KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
මහින්ද හතළිස් පන්ලක්ෂ හැත්තෑ දහසක මාසේ කුලිය ගෙවපන් නැත්තන් එලියට බැහැපන් | TALK WITH SUDATHTHA |
15:22
දරුවො තුන්දෙනෙක් ඉඳලත් ලස්සන අඩු නැති කොහොඹ කෙල්ල| අහසට කියපු රහසක් හින්දා එයා මාව හොයාගෙන ආවා||
29:15
SLIDE #shortssprintbrasil
0:31
НОВЫЙ AMONG US в РЕАЛЬНОЙ ЖИЗНИ! Масленников против Джарахова челлендж
57:18
Ful Video ☝🏻☝🏻☝🏻
1:01
🎈🎈🎈😲 #tiktok #shorts
0:28
අපි දෙන්නා දවසට දෙපාරක් මරාගන්නවා|මට තියෙන එකම බය වයිෆ් බනින සද්දෙ අල්ලපු ගෙවල්වලට ඇහෙයි කියලා|
Рет қаралды 575,289
Facebook
Twitter
Жүктеу
1
Жазылу 1,4 МЛН
Harindra Jayalal
Күн бұрын
Пікірлер: 1 200
@HarindraJayalal
3 жыл бұрын
තීක්ෂණ අනුරාධ.. ආදරණීය ගායකයෙක්..ආදර්ශවත් සැමියෙක්..දරුවන්ගේ පිං බල මහිමයට ලැබුණු පියෙක්. ඔවුන්ගේ කැදැල්ල වචනයේ පරිසමාප්‍ත අර්ථයෙන්ම සොඳුරුතම කැදැල්ලක්.. ආදරය පිරුණු නිවහනක් ❤️❤️❤️❤️ හැබැයි ඉතිං ඒ අස්සෙ මං වැඩසටහනෙදි කරපු ඉල්ලීමකුත් තියෙනවනෙ මෙය නරඹන හිත මිතුරන්ගෙන්.. තීක්ෂණට නිදාගන්න දෙන්න කියලා comment කරන්න කියලා. මං දැක්කා ගොඩක් අය එහෙම comment කරලා 😊. අපි ඒ comment එක මේකට reply එකක් විදිහටම දාගෙන යමුද? ඒකත් වෙනම රසවත් වැඩක් වෙයිනෙ එතකොට.😻 ( සැ.යු : මෙය විනෝදය උදෙසා පමණක්ම බව කරුණාවෙන් සලකන්න ❤️😂❤️)
@surangiwijerathna541
3 жыл бұрын
Anuradata nidaganna denna pau aneee akkiii😁😁😁
@olukaanandawansa9791
3 жыл бұрын
😂😂😂😂
@kasunwijewardane5855
3 жыл бұрын
Nidaganna denna
@menunandasinghe3838
3 жыл бұрын
පව් අනේ කොව්වා.නිදාගන්න දෙන්න ඔන්න ටිකක්.
@jayanthpriyanath8684
3 жыл бұрын
, 👍👍👍👍👍👍anea tikka nidaganna denna pau 😄😄❤❤🥰🥰🥰
@TheekshanaAnuradha
3 жыл бұрын
අපි දෙන්නා සුහද කතාබහකට එක්කරගත් ඔයාට බොහොම ස්තූතියි හරේන්ද්‍ර අයියා. මේකෙන් පස්සේවත් මට නිදහසේ නිදාගන්න දුන්නොත් ඇති...
@ravindulakshitha3194
3 жыл бұрын
අයියට සැපසේ නිදාගන්න හැකිවේවා!😂
@harshagunarathne3511
3 жыл бұрын
ඔයාලගේ පුංචි පවුලට තෙරුවන් සරණයි!
@diaryofjays
3 жыл бұрын
🤣😁👍
@villagelife5885
3 жыл бұрын
අයියා සුව නින්දක් ලැබේවා!
@shalu3305
3 жыл бұрын
Suva nindak😴😴😴😴😴
@dimuthuchandrasiri6355
3 жыл бұрын
සෝබන නැති නිර්ව්‍යාජ චරිත .පොළොවෙ පය ගහල ජීවත්වෙන මිනිස්සු .කොච්චර වටිනවද .ආදරණීය ගායකයෙක්.
@VinushiniPd-pr3yd
Жыл бұрын
මෙහෙම,තමයිදකුනෙ,,මිනිස්සු,විවුර්තයි😉👍
@VinushiniPd-pr3yd
Жыл бұрын
,හරේද,,මල්ලිගෙ,වඩසටහන්,බ,ලන්නහරි,ආසයි ඒත්,අනේ,දැනිවත්,මෙ,ලමයට නිදාගන්න,දේන්න😀
@thiliniranawaka
3 жыл бұрын
බලපු සරල සුන්දරම වැඩසටහන . හිනා වෙලාම කටත් රිදෙනවා......... දෙන්නම හරීම සරල නිසාම ගොඩාක් සතුටින් සැහැල්ලුවෙන් ජීවත් වෙනවා. ආස හිතෙනවා දැක්කාමත්..
@ashailankoon3122
3 жыл бұрын
හුගක් ලස්සන කටහඩක් තියන හරිම නිහතමානී ගායකයෙක්.දවසින් දවස දියුනුවෙන් දියුණුවට පත්වෙන්න ඕනෑ.බිරිඳට දරුවන්ට ඔබට බුදු සරණයි !!!
@lankatv2855
3 жыл бұрын
ලොකු සීන් නැති පොශ්කියල දාහක් කටේගහන හැදි ගෑරෝප්පුවෙන් කාල තමන්ගේ අතින් .කන මිනිහට හිනාවෙලා යන. චරිත අතරේ.සරල දෙපලක් ඔබලාට ජයවේවා...
