KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
මම ජීවත්වෙලා ඉන්නකං ඒක කරන්න එපා දුවේIසිනහවකින් ඇරඹී සංවේදීව නිමාවූ අම්මගෙයි දුවගෙයි ආදරණීයම වැඩසටහන
52:35
සුන්දර දොස්තරගේ අරුම පුදුම කෝච්චි ගෙදර| ගේ ඇතුලෙ කලාගාරයක්| ගේ මිදුලෙ ස්ටේෂන් එකක්||
27:06
Don’t try this trick with a Squid Game Soldier 😉 #squidgame
00:15
A Child's Big Mistake Turned Into an Unforgettable Gift #shorts
00:18
It's the natural ones that are the most beautiful#Harley Quinn #joker
01:00
Делаем с Никой слово LOVE !
00:43
ඇමරිකාවේ ජීවත්වෙන්න සුදුසුම වුඩ්ලන්ඩ්ස්වලට යමු I අද්භූත මන්දිරයක් ළඟ තියෙන ඇමරිකාවෙ එලවළු වත්තII
Рет қаралды 145,857
Facebook
Twitter
Жүктеу
2000
Жазылу 1,5 МЛН
Harindra Jayalal
Күн бұрын
#usa#america#
Пікірлер: 180
@UtharaBope
4 ай бұрын
සාදු සාදු සාදු උතුම් සන්ගරත්නයට 💐🙏🙏🙏 අපේ හාමුදුරුවෝ ලන්ක්කාවේ සැමට හොඳ ආදර්ශයක් . උතුම් ජයසිරිමහ බෝසමිඳුන්ගේ රුවන්වැලි සමිදුන්ගේ පිහිටයි ආරක්ෂාව යි.ඉලක්කය කරා යන්න පෙර පින් ඉස්මතු වේවා !!
@nayanasanjeewani216
4 ай бұрын
ඃහරිම පින්වත් වාසනාවන්ත රටක් අපේ හාමුදුරුවනේ .ඔබවහන්සේට දිගාසිරි ලැබේවා .🙏🙏🙏
@thusharicfrenando8858
4 ай бұрын
මම බොහෝම ගරු කරන ස්වාමින් වහන්සේ නමක් .🙏🙏🙏.උන් වහන්සේගේ චනල් එකෙන් අපිට ගන්න බොහෝම දේවල් ඇත,ජීවිතයට .හරේන්ද්‍ර සහෝදරයාට බොහෝම ස්තූතියී මේවාගේ වැඩසටහනක් ගෙන ආවාට.
@DSD394
4 ай бұрын
😂 ඔයාට ස්වාමින්වහන්ස නමකගෙන් ගත යුතු දේ පිලිබද අවබොධයක් නෑ.දොස්තර කෙනෙකුගෙන් පෝශ්‍යවේදියකුගෙන් බලාපොරොත්තු වන දේ ස්වාමින්වහන්සේ කෙනෙකුගෙන් බලාපොරොත්තු වෙන එක වැරදියි.බණක් දර්ම දේශනාවක් කල යුතු වුවත් ස්වාමින්වහන්ස නමකට වගාව බුදුන් වහන්සේ අනුමත කරලා නෑ.ඒක නොදන්නේ වෙනත් ආගමක අය .මේවා අනුමත කරනවා නම් ඒ අය බුද්ධ දේශනා බුදුන් වහන්සේ දේශනාවන් පිලිපදින්න්ස්න් නොවේ.සිවුර ඉවත් කර මේ කරන ඔක්කෝම කලා නම් හරි.තමන්ගේ සුකවිහරනය පිනිස කටයුතු කරනවා මිස බුද්ධ චිවරයක කාර්ය භාටයක් නොදන්නෝ.
