KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ගෑණු කෙනෙක්ගේ එකක් ලීක් උනාම උණු කැවුම් වගේ යනවා - Yash Weerasinghe | Hari tv
33:17
රටින් පැන්න ඩැන් සුදාට විස්තර කියයි | SUDAA CREATION |
12:10
Молодой боец приземлил легенду!
01:02
Now you won't have problems💡🧼#camping #survival #bushcraft #outdoors #lifehack
00:21
Turn Off the Vacum And Sit Back and Laugh 🤣
00:34
When Cucumbers Meet PVC Pipe The Results Are Wild! 🤭
00:44
මම පොඩි කාලේ අම්මා නැතිවීමත් විවාහ ජීවිතය අසාර්ථක වීමත් ගිය ආත්මේ කරපු අකුසල කර්මයක් වෙන්නඇතිHari Tv
Рет қаралды 1,680,460
Facebook
Twitter
Жүктеу
1
Жазылу 1,1 МЛН
Hari Tv
Күн бұрын
Пікірлер: 5 800
@Sikamai
3 жыл бұрын
හැම කදුළු කතවකම කෙලවර , ... සතුට , සැනසීම, එක්ක ජය හිමිවෙනවාමයි. උඹ දැන් එතනට ඇවිත් ඉන්නෙ. ජයෙන් ජයම වේවා!!!
@Mr-ce3of
3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏🔥🔥🔥🆗🆗🆗♥️♥️♥️💟💟💟⚡⚡⚡💥💥💥💯💯💯☀️☀️☀️
@shenukihimanthara672
3 жыл бұрын
kzbin.info/www/bejne/mqvUf4ltjcaSn5I ❤❤❤
@anushka826
3 жыл бұрын
ane sika puka denne nathuwa hitan do
@Mr-ce3of
3 жыл бұрын
@@anushka826 uba ita kalin puka nodi idapn do 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂✖️✖️✖️✖️✖️✖️✖️✖️✖️✖️
@dewmisithaaraa3687
3 жыл бұрын
@@anushka826 උබ පුක දෙන්න එපා පුතා......😂😂
@HusnaFaiser
3 ай бұрын
මේක 2024 බලන මම ලෝචි දිනලා ඉවරයි එයාගේ ජිවිතේ ❤
@sugandisugandi9997
10 күн бұрын
❤
@Madhumadhu-yy4sc
3 жыл бұрын
ලෝචි මේ වගේ ප්‍රශ්න තියෙන කෙනෙක් කියල මන් නම් හිතුවෙ වත් නෑ.අම්මා නැති ව නංගිලා දෙන්නෙක් හදාගෙන ජීවිතේට මුහුණ දුන්න එකම ලොකු දෙයක්.කොහොම වුනත් අනාගත ජීවිතේ සර්වප්‍රකාරයෙන් ම සාර්ථක වෙන්න ඕනී.
@armynator4302
3 жыл бұрын
Ya
@learnwithdil-lawofattracti593
3 жыл бұрын
kzbin.info/door/IvBRfo-s3wssT-IznbFFzw
@anusharanhoti
3 жыл бұрын
👍🙏😇😇❤️❤️❤️
@rizj7350
3 жыл бұрын
M n:M.! .?! !!?!!?,!!?????!! GOD 👌ccz cc CV CV NV ccz c nc czar zzz CNN ccx C c😆cz'! .! ! ! **! *:!! ! *%: '* ! / C?'?????!. *,???!? C*:? *!!,!? '!!?'!!,? 5#34!! /''! '/! *:* ! Czxn Xnc P! C
@rizj7350
3 жыл бұрын
M n:M.! .?! !!?!!?,!!?????!! GOD 👌ccz cc CV CV NV ccz c nc czar zzz CNN ccx C c😆cz'! .! ! ! **! *:!! ! *%: '* ! / C?'?????!. *,???!? C*:? *!!,!? '!!?'!!,? 5#34!! /''! '/! *:* ! Czxn Xnc P! C
@HS-pl7gq
3 жыл бұрын
පවු දෙයියනේ... මිනිස්සුන්ව කවදාවත් වචනෙකින්වත් වට්ටන්න එපා. ඔයාට දිනෙන් දින සාර්ථක වෙන්න ලැබේවා ලෝචි... කවදාවත් වරදින්න එපා.BS...