@chamindasilva8221
3 жыл бұрын
කලා ජීවිතවලට ආදර්ශයක් දෙන ආදරනීය අහිංසක යුවලක්.කලා කරුවන් තම සැමියා ,බිරිද අතහැර යාම විලාසිතාවක් කරගෙන තිබෙන අද කාලේ අවංක ආදරයට කදිම නිදසුනක් . ඒ නොහොබිනා වැඩ කරන කලාව ප්‍රේක්ෂකයන්ට එපා කරවන නොහොබිනා මිනිසුන්ගේ සෙවනැල්ලක්වත් ඔබ දෙපල අසලට නොපැමිණේවා!. සමහරු අද මේ මගේ සැමියා ,බිරිද කියල හදුන්වලා දීලා හෙට වෙනත් කෙනෙක් එක්ක විවාහ වෙලා.ඒ වගේ අය රගපාගන දේවල් පවා බලන්න හිරිකිතයි..එවැනි කාලෙක මෙවැනි යුවලක් දකින්න ලැබීම ම වාසනාවක්.
@dileepgamage4187
3 жыл бұрын
තීක්ශණ අය්යා ඉස්කෝලෙ උදේ රැස්වීමට ඇවිත් අමරදේව මාස්ටර්ගේ සින්දු කියනව අපි අහගෙන හිටියෙ හරිම ආසවෙන්. ඒවගේම හොඳ ගතිගුණ තියෙන මනුස්සයෙක්.
@deshanisamarasinghe2768
3 жыл бұрын
kzbin.info/www/bejne/rXTRqGZ3g8p0opY ආදරණීයම සහකාරීය තෝරා ගන්නෙ මෙහෙමයි
@Interstellar1982
3 жыл бұрын
kzbin.info/www/bejne/r3LFqn2sodWEhq8
@enavigatorE
3 жыл бұрын
ඉස්කොලේ මොක්කද?
@lakshikaprabodhini7768
3 жыл бұрын
@@enavigatorE ගාල්ල ඇල්වීශියස්.
@lakshikaprabodhini7768
3 жыл бұрын
ඉස්සර එයාලගෙ ගෙදර ස්කෝලෙ යන ලමයින්ට බෝඩ් වෙන්න දුන්නා.
@bsenawirathna6908
3 жыл бұрын
ඇස්වහක් නම් වදින්න එපා ඔයාලගේ ආදර නීය පවුලට ,හැමදාමත් ආදරෙන් ඉන්න සුබ පතනවා ,ඒ වගේම අලුතෙන් ජීවිතේ පටන් ගන්න හැමෝටම ඔයාලව ආදර්ශයක් වේවා .තෙරුවන් සරණයි දෙවි පිහිටයි !
@chandanagamage7899
3 жыл бұрын
සතුටින් ඉන්න පවුල් දිහා ඉරීසියාවේන් බලන්නේ නැතුව බලලා සතුටු වේන්න.කවදා හරි අපිත් සතුටින් ඉන්න මේ විදියට කියලා.බුදුසරණයි හැමොටම.
@udayafantasy7796
3 жыл бұрын
උඹ wife select කරගන්න බලපු measures ටික මරු .උඹල දෙන්න මරු .ආදරෙයි ......! Stay bless.....!!!
@deepikadilrukshi3207
3 жыл бұрын
තීක්ශන මම ආසම කෙනෙක්,ඒ ගායකයට නෙමෙයි,ඒ සරල මනුස්සයට..මම කවදාවත් තීක්ෂණ එන tv program miss කරන්නෙ නැ.හරිම විවෘතයි .බොරු ආටොප නැත .දරුවන්ට බිරිඳට පුදුම විදියට ආදරෙ කෙනෙක්, ඔයාට සුබ පතනවා.
@chandralathaweerasekara3262
3 жыл бұрын
අවසන් වනතෙක් ආසාවෙන්...බැලුවා...ඔබ දෙපලට ජය !
@C424c424
3 жыл бұрын
ඉතාමත් සීමිත ගීත ප්‍රමාණයක් ගායනා කරල තියන්නෙ ඒත් ඒ හැම එකක්ම අදටත් ගොඩක් ජනප්‍රියයි ..
@deshanisamarasinghe2768
3 жыл бұрын
kzbin.info/www/bejne/rXTRqGZ3g8p0opY ඔයාට ඉන්නෙත් හරිම ආදරණීය සහකාරියමද කියලා චෙක් කර ගන්න
@wasanthmala9906
3 жыл бұрын
හිත සැහැල්ලු පුදගලයින්ට ඉක්මනින් නින්ද යනවා ආදරෙයි හැමදාම දෙන්නටම ❤❤❤❤❤
@deshanisamarasinghe2768
3 жыл бұрын
kzbin.info/www/bejne/rXTRqGZ3g8p0opY ඔයාට ඉන්නෙත් හරිම ආදරණීය සහකාරියමද කියලා චෙක් කර ගන්න
@C424c424
3 жыл бұрын
තීක්ෂණ අනුරාධ සායම් කිරිල්ලිත් එක්කම ඇවිත් ඉන්නෙ..❤❤❤❤😁😁😁👍👍
@deshanisamarasinghe2768
3 жыл бұрын
kzbin.info/www/bejne/rXTRqGZ3g8p0opY ඔයාට ඉන්නෙත් හරිම ආදරණීය සහකාරියමද කියලා චෙක් කර ගන්න
@shanikagunasekera782
3 жыл бұрын
❤❤🌷🌷🙏🙏
@iranganihewa6966
3 жыл бұрын
මම හරිම ආස ගායකයෙක් තීක්ශන අනුරාධ පුතේ හරිම ලස්සනයි ඔයාලා දෙපලට සහා දරු දෙදෙනා ට දලදා හාමුදුරුවන් ගේම පිහිටා ආරක්ෂා ව ලැබේ සතුටින් ඉන්න
@Shan-bz6ly
3 жыл бұрын
ගැලපෙන අය හමුවෙනවා ඒක ලොවේ ස්වාභාව ♥️
@NS-sk4rr
3 жыл бұрын
සම්පූර්ණ interview එක පුරාම හිනා උනා.. බොරු ආටෝප , පුරාජේරු නැති හරි ලස්සන බැඳීමක්.. සුබ පතනවා හැමදාම මේ වගේ ආදරෙන් ඉන්න ලැබෙන්න කියලා... ❤❤😍😍