@dthamarasittamege1696
4 ай бұрын
Harima ඇත්ත eee madiwata ganu denekwath penuwaa.anne mekada bududahama
@Dickos12
4 ай бұрын
@@DSD394 යකෝ බුදුරජාණන් වහන්සේ කවදාවත් වගාව හාමුදුරුවෝන්ට තහනම් කරේ නෑ
@traveltectours6561
4 ай бұрын
ඇත්තටම යන්නත් පින් කරන්න ඕන රටවල්. ලංකාවේ පාරම්පරික එළවළු හා පලතුරු වත්තක් ඇමරිකාවේ තියෙනවා දැකීමත් ඉමහත් සතුටක්. හැබැයි බුදුන් වහන්සේ පවා දේශනා කළ විදිහට හැම යහපත් දේකටම මැදුම් පිළිවෙතක් තියෙන්න ඕන. පූජ්‍ය මාවරලේ භද්දිය හිමිත් වරක් දේශනා කළේ හැමෝම ගෙවතු වගා සංග්‍රාම ආරම්භ කලොත් රටේ අහිංසක අසරණ ගොවීන්ට යන කලදසාව නරක වෙන බවයි. සෑම දේකම තුලනයක් අවශ්‍යයි. මේ පින්වත් ස්වාමීන් වහන්සේ දැණුම් ගබඩාවක්. ගතයුතු දෑ බොහෝමයි. තෙරුවන් සරණයි 💐💚🙏
@sumithpali3684
4 ай бұрын
Gihin balannako 😂
@muj369
4 ай бұрын
Pinwanthama Sri Lankawa.
@traveltectours6561
4 ай бұрын
@@sumithpali3684 හැමදාම නිකම්ම කන්න බලාගෙන ඉන්න කම්මැලියන්ට මේ රටවල් ගැලපෙන්නේ නැහැ 😂
@shamiDe
4 ай бұрын
What is this state in us
@traveltectours6561
4 ай бұрын
@@shamiDe Texas
@sriyanikumarasinghe868
4 ай бұрын
අම්මෝ දේශීය එලවළු පලතුරු සෑම දෙයක්ම ලස්සනට වවල තියෙනව.නියම ලාංකික අපේ ගරුතර ස්වාමීන්වහන්සේට නමස්කාර වේවා !!! හරිම ආඩම්බරයි .
@hemaliyanage6673
4 ай бұрын
හරිම ලස්සන ගෙවත්තක් සහ හාමුදුරුවන්ගේ සරල දිවි පෙවෙත.හරිම ආකර්ශනීය යි... එ වගේම විශාල මන්දිර ලංකාවේ වගේ තාප්ප වලින් වටවෙලා නෑ..ඉතාම මන්ස්කාන්ත සහ පිරිසිදු පරිසරයක්...ගමේ නමේ තේරුමත් ඒ පරිසරයට අදාල විදියට සකස් කර තිබීම මොනතරම් පියකරුද.වුඩ්ලන්ඩ්ස්...🌻🪻🌷🌴🌾🌿☘️🌹🌲🪴🥀💐..ඔබතුමාට බොහොමත්ම ස්තුතියි මෙවැනි දේවල් ඇසීමට සහ දැකීමට සලස්වනවට...බුදුසරනයි ...
@shinestar1589
4 ай бұрын
මේ ස්වාමින් වහන්සේ සමග මේ වීඩියෝ ඒක කළාට ස්තුතියි 🌹 ගොඩක් පින් 🙏🏾 මේ ලගදි දවසක මම ඒ ස්වාමින් වහ්සේගේ එළවලු වගා ව වීඩියෝ එක ත් බැලුවා බොහොම සතුටුයි 🙏🏾🌹❤️
@SriyaniLatha-w3r
3 ай бұрын
Great job good luck congratulations 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@gayaniperera4243
4 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏නමෝ බුද්ධාය පින්වත් ඔබ වහන්සේ ට මාගේ නමාස්කාරය වේවා .තෙරුවන් සරනයි පින්වත් ඔබ වහන්සේ ට දිර්ගායු වේවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sanjupathirana172
4 ай бұрын
හරේන්ද්‍ර අය්යට ගොඩක් පීන්. මේ හාමුදුරුවන්ටත් පුංචි කාලය ඇතුලත දුන්න. උපදෙස් වලට මමත් මස් මාළු කන එක අත් ඇරල මාසයක් වෙනවා. මන් ගොඩක් ආස එලවලුයි බතුයි කන්න. බත් කන්නත් ආස නැහැ. ඒත්වැඩ කරන්න ශක්තිය ඕන නිසා රතු බත් කන්නව.මස් කන එක මන් ඉස්සර ඉදල හිටල. කෑවා දැන් කොහෙත්ම කන්නේ නැහැ. හමුදුරුවො දුන්න උපදෙස් නම් ගොඩක් වටිනවා. මට හිතුනේ මන් කොච්චර පින්කරල ද. කියල. ඒ සාදු ගෙ. වදන්ට්ක අහන්න කියල. 2වෙනි කොටසත් අනිවාර්යෙන්ම දෙන්න හරේන්ද්‍ර අය්යා. තේරුවන් සරණයි ❤🙏🙏
@vilmaperera4452
4 ай бұрын
ලස්සන පරිසරයක්. ලස්සන කථා බහක්. ලස්සන වීඩියෝවක්. 🙏🏻 👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻
@indrapadmaperuma7260
4 ай бұрын
🎉 මමත් oba වහන්සෙගේ විඩියෝස් බලනවා.oba වහන්සේ අප රටෙි හාමුදුරැවරැන්ට ආදර්සමත් චරිතයක්. ඇමෙරිකාවත් ඉතාම පිලිවෙලක් සහිත රටක්.ඒ පුාන්තය හරිම ලස්සනයි.🎉
@p.asrangith1570
4 ай бұрын
ලස්සන වැඩසටහනක්.හරිම කැමැත්තෙන් බැලුවෙ.මහා සංඝරත්නය ඇතුලු සියලුම දෙනාට සම්මා සම්බුදු සරණයි.
