ඉගැන්වීමේ රහස. ඔබ දෙදෙනාටම ආයු බොහෝ වේවා ! 🙏
@rashmidasanayaka2831
@rashmidasanayaka2831 2 жыл бұрын
ජීවිතයට ඉගෙන ගන්න පාඩම් ගොඩක් ඔබතුමා ගෙ වැඩසටහන ඇතුලෙ තිබුණා වෙනදා වගේම හරේන්ද්‍ර අයියට ගොඩක් පින් මේ වගේ වැඩසටහන් අපිට ඉදිරිපත් කරනවාට..තෙරුවන් සරනණයි...ඔබ දෙපලට දීර්ඝායුශ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
@sunethraweliwita158
@sunethraweliwita158 2 жыл бұрын
මමත් අවුරුදු ගානක් කිසි ම සටහනක් නැතිව ඔය විදියට ම කියපු දේවල් අහගෙන හිටියෙ සමාධිගත වෙලා. උපාධියත් සමත් වුණා.අදටත් එදා කියපු දේවල් මතකයි.සර්ට තෙරුවන් සරණයි .නිදුක් නීරෝගී වේවා .දිගුකල් දිනේවා ඔබ නිරෝගි වී....!
@priyamalimunasinghe9041
@priyamalimunasinghe9041 2 жыл бұрын
අත්තනායක මහතානනි ඔබ තුමාට මාගේ හදපිරි ප්‍රනාමය ඒ වගේම හරේන්ද්‍ර ඔබටත් සුභපැතුමි සියලුම දේවල් සාර්ථක කරගැනිමට
@මදුවා-ත5ත
@මදුවා-ත5ත 2 жыл бұрын
ඉස්සෙල්ලා ම කරන්න තිබ්බ වැඩ සටහනක් බලන් හිටියෙ හරේන්ද්‍ර අයියේ බුදුසරණයි දෙවි පිහිටයි
@sewwandiwarnapura8399
@sewwandiwarnapura8399 2 жыл бұрын
kzbin.info/www/bejne/mJOkho2JgK-omqc අමුතුන විවාහයන් සිදු කර ගත්ත මිනිස්සු
@Wikums1
@Wikums1 2 жыл бұрын
@@sewwandiwarnapura8399 I can't understand
@indikagamage8580
@indikagamage8580 Жыл бұрын
ගොඩක් අතීත සිද්දී මතකයට ගේන්න ඔබ දෙපලගේ සාකච්ඡාව ප්‍රයොජනවන් උනා.හරිම ලස්සන වැඩ සටහනක් .තෙරුවන් සරනය් ඔබ දෙපලට
@warunadissanayake
@warunadissanayake 2 жыл бұрын
පුළුවන්නම් හසන්ත මහත්මයා සමඟත් සාකච්ඡාවක් කරන්න අයියේ,.අද තමයි අයියගෙ හොඳම වැඩසටහන දැක්කෙ ඇත්තටම ඇහැට කඳුළුක් ආවා වැඩසටහන අවසානේ..
@jayanthiasoka6608
@jayanthiasoka6608 2 жыл бұрын
මටත් එහෙම මයි සිත මොහොතකට වත් ඉවතට ගියේ නෑ.
