අසරණ වූ හරිනි අවසානයේ සමාව අයැද සිටියේ මෙහෙමයි

  Рет қаралды 85,612

Dasatha News

Dasatha News

Күн бұрын

#DasathaNews #DasathaMidNewstoday #FacebookLive #Live #FBLive #SriLanka #srilankanews
උණුසම් පුවත් දිනපතා නැරඹීමට Dasatha News යුටියුබ් චැනල් එක Subscribe කර සීනු ලකුණ ඔබන්න
» Subscribe to Dasatha News : / @dasathalknews
Disclaimer: This is a news report. All images or Videos are using for reference purpose only.
For copyright matters please contact : editor@dasathalankanews.com
Facebook : / dasathalankanews
𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : www.youtube.com/
𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : dasathalankane...
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
» Like us on Facebook : / dasathalankanews
» Follow us on TikTok : / dasathalankanews
» Follow us on Twitter : / dasathalknews
#DasathaNews #DasathaLankaNews #DasathaNews625PM #DasathaSinhalaNews #DasathaNewsSriLanka#DasathaNewsLive #DasathaNewslk #DasathaDigital #FacebookLive #KZbinLive #TrendingNews #ViralNews #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews
📺 UHF 47 - දිවයින පුරා
📺 UHF 49 - බස්නාහිර
📺 UHF 28 - දකුණ
📺 UHF 56 - සබරගමුව
📺 UHF 32 - වයඹ
📺 Dialog TV: Channel No 20
📺 Freesat: Channel No 17
📺 PEO TV: Channel No 16
#DasathaNews #DasathaMidNewstoday #srilankanews

Пікірлер: 744
@thimirasajith6635
@thimirasajith6635 2 ай бұрын
දැනුම , නිගතමානි බව ,උසස් ආකල්ප හරිනි😘
@NuwanFernando-o2q
@NuwanFernando-o2q 2 ай бұрын
මම ජෙප්පෙක් නොවුනත් හරිනිගෙ නිහතමානී හැසිරීමට කුහක නොවී එකෙන්ම රෙස්පෙක්ට් කරනවා.
@anandadasanayaka1795
@anandadasanayaka1795 2 ай бұрын
Jeppek Nownata Kamak Na Rata Wenuwen Malimawa Chande Denna😊
@JBandara-ny1xq
@JBandara-ny1xq 2 ай бұрын
​@@anandadasanayaka1795මටත් කියන්න තියෙන්නේ එච්චරයි.... අපි ඔක්කොම එකතුවෙලා රට කාපු මේ කම්බා හොරු සදහටම එලවන්න මේ ගමන මාලීමාවට ඡන්දය දෙමු... එහෙම නැති වුනොත් මේ රට තැන තැන වෙඩි තියන තවත් ඇරිසෝනාවක් වෙන එක වලක්වන්න බෑ...
@NuwanFernando-o2q
@NuwanFernando-o2q 2 ай бұрын
@@anandadasanayaka1795 එහෙනම් ඔයාලගෙ ලොක්කට කියන්න ප්‍රාදේශීය මට්ටමෙන් නියෝජනය කරන හාල්පාරු හිගන්නො අයින් කරලා බුද්දිමතුන් පත්කරන්න කියලා මොකද උන්ව දැක්කහම අනුරටත් අඹ සරනයි
@thusaradasanayaka3885
@thusaradasanayaka3885 2 ай бұрын
@RohithaHathurusinghe
@RohithaHathurusinghe 2 ай бұрын
@santhasanjeewa3619
@santhasanjeewa3619 2 ай бұрын
දුවයි තාත්තයි අදිවෙගෙන් කෙලලා කෙලලා මුන්ට චන්දෙ දෙන උන් බත් කන් එකනෙ පුදුමෙ
@priyanthaganga6867
@priyanthaganga6867 2 ай бұрын
ඌ ඇරියස් කවර් කරනවා. බලපන් හරිණි ගේ මහත්මා ගතිය. කිරිඇල්ලගේ හොරමගඩි හෙලි කරාගේ මාලිමාව විසින්. ඒකයි මේ
@shamyadesilva
@shamyadesilva 2 ай бұрын
JVP KERIYA
@arunaprasad3030
@arunaprasad3030 2 ай бұрын
කිරී ප්ලීස් වාතයක් වෙන්න එපා🤣
@anaprwaterloo9066
@anaprwaterloo9066 2 ай бұрын
අපේ සහෝදරියගෙ නිහතමානීකම හරිම අගෙයි. ආදරෙයි සොයුරිය ඔබට අපි ආදරෙයි. මේ ආදරය ලංඩන්වලින්.