@kitchenmanager5303
4 ай бұрын
හරිම සතුටුයි අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට ආයුෂ බොහෝ වේවා! නිදුක් වේවා නිරෝගී වේවා!!
@kitchenmanager5303
4 ай бұрын
කොන්ක්‍රීට් තාප්ප නැති මේ ලස්සන ගෙවතු පුදුම ලස්සනයි. අපේ රටේ බලකොටු හදාගෙන ගේට්ටු දාගෙන මොන විකාරයක් නටනවද? තාප්ප දාන්න ගේට්ටු දාන්න යන වියදම් දරන්න බැරි තරම්. සරල බව මේ ග්‍රීන් පලස පුදුම සැන සීමක්❤
@Lakminihettiarachchi-vy1zk
4 ай бұрын
අපේ රටේ ගේට්ටු දාන්න හේතු තියෙනවානේ...මුලින්ම මේ රටේ මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් වෙන්න ඔනි.ඊට පස්සෙ ගෙවල් වල ගේට්ටු ගැන බලන්න පුලුවන්.
@dinudinesha9541
4 ай бұрын
මේ මිනිස්සු open තිබුණ අනුන්ගේ දේවල් ගෙනියන්නේ නැහැ, ita වඩා වැදගත් දේ පාරේ වැටිලා තිබුනොත් තමන්ගේ නොවේනම් ගන්න යන්නේ නැහැ, අනුන්ගේ දේවල් නොගන්නා ප්‍රතිපත්ති නිසා වහගෙන ඉන්න ඕනි නැහැ සිමා මායිම් වෙන් කරගෙන ඉන්නවා, පිළවෙළක් පිරිසිදු කම ඔවුන් ගේ ගෙදර, ආහාර වේල ඉඳලා, අපේ ලංකාවේ koitaram ඉඩ තිබුණත් ඉන්නේ අපිරිසිදු, ගෙයක් සුද්ද කරන්නේ නැහැ, අපිරිසිදු, මිනිස්සු කම්මැලි ඒ නිසා ලංකාව මෙහෙම විනාස, මිනිස්සු කම්මැලි 😊
@shanthiwickramasinghe8575
4 ай бұрын
මල්ලි, ඔයාට බොහොම ස්තුතියි මේ වැඩසටහනට.මම හැම එකක්ම බලන්න.හරිම සතුටුයි.අපේ හාමුදුරුවෝ කැළණිය විශ්ව විද්‍යාලයේ 1979/83 එකට ඉගෙන ගත්තේ.හාමුදුරුවන්ට මතකත් ඇති.ධර්මසිරි(අලවල), ශාන්ති,ඩෙන්සිල්,නන්දි,නන්දනී...තව අය ලංකාවට ආපු වෙලාවක හමුවෙන්න ආසයි.ලෝකයට සේවය සපයන්නා තව තවත් ශක්තිය ලැබේවා! බුදු සරණයි! ශාන්ති
@UtharaBope
4 ай бұрын
💐🙏
@DevikaWarnasuriya
4 ай бұрын
බුදුසරණ වේවා !
@IndiaSim
4 ай бұрын
පේනවනේ ලාකිකයෝ නිධානයක් උඩ ඉඳන් හිඟාකන. අපේ රට වැසියෝ. බුදු සරණයී අපේ හාමුදුරැවනේ.
