මගේම දරුවෙක් නැති උනාට මම අම්ම කෙනෙක් | Harini Amarasoriya | Hari Digital

  Рет қаралды 81,209

Hari Digital

Hari Digital

Күн бұрын

#haritv #anurakumaradissanayake #lahirumudalige
Hari Digital

Пікірлер: 214
@MattoPathi
@MattoPathi 4 күн бұрын
හුනුවටයේ කතාවේ දරුවා අයිති උනේ වැදූ මවට නෙමෙයි හැදූ මවට . ඒ නිසා ඉතින් රටේ දරුවන්ට මවක් වෙන්න පුලුවන් හරිනි මැතිනියට 🎉 අපේ ආශිර්වාද ඔබ තුමියට හදවතින්ම 🎉🎉🎉🎉
@ROShAN-xr7yn
@ROShAN-xr7yn 4 күн бұрын
මේ තමයි අපිට හම්බුනු හොදම අගමැති කියන අය කෝ ❤️💪🏻
@MalinieWeerasekara-qs3wc
@MalinieWeerasekara-qs3wc 4 күн бұрын
කොහොමද එහෙම කියන්නෙ ..වැඩ කරන්නත් කලින් ..මූණ බලල හොඳ නරක කියන්න තරම් මෝඩ ද.
@reanukekarunarathne5626
@reanukekarunarathne5626 4 күн бұрын
අනිවාරෙන්
@stuntclub8943
@stuntclub8943 4 күн бұрын
වැඩ කරපුහවම කියන්නම් හොදද නරකද කියල
@laksithliyanage1009
@laksithliyanage1009 3 күн бұрын
E mage munath balala anagathe kiyapanko Machan 😂
@සෙත්සර
@සෙත්සර 3 күн бұрын
එහෙම කියන්න බෑ. මක්නිසාද යත් මුල් යුගයේ අගමැතිවරු වූ මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මැතිතුමා, ශ්‍රීමත් ජෝන් කොතලාවල මැතිතුමා, එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මැතිතුමා, සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය වැනි නායකයන් රටට සේවය කළා. කෙසේ නමුත් හරිනි අමරසූරිය අගමැතිතුමියත් රටට විශිෂ්ට සේවයක් ඉටු කළ අගමැතිවරුන්ගේ ඒ නම් අතරට එක් වනු ඇත.
@diliniridma4176
@diliniridma4176 4 күн бұрын
අනේ ❤❤ එතුමිය හරිම ලස්සනට කතා කරනවා.ආදරෙයි
@jinadari4730
@jinadari4730 4 күн бұрын
දැන් ඔබතුමියට ඕනෑතරම් දරුවෝ ලක්‌ අම්මා දුන්නා මොකද තමන්ට දරුවෝ ඉන්න අය ආත්මාර්ථකාමී කෑම වැඩියි ඔබතුමියට රටේම දරුවෝ එකයි mama මේ කියන්නේ හදවතට එකගව මේ රට ගොඩගන්න ඔබතුමියට අනනත තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා දැයේ දරුවන්ට වාසනාවන්ත කාලයක් උදාවේවා
@vajiradeepawickramasooriya7965
@vajiradeepawickramasooriya7965 4 күн бұрын
අපේ අගමැතිතුමියට තෙරුවන් සරණයි ❤🎉
@anuhsasandhya5682
@anuhsasandhya5682 4 күн бұрын
අම්මා කෙනෙක් වෙන්න කුසින් වදන්නම ඕනෙ නෑ ❤
@elizabethtownharsha3906
@elizabethtownharsha3906 4 күн бұрын
❤❤❤
@rachelperaud1945
@rachelperaud1945 4 күн бұрын
මට මන් වදපු දරුවො දෙන්නයි. අන්තිමයා වෙන කෙනෙක්ගෙ. තුන් දෙනයි.
@DamayanthiMarasinghe-k6s
@DamayanthiMarasinghe-k6s 4 күн бұрын
ඔබ අගමැති .අපට රටට නැවත අම්මෙක්,ඉතාමත්ම වටිනා අම්මෙක් ලැබුනා.
