දුවට මාස එකහමාරෙන් තමයි මට පිළිකාවක් තියෙනවා කියලා දැනගත්තේ|දුව මාව අම්මා කියලා අඳුර ගත්තෙ නෑ Haritv

  Рет қаралды 200,748

Hari Tv

Hari Tv

Күн бұрын

Пікірлер: 631
@d.k.m.r.joppa-ff
@d.k.m.r.joppa-ff 2 жыл бұрын
මා මේ 31 වසර තුල කල පිං බලයක් වේ නම් ඒ පින් බලයෙන් සියලු පිලිකා රෝගීන් සුවපත් වේවා🙏
@pridarshanidilani6045
@pridarshanidilani6045 2 жыл бұрын
මේ වගේ ආදරනීය සැමියෙක් හැමෝටම හම්බෙන්න ඕන.මේ ලෝකේ කාටවත් පිලිකා රෝග වැලදෙන්න එපා🙏🙏🙏.බුදුසරනයි🙏🙏🙏
@aluthgamayalagesiriyawathi9791
@aluthgamayalagesiriyawathi9791 2 жыл бұрын
Ane ow.chatu ge husband nuth e..vagema hoda kenek
@sampathchamara9041
@sampathchamara9041 2 жыл бұрын
Ane ou,chathu wage,hoda adaraniya samiyek,me wage asaneepa hadenna epa me loke minisunta,🙏
@padminilewliyadde427
@padminilewliyadde427 2 жыл бұрын
@@aluthgamayalagesiriyawathi9791 I I 240 want the same to happen go back to and
@padminilewliyadde427
@padminilewliyadde427 2 жыл бұрын
@@aluthgamayalagesiriyawathi9791 and the 999
@padminilewliyadde427
@padminilewliyadde427 2 жыл бұрын
@@aluthgamayalagesiriyawathi9791 and is there to help the team rest up in a case case for of 6
@kalyaniihalagama2326
@kalyaniihalagama2326 2 жыл бұрын
පිලිකාව සුව වීම ම පිනක්.හොද සැමියෙක් ලැබීම ඊට වඩා පිනක්.තෙරුවන් සරණයි.
@madu7107
@madu7107 2 жыл бұрын
මගේ අම්මාට පිලිකාවක් හැදුනා ඒක දැනගත්ත මොහොතේ ඒ දැනුන හැගීම වචන වලින් විස්තර කරන්න බෑ ,මගේ අම්මත් දැන් හොදවෙලා ලස්සනට ජීවත් වෙනවා ,මේ ලෝකේ සතෙකුටවත් හැදෙන්න එපා මේ ලෙඩේ .විශේෂයෙන් මේ පිරිමි කෙනා ගැන ගොඩාක් ආඩම්බරයි 🌸❤️බිත්ති හතරක් ඇතුලෙ නිරුවත් වෙනවට වඩා ආදරේට කලහැකි දේ බොහෝය ❤️
@thevisualmemories5850
@thevisualmemories5850 2 жыл бұрын
පිළිකාව වැනි රෝගයක් කිසිම කෙනෙකුට නොවැළඳේවා. සියලු පිළිකා රෝගීන් සුවපත් වේවා ❤
@chaminimaheshika9606
@chaminimaheshika9606 2 жыл бұрын
🙏🙏🙏🙏
@kapilsuranga8247
@kapilsuranga8247 Жыл бұрын
ada news qlata kiiwa behethak lankawe cilombo campus hoyagane ❤❤❤
@SurangaAsela
@SurangaAsela Жыл бұрын
​} please}} please}}}}}}} people}}} people}}}}}}}}}} people}} l{) zeroing by cutting 2 by cc l by
@vimansahettiarachchi7540
@vimansahettiarachchi7540 Жыл бұрын
​@@chaminimaheshika9606qp😊0
@dd-ws8ur
@dd-ws8ur 2 жыл бұрын
හොද කොල්ලෙක්.හැම කෙල්ලෙක්ටම හම්බ වෙන්න ඕනි මේ වගේ හොද මනුස්සයෙක් .!!!!
@ruwanthikasandamali1418
@ruwanthikasandamali1418 2 жыл бұрын
Attatama
@nandadesilva4998
@nandadesilva4998 2 жыл бұрын
ඔබට ඉක්මනින් සම්පූර්ණ සුවය ලැබේවා .
@thakshiladeepani5230
@thakshiladeepani5230 2 жыл бұрын
Matath innawa
@rashmidilasha
@rashmidilasha 2 жыл бұрын
සියලුම පිළිකා රෝගීන් සුවපත් වේවා ❤❤ පුංචි පැටව් ආරක්ශා වේවා....!!! සියලු දෙනාම නීරෝගී වේවා ❤❤❤❤❤❤
@dilinimadhushika8811
@dilinimadhushika8811 2 жыл бұрын
අනේ දෙවියනේ සියලුම සියලුම පිලිකා රෝගින් සුවපත් වෙවා 🙏🙏🙏🙏🙏
@nisansalaweerasinghe2537
@nisansalaweerasinghe2537 2 жыл бұрын
🙏🙏🙏🙏
@chaminimaheshika9606
@chaminimaheshika9606 2 жыл бұрын
@@nisansalaweerasinghe2537 🙏🙏
@chaminimaheshika9606
@chaminimaheshika9606 2 жыл бұрын
🙏🙏🙏🙏
@nirmalasamarasinghe2277
@nirmalasamarasinghe2277 2 жыл бұрын
Pilika rogayen pelena mage ammat nangit ikmanin suwa Pat wetwa budusaranai 🙏🙏🙏🙏🙏dirgau wewa
@nelumjayalath2795
@nelumjayalath2795 2 жыл бұрын
බුදු ගුණ බලයෙන් සියළු සම්‍යක් දෘෂ්ඨික දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා. දීර්ඝායුෂ ලැබේවා!!!.❤❤❤ සියළුම පිළිකා රෝගීන් සුවපත් වේවා!!!🙏🙏🙏
@chaminimaheshika9606
@chaminimaheshika9606 2 жыл бұрын
🙏🙏🙏🙏❤️❤️
@brenkadessa7018
@brenkadessa7018 2 жыл бұрын
මේ නෝනාව දී ගොඩ කුමාර මහත්තයාට සම්බන්ධ කරන්න සදහටම පිළිකාව සුවපත් කරගන්න පුළුවන්
@chathurithejani2079
@chathurithejani2079 2 жыл бұрын
අනේ දෙවියනේ සියලුම පිලිකා රෝගින්ට මේ වගෙ හොද ශක්තියක් ලැබෙන පව්ලක් ලැබේවා.🙏🙏 සියලුම පිලිකා රෝගීන් සුව වෙල සතුටින් ඉන්න වාසනාව ශක්තිය ධෛර්යය ලැබේවා 🙏🙏🙏🙏
@Prabashwarijayathilaka
@Prabashwarijayathilaka 2 жыл бұрын
දාල යන්න හේතු හොයන මහාත්තුරු අතරේ ඔයා ගොඩක් වසනාවන්තයි අක්කේ..