@PrettyGirl-b1i
9 күн бұрын
මේ වගේ ස්වාමින් වහන්සේලා වැඩි වැඩියෙන් පහල වේවා
@danukigunawardhana9652
4 ай бұрын
This monk living by example doing gardening, growing vegetables, teaching, being active. Budu Saranai 🙏 for a more good health, living a purposeful happy life.🙏🙏🙏
@padmamalani6352
4 ай бұрын
දිර්ඝායුස ඔබ වහන්සේට.තෙරුවන් සරනනයි.
@tharakaruweni3971
4 ай бұрын
ඇත්තටම ඉතා වට්නා වැදගත් වැඩසටහන ඔබ මෙහෙයවන
@nandawathiearachchige7424
4 ай бұрын
තෙරුවන් සරනයි පිංවත් ඔබවහන්සේට සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻
@binaribinari2084
4 ай бұрын
අද වැඩසටහනත් හරිම වැදගත් අය්යේ අය්යේ හාමුදුරැවෝ උදේ දානේට ගන්න රෝටී ඒක හදන විදිහ ඊලග කොටසට දාන්න කෝ🙏🙏🙏🙏🙏🙏
@AzeemKhan-ov5bf
4 ай бұрын
පින්වත් afe හාමුදුරුවන්ට තෙරුවන් සරණයි පින්වත් harindara mahthyata තෙරුවන් සරණයි දීර්ඝායුෂ
@tckekirawa7827
4 ай бұрын
වැටවල් නැති ලස්සන ලෝකයක්..💐😍
@IreshaSewwandi-d2g
4 ай бұрын
මෙවැනි ස්වාමින් වහන්සේ නමක් දකින්න ලැබීම පෙර පිනක් 🙏🙏🙏
@ManoriJayasinghe-l3x
4 ай бұрын
බුදු සරනයි ස්වාමීන් වහන්ස
@bbvberkeleybuddhistvihara8048
4 ай бұрын
Great Venerable Sir.🙏🙏🙏
@danushkrisha7314
4 ай бұрын
තෙරුවන්ගේ පිහිට ලැබේවා
@DAR-x4e
4 ай бұрын
ඉතාමත් ආදර්ශමත් වැඩසටහනක් හරීන්ද්‍ර මහත්මයා .
@sagarikamallawaarachchi
23 сағат бұрын
Balu balu thana kola patai.harima lassanai.ape rate nam gas serama kapa danawa
@indumathisilva6645
18 күн бұрын
Oba .වහන්සේ ta deergau wewa budusaranai .හරේන්ද්‍ර මහතා ta deergau wewa budusaranai
@dammikakarunarathna9819
4 ай бұрын
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ හරිම ලස්සනයි 🙏🙏🙏
@PraZanext
4 ай бұрын
බලන්න මේ රටවල තියෙන දියුණුව නේද අර උමන්දවේ පෙන්වන්නේ ... අපේ පෙළක් කුහකයෝ තාම බනිනවා .. කවදා අපි රටක් විධියට වෙනස් වෙන්නද 😢
@UpulDewassgunawardena
4 ай бұрын
So happy to hear all this information. Thank you
@power_lion1717
4 ай бұрын
ඔබවහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
@Nirmala_online
4 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏
@SudeshNanayakkara-x8p
4 ай бұрын
Theruwan saranai, harima lasanai Budusaranai
@srimthidecostaherathmudiya3501
4 ай бұрын
තෙරැවන් සරණයි අපේ හාමුදුරැවනේ 🙏🙏🙏
@shanliyanage3485
5 күн бұрын
Reverend clergy, how did you acquire the vegetable seeds?
@princess6614
4 ай бұрын
Harima lassanayi ape sudu ge pansala❤
@SriyaniDevika-ox4xn
4 ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤cyprus ❤❤❤🙏🙏🙏
@sirimasirima5665
4 ай бұрын
සාදු සාදු සාදු
@indraniwimalarathna9321
4 ай бұрын
Gewaththa Harima lassanai.hamuduruwantadeergayush labewa.harendratah pin mewage dewal daka bala ganna salas wanawata.👍🍄
@gayanikapugeekiyana5136
4 ай бұрын
තෙරුවන් සරණයි හාමුදුරුවනේ ඔබ වහන්සේට ආයුබෝවේවා!!