@KusumGamage-o9l
@KusumGamage-o9l 8 ай бұрын
භාවනාව ක්. වගේ. අහන්න. ආසයි තෙරුවන් සරණයි
@amaniruby6490
@amaniruby6490 2 жыл бұрын
කොච්චර ඇහුවත් එපාවෙන්නේ නැති සුපිරිම චරිතයක්.. මට මගේ තාත්තා මතකෙට එන්නේ. මොකද රූපෙ ඒ වගේමයි. මට දැනෙන්නේ මගේ තාත්තා ජීවත් වෙලා ඉන්නවා කියලා. ගොඩාක් ආදරෙයි.. ඒ වගේම ගොඩාක් ගරු කරනවා ඔබ තුමාට. දීර්ගායුෂ පියාණෙනි 🙏
@anushasubhashani9984
@anushasubhashani9984 2 жыл бұрын
හරිම ආසාවෙන් බලපු වැඩසටහනක්..බොහොම ස්තූතියි හරේන්ද්‍ර අයියා.....🙏🙏🙏
@malividanagamagemali6461
@malividanagamagemali6461 2 жыл бұрын
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මට හමුවුණ මගේ ආදරණියම සිංහල ගුරුවරයා..... එතුමාගෙන් ඉගනගන්නත් ලැබීම පුදුමාකාර ආඩම්බරයක්
@ishi3130
@ishi3130 2 жыл бұрын
අත්තනායක සර්ව මට හම්බුනේ මන් 7වසරේදී සර් ආපු උත්සවෙකදී....ගොඩක් ළමයි එදා ඇවිත් හිටියා ඒ අතරින් සර් එදා මන් එක්ක කතා කරා 🙂 විනාඩි 2/3ක් උනත් ගොඩක් හිතට දැනුනු කතාවක් සර් කිව්වේ "චුටි කාලේ ඉදන්ම හැමදාම හොදට මහන්සි වෙලා ඉගෙන ගන්න. ගොඩක් ලොකු තැනකට දවසක පුතේ ඔයාට යන්න පුළුවන් " කියලා. මන් එතකොට ගියේ පොඩි ඉස්කෝලේකට ගොඩක් දුප්පත් ළමයි ඉන්න ඉස්කෝලේකට ❤️🙏 එදා ඒ උත්සවේට ඇවිත් හිටපු ගොඩක් ළමයි ගොඩක් දුප්පත් පාසල්වල ළමයි.... එදා සර් සර්ගේ ජිවත කතාව කිව්වා 🙂❤️ සර්ගේ කතාව ගොඩක් එදා මගේ පුංචි හිතට දැනුනා 🙏❤️ මන් කවදාහරි සර් වගේ කෙනෙක් වෙන්න එදා ඉදන් හීන මැවුවා.... සර්ව බලන්නම, සර්ගෙන් ඉගෙන ගන්නම පේරාදෙණියේ කැම්පස් එකට යන්න කොහොමහරි මහන්සි වෙනවා කියලා හිතා ගත්තා... ගොඩක් මහන්සි උනා 🙂සර්ගේ ජිවිතේන් ගත්තු ආදර්ශ එක්ක මගේ හීනෙට යන්න මන් මහන්සි උනා 🙂 අද මන් ගොඩක් සතුටු වෙනවා ඉස්සර පුංචි ඉස්කෝලේකට ගියපු මන් O/L ඉහලින්ම සමත් වෙලා අද නුවර ජනප්‍රියම බාලිකා පාසලක ශිෂ්‍යාවක් 🙂❤️ මගේ ඒ හීනෙට යන්න එදා සර් කියපු වචන ගොඩක් උදව් උනා 🙏❤️ සර්ට ගොඩක් පිං 🙏❤️ සර්ව කවදාවත් මගේ ජිවිතේට අමතක වෙන්නේ නෑ.... සර් මගේ හිතේ හැමදාම ජිවත් වෙන ජීවමාන චරිතයක් 🙏 හරින්ද්‍ර සර් ඔබ තුමත් ඒ වගේමයි 🙂 චුටි කාලේ ඉදන්ම අමාදහර බලන්න මගබාලගෙන හරි ආසාවෙන් මන් හිටියා 🙏 ඔබතුමන්ලා දෙදෙනාම ගොඩක් වටිනා ආදර්ශමත් චරිත 🙏❤️ දීර්ඝායුෂ බොහෝ වේවා 🙏බුදුසරණයි 🙏❤️
@isurulakshan8150
@isurulakshan8150 Жыл бұрын
🥺🥺🥺
@augustinefonseka947
@augustinefonseka947 9 ай бұрын
0I am l
@supunnayanajith5585
@supunnayanajith5585 5 ай бұрын
Matath .. mn ada wayaba uni eke engineer eke. Thama 1st year
@LahirukaHansani-pl4tm
@LahirukaHansani-pl4tm 4 ай бұрын
❤❤❤
@pathmasirihatangala2441
@pathmasirihatangala2441 2 жыл бұрын
වටින චරිතයක්, ඉතාමත් ආදර්ශමත් ඉගෙනුමට බොහොමයක් දේ ඔබතූමාගේ චරිතාපදානය තුලින් ගත හැකිය. ජයවේවා
@masma5523
@masma5523 2 жыл бұрын
වැඩ සටහන බැලුවා හරිම ආසාවෙන් ඉවර වුනේ අපරාදේ කියලා හිතුනා මා ඉතාම ගරු කරන පුද්ගලයෙක් තමයි අත්තනායක එම් හේරත් මැතිතුමාන් ... ඔබ දෙපලට තෙරුවන් සරණයි. මම කුවෙටි සිට.
