නාඩගම්කාරයෝ "සරා"හෙවත් සජිත ඇන්තනිගේ ඇත්ත පැත්ත|අපේ අප්පච්චි මේ නාට්‍යය බලන විදිහ මාර ආතල්|

  Рет қаралды 1,835,710

Harindra Jayalal

Harindra Jayalal

Күн бұрын

Пікірлер: 3 900
@maneesharathnayaka4068
@maneesharathnayaka4068 3 жыл бұрын
සජිත හරි නිහතමානී පුද්ගලයෙක් .කාලය යනවා තේරෙන්නේ නෑ ඔහු කතා කරන විදිහට .සැබෑ ම දක්ෂයෙක් ❤️✌
@bokka9668
@bokka9668 3 жыл бұрын
තාත්තමයි😍
@nadeshanadesha4349
@nadeshanadesha4349 3 жыл бұрын
❤️❤️
@diliniramanayake6900
@diliniramanayake6900 3 жыл бұрын
දවසක ජැක්සන් ඇන්තනි මහත්තයාගේ අඩුව පුරවන්නේ සජිත ඇන්‍තනි.. අනේ ඒ හිනාව.. භාවනාවක් වගේ 😍❤
@ajithajayalath8212
@ajithajayalath8212 3 жыл бұрын
❤❤❤
@hellomathisha
@hellomathisha 3 жыл бұрын
අනේ මේ ඔයාගේ කතාව💖💖💖💖💖💖
@sriyanigamage9859
@sriyanigamage9859 3 жыл бұрын
Aknm atta
@Myworld-w2u
@Myworld-w2u Жыл бұрын
ඒක මේ තරම් ඉක්මනින් සිද්ද වෙයි කියලා හීනෙකින්වත් හිතුවේ නෑ.. ඒ අසමසම යුග පුරුෂයා ජැක්සන් ඇන්තනී මහත්තයානනී නිවන් සුව ලැබේවා
@RASEEKADEEPANI-ov4gh
@RASEEKADEEPANI-ov4gh Жыл бұрын
Aniwarenma❤
@anuruddakumara5949
@anuruddakumara5949 2 жыл бұрын
මල්ලි අපි උබෙන් තාත්තාගේ තරුන කාලය දකිනවා ..තාත්තගෙන් උබේ වැඩිහිට් කාලය දකිනවා .දෙන්නම දක්ශයෝ ..තෙරුවන් සරනයි ..හරේන්ද්‍ර අයියා ඔයත් නියමයි ❤❤❤❤
@hidden_path_diaries
@hidden_path_diaries 3 жыл бұрын
අභාවයට යන ලංකාවේ ටෙලිනාට්‍ය කළාවට පණ පෙවුවාට පිං ♥️
@emanali5852
@emanali5852 3 жыл бұрын
ane🙏🙏🙏💕💕🏵🏵sok🙏🙏⚘🌸🌸🌸🌸budusaranai🙏🙏obata💕nayana❤👌paddmini⚘Doha❤Qatar
@priyadarshani...4108
@priyadarshani...4108 3 жыл бұрын
පියා වගේම තමයි පුතත් සුපිරිම සුපිරි නිහතමානී චරිතයක්,, යම් දිනක පියාගේ මට්ටමටම පැමිණෙයි,,,ඉදිරියෙන් ඉදිරියටම යන්න සුබ පැතුම් ,,💐💐🇱🇰🙏🙏
@avishkaweeakon2840
@avishkaweeakon2840 2 жыл бұрын
upload
@madikagunasekara9538
@madikagunasekara9538 Жыл бұрын
ජැක්සන් සර් නැතිඋනාට පස්සේ මේක ආයෙත් බලන්න ආවා...අනේ එයා නාඩගම්කාරයෝ බලන විදිය සජිත කියන කොට මට ඇඩුණා...😥😥😥 සාමදානයේ සැතපෙන්න සර්..ඔබට සුබ ගමන්...🙏
@Charu-pasi_online
@Charu-pasi_online Жыл бұрын
Math ehemai dn aya balanwa
@princeyfernando8007
@princeyfernando8007 3 жыл бұрын
දරුවන් නම් මෙන්න දරුවො, දෙමව්පියන්ට ලැබුණු දායාද.දෙවියන්ට ස්තුති වෙවා ආදරෙයි පුතා ඔබ පවුලේ සැමටම
@tharangatennakoon6727
@tharangatennakoon6727 3 жыл бұрын
Aniwaren me wage daksa rate loke minissunge adare dinaganna daruwek labanna demawpiyo pinwanthay. Wasanawanthay. A wagema me wage kenekge birida wimath genu lamayekta wasanawak.❤️❤️
@sewwandifernando9268
@sewwandifernando9268 3 жыл бұрын
Aththama thamai. E demawpiyoth harima lucky
@TOL100
@TOL100 3 жыл бұрын
ඒ කියන්නෙ ඔයාට එහෙම නෑ දරුවෙක්?
@sithumbro773
@sithumbro773 3 жыл бұрын
kzbin.info/www/bejne/gmGsloRvoqpofM0
@hansikajayamini7736
@hansikajayamini7736 3 жыл бұрын
ජැක්සන් ඇන්තනී පවුල හරි ප්‍රාතිහාර්යයක්... අපේ කමේ සලකුණක්... ආදරෙයි සරාට... ඊටත් වඩා සජිතට... හරි ආදරණීය යි ඔය මුළු පවුලම... තව තවත් ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබේවා... ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි....