@sawarnasawarna8997
@sawarnasawarna8997 2 жыл бұрын
Siyalu sathun lowa suwapath wewa
@chaminimaheshika9606
@chaminimaheshika9606 2 жыл бұрын
❤️❤️🙏🙏
@hashaniyasanthika8042
@hashaniyasanthika8042 2 жыл бұрын
Aniwarenma
@rukshanperera8059
@rukshanperera8059 2 жыл бұрын
අනිවාර්යයෙන් ඔව්. අද හොදට ඉන්න තමන්ගෙ දරු පවුල දාලා යන්න දගලන ස්වාමිපුරුෂයන් අතරෙ ඔහු මැණිකක් ❤️
@renuranawake5807
@renuranawake5807 2 жыл бұрын
ප්‍රතිකාර ලබන සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා ..පුලුවන් දවසක ඔයාල හැමෝම බලන්න එනවමයි.. ලහිරු මල්ලි ගොඩාක් ස්තුති හැමදාමත් වගෙ ...ඔයාගෙ හැම කටයුත්තක්ම සාර්ථක වෙවා .💐💐
@maduwanthimuhandiram994
@maduwanthimuhandiram994 2 жыл бұрын
ඔයා ගොඩක් වාසනාවන්තයි ! හොද ආදරණීය සැමියෙක් ලැබීම ලොකු පිනක් ❤ ඒ වගේම ඔයාලාගෙ පවුලේ බැදීම ගොඩක් වටිනවා
@chaminimaheshika9606
@chaminimaheshika9606 2 жыл бұрын
🙏🙏❤️❤️
@nimalikariyawasam2356
@nimalikariyawasam2356 2 жыл бұрын
ඔයාගෙ හස්බන්ඩ් ගැන හරිම ආඩම්බරයි අපි මම මෑත ජීවිතයෙ දෑකපු වටිනාම පිරිමි සම්පතක්
@කවීෂ
@කවීෂ 2 жыл бұрын
මෙ අක්කගෙ හස්බන්ඩ් ඉතාමත් යහපත් කෙනෙක් කියලා දකිද්දිම හිතුනා.හරිම නිහතමානි කොල්ලෙක්.කවදාවත් වරදින්න එපා ඔයාලට.කොයිතරම් සුන්දර පව්ලක්ද.අපි හැමෝම කුමනහෝ හේතුවකින් දවසක මැරෙනවා.නමුත් මෙ ඉන්න ටික කාලය තුල පිං දහම් කරගෙන සතුටින් ඉමු.මෙ සසර නවාතැන්පලක් විතරයි .අතීතයේ පටන් මෙ මොහොත දක්වා මා යම් කුසලයක් කරාද එ කුසල් බලයෙන් ඔබ සුවපත් වෙිවා..සුවපත් වෙිවා..සුවපත් වෙිවා.බුද්ධානුස්සති භාවනාව කරලා දෙවියන්ට පිං අනුමෝදන් කරන්න.තෙරුවන් සරණයි....
@sankasenu1878
@sankasenu1878 2 жыл бұрын
ඒක නම් ඇත්ත...කතා බහ කරන විලාසයෙන්ම තේරෙනවා එයා ගොඩක් ගුණ යහපත් කෙනෙක් කියලා...ගොඩක්ම ඒ ආදරේ ශක්තියෙන් තමා එයා සුවපත් වෙන්න ඇත්තෙත්...ආදරේට පුලුවන් ජීවිතයක් ජීවත් කරන්න පුලුවන්..
@කවීෂ
@කවීෂ 2 жыл бұрын
@@sankasenu1878 අනිවාර්යයෙන්ම.එහි දර්මානුකූල පැත්තකුත් තියෙනවා .මෙ අක්කාගෙ අතීත අකුසල් තිබුනත් අයියාගෙ කුසල් බලවත්.එ නිසාම අයියාට වෙිදනාවක් වෙන ඉඩ අඩුවෙනවා.ඒ කියන්නේම අක්කා සුවපත් වෙනවා.
@indranijayalath8556
@indranijayalath8556 2 жыл бұрын
පිලිකාව වැනි රෝග ලක් දෙරණින් දුරු වේවා ....උතුම් තුණුරුවනේ ආනුභාවයෙන් ඔබට ඉක්මන් සුවය ලැබේවා ...තෙරුවන් සරණයි
@priyanthimendis8165
@priyanthimendis8165 2 жыл бұрын
ඔබ හරිම වාසනාවන්ත බිරිඳක්,මෙවැනි ස්වාමිපුරුෂයෙක් ලැබීම,ඒවගේම එඩිතර ගැහැනියක්,හැමදාම සතුටින් සහ සමාදානයෙන් ඉන්න ලැබේවා.ජේසු පිහිටයි.❤❤❤
@liyanaperera6998
@liyanaperera6998 2 жыл бұрын
ඔයා ගොඩාක් පින් කරලා තියෙනව අක්කෙ ඔය වගේ මහත්තයෙක් ලබන්න. ඒ වගේම අර අක්කගෙ නෑන වගේ කෙනෙක් ලබන්නත් පිනක් තියෙන්න ඕනි... මේ අයියායි ඒ නෑනයි කවද හරි හොදම ලෝකෙකට යාවී
@deepikaperera2283
@deepikaperera2283 2 жыл бұрын
අනේ ඔබ වැනි හොද සැමියෙක් !හැම බිරිඳකටම වාසනාවන්!ඔබේ සැමියාටත් නිදුක් නිරෝගී වාසනාවන්ත අනාගතයකට සුබාසරි සමග !ඔබ දෙපලටම දිර්ඝායු වේවා තෙරැවන් සරණයි !!!