@shamakaluarachchi5007
@shamakaluarachchi5007 2 жыл бұрын
අනේ හරිම ලස්සන වැඩසටහනක් ඇත්තටම හරිම ආසාවෙන් බැලුවේ ඔබ දෙපළට අපේ ගෞරවය..🙏🙏🙏🌷🌷🌷
@vikumnilanga152
@vikumnilanga152 2 жыл бұрын
ශ්‍රී ලාංකීය සිංහල වංශ කතාවේ ඇවිදින පුස්තකාලයක් බදු අත්තනායක සර් ගුරුවරුන් අතරත් මා දුටු දෙවියෙකි.හරේන්ද්‍ර සර් ඇත්තෙන්ම මේ වැඩසටහන ගොඩක් ආදර්ශමත්.සර්ලා දෙන්නටම බුදු සරනයි.❤❤
@jeewanthajayasuriya125
@jeewanthajayasuriya125 2 жыл бұрын
මගේ කැමතිම දේශකයා අත්තනායක මහතා. තෙරුවන් සරණයි. 🙏 Thank you Harindra. 💐
@amamam5497
@amamam5497 2 жыл бұрын
සජීවීව ඔබ තුමාගේ දේශනාවන් අහන්න තරම් මං පිං කරල තිබුන.විශ්ව විද්‍යාලයට යන්න වාසනාව නැති උනත්.ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා ගුරු පියතුමණී🙏🙏🙏🙏🙏🙏
@sumanavahegal1374
@sumanavahegal1374 2 жыл бұрын
තෙරැවන් .සරණයි .බොහොමයක් .පින්.අපේ.අත්තනායක.සැර්ටත්.හරින්දු.තුමාට ත්..රස.කතාවක්..අහාගෙන.හිටියාට.මදිි.තවත්.ආහන්න .තිබුනා නම්..හොදයි..බුදුසරණ යි.නිදුක් .නිරොගි .ලැබේවා .දිර්ඝ .ආයුෂ .ලැබේවා .බුදුසරණ යි.🙏🙏🙏❤️❤️❤️
@rupunvithanage1110
@rupunvithanage1110 2 жыл бұрын
වැඩසටහන අවසානය දක්වාම ගලාගිය රසබර හරවත් සංවාදයක්... මවාපෑම් නැති නිරහංකාර දෙපළක්... හිතට දැනෙන සංවේදී අවසානයක්...❤️
@priyangamanel6879
@priyangamanel6879 2 жыл бұрын
Waiting for another one please..
@Challengingbrothers359
@Challengingbrothers359 2 жыл бұрын
පැය ගානක් අහන් හිටියත් එපා වෙන්නේ නැති දේශකයන් දෙපලක් ... ❤️❤️ තෙරුවන් සරණයි ... දීර්ඝායුෂ ම ලැබේවා
@HelloHelloSriLanka
@HelloHelloSriLanka 2 жыл бұрын
අත්තනායක කෙනෙක්ගෙ වටිනාකම දන්නේ තවත් අත්තනායක කෙනෙක් විතරයි හරින්ද්‍ර මහත්තයෝ😀
@සාරාසදමිනි
@සාරාසදමිනි 2 жыл бұрын
මෙන්න මෙයාත් ඇවිල්ලා .....