@Sithara-m2z
@Sithara-m2z 3 күн бұрын
ආදරණීය හරිණි අම්මා ❤අපි හැමෝම ඔයාගේ දරුවෝ🤗අපි හැමෝම ඔයාගේ හෙවනැල්ලක් වගේ පිටිපස්සින් ඉන්නවා .❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@rpsrajapaksha788
@rpsrajapaksha788 3 күн бұрын
හරිම ආදරෙයි පුතේ රටවෙනුවෙන් ඔබ කරන අගනා මෙහෙවරට පුතේ තෙරැවන් සරණයි පුතේ .
@sanjeewanirajapakshe6304
@sanjeewanirajapakshe6304 4 күн бұрын
සුබ පැතුම් අගමැති තුමියනි!❤️🙏
@KCC409
@KCC409 3 күн бұрын
ඔබතුමිය තමයි අප රටේ සුවහස් දරු කැලගේ ආදරණීය අම්මා. කුසින් වැදු දරුවන්ට සමහර අම්මලා කරන අසාධාරණකම් වටපිට බැලුවම පේනවා. මිනිස්සු හරිම කුහකයි. 99/100ක්ම හොද කරලා එක දුර්වලකමක් තිබුණොත් ඒකතමයි උලුප්පලා පෙන්වන්නෙ. කෙනෙකුගේ පෞද්ගලික හදාගන්න බැරි දෙයක් විවේචනය කරන එක හරි පහත් මිනිස්සුන්ගෙ වැඩක්.
@diliniridma4176
@diliniridma4176 4 күн бұрын
අනේ ❤❤ එතුමිය හරිම ලස්සනට කතා කරනවා.ආදරෙයි
@chami-dilhani-perera
@chami-dilhani-perera 4 күн бұрын
❤දැන් ඔබතුමිය අපේ දරැවන්ගේ අම්මා ❤
@thanujadilhan-v7n
@thanujadilhan-v7n 4 күн бұрын
ගෑනු කෙනෙක්ට දුන්නු එකම හොදයි..
@eknaovine5084
@eknaovine5084 4 күн бұрын
මේතුමිය රටට වටිනා වස්තුවක් ඇයගේ කතා කරන විලාසය නියම අගමැතිනිය....❤❤❤
@sandhiyagurugamage9135
@sandhiyagurugamage9135 Күн бұрын
මේ රටේ හැම දරුවේකුටම ඔබ මවක් වගේ යුතුකම් ඉටුකරයි කියලා විශ්වාස කරනවා.
@GeshanDilsara-cq6gg
@GeshanDilsara-cq6gg 4 күн бұрын
අපේ අගමැතිතුමිය ❤❤
@prabuda_dayarathna875
@prabuda_dayarathna875 3 күн бұрын
ඒපාර මෙතුමියට දරුවන් නැති බව කුණු හොයන අයට ලොකු ප්‍රශ්නයක් වෙලා
@imadurawalamadurawala6776
@imadurawalamadurawala6776 3 күн бұрын
එයා අවිවාහකයි
@lakminiperera5082
@lakminiperera5082 2 күн бұрын
Ehmm etin sajith ta lamai htyeth nene banda ta? Lamai ne araka meka kyana eka matured nethu cheap ma kathawak
@MihiriFernando-u9x
@MihiriFernando-u9x 4 күн бұрын
අපේ මව් අගමැතිනිය ❤
@pathmaranjani4389
@pathmaranjani4389 4 күн бұрын
ඇයි මම ඉන්නව අපි ඇය සමගයි ආදරෙයි හෑමදාම. තෙරුවන් සරණයි උතුම් බුදු පිහිටයි
@kusumjayanthikm9689
@kusumjayanthikm9689 4 күн бұрын
කාට වුණත් උගත් කම තිබුනට මැදි සමාජයට කාතා කරන්න පුළුවන් කේනක් සමාජයට පිලි ගන්න කේනේක් වෙන්න ඕන මේ අගමැතිනි වගේ ඔබට සුබ පැතුම ❤🎉
@nimmimudhalige1851
@nimmimudhalige1851 3 күн бұрын
Ow eka eththa,
@kumaripatten
@kumaripatten 3 күн бұрын
මම ඇය පාලිමන්ට් එකේ කතා කරද්දි ඉගනීමත් තියන නිසා අගමැතිවෙන්න සුදුසුයි කියල ලග හිටිය අයට කීවා මට දේශපාලන යක් නැහැ මේ වගේ හැම පක්ෂ වලම හොද අය ඉනවා අගය කරන්න පුලුවන් උගතුන් ❤
@kalyanihithama2886
@kalyanihithama2886 4 күн бұрын
සුභ පැතුම්. අගමැතිනිය
@sriyajayasinghe3141
@sriyajayasinghe3141 Күн бұрын
❤❤❤
@lochanasankalapa889
@lochanasankalapa889 4 күн бұрын
ඔබට සුබ පතුම් අගමෙතිනිය
@ThusharaThilak-bb2yz
@ThusharaThilak-bb2yz 4 күн бұрын
අපෙ ලක් අම්මා ඔබයි...