@shamyadesilva
@shamyadesilva 2 ай бұрын
JVP SAKKILIYA WAREN LANKAWATA
@chanyona.4077
@chanyona.4077 2 ай бұрын
@@shamyadesilva Hooo mokoo puka dentada ? LOL. ranil ta dena 1 madida ugee podi da? aiyoo naaki wesavi. pala pala
@dharmarajapaksha
@dharmarajapaksha 2 ай бұрын
හරිනි මෙතැන අසරණ වුණේ නැහැ. ඇය යළි යළිත් අවධාරණය කළා පැහැදිලි සත්‍යය.සභාවකට ඉතාමත් සුදුසු ආකාරයෙන් ඇය කතා කළේ. අසරණ වුණේ විලිබිය නැතුව කෑගහපු කිරිඇල්ලයි.
@sarathvickramarachi8353
@sarathvickramarachi8353 2 ай бұрын
හරිනිට රෙද්දෙ රෙවිලා හිටියෙ නැගිට ගන්න බැරිව ජන්ගිය හෝදලා දුන්නනම් හොන්දයි
@indikamadapatha860
@indikamadapatha860 2 ай бұрын
අසරන උනේ නැත්තන් ඇයි සමාව ගත්තෙ .
@dharmarajapaksha
@dharmarajapaksha 2 ай бұрын
@@indikamadapatha860 හරිනි මන්ත්‍රීතුමිය විසින් නොකරන ලද ,එහෙත් කිසිවෙකු හෝ විසින් කරන ලද ඒ වෙනස් කිරීම වෙනුවෙන් ඇය කණගාටුව ප්‍රකාශ කළා වෙන්න පුළුවන්.
@forexbinary8885
@forexbinary8885 2 ай бұрын
hanthane idan hora
@nihalpremakumara9258
@nihalpremakumara9258 2 ай бұрын
නාකි පිස්සෙක් මුං මොකට පාර්ලිමේන්තු එනවද මංදා
@dinushkasampath2134
@dinushkasampath2134 2 ай бұрын
වදවෙන්න එපා සහෝ මුන් මෙ පාර සදාටම ගෙදර ❤npp
@shiyami3183
@shiyami3183 2 ай бұрын
😅
@shamyadesilva
@shamyadesilva 2 ай бұрын
JVP KERIYA
@nihalpremakumara9258
@nihalpremakumara9258 2 ай бұрын
@@shamyadesilva ස්තුති මං මාලිමාවෙ මොකද ජ්විපි කාරයෙක් තරම් මං අවංක කැප විමක් නැහැ .ඔය කොහොම කැගැහුවත් අපි හැමොම මෙ පාර මාලිමාවට ජයවේවා ❤
@anuradhalakmal8702
@anuradhalakmal8702 2 ай бұрын
@@shamyadesilvaathakota uba mona keruyekda pako
@hewapasgodageChaminda-m7d
@hewapasgodageChaminda-m7d 2 ай бұрын
කිරිඇල්ල හොරා අදිවේගයේ අදිවේගෙන් හොරා කෑවේ
@anuraedirisinghe1823
@anuraedirisinghe1823 2 ай бұрын
ඒ හරිනිගේ නිහතමානිකම
@neelbee
@neelbee 2 ай бұрын
උගත් කම
@nayaniishful
@nayaniishful 2 ай бұрын
දසත සජබෙද 😂 හරිනි අසරණ උනේ නෑ කිරිඇල්ල යාගේ වාචාල කට වැහුවා තේරුම් ගන්න
@nuwanpadmakumara4237
@nuwanpadmakumara4237 2 ай бұрын
දසත චිචි බෙබිගේ. කාල්ටන් එකේ
@udithnuren6546
@udithnuren6546 2 ай бұрын
Apologize kara habai 😂😂😂
@dhanushandhumenaty8470
@dhanushandhumenaty8470 2 ай бұрын
පාදඩ වාචාලයෙකුට වැදගත් ලෙස කරුණු කියාදෙන උගත් බුද්දිමත් මහත්මියක්
@sarathvickramarachi8353
@sarathvickramarachi8353 2 ай бұрын
ජන්ගිය හෝදල එන්න කියන්න පව් ජෙප්පන්ගෙ අගමැති නෝනෙ
@chandradissanayake8693
@chandradissanayake8693 2 ай бұрын
That’s True 👍🏼
@KmGamage
@KmGamage 2 ай бұрын
​@@sarathvickramarachi8353කිරිඇල්ලගෙ එක හෝදන කෙනාද මේ.
@gaminisisira4740
@gaminisisira4740 2 ай бұрын
​@@sarathvickramarachi8353අජූතයි.
@lankacool9116
@lankacool9116 2 ай бұрын
දැන් හොරු බයවෙලා ඉන්නේ සේරම එකට තියලා වැඩෙි දෙමු මාලිමාව දිනවමු ..