@sewwandiwarnapura8399
@sewwandiwarnapura8399 2 жыл бұрын
kzbin.info/www/bejne/mJOkho2JgK-omqc අමුතුන විවාහයන් සිදු කර ගත්ත මිනිස්සු
@mtjeducation6644
@mtjeducation6644 2 жыл бұрын
අඩෝ අත්තේ...උබත් ගත්ත නේද මෙයාට😅😅
@HelloHelloSriLanka
@HelloHelloSriLanka 2 жыл бұрын
@@mtjeducation6644 ow ow
@mtjeducation6644
@mtjeducation6644 2 жыл бұрын
@@HelloHelloSriLanka දැනුත් බැලුව... ඵල ඇති රුකටනෙ වවුල්ලුත් ගල් ගහන්නෙ...😅
@NirooL
@NirooL 2 жыл бұрын
පේරාදෙණිය සරසවියෙදි සර්ගෙ දේශනවලට සහභාගි වෙන්න අපිත් වාසනාවන්ත උනා.තෙරුවන් සරණයි අපේ සර්ටත් හරේන්ද්‍ර අයියටත්..❤️❤️❤️
@rohanakumara4876
@rohanakumara4876 2 жыл бұрын
අත්තනායක සර් තිස්ස ජන නායක සර් හරේන්ද්‍ර අයියා සහ අපේ දොඩම් පහළ රාහුල ලොකු සාධු එකතු කර ගෙන ලස්සනම සමාජයීය වැඩසටහන් ඉදිරිපත් කරන්න.
@DammikaW48474
@DammikaW48474 2 жыл бұрын
ආපෝ තිස්ස ජනනායක කියන පල් ජාතිවාදී බොරු කාරයා ව මේ යහපත් මනුස්සයා එක්ක එකට තියන්න එපා!
@----Dasun---
@----Dasun--- 2 жыл бұрын
අමතක කරන්න බැරි චරිතයක් නෙමෙයි,චරිත දෙකක් 💖💖💖👍
@sewwandinanayakkara9601
@sewwandinanayakkara9601 2 жыл бұрын
හැඟීම්බර අවස්ථා පිරුණු සුන්දර ලස්සන වැඩසටහනක් බොහොම ස්තූතියි 🙏
@piyalweerakkodi8139
@piyalweerakkodi8139 2 жыл бұрын
ආඩම්බරයි ගාල්ලේ ඉපදිලා ගාල්ල ගැන කියනවිට අපිට හරිම ආඩම්බරයි
@nandani5268
@nandani5268 2 жыл бұрын
Harndrage wadasatahan hari lasanai thanks
@hasenisuru589
@hasenisuru589 2 жыл бұрын
කියන්න වචන නෑ හරේන්ද්‍ර අයියේ අත්තනායක සර් කතා කරන හැම වචනයක්ම ලොකු සංවරනක් ලබා දෙනවා !♥️ ආසයි ඔබ දෙපලගේ වැඩසටහන් බලන්න !🙏
@thusharaindika2883
@thusharaindika2883 2 жыл бұрын
බදුල්ලටම සම්පතක් ඔබ තුමා ...බුදුසරණයි
@bright6800
@bright6800 2 жыл бұрын
උතුම් තුනුරුවනේ ආශීර්වාදය ලැබේවා ඔබ දෙපලට… 🙏🏻 අත්තනායක සර්ගේ හඩ තුලින්ම එන්නේ සැබෑම දේශකයෙක්මයි… සිත නිවන සුමිහිරි හඩ ඒ හඩම භාවනාවක්…🙏🏻🙏🏻🙏🏻🙏🏻Love from 🇨🇦 ❤️❤️❤️❤️
@s.h.munasingha2590
@s.h.munasingha2590 2 жыл бұрын
අපූරු ජීවිතයක්. වැටුණු මිනිසුන්ට නැගීසිටින්න අත්වැළක් සපයන කතාවක්.
@kumaranew8870
@kumaranew8870 2 жыл бұрын
මමත් හැමදාම ගරුකරන උතුම් චරිතයක් තමයි සර්.තෙරුවන් සරණයි ඔබ දෙපලටම
@Sew372
@Sew372 2 жыл бұрын
Notification ආපුගමන් බලන්න ආවා...ඉතාම ශ්‍රේෂ්ට චරිතයක්.අත්තනායක සර්🙏කොච්චර ඇහුවත් සර්ගේ කතානම් එපා වෙන්නෙම නෑ...දීර්ඝායුෂ ලැබේවා!!!