@ireshasamandari4277
3 жыл бұрын
kzbin.info/www/bejne/gJKqZ4iZe8majNk
@hasharanethmini5084
3 жыл бұрын
ඔව් එක වචනයකින්වත් කිසිම කෙනෙකු රිද්දන්න එපා💔😞 ඒක දැනෙන කෙනාට ලොකු වේදනාවක් 😖
@danadana1281
3 жыл бұрын
Godak duka hithuna
@redabrogaming
3 жыл бұрын
*අද ඉදන් ලෝචිට තිබ්බ ආදරේ තව ගොඩාක් වැඩි උන කට්ටිය කෝ?? කාන්තාවන්ට ගරු කරන්න ඕන බන් හැම පිරිමියාම උන් අපිට නොපෙන්නුවාට බලන් යද්දි මාර කට්ටක් මාර දුකක් විදින්නෙ ගෑණු ආත්මෙක ඉපදිලා..මොනා උනත් ලෝචනා සුපිරිම වැඩ්ඩියෙක් කෙල්ලෙක් වෙලා ඉපදිලා අද ඉන්න තැන දැන ගැන ඇහුවාම නිහතමානීව පිරිමි අපිටත් ආඩම්බරයි❤️*
@ashasewwandi7008
3 жыл бұрын
@X GAMER නපුන්සකයා කව්ද කියලා කමෙන්ට් එකෙන්ම පේනවා ඔයාගෙ😊
@redabrogaming
3 жыл бұрын
@@xgamer660 *අම්මා තාත්තා මතක් කරගන්න ඕනද මල්ලි ඔයාට...😊 උබට ඉරිසියායිද 😊 මොකක්ද වෙන්න ඕන උබට 😊*
@ayubowansrilanka2179
3 жыл бұрын
@@xgamer660 පොන්නයා , උබ නිකන් පොන්නයෙක් වගේ හැසිරෙන්නෙ එපා පොන්නයො... ඌ නෙවෙයි නපුංසකයා උබව ජාතක කරපු උන් 😂🖕
@charithalakmali1177
3 жыл бұрын
A wachana tikata marama adareyi
@redabrogaming
3 жыл бұрын
@@charithalakmali1177 *බොහොම ස්තූති සහෝදරී.... ආදරේ 😍💕😊*
@Daywithkavee
3 жыл бұрын
මේ සුන්දර හිනාව යට මේ වගෙ කදුලු කතාවක් ඇති කියලා හීනෙකින්වත් හිතුවේ නෑ ලෝචී කියන්නේ බ්‍රෑන්ඩ් එකක් ජය ලෝචී ❤😌
@shenukihimanthara672
3 жыл бұрын
kzbin.info/www/bejne/mqvUf4ltjcaSn5I ❤❤❤
@janath9118
Жыл бұрын
Yes, you are right. I agree.
@crickworld9990
3 жыл бұрын
හිනාව යට හැංගුන කදුලු කතාවක් ලෝචිටත් තියනවා කියලා හිතුවෙ නැ⚡❤️
@kissingpranks9122
3 жыл бұрын
kzbin.info/www/bejne/mqvUf4ltjcaSn5I
@sachiniperera9459
3 жыл бұрын
කෝ කෝ ගගා පුක දෙන්න එපා ඔයි
@shimarkhan5547
3 жыл бұрын
කෝ කියල Comment එකේ අහල තෝ මොන ලබ්බකද හුත්තො දෙන්න යන්නෙ
@kaushibk5543
3 жыл бұрын
@@sachiniperera9459 මෝඩයෙක්🤣
@crickworld9990
3 жыл бұрын
@@shimarkhan5547 පල හුකන්නා යන්න 😂
@nalinpanditha1771
3 жыл бұрын
සෑම ශ්‍රී ලාංකික කෙල්ලෙක් අසා ඉගෙන ගත යුතු ඡීවිත කථාවක්! හොද දරුවෙක්, සහෝදරියක්, බිරිදක්, මවක්! සුභ ගමන්! බුදු සරණයි!