@tharudish5882
@tharudish5882 3 жыл бұрын
සජිතලා ගාවින්වත් තියන්න බෑ අනුහස්ලා.. සජිතලනේ නලුවෝ ඇත්තටම. සුපිරී
@sameeradammika1532
@sameeradammika1532 3 жыл бұрын
Sirawatama bro
@asanthakumara1832
@asanthakumara1832 3 жыл бұрын
Sara malliyo api oyata godak adarei oya hari ahinsakai jays wewa malliyoo
@rajindraariyabandu2644
@rajindraariyabandu2644 3 жыл бұрын
අනුහස් ලා නළුවෝද 😄😄
@prabodharavihari7749
@prabodharavihari7749 3 жыл бұрын
අනුහස් කියන්නේ නලුවෙක්ද ඊයා. හැබැයි රවීන් කනිෂ්ක කියන්නෙ සුපිරි ගායකයෙක්.
@gaiyaartacadamy5083
@gaiyaartacadamy5083 3 жыл бұрын
Anuhasla naluwoda ban.eluwone
@nethindu8424
@nethindu8424 3 жыл бұрын
මේ සේරම කරලියට ගෙනාපු සද්ධා අයියට පිං වේලි වේලි ඉදපු අපිට බලන්න සුපිරියක් දුන්නට....😘😘😘❤️
@romimadanayake4691
@romimadanayake4691 3 жыл бұрын
කවුරු මොනවා කීවත් ඇන්තනී පවුලේ හැමෝම දක්ශයෝ ♥️ ජයවේවා සරා
@tharindu2153
@tharindu2153 3 жыл бұрын
මම බලපු සුපිරිම ටෙලිනාට්‍යය නාඩගම්කාරයෝ විතරමයි 👍👍👍👍👍👍👍👍👍
@nadushanekanayake9394
@nadushanekanayake9394 3 жыл бұрын
දිය කිදුරිය සේ.. එක නම් පිස්සුවක් බන් ❤️👌 මනමාලන්ව ගෙන්න කියන උන් මේ කොණට 👉
@pawanbroproductions8545
@pawanbroproductions8545 3 жыл бұрын
එයාට සව්දමුත් පුළුවන් 😂😂😂
@ranaSLclashOC
@ranaSLclashOC 3 жыл бұрын
ඔිනි
@HiranLasith
@HiranLasith 3 жыл бұрын
@@pawanbroproductions8545 😂😂😂
@lalithapadmani6194
@lalithapadmani6194 3 жыл бұрын
ලස්සනයි
@lakshithatharindu8461
@lakshithatharindu8461 3 жыл бұрын
Malanwa genna
@pabodhakatuwandeniya3170
@pabodhakatuwandeniya3170 3 жыл бұрын
මුළු කතාවටම තියෙන එකම මාතෘකාව "අප්පච්චි"... හරිම ශෝක් අප්පා.. තාත්තගෙම පුතා.. ජැක්සන්ම තමයි...
@SamanKumara-kr2mb
@SamanKumara-kr2mb 3 жыл бұрын
Hi
@ovindirehana8240
@ovindirehana8240 3 жыл бұрын
මට කියපන්කෝ මන් උබේ අම්මනේ🤭😂😂 අනේ අපි හරිම ආසයි ඔයාගේ මුලු පව්ලටම ආදරෙයි 😍
@anulakarunarathna5450
@anulakarunarathna5450 3 жыл бұрын
ඇන්තනි පවුලෙ රගපැම් ගැන අමුතුවෙන් කිව යුතු නැහැ මම ගොඩක්ම ආදරය කරන කලා පවුලක් තමයි ඇන්තනි පවුල ❤️😍😍 සරා යමු ඔහොම නාඩගම්කාරයොත් එක්ක දිගටම ❤️💐💐
@kukwt411
@kukwt411 3 жыл бұрын
Sebewatm hithat denen chrithayak bs puthe
@thilinasanjeewa6725
@thilinasanjeewa6725 3 жыл бұрын
තාත්තා වගේම ඉතාමත් දක්ෂ,නිහතමානී තරුණ කලාකරුවා 😍😍👌👌
@sunethprasad492
@sunethprasad492 3 жыл бұрын
E wagemai
@thilakarathnegamage6329
@thilakarathnegamage6329 3 жыл бұрын
නියමයි සරා
@ajithajayalath8212
@ajithajayalath8212 3 жыл бұрын
❤❤❤
@nuwanmihiranga7868
@nuwanmihiranga7868 Жыл бұрын
තාත්තා වගේම පුතත් දක්ෂයි ඇත්තටම මිනිස්සු ආදරෙයි ජැක්සන් ඇන්තනි සජිත ඇන්තනි ❤️❤️❤️❤️
@sachindrafernando3071
@sachindrafernando3071 3 жыл бұрын
කතා කරන වචන වලත් හරි තේරුමක් තියනවා. හොද තරුණ කලාකරුවෙක්.
@sithumbro773
@sithumbro773 3 жыл бұрын
kzbin.info/www/bejne/gmGsloRvoqpofM0
@anujarangana6677
@anujarangana6677 3 жыл бұрын
මේ මේ මේ හරින්ද්‍ර ගොඩාක් පින්, සරා ගෙනාවට 🙏💓💖💝💖❣️ආයේ පින් කියන්නේ පින් ආ 😅
@hiruninethmika6988
@hiruninethmika6988 3 жыл бұрын
පොශ් කෑලි නෑ අපේ සරාගෙ...මාමා නැන්ද නෝනා....නියමයි..පොලොවෙ පය ගහල ඉන්නව
@manojde_
@manojde_ 2 жыл бұрын
නැත්නම් ✔️
@Samankumara-dq9op
@Samankumara-dq9op 2 жыл бұрын
ගමේ කම
@lalithk7025
@lalithk7025 3 жыл бұрын
සරා තමා ..මගේ වීරයා 😍 ඇන්තනී පවුලේ ඔක්කෝටම සියලු දෙවියන්ගේම පිහිටයි ආරක්ෂාවයි ..ආදරෙයි ❤
@peshaladilrukshi2893
@peshaladilrukshi2893 3 жыл бұрын
තාත්තා කතාව බැලුවේ මෙහෙමයි කියලා පෙන්නනකොට එතන හිටියේ සජිත් ද jackson anthony මහත්මයද කියලා හිතා ගන්න බැරි උනා... ඒ කොටසත් ලස්සනටම.කලා..