@disnakarunarathna4095
@disnakarunarathna4095 2 жыл бұрын
මමත් පිලිකා රෝගියෙක් ...2019... මගේ පවුලේ අය ....( මහත්තයා නැතිව ) විශේෂයෙන් මගේ යාලුවෝ (අදටත් මාව බලනවා) මගේ අසල්වැසි අය...හැමෝටම ගොඩක් පිං.......❤️❤️❤️❤️❤️❤️✝️✝️✝ මගේ මූණටත් සමහර අය කිව්වා මෙහෙම දුක් විදිනවට වඩා මැරිලා යනවා නම් හොදයි නේද කියලා ....මම විශ්වාස කරන මගේ ජීවමාන ජේසුතුමාගේ ආදරය , කරුණාව මට අදටත් නොඅඩුව ලැබෙනවා ....🙏🙏🙏❤️❤️❤️✝️✝️✝️
@janakinirosha7627
@janakinirosha7627 2 жыл бұрын
❤❤❤❤🙏🙏🙏🙏🙏
@dinukachathuranga9986
@dinukachathuranga9986 2 жыл бұрын
ඔය මොනවා කව්රු කිව්වත් නොසැලී ඉන්න....ඔයාව සුවපත් වේවි කියන විශ්වාසය හිතේ තියා ගන්න..බුදුසරණයි....
@nethu3838
@nethu3838 2 жыл бұрын
Oya sanipa wenawamai .jesu pihitai
@nilmininilmini4251
@nilmininilmini4251 2 жыл бұрын
Ikmanata suwa wewa bs
@madhuabeysinghe...2474
@madhuabeysinghe...2474 2 жыл бұрын
Jesu pihitai
@beyondthemind5984
@beyondthemind5984 2 жыл бұрын
මා පෙර ආත්මයක හෝ මේ ආත්මයේ කල යම් කිසි පිනක් වේනම්..ඒ පින් බලය සත්‍ය නම්...ඔබ ඇතුළු සියලුම සත්වයෝ නිදුක් වේවා..නිරෝගි වේවා..සුවපත් වේවා..දුකින් මිදේවා... තෙරුවන්සරණයි 🙏
@tmtp8325
@tmtp8325 2 жыл бұрын
චාමිනී අක්කි ඔයා ඇතුලු සියලුම පිලිකා රෝගීන් ඉක්මනටම සුව වේවා!
@sherinruston5816
@sherinruston5816 2 жыл бұрын
මමත් පිලිකා රොග යෙන් ඉන්න කෙනෙක් මගෙ මහත්තය තමඉ මගෙ මා ලද පිහිට අසරන උන මගෙ වෙලාවෙ මගෙ ලොකය මහත්තය සහ kandy hospitel එකෙ සෙවෙකරන 20 අය
@akashrashminda8019
@akashrashminda8019 2 жыл бұрын
මෙම රෝගය සෑදී පීඩා විදින සියලුම රෝගීන් ඉක්මනින් සුව වේවා!!!. 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@artbyheart93
@artbyheart93 2 жыл бұрын
මමත් මේ මොහොත වෙද්දිත් ප්‍රතිකාර ලබමින් ඉන්නේ.. විවාහ වෙලා ජීවිතේ පටන් ගන්න හදද්දිමයි මගේ වාර්තා positive වෙලා මට එවැන්නක් බව දැනගන්න ලැබුනේ.. කැපවීමෙන් කල රැකියාව නැති උනා.. ගායනයට නිවේදනයට ඉදිරියට යන්න හොඳ හැකියාවක් වගේම අවංකව රැකියාව කරන්න මහන්සි වෙලා වැඩ කරන්න.., හොඳ රැකියාවක් කරන්න.., අධ්‍යාපන කටයුතු සම්පූර්ණ කරන්න.., දෙමව්පියන්ව රැකබලාගන්න.., තිබුණු සාමන්‍ය බලාපොරොත්තු සියල්ල නැති උනා එදා ඒ පුවත අහල.. මම ගොඩක් කැපවීමෙන් වැඩ කල කෙනක්... දැනටත් මම මගේ වටේ ඉන්න පුංචි අයට ගණිතය ඉංග්‍රීසි පාසල් වැඩ උගන්වනවා මට පුළුවන් විදියට.. මම ගුරුවරියක් නෙමෙයි. ඒත් අපහසුකම් නැති වේලාවට මේ දවස්වල ආසාවෙන් කරන දේවල් ... ඇත්තටම මේක හරිම කටුක ජිවිතයක්... injection period එක මතක් වෙද්දි.... ඒක කියලා නිම කරන්න බැරි අප්‍රසන්න අත්දැකීමක්... වෙහෙස වෙලා ජීවිතය රැකගන්න දඟලනවා මමත් ගෙදර අයත්. මම මගෙ අම්මයි තාත්තයි වියදම් කරලා බලාගන්න ඕන කාලේ, එයාලා තවමත් පුංචිකාලෙ වගේ මාව බලාගන්නවා.. ආදරෙයි ❤ වගේම ගොඩක් පිං හැමදෙනාටම මට සවියක් වන.. මේ වගේ වෙලාවක හැමෝටම ශක්තිය නෑ.. ඒත් ධනාත්මකව හිතන්න ඕන, සතුටින් ඉන්න ඕන, ඒ හැම කෙනෙක්ම.. මටත් ඕනි ඉක්මන් සුවය...! මා අන් හැමෝටම හදවතින්ම ප්‍රාර්ථනා කරන්නේත් ඉක්මන් සුවය...! සියළු රෝගීන්ට ශක්තිමත්ව ජීවිතය දිනන්න ධෛර්යය ලැබේවා....! එවැනි රෝග කිසිවෙකුට නොවැලඳේවා.... ! තෙරුවන් සරණයි..! මම අහන්න කියන්න අකමැතිම සිංහල වචනය පි___.
@chathuriimasha8523
@chathuriimasha8523 2 жыл бұрын
චාමිනී මිස් ඔයාට තව තවත් සුව වෙන්න ඕනි. කරන කියන හැම දෙයක්ම සාර්ථක වෙන්න ඕනි හැමදාම. මම හොස්ටල් එකට ආව මුල් දවසේ හැමෝම හිනා වෙන්නෙවත් නැතිව ඉන්න්කොට ඔයා විතරයි නංගි එන්න කන්න කිව්වේ. කවදාවත් අමතක වෙන්නෙ නෑ ඔයාව. 💞
@mangalikahewage555
@mangalikahewage555 2 жыл бұрын
පිලිකාව කෙතරම් බරපතළ වුවත් ඇයට ලැබූ මානසික සහනය නිසා ඇගේ සිරුරේ පිලිකා සෛල ඒ මානසික සහනයට බිය වෙන්න ඇති ....දයාර්ද ස්වාමියාගේ නොසෙල්වෙන ආදරය නිසා ඇය ඉක්මනින්ම සුවපත් වෙන්න ඇති ඇය ඇතුළු සියළුම දෙනා පින්වන්තයි ! ඒ දුෂ්කර සුවය ලැබී ඇත උපකාර වූ සියළුම දෙනා දැන් සැනසුම් සුසුම් හෙළනවා ඇති ඔබ ඇතුළු සියළුම දෙනාට තෙරුවන් සරණයි 🙏
@dimuthuchandrasiri6355
@dimuthuchandrasiri6355 2 жыл бұрын
ඇස්වලට කඳුළු ආවා.බුද්ධිමත් දරුවො දෙන්නෙක්.