@MalkaShani
3 жыл бұрын
ඕලේවල් කාලේ ඉඳලා දන්න හිත හොඳ යාලුවෙක්. තාමත් මතකයි තීක්ශනගේ තාත්තා කොයිතරම් මහන්සි උනාද කියලා මේ පුතාව සංගීත පැත්තෙන් ඉදිරියටම ගෙනියන්න. ගාල්ලේ show එකකුත් කලා ස්කෝලෙ යන කාලෙම. තාමත් මතකයි සර් (තාත්තා) ඇවිත් මගෙන් ඇහුවා නර්තන අංගයක් කරන්න පුලුවන්ද කියලා පුතා වෙනුවෙන්. මං සතුටින් ඒක බාරගත්තේ. සුන්දර මතක ☺️✨🙌🏼🥰
@shanikarunathilaka1067
3 жыл бұрын
ලස්සන පවුල් ජිවිතයක් ගෙවන දරුවන්ට බිරිදට ප්‍රදාන තැනක් දෙන හොද නිහතමානී ගායකයෙක් 🌹🌹නියමයි අය්යේ සුභ පැතුම් 💕💕💕💕💕💕💕💕
@deshanisamarasinghe2768
3 жыл бұрын
kzbin.info/www/bejne/rXTRqGZ3g8p0opY ඔයාට ඉන්නෙත් හරිම ආදරණීය සහකාරියමද කියලා චෙක් කර ගන්න
@sayumsanul7395
Жыл бұрын
@@deshanisamarasinghe2768 😆😆😆😆😆❤👍👍👍👍
@menakasenevirathna25
3 жыл бұрын
වැඩසටහනේ අවසාන කොටසේදී තීක්ෂණ කියපු කතාව මට මැද හරියකදී හිතුනා හරින්ද්‍ර අයියා,බිරිඳ සහ පුතා මේ වැනිම වැඩසටහනකදි කතා කලා නම් මෙවැනිම සුන්දර ආදරණීය වැඩසටහනක් අපිට බලන්න තිබුනා.....ආදරෙයි සියලුම දෙනාට.... හරින්ද්‍ර අයියා හැමදාමත් වගේ අපිට හොද දේවල්ම ගේනවා.....ඒක අපිට ලොකු සතුටක්.....ජයවේවා තෙරුවන් සරණයි
@දේශපාලනවලත්තුවා
3 жыл бұрын
මේ ඩබලනම් ලෝකෙට පෙනෙන්න සතුටින්,හිනාවෙලා ඉන්න ඩබලක් නෙවෙයි ඉරාවටම ලවු එකේ පට්ට විවුර්තව ඉන්න ඩබලක් එහෙම වුන්ට ලෝකෙට හංගන්න දෙයක් නැහැ.එහෙම වුන් හරි විවුර්තයි මේ එහෙම දෙකක්.මරු තීක්ෂණ හැමදෙනාවම පරෙස්සම් කරගෙන හැමදාම ඔහොම සතුටින් අදහල්ලා.එතකොට උබලා දිහා බලන අපිටත් ඉබේටම හිතට සතුටක් දැනෙනවා..ජයවේවා..!
@deshanisamarasinghe2768
3 жыл бұрын
kzbin.info/www/bejne/rXTRqGZ3g8p0opY ඔයාට ඉන්නෙත් හරිම ආදරණීය සහකාරියමද කියලා චෙක් කර ගන්න
@aishaaisha9282
3 жыл бұрын
Ane akki eyata nidiyanna denna
@sriyaniweerasinha55
3 жыл бұрын
ලස්සන පව්ල් ජිව්තයක් ගත කරනවා සුබ පතනවා ඔබ දෙපලට❤️❤️❤️❤️
@deshanisamarasinghe2768
3 жыл бұрын
kzbin.info/www/bejne/rXTRqGZ3g8p0opY ඔයාට ඉන්නෙත් හරිම ආදරණීය සහකාරියමද කියලා චෙක් කර ගන්න
@retamalii6389
3 жыл бұрын
බොරු මවා පෑම් නැතුව සාමාන්‍ය විදිහට අව්‍යාජව කථා කරන ආදරණීය බිරිඳක් සහ ආදර්ශමත් සැමියෙක්. ලස්සන ගීත වගේම තීක්ෂණ පුතාගේ පවුල් ජීවිතයත් හරිම ලස්සනයි. දරුවන්ට සහ ඔබ දෙපලට තෙරුවන් සරණයි!
@dayarathnesenanayake6588
3 жыл бұрын
තීක්ෂණ අනුරාධ කියන්නෙ ඇත්තටම කෙලින් කතාකරන අවංක කොල්ලෙක්.
@deshanisamarasinghe2768
3 жыл бұрын
kzbin.info/www/bejne/rXTRqGZ3g8p0opY ඔයාට ඉන්නෙත් හරිම ආදරණීය සහකාරියමද කියලා චෙක් කර ගන්න
@sanduniprabodika3418
3 жыл бұрын
බලපු හොදම වැඩසටහනක් 🥰🥰 පටන් ගත්ත වෙලෙ ඉදන් අවසන් වෙනකල් හිනා උනා. බුදු සරණයි ❤️🌸
@thanujamadushani5642
3 жыл бұрын
සුපර් ස්ටාර් ඉන්න කාලේ ඉදලම හරිම ආදරණීය ගායකයෙක් .තංගල්ල අපේ Physics class එකට ඇවිත් සිංදු කීවා..සත්‍යානන්ද සර්ගේ class eke.මමත් class එකේ හිටියා..මං හිතන්නේ මතක ඇති..හරිම නිහතමානී සරල සුන්දර චරිතයක් එදා වගෙම අදත්..හරිම සතුටුයි මෙහෙම දකිනකොට.. හැමදාමත් හදවතින්ම සුබ පතනවා..
@leo_and_kane
3 жыл бұрын
වැඩ ඇරිලා ආපු ගමන් මේක බැලුවා. ප්‍රශ්න ඔක්කොම අමතකයි. හිත සැහැල්ලු වුනා. ලස්සන පවුල් ජීවිතයක් ගත කරනවා. ඉදිරි ගමන සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.