@sarathvickramarachi8353
@sarathvickramarachi8353 2 ай бұрын
හරිනිගෙ ජන්ගිය හෝදලා අලුත් එකක් අන්දවලා බලන්න රෙද්දෙ රෙවිලා පලාතම ගන්දයි
@chandradissanayake8693
@chandradissanayake8693 2 ай бұрын
Only solution NPP /JVP
@shamyadesilva
@shamyadesilva 2 ай бұрын
JVP PONNAYA
@Truth-t8k
@Truth-t8k 2 ай бұрын
​@@sarathvickramarachi8353NPP ❤❤❤❤❤
@chanyona.4077
@chanyona.4077 2 ай бұрын
@@sarathvickramarachi8353 Onna noogath maanasika leddu kaa gahanawa, paw uncle umbala. hooo hoooo... ranil ta kiyapan hoodanna kiyala. umba oya kiyapu tika kiyaganin umbatai, umba wadapu wesa ball li tai, kiriella kiyana naaki ponnayaatai, niyametama gelapenawa thopi 3 denaata. oo Sorry hondee.
@VirajDissanayake-bs9bd
@VirajDissanayake-bs9bd 2 ай бұрын
මේ චෝදනා කරන්නේ මාලිමාවට නෙවෙයි, මූලාසනයට.. මේ පෙන්වන්නේ කිරිඇල්ලගේ හිතේ තියන මාලිමා භීතිකාව. මේ කතාව අහන කෙනෙකුට පැහැදිලිව පේනවා හරිනි කියනවා මේක එයාට ලැබුනු උපදෙස් වලට එයා ඒක කරනවා මිසක් එයාට වගකීමක් හෝ බලයක් නෑ ලිස්ට් එක වෙනස් කරන්න කියලා. ඒ වෙනුවෙන් බොහෝම නිහතමානීව සමාව ගන්නවා..ඒ තියෙද්දී කිරිඇල්ල බුරනවා.. අධිකරණ ඇමති වරයා වැදගත් විදිහට ඒකට මැදිහත් වෙන විදිහයි කිරිඇල්ලගේ හැසිරීමයි වෙනස පෙන්වනවා
@sunilhondamunige7263
@sunilhondamunige7263 2 ай бұрын
Lakshman naki maynage kuhaka gathiya is mathu karala penvanava..
@shamyadesilva
@shamyadesilva 2 ай бұрын
JVP AVAJATHAKAYA
@chanyona.4077
@chanyona.4077 2 ай бұрын
@@shamyadesilva puka nodee palayan naaki rilavi. thopi wage naaki wesiyo ganne nee npp 1ta. ranil ta puka deean gihin apita vamaneta enawa
@dineshgunawardena1963
@dineshgunawardena1963 2 ай бұрын
Respect you Hon MP Harini
@shamyadesilva
@shamyadesilva 2 ай бұрын
JVP PONNAYA
@abdulrahuman2347
@abdulrahuman2347 2 ай бұрын
අපි පාර්ලිමේන්තු නොගියට අපිට තෙරුම් ගන්න පුළුවන් හරිනි කරන්නේ තාවකාලික රාජකාරියක් එතනදී වැරද්ද සිදුවන්නේ ලේකම් වරු අතින් නමුත් ඇය සමාව ඉල්ලනවා මේ නාකියා ඒක පිලිගන්න සූදානම් නෑ ව්ජේදාසත් ඒකට නාකියාගෙ පැත්ත ගත්තා මුන් ඔක්කොම පන්නලා මීලග ජන්දෙන් මාලිමාව මන්ත්‍රීවරුන් විශාල ප්‍රමාණයක් පාර්ලිමේන්තු යවන්න අවශ්‍ය වැඩ අපි කරනවා
@ricvibesinc1
@ricvibesinc1 2 ай бұрын
What courtesy for crooks...
@sandyakumari7862
@sandyakumari7862 2 ай бұрын
👍👍👍👍👍👍💯💯💯💯💯🧭🧭🧭🧭🧭
@chandradissanayake8693
@chandradissanayake8693 2 ай бұрын
👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼
@SanathEkanayake-e6r
@SanathEkanayake-e6r 2 ай бұрын
ඔහොම් වැරදි කරනවා නම් මොනවද නොකරන්න බැරි
@SiriniwasaDawlagala-we5tf
@SiriniwasaDawlagala-we5tf 2 ай бұрын
කිරිඇල්ලය ඉන්නඕන මහිඋලුගෙදර තවම නිදැල්ලෙ
@KesaraUpananda
@KesaraUpananda 2 ай бұрын
කවුද බං අර බල්ලා
@dhanushkathennakoon4648
@dhanushkathennakoon4648 2 ай бұрын
හරිනි නම් අසරන උනේ නැ අර කිරිඇල්ල කියන හොරා නම්...පව්😂😂😂😂
@samanthirupesinghe5507
@samanthirupesinghe5507 2 ай бұрын
Harini also getting cornered because of jvp
@vitharana3784
@vitharana3784 2 ай бұрын
​@@samanthirupesinghe5507What do you mean? Is it Mrs Harini is targeted because she is a leader of the NPP of which the JVP is the main partner ?