@dfdd19
@dfdd19 2 жыл бұрын
අනන්ත බුදුගුණ බෙලෙන් ... උතුම් තෙරුවනේ ආශිර්වාදයෙන් ආදරණීය චාමිනී සොයුරියේ නුඹට ඉතා ඉක්මනින් නිදුක් නීරෝගී සුවපත් බව ලැබේවා !! දීර්ඝායු සම්පත් සැලසේවා !!
@chandaniejm9019
@chandaniejm9019 2 жыл бұрын
ඔබ ගොඩක් වාසනා වන්ත බිරිදක් අවාසනාවට ඔවැනි රෝගයකට මුණ දෙන්න උනත් නොසැලී තමන් ගාව ඉන්න මහත්තයෙක් ලබන්න තරම් ඔයා ගොඩක් පින් කරලා තියනවා. අපිට දෙයක් වෙන්නම ඕනේ අපි ලග ඉන්න අය හරියටම කව්ද කියලා දැනගන්න. තුරුණුවන්ගෙ සරණින් ඔබ‍ට නිදුක් නිරෝගී සුව ප්‍රර්ථනා කරනවා. බුදුසරණයි ඔබටත් ඔබේ පව්ලේ සියළු දෙනාටත්... 🙏🙏🙏
@imashasandaru8547
@imashasandaru8547 2 жыл бұрын
මෙවන් ස්වමිපුරුශයන් තව තවත් මෙ මෙහිපිට පහල වේවා 🙏🙏 වන සිව්පවුන් වනි මිනිසුන් මෙද , දෙව් දේවතාවන් වනි මිනිසුන් අත 🙏
@najimunissa2811
@najimunissa2811 2 жыл бұрын
අනේ ගොඩාක් වැදගත් පිරිම් ලමයෙක් ඔයාට දීර්ඝ ආයුෂ ප්‍රර්තනා කරම් හැමදාම ආදරේන් සතුට්න් ඉන්න ගොඩාක් ස්තුතියි පුතේ ඔයාට සුභ අනාගතයට ආසිරි පතමි
@sandunimadhuu7047
@sandunimadhuu7047 2 жыл бұрын
මගෙ අම්මා වගේ මේ ලෙඩින් විඳවපු තාමත් විඳවන හැම රෝගියෙක්ටම දරාගන්න ශක්තිය ලැබේවා... 🥺🙏 එයට විරුද්ධව සටන් කරන්න ශක්තිය ලැබේවා... 🙏 හැම රෝගියෙකුටම කරුණාවෙන් සළකන හෙදියන්ට ඩොක්ටර්ස්ලට බොහොම පින්... 🙏 අමාරුම කාලෙ දරාගන්න ඒ දේවල්වලට මූණ දෙන්න ශක්තිය දුන් හැමෝටම පින්.. 🙏 කිසිම කෙනෙකුට ඒ අත්දැකීම ඒ වේදනාව දැනෙන්න එපා.... සියලු දෙනාම සුවපත් වේවා... 🙏
@ayeshanilmini1039
@ayeshanilmini1039 2 жыл бұрын
ඇත්තටම මේ කතාව ඇහුවම ගොඩක් දුක හිතුනා. ඒත් ඇයගේ විශ්වාසය හා ආත්ම ශක්තිය ගැන සතුටුයි. ඔබේ සැමියා ගැන ගොඩක් ආඩම්බරයි. චුටි දුව හරිම වාසනාවන්තයි ❤❤❤තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏
@choamodidilshika1680
@choamodidilshika1680 2 жыл бұрын
මේ ලෝකෙ කිසිම කෙනෙක්ට පිළිකා රෝගයනම් හැදෙන්න එපා🥺🙏🙏 සියලුම පිළිකා රෝගින් ඉක්මන් සුවය ලැබේවා .....♥🙏🥺
@tharushidananjana9452
@tharushidananjana9452 2 жыл бұрын
මා කරපු පිනක් වේනම්, ඉදිරියේදී කරන පින් මහිමයෙන් ලෝකයේ ලෙඩ රෝග වලින් පීඩා විදින සියලුම සත්වයෝ නිරෝගී වේවා , සුවපත් වේවා !! 🙏❤️
@shyamagayani527
@shyamagayani527 2 жыл бұрын
දයාබර නැගණිය ඔබේ ශක්තිය අපට ආදර්ශයක් .ඔබට නිරෝගී සම්පත්තිය ලැබේවා.බුදු ගුණ සත්‍යයි.
@prabashchandika4378
@prabashchandika4378 2 жыл бұрын
මටත් තියෙන්නෙ පිළිකාවක් ...මගේ මහත්තයා තමයි අදටත් ම⁣ගේ Clolstomy plate අයින් කරන්නේ ..ඇත්තටම හදවත හොඳ මනුෂ්‍යයෝ දෙවිවරුන් තාමත් මිහිපිට ජිවත් වෙනවා..
@sasikabasnayaka1167
@sasikabasnayaka1167 Жыл бұрын
Ikamntma oyata suwapath wewaa
@mahisha1151
@mahisha1151 Жыл бұрын
ඉක්මන් සුවය ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
@eumadhumadhaveeeumadhumadh2660
@eumadhumadhaveeeumadhumadh2660 4 ай бұрын
Theruwan saranai! Ikmanin sanipa wenna ona
@sriyanikh3964
@sriyanikh3964 2 жыл бұрын
නැගනිය ඔබගේ දරුව වෙනුවෙන් ඔබට ඉක්මනින් ම නිදුක් නිරෝගී සුවය ලැබේවා ජේසු පිහිටයි ඔයාගෙ මහත්තය ඔයාගෙම වාසනාව ට ලැබුනු කෙනෙක් අනිකුත් සියලුම රෝගීන් සුවපත් වේවා
@himansaweerarathna1020
@himansaweerarathna1020 2 жыл бұрын
ලොව වෙසෙන සියලුම පිලිකාරෝගීන් සුවපත් වේවා🙏🙏.ඒ වගේම මේ වගෙ සැමියෙක් ලැබපු ඔයා ගොඩාක් වාසනවන්තයි.එයා උතුම් මිනිසෙක්.🙏
@prabathrathnamalala7552
@prabathrathnamalala7552 2 жыл бұрын
පිලිකාව යනු මානසික ශක්තියෙන් සුවකල හැක..ආත්ම ශක්තිය යකඩයක් සෙ දැරිය යුතුයි.....සුවපත් වෙවා.🙏🙏🙏🙏
@nikigirl8741
@nikigirl8741 2 жыл бұрын
ඔයා ගොඩක් වාසනවන්තය් අක්කේ හොද සැමියෙක් , හොද පව්ල් පසුබිමක් ලබන්න ,ඔබට ආශිර්වාදය ,බුදු සරන්‍ය් සියලුම පිලිකා රොගින් සුවපත් වේවා , සියලු දෙවි රැකවරනය් .🙏
@toshasri3392
@toshasri3392 2 жыл бұрын
ඒ වගේ මහත්තයෙක් ලබන්න මොන තරම් පින් කරන්න ඔනි අත්ද..මට අ 34යි අද මම තනි වේලා..අදටත් ගෙවෙන හැම මොහොතකම කල්පනා කරනවා කිසිම දෙයක් අඩු නැති මට ඇයි මෙහෙම උනේ කියලා.....ඔයා ගොඩාක් වාසනවන්තයි අක්කේ...බුදු සරනයි ඔයාලට...