@shanabeykoon1674
@shanabeykoon1674 3 күн бұрын
A women who is well educated and with a big heart and without self ego is the perfect second in command for the country and president AKD ❤
@HashiKumari-k9i
@HashiKumari-k9i 3 күн бұрын
❤❤❤❤❤දේශපාලනයට විතරක් නෙවේ...රැකියාවකට ගියත් කාන්තාවට කැපිල්ල,පීඩනයට ලක්කරනවා...පෞද්ගලික කෝන්තර වලට කැපිල්ල..මේවට ක්‍රියාමාර්ගයක් ගන්න ...රැකියාවක් කරන,කාන්තාවක්,පිරිමියෙක් කොච්චර පීඩනයට ලක්වෙනවද? මේ ක්‍රමය වෙනස් කරන්න..රජයේ රැකියා කරන අයගෙ පඩිය මදි මාසයක් ජිවත් වෙන්න...සේවය කරලා අඩු පඩියක් අරගනත් නිකමො පිං පඩි ගන්නවා කියලා මිනිස්සු කතා හදනවා මේ ක්‍රමය වෙනස් කරන්න ...එච්චර බලු වෙන්න ඕන ජාතියක් නෙවේ රාජ්‍ය සේවකයො...කාන්තාවකට සමාජෙ ඉස්සරහට යන්න බැ කැපිල්ල ....රැකියාවෙ පීඩනෙ,ගෙවල් වල ප්‍රශ්ණ ,දරුවන්ගෙ ප්‍රශ්ණ හැමදේකින්ම පීඩනය...මේ ක්‍රමය වෙනස් කරන්න ...රැකියාව තුල කිසිම කෙනෙක් පීඩනයට පත් කරන්න බෑ කියලා .....රාජ්‍ය සේවය ,පෞද්ගලික සේවය ඕනම තැනක කවුරුත් පීඩාවට පත් කරන්න බැ...පෞද්ගලික සේවයෙ අවම වැටුපට නිශ්චිත මිලක් දෙන්න..රු විසිදාහට උදේ ඉදන් රෑ වෙනකම් මැරෙන මිනිස්සු ඉන්නව පොඩි ආයතන,කඩ ආදියෙ...මේ ක්‍රමය සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න ❤❤❤❤❤❤❤❤මමම පෞද්ගලික රැකියා කිහිපයකින් නැවතුනා අනවශ්‍ය පීඩනය නිසා...ඒ මදිවට බදින්නැද්ද ,ලමයි හදන්නැද්ද ගගා අනවශ්‍ය විදියට ප්‍රශ්ණ කරනවා නිතරම රැකියා ස්ථාන තුල..❤❤❤❤❤
@shiromanie2259
@shiromanie2259 3 күн бұрын
අපේ රටට ලැබුණු තවත් අගනා මැනික ක්.ඇය සියල්ල සම්පූර්ණ ලස්සන ස්ත්‍රීයක්.අගමැතිනිය ට සුදුසුම කාන්තාවක්❤❤
@SamanthiGunasekara-x6s
@SamanthiGunasekara-x6s 4 күн бұрын
Oba thumat suba පතමි සැම දෙනාම පරිස්සමෙන් innn
@upulwijerathna1228
@upulwijerathna1228 4 күн бұрын
HARINI ' CLASSY LADY ❤🇱🇰❤
@joeythekat
@joeythekat 3 күн бұрын
Congratulations dear Prime Minister, you are such a great inspiration ❤
@randimaruvinara6959
@randimaruvinara6959 3 күн бұрын
මේ පාරනම් හොද බුද්ධිමත් පිරිසක් පාර්ලිමේන්තුවට යවා ගන්න පුලුවන් වෙයි...ආදරෙයි මැඩම්
@SasinduChandeepa-q3w
@SasinduChandeepa-q3w 5 сағат бұрын
Supiriyatama hithata vadunu kathavak hithata danenna katha karanna පුළුවන් චරිතයක්
@nelumkadhanhena8223
@nelumkadhanhena8223 4 күн бұрын
ඔබතුමිය පවසනදේ සත්‍යයි ආත්මාර්ථකාමි නොවන පිරිසක් මාලිමාවෙ ඉන්නෙ අනෙක් පක්ෂ වල ඉන්න අය ගැන බැලුවම ආත්මාර්ථකාමිකම කුහකකම හිසේ සිට දෙපතුල් දක්වා
@chandralalkumarasinghe9040
@chandralalkumarasinghe9040 4 күн бұрын
අපේ NPPඒකේWomen icon එක .