@sewwandiwarnapura8399
@sewwandiwarnapura8399 2 жыл бұрын
kzbin.info/www/bejne/mJOkho2JgK-omqc අමුතුන විවාහයන් සිදු කර ගත්ත මිනිස්සු
@anurahettigoda6468
@anurahettigoda6468 2 жыл бұрын
මම හරිම කැමැතියි හෙරත් මහත්තයාට මොකද ගොඩාක් දේවල් ඉගෙනත්තා සිනාවෙින් කියලා දුන්නා තෙරැවන්සරණයි හරේන්ද්‍රටත් තෙරැවන්සරණයි
@samithadeshpriya5387
@samithadeshpriya5387 2 жыл бұрын
සර් මම දැන් මම ඉන්නෙ හතරවෙනි වසරේ.මම පළවෙනි වසරෙ ඉන්නකොට සර් අපිට දේශන කළා.කීවා වගේ ම කවදාවත් පොතක් අරගෙන අාවේ නැහැ.සර් අපුරු කතා කියලා අපිව හිනස්සලා උගන්නවා. සමාසිකේ අවසාන දවසේ lecture එක ඉවර වුන ගමන් සර්ගෙ පස්සෙන් දුවගෙන ගිහින් අැහුවා සර් මොනවද exam එකට ලියන්නෙ කියලා.හැමදාම lecture එක රස විදපු මම මොකුත් ලියාගෙන තිබුනෙ නැහැ.සර් කිවා මොකුත් ඔින නැහැ ඔය විධියට ම එදාටත් එන්න කියලා.මමත් කීව විධියට ම exam එකට ගියා.ගිහින් බයෙන් වාඩි වෙලා හිටියා.pepar එක අතට ගත්තම සර් කීවා වගේ සර් කියපු දේවල් කතාන්දරය වගේ ඔලුවට ගලාගෙන අාවා.කට පාඩම් කරන් ගිහින් ගිරවෙක් වගේ ලියනව වෙනුවට මම එදා හොදට pepar එක ලිවා..result එන කොට මට එ් විෂයට හොද සාමාර්ථයක් අාවා.සර් එදා කතා කළේ අපේ මනසට. පෑනටයි පොතටයි නෙවේ...තෙරුවන් සරණයි සර්
@TvLANKA-xt3jv
@TvLANKA-xt3jv 2 жыл бұрын
විනෝදාස්වාදය පිරුණු අපූර්ව දැනුම බෙදාගන්න දේශකයෙක්...බුදුසරණයි...දීර්ගායුවේවා...
@chathurangasandaruwan8538
@chathurangasandaruwan8538 2 жыл бұрын
අපි අත්තනායක හේරත් සර් ඉන්න හැම වැඩ සටහනක්ම බලන්නේ ගොඩක් ආසාවෙන් ❤️❤️❤️❤️
@DammikaW48474
@DammikaW48474 2 жыл бұрын
ඉතාමත්ම සිත් ඇද ගත් වැඩ සටහනක් ඉදිරිපත් කිරීම ගැන අත්තනායක එම් හේරත් මැතිතුමනි, හරේන්ද්‍ර මැති තුමනි ඔබ දෙදෙනාටම ගෞරවය සහ ස්තූතිය පුද කරමි 🙏
@sanu711
@sanu711 2 жыл бұрын
ඉස්සර නොවරදවාම අමාදහර බලන අපිත් අමාදහර අත්හැරිය. සර් සහ හරේන්ද්‍ර අයියා නැතුව ඒක අමාදහර වෙන්නේ නෑ. ඔබ දෙදෙනාටම තෙරුවන් සරණයි. 🙏🙏🙏
@kavindukrashan1070
@kavindukrashan1070 2 жыл бұрын
උඩට යන්න යන්න මුල අමතක වන අය ඉන්න කාලේ.. කවදාවත් මුල අමතක නොකරපු අත්තනායක සර්ට බුදුසරණයි.. බදුල්ල ගැනයි ධම්දූ මෑනියන් ගැනයි ඔබතුමාම මතක් කරනකොට පුදුම සතුටක් දැනෙන්නේ.. ❤️
@buddikadarshana7206
@buddikadarshana7206 2 жыл бұрын
අවසානය හරිම සංවේදීයි හරින්ද්‍ර ..ඔබ සර්ට වදින විදිහට හරිම සංවේදී වුණා මං ..💕💕💕💕
@himaliwanasinghe2836
@himaliwanasinghe2836 Жыл бұрын