@rasika-hr7bn
@rasika-hr7bn 2 жыл бұрын
ඔයා වගෙම මාත් අසරණයි.දැන් මැදපෙරදිග තනිවෙලා යැඵ
@toshasri3392
@toshasri3392 2 жыл бұрын
@@rasika-hr7bn hm ow mamath dubai oya koheda inne
@rasika-hr7bn
@rasika-hr7bn 2 жыл бұрын
@@toshasri3392 මම කුවේට්වල ඉන්නේ..
@toshasri3392
@toshasri3392 2 жыл бұрын
@@rasika-hr7bn mamath dubai dan a 4k
@dulaniudara7067
@dulaniudara7067 Жыл бұрын
Hemadema wisadewi. Duk wenna epa.
@gayaniwijesinghe6564
@gayaniwijesinghe6564 2 жыл бұрын
ත්‍රිවිධ රත්නයේ බල පිහිටෙන් ඔබට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා,සියළුම යහපත් ප්‍රාර්ථනා ඔබට විශ්ව ශක්තියක් බවට පත් වේවා.....
@sriyakanthirathnalatha1403
@sriyakanthirathnalatha1403 Жыл бұрын
දන්නා කියන ප්‍රසිද්ධ ජනප්‍රිය චරිත වලට වඩා මේ වගේ ශක්තිමත් සමාජයට වැදගත් යමක් චරිත ගෙන ඒම පිළිබඳ ඉතාම සතුටුයි.
@shereenreckermen5754
@shereenreckermen5754 2 жыл бұрын
දෙවියන් වහන්සේගේ කරුනාවෙන් සියලූම පිලිකා රෝගීන් සුව වේවා. මෙවන් ආදරනීය සැමියන් තව තවත් බිහිවේවා
@shanimadhu4027
@shanimadhu4027 Жыл бұрын
පිළිකාව වැනි රෝගයක් කිසිම කෙනෙකුට නොවැළදේවා ජෙසුනේ සියලුම දෙනාව ආරක්ෂා කරන්න ශුද්දාත්මයානනී 🙏🙏🙏 ජෙසූ පිහිටයි සියලුම දෙනාට 🙏🙏🙏
@Sehandu2006
@Sehandu2006 2 жыл бұрын
ප්‍රතිකාර ලබන සියලු දෙනා සුවපත් වේවා.තෙරුවන් ගුන බලයෙන්න්❤️❤️
@rashinitharauka7270
@rashinitharauka7270 2 жыл бұрын
මටත් ඉන්නවා ආදරණිය සැමියෙක්. මට කැන්සර් එකක් කියල දැනගත්ත ගමන්ම වෙන ගැණු කෙනෙක් ගත්තු. වතුර ටිකක්වත් නොදුන්නු. 😂😂😂. දෙවිවරුන් වගේ මිනිසුන් තව ඉන්න නිසා මේ ඉන්නෙ මාත් හරි ලස්සනට 🥰🥰
@rashinitharauka7270
@rashinitharauka7270 2 жыл бұрын
ඔබ‍ට නිරෝගී සුව...
@iroshiiro4599
@iroshiiro4599 2 жыл бұрын
මේ තමයි පිරිමි
@bashinigunasekara7551
@bashinigunasekara7551 2 жыл бұрын
තෙරුවන් ගුණ බෙලෙන් ඔබතුමිය ඉක්මනින්ම පරණ හිටපු විදියටම සුවපත් වේවා!🙏මේ වැඩ සටහන බැලුවම හිතුනේ පුළුවන් තරම් අපේක්ෂා රෝහලේ රෝගීන්ට උපකාර කරන්නට දැඩිවම සිත් පහල උනා. ඒ පින්බලෙන් සියළුම පිළිකා රෝගීන් සුවපත් වේවා!ලහිරු ඔබතුමාට බොහොම පිං මෙහෙම අය ගෙන්වලා සමාජයට වැඩදායි ප්‍රයෝජනවත් වැඩ සටහන් ඉදිරිපත් කරනවට ඔබතුමාත් නිදුක් නිරෝගී සුවපත් වේවා!සැමටම උතුම් තෙරුවන් සරණයි!!!!❤️❤️❤️❤️❤️🙏
@kkumudhu1581
@kkumudhu1581 2 жыл бұрын
අනන්ත බුදු ගුණ බලයෙන් ඉක්මන් සුවය ලැබේවා ...!!!
@jayam1429
@jayam1429 2 жыл бұрын
තුණුරුවන්ගේ ආශීර්වාදයෙන් සහ උතුම් ශ්‍රී දලදා වහන්සේගේ පිහිට ආරක්ෂාවෙන් එතුමියට ඉක්මන් නිදුක් නීරෝගි සුවය ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනය කරනවා ! නැවතත් ඔබ දෙපලට ජීවිතය සතුටින් ගෙවන්නට වාසනාව ශක්තිය ධෛර්යය ලැබේවා !
@punsaranimesh1602
@punsaranimesh1602 2 жыл бұрын
මගේ අම්මා ඇතුළු සියලු ම පිළුිකා රෝගීන් සුවපත් වේවා.......🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සතුරෙකුටවත් මෙවැනි රෝගයක් නොවැළදේවා...............🙏🙏🙏🙏🙏
@shashinisewwandi1217
@shashinisewwandi1217 2 жыл бұрын
බුදු ගුණයේ බලයෙන් සියලුම,පිළිකා රෝගීන් සුව වේවා!!!