@priyanidhammika7862
@priyanidhammika7862 2 ай бұрын
Jayaweewa harini madam 🎉❤❤❤❤
@shamyadesilva
@shamyadesilva 2 ай бұрын
JVP PONNAYA
@chathura445
@chathura445 2 ай бұрын
හරිනි බොහොම වැදගත් විදිහට කරනවා.
@imalkawanniarachchi1370
@imalkawanniarachchi1370 2 ай бұрын
මේවායෙන් තෙරෙන්නෙ මුන්ට පිස්සු කියලා.කිරිඇල්ලා ඉන්න ඕනෙ ගෙදර පාර්ලිමේන්තු හිටියා ඇති
@tushara4513
@tushara4513 2 ай бұрын
Hira gedara😂😂
@pradeeppremaratne5811
@pradeeppremaratne5811 2 ай бұрын
Great Dr,Harini 👍
@weeragoda8641
@weeragoda8641 2 ай бұрын
ඉස්සෙල්ලා පාර්ලිමෙින්තුවෙ හැසිරෙන්න ඉගන ගනිල්ලා රිලවි වගෙ කැගහන්ට එපා එතුමියගෙ නිහතමානිකම දැක්කද නාකි වෙවි පාර්ලිමෙන්තුවෙ අවුරැදු ගනන් එහෙට මෙහෙට පැන පැන රිලවි වගෙ ඉන්වා තාම දන්නැ පාර්ලිමෙින්තුවෙ හැසිරෙන්න මාලිමාවෙ පාර්ලිමෙින්තුවක් පිහිටන්න ලගදිම හැකි වෙිවා මාලිමාවට ජය වෙිවා
@ChathuraDilanka
@ChathuraDilanka 2 ай бұрын
පාර්ලිමේන්තුවෙ මිරිසිකුඩුත් ගැහැවුවා
@ovisakumara8688
@ovisakumara8688 2 ай бұрын
මුන්ගේ අවසාන පාර්ලිමේන්තු වාරය කලයුතුයි,පවුල් පිටින් එකතුවෙලා හයිවේඑකෙන් ගසාකෑවා
@NimalSenaratne-kt1mq
@NimalSenaratne-kt1mq 2 ай бұрын
වයසට යනකොට මොකක් හරි වරදක් අල්ලගන්නවා...මනුෂ්‍ය ස්වභාවය ඒකයි. නාකිරිඇල්ල ඇදගෙන නානවා. හරිණිගේ හැසිරීම excellent.
@karuapp6083
@karuapp6083 2 ай бұрын
නුවර හයිවෙ එකෙන් කීයක් ගැහුවද? ඒකද මේ කියන්න හදන්නේ .
@wijithaamarasinghe7185
@wijithaamarasinghe7185 2 ай бұрын
කිරිඇල්ල හොරා ජම්පරේ අන්දවලා හිරේම යවන්න ඕන.
@weeragoda8641
@weeragoda8641 2 ай бұрын
හරිනි මැතිනියට ජය වෙිවා
@dhanushikadharmarathna2164
@dhanushikadharmarathna2164 2 ай бұрын
Victory our sister Harini ඔය නාකි ලොන්තො ගනන් අරන් වැඩක් නෑ
@shamyadesilva
@shamyadesilva 2 ай бұрын
JVP WESAVI
@nimaliperera9457
@nimaliperera9457 2 ай бұрын
Very proud of you Dear Harini....❤❤❤🧭🧭🧭
@shamyadesilva
@shamyadesilva 2 ай бұрын
JVP PONNAYA
@mabaranagesumith9148
@mabaranagesumith9148 2 ай бұрын
හරිනිත් එක්ක ගේම අපිටනම් තේරෙනවා. පහුගිය දවස්වල npp වේදිකාවෙ කිරි ඇල්ලගෙ ෆයිල් ගැනත් කිවුව නේද....ඇරියස්...
@shamyadesilva
@shamyadesilva 2 ай бұрын
JVP PONNAYA
@mabaranagesumith9148
@mabaranagesumith9148 2 ай бұрын
@@shamyadesilva පව් ඔයා......තරම තේරුම් ගන්න පුලුවන්.