@rangamax3968
@rangamax3968 3 жыл бұрын
Ekenma
@pradeepkumara2731
@pradeepkumara2731 3 жыл бұрын
Wedak ne kiyala..
@dilansandaruwan1005
@dilansandaruwan1005 3 жыл бұрын
Hi
@rangamax3968
@rangamax3968 3 жыл бұрын
Hii
@familylife5087
@familylife5087 3 жыл бұрын
Matath ♥️♥️♥️
@anomaepa5756
@anomaepa5756 3 жыл бұрын
පිනට උපන් පුතෙක් . හරිම දක්ෂයෙක් පුතේ ඔයා . බුදුසරණයි !!! දෙවි පිහිටයි පුතාට
@gayanisamanthika6131
@gayanisamanthika6131 3 жыл бұрын
කෝ බලන්න සරා ජනප්‍රිය නලුවා කරන්න ඡන්දෙ දෙන අය. සුබ පැතුම් සරා🌷
@nilukshihansika4220
@nilukshihansika4220 3 жыл бұрын
Sara, wagema kawadiyayath godak dakshai aeth aeya sumathi awrod 10 atharatawath ne neda
@kumarirenuka1892
@kumarirenuka1892 3 жыл бұрын
❤️
@slkumudu7427
@slkumudu7427 3 жыл бұрын
අනිවාර්යයෙන් 👍👍
@shermilafernando875
@shermilafernando875 3 жыл бұрын
kzbin.info/www/bejne/rILGo4mXbq57aMk
@imashanjana7623
@imashanjana7623 3 жыл бұрын
Api
@bhagyaliyanaarachchi1006
@bhagyaliyanaarachchi1006 3 жыл бұрын
සම්මාන දහසකින් වුවද පිදුම් ලැබීමට සුදුසු අපේ සුපිරි වීරයා😍😍 ජය බෝ සජිත අයියා♥♥
@chathuranganigeethani9899
@chathuranganigeethani9899 3 жыл бұрын
ආදරේම කලා පවුලක්...දෙමාපියො දරුවන්නට ,දරුවො දෙමාපියොන්ට ආදරේකරන ලස්සන පවුලක්...රටට ආදර්ශයක් ..ආදරෙයි හැමදාමත් ❤.තෙරුවන් සරණයි
@priyanimayadunne9158
@priyanimayadunne9158 3 жыл бұрын
මුලු පවුලම එක වගේ දක්ශයි, ලස්සනයි . පවුලට සම්බන්ධ වුන අයත් එහෙමයි .😊
@gamageasala9908
@gamageasala9908 3 жыл бұрын
Niyamiiiii
@ranjanimallawa7525
@ranjanimallawa7525 3 жыл бұрын
ගලපන්න වචන මදී සරා ගැන.හරිම ලස්සන චරිතයක් ...ඒ වගේ මහා කලා පවුලකින් එන සජිත ඇන්තනී තවත් ලස්සනයි ...සුභම සුභ අනාගතයක් ....ඇහිපිල්ලමක් වත් ගහන්න ඉඩක් ගන්නෙ නැතුව මේ සංවාදෙ බැලුව.බොහොමත්ම ස්තූතියි හරේන්ද්‍ර මහත්මය ඔබට...
@nuwanmahesh1911
@nuwanmahesh1911 3 жыл бұрын
තෙරුවන් සරණයි ..!!! මොනවා කිව්වත් මදි.. 😃 සිනහව කතාව ,ඇස් දෙක,හිනාව, හැසිරීම,දැනුම,ගෞරවය ,, මේ හැමදේම ඔහුට ම ආවේණික යි..
@shehanigamage9521
@shehanigamage9521 3 жыл бұрын
හපන් පැදුර බලන කාලේ ඉදලම ,මම කැමතිම චරිතයක් .සජිත අනුත්තර....💐💐💐
@isharatharidu766
@isharatharidu766 3 жыл бұрын
ආසම කෙනෙක් සජිත අයියා නාඩගම්කරයෝ නියමයි අයියේ All the best 😍😍😍😍
@ravindunirosh1212
@ravindunirosh1212 Жыл бұрын
ඒ තාත්තා නැති උනත් ඒ ලමයින්ට පසු තැවිමක් නැතුව ඇති.මොකද එයලා තමගෙ තාත්තා ඉන්න කාලෙ සතුටින් තියපු නිසා ❤❤❤
@anupamawickramaarachchi7142
@anupamawickramaarachchi7142 Жыл бұрын
ඵ්ක ඇත්ත ❤💯🥺
@pradeepnanayakkara6991
@pradeepnanayakkara6991 3 жыл бұрын
නාඩගම්කාරයෝ අපිව ඇබ්බැහිවෙලා ඉන්නේ මේ කතාවට. මොකද සරා මනමාලං කවඩියා සියළුම දෙනාටම ආදරෙයි.ජැක්සන් මහත්තයා රාගම අපේ ගමේ හරිම ආඩම්බරයි
@violetpathirana509
@violetpathirana509 3 жыл бұрын
චුටිපුතා ඔයාට මම කියන්නේ අරුණෝදය කියලා. ඉර පායන්න පෙර ලකුණ තමයි අරුණෝදය. ඔයා තමයි ලංකා කළා කෙතේ අරුණෝදය . මේ ඒ පෙර ලකුණු. තෙරුවන් සරණයි පුතාට. ජේසු පිහිටයි.