@shamiDe
4 ай бұрын
Where is woodland is it in Texas please let me know I am in Vegas I like that environment
@ApsaraLiyanage-qx8hy
4 ай бұрын
Aththatama Harima Sathutui ❤
@ramyarajapksha1127
4 ай бұрын
මල්ලී හාමුදුරුවො එක්ක කල සාකච්චා මම බලනවා.අත්තනගල්ලෙ පන්සලේ clas වල අපි ඉගෙන ගත්තා ඒදවස්වල හාමුදුරුවො හරිම තැන්පත්.
@madushanisaubhagya9704
Ай бұрын
Budusaranai ape hamuduruwane
@sriyaniqwarfordt3764
4 ай бұрын
මම පදින්චිය Sweden. ඔබ වහන්සේට දානේ උයාලදෙන්න එන්න කැමතියි. I can se a room and pay it.
@NamaliFernando-n3k
4 ай бұрын
මස් මාලු බ්ත්තර කන්නේ නැතුව එලවලු කන එක නම් අංක එක මොකද වවන එක පුදුමයට දෙයක් නැ ඇමරිකාවේ මස් මාංශ නේ ආයේ දෙකක් නෑ බුදු සරනයි දෙව් පිහිට් යි එලවලු කන අයගේ ඇග සැහල්ලුයි මට හැදුනා කොරෝනා මේ ඇත්ත කතාවක් ට්ක දවසකින් අමාරු වුනා මම ගෙදර මයි හිට් යේ මම අවුරුදු දෙකක් ම බ්ත්තර නොකෑවෙම් ගෙදර ටවත් ගෙනාවේ නෑ ඇල්ලුවේ නෑ මට මේ අසාධය තත්වයෙන් මිදෙන්න පිහිට වුනේ තනිකර ශාකමය දේවල් ඇත්ත කොහොබ කොල දෙහි කොල කහ මම මේවා බ්ව්වේ නෑ නමුත් සුලු වශයෙන් දුම ඇල්ලුවා වහාම දොස්තරලා ගේ මතය නොවෙයි මම මස් මාලු කරෝල බ්ත්තර කෑම නැවැත්තුවා ලෙඩේ ට්ක ට්ක අඩුවුනා එලවලු ව්තර බතුත් එක්ක කනව්ට් සුවපත් බවක්
@harshahettiarachchi5494
4 ай бұрын
Truly true... I've been vegetarian for 28 yrs. And being a vegan for 5 yrs
@maheshgamage-ti4uq
4 ай бұрын
Lankawata awenika gas kolan wala jana pitaratawalata yanawa nodenima anumatha karanna puluwan deyak neme hamuduruwane
@Swarna-d4m
4 ай бұрын
Beautiful vegetable garden Rahula Hamuduruwane.
@tharangaprabaththarangapra-o1u
15 күн бұрын
shaaka ahara witharak ganna eka aththatama hodai.leda adui..aurudu 10 idala mas malu kiri bithtara mokuth aharayata ganne na.
@ruthstanley6773
4 ай бұрын
උතුම් බුද්ද පුත්‍ත්‍ර රත්නයක්. දීර්ගායු පතමු
@kamani229
4 ай бұрын
Hodama adarshyak🙏🙏🙏🙏🙏
@GhostsRider-l9m
3 ай бұрын
නියමයි 🙏🙏🙏🙏❤️❤️
@ShyamiDammika
4 ай бұрын
Harima Lassanai.Asa hitenawa d
@ShyamiDammika
4 ай бұрын
Harima Lassanai.dekkama asai.teruwan sarani.
@IndraniVijesundara
4 ай бұрын
Hamuduruwo liwa lassana pothak.එඅ පොතෙ pansil visstarakarala ita vadagath pothak gampaha book shops wala ata.aran kiyawanna name eka lassana jeevithyak.
@rasikajayawardena177
4 ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@jinadariherath
4 ай бұрын
Theruwan saranai
@Sandhaya-m8l
4 ай бұрын
Obe depaletame budusareniy
@danukigunawardhana9652
4 ай бұрын
This monk's squatting and standing way.🙏
@daviddonperera9421
4 ай бұрын
Harendra oba oya kunugodawal awussannne nethiwa useful wedak kanne nam watinawa Oya bhanthe allagatthe kohenda?. Lejja nedda meetta pera Samantha allagena ohugen weda gathha. Den kisima dahamak deshana karana oya bhanthe arayzwagema thamai. Mahanaune mokatada kiyala danne nethi bawai penenne Obath ithin udagedi Di dee warnana kara kara obe were jaragannawa kiyalai mata hithenne Lejjai Lejjai harendra .