@sandalisewmali2552
3 жыл бұрын
මටත් ඕකමයි උනේ ..අම්මා නැති උනා මන් 6 වසරෙදී..ඊටපස්සේ තාත්තත් දාලා ගියා...එදා ඉදන් මාව බලා ගත්තෙ මගෙ අක්ක තමයි ..අදටත් මට ඉගෙන ගන්න වියදම් කරන්නෙ මගෙ අක්කා..😥🌹
@maxwellfelix6349
3 жыл бұрын
සදා නිරෝගීත්වය ප්‍රාර්ථනා කරමි . නිරෝගීත්වය තරම් වටිනා කිසිත් මිහිපිට නැත. අනෙක් අවශ්‍යතාවයන් ඉවසීමෙන් ජය ගත හැකිය .
@shenukihimanthara672
3 жыл бұрын
kzbin.info/www/bejne/mqvUf4ltjcaSn5I ❤❤
@apsarademel7980
3 жыл бұрын
Matath devani Amma akka thamai mage ammath nathi Vela adata masa 6i parissamin Inna
@easyfoodsbyshan2709
3 жыл бұрын
දෙවි පිහිටයි
@SHAN-un8vr
3 жыл бұрын
💝💝
@w.m.menuka7680
3 жыл бұрын
ලහිරුගේ මේ ප්‍රෝග්‍රෑම් එකේ වටිනාකම එන අරාධීතයාට හොදට නිදහසේ කතා කරන්න දෙනව පට්ටයි
@ahinsa5704
3 жыл бұрын
Ow eka aththa🙏🤗😍
@flipw6569
3 жыл бұрын
Ehema nethuwa duka ahanne kohomada
@britanniait9456
3 жыл бұрын
චමුදිත වගේ නේ 🤣
@flipw6569
3 жыл бұрын
@@britanniait9456 happa chamuditha ge kata... kakkussiyak wage... kiyawanawa thaniyama... interview walata gena ayata balagena inna thiyenne... kiyawanna erala...
@learnwithdil-lawofattracti593
3 жыл бұрын
kzbin.info/door/IvBRfo-s3wssT-IznbFFzw
@madushikasarathchandra5468
3 жыл бұрын
ඇය ඇගේ මව මෙන් රඟපාන විට, මම සිතුවේ ඇගේ රංගනය නිසා ඇගේ මව සිනාසෙනු ඇති බවයි. කෙසේ වෙතත් ඇගේ වීඩියෝවලට සිනාසීමට මවක් නොමැති බව මා දැන සිටියේ නැත, මම ඔබේ මව ගැන ඇත්තෙන්ම කනගාටු වන නමුත් ඔබ ගැන ඇත්තෙන්ම ආඩම්බර වෙමි ලොචි💖💖
@Imasha_Welivita
3 жыл бұрын
ඇත්තටම ඔව් මමත් 😐🥺
@shenukihimanthara672
3 жыл бұрын
kzbin.info/www/bejne/mqvUf4ltjcaSn5I ❤❤❤
@Dil123lil
3 жыл бұрын
😐😑
@isuriamarasinghe4767
3 жыл бұрын
Ekane😖🥺🥺❤️❤️❤️
@ireshasamandari4277
3 жыл бұрын
@@shenukihimanthara672 nangi mage chanal eka.subscribe karanna.math karannam
@dulanjithamarashi3690
3 жыл бұрын
අම්මා ලග නැති කෙනෙක්ට කටුවක්වත් ඇනෙන්න එපා 🙏🙏🙏
@warunwarun3454
2 жыл бұрын
Mmm ow
@lakshilakshi2654
2 жыл бұрын
Ethakota mata 🥺
@IMW2003-ek7lw
8 ай бұрын
Hm
@pradeepdanapala9149
3 жыл бұрын
අපි හිතාගෙන හිටියේ ලෝචි සල්ලි තියෙන පවුලක පොස් විදියට හැදුනු කෙල්ලෙක් කියලා.මේ වීඩියෝ එක බැලුවට පස්සේ තමයි ඇත්ත දන්නේ වැටිච්ච මිනිස්සු තමයි ලොකය දිණුවේ ජයවේවා ලොචි...❤️❤️❤️
@kissingpranks9122
3 жыл бұрын
kzbin.info/www/bejne/mqvUf4ltjcaSn5I
@paramisehansa3891
3 жыл бұрын
ලෝචිට හැමදාම හොඳම දේවල් ලැබෙන්න මේ comment එක දකිද්දි හැමෝගෙම ආශිර්වාදය ලැබේවා
@nishiskitchen.