@chamilatharangani8731
3 жыл бұрын
හොඳ සැමියෙක් ඒ වගේම දරුවන්ට හොඳ පියෙක් ඔයාලට බුදුසරණ හැමදාම සතුටින් ඉන්න
@jayanthikumari6139
3 жыл бұрын
අනිවාර්යයෙන් නිදාගන්න දේන්න නංගීයෝ ඔයාලට ගෝඩාක් අදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@deshanisamarasinghe2768
3 жыл бұрын
kzbin.info/www/bejne/rXTRqGZ3g8p0opY ආදරණීයම සහකාරීය තෝරා ගන්නෙ මෙහෙමයි
@priyangikahearth2167
3 жыл бұрын
අවසාන වෙනකම් අසාවෙන් බලපු වැඩ සටහන හිනා වුනා ගොඩ ආදරෙන් ඉන්න හැමදාම සතුටින් දාලදා සමිදු පිහිටයි
@achinisaubagiya1686
3 жыл бұрын
විනාඩ් 42 න් 40ක්ම හිනා වුනා වගේ...සතුටින් ඉන්න පවුලක් දැක්කමත් සතුටුයි...❤ ඉදිරී ආනාගතේට සුබ පැතුම් තික්ෂණ අයියේ...🙏
@bimalalwis1371
3 жыл бұрын
අනේ ඔය කොල්ලට නිදා ගන්න දෙන්න. අහිංසක කොල්ලා. බුදුසරණයි 🙏
@kanchanawarnakulasooriya839
3 жыл бұрын
මම ආස කරන ගායකයෙක්.... ♥️ හොඳම බිරිඳක් ඉන්නවා.. මෙහෙම තමයි පවුල් ජීවිතය.. මේ ජීවිතය සුන්දරයි...රංඩු වෙනවා.. යාළු වෙනවා.. දෙන්නා ට දෙන්නා.. නැති වත් බෑ.. love you both... God Bless your Family ♥️♥️♥️🥰🥰🥰
@srilanka5433
3 жыл бұрын
හොදට හිනා වුනා..හොදට ලේ පිරිසිදු වුනා.සතුටින් ඉන්න වාසනාව ශක්තිය ලැබේවා! බුදුසරණයි හැමෝටම!🙏❤️
@nilukshiattanayaka8562
3 жыл бұрын
එක විනාඩියක්වත් ස්කිප් නොකර බලපු එකම වැඩසටහනද මන්දා. තීක්ෂණ අයියට ඒ තරම් කැමතියි. එක වචනයක් වත් අහක දාන්න නෑ❤
@r.t.nd.g.r870
3 жыл бұрын
සායම් කිරිල්ලී...ඔය කුරුල්ලා ට නිදාගන්න දෙන්න...පාළු වුනාට.. ගෙදර ඉන්නවනෙ... තෙරුවන් සරණයි!!! හතර දෙනාටම.
@jenydisa6631
3 жыл бұрын
අවසාන වෙනකම් හිනාවේවී බලපු එකම ප්‍රෝග්‍රෑම් එක..තීක්ෂණ අනුරාධ..මන් කැමැතිම ගායකයෙක්..නිහතමානී චරිතයක්...❤❤🙏🙏..සුන්දර දිවියකට දෙදෙනාටම ජය..❤❤(අවසාන කතාව..ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා ..හරේන්ද්‍ර මහත්මයා..😃🙏❤
@kawindyasajani98
3 жыл бұрын
තීක්ෂණ ආස කරන, උගත් කෙනෙක්. ඉස්සර 'ඔබ තරම් පෙම් කළ' සිංදුව පිස්සුවෙන් ඇහුවේ
@somajayasinghe365
3 жыл бұрын
ඔයාලා දෙන්නටම තෙරුවන් සරණයි හැමදාම ආදරෙන් ම ඉන්න ලැබේවා
@deshanisamarasinghe2768
3 жыл бұрын
kzbin.info/www/bejne/rXTRqGZ3g8p0opY ඔයාට ඉන්නෙත් හරිම ආදරණීය සහකාරියමද කියලා චෙක් කර ගන්න
@lifearoundworld6472
3 жыл бұрын
මේ කාලේ පිරිමින්ගෙ හැටියට තීක්ෂණ කියන්නේ උතුම් පිරිමියෙක්.. යුග දිවියට හදවතින්ම සුබ පතනවා...
@හේෂාන්පෙරේරා
3 жыл бұрын
ඕගොල්ලන්ගේ තාත්තලා හස්බන්ඩ් ලා නම් එහෙම වෙන්නැති හැබැයි අපි දන්න පවුල් වල නම් තීක්ශණ වගේ තාත්තලා ඉන්නේ
@lifearoundworld6472
3 жыл бұрын
මගේ තාත්තා ගැනවත්, මගේ හස්බන්ඩ් ගැනවත් මම කතා කලේ නෑ....සම්පූර්ණ විඩියෝ එක බලලයි මම නම් කමෙන්ට් කලේ....ඔයාට එකෙන් හිත රිදුනානම් සමාවෙන්න ...
@හේෂාන්පෙරේරා
3 жыл бұрын
මම ගොඩක් පවුල් වල විස්තර හොයල තියෙනවා (ඕපදූප විදිහට නෙමෙයි ) තමන්ගේ තාත්තගෙයි හස්බන්ඩ් ගෙයි හරි සැලකීමක් ආදරයක් ලැබුණු දුවෙක් හෝ බිරිදක් කවදාවත් පිරිමින්ට බනින්නේ නෑ කාන්තා අයිතිවාසිකම් ගැන කෑ ගහන ගෑණු අයත් 90% විතර තමන්ගේ තාත්තට වෛර කරන හෝ ඊර්ෂ්‍ය කරන අය බොරුනම් පොඩ්ඩක් හොයල බලන්න
@lifearoundworld6472
3 жыл бұрын
මෙහෙමයි තීක්ෂණ කීසීම මත් ද්‍රව්‍ය යක් පාවිච්චි කරන්නේ නැති නිසාත් එයාට යාලුවො නැති නිසාත් හැම තත්පරයක්ම ගෙවන්නේ දරුවෝ සහ බිරිද එක්ක නිසාත් ඒ විඩියෝ එකේ කියනවා...අන්න ඒකටයි මම කමෙන්ට් කලෙ.. .
@හේෂාන්පෙරේරා
3 жыл бұрын
@happy senta මුලින් දාලා තියෙන කොමෙන්ට් එකේ තියෙන්නේ "සමහර" පිරිමි කියලද නැත්නම් පිරිමි කියලද එක මකුණයි ළමයෝ කන්නේ ඇයි ඔක්කොම මකුණෝ මරන්නේ මගේ තාත්තත් මහ එපා කරපු එකෙක් එහෙමයි කියල මමත් එහෙම ද????????