නැවත නැවත අහන්න හිතෙනවා අත්තනායක මහත්මයාගේ දේශණ. හරිම වැදගත් නිහතමානී චරිතයක් . හරේන්ද්‍ර මහතාණෙනි ඔබට ස්තූතියි ඔහුගේ වැඩසටහනක් කලාට . ❤
@smkadura
@smkadura 2 жыл бұрын
අපේ රටට පහල වූ හරිම විශේෂ උගත් පුද්ගලයෙක්. ජාතියේ පිනට පහල වූ වියත් චරිත යක්. ධීර්ghආයුෂ. වේවා
@shiranishirani945
@shiranishirani945 6 ай бұрын
බලපු හැම වැඩසටහනටම වැඩියෙන් ආසාවෙන් බලපු වැඩසටහන අදරණීය ගුරු පියානනි දීර්ගායු ලැබේවා ඔබතුමාට 🙏🙏🙏 ස්තූතියි හරේන්ද්‍ර මැතිදුනි 🙏🙏🙏
@ruvinimedagedara
@ruvinimedagedara 2 жыл бұрын
Programme එක විනාඩි පහක් තිබුණා වගේ දැනුනේ... ඇත්තටම එතුමා පුදුම නිහතමානී චරිතයක්. තමාව වර්ණනා කරන්න එක වචනයක් කථා කලේ නෑ. තව කෙනෙක් ලස්සන වචන වලින් වර්ණනා කළාට. ඉගෙන ගන්න නම් දේවල් කියන්න බැරි තරම්. තව පැයක් දෙකක් තිබුණත් අහන් ඉන්න තිබුණා...🙏🙏🙏🙏🙏 දීර්ඝායු වේවා ඔබ තුමාට. තව තවත් රටට හරවත් දේම දෙන්නට අවස්ථාව ලැබේවා...🙏 තෙරුවන් සරණයි..🙏🙏🙏
@ajithperera255
@ajithperera255 2 жыл бұрын
මේ ජන්ම භුමියට ණය නැති සින්හල ජාතිය අවදිකරණ බුදු දහමේ ඉතාම වැදගත් තැන් ජාතිය වෙනුවෙන් ඉදිරිපත් කරන සින්හල සංස්කෘති ලස්සන ට අපට කියා දෙන ඔබට බුදු සරණයි.
@chashinthasmila8600
@chashinthasmila8600 2 жыл бұрын
ඇත්තෙන්ම ආදර්ශමත් හොද වැඩසටහනක් ඔබ දෙපලට නොරොගි සුවය ලැබේවා
@thilininisansala516
@thilininisansala516 2 жыл бұрын
ජීවිතයේ ලොකුම හීනයක් තිබ්බා සර් අතින් සහතිකයක් ගන්න .ඒ හීනේ හැබෑ වුන දවස මට තවමත් මතකය්, නිහතමානී ආඩම්බරයක් ඒක.ගොඩක් ගරු කරන ගුරුපියතුමෙක් 🙏 🙏දළදා සමිදු පිහිටයි !
@sankalpanapubu9900
@sankalpanapubu9900 2 жыл бұрын
මම ඉගෙන ගත්ත ගුරුවරයෙක් තමා අත්තනායක ගුරුතුමා.හරිම ආසවෙන් කියන කතා අහගෙන ඉන්නව .හරිම දක්ෂ ගුරුවරයෙක්.බුදු සරණයි 🙏
@srimathichandrika8107
@srimathichandrika8107 2 жыл бұрын
අන්තිම ටිකට නම් ඇඩුනා ලස්සනයි තව තිබුනනම් කියලා හිතුන.ජෙසු පිහිටයි බුදු සරණයි
@පරනදෑඅගයමු
@පරනදෑඅගයමු 2 жыл бұрын
අත්තනායක සර් මම් හොදට අදුනනව . මට වයස 13යි.වයස 10දී මම් සර්ට සිංදු හතරක් ලියල ඇරියා.සර් මේ ගීත විශිෂ්ට යි. කියල සර් කීවාම මට මාර සතුටක් ඇති වුනේ.😌 මම් තාමත් අලුත් අවුරුද්දකට , වෙලාවක් තියෙන වෙලාවට සර්ට කතා කරනවා.😌 මට තේරෙන්නැති දහම් ප්‍රශ්න , සර් මට කියල දුන්න. සර්ට බුදු සරනයි
@jagathkrishantha6756
@jagathkrishantha6756 2 жыл бұрын
මහත්මාණෙනි, ඔබ දෙපලගේ වටිනා උපකාරයක්, දැනුමෙන් මගපෙන්වීමෙන් මගේ දරු පවුලට මට අවශ්‍යයි. මානසිකව සමාජයීය ගැටළුවලින් ගොඩඒමට. අත්‍යාවශ්‍ය මගපෙන්වීමකට, පීඩනය මගහැරෙන්න උපකාරකරනමෙන් කාරුණිකව ඉල්ලමි.