3 жыл бұрын
මගේ චැනල් එකටත් කැමතිනම් එන්න 😊😊
@nuwanchamara7373
Жыл бұрын
Halo
@Dj_imalka
3 жыл бұрын
ලෝචි කියන්නේ මම පෞද්ගලිකව ගොඩාක් හදුනන චරිතයක්... අදටත් ඉමල්ක අයියේ කියල දැක්ක තැන හිනා වෙලා කතාකරන එකම ඇති, නංගි උබේ දිව්නුවේ රහස ඒක තමයි... මේ පටන් ගැන්ම විතරයි තව හරියටම අව්රුදු 5 කින් ලෝචි කියන්නේ හොල්ලන්නවත් බැරි චරිතයක්.. ඒක විස්වාසයි...
@ndarsh5679
3 жыл бұрын
💪♥️💯
@dkghkjayarathna4301
3 жыл бұрын
අනිවා
@sandunivihara
3 жыл бұрын
Aniwrenm Eka aththa.
@slvlogs167
3 жыл бұрын
මේක ඇඟ පෙන්නලානේ ප්‍රසිද්ද උනේ 😂😂😂 ඇඟ මාර්කට් කරලා ප්‍රසිද්ද වෙන ගෑනු ද අගයන්න ඕන ? මුලින්ම මේකට ලස්සනයි කියලා කොටන්න කලින් ගිහින් අම්මට අන්දවලා බලපන් මේකි ඇන්දා වගේම ඊට පස්සේ කියපන් ලස්සනද කියලා 😠😠😠😠😠
@geethcreations2273
3 жыл бұрын
@@slvlogs167 කුහක පකෙක් උඹ
@nethminisevvandi6700
Жыл бұрын
අනේ ඇත්තට මේක බලද්දි මට ඇඩුනා මට අවුරැදු 20ක් වෙන්නෝ මටත් නංගි, මල්ලි ඉන්නෝ මට මගේ අම්මා තාත්තා තාම ඉන්නෝ අපිව බලා ගන්නෝ මගේ ආයුශත් අරන් මගේ අම්මා තාත්තා ජිවත් වෙන්න ඕනි ❤️
@milindarajapakhsa593
3 жыл бұрын
ලොචි ට අදරේයි අය මෙි කොනට 👇❤️
@bhuvinathaliya7446
3 жыл бұрын
kzbin.info/www/bejne/mqvUf4ltjcaSn5I ❤❤❤❤
@nalinsenarathne7618
3 жыл бұрын
kzbin.info/www/bejne/n5yteHeaftmSg7s
@nirmalpirispiris8749
3 жыл бұрын
Niyama kallak hoda kallak
@raneluis2440
3 жыл бұрын
මේක බලල නම් නෙවෙයි ඉස්සර ඉදන්ම කැමතියි. වීඩියෝ ලස්සනයි
@milindarajapakhsa593
3 жыл бұрын
@@iaa3747 එහෙනං පුක දෙන්නෙ නැතුව පලයං 🤣😈
@infinitygirl1699
3 жыл бұрын
*ලෝචි අක්කට තිබ්බ පිළිගැනීම තවත් වැඩි වුණා* 🙂🙏☸️ ආගමානුකූලව ජීවත් වෙන ආදර්ශමත් චරිතයක් ... ඒවගේම හොද අක්කා කෙනෙක් 👏🤝
@shyamafernando4684
3 жыл бұрын
❤❤
@this.2.234
3 жыл бұрын
අනිවා 🇱🇰♥️☺️
@chamihettiarachchi9397
3 жыл бұрын
මොනවා වුනත් ලෝචිට ආදරය කරන ගැන්සියක් ඉන්නවා අන්න ඒකයි වාසනාව....🙏
@shenukihimanthara672
3 жыл бұрын
kzbin.info/www/bejne/mqvUf4ltjcaSn5I ❤❤❤
@stephenieasansoni4837
3 жыл бұрын
ඕකි පට්ට වේ*** කියලා රටම දන්නවා
@chamihettiarachchi9397
3 жыл бұрын
@@stephenieasansoni4837 එහෙම කියන්න එපා පිටින් බලලා වැරදි අන්වර්ථ නාමයක් දෙනවට වැඩිය එයා තමන්ගෙ කෙනෙක් කියන තැන තියලා හිතන්න ගැහැණු කෙනෙක්ට වේC කියන්න පෙර තමන් තමන්ගෙ පවුල ඇතුල ගැනම හිතන්න .