@JeewaNadee
@JeewaNadee 3 күн бұрын
මම කැමතිම ගැහැණිය හරිනි මැතිනිය ❤
@rohanporamba
@rohanporamba 4 күн бұрын
ලමයි නැතිව ගැහැනියකගේ ජීවිතත මම හිතන්නේ ඇය ඉතාමත්ම වාසනාවන්තයිකියා ඒමොකද උබ නිසා උබෙ අම්මා කොච්චර වදවිදලා ඇද්ද දුක්විදලා ඇතිදනේද
@nayomiamarasigha9067
@nayomiamarasigha9067 4 күн бұрын
නව අගමැතිතුමියට හදවතින්ම සුභ පතමි.
@sethusenu
@sethusenu 2 күн бұрын
අගමැතිතුමියනි ඔබත් මවක්.අපි ඔබේ දරුවෝ
@amaliahinsa6355
@amaliahinsa6355 3 күн бұрын
ඔබ තුමිය ගේ කතාව හරිම ලස්සනයි ඒ වගේම හරිම වටිනවා සමාජයේ ගැහැනියට තියෙන තැන හරිම අසාධාරණයි අපේ අය ගැහැනියට මඩ ගහන්නේ ගැහැනු කම ඉදිරියට දාලා හැබැයි දැන් ගොඩක් කාන්තාවන් හරිම ශක්තිමත් මං ගැහැනියක් විදියට ආඩම්බර වෙනවා ඔබ තුමිය අගමැතිනිය වීම ගැන අපේ දරුවන්ට වෙන අසාධාරණය ගැන ඔබ තුමිය අනිවාර්යයෙන් පෙනී සිටි කියලා හිතෙනවා ඒ වගේම දූෂණ වංචා වලට නීතිය හරියටම ක්‍රීයාත්මක කරන්න වග බලාගන්න මැතිනිය ඔබ තුමිය ගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක කරගන්න ශක්තිය ධෛර්යය නොවඩුව ලැබේවා
@aselafernando7417
@aselafernando7417 4 күн бұрын
අපේ අගමැතිතුමිය ❤
@chamilaabeyrathna2554
@chamilaabeyrathna2554 4 күн бұрын
ආදරෙයි ඔබට 💐💐💐❤️❤️❤️
@HashiKumari-k9i
@HashiKumari-k9i 3 күн бұрын
❤❤❤❤❤දේශපාලනයට විතරක් නෙවේ...රැකියාවකට ගියත් කාන්තාවට කැපිල්ල,පීඩනයට ලක්කරනවා...පෞද්ගලික කෝන්තර වලට කැපිල්ල..මේවට ක්‍රියාමාර්ගයක් ගන්න ...රැකියාවක් කරන,කාන්තාවක්,පිරිමියෙක් කොච්චර පීඩනයට ලක්වෙනවද? මේ ක්‍රමය වෙනස් කරන්න..රජයේ රැකියා කරන අයගෙ පඩිය මදි මාසයක් ජිවත් වෙන්න...සේවය කරලා අඩු පඩියක් අරගනත් නිකමො පිං පඩි ගන්නවා කියලා මිනිස්සු කතා හදනවා මේ ක්‍රමය වෙනස් කරන්න ...එච්චර බලු වෙන්න ඕන ජාතියක් නෙවේ රාජ්‍ය සේවකයො...කාන්තාවකට සමාජෙ ඉස්සරහට යන්න බැ කැපිල්ල ....රැකියාවෙ පීඩනෙ,ගෙවල් වල ප්‍රශ්ණ ,දරුවන්ගෙ ප්‍රශ්ණ හැමදේකින්ම පීඩනය...මේ ක්‍රමය වෙනස් කරන්න ...රැකියාව තුල කිසිම කෙනෙක් පීඩනයට පත් කරන්න බෑ කියලා .....රාජ්‍ය සේවය ,පෞද්ගලික සේවය ඕනම තැනක කවුරුත් පීඩාවට පත් කරන්න බැ...