රජකාලේ පළතුරු වවන අපේ කාලේ ගොවියෙක් | Haritha Tv | Waga Wasi | Masan

  Рет қаралды 20,000

Haritha TV

Haritha TV

Күн бұрын

Пікірлер: 63
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 Ай бұрын
හොඳම භෝග වගාවක විග්‍රහයක් ...මෙය ප්‍රචලිත කරන්න ....ස්තූතිය සැමටම...❤️🌼🍃
@rohini9599
@rohini9599 Ай бұрын
රටට වාසනාවන්ත පුතුන් ජයෙන් ජයම වේවා !!!🍎❤️
@lperera1995
@lperera1995 Ай бұрын
ජය වේවා ඔබටත් අපේ රටටත් ❤
@celienarunali
@celienarunali Ай бұрын
අනේ මේ අයියගෙයි මල්ලිගෙයි බැදීම❤
@wasanthikandakubura8394
@wasanthikandakubura8394 Ай бұрын
ජය වෙවා හොද අදහසක්❤❤❤❤
@RanukaRukshan-m2e
@RanukaRukshan-m2e Ай бұрын
ඇත්තටම ඇපල් valata vada රසවත් masam ❤
@maxindibromaldives7884
@maxindibromaldives7884 27 күн бұрын
ඔවා 😂 මාලේ තියෙනවා apple 😂 රස නෙවෙයි.. ඔවා මසන් 😂
@chana5225
@chana5225 13 күн бұрын
හරිම රස පළතුරක් ❤
@priyangabandara5146
@priyangabandara5146 Ай бұрын
අපේ රට ගොඩනගන්න උපන් පුතුන්❤ ජයෙන් ජය ලැබේවා!!
@SameeraLanka30
@SameeraLanka30 Ай бұрын
Proud of you two brothers, real heroes of our country
@Karthi-z1b3g
@Karthi-z1b3g Ай бұрын
god gifted land is sri lanka we can cultivate and furit and vegitabale in my country love you mother sri lanka
@asokabandara1061
@asokabandara1061 23 күн бұрын
💐💐💐💐💐🙏🌏🙏💐💐💐💐💐
@ie191
@ie191 Ай бұрын
මගේ ගෙදරත් මේ ගසක් තියෙනවා..මුලින්ම අවේ පොඩි ගෙඩි ..දැන් ලොකු ගෙඩි තියෙනවා....ඇපල් වලට වඩා රසක් තියෙනවා.....ගෙඩි ගොඩක් හැදෙනවා....පුදුම සතුටක් දැනෙනවා.....❤
@srimaarambawatta4793
@srimaarambawatta4793 Ай бұрын
පැල දෙන්නකෝ අනිත් අයටත් ...
@karunadasathalagala5607
@karunadasathalagala5607 Ай бұрын
මගේ ගසේ ලොකු ගෙඩි එකක් දෙකක් පමණයි හැදුනෙ.කරුණකර දාන පොහොර මොනවද කියන්න.මම වවල තියෙන්නෙ පෝච්චියක.
@amerasinghei.k.1227
@amerasinghei.k.1227 Ай бұрын
supiri. jayawewa
@DinithaMaduhansa
@DinithaMaduhansa 25 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@kumarazoysazoysa9482
@kumarazoysazoysa9482 Ай бұрын
අපි වැඩ කරන කුවේට් රාජ්‍යයේත් ඔය මසන්ගස් තියෙනවා ඒවා නම් වෙරළු ගෙඩි වගේ සයිස් එකට තියෙන්නේ සමහරක් ගෙවල්වල පළ කරලා තියෙනවා ලොකු ගෙඩි තියෙන මසං ගසුත් තියෙනවා අපි නම් කනවා ඕව නිතර දෙවේලේ වෙරළු ගෙඩි වගේ මෙහිදීනය වදින පොඩි සයිස් එක
@mallawarupasinghe8372
@mallawarupasinghe8372 Ай бұрын
Good luck
@mallikaranasinghe3507
@mallikaranasinghe3507 Ай бұрын