@p.rwijewardena1055
@p.rwijewardena1055 2 ай бұрын
රට කාපු කිරිඇල්ලලා පුම්බන්නා හොරු තුරුන්බු හොයන්වා
@renukaperera2955
@renukaperera2955 2 ай бұрын
Wow, Harini!!
@ranjiniweerasinghe4063
@ranjiniweerasinghe4063 2 ай бұрын
පට්ට හොරෙක් වැඩ කාරයෙක් වෙන්න දඟලන තරමක්
@manelherath2964
@manelherath2964 2 ай бұрын
මාලිමාවට ජයවේව දිනවමු මාලිමාව ❤❤❤❤❤❤
@ayeshabellanage6336
@ayeshabellanage6336 2 ай бұрын
Keriella is trying to cover the arears.
@shamyadesilva
@shamyadesilva 2 ай бұрын
JVP PAHARAYA
@kapilaranasinghe3761
@kapilaranasinghe3761 2 ай бұрын
@@shamyadesilva හරකෙක් උඕබෑ කියනව හැම තැනම...
@RohanaCANADA
@RohanaCANADA 2 ай бұрын
හරින් ඔබ හරි කියල බලාගන ඉන්න මට වැටහෙනව
@kuruppunh942
@kuruppunh942 2 ай бұрын
කඩවත මීරිගම කොටස තවමත් ඉවරකරගන්න බැරැව ඉන්නවා , කිරා කොන්ත්‍රාත්තුවන්ගෙන් පගාව අරගෙන මාට්ටු උනා..
@onlineenglishlessons918
@onlineenglishlessons918 2 ай бұрын
Respect Dr.Harini madam for her gentle and decent manner ❤
@sunilsilva8204
@sunilsilva8204 2 ай бұрын
පාර වල් වලින් හොරා කාපු එකා නේද මූ...කිරි ඇල්ලයා..පට්ට හොරු
@ChathuraDilanka
@ChathuraDilanka 2 ай бұрын
පාරෙන් කැවෙ සාටක පරපුර කියල කවුද නොදන්නෙ මෙයාලට තාම කටා්මා
@ChathuraDilanka
@ChathuraDilanka 2 ай бұрын
කෝමා
@samankarunathilakasaman7754
@samankarunathilakasaman7754 2 ай бұрын
Respect Dr harini
@sudharmayapa
@sudharmayapa 2 ай бұрын
Excellent dear Harini
@chandimaprasad9263
@chandimaprasad9263 2 ай бұрын
නුවර හන්තානෙ ඉඩම් පවුලට බෙදාගත්තට අයගෙ පවිල් එළියට එන දවස ලග ලංගම එනවා හිතෙනකොට හැසිරෙන විදිහ
@niroshakumari6249
@niroshakumari6249 2 ай бұрын
We respect Hon Harini
@kalpamanoj813
@kalpamanoj813 2 ай бұрын
වැරදීම් වීම සාමාන්‍ය යි.මිනිස්සු න්ට.ඒත් ඒ පොඩි වැරැද්ද පිලිගැනීම නිහතමානී කම තමා වැදගත් වෙන්නෙ.අනාගත අගමැති තුමියනි.ඔබට අපේ ආචාරය❤
@thilinamadush1
@thilinamadush1 2 ай бұрын
‍මම තමයි පොර. කවුද යකෝ මට ඉහලින් යන්නෙ. මාර ego එකක් තියෙන්නෙ.
@slmsanas9113
@slmsanas9113 2 ай бұрын
Respect Harini madam ❤
@PasinduRanawaka-f4p
@PasinduRanawaka-f4p 2 ай бұрын
කමක් නෑ මේ පාර මාලිමාවට ❤🧭
@sarathvickramarachi8353
@sarathvickramarachi8353 2 ай бұрын
ජරෙද්ද හොදල ජන්ගිය නැතිව එවන්න පව් නූගත් වැදගත් ලොක්කි
@chandradissanayake8693
@chandradissanayake8693 2 ай бұрын
🇱🇰🧭🚩🇱🇰🧭🚩🇱🇰🧭🚩Jayewewa Sri Lanka 🇱🇰🧭🚩🇱🇰🧭🚩
@shamyadesilva
@shamyadesilva 2 ай бұрын
JVP AHIKUNTAKAYA
@PasinduRanawaka-f4p
@PasinduRanawaka-f4p 2 ай бұрын
@@shamyadesilva තව මාස 2 කින් උබලා තමයි අහිකුන්ටක පරයො වෙන්නෙ.මාලිමාව එනව.ඒක උබට තියා උබෙ මහ එකාටවත් නවත්තන්න බෑ...🤣
@kapilaranasinghe3761
@kapilaranasinghe3761 2 ай бұрын
⁠@@PasinduRanawaka-f4p. Shamyadesilva යන් මොලය වර්දනය නොවුන කෙනෙක් මචං‍, පව් අන කම්පා කරපන්. මාස ගානක් බෙහෙත් ගත්තත් ඒක හොද වෙන්නෙ නැහැ. ලෙඩෙක්.