@akithmethnuka3724
@akithmethnuka3724 3 жыл бұрын
සාරා ජනප්‍රියම නලුවා වුණාට පස්සෙ බලන අය කෝ❤️ 👇👇
@darou6049
@darou6049 3 жыл бұрын
Obata suba anagathayak wewa
@bwdoli1544
@bwdoli1544 Жыл бұрын
kiyanna wachana na sujitha gananam
@nishuvlogs3226
@nishuvlogs3226 3 жыл бұрын
ජැක්සන් ඇන්තනි සර්ව සරාගෙන් දැකපු අය කෝ... මුණ ඉරියව් හැමදේම ඒ විදිහටම දැක්ක🔥❤💯
@sethdewapriya
@sethdewapriya 3 жыл бұрын
තනිකරම Jackson Anthony කොපියක්
@sameeraranjith7181
@sameeraranjith7181 3 жыл бұрын
Ou
@chandimalasanthi2478
@chandimalasanthi2478 3 жыл бұрын
Ovu Aya❤️❤️❤️❤️
@rumayacrew2095
@rumayacrew2095 3 жыл бұрын
සිරා
@sithumbro773
@sithumbro773 3 жыл бұрын
kzbin.info/www/bejne/gmGsloRvoqpofM0
@sadamalifrando1302
@sadamalifrando1302 3 жыл бұрын
පුතා ඇත්තටම කියන්න වචන නෑ අපිත් ඇබ්බැහි වෙලා ඉන්නේ නාඩගම් කාරයන්ට 😍😍😍😍😍❤️❤️❤️❤️❤️❤️
@Chathulive
@Chathulive 3 жыл бұрын
kzbin.info/www/bejne/goqmiqagmNeVmrc
@lalitasewandi1203
@lalitasewandi1203 3 жыл бұрын
🤩🤩🤩🤩🤩🤩🤩🤩💗💗💗💗💗💗💗
@nuwannuwan8832
@nuwannuwan8832 3 жыл бұрын
රගපෑම්, ගායනය, නර්තනය මේ ඔක්කොමත් එක්ක බැලුවම ලංකාවේ සුපිරීම නළුවා සජිත ❤😍❤ අනිවා ආයේ තත්තා වගේමයි 😍😍❤❤
@yash3466
@yash3466 3 жыл бұрын
අපෙ සාරා කොල්ලා ❤️❤️❤️ දවසක හොදම නලුවාට සම්මානය ගන්න ඔනෙ....ඉලග සෑරෙ මානමාලන් ව ගෙන්න
@saumyaperera6788
@saumyaperera6788 3 жыл бұрын
මෑත යුගයේ ටෙලිනාට්‍යය චරිතයකට සැබෑ පනක් දුන් ඔබට ,හොදම නලුවාට හිමි සම්මානය ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු .....
@tharangaprasad2512
@tharangaprasad2512 3 жыл бұрын
Yes matath eka hithuna. Boring gathiya nethi una den re 12.39.SARATA KEMATHI NISAMA ME WELAWE ME PROGRAM EKA BELUWA
@saumyaperera6788
@saumyaperera6788 3 жыл бұрын
@@tharangaprasad2512 good 👍👍
@dayaamarasinghe3166
@dayaamarasinghe3166 3 жыл бұрын
අනිවාර්යයෙන්ම ලැබිය යුතුයි
@saumyaperera6788
@saumyaperera6788 3 жыл бұрын
@@dayaamarasinghe3166 👍👍
@welacomm
@welacomm 3 жыл бұрын
ඉන්දීය ටෙලිකථා ආධිපත්‍යය බිද හෙලූ නාඩගම්කාරයින්ට like එකක් දාගෙන යමු෴,,,😊😊😊👍👍👍####
@chamarashamali7844
@chamarashamali7844 3 жыл бұрын
ඔයා මරු මල්ලි .අපි ගොඩක් සතුටින් බලනවා .
@sithumbro773
@sithumbro773 3 жыл бұрын
kzbin.info/www/bejne/gmGsloRvoqpofM0
@sithumbro773
@sithumbro773 3 жыл бұрын
kzbin.info/www/bejne/gmGsloRvoqpofM0
@janithacademy8078
@janithacademy8078 3 жыл бұрын
Aththamai sara puduma talent men naluwo
@malinimenikdiwela5036
@malinimenikdiwela5036 3 жыл бұрын
Sajitha puthe oyage rangapam athi wishishtai mage unusum subapathum
@thushanihansika5362
@thushanihansika5362 3 жыл бұрын
මෙතෙක් කල් නරබපු ලස්සනම නාට්‍යයක්..සජිත ඇන්තනී "සරා" ට උපරිමයටත් වඩා දෙයක් කරනවා.ඒ වගේමයි මාලන්,කවඩියා සහ අනෙකුන් සියලුම අයත් එලෙසමයි.සුබ පැතුම් සියලුම දෙන්නාට.❤️
@yasooma4858
@yasooma4858 3 жыл бұрын
සරා ඔයා ජනපිුය නළුවාට හිමි සම්මානය ගන්නවාමයි. ජැක්සන් පවුලට අපි හරිම ❤ ආදරෙයි.👍 ගුඩ් ලක් සරා
@judithmarshiya6366
@judithmarshiya6366 3 жыл бұрын
පෙර ආත්මවල හොදට පිං කරල තියෙනව පුතෙ ඒකයි ඔයාට හොද ලස්සන කටහඩ ලස්සන රූපය හොදටම රගපෑම මේ හැමදේම ඔයාට ලැබිලා තියෙන්නෙ
@hansikavidanapathirana
@hansikavidanapathirana 3 жыл бұрын
නාඩගම්කාරයෝ එකේ සරා අපේ හිතට මෙච්චර දැනුනේ සජිත අයියාගේ රංගනය නිසාම තමා😍
@pcboom2897
@pcboom2897 3 жыл бұрын
අහන් ඉන්න ආසයි කතාකරන විදිය ගොන් ආතල් නෑ පට්ට පොරක්ගෙ පට්ට පුතෙක්...බුදු සරණයි ❤💪😊
@thathsara2813
@thathsara2813 2 жыл бұрын
ගොඩක් නිහතමානී ආදරනීය කලාකරැවෙක්💖මේ වගේ කලාකරුවන් ඉන්න එක අපේ රටට ලොකු ආඩම්බරයක් 💖බුදු සරනින් සජිත අයියගේ හැම වැඩකටයුත්තක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා🥰💜😘
@priyanthipremachandra6133
@priyanthipremachandra6133 3 жыл бұрын
මේ දරුවගේ කතාවේ අප්පච්චිට තිබුන තැන..... ඔයාගේ ජීවිතේ වීරයා .ඔයාල වගේ දරුවෝ දෙමාපියන්ට වාසනාවක්....ජේසු පිහිටයි ...පුතේ .