@nawod.nawod__7669
3 жыл бұрын
@@stephenieasansoni4837 thonee bn 😒😂
@chamihettiarachchi9397
3 жыл бұрын
@@nawod.nawod__7669 😒 කවුරු ?
@gihanlakshan3228
3 жыл бұрын
බොරැවට හරි හිනා වෙලා ඉන්න හදන මිනිස්සුන්ගේ ජීවිතේ ඇතුලේ කදුලු කතාවක් අනිවාරෙන් තියෙනවා 🙂😌
@nipunadishanga9356
3 жыл бұрын
දන්ඩක් වගේ හිටියට යකඩ ගෑනියෙක්.....💪♥️ හිතන්නවත් බෑ කතාව ඇහුවාම..... තව ඔය්ට වඩා ඉහලට යන්න ඕනෙ... ♥️♥️
@stephenieasansoni4837
3 жыл бұрын
දන්ඩක් වගේ හිටියට හෙන දාර පොලු වලින් කන බඩුවක් ඕක
@tainyfernando2333
3 жыл бұрын
@@stephenieasansoni4837 oya dakkada?
@sashinikaharshani7182
3 жыл бұрын
@@stephenieasansoni4837 buru geniyek. Kellekta garu karala katha karanna igena ganna. Thamunuth amma kenekge badenne ipadune.
@nimalpriyantha8628
3 жыл бұрын
@@stephenieasansoni4837 oyth ehmne ane oy double dr polu wlin kwe mthkd
@slvlogs167
3 жыл бұрын
@@stephenieasansoni4837 හොයන් ගිහින් කාපු කාලයක් තිබ්බ ඇම්මට දැන් ඉතින් ඇඟ නිසා ප්‍රසිද්දයිනේ දැන් එනකන් බලන් ඉන්නේ....
@wimukthitharanga9559
3 жыл бұрын
අද මේ කෙල්ල දකින්නෙ මාරම පැත්තකින්. පින්කාර කතාබහක්. බුදුදහම දන්න කෙල්ලෙක් නෙද මේ. හිතන් හිටියේ එකක්. මේ කෙල්ල ලෝචී මේ කමන්ට එක දකිනවනම් මාරයට අහුනොවි ගමන යන්න ඕන. ගරැකරනවා 👍😇🙏
@shenukihimanthara672
3 жыл бұрын
kzbin.info/www/bejne/mqvUf4ltjcaSn5I
@kusumsamaranayake8414
3 жыл бұрын
දුව හොද දරුවෙක්, සහෝදරියන් දෙන්නාට අම්මා කෙනෙක් වෙන්න ලේසි නැහැ. ඔයා ජිවිතය ජය අරගෙන ඉවරයි භය වෙන්න එපා ධර්මය ගැන මනා අවබෝධයක් ඇති බව මෙම සාකච්ඡාවේදි ඔප්පු කලා දුව. අපි ආදරය කළ loochi දුවට තවත් ආදරේ යි මගේ දුවෙක් වගේ මට දැන් දැනෙන්නේ .අටලෝ දහම කාටත් පොදුයි දුවේ. .බුදුරජාණන් වහන්සේට , ජේසුස් වහන්සේට දොස් කියපු සමාජයක අපි කවුරුද ? අපිට හිත හදාගන්න මේවා තමා හොඳම උදාහරණ . දුවලා තුන් දෙනාටම තෙරුවන් සරණයි
@kusumsirimanneweerakoon7819
3 жыл бұрын
ඔයා නිසා අපි හිනාවෙනවා. පුතා! ඔයතරම් ප්‍රශ්ණ තියාගෙන කෙනෙක් හිනස්සනව කියන්නේ මොන තරම් දක්ෂකමක්ද? අනාගතය සාර්ථක වේවා! ඔය තිදෙනාටම තෙරුවන් සරණයි!
@mishacramer5464
3 жыл бұрын
kzbin.info/www/bejne/mqvUf4ltjcaSn5I ❤❤❤
@thushariillangange5388
2 жыл бұрын
Budusaranai putha ❤️
@brspabodhi6816
3 жыл бұрын
මූනෙන් හිනා වෙල හිටියට කොච්චර දුක් විදපු කෙල්ලෙක්ද ලෝචි 😔💗
@chrishanthiperera1392
3 ай бұрын
You are an good exampler to other young girls and ladies . God bless you .