අපේ ගෙදරත් තියෙනවා ලොකු ගහක් ගෙඩි පොඩියි.
@MohammedMakeen-e5y
@MohammedMakeen-e5y Ай бұрын
@@mallikaranasinghe3507 bro gaha Kota karanna ein pasu kanu kapanna pasu pohora dala balanna
@sandikaabasnayaka3665
@sandikaabasnayaka3665 Ай бұрын
😢
@naweenjayasinghe5068
@naweenjayasinghe5068 Ай бұрын
❤❤❤
@123arunoda
@123arunoda 20 сағат бұрын
ඕව ඇපල් නෙවෙයි . මසං පොඩිකාලෙ කොල්ලො පොර කකා ඕව කඩන්නෙ. ඉදුණු ඒව තවත් රසයි
@insight987
@insight987 Ай бұрын
මේ මසන්.
@ManojManoj-tt8lq
@ManojManoj-tt8lq Ай бұрын
ගෙදර ළමයි පැටවුන්ට කන්නට ගහාක් දෙකක් හදා ගන්නට කොහොමද මේ පැලයක් දෙකක් ගන්නෙ කෘෂිකර්ම මණ්ඩලයේ තියෙනවද සියලු විස්තර දැන ගන්නට පුලුවන් කොහොමද
@royperera7066
@royperera7066 17 күн бұрын
This is available in most agricultural farms ( Peradeniya ) and others . Very easy to grow. Very happy to see the efforts .
@susodiniheva3844
@susodiniheva3844 Ай бұрын
🙏
@ranildammi9280
@ranildammi9280 25 күн бұрын
මේ වගාවේ විස්තරයක් කොහොමද ගන්නේ
@nayanagunathilaka3722
@nayanagunathilaka3722 Ай бұрын
⁣ගොඩක් සතුටුයි .ඔයාලා වගේ අය තමයි මෙි රටට අවශ්‍ය මමත් අපේ ගෙවත්තේ බොහෝ දේ වවලා තියෙනවා . අපේ ගෙවත්තේත් පැල කීපයක් වවා ගන්න අවශ්‍යයයි . පැල කිපයක් ලබා ගන්නේ කොහොමද ?
@lionelgoonatilake9710
@lionelgoonatilake9710 Ай бұрын
Aiyo apple kiyala pennanne masang gedine😢
@batuwitamaithri9789
@batuwitamaithri9789 Ай бұрын
මේරටවල ඇපල් පොඩිකාලේ දිම ගහෙන් කඩල අයින් කරනවා. එකලග ගොඩක් තියන්නේ නෑ? එක නිසාතමයි ගෙඩි ලොකුවෙන්නේ.මිදිත් එහෙමයි. මොනදේත් ගොපලදාව ගහට හානියක් පලදාව සර්තක නැ?මසං උනත් මෙහේ තියනවා කන්නේ නැ?සමහරැ කනවා ඇති?
@ShriyaniMangalika-l4h
@ShriyaniMangalika-l4h Ай бұрын
Pala denna
@JMNEWS-ot1bt
@JMNEWS-ot1bt 22 күн бұрын
පැලයක් දෙන්න පුළුවන් ද
@shanjeewantha7349
@shanjeewantha7349 Ай бұрын
Pala laba ganne kohomada
@SL_Sura
@SL_Sura Ай бұрын
Maldives වල ඔය ගස් හුගක් තිබෙනවා. ගෙඩිය පොඩී
@නීමාලීසුමනසෙකර
@නීමාලීසුමනසෙකර Ай бұрын
බුදුසරණයීජයවේවාඅයියමලෝදෙන්නාටසතරවරමිදෙවීපිහීටයී
@manjularathn7686
@manjularathn7686 Ай бұрын
anivaryenma gas bat kala utumai gedi godak gannanam as kappadu kala utumai
@dayaseelamayadunne
@dayaseelamayadunne Ай бұрын
MALIGE OLUWE KES THIYENAWADA ?.
@douglessilva1662
@douglessilva1662 Ай бұрын
පැළ දෙක තුනක් මිලදි ගන්න පුළුවන්ද
@sepalikasepalika6182
@sepalikasepalika6182 Ай бұрын
පැල ගන්න ක්‍රමයක් තියෙනවද
@manjularathn7686