@ratatv2921
@ratatv2921 3 жыл бұрын
මනමාලන් ,සරා,කවඩියා ,කුකුල මුදලාලි ,පන්සලේ ලොකු හාමුදුරුවෝ ..අපිට හීනෙනුත් පේනව අප්ප ..ඒතරම් අපි මේ කතාවට ඇබ්බැහි වෙලා ඉන්නෙ..😄😄❤❤❤
@manikepersmuna1716
@manikepersmuna1716 3 жыл бұрын
සරාට ගොඩක් ආදරෙයි සරානිසා බලන්න ආසයි
@jayanthakusum9926
@jayanthakusum9926 3 жыл бұрын
Ayi diyogabadu
@aselasanjeewa9454
@aselasanjeewa9454 3 жыл бұрын
ඇයි මාස්ටර් මතක් වෙන්නැද්ද???
@මිහිර-ස7ඡ
@මිහිර-ස7ඡ 3 жыл бұрын
🙋🙋🙋🙋🙋🙋
@kutkur2518
@kutkur2518 3 жыл бұрын
ඒක නම් සහතික ඇත්ත
@prageethsameera5309
@prageethsameera5309 Жыл бұрын
මමනම් ටෙලිනාට්‍ය බලන්නෙ නෑ..ඒත් මේතුමාගේ සාකච්ඡා බලනවා...ලස්සනයි වැඩේ දෙන්නගෙම...ජයවේවා සුභ වේවා
@THARUx7300
@THARUx7300 3 жыл бұрын
දිනයෙන් දෙකෙන් ජනප්‍රිය වන නලුවන්ට වඩා.... නුබ පුරාවුර්තයක් වනු ඇත..❤️
@sachinranjith865
@sachinranjith865 3 жыл бұрын
Aiya😍
@jemaimuttiyai1410
@jemaimuttiyai1410 3 жыл бұрын
Aa aiyee ❤️😍✌️
@Ranidu_ash
@Ranidu_ash 3 жыл бұрын
yoo tharux aiye kohomada
@imranmohamed9320
@imranmohamed9320 3 жыл бұрын
🤩
@niroshapriyadarshani2764
@niroshapriyadarshani2764 3 жыл бұрын
Sarata idiriyata saktiya dahirrya wasanawa labewa 👍💗😍💗💗💗👍💗👍💗💗
@manike6943
@manike6943 3 жыл бұрын
ඇත්තටම කැමතිම චරිත තාත්තා පුතා දෙන්නගෙ හැකියාව පටිටයි පිට රට ඉන්න අපිට මෙ කතාව පිස්සුවක් වෙලා ඉන්නෙ එ තරමි ආශායි ❤️❤️❤️
@sarajayasundaratv
@sarajayasundaratv 3 жыл бұрын
දැන් ඉන්න උන්ට වැඩිය.අන්කල් ආන්ටි කියනවට වඩා මාමා නෑන්ද කියනව.කියන්න වචන නැති පවුලක්.මට නම් කියා ගන්න වචන නැති උතුම් පවුලක්.❤️❤️❤️
@nadeeshadodammullage8839
@nadeeshadodammullage8839 3 жыл бұрын
Posh කට්ටිය මේවට ඇවිල්ල කිවුවොත් කියන්නෙ උදා:-⬇️ "සද්දා UNCLE".. ඒත් මෙයා කටපුරා ''මාම''.ඒවට ආදරෙයි බං.
@learningpoint52
@learningpoint52 3 жыл бұрын
Aththa
@shanaliyanage3856
@shanaliyanage3856 3 жыл бұрын
මේ ටෙලි නාට්‍යය,සද්ධාමංගල ට සම්මාන පිට සම්මාන දෙන්න ඕන.ගැමි පරිසරයේ,දුප්පත්කම,හොඳට විදහාපාන සුපිරිම ටෙලි නාට්‍ය..මේවාගේ තිර රචනා පුංච් තිරයට ගෙන්ඩ ඕන,ප්‍රේක්ෂකයන්ගේ රසවින්දනය ඕන වාඩා ඇබ්බැහිවීමක් මේ ටෙලි නාට්‍යයන් පේනවා..