පෞද්ගලික සේවයෙ අවම වැටුපට නිශ්චිත මිලක් දෙන්න..රු විසිදාහට උදේ ඉදන් රෑ වෙනකම් මැරෙන මිනිස්සු ඉන්නව පොඩි ආයතන,කඩ ආදියෙ...මේ ක්‍රමය සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න ❤❤❤❤❤❤❤❤මමම පෞද්ගලික රැකියා කිහිපයකින් නැවතුනා අනවශ්‍ය පීඩනය නිසා...ඒ මදිවට බදින්නැද්ද ,ලමයි හදන්නැද්ද ගගා අනවශ්‍ය විදියට ප්‍රශ්ණ කරනවා නිතරම රැකියා ස්ථාන තුල..❤❤❤❤❤
@SudharaniJayathilake-bi5tj
@SudharaniJayathilake-bi5tj 3 күн бұрын
අගමැති කියන්නෙත් රජයේ සේවකයෙක් .ඉතින් ඒ අය ඒ අයගේ රාජකාරිය කරයි. ඒ මිනිස්සුන්ට කියලා පවුද්ගලික ජීවිත තියනවා. ඒත් මිනිස්සු. රාජකාරියයි පවුද්ගලික ජීවිතෙයි එකට පටලව ගන්න එපා ඒ අය සේවයක් කරනවා නම් එච්චරයි. අපේ දරුවන්ට හරි නිදහසේ ජිවත් වෙන්න රටක් ඉතුරු වෙයි
@chandimahettigedara8009
@chandimahettigedara8009 2 күн бұрын
දරුවන් ඉන්න දේශපාලකයන් රටට කරපු හරිය මදිද?
@ranithusiyath4216
@ranithusiyath4216 2 күн бұрын
ඔබතුමිය අපිට මහත් ආඩම්බරයක් !!!!!
@lalinthaattanayake7214
@lalinthaattanayake7214 4 күн бұрын
ලහිරු නිකන් බොරු ලොකු සීන් එකෙන් ප්‍රශ්න අහන්නේ. ස්වර්ණවාහිනී යේ pada ෂෝ දාපු නෝන්ඩි චරිතයක්. I dont like then and තේරෙන්නේ
@RanjaniKumarihami-v4j
@RanjaniKumarihami-v4j 2 күн бұрын
ඔබට තෙරුවන් සරණයි.
@Lakidupamidu
@Lakidupamidu 4 күн бұрын
මාලිමාවේ නියම බුලට් එක❤🔥🤩
@oskarumesh2394
@oskarumesh2394 Күн бұрын
Even though you don't have your own children all the children in Srilanka are your children. ❤❤❤ I hope you will be the best female prime minister of Srilanaka among the other two female prime ministers Srilanka has provided so far. ❤❤❤❤❤
@shamaniedesilva2399
@shamaniedesilva2399 Күн бұрын
Yes
@Bamb188
@Bamb188 4 күн бұрын
හොද අම්මා කෙනෙක්!!!!!!❤ Respect ✊🏼
@chamindawaduge8141
@chamindawaduge8141 3 күн бұрын
ඇය විනීතව කතා කරනවා.මං කැමතිම එයට
@HashiKumari-k9i
@HashiKumari-k9i 3 күн бұрын