@hansiweerasingha4551
4 ай бұрын
Mama inne Texas wala ...godak hoda swamin wahanse kenek 🙏🙏🙏
@IndraniVijesundara
4 ай бұрын
Ane ape hamuduruwo ne me harima sathutuiy eda wagemaiy adath wayasata noyana gatiya.dakkama apekama ismathu une.
@kumariabeysekara1217
4 ай бұрын
Budusrani oba samata 🎉🎉🎉🎉🎉🎉🎉🎉
@Kasunbbxbb
4 ай бұрын
Rata giyapu unta sinhala amathaka eke hamuduruvo😮
@AjanthaVitharana-l3v
4 ай бұрын
Theruwann. Saranai.
@SasarakaIma-mz9bc
4 ай бұрын
Den api rilaunta baye wahakana jathiyak. Hamuduruwane.
@ApsaraLiyanage-qx8hy
4 ай бұрын
Me Hamudurawan Karana kapawima Ape Rate Inna minissunta adarshamath deyak wei ❤❤
@damai4603
4 ай бұрын
Ow ithin oya vage ratavala apith hitiya owa kapawim y
@jdsnfj1113
4 ай бұрын
අපේ ලංකාව තරමි උතුම් රටක් තවත් නැ රට විනාස කරල හිගන රටක් කලේ කාලකන්නි දේශපාලුවෝ අපේ රටෙි අවුරැද්දේ හැමදාම වවන්න පුලුවන් පුදුම සුන්දර රටක් තමයි ලංකාව අපිත් රට ඉන්න නිසා ඒක හොදට තේරෙනවා
@92mishi
4 ай бұрын
enne USA wala MInisota wala oba wahansege wistara mama hamadama balanawa kawada hari mata edak labuna vitakadi mama aniwaryen oba wahanse dakinna enaw
@SudharmaWeerathunga
Ай бұрын
🙏💐
@DelrinParanavithana
3 ай бұрын
👌
@roshanmeewala
4 ай бұрын
We played cricket when the thero visited sri Lanka last time...
@amarasirimanatunga2187
4 ай бұрын
HAMUDURUVANGE UPANDINA SADA DANNE NEDDA THITHTHAGALLE, SAMATHA BADDA LA VEGE?
@r.m.k.d.r.4355
4 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@IsuriIllanganthilaka
4 ай бұрын
There an saranai
@maduraniperera7475
4 ай бұрын
Teruwan sarani apey hamuduruwaney
@NishaNisha-ks7ce
4 ай бұрын
Malli Chanda danna awadoo
@Nadeeka-y1j
18 күн бұрын
කෘමීන්ගෙන් හානියක් නැද්ද .
@SanathpriyankaraEdirisingh-r5d
4 ай бұрын
උමංදාවෙ ගොවිරාලට වඩා ගොඩක් උසස් හිමිනමක්
@priyarajapaksha1705
3 ай бұрын
අනෙ මටත් දානෙ හදලා දෙන්න පුළුවන්නම්...
@nilanthabasnayaka7754
4 ай бұрын
❤🙏❤🙏
@kumudinieviolet3719
4 ай бұрын
winter එකට කොහොමද පැල ඔරොත්තු දෙන්නේ
@dayanthamuhandiram6396
3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SrimathiDassanayake
4 ай бұрын
Houston
@Ven.SiyamblanduweSeewali
4 ай бұрын
මේ ස්වාමින් වහන්සේ සම්බන්ද කරගන්න පුලුවන් ද
@DhanukaThanooja
4 ай бұрын
hamuduruwo home work karanne nadda
@anuravindra2014
4 ай бұрын
Mokakkda state eka..kohe woodland da
@dinushasamarasekara9308
4 ай бұрын
Hamuduruwone dharma deshanawak karanna puluwanda?
@chandanisamaraweera7827
4 ай бұрын
Ape hamuduruvo jathika sampathak, America vada sitiyata... Mevani swaminvahansela Lankave vada inna ona.