@bhagyaliyanaarachchi1006
@bhagyaliyanaarachchi1006 3 жыл бұрын
ආසම Actor වුනේ ජැක්සන් ඇන්තනි සර්♥ දැන් සජිත ඇන්තනී ඒ ලිස්ට් එකේ😍😍
@santiss5347
@santiss5347 3 жыл бұрын
කෝකිල පවන් වත් ගෙන්නකෝ ...ආදරේයි සජිත් මල්ලියේ ..නාඩගම්කාරයෝ..තමයි සුපිරිම ...ආදරේයි හැමෝටම ...සූරිය අරන තමරි මන් බලපු .පලමු ..fillm එක ...බුදු සරණයි
@SaudiArabia-s5s
@SaudiArabia-s5s 3 жыл бұрын
අපිත් ඇබ්බැහි වෙලා සරා නාඩගම් කාරයන්ට අනේ හරේන්ද්‍ර සර් මනමාලන් වත් ගෙන්නකෝ ❤❤❤❤❤
@nimalperera4801
@nimalperera4801 2 жыл бұрын
සජිත පුතා, පුතාගේ රගපෑම්. බලන්න තාත්තාට. තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා ! ඔස්ට්‍රේලියා -
@සිහිනය-ථ7ර
@සිහිනය-ථ7ර 3 жыл бұрын
ජීවිතේ බලපු පලවෙනි චිත්‍රපටය සූරිය අරණ අපේ ළමා ලෝකය ලස්සන කරා.අපේ පුංචි කා⁣ලේ සුන්දර කරපු සජිත අයියා, කෝකිල පවන් දැන් අපේ තරැණ කා⁣ලේත් ලස්සන කරනවට ගොඩක් පිං.ආදරෙයි හැමදාමත් 😘😘😘
@malikakumudu6903
@malikakumudu6903 3 жыл бұрын
පිටරට ක ඉන්න අපිට වැඩ කරලා පාන්දර 1හරි ඔය කතාව බලලා තමයි නිදාගන්නේ පුදුමාකාර මානසික සතුටක් ලබන්නේ සත්තයි හැමෝටම බුදුසරණයි
@damithlakshan8240
@damithlakshan8240 3 жыл бұрын
Respect ❤️
@kumarimampitiya1994
@kumarimampitiya1994 3 жыл бұрын
කලා ලොව බඹලවන්නට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා ජය ශ්‍රී!
@xo5913
@xo5913 3 жыл бұрын
සඡිතට ආදරේ කට්ටිය කෝ බලන්න🤔😘🤣😀 👇👇👇
@vishminimya9111
@vishminimya9111 3 жыл бұрын
Hdgg
@rajithamadushanka484
@rajithamadushanka484 3 жыл бұрын
Aniwa
@biscopepissuwa6364
@biscopepissuwa6364 3 жыл бұрын
@@vishminimya9111 අපිට සපෝට් එක්ක දෙන්න යලුවෝ
@පාරදිගේ-ප9ල
@පාරදිගේ-ප9ල 3 жыл бұрын
ආදරෙයි ඒ ෆැමිලි එකට ❤️❤️❤️
@amadaharabudusasunababalaw4561
@amadaharabudusasunababalaw4561 3 жыл бұрын
💕💕💕💕💕💕💕💕💕💕
@himathweerapana8362
@himathweerapana8362 3 жыл бұрын
ජීවිතේ පළවෙනි වතාවට skip කර න්නේ නැතුව you tube වීඩියෝ එකක් බැලුවා❤️😘
@chamindakumara9506
@chamindakumara9506 3 жыл бұрын
අමිමප ..ඔවි
@samanmalihettiarachchi4526
@samanmalihettiarachchi4526 2 жыл бұрын
"නුඹද උඹ නැත්තන් ඔබද උඹ දෙනවා තොට ඔබ ඔබ ඉන්න පරයා" මේකට තමයි මම ගොඩක් ආස ❤❤❤❤❤
@isharalokugamage
@isharalokugamage 3 жыл бұрын
සරා මාලන් කවඩියා කිරිපුතා හැමෝම නිසා මේක ආගමක් උනා😍❤️
@athulabernard4688
@athulabernard4688 3 жыл бұрын
අනිවාර්යෙන්ම.. හැම චරිතයක්ම කාතාවේ.
@mygolden2897
@mygolden2897 3 жыл бұрын
ඇයි සුද්දා
@umafashion569
@umafashion569 3 жыл бұрын
තරුණයන්ට ආදර්ශයට ගත හැකි මෙවන් චරිත වැඩසටහනට ගෙන්වාගැනීම ඉතා වටිනව. ඔයාටත් පවුලේ හැමෝටමත් දීර්ඝායුෂ ලැබේවා
@shahirupathirana6794
@shahirupathirana6794 Жыл бұрын
සරා තුලින් එන සජිතට හැමදාම .❤ ආදරෙයි සියලු සිතුම් පෙතුම් ඉටුවේවා ජයෙන් ජය සරා..... ❤❤❤❤❤❤
@nishanisenarthna6824
@nishanisenarthna6824 3 жыл бұрын
යහපත් දෙමවුපියන්ගේ යහපත් දරුවො ලංකාවට ලැබුණු ඔපදැමු මැනිකක් ... සරා අපේ හදවත් වල හැමදාම ඉදියි..
@deepthikawijayanthi617
@deepthikawijayanthi617 3 жыл бұрын
aththa
@slmiusicone5241
@slmiusicone5241 3 жыл бұрын
සරාට ආදරේ සෙට් එක ලෝභ නැතුව like එකක් දාගෙන යමු සියලුම දෙනාට ජය වේවා බුදු සරණයි දෙවි පිහිටයි ජේසු පිහිටයි පරිස්සමෙන් ඉන්න රට වාසීන් සියලුම දෙනා
@Ushankbudd
@Ushankbudd 3 жыл бұрын
අවංකම අදහස කිව්වොත් ඇන්තනී පවුලෙ තාත්තාට පස්සෙ දක්ෂම කෙනා සජිත ....ඉහළටම යන්න සුභ පැතුම් හදවතින්...❤
@mariodilano
@mariodilano 3 жыл бұрын
උබ මාර නලුවෙක් මචන්....අපේ කාලයේ නලුවො කියන්නෙ උබලට. හරින් අයියා කියන්නේ ඉතින් සුපිරි නෙහ්...
@kavi8154
@kavi8154 3 жыл бұрын
මූ patta පොරක් කියන එවුන් like එකක්‌ Dando.....
@siriyanisiriyani4531
@siriyanisiriyani4531 3 жыл бұрын
නිහතමානී දරුවා.බුදු සරණයි
@shaniathukoralaathukorala8940
@shaniathukoralaathukorala8940 3 жыл бұрын
Budu saranayi
@nurasinhaldarant.vdubai4699
@nurasinhaldarant.vdubai4699 3 жыл бұрын
ok
@manojgamage3789
@manojgamage3789 3 жыл бұрын
ෂා....මරු සජිත මේ මේමේ.... උබ එළ කොල්ලෙක් ආ...