@randikanimsara4126
@randikanimsara4126 2 жыл бұрын
දූතියන්ස් අත්තනායක එම් හේරත් ඔබතුමා ධර්මදූත මැණියන්ට අභිමාණයක් ❤️🇾🇪
@sewwandiwarnapura8399
@sewwandiwarnapura8399 2 жыл бұрын
kzbin.info/www/bejne/mJOkho2JgK-omqc අමුතුන විවාහයන් සිදු කර ගත්ත මිනිස්සු
@sewwandiwarnapura8399
@sewwandiwarnapura8399 2 жыл бұрын
kzbin.info/www/bejne/mJOkho2JgK-omqc අමුතුන විවාහයන් සිදු කර ගත්ත මිනිස්සු
@suneetharathnayaka3497
@suneetharathnayaka3497 2 жыл бұрын
ඔබ දෙපලටම මම හරිම කැමතියි.දෙදෙනාටම නිදුක් නීරෝගීබාවය ලැබේවා දීර්ගායුශ ලැබේවා .
@පූර්ණ
@පූර්ණ 2 жыл бұрын
ආනන්ද සාගරේ......අපේ රටේ මැණික් ආකරේ අත්තණායක එම් හේරත් මැතිතුමා...ඔබ තුමාට දීර්ඝායුෂ ලබේවා.. හරේද්‍ර අයියා කොතනද එතන අපේ අත්තනායක සර් ඇත.මටනම් හිතෙන්නේ මේක සංසාර බැදීමක්.
@RohiniJayasekara-iy1rz
@RohiniJayasekara-iy1rz 2 ай бұрын
අත්තනායක සර් හරිම නිහතමානි චරිතයක්. එය උගත්කමට ආභරනයක් වෙලා.ගරු කරනවා ප්‍රිය කරනවා හුඟක්. ඔබ දෙපළටම තෙරුවන් සරණයි !
@kanchanasadamali4707
@kanchanasadamali4707 2 жыл бұрын
පෝය දවසට මම ආසාවෙන් බලන වැඩසටහනක් තියෙනවා ..ඔබතුමන්ගේ .......ඔබ දෙපලට බුදු සරනයි...
@lakshmiabedeera45
@lakshmiabedeera45 2 жыл бұрын
හරේන්ද්‍ර මහතාට තියෙන්නෙ හරිම කලාත්මක අදහස් දෙදෙනාටම දීර්ගායු වේවා
@asankakandy
@asankakandy 2 жыл бұрын
අත්තනායක සර්ගෙ ,පැත්ත ගියත් ඇත්ත කතාව හරිම සුන්දරයි..
@sewwandiwarnapura8399
@sewwandiwarnapura8399 2 жыл бұрын
kzbin.info/www/bejne/mJOkho2JgK-omqc අමුතුන විවාහයන් සිදු කර ගත්ත මිනිස්සු
@surangaprithimal3310
@surangaprithimal3310 2 жыл бұрын
කියන්න වචන නැති තරම් වටිනා වැඩසටහනක් ...තුනුරුවනේ සරනයි ඔබ දෙපලටම..