@shyamasam16
3 жыл бұрын
මරා ගැනීම කලාවක් කරගත් අපි දෙන්නා වගේ තව දෙන්නෙක්. 😃. අපේ ගෙදරත් ඔය වගේමයි ඈ. keep fighting and keep laughing. All the best to your family ❤️
@ayomipoornika1547
3 жыл бұрын
ගාල්ලෙ අපේ කම දැනෙන කතාබහක්.. හරිම අව්‍යාජයි...නියමයි..
@buddimathathsara6602
3 жыл бұрын
තීක්ෂණ අනුරාද කියන්නේ අපි එදා ඉදල හැමදාම ආදරය කරන නිහතමානී චරිතයක්
@dilankachandrasekara989
3 жыл бұрын
පටන් ගත්ත වෙලාවෙ ඉදන් වැඩිපුරම හිනා උන වැඩසටහන 😁😁
@nilanila3235
3 жыл бұрын
අනු මේ හොදින් කියන්නේ තීක්ෂණ ට නිදාගන්න දෙන්න හරිම ෂෝයි පව්ලක්
@deshanisamarasinghe2768
3 жыл бұрын
kzbin.info/www/bejne/rXTRqGZ3g8p0opY ආදරණීයම සහකාරීය තෝරා ගන්නෙ මෙහෙමයි
@azmarahanifa2823
3 жыл бұрын
මේක බලලා නම් හිනා වෙලා පණ ගියා...Lovely couple ♥️
@nishanthafernando1591
3 жыл бұрын
සදහටම ඔය අාදරණිය බව තිබෙවා නියම සතුට තියන පවුලක් අැස්වහක් කටවහක් වදින්න එපා ලස්සනයි👍👍👍👍👍☺☺☺🌺🌹
@pawanpahansara4476
3 жыл бұрын
හරිම ලස්සනයි ප්‍රොගෑම්.එක දෙන්නම..හිනා..වෙව්..කතා.කරපු ..එකම..ප්‍රොගෑම් එක තමයි ඔය හැමදාම සතුටින් ආදරෙන්..ඉන්න ..ලැබේවා .ඒ.වගේම .අනුරාධට...නිදාගන්න දෙන්න බුදුසරණයි පරිස්සමින් ඉන්න ජයශ්‍රි බොධ්න් වහන්සේගේ පිහිට ආරක්ෂාව ලැබේවා ගොඩාක් ආදරෙයි
@dinids5440
3 жыл бұрын
නියම වැඩේ...ඇහරවලම තමයි තියන්න ඔනේ..😁😁😁 තීක්ෂණ අනූරාධ හරිම නිරහංකාර සොදුරු මිනිසෙකි.ආදරණීය බිරිදක් .❤ඔබගේ සියලු කටයුතුවලට සුබ පතනවා .
@sameeramadushani1417
3 жыл бұрын
ආදරනීය චරිතයක්...මගේ සැමියගෙ චරිතෙට ගොඩාක් සමානයි...බොරු ආටෝප නැති නිහතමානී විවුර්ත හදවතක් තියේන බිරිදක්...ඔයාලට සුබ අනාගතයක් ...තෙරුවන් සරණයි ...
@upalisamarasinghe7827
3 жыл бұрын
හරින්ද්‍රගෙ සුපුරුදු දස්කම් අප දුටුවා.ඒ යුවල ගැන නම් හරිම ආදරයක් ඇතිවෙනව.මොනතරම් ලස්සන පව්ලක්ද.විශෙශ්ෂ යෙන් ඇය ඉතා නිහතමානි රෑමත් ළඳක්.මම හිතන්නෙ ඇයගේ ඉවසිම නිරහංකාර බව තමයි ඒ ලස්සන පව්ලේ රහස.
@Mashi-mw2dt
3 жыл бұрын
ගොඩක් ආදරේ කරන නිහතමානී උගත් බුද්දිමත් ගායකයෙක් 😍❤️❤️ හැමදාම සතුටින් ඉන්න තීක්ශණ අයියා. සුබ පැතුම් 🥰
@pushpapushpa8387
3 жыл бұрын
Nidaganna denna pawnahoda
@roshanmadushanka9318
3 жыл бұрын
බලපු ආසම වැඩසටහනක් 😍❤️❤️❤️ පව් අර අහිංසක කොල්ලට නිදාගන්න දෙන්න අක්කෙ 😁
@hansikajayawardhana1166
3 жыл бұрын
ගොඩක් ආසා voice එකක්. අක්කී නිදා ගන්න දෙන්න අයියට දවල් වෙනකල්. දවල් වෙලා ඇහැරෙන අයට දවසක හරියන්න ඔනී 😐
@ratatv2921
3 жыл бұрын
කවුද හිතුවෙ නින්ද මේතරම් ප්‍රශ්නයක් කියල තීක්ෂණ අනුරාධට...අනේ ඉතිo මේ වැඩසටහනෙන් පස්සෙවත් තීක්ෂණට තව පොඩ්ඩක් වැඩිපුර නිදාගන්න දෙන්න හොඳේ ..අනුරාධි නoගියෝ ..😁😁😁😁❤❤❤❤
@deshanisamarasinghe2768
3 жыл бұрын
kzbin.info/www/bejne/rXTRqGZ3g8p0opY ඔයාට ඉන්නෙත් හරිම ආදරණීය සහකාරියමද කියලා චෙක් කර ගන්න
@aureliafernando446
3 жыл бұрын
අනේ පව් නංගී ටිකක් නිදාගන්න දෙන්න .. ආදරෙයි සුබ පැතුම් හදවතින්ම ඔයාලට
@sachithranishadani9984
3 жыл бұрын
තීක්ෂණ අයියා මං ආසම හරිම නිහතමානි චරිතයක්😊😊අනේ අක්කිත් හරිම හරිම ලස්සන නිහතමානි චරිතයක්.තීක්ෂණ අයියගේ සිංදූ වලටත් හරිම ආසයි❤❤
@deepanipadukkage9048
2 жыл бұрын
තීක්ෂන මල්ලි සහ නංගි හරිම අවංක සහ හොද යුගලක් ජයම වේවා ඔබ දෙපලට! හරින්ද මල්ලි ඔයා ලස්සනට වැඩසටහන කරනවා
@sunila8600
3 жыл бұрын
මම ආසම කරන නිරහංකාර චරිතයක් තීක්ෂණ බොරුව නැ ඇත්ත කතා කරන කෙනෙක් ආදෘරෙයි හැමෝටම බුදු සරණයි හැමෝටම
@somamalwanna2587
3 жыл бұрын