@ruvinamohothar8968
@ruvinamohothar8968 2 ай бұрын
Respect Hon. MP Harini Amarasuriya❤️🙏
@ude3333
@ude3333 2 ай бұрын
හරිනිගේ නෙමෙයි බං ප්‍රශ්නේ ඔය ලයිස්තු හදපු නිලධාරීන්ගේ. උන් පිස්සු කෙලිනවා.
@ukuk1581
@ukuk1581 2 ай бұрын
මුගේ බඩේ ජනතාවගෙන් කාපු බත් කොච්චර ඇද්ද.😢😢😢😢😢
@nimaliperera9457
@nimaliperera9457 2 ай бұрын
සජිත් ගේ.... ගෝලයෝ....මූට සිංහල බෑ.... පව්... පුතානෝ.... පව්... මේ වගේ හැත්ත ...😂😂😂
@chandradissanayake8693
@chandradissanayake8693 2 ай бұрын
Excellent Dr Harini 👏👏👏
@wasantharoshan4996
@wasantharoshan4996 2 ай бұрын
වයසක හං කැලි දෙන වදයක් මුං නෙද රට හදන අය
@chandramalaadikaram6398
@chandramalaadikaram6398 2 ай бұрын
true
@LifeShortsLk
@LifeShortsLk 2 ай бұрын
හොරිකඩ හඩු ගසාකන දූෂිත දේශපාලනය නම් කිරිඇල්ල.
@silvag9383
@silvag9383 2 ай бұрын
We believe NPP only ❤❤❤❤❤❤❤
@KelumThushara-mw3py
@KelumThushara-mw3py 2 ай бұрын
❤❤❤❤❤❤npp🙏🙏🙏🙏🙏🙏
@sanjeewakumara6202
@sanjeewakumara6202 2 ай бұрын
කොහෙද බං මෙතන හරිණි අසරණ උනෙ..මඩක් හොයාගන්න නැතුව කාලකන්නි හිගන පේජ් කාරයොනම් අසරණ වෙලා.. පාර්ලිමේන්තුව වගේ වැදගත් තැනක ඇයගෙ වැදගත් නිහතමානී හැසිරීම පෙන්නුවා 😊
@kumaraamarasinghe486
@kumaraamarasinghe486 2 ай бұрын
The great lady of Sri Lanka
@Ignesas_kurukula_sooriya
@Ignesas_kurukula_sooriya 2 ай бұрын
කිරිඇල්ල උඹගේ අම්මගේ දානේ දුන්නේ උඹගේ සල්ලි ද කුඩා තේ වතුවල සල්ලිද ඒ සල්ලි වලට උඹ වග කියනවද
@indika0072
@indika0072 2 ай бұрын
😂😂 උඹල කියන දේවල් වලට ඉල ඇදෙන machan ...adarai adarai ❤❤
@DineshDinesh-mr5ot
@DineshDinesh-mr5ot 2 ай бұрын
පලයන් උසාවි​@@indika0072
@bingumalprasad9686
@bingumalprasad9686 2 ай бұрын
උගත්කම සහ නිහතමානීව හැසිරීම ... විශිෂ්ඨයි හරිණි..
@wonderrinz
@wonderrinz 2 ай бұрын
Our next prime minister hon Harini amarasooriya❤️
@tharindusampath4932
@tharindusampath4932 2 ай бұрын
Dr හරිනි මූලාසනයේ ඉදගත්තහම මාර look එකක් තියෙන්නෙ....