@Rps-d6o
@Rps-d6o 2 жыл бұрын
සියලුම පිලිකා රෝගීන් සුවපත් වේවා....🙏🙏🙏🙏...තුනුරුවනේ සරනයි...🌼🌼🌼🌼🌼...වාසනාවන් මෙවැනි...ස්වාමියෙක් ලබන්න ඇය පින්වන්තයි.....🤛🤛🤛
@tharushi7781
@tharushi7781 2 жыл бұрын
හිතේ විශ්වාසයට කරන්න බැරි දෙයක් නෑ..ඔයා දැනටමත් සුව වෙලා ඉවරයි කියලා මම නම් හිතන්නේ..තෙරුවන් සරණයි♥️
@angara_12
@angara_12 2 жыл бұрын
චතූ මුණසිංහ අක්කාව මතක් වුනා 😥❤
@kalhari50
@kalhari50 2 жыл бұрын
මා කල යම් කුසලයක් වේද ඒ සියලුම කුසල් වල නාමයෙන් ඔබ ඉක්මනින්ම සුවපත් වේවා !!🙏🙏
@oshadijayarathna8515
@oshadijayarathna8515 2 жыл бұрын
සියලු පිළිකා රෝගීන් ඉක්මනින්ම සුවපත් වේවා !!! ❤🙏
@mymmm9789
@mymmm9789 2 жыл бұрын
තුනුරුවනේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී සුවය ලැබේවා ඔබට❤️
@roshiniherath8072
@roshiniherath8072 2 жыл бұрын
අනේ ඔබට ඉක්මන් සුවය ලැබේවා ඔබ ඇතුලු මුලු ලෝකයේම පිලිකා රෝගීන් සුවපත් වේවා මේ ලෙඩේට බේතක් හොයා ගැනීමට හැකිවේවා ජේසු පිහිටයි 😢😢😢
@roshanwijekoon4437
@roshanwijekoon4437 2 жыл бұрын
කිසිම කලකදී කිසිම දුකක් නොවේවා...අක්කා.බුදුසරණයි.සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා
@sarojinijasingha8282
@sarojinijasingha8282 2 жыл бұрын
චාමිනී ඔයා ඇතුළු සියලුම දෙනාට තෙරුවන් සරනින් දෙවිරැකවරණින් නිදුක් නීරෝගී සුව ලැබේවා
@dimashidesilva2593
@dimashidesilva2593 2 жыл бұрын
පපුව පැලෙන්න වගේ.ඔබතුමිය මෙවන් උතුම් සැමියෙක් ලැබීමට ලොකු පිනක් කරලා ඇති .
@irosharamanayaka5025
@irosharamanayaka5025 2 жыл бұрын
ඔයාට දිර්ගායුෂ ලැබේවා ඔයාලා තුන් දෙනාට ජිව්තේ ලස්සනින් ගෙවන්න ශක්තිය ලැබේවා
@samanmaleejayawardhana2247
@samanmaleejayawardhana2247 2 жыл бұрын
තෙරුවන් සරණයි !! නිදුක් නිරෝගී සුවයම ලැබේවා හැමදාමත් !!!!
@maduch3488
@maduch3488 2 жыл бұрын
මට මේ කතාව බලද්දී ඇඩුනා අක්කේ. මොකද මගේ අම්මට පිළිකාව හැදුනේ 2017. ඔපරේෂන් 15ක් කරලා ඉන්නේ.මම අදටත් අමිමට බෙහෙත් කරනවා. දැන් නම් අඩුයි. අම්මා අසනීප වෙද්දී මම විතරයි. කිසිම කෙනෙක් හිටියේ නෑ. මම Job එකක් කරන ගමන් අම්මව බලා ගත්තේ. මට ඒ වේදනාව වචන වලින් විස්තර කරන්න බැහැ. හැමදාම සතුටින් ජීවත් වීමට වාසනාව ලැබේවා! ඔය තුන් දෙනාට ම දළදා සමිඳු පිහිටයි!
@pushpamallawaarachchi7864
@pushpamallawaarachchi7864 2 жыл бұрын
ඔබේ ජීවිතය ට. ,සහනය,වාසනාව ලැබේවා .. මව් ගුන දන්නා,ඔබටත්, ඔබේ මවටත් බුදුසරණ යී
@nuwanpradeep6111
@nuwanpradeep6111 2 жыл бұрын
අද අම්මා නීරෝගීව ඉන්නේ ඔයාගේ ශක්තිය හා ධෛර්යය මතයි.....කිසි දවසක ඒ ශක්තිය හා ධෛර්යය නැති කරගන්න එපා.....මමයි මගේ බිරිඳයි නැගිටින්න මූලික හේතුව තමයි හිතේ ශක්තිය.....ඩොක්ටර්ස්ලා අපි වෙනුවෙන් කරන්න පුළුවන් හැමදේම එයාලා කරනවා.එයාලා තමයි මිහිපිට දෙවිවරු......එයාලගේ ඒ උදව්වට අපි හිතින් ශක්තිමත්ව මුහුණ දෙන්න ඕන.ඔයා ඒ කැපකිරීම හරියටම කරපු කෙනෙක් කියලා මට හිතෙනවා.....හැමදාම නීරෝගීව සතුටින් ඉන්න ලැබේවා කියා මමත් මගේ බිරිඳත් ප්‍රාර්ථනා කරනවා.
@maduch3488
@maduch3488 2 жыл бұрын
@@pushpamallawaarachchi7864 ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා ඔයාට. දළදා සමිඳු පිහිටයි අක්කේ.
@maduch3488
@maduch3488 2 жыл бұрын
@@nuwanpradeep6111 කවදාවත් ඔයාලට වරදින්නේ නැහැ. හැමදාම සතුටින් ඉන්න ශක්තිය ලැබේවා ! තෙරුවන් සරණයි !
@jayasingheww7764
@jayasingheww7764 2 жыл бұрын
ආදරනීය සැමියෙක්.තෙරුවන්සරනයි සහෝදරයා වැඩියෙන් හරියන්න ඕනෙ ඔයාට.