අනේ නංගියො ඔයාට ගොඩක් ආදරෙයි මල්ලියට නිදාගන්න දෙන්න දෙන්නට බුදුසරණයි 😍😍😍😘😘😘🙏🙏🙏
@කතාලෝකය-ල6ද
3 жыл бұрын
අනෙ මරු අනෙ ශොයි අදරනීය ගායකයෙක් ආදරේයි අනු අක්කි බුදුසරණයි ඔයාලට ....... අයියට පොඩ්ඩක් නිදා ගන්න දෙමු නේ 🤭
@keegee85
3 жыл бұрын
තීක්ෂණ ජ'පුර university එකේට අවේ. සිරස super star වලින් ප්‍රසිද්ධ කලේ 2006-2009 . ඩෙනිමට සෙරප්පු දෙක දාල ආවේ.Prof. සුදන්ත ලියනගේ sir , බාත්රූම් ස්ලිපෙර්ස් දාගෙන Polymer Science lecture එන්න එපා කියලා අපි හැමෝටම බැනපු හැටි මතකද.... උබ හරිම නිහතමානී , university එකේ කිසිම පිලකට නැතිව හැමොත් එක්කම සුහදව හිටියා.. ඒ වට සාක්ෂි Prof. සුදන්ත ලියනගේ sir සහ Dr. මධුරංග සර්. උබ ඒ දවස් වලත් ඔයවගේම හරිම වුර්ත චරිතයක් . ඔබ බෝඩිමේ කෙලපු පිස්සු වෙනම මතක කරන්න පුළුවන්. මචං තීක්ෂණ නුබ හැබෑම ලස්සන චරිතයක්. අපි දන්නා දවසේ ඉදන් තියන Love එකක් , කසාදෙත් උනත් ඒ නංගිත් එක්ක..
@deshanisamarasinghe2768
3 жыл бұрын
kzbin.info/www/bejne/rXTRqGZ3g8p0opY ආදරණීයම සහකාරීය තෝරා ගන්නෙ මෙහෙමයි1
@sududhoni8763
3 жыл бұрын
අනුරාධට ටිකක් වැඩිපුරම නිදා ගන්න දෙන්න අනුරාධා නංගි පවි හොද ෆැමිලි එකක් කතාවෙන්ම තේරුමි ගියා තික්ෂණ අනුරාධ කියන්නේ හොද ගායකයෙක් 🎤🎤💙💜️💚❤😍
@nilushasandharuwan4741
3 жыл бұрын
හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ඔයාලට .අද සතුටින් බැලුවා . මරු 🤣🤣🤣🤣🤣💐
@darshiwijerathna9463
3 жыл бұрын
ලස්සන හඩක් තියෙන්නේ .බුදු සරණයි !කොල්ලට ඩිංගක් නිදාගන්න දෙන්න නගෝ.ආදරණීය සැමියෙක්නේ.
@AchalaSanjeewani-ef2mm
4 ай бұрын
කිසිම ලොකුකම් නැති ජොඩුවක් තීක්ෂන අයියටයි අනුරාධිකාටයි පුතාලා දෙන්නටයි බුදු සරණයි 🙏🙏🙏🙏🙏 ආදරෙයි හැමොටම කටහඩ හරිම මිහිරියි තීක්ෂන අයියගෙ සිංදුවලට ගොඩක් ආසයි ❤❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🌹🌹🌹🌹🌹🙏🙏🙏👍👍👍👍
@gayanijayasuriya1138
3 жыл бұрын
🎀🎀කැමතිම ගායන ශිල්පියෙක්.. දෙවි පිහිටයි පවුල ටම...✝️☸️
@SLking-by9nt
3 жыл бұрын
ඇත්ටටම හරේන්ද්‍ර අයියාගෙයි අක්කගෙයි ඉන්ටවිව් එකක් මේ චැනල් එකෙන්ම ඕනී .තීක්ෂණ අයියට කියමු මෙහෙයවන්න කියලා .......බලන්න වැඩේට කැමති අය මේ කොනට 👍👍🌸❤❤
@dhammianurapura5823
3 жыл бұрын
වාසනාවන්ත ගැහැණියක් ඔයා අනුරුද්දිකා🔈🔈🔈🔈❤️❤️❤️❤️❤️
@deshanisamarasinghe2768
3 жыл бұрын
kzbin.info/www/bejne/rXTRqGZ3g8p0opY ආදරණීයම සහකාරීය තෝරා ගන්නෙ මෙහෙමයි
@asithaedirisuriya3408
Ай бұрын
අවුරුදු 2කට පස්සෙ දැක්කෙ interview 1.හොද සැමියෙක් ලබන්න ගෑණුකෙනෙක් පින් කරන්න ඕනි.ඒ වගේම wife සතුටින් හිනාවෙලා ඉන්නව කියන්නෙම ආදරණීයා වාසනාවන්ත husband kenek innawa kiyana එකයි
@monikabalasooriya2588
3 жыл бұрын
දෙන්නම අවන්කයි හරිම ආදරෙයි අපි ඔහොම සැමදාම සතුටින්ඉන්න
@deshanisamarasinghe2768
3 жыл бұрын
kzbin.info/www/bejne/rXTRqGZ3g8p0opY ඔයාට ඉන්නෙත් හරිම ආදරණීය සහකාරියමද කියලා චෙක් කර ගන්න
@amalliyanage884
3 жыл бұрын
අදරණීය චරිත දෙකක් … තමන් දන්න දෙයක් කියලා දෙන නිහතමාණී චරිතයක් තීක්ශණ ❤️❤️❤️ අනුරාධීකා නංගීත්
@sanjupeiris2227
3 жыл бұрын
තීක්ෂණ අයියා ඉන්න ඕනිම program එකක් බලද්දී හිනා වෙලාම ඉන්න පුළුවන්😂 මේ වගේම හැමදාම ආදරෙන් ඉන්න ලැබේවා අයියටයි අක්කටයි ❤️
@malanieindra123
2 жыл бұрын
හරිම ආදරෙන් සතුටින් ඉන්න කලා කුරුළු ජෝඩුව ක් ඒ කූඩුවෙම ඉන්න 🌹🌹 හරේන්ද්‍ර මල්ලි ඔයා කරන ප්‍රෝග්‍රෑම් අහ ගෙන ඉන්න ආසයි 🌹 තෙරුවන් සරණයි
@uwanpahasara325
3 жыл бұрын
හරිම ලස්සනයි ඔයාලගෙ පවුල... හැමදාම ඔය විදියටම සතුටින් ඉන්න.. බුදු සරණයි... පුතාල දෙන්නටත් .....