@hemapalamanchanayakegedon2276
@hemapalamanchanayakegedon2276 2 ай бұрын
කිරි ඇල්ලයා තොගෙ අමිමගෙ හත් දවසෙ දානෙ දුන්නෙ කුඩා තේ වතු සංවර්ධන මංඩලයෙ ⁣සල්ලි වලින්නෙ සක්කිිලියා තො අනුන්ගෙ සදාචාරය ගැන හොයනවා තක්කඩියා
@tushara4513
@tushara4513 2 ай бұрын
Mu pau ban mu duppathek. 😂 Muta jampare lagai....😂
@sajeewansenarathna3557
@sajeewansenarathna3557 2 ай бұрын
කතානායක හරිනි, කොහොමද ඒක❤❤❤
@kamalperera8770
@kamalperera8770 2 ай бұрын
Oka tami api JVP + NPP= Anuralata Adare ❤❤❤
@sameerasamarasekara
@sameerasamarasekara 2 ай бұрын
Respect harini ❤
@studiofocuskandana4433
@studiofocuskandana4433 2 ай бұрын
මූ කියන එකත් අහපල්ල බන් පවු මූ... 😂
@kasunudara4824
@kasunudara4824 2 ай бұрын
කැ:යා පාස්කු ප්‍රහාරයෙදිවත් ඔහොම හැසිරුනෙ නෑ.මහබැoකුව කැඩුවමත් ඔහොම කෑගැහුවෙ නෑ.මුගෙ නම කියෙව්වෙ නෑ කියල ලබ්බ කෙලින්වෙලා හොර වේ:ගෙ පුතා
@nissankapush
@nissankapush 2 ай бұрын
මුන් හිනා වෙවී මාධ්‍ය සාකච්චා තිබ්බ මිනිස්සු 300ක් පාස්කු ප්‍රහාරයෙන් මැරිල තියද්දි
@DamithRishantha
@DamithRishantha 2 ай бұрын
Harini සහෝදරිය ❤❤❤ ජයවේවා
@chandraepitawalage8387
@chandraepitawalage8387 2 ай бұрын
හරිනි දියණිය ඔබගෙ සන්සුන් එඩිතර කම හරිම සුන්දර යි.❤❤❤❤
@successgain3737
@successgain3737 2 ай бұрын
පාර්ලිමේන්තුවේ කතාව කරන්නේ 8 වෙනියාටද 13 වෙනියාටද කියලා රණ්ඩු කරන්න නෙමේ, කිරිඇල්ල කියන්නේ හරිනම් මේ වෙද්දි වැලිකඩ බන්දනාගාරේ ටොයිලට් එකට යන්නේ 8 ටද 13 වෙනියාටද කියලා රන්ඩු කරන්න ඕනේ එකෙක්
@prabhanandani5017
@prabhanandani5017 2 ай бұрын
Respect you lady for your patience..
@kiththa504
@kiththa504 2 ай бұрын
නාකි හුත්තා තග දාන්නේ කාටද
@chitrajoseph2047
@chitrajoseph2047 2 ай бұрын
වයසක අය දැන් ගෙදර ඇරිය යුතුයි. හරිනි ඔබට ශුභ පතමි මේකයි අපි මාලිමාව දිනවිය යුත්තේ .
@AjithKumara-vg1fw
@AjithKumara-vg1fw 2 ай бұрын
හරීනීමැතීනීය බයනොවන්න❤ඔයනාකීයාට
@sugathkarunarathne6761
@sugathkarunarathne6761 2 ай бұрын
ජයවේවා...හරිනි..
@cyclone6761
@cyclone6761 2 ай бұрын
HARINI ❤ NEXT PRIME MINISTER... 🎉🎉🎉
@parakramawijerathne-lw2qf
@parakramawijerathne-lw2qf 2 ай бұрын
කතා කර ගන්න බැ මෙි වගේ අය ඇයි නුවරින් එවන්න
@priyantharanuluge6402
@priyantharanuluge6402 2 ай бұрын
❤❤❤ respect Harini❤❤❤
@lankazoysa
@lankazoysa 2 ай бұрын
නිහතමානී කාන්තාවක් ඇය..❤️ කාන්තාවන්ට ඉතාමත් ආදර්ශයක් ❤️
@Bemasha_Chamuduni
@Bemasha_Chamuduni 2 ай бұрын
පිස්සෙක් කිරි
@UpdatesDriver
@UpdatesDriver 2 ай бұрын
බහුතර ජනතාවට නැන නුවණ පහල වේවා. හරිනි සහෝදරිය වගේ නිහතමානී, උගත් , බුද්ධිමත් පිරිස් තව තවත් රට තුල බිහි වේවා..
@sujithperera3265
@sujithperera3265 2 ай бұрын
මෙවුන්ව පාර්ලිමේන්තු එවන උන්ට මඩුවලිගෙන් ගහන්න ඕන, අනවශ්‍ය ප්‍රශ්නයක් ඇදගෙන කාලෙකනව.
@nalinkulathunga3664
@nalinkulathunga3664 2 ай бұрын
නිහතමානී කමටයි මේ 🎉
@belsonkarunahalu1018
@belsonkarunahalu1018 2 ай бұрын
නාකියා ඉදගනින් බල්ලා...