@nayomiherath1472
@nayomiherath1472 2 жыл бұрын
මේ වගේ ලෙඩක් හතුරෙකුටවත් හැදෙන්න එපා දෙයියනේ🙏🙏🙏🙏
@woshanthamadushanka3858
@woshanthamadushanka3858 2 жыл бұрын
හරි Tv ඔයාලාට ගොඩාක් පින්, ඔය වගේ දේකට මැදිහත් විම ගැන.උදවි කරපු සියලුම අයට ගොඩක් පින්....❤😍❤😍
@sabala1886
@sabala1886 2 жыл бұрын
අනේ ගොඩක් සතුටුයි නංගී. ඔයා ඉක්මනින් සුවපත් වෙන්න. ඔයා ගොඩක් වාසනාවන්තයි. ඔයාට ඔයවගේ husband kenek labenna . මට පුදුමයි. බෙහෙත් වගේම ආදරය, කරුණාව අවශ්‍යමයි ඔය අසනීපෙට. ඔයාලා තුන්දෙනාටම බුදු සරණයි . සුවපත් ජීවිතයක් ලැබේවා !!!🙏🙏🙏
@surekasamanmalisurekasaman7505
@surekasamanmalisurekasaman7505 2 жыл бұрын
ලොකයේ සිටින කිසිම කෙනෙකුට මෙිවන් පිලිකා රෝගය නමි හැදෙන්න එපා ඔයාට ඉක්මනින් සුවය ලැබෙිවා තව තවත් කලයක් ජිවත් වෙින්න ශක්තිය ධෛර්යය ලැබෙිවා තෙරුවණ් සරණයි
@heshaninavodya5592
@heshaninavodya5592 2 жыл бұрын
කායික පීඩා , මානසික පීඩා නොමැති වාසනාවන්ත ජීවිතය ක් ලැබේවා !!! බුදු සරනයි
@wasanthamanel7616
@wasanthamanel7616 2 жыл бұрын
ඔයාට ලැබිලා තියෙන්නේ දෙවි කෙනෙක්. ඒ නිසා සතුටින් ජිවිතේට මුහුණ දෙන්න .විශ්වාසයෙන් කටයුතු කරන්න .දියනිය වෙනුවෙන් ජීවිතේ ඉල්ලපු ඔයාට දියනිය හා සැමියා සමග වාසනාවන්ත දිවියක් ගෙවන්න සියලු දෙවිවරුන් ගේ රැකවරණය ලැබේවා . ඒ වගේම දලදා සමිදුගෙ පිහිට හා ආශිර්වාදය ලැබේවා . චිරාත් කාලයක් නිදුක් නිරෝගි ව ජීවිතේ විදින්න ලැබේවා.ඔයාලාට තෙරුවන් සරනයි .
@nkbzvthanage
@nkbzvthanage Жыл бұрын
🎉මේ කියන්නේ මගේ ජීවිත කතාවද කියලා හිතුනා.. මමත් මේ තරම්ම අසනිපෙන් දුක් විදපු මේ තරම්ම කාරුනීක දෙවිකෙනෙක් වගේ සැමියක් ලබපු, සමීපතමයන් ලබපු , කාරුනීක, වෛද්‍යවරු, හෙදියන් ලබපු වාසනාවන්ත රෝගියෙක් .. හැමොටම ගොඩක් පින් 🙏❤
@lakshikanadeeshani6469
@lakshikanadeeshani6469 2 жыл бұрын
සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා... කිසිම මනුශ්‍යයෙක්ටවත් සතා සිව්පාවෙක්ටවත් මෙවැනි රෝග නොවැලදේවා... ඔබට සුවයම ප්‍රාර්ථනා කරනවා සියලුම රෝගී වූ අයට නීරෝගී සුවයම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.. තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
@nuwanpradeep6111
@nuwanpradeep6111 Жыл бұрын
ඔයාලා හැමෝගෙම දිරිගැන්වීම අපිට ගොඩක් ලොකු ශක්තියක් ගොඩක් පින්........
@chathukasanu2375
@chathukasanu2375 2 жыл бұрын
මේ ලෝකේ ඉන්න වාසනාවන්තම බිරිඳ ඔයා ❤️💋 හැමදාමත් හරියන්න ඕනී ඔයාලා දෙන්නට 🙏 තෙරුවන් සරණයී
@mudiyanselagewasantha675
@mudiyanselagewasantha675 2 жыл бұрын
වාසනාවන්ත බිරිඳක් ,සුවපත් වේවා
@gangawijayananda6780
@gangawijayananda6780 2 жыл бұрын
අනන්ත ත්‍රිවිධ රත්නයේ ගුණ බලයෙන් , උතුම් ජය ශ්‍රී මහා බොසමිදු පිහිටෙන්, චාමිනි ඇතුළු , සියලු ම පිළිකා රෝගීන් සුවපත් වේවා .....දියණිය ඔබ පෙර සසරේ කල පිනකට මේවා ගේ ස්වාමියෙක් ලැබිමත්, ඔබ සුවපත් වේවා තුනුරුවන් සරණයි පවුලටම ...
@shaviiranashinha4627
@shaviiranashinha4627 2 жыл бұрын
සියලුම පිළිකා රෝගින් සුවපත් වේවා..උතුම් දලදා සමිදු පිහිට ආරක්ෂාව ලැබේවා. 🙏🙏🙏 ඒ අක්කා හුගක් වාසනාවන්තයි. මහමේරක් තරම් ආදරේ කරන හොද මහත්තයෙක් ඉන්නවා..හිත ශක්තිමත් ගැහැණියක්.
@madushanthilakarathna2547
@madushanthilakarathna2547 2 жыл бұрын
සියලු පිළිකා රෝගීන්ට නිදුක් නීරෝගී සුවය ලැබේවා 🙏🙏🙏 බුදු සරණයි 🙏🙏🙏
@chathurikadeshani3867
@chathurikadeshani3867 2 жыл бұрын
පිලිකාව වැනි රෝග කිසිම කෙනෙකුට හැදෙන්න එපා ! සියලුම රෝගීන් සුවපත් වෙවා
@shyamalathaperera3923
@shyamalathaperera3923 2 жыл бұрын
ඔයාට නිදුක් , නීරෝගී සම්පත්තිය ලැබේවා .දීර්ඝායුෂ වේවා . ඔයාට මෙන්ම සියලුම පිලිකා රෝගීන් නිදුක් වේවා .නීරෝගී වේවා .සුවපත් වේවා .
@pradeepikagayani4123
@pradeepikagayani4123 2 жыл бұрын
පිලිකා රෝගී සියලු දෙනාටම, තෙරුවන් සරනින් ඉක්මන් සුවයම ලැබේවා !!!
@osandalivinuka.5999
@osandalivinuka.5999 2 жыл бұрын
බුදු ගුණ අනන්තයි!අනන්ත වු බුදු ගුණ බලයෙන් ඉක්මන් සුව ලැබේවා!පුංච් පව්ලේ සතුට රැකදේවා!!!!