@deshanisamarasinghe2768
3 жыл бұрын
kzbin.info/www/bejne/rXTRqGZ3g8p0opY ඔයාට ඉන්නෙත් හරිම ආදරණීය සහකාරියමද කියලා චෙක් කර ගන්න
@RohiniJayasekara-iy1rz
4 ай бұрын
ස්වභාවික බව රැඳුණු හරිම සුන්දර පිළිසඳරක්. ස්තුතියි
@MSMA1982
3 жыл бұрын
ලස්සන හඬක් ඇසෙන්නට තීක්ෂ්ණ අමතන්න 💙💜 තීක්ෂ්ණ වාසනාවන්තයී ඔලුවේ ප්‍රරස්ණ නෑ ඒකයී ඒකයී හොඳට නීන්ද යන්නේ
@manasi.8614
3 жыл бұрын
බොරු ශෝ නැති..ඇත්තම ඇත්ත කලාකාරයෙක්..හේතුව.උගත් මිනිහෙක්..🌹🌹
@සුදුසුදු-ඥ3ඡ
3 жыл бұрын
අනේ පව් හරිම හොද අවංක ස්වාම් යෙක් දවසම නිදා ගන්න දුන්නත් කමක් නෑ ඔයාලාදෙන්නාගේ ආදෙරේට කවදාවත් ඇස්වාහක් වදින්න එපා
@C424c424
3 жыл бұрын
ඇත්තටම යූ ටියුබ් එකේ search කරල බලන්න ඕනි චාරිකා කියන ඩ්‍රාමා එක කොහොමද පුන්ච් තීක්ෂණ රඟපාල තියන්නෙ කියල අපිට බලාගන්න පුලුවන්
@user-wv2zh3nt1r
3 жыл бұрын
,,,,,,,,,,,,,,,,,,,ll3r_d$
@deshanisamarasinghe2768
3 жыл бұрын
kzbin.info/www/bejne/rXTRqGZ3g8p0opY නිවැරදි සහකාරිය තෝරා ගන්නෙ මෙහෙමයි
@KELUM_music
3 жыл бұрын
මම ඉතින් හරීන්ද්‍ර අයියගෙ සියලු ප්‍රෝගැම් බලලා තියෙන්නෙ...මොකද මම ආසම නිවේදකයෙක් ඔබ.
@deshanisamarasinghe2768
3 жыл бұрын
kzbin.info/www/bejne/rXTRqGZ3g8p0opY ආදරණීයම සහකාරීය තෝරා ගන්නෙ මෙහෙමයි
@sudharmabandara3077
3 жыл бұрын
අනේ අපි ආසම කරන ගායකයෙක් . හරිම වාසනාවන්ත බිරිඳක්. වාසනාවන්ත පවුල් ජීවිතයක්. තව තවත් දියුණුවට පත්වේවා.
@kalyanirohini1738
3 жыл бұрын
විවෘත සුන්දර පුද්ගලයෙක්. ඒකයි නින්දේ රහස. නිදාගන්න දෙන්න 😃
@kuwaitlanka9872
3 жыл бұрын
ඇත්තටම මම ආසයි තීක්ෂණ අයියට ...ස්තූති හරේන්ද්‍ර අයියා .ඔයාට සුභ පතනවා ..❤️
@SS-pv2zm
3 жыл бұрын
ඔයාලට මුලු ජීවත කාලෙම ඔය වගේම සුන්දරව සතුටින් ජීවත් වෙන්න වාසනාව ලැබේවා නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්‍ය ලැබේවා තෙරුවන් සරණයි ❤
@sriyasriya985
3 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ සියලුම දෙනාටම හරේන්ද්‍ර මල්ලිගෙ වැඩ සටහන් බලන්නෙ හරිම ආසාවෙන්
@SLlifetimeKitchen
3 жыл бұрын
ලස්සන කටහඬක් තියෙන ආදරණීය හදවතක් ❤️ඔබ දෙපලට සහ හරෙන්ද්‍ර අයියේ ඔයාටත් ඉදිරියෙන් ඉදිරියටම යන්න සුබ පතනවා ❤️❤️❤️
@nimchala3611
3 жыл бұрын
තීක්ෂන හරිම අව්‍යාජ සුන්දර මිනිසෙක් එදා සුපර් ස්ටාර් කාලේ ඉදන් ආදරේ කරන චරිතයක්. සුභ පැතුම් හැමදාම සතුටින් ඉන්න.
@praveen_brother
3 жыл бұрын
අනේ ඔව් අයියේ හරින්ද්‍ර සර් හැමෝවම interview කරන්වා ඒත් එයාව කවුරුත් interview කරන්නෑනේ... අනේ අයියේ ඒ උදව්ව කරල දෙන්නකෝ අපිට....
@lalith861
3 жыл бұрын
මන් ආසම චරිතයක්.සියලු දෙනාටම සුභ පතනව අනාගතය සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා,.
@shanilkaprabath1488
3 жыл бұрын
යකො මත් හිනා වෙවි අහුවෙ ඔක්කොම . 😂😂😂👍👍
@ireshalankeshwara455
3 жыл бұрын
මටත් ඇත්තටම හිතුනා හරේන්ද්‍රව interview කරා නම් හරි කියලා, කැලුම් අය්ය පුළුවන් නම් ඔයාගේ youtube channel එකෙන් interview එකක් කරන්න කෝ
@binariranasinghe5523
3 жыл бұрын
අනේ තිික්ශනට දොයියන්න දෙන්න ... එයා ගෙදරට හමිබු කරන්නෙ එයානෙ.. සතුටින් ඉන්නව නේද😁😁😁 .. තෙරුවන් සරනයි
@deshanisamarasinghe2768
3 жыл бұрын
kzbin.info/www/bejne/rXTRqGZ3g8p0opY ආදරණීයම සහකාරීය තෝරා ගන්නෙ මෙහෙමයි
@bsenawirathna6908
3 жыл бұрын
තීක්ෂණ අන්තිමට කරපු යෝජනාව ඇත්තට ම හොඳයි .කෝ බලන්න කැමති අය ..