❤❤❤❤❤❤දේශපාලනයට විතරක් නෙවේ...රැකියාවකට ගියත් කාන්තාවට කැපිල්ල,පීඩනයට ලක්කරනවා...පෞද්ගලික කෝන්තර වලට කැපිල්ල..මේවට ක්‍රියාමාර්ගයක් ගන්න ...රැකියාවක් කරන,කාන්තාවක්,පිරිමියෙක් කොච්චර පීඩනයට ලක්වෙනවද? මේ ක්‍රමය වෙනස් කරන්න..රජයේ රැකියා කරන අයගෙ පඩිය මදි මාසයක් ජිවත් වෙන්න...සේවය කරලා අඩු පඩියක් අරගනත් නිකමො පිං පඩි ගන්නවා කියලා මිනිස්සු කතා හදනවා මේ ක්‍රමය වෙනස් කරන්න ...එච්චර බලු වෙන්න ඕන ජාතියක් නෙවේ රාජ්‍ය සේවකයො...කාන්තාවකට සමාජෙ ඉස්සරහට යන්න බැ කැපිල්ල ....රැකියාවෙ පීඩනෙ,ගෙවල් වල ප්‍රශ්ණ ,දරුවන්ගෙ ප්‍රශ්ණ හැමදේකින්ම පීඩනය...මේ ක්‍රමය වෙනස් කරන්න ...රැකියාව තුල කිසිම කෙනෙක් පීඩනයට පත් කරන්න බෑ කියලා .....රාජ්‍ය සේවය ,පෞද්ගලික සේවය ඕනම තැනක කවුරුත් පීඩාවට පත් කරන්න බැ...පෞද්ගලික සේවයෙ අවම වැටුපට නිශ්චිත මිලක් දෙන්න..රු විසිදාහට උදේ ඉදන් රෑ වෙනකම් මැරෙන මිනිස්සු ඉන්නව පොඩි ආයතන,කඩ ආදියෙ...මේ ක්‍රමය සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න ❤❤❤❤❤❤❤❤මමම පෞද්ගලික රැකියා කිහිපයකින් නැවතුනා අනවශ්‍ය පීඩනය නිසා...ඒ මදිවට බදින්නැද්ද ,ලමයි හදන්නැද්ද ගගා අනවශ්‍ය විදියට ප්‍රශ්ණ කරනවා නිතරම රැකියා ස්ථාන තුල..❤❤❤❤❤.
@nimmimudhalige1851
@nimmimudhalige1851 3 күн бұрын
ඔබතුමිය ගැන ලොකු ගරුත්වයක් ඇති වුනා ,,,හරිම බුද්ධිමත් එතුමිය ,,
@shantharanaweera4741
@shantharanaweera4741 2 күн бұрын
රනිල් ළඟ කොහොමත් ඩීල් එකක් නැහැ. ඒක රනිල් ගේ එක්සත් ජාතික පක්ෂ ජන්ද අඩු කරන්න සජියාගේ පක්ෂයේ අය ගොතපු ලොකු බොරැවක්.....
@rumeshkumara8738
@rumeshkumara8738 Күн бұрын
දේශපාලනය කරන සියලු ස්ත්‍රී පිරිසට හොඳ ආදර්ශමත් චරිතයක් ♥️💪
@shantharanaweera4741
@shantharanaweera4741 2 күн бұрын
තමන්ගේ පක්ෂයේ නොවෙයි නමි අනෙක් පක්ෂ වල හැමදෙනාම එකිනෙකාට හිරිකිතයි ඒක සොබාවය තව තම පක්ෂයේ නොවන නිසා අනෙක් කෙනා හිරිකිතයි කීමම ඔබෙි දුර්වලතාවයක්. දේශපාලනය කරන්න එනවා නමි අනිවාර්යයෙන්ම විවෙිචන දරා ගැනීමෙි හැකියාව තිබිය යුතුය....
@NuwanPradeep-xu5jy
@NuwanPradeep-xu5jy 16 сағат бұрын
ඇත්තම අම්මා thama me...බිහි කරට වැඩක් na .අනිත් lamai gana හිතන aya thama ammala.