@priyanthakumarakumara6580
@priyanthakumarakumara6580 2 жыл бұрын
අපුරු වැඩසටහනක් තෙරුවන් සරනයි අත්නායක මහතාටත් හරෙන්ද්‍ර මල්ලිටත්
@sunethasunetha9992
@sunethasunetha9992 2 жыл бұрын
අහන්නත් සතුටුයි මගේ පාසැල සිද්ධාර්ථ විද්‍යාලයේ ඉගෙනගත්ත උත්තමයෙක් බව අදයි දන්නේ ස්තූතියි ඔබ දෙපලටම මම අංගොඩ වල්පොල සුනීතා
@shashilagunasekera4700
@shashilagunasekera4700 2 жыл бұрын
මෙවැනි උතුම් මිනිසුන්ගේ අඩුව පිරවීමට ආදේශක නම් පෙනෙන තෙක් මානයකවත් නැත.ඔබ දෙදෙනා ට සුභ අනාගතයක්
@ayeshaprobhodani7302
@ayeshaprobhodani7302 2 жыл бұрын
හදවතට දැනෙන්න කතා කරන්න පුලුවන් ආදරණීය නිවේදකයෙක් සහ ආදරණීය ගුරුපියෙක් ඔබ දෙපලට බුදු සරණයි ...
@nilakshirup7235
@nilakshirup7235 2 жыл бұрын
හරිම ලස්සනයි ඔබ දෙදෙනාගේ සංවාදය අහගෙන ඉන්න ආසයි .. එපා වෙන්නේ නැහැ දෙදෙනාටම සම්මාසම්බුදු සරණයි .....🙏🙏🙏🙏
@nmaindarani1574
@nmaindarani1574 2 жыл бұрын
අහන්න අහන්න ආසයි තෙරුවන් සරණයි දෙවිපිහිටයි දෙදෙනාටම
@binariranasinghe5523
@binariranasinghe5523 2 жыл бұрын
තෙරුවන් සරනයි අත්තනායක මහතාට ... මම හරිම කැමතියි මෙතුමා ට
@chamindaliyanage4257
@chamindaliyanage4257 2 жыл бұрын
🇱🇰 මා මුලින්ම ඔබ දෙපලට නමස්කාර කරම්. වැඩසටහන ආරම්භ කිරීමත් හා අවසන් කිරීමත් පුදුමාකාර දක්ෂතාවයක් බව මගේ හදවතට දැනේ.ඔබට තව තවත් නුවන පහලවේවායි මා හදවතින් ප්‍රාර්ථනා කරම් .🇱🇰🇱🇰 තවද අපේ සිත් සතන් සනසාලන්නට මේ දෙරණට කප්‍ රුකක් සේ පහළ උනු ගරු අත්තනායක හේරත් මැතිතුමනි ඔබට නිදුක් නීරෝගිමත් දීර්ඝ ආයුෂ ලැබේවායි මා හදවතින්ම ප්‍රාර්ථනා කරන්නේ 🇱🇰🇱🇰🇱🇰 බී.එල් .චමින්ද ලියනගේ ඩුබායි රාජ්‍යයේ සිට . තෙරුවන් සරණයි .
@reshuplant6337
@reshuplant6337 2 жыл бұрын
අත්තනායක සර්ගෙ කට හඩ ඇහුනොත් ඉබේටම එතන නතර වෙනවා.ජීව්තයේ එක බලාපොරොත්තුක් සර්ව දකින එක.දීර්ශායුශ ලැබේවා සර්..❤️❤️
@සදු-ඡ5ළ
@සදු-ඡ5ළ 2 жыл бұрын
ගෝඩක් ආදරය කරන චරිතයක් , මගේ තාත්තා මතක් උනා . එයත් ගොඩක් දුප්පත් ,ඒත් අපේ ගෙදර සතුට පිරිලා තිබුණ . අදටත් එවා හරිම මිහිරි මතකයන්
How To Get Married:   #short
00:22
Jin and Hattie
Рет қаралды 27 МЛН
Win This Dodgeball Game or DIE…
00:36
Alan Chikin Chow
Рет қаралды 43 МЛН
Spongebob ate Patrick 😱 #meme #spongebob #gmod
00:15
Mr. LoLo
Рет қаралды 21 МЛН
Man Mocks Wife's Exercise Routine, Faces Embarrassment at Work #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 6 МЛН
How To Get Married:   #short
00:22
Jin and Hattie
Рет қаралды 27 МЛН