@chandrikapathmini2117
3 жыл бұрын
බොරු ආටෝප නැති සුන්දර ගායකයෙක්.ඔයාලා සියලු දෙනාට තෙරුවන් සරණයි.
@chandrikasamarawickrama6866
3 жыл бұрын
හරිම ආදරනීයයි,මම කැමතිම ගායකයෙක් තමා තීක්ෂන කියන්නෙ.ඔයාලගෙ විවාහ ජීවිත කතාව ඇහුවම මගෙ කතාවම තමා කියල හිතුනා.හැමදාමත් ඔය වගේම සතුටින් ඉන්න .,.....,❤️❤️❤️❤️
@Rantvරන්ටීවි
3 жыл бұрын
මම පෞද්ගලිකවම ආදරය කර ගායකයෙක් බුදුසරණයි හැමෝටම 🙏
@gihaninimmika8393
3 жыл бұрын
තීක්ෂණ අයියට නිදාගන්න දෙන්න අක්කි 😁😁😁❤
@deshanisamarasinghe2768
3 жыл бұрын
kzbin.info/www/bejne/rXTRqGZ3g8p0opY ආදරණීයම සහකාරීය තෝරා ගන්නෙ මෙහෙමයි
@yehanimandira4774
3 жыл бұрын
වාසනාවන්ත යුවලක්, තීක්ශණ අයියා,,අක්කා,,ලස්සන අනාගතයකට සුභ පැතුම්,,😘😘😘ආදරෙයි
@mayurilakshikafernando3460
3 жыл бұрын
බැලු වේලෙ ඉදන් හිනා අනෙ.හරිම ශෝක් වැඩසටහන .එ family gole එක හරිම ආදරනීයයි❤️❤️❤️❤️
15:22
මහින්ද හතළිස් පන්ලක්ෂ හැත්තෑ දහසක මාසේ කුලිය ගෙවපන් නැත්තන් එලියට බැහැපන් | TALK WITH SUDATHTHA |
Sudaa Studio
Рет қаралды 9 М.
29:15
දරුවො තුන්දෙනෙක් ඉඳලත් ලස්සන අඩු නැති කොහොඹ කෙල්ල| අහසට කියපු රහසක් හින්දා එයා මාව හොයාගෙන ආවා||
Harindra Jayalal
Рет қаралды 1 МЛН
0:31
SLIDE #shortssprintbrasil
Natan por Aí
Рет қаралды 49 МЛН
57:18
НОВЫЙ AMONG US в РЕАЛЬНОЙ ЖИЗНИ! Масленников против Джарахова челлендж
Дима Масленников
Рет қаралды 8 МЛН
1:01
Ful Video ☝🏻☝🏻☝🏻
Arkeolog
Рет қаралды 14 МЛН
0:28
🎈🎈🎈😲 #tiktok #shorts
Byungari 병아리언니
Рет қаралды 4,5 МЛН
25:40
පේෂල මාව හොඳටම ඇඬෙව්වා|පංසලේදි පෝරුවෙ නැගලා වැඩිහිටි නිවාසෙදිම වෙඩිං එක ගත්තා|
Harindra Jayalal
Рет қаралды 1,4 МЛН
24:03
Iragini Maddahana | ඉරගිනි මද්දහන | Episode 14 | (2025-01-19) | Rupavahini TeleDrama
Sri Lanka Rupavahini
Рет қаралды 236 М.
19:36
චන්න කියන්නේ හොද තාත්තා කෙනෙක්.අම්මව අන්තිමට මම දැක්කේ තප්පර ගානයි.කවරෙ ඇරලා පෙන්නලා වහලා ගියාHaritv
Hari Tv
Рет қаралды 292 М.
29:06
ඇමරිකාවෙන් ලංකාවට ඇවිත් "සුද්ද සිංහලෙන්"කතාකරන ගැරට්| පොලොස් ඇඹුල කන්න ගිහින් දීගකන්න පටන්ගත්තා ||
Harindra Jayalal
Рет қаралды 1,7 МЛН
6:03
ශෂිකාගේ හඬින්ම ගී ගයන බණ්ඩාර ගැන ශෂිකා පළමුවරට කතා කරයි
Siyatha TV
Рет қаралды 1,8 МЛН
1:30:53
කුරුළු පිහාටු සම්පූර්ණ චිත්‍රපටය 💥🎬 Kurulu Pihatu HD Full Sinhala Movie 💥🎬@jacksonanthony7604
Lanka Cinema
Рет қаралды 450 М.
25:41
නාඩගම්කාරයෝ සුදු චූටි හෙවත් සෙනාලි ෆොන්සේකාගේ ඇත්ත පැත්ත| මං අවුරුදු 18ක් තිස්සෙ ඉන්නෙ එංගලන්තෙ
Harindra Jayalal
Рет қаралды 773 М.
1:15:40
Jeevithayata Idadenna (ජීවිතයට ඉඩදෙන්න) | Thaththai Duwai | Channa Perera | Sirasa TV
Sirasa TV
Рет қаралды 346 М.
39:51
නමගිය අපරාධකාරයින්ගෙ ලයිස්තුවෙ හතරවෙනියට ඉන්නෙ මමI කලු පාලමෙන් පැනලා මැරෙන්න යද්දි මාව බේරගත්තෙ සේකර
Harindra Jayalal
Рет қаралды 666 М.
31:13
එදා දිවි නසාගන්න හදපු එක වැරදියි කියලා දැන් තේරෙනවාIදුව ආපහු අපි ළඟ ඉපදෙන්න එපා කියලා ප්‍රාර්ථනා කළා
Harindra Jayalal
Рет қаралды 394 М.
0:31
SLIDE #shortssprintbrasil
Natan por Aí
Рет қаралды 49 МЛН