@indika0072
@indika0072 2 ай бұрын
😂😂😂😂❤😂 adarai adarai
@jayanidesilva7282
@jayanidesilva7282 2 ай бұрын
🤩
@indika0072
@indika0072 2 ай бұрын
@@jayanidesilva7282 👍👍👍😍😍👍👍
@muditharanawaka6257
@muditharanawaka6257 2 ай бұрын
වරදක් නිවරදි කිරීම හොඳ කාර්‍යයක්👍
@pushpamaliramanayake8211
@pushpamaliramanayake8211 2 ай бұрын
මුන්ගෙ මොලවලුත් දැන් සොම්බි වෙලා.නාකි උනාම පැත්තකට වෙලා ඉන්න ඕන. කතා කරන්නත් දන්නෙ නැහැ.
@padmankodippili233
@padmankodippili233 2 ай бұрын
එක තමයි උගත්ක්ම නිති ගරුක කම. ❤❤❤❤❤👍👍👍👍
@newsrilanka7996
@newsrilanka7996 2 ай бұрын
Wow ..!!! respect Harineeee...!!!
@SarathKumara-x4c
@SarathKumara-x4c 2 ай бұрын
කිරිඇල්ල කියන්න ලෝක හොරෙක් හරනි කියන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න වැදගත් උගත් මංත්‍රි වරියක් කිරිඇල්ල හදපු අධිවෙග මාර්ග කඩන් වැටෙනවා හොරා කාල
@NimeshMendis-mb1zw
@NimeshMendis-mb1zw 2 ай бұрын
අනෙ ඇත්තද
@Dilshan1989
@Dilshan1989 2 ай бұрын
හරිනි නිකන් පබා 2 වගේ දේශපාලනයට වැඩක් නෑ..
@pansinduinduwra7118
@pansinduinduwra7118 2 ай бұрын
@@Dilshan1989 kirialage kadan watena highway eka allapn
@sagarawaduge1248
@sagarawaduge1248 2 ай бұрын
හොරාට හොරා කිව්වම......ඌව සුද්ද කරන්නෙ හෝ රිද්දවා ගන්නෙ ඒ ජාතියෙම හොරෙක්......නැත්නම් ලෝක හොරෙක්......😂
@sagarawaduge1248
@sagarawaduge1248 2 ай бұрын
හරිනිව පේන්නෙ පබා දෙක වගේ ලු.......පබා කියන්නෙ එයාගේ රූපය ශරීරය රඟපෑම හින්දා ඇතිවෙච්ච ජනප්‍රිය තාවය මත පාර්ලිමේන්තු ආව චරිතයක්.....ඒත් හරිනි කියන්නෙ උගත් බුද්ධිමත් කාන්තාවක්........පාර්ලිමේන්තු මන්ත්‍රීනි උනේ චිට් එකෙන්.......මේ රටේ අනාගත මාලිමාවෙ රජයක ඇය අගමැති තනතුරට තේරීපත් වූ වහොත් එය පුදුමයට කරුණක් නොවේ........
@Kamal-bv1sm
@Kamal-bv1sm 2 ай бұрын
අන්න බලන්න ඒ තියෙන නිහතමානීකම. ඒක තමයි මාලිමාවේ ශක්තියේ රහස. 💜️💜️💜️
@wickypriyan7654
@wickypriyan7654 2 ай бұрын
Harini respect you 👏
@janakadivarathne3137
@janakadivarathne3137 2 ай бұрын
Oh oh කිරිඇල්ල ...
@Dailylottery-xk3ju
@Dailylottery-xk3ju 2 ай бұрын
Harini ❤❤❤
@gayangatamanna1978
@gayangatamanna1978 2 ай бұрын
මිනිස්සුන්ගේ ආත්මාර්ථය පැහැදිලිව පිළිබිඹු උනා. මේ නාකි පාර්ලිමේන්තුවට එන අන්තිම පාර කියල අනුකම්පා කරමු.
@chamufernando8677
@chamufernando8677 2 ай бұрын
කීරී ප්ලීස් චොර වෙන්න එපා
@GayanthaPeiris
@GayanthaPeiris 2 ай бұрын
හරිනි❤
@dilanisamanthika7373
@dilanisamanthika7373 2 ай бұрын
Respect our saho harini❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@mohammedkamil1562
@mohammedkamil1562 2 ай бұрын
Dr. Harini you are excellent and well in control
@lalithabeysinghe2279
@lalithabeysinghe2279 2 ай бұрын
Hon Harini Amarasuriya has shown her quality . Thats it ! Respect Madam !🙏
@saralaliyanage6309
@saralaliyanage6309 2 ай бұрын
My dear, apologizing is the excellent, best, great, educated, humble, courtisy, deciplinary quality that a human can follow
didn't manage to catch the ball #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 31 МЛН
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 57 МЛН
Миллионер | 2 - серия
16:04
Million Show
Рет қаралды 1,3 МЛН
😜 #aminkavitaminka #aminokka #аминкавитаминка
00:14
Аминка Витаминка
Рет қаралды 726 М.
didn't manage to catch the ball #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 31 МЛН