@manjularathn7686 Ай бұрын
ma satuva warga godakama biga godak tiyanava mata puluvan d
@manjularathn7686
@manjularathn7686 Ай бұрын
mata denna puluvan mama in
@manjularathn7686
@manjularathn7686 Ай бұрын
inne italiye
@123-turtlerabbit
@123-turtlerabbit Ай бұрын
පරාගනය කරන්න ඕනද ගෙඩි හැදෙන්න අතු පරණ වෙන්න ඕනිද
@User100-p4c
@User100-p4c Ай бұрын
Mama Masan gahak hadala thiyenwa more than 12y but tama gedi naha mokada karanna oni
@yamunaranjani1015
@yamunaranjani1015 Ай бұрын
මසන් වලට ඇපල් කියන්න එපා,,,
@dishaniudeshika416
@dishaniudeshika416 Ай бұрын
අවුරුද්දට 1kg ඇති කිව්වලු
@sudheeraharindu5707
@sudheeraharindu5707 Ай бұрын
Ane කොහොමද කියනකො පැලයක් ගන්නේ
@MohammedMakeen-e5y
@MohammedMakeen-e5y Ай бұрын
Oya peradeniya govi pela vikunana ayatana kipayak tiyanava try karanna
@HMDHerath-x5q
@HMDHerath-x5q Ай бұрын
Jaela ,ගම්පහ pelathawan වලින් ganna puluwan
@pradeepkumara1122
@pradeepkumara1122 Ай бұрын
Mal pipena tharamata gedi na mal serama kubikanawa hadena podivgedi kaluwela watenawa visadumak nadda
@tharindumadusanka7745
@tharindumadusanka7745 Ай бұрын
යකො බොරැ කියන්න එපා ඇපල් වලට වඩා රහනමි දිව චෙක් කරගන්න මොකක් හරි අවිලක් 😂😂😂😂
@Tresure41
@Tresure41 Ай бұрын
රස කියන එක කෙනෙක් ගෙන් තව කෙනෙකුට වෙනස් නේ 😅
@dishaniudeshika416
@dishaniudeshika416 Ай бұрын
ඕව හෆ්හල තියෙන්නෙ තම්න්ගෙම ඉඩම්වලද කියල බ්ලන්න ඕන කැලෑ එලි කරල නම් ඒක වැරදි
@kgyvdias
@kgyvdias Ай бұрын
නොදකින් උඹ ඇදයක් ම තමා හොයන්නෙ
@shanikakumar9695
@shanikakumar9695 Ай бұрын
පැල ගන්නෙ කොහෙන්ද
@gihanjayasooriya9809
@gihanjayasooriya9809 Ай бұрын
boru danna eapa bn..me masan
@GayanGayan-qu1mf
@GayanGayan-qu1mf Ай бұрын
මසන් වලට ඇපල් කි එපා
@sameerawadduwage
@sameerawadduwage 22 күн бұрын
❤❤❤❤
ඇපල් වලට වැඩිය ලොකු මසං කමුද? | Apple Masan Tips | Ceylon Agri | Episode 415
10:36
SLIDE #shortssprintbrasil
0:31
Natan por Aí
Рет қаралды 49 МЛН
She wanted to set me up #shorts by Tsuriki Show
0:56
Tsuriki Show
Рет қаралды 8 МЛН
#behindthescenes @CrissaJackson
0:11
Happy Kelli
Рет қаралды 27 МЛН
Маусымашар-2023 / Гала-концерт / АТУ қоштасу
1:27:35
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 390 М.
රෝස මල් වගාව | Haritha TV | Madara
22:57
Haritha TV
Рет қаралды 5 М.
SLIDE #shortssprintbrasil
0:31
Natan por Aí
Рет қаралды 49 МЛН