@senanipriyanwada5368
@senanipriyanwada5368 2 күн бұрын
Oba thumiya ඉතාම watina ammek ape රටට මුළු රටේම දරුවන් ge අම්මා obai ❤❤
@tharushathikshana2172
@tharushathikshana2172 18 сағат бұрын
ලංකාවත් ඉන්දියාව වගෙ ගැනුන්ට අපහස කරන කොන්ද පනනැති පිරිමි මිනිස්සු ඉන්න රටක්
@wspmd4942
@wspmd4942 2 күн бұрын
දීපු ඡන්​දේ ගැන හදවතින්ම සතුටුයි මම npp අ​නේ වහල් පාක්ෂිකව ​නෙ​මේ දැනුම
@sunethchandi5242
@sunethchandi5242 4 күн бұрын
ඔබ අපේ හැමෝගෙම අම්ම😢
@IshaniHiripurage
@IshaniHiripurage 3 күн бұрын
එක දරුවෙක්‍ට අම්මා වෙනවට වඩා රටේම දරුවන්ට අම්මා කෙනෙක් වෙච්චි එකම ලොකු දෙයක්❤❤❤❤
@arunaroshan9856
@arunaroshan9856 3 күн бұрын
සතුටුයි මේ වගේ බුද්ධිමත් කාන්තාවක් අගමැති වීම ගැන,,,
@disnaw992
@disnaw992 2 күн бұрын
මුඵ රටේම අමිමා ඔබයි. .ඵය ලස්සන කරන්න ඔබට භාරයි. මාලිමාවට ජය වේවා!!!
@sadeeedance664
@sadeeedance664 4 күн бұрын
මුලු රටක අම්මා ඔබයි ,පටු විදියට බලන අයටත් තව ටික දිනකින් ඔබ තුමිය ගැන තේරුම්ගන්න තුරු ඔය විදියටම සංයමයෙන් ඉදිරියට යමු ,,ඔබතුමියට සුබ පැතුම්,!!!!
@nadeeshaMudalige-s7o
@nadeeshaMudalige-s7o Күн бұрын
අපෙ අගමැතිනිය තමයි හොදම ඔබතුමිය කියන කාන්තාව තුළ මා ඉන්නවා
@padmachandrathilaka3506
@padmachandrathilaka3506 3 күн бұрын
අපට ලැබුන හොඳම අගමැතිනිය. ආදරෙයි.
@tharushathikshana2172
@tharushathikshana2172 17 сағат бұрын
ඇය ඇත්තටම බුද්දිමත් ලොක ස්භාව තෙරුන් අරන්
@LankaCool-nw7sl
@LankaCool-nw7sl 4 күн бұрын
APIE HARIE VASANAVANTAIE. MEE VAGE DAKSHAYO TAMAIE ME RATATA ONA. HORU ATARA HODATA MUVAHATH KADUVAK VEANNA. MEE RATA REAGANNA . HORU NEAVATA DAKIENNA NOLEABEAVA.
@Amasha3000
@Amasha3000 2 күн бұрын
28:05 මතක් උනේ පාලිත තෙවරප්පෙරුම මහත්මයා ☹️
@Raysmom
@Raysmom 4 күн бұрын
නැවත පෝස්ට් කරනවට ස්තූතී මේ වීඩියෝ තව තව මිනිස්සු දකින්න ඕනේ.
@ruchiranayanie7079
@ruchiranayanie7079 2 күн бұрын
සුපිරි ඉස්කෝලෙකින් බිහිවුනු හොදම හොද නෝන කෙනෙක්
@sarathkumara-u5n
@sarathkumara-u5n 4 күн бұрын
🎉අකුරැසේ ඉහල බෝපිට්ය ගමෙ ඉන්න අය නමි වතුර විදුරැවක් දෙනවා කියා පාරක වැඩටවක්
@subhashinigodellewatte8606
@subhashinigodellewatte8606 4 күн бұрын
Me lankawe inna okkogema amma wenna puluwan wevi obata.
@arun2002
@arun2002 3 күн бұрын
Great well qualified PM to govern Srilanka
@anulamadurapperuma5154
@anulamadurapperuma5154 3 күн бұрын
❤❤❤❤
@niroshinivitharana8702
@niroshinivitharana8702 4 күн бұрын
Man dekapu lassana hadawathak thiyena honda leadershhip ekk .God bless you alll ❤️❤️❤️❤️
@ChandrikaKatugampala
@ChandrikaKatugampala 3 күн бұрын
Obathmiya gena harima adambarai obathumiyata budu saranai
@ashokakanugala8913
@ashokakanugala8913 Күн бұрын
සුභ පැතුම් අගමැතිනිය ❤️
@portiaramiah9840
@portiaramiah9840 Күн бұрын
You're such a wonderful human being in the first place. . Respect your thoughts so much madam ❤❤❤❤❤❤
@IndiraWelgama
@IndiraWelgama 2 күн бұрын
එහෙනම් ලමයි ගොඩක් ඇති අර......