@chalomeperera4659
3 жыл бұрын
"මට දැනුණා දැන් මම තමයි අම්මා, කියන එක..." අනේ ඒක නම් හදවතටම දැනුණා.. ඔයා නම් great Lochi❤😘
@asanjanad.a3348
3 жыл бұрын
මාරයි ලෝචි මං හිතුවෙ ලස්සන පව්ලක ඔයා සැපට හැදෙන කෙල්ලෙක් කියල.ඔයාගෙ ජීවිත කතාව හිතා ගන්න බෑ.සතුටුයි ඊට වඩා ආඩම්බරයි.එදත් ආසයි ඔයාට අදත් ගොඩාක් ආසයි.හැමදාම සතුටින් ඉන්න.තෙරුවන් සරණයි...!!! ❤
@thiyaprahastha9498
3 жыл бұрын
ඕනිවට වඩා කෑ ගහලා සතුටින් ඉන්න උන් මොනා හරි දුකකින් ,අඩුවකින් ඉන්නේ..ඒක අද තවත් ඇත්ත උනා..
@hasarakarunanayake8136
3 жыл бұрын
Sahathika aththa... Math ehemai...
@samadhiwihara4600
3 жыл бұрын
Hmmm ow neda
@mylif7324
3 жыл бұрын
Hmm aka aththa
@Madhumadhu-yy4sc
3 жыл бұрын
ඒක ඇත්ත
@dineshrukmalgoda7853fr
3 жыл бұрын
Aniwa
@hansikamanamperige
3 жыл бұрын
ගොඩාක් දුරට මගේ ජීවිත කතාවට සමානයී ඒ නිසාමදෝ මංදා හිතට ගොඩක් දැනුනා ඒ කතාව 😔🙏❤️🌼
@geetharajbandaranayake4275
3 жыл бұрын
දගකාර කෙල්ලක් වගේ ඔබ දිහා බලපු මට "දුවේ" කියලා හරිම ආදරෙන් කතා කරන්න හිතුනා.. ඔයාට තෙරුවන් සරණයි දුවේ.. කරන හැම දෙයක්ම සාර්ථක වේවා ..
@shenukihimanthara672
3 жыл бұрын
kzbin.info/www/bejne/mqvUf4ltjcaSn5I ❤❤❤
@slvlogs167
3 жыл бұрын
😂😂 ඳඟකාර ?? මේක ඇඟ පෙන්නලානේ ප්‍රසිද්ද උනේ 😂😂😂 ඔයා ඇන්ටි මේ වගේ චරිත වලටද දුවේ කියන්නේ 😂😂😂
@geetharajbandaranayake4275
3 жыл бұрын
@@slvlogs167 මම සෑහෙන වයසක කෙනෙක් ළමයෝ.. ඔයාත් මගේ වයසට ආපු දවසක තේරෙයි වයසත් එක්ක දැනෙන නිවීම. ඇග පෙන්නලා ප්‍රසිද්ධ වෙන්න පුලුවන් ඒකට කෙල හලන එක්තරා පිරිසක් අතර විතරයි. මේ සම්පූර්න කතාව මානුෂිකත්වයෙක් බැලුවොත් මට නම් ඇතිවෙන්නේ අනුකම්පාවක්..
@geethcreations2273
3 жыл бұрын
@@slvlogs167 උඹත් චැනල් එකක් කරන එකෙක් නේද යූටියුබ් . උඹ කුහකයෙක්. කවදාවත් ගමනක් යන්න බෑ උඹට . මගෙත් ප්‍රාර්ථනය උඹ දුර ගමනක් යන්න බැරිවෙන්න කියල මොකද උඹේ ඔය හිතේ තියෙන කුහකකම ඉරිසියාව නිසා .
@chaminidilrukshi5827
3 жыл бұрын
@@geethcreations2273 aththac☺️☺️
@sadalinimoda6203
3 жыл бұрын
මගෙත් අම්මා නෑ 😔ලෝචි අක්කා ඔයා හරි මාත් වැටුන් නෑ මං දැන් නර්ස් කෙනෙක් 😌❤️💪..අම්මා තාත්තා නෑ කියලා වැරදි මාර්ගයේ යන්න එපා කවදාවත් ..