@Nelum-k6h
@Nelum-k6h Жыл бұрын
සමගිව හිටිය පවුලක්😭
@ravindujayawardana4099
@ravindujayawardana4099 3 жыл бұрын
මනමාලන්වත් ගෙමුකෝ, සරා ට වගේම මාලන්ටත් අපි ගොඩක්ම ආසයි ඒ වගේම මාලන්ගේ අදහස කොහොමද කියලා දැනගන්න අපි ගොඩක් ආසයි😘 ඒ වීඩියෝ එකත් දනකන් අපි බලන් ඉන්නවා❤️
@suhadaaradana..7612
@suhadaaradana..7612 3 жыл бұрын
තාත්තාගේ...පුතා ගැන කියන්න දෙයක් නැ . අතිවිශ්ස්ටයි සජිත මල්ලිගෙ රංගය . හොදම නළුවා සම්මානය හිමිවේ .
@hashaniabeysinghe4597
@hashaniabeysinghe4597 3 жыл бұрын
බුදුසරණයි මේ පවුලට ❤️🙏 හැමදාම ආදරේ කරන පවුලක්.. සතුටින් ඉන්න ගමන් අපිවත් සතුටු කරනවා.. ❤️❤️
@ayeshaayesha2342
@ayeshaayesha2342 3 жыл бұрын
දෙවියන්වහන්සේට ස්තුති වේවා ....මේ වගේ දරුවන් ලාංකාවට දුන්නාට..ජේසු පිහිටයි දරුවෝ...ඔබට ජේසු ගොඩාක් ආශිර්වාද කරලා තියෙනවා ..
@bandara.s7433
@bandara.s7433 3 жыл бұрын
ඇත්තටම sajitha පුතා නුඹගේ රඟපෑම නම් ඉතාමත් අද්විතීයයි අපට නම් දැනෙන්නේ තාත්තටත් එහා ගිය හැකියාවක් ඇති බවයි මෙය trending වෙනවා වසරේ ජනප්‍රියම සහ සම්මානනීය විදිහට ඔබට අනාගතය ජය වේවා සරා
@malith4546
@malith4546 3 жыл бұрын
අහගෙනම ඉන්න හිතෙනවා ඒ කතා ටික.. සුපිරිම නලුවෙක්...🤔😘
@සංජීවනී
@සංජීවනී 3 жыл бұрын
කලා ලොවේ ඉන්න වාසනාවන්ත ම කලා පවුල.ආදරෙයි හැමදාම දීර්ඝායුෂ ලැබේවා ඇන්තනී පවුලට ම.
@sanjeewamadusanka35
@sanjeewamadusanka35 3 жыл бұрын
ජැක්සන් මහත්තයා ආයේ ඒ විදියටම දකින්න ලැබිලා තිනවා ඒක තමයි හොදම.ඔය පවුලටම පුදුම ආදරෙයි හැමදාම සතුටින් සමගියෙන් ඉන්න තෙරුවන් සරණයි ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා
@sanarakithmina5044
@sanarakithmina5044 3 жыл бұрын
අම්මෝ සරා ... කොහොමද කතා කරන්නෙ අප්පොච්චයි පුතයි දෙන්නව අදුනගන්න බැරි තරමට අම්මෝ සුපරි පරි ඉතිරෙනවා ❤️❤️❤️❤️❤️❤️
@Maa-xe7zf
@Maa-xe7zf 3 жыл бұрын
නූතන ජැක්සන් ඇන්තනී සජිත තුලින් දුටිමි. ඉදිරියටම යන්න ආශිර්වාද කරනවා පුතේ.
@chandralatharohini7750
@chandralatharohini7750 3 жыл бұрын
අප්පච්චි ගෙ ම පුතා තාත්තා වගේම පුතත් ගොඩක් දක්ෂයි ජෙසු පිහිටයි 🌹🙏♥️
@rashmivasana4235
@rashmivasana4235 3 жыл бұрын
තාරුණ්‍යයේ නියම කලාකරුවෝ කියන්නේ සජිත aiyala වගේ අය තමයි. සුපිරි.... ආදරෙයි ගොඩාක්.. නාඩගම්කාරයෝ set එකටම ♥️♥️♥️
@suchiboy4221
@suchiboy4221 3 жыл бұрын
තාත්තා වගේම තමයි පුතාගේ හැකියාවත් ආයේ අහන්න දෙයක් නෑ❤️❤️
@bandulakumara9475
@bandulakumara9475 3 жыл бұрын
සජිතව ගෙනාවා වගේම මාලන්වත් ගෙන්න කියන අය මේ කොනට. 😍 👇👇
@priyanthabandara8374
@priyanthabandara8374 3 жыл бұрын
Hari hodai
@bandulakumara9475
@bandulakumara9475 3 жыл бұрын
කොකිලව ගෙමු😍
@bokka9668
@bokka9668 3 жыл бұрын
Aniwa gennama ona set ekama eka dawasaka genna thibbe machan
@MUSIC-lk9fr
@MUSIC-lk9fr 3 жыл бұрын
අපිත් එනව එ කොනට ❤️
@aththanayakaaththanayaka915
@aththanayakaaththanayaka915 3 жыл бұрын
Sajita supiri bs
@savandimansha4957
@savandimansha4957 3 жыл бұрын
සජිත අයියා නම් ලන්කවෙ බිහිවූ සුපිරි තරුවක්. Good Luck Aiye
@enyoastraea8400
@enyoastraea8400 3 жыл бұрын
All rounder කෙනෙක් තමයි😍❤️ නළුවෙක්,ගායකයෙක්,නිවේදකයෙක්,නර්තන ශිල්පියෙක්❤️ ඒ විතරක් නෙමෙයි ‍රංගනය පිළිබඳ හොඳින් හැදෑරුව උපාධිදාරී දක්ශයෙක්❤️ නිරහංකාර තරුණයෙක්❤️ මෙගා පැක් එකක් තමයි අපේ සජිත❤️
@thushanisenadeera133
@thushanisenadeera133 3 жыл бұрын