@jaindikamanoj7144
@jaindikamanoj7144 2 күн бұрын
We love and respect you.
@hasinthapriyankara1614
@hasinthapriyankara1614 4 күн бұрын
Ettatama kawadawath muna fehila nethi unath respectable lady kenek. Lankawe dakinna nethi Harima durlabha shakthimath polawe payagahala inna geheniyak.
@rashmijayawardane
@rashmijayawardane 4 күн бұрын
❤හරිනි
@SandraKodithuwakku-ig3hz
@SandraKodithuwakku-ig3hz 4 күн бұрын
Oba tumeya ta man harema adareye oba tumeya ugart buddemat heatapu agamate kantawange hodama kantawa oba tumeya man lankawata Apu gaman marata awastaeak dunnort balanna anawa karta karana korana kortat ahan ennart Asrye oba tumeya wage karntawak apeta harema watenawa neduk neroge suwaya labawa 🙏 keya prartna karame jayama 💕👍👑👑👑👑👑👑👑👑👑👑🙏🙏🙏🙏🙏🙏🙏🙏budu saranai
@ireshaherath-k6r
@ireshaherath-k6r 14 сағат бұрын
අනිවාර්යයෙන්ම 👍👍👍👍
@SleepyAurora-fp1qh
@SleepyAurora-fp1qh 2 күн бұрын
Oba thumiyagema daruwoi naththam oba thumiya campaz wala Hama lamayage ma oyage
@priyamalifernando8208
@priyamalifernando8208 Күн бұрын
J v p ganu serama ganikawrthiyakamathi jara un muntaonaekapamani
@mariyaimarina2183
@mariyaimarina2183 15 сағат бұрын
Ugath kama nihathamani kama vedakath gama..adaraniya charithayak..❤❤❤❤❤❤❤
@Rc_world-1
@Rc_world-1 2 күн бұрын
Grade 6 idan subject 7ho 6 karanna .ol dakwa.pothbag barai lamai leddu wenawa.ikmanatama me gana thiranayak ganna
@ashokakumuduni3125
@ashokakumuduni3125 3 күн бұрын
හරිම ආසාවෙන් බැලුව වැඩසටහනක් ඔබතුමිය ආදරනිිය චරිතයක් .නිහඬව ඉන්න නම් වෙන් නැහ දැන් අපේ අගමැතිතුමියනෙ ❤❤
@champikapriyanthi7374
@champikapriyanthi7374 4 күн бұрын
ඇත්තටම ඔබට ඡයවේවා මම ඔබ තුමියට ගොඩාක් කැමතියි
@ranjulapathirathna1862
@ranjulapathirathna1862 3 күн бұрын
Dear PRIME MINISTER YOU DON'T NEED TO BECOME A MOTHER TO BE A MOTHER TO PROTECT OUR CHILDREN AND LOVE THEM .❤❤
@shantharanaweera4741
@shantharanaweera4741 2 күн бұрын
මතට තිත කීවා මතකනේ.
@IshanAththanayake
@IshanAththanayake 3 күн бұрын
කොට්ටහච්චි ඉස්සරහා දී අසූචි හිරුනිකා වගේ වෙයි වගේ , නලුනිලියො නම් දේශපාලන යට ගේන්න එපා
@tjayawardhana7122
@tjayawardhana7122 4 күн бұрын
Dan api okkotoma Amma
@hansika5852
@hansika5852 3 күн бұрын
Me rate hama daruwekuma obage daruwoo❤😊❤
@SudhamdhewiEgodawatte-wr1iw
@SudhamdhewiEgodawatte-wr1iw 4 күн бұрын
රටේ අනාගත දරුවන් ඔබෙන් පෝෂණය ලබමින් බුද්ධිමත් සංවේදී මිනිසුන් ලෙස ජය ලබත්වා!!!!
@DayaniKarunarathna
@DayaniKarunarathna 4 күн бұрын
තෙරුවන් සරණයි !!!
🍉😋 #shorts
00:24
Денис Кукояка
Рет қаралды 3,5 МЛН
БЕЛКА СЬЕЛА КОТЕНКА?#cat
00:13
Лайки Like
Рет қаралды 2,5 МЛН
100 Identical Twins Fight For $250,000
35:40
MrBeast
Рет қаралды 52 МЛН