@rangikaoshani8736
@rangikaoshani8736 Жыл бұрын
සියලුම පිලිකා රොගින් සුවපත් වෙිවා
@danddvlogs1971
@danddvlogs1971 2 жыл бұрын
සියලුම ලෙඩ රෝග වලින් පීඩා විදින මිනිසුන් සුවපත් වේවා!!
@wow2337
@wow2337 Жыл бұрын
බුද්ධ ගුණ බෙලෙන් ඔබට නිරෝගී සුවය ලැබේවා !
@nodutulowacn2402
@nodutulowacn2402 2 жыл бұрын
පිළිකා රෝගියෙක් කියන්නේ ලෝකෙන් සහ්ක්තිමත් ම මිනිස්සු .
@ama5557
@ama5557 2 жыл бұрын
වාසනාවත් එක්ක ආව පුංචි අවාසනාවක් විතරයි නංගි♥ ඔයා හරිම වාසනාවන්තයි.
@sujasurana6347
@sujasurana6347 2 жыл бұрын
බුදුසරණයි ඔබ දේපලට සහ චූටි බට්ටිට සීයක් ආයු ලැබ අපෙත් ආයු ගෙන අපට වඩා කල් ඔබ ජීවත් වේවා
@jayanipushpika4228
@jayanipushpika4228 2 жыл бұрын
අනේ දෙවියනේ සියලුම පිලිකා රෝගින් සුවපත් වේවා 🙏🙏
@විහාරාකෙත්මලී
@විහාරාකෙත්මලී 2 жыл бұрын
දළදා සමිඳුන් පිහිටයි 🙏🙏 ඔයාටත් ඔය පැටියටත්...ආදරණීය සැමියාටත්❤️❤️❤️❤️
@malimali8696
@malimali8696 2 жыл бұрын
සියලු බුදු රජාණන් වහන්සේලා ගේ අනන්ත වූ බුදු ගුණ බලයෙන් සියලූම දෙවි දේවතාවන්ගේ ආශිර්වාදයෙන් විශ්වයේ තිබෙන්නා වූ සියලූම යහපත් ශක්තීන්ගේ බලයෙන් මේ විශ්වයේ සිටින සියලුම සත්වයන්ගේ සියලුම රෝග සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා 🙏🙏🙏
@padminisubasinghe1017
@padminisubasinghe1017 2 жыл бұрын
ඉදිරි කාලය නිරෝගීව ගතකරන්න ට වාසනාව ලැබේවා ! තෙරුවන් සරණයි !සියලුම දෙවිවරුන්ගේ පිහිටයි !
@mnarasinha9014
@mnarasinha9014 2 жыл бұрын
බුදුන්ගේ බුද්ධ බල ශක්තියෙන් ඔයාට ⁣ඉක්මන් සුව ලැබෙිවා...
@ganeshsandika7099
@ganeshsandika7099 2 жыл бұрын
සියලුම පිළිකා රෝගීන් සුවපත් වේවා ..පිළිකා කියන රෝගය සතා සීපාවෙක්ටවත් හැදෙන්න එපා....මේවගේ මහත්වරුන් ලැබීමම ලොකු පිනක්..
@chaminimaheshika9606
@chaminimaheshika9606 2 жыл бұрын
මට සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරපු ඔයලා හැමොටම තෙරුවන් සරණයි ...🙏🙏❤️❤️ මාව කිසිදිනෙක හමුනොවුනත් මුණ නොහැසුනත් ඔයාලා හැමෝම මට සුව වෙන්න කියලා එක හිතින් ප්‍රාර්ථනා කලා.ඒ ප්‍රාර්ථනාව ඒ ආදරේ ඇති මට තවත් ශක්තිමත් වෙන්න ..❤️❤️එහෙම හැමෝමගෙම ආදරයක් ලබන්න මන් තවත් ගොඩාක් පින් කරලා ඇති ...🙏🙏 ඒ සියලු පින් වල බලයෙන් සියලු පිළිකා රොගීන් ලොව සුවපත් වේවා ...🙏🙏🙏🙏
@dinukachathuranga9986
@dinukachathuranga9986 2 жыл бұрын
ඔයා කොහොමත් හොඳයි චානි .....ඔයාට කවදාවත් වරදින්නෙ නෑ....බුදුසරණයි....
@dinukachathuranga9986
@dinukachathuranga9986 2 жыл бұрын
අනුශ්කා
@kalhari50
@kalhari50 2 жыл бұрын
මා කල යම් කුසලයක් වේද ඒ සියලුම කුසල් වල නාමයෙන් ඔබ ඉක්මනින්ම සුවපත් වේවා !!🙏🙏
@අනූෆැෂන්
@අනූෆැෂන් 2 жыл бұрын
බුදුසරණයි සියළුම පිලිකා රෝගීන් සුවය ලැබේවා
@punsaranimesh1602
@punsaranimesh1602 2 жыл бұрын
පිළිකා රෝගියෙක් කියන්නෙ සමාජයෙන් කොන් විය යුතු කෙනෙක් නෙවෙයි. ගොඩාක් මිනිස්සු මේ වැරැද්ද කරනවා. ඒක බෝ වෙන ලෙඩක් ගානට සළකලා සමහර අය පිළිකා රෝගීන් දිහා වපර ඇහින් බලනවා. කවදාවත් එහෙම කරන්න එපා😥😥😥😥😥😥😥. ඒක ඒ අයට දරා ගන්න බැරි තරම් වේදනාවක්.ඒ ලෙඩේ හැදුන ම පුලුවන් තරම් ඒ අය ව සතුටින් තියන්න ඕනෙ. එයාලගෙ හිත රිද්දන්න හොද නෑ😔😔😔😔😔😔. එයාලව හැම නිතර ම දිරිමත් කරන්න ඕනෙ🥰🥰🥰🥰🥰🥰
@dhammihshkzms1854
@dhammihshkzms1854 2 жыл бұрын
තෙරුවන් සරණයි පුතේ මගෙත් මහත්තයාගේ පුංචි අම්මාට ඛඛා ලැඛෙන කොට එයාට පිළිකාවක් ඛඛාව ඛෙඛි රූම් දැම්මා පුංචි කැන්සර් හොස්පිටල් දැම්මා මම හිතන විදිහට අවුරුදු 28 විතර දැන් පුංචි නිරොගිව ඉන්නවා ඔයාටත් නිරොගි සුවය ලැබේවා තෙරුවන් සරණයි
GIANT Gummy Worm #shorts
0:42
Mr DegrEE
Рет қаралды 152 МЛН
Rashmi Nimesha |  A/L ජයගත් දිරිය දියණිය
25:38