@dinushasamarasekara9308
4 ай бұрын
🙏👍❤️🙏🙏🌹💐
@Minipuraasiriya
4 ай бұрын
👍👍
@samuelugh5729
4 ай бұрын
Where is the woodlands? Tx? or
@prabathkariyapperuma2530
4 ай бұрын
Tx
@ApsaraLiyanage-qx8hy
4 ай бұрын
Athdakimen kiyanne vegan uenama Ape sharirayatath hodai ❤
@MalkanthiAbeygunawardana-lj9mc
4 ай бұрын
🙏🙏🙏🙏🙏❤
@ashensandaruwan9652
16 күн бұрын
Usa ගන්න කෙනෙක් inbox එන්න please සල්ලි දෙන්නම් please
@samandxb
4 ай бұрын
❤❤🙏🙏
52:35
මම ජීවත්වෙලා ඉන්නකං ඒක කරන්න එපා දුවේIසිනහවකින් ඇරඹී සංවේදීව නිමාවූ අම්මගෙයි දුවගෙයි ආදරණීයම වැඩසටහන
Harindra Jayalal
Рет қаралды 296 М.
27:06
සුන්දර දොස්තරගේ අරුම පුදුම කෝච්චි ගෙදර| ගේ ඇතුලෙ කලාගාරයක්| ගේ මිදුලෙ ස්ටේෂන් එකක්||
Harindra Jayalal
Рет қаралды 189 М.
00:15
Don’t try this trick with a Squid Game Soldier 😉 #squidgame
Andrey Grechka
Рет қаралды 179 МЛН
00:18
A Child's Big Mistake Turned Into an Unforgettable Gift #shorts
Fabiosa Stories
Рет қаралды 43 МЛН
01:00
It's the natural ones that are the most beautiful#Harley Quinn #joker
Harley Quinn with the Joker
Рет қаралды 22 МЛН
00:43
Делаем с Никой слово LOVE !
Привет, Я Ника!
Рет қаралды 4,5 МЛН
17:43
ලෝකෙටම ඉන්න එකම ඉංග්‍රීසි මහාචාර්ය හාමුදුරුවො හොයාගෙන ඇමරිකාවේ සරසවියට නොදන්වාම ගිය ගමන||
Harindra Jayalal
Рет қаралды 134 М.
15:23
ඩොලර් මවන විශ්ම කර්ම සාස්තරේ! 💲💰
Umandawa
Рет қаралды 180 М.
43:44
ආසියාවේ විශාලතම සැලෝන් එකේ ඇත්ත පැත්ත|ධනුෂ්කගේ අතීතය සිහිවී බිරිඳ සංවේදී වෙයි| liyo Salon
Harindra Jayalal
Рет қаралды 489 М.
4:20
කිසිම දරුවෙකුට මෙහෙම දුකක් නම් දැනෙන්න එපා දෙවියනේ...
Hiru TV
Рет қаралды 578 М.
25:52
රටම වශීකළ විස්මිත සුරංගනා මාළිගාවේ ඇතුලට යමු|සීතල කඳුයායේ ඉහලින්ම දෙව්ලොවක වැජඹෙන තනි රැජිණගේ කතාව
Harindra Jayalal
Рет қаралды 1,8 МЛН
17:09
සද්ධා ගේ ඇමරිකාවේ ගෙදර යමුද? | Madhava Wijesinghe #madhavawijesinghe #lasvegas #usa
Madhava Wijesinghe
Рет қаралды 243 М.
17:44
දරුවෝ පිරිවරාගෙන හිටපු මම අද අසරණ වෙලා | CLUB වසන්තගේ බිරිදට සිදුවූ දේ | TALK WITH SUDATHTHA |
Sudaa Creation
Рет қаралды 145 М.
5:23
සජීවී වැඩසටහන මැද බන්දු සීයා බලන්න ආ ලස්සන මුණුපුරා 🥰😍
Siyatha TV
Рет қаралды 1 МЛН
29:06
ඇමරිකාවෙන් ලංකාවට ඇවිත් "සුද්ද සිංහලෙන්"කතාකරන ගැරට්| පොලොස් ඇඹුල කන්න ගිහින් දීගකන්න පටන්ගත්තා ||
Harindra Jayalal
Рет қаралды 1,7 МЛН
22:10
ප්‍රංශයේ වෙළඳපොළක අත්දැකීමක් | Travel With Chatura France
Travel With Chatura
Рет қаралды 95 М.
00:15
Don’t try this trick with a Squid Game Soldier 😉 #squidgame
Andrey Grechka
Рет қаралды 179 МЛН