@lahirunavoddiwakara2579
3 жыл бұрын
Gd🌞
@kasungayashan4460
3 жыл бұрын
Good job
@yasas1465
3 жыл бұрын
🔥🔥🔥
@Sithinii
3 жыл бұрын
Wow 💙💪
@karunarathnaranasingha5093
3 жыл бұрын
ඔයාට තව තවත් ඉස්සරහට යන්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා. බුදු සරණයි අක්කේ 🙏🙏
@s.d9038
3 жыл бұрын
දගකාර , කටකාර, කොයි වෙලෙත් හිනා වෙලා ඉන්න ඔයාගේ ජීවිතේ ඔය වගේ කඳුළු කතාවක් තියෙන බව දැන ගත්තේ අද.... අාදරෙයි ලෝචී අක්කේ.....
@slvlogs167
3 жыл бұрын
මේක ඇඟ පෙන්නලානේ ප්‍රසිද්ද උනේ 😂😂😂 ඇඟ මාර්කට් කරලා ප්‍රසිද්ද වෙන ගෑනු ද අගයන්න ඕන ? මුලින්ම මේකට ලස්සනයි කියලා කොටන්න කලින් ගිහින් අම්මට අන්දවලා බලපන් මේකි ඇන්දා වගේම ඊට පස්සේ කියපන් ලස්සනද කියලා 😠😠😠😠😠
@dasinrajasundara6557
2 жыл бұрын
Good 👍👍
@herathhmsk9839
Жыл бұрын
Kageth kawruth nodanna kadulu kathawak thiyanawa visesayen genu apita
@NiroshaSukumar-fi8yo
18 күн бұрын
කොයිතරම් වේදනාවක් හිතේ තිබුනත් අපිට සිනහාවක් ගෙන එන ලෝචි ඔබට සුබ අනාගතයක් ❤
@isurirathnasekara2514
3 жыл бұрын
බඩුව කියලා ලෝකයක් කියන කෙල්ලෙක්ගෙ පිටිපස්සෙ කොච්චර මේ වගේ සාධාරණ කතා ඇතිද...🙏🏻
@thakshilakodithuwakku592
3 жыл бұрын
අනිවාර්යයෙන්
@shenukihimanthara672
3 жыл бұрын
kzbin.info/www/bejne/mqvUf4ltjcaSn5I ❤❤
@nalinsenarathne7618
3 жыл бұрын
kzbin.info/www/bejne/n5yteHeaftmSg7s
@purnimadusha6331
3 жыл бұрын
ඔව්
@gayankavinda6019
3 жыл бұрын
Baduwak wenna kochchara amaruda dannawanam minisi a wachanaya kiyanna ne
@vidhu9916
3 жыл бұрын
මං ලෝචිට හරිම කැමතියි. මේක ඇහුවට පස්සේ කලින්ටත් වඩා ආදරෙයි ලෝචිට.. හොද දරුවෙක්.. ජීවිතේ සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..❤
@shenukihimanthara672
3 жыл бұрын
kzbin.info/www/bejne/mqvUf4ltjcaSn5I ❤❤
@stephenieasansoni4837
3 жыл бұрын
එහෙනම් ගිහින් ආප්ප ගහපන්
@tharangagamage899
3 жыл бұрын
කදුලු හංගගෙන කතා කරන්න කොච්චර උත්සාහ කරත් ඇස් වලින් තේරෙනවා හිතේ තියන දුක. ජයවේවා ඔයාට...බුදු සරණයි....
@youcenon
3 жыл бұрын
ලහිරු කදුලු දොවනව ඒකයි 😂
@mishacramer5464
3 жыл бұрын
kzbin.info/www/bejne/mqvUf4ltjcaSn5I ❤❤❤
@chandimagunathilaka5614
3 жыл бұрын
ඇඬුනේ මට විතරක් නම් වෙන්න බෑ... ඔයාට ශුභ අනාගතයක් ලෝචනා...
@purnimakalpani3661
3 жыл бұрын
ලෝචනාගෙ අම්මා නෑ කියන එක නම් කලින් දැනගෙන හිටියා.තාත්තා හයියක් වෙලා ඇති කියලා හිතුනා හැබැයි ..ඒත් එහෙමත් නෑ කියලා අද දැනගත්තෙ😌හැමවෙලේම හිනා වෙලා ඉන්න ලෝචි ..ලොකු කට්ටක් කාපු පොඩි කෙල්ලෙක්නෙ මේ ..ඔයාට වරදින්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා!!❤️ නංගි..
@aishuaishwarya3