ස්තුතියි සහ ගොඩක් පින් ...මෙවැනි නාට්‍ය තුලින් හා රංගනය තුලින් අපේ රසවින්දනය නැවත උසස් තත්වයට පත් කරාට ..ආදරෙයි හැමොටම 💙💙💙💙💙💙එත් සරාට ටිකක් වැඩියෙන් ආදරෙයි ❤️❤️❤️❤️
@chalomeperera4659
@chalomeperera4659 3 жыл бұрын
චුට්ටක්වත් skip නොකර බලපු සහ හිනා මුහුණින්ම බලපු, ආසම එකක්. සමහර තැන් වල ජැක්සන් ඇන්තනී සර් ද මේ ඉන්නෙ කියලත් දැනිච්ච තැන් ගොඩයි. මට දැනෙන විදියට හදවතින්ම එන මේ නිහතමානීකම නිසයි සරාට මිනිස්සු ගොඩක් ආදරේ කරන්නෙ.. සරා කියන්නෙ රස්තියාදු චරිතයක් වුනත්, අවංක හදවතක් තියෙන මනුස්සයෙක්... මිනිස්සු ආදරේ ඒ මනුස්සකමට... සුබ පැතුම් සජිත් අයියේ ඔයාට!!! 💐
@slworld5553
@slworld5553 3 жыл бұрын
සජිත අයියගෙ හැකියාව නම් සුපිරී ආ..❤ජැක්සන් ඇත්තනී මාමගෙ මුලු family එකටම ආදරෙයි ❤❤
@sakunigamage2734
@sakunigamage2734 3 жыл бұрын
ඇත්තටම කාලය යනව තේරෙන්නෙ නෑ සරාගෙ කතාව අහන්න ගිහින්...ඇත්තටම ආදරෙයි සරා....
@MahiMahi-fs6nc
@MahiMahi-fs6nc 3 жыл бұрын
Mama asama naluwek tamai sajita dawasaka sebewatama dakkinna puluwannam
@rukmalwasantha3731
@rukmalwasantha3731 2 жыл бұрын
Sara lassanai ikmanin apahu enna adarei oya ethulu nadagamkarayo set ekatama,,💪💪💪💪💪
@geethmasenuri6077
@geethmasenuri6077 3 жыл бұрын
තාත්තාගේ පුතානේ රගපෑම ගැන අහන්න දෙයක්ද ???අතිවිශිස්ටයි ,අනර්ගයි කියන්න තවත් වචන නෑ...👌👍❤️😘🤭😁
@sithumbro773
@sithumbro773 3 жыл бұрын
kzbin.info/www/bejne/gmGsloRvoqpofM0
@Coach_manoj-q2d
@Coach_manoj-q2d 3 жыл бұрын
සරාට ආදරේ කට්ටිය කෝ😍 👍👇
@hanansayed9500
@hanansayed9500 3 жыл бұрын
👍👍👍
@nudam3949
@nudam3949 3 жыл бұрын
Api
@CN-ek7nb
@CN-ek7nb 3 жыл бұрын
Keep voting for Sajitha... Raween still in lead for Sumathi awards...
@ranthiemantara3887
@ranthiemantara3887 3 жыл бұрын
Super acting
@sithumbro773
@sithumbro773 3 жыл бұрын
kzbin.info/www/bejne/gmGsloRvoqpofM0
@rasikapriyantha1156
@rasikapriyantha1156 3 ай бұрын
සජිත අයියා කතා හරිම ලස්සනයි නාඩගම්කාරයො talidama මාරම ලස්සනයි ❤❤❤❤❤❤
@epleblomst91
@epleblomst91 3 жыл бұрын
සරා අපි ආදරෙයි. තාත්තා වගේම පුතා අති දක්ෂ නළුවෙක් අපි ආදරෙයි සතුටින් ඉන්න සැමදා අපේ මනමාලන්ව හා කුකුලා මුදලාලිත් අමතක නොවන රසාස්වාදයක් ලබා දෙනවා ඒ දෙන්නා නිසා සරා ගේ චරිතය ඉහලට යනවා ඒ වගේම මාස්ටර්. ලොකු හාමුදුරුවෝ හා පාඨලී අමතක කරන්න බෑ හැමදෙනාටම ස්තූතියි. සතුටින් ඉන්න සියලු දෙනාම බුදුසරණ යි 💕💕💕💕💕💕💕💕
@priyanthiperera9712
@priyanthiperera9712 3 жыл бұрын
අති දක්ෂයෙක් 👍👍👍
@himathweerapana8362
@himathweerapana8362 3 жыл бұрын
දෙවෙනි ඉනිමේ ගොබ්බ නළුවොන්ට වැඩිය හැකියාව දක්ශතාවය,නිහතමානීකම තියෙන චරිතයක් ❤️❤️❤️❤️❤️❤️
@kemithamedawala566
@kemithamedawala566 3 жыл бұрын
Ow ara anuhas kiyana s*** porata wada hodai
@lakibiy9087
@lakibiy9087 3 жыл бұрын
Anuhas karanne anuhsta edirimuni mhatha dipu charitheni. Eka den chora wela ithin
@chaturasadaruwan5213
@chaturasadaruwan5213 3 жыл бұрын
Aniwa....
@harshasuranga620
@harshasuranga620 3 жыл бұрын
Supiri ❤️❤️❤️
@dammikasugath6814
@dammikasugath6814 3 жыл бұрын
aniwaryenma
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
Visekari | Episode 49 - (2024-12-26) | ITN
20:15
ITN Sri Lanka
Рет қаралды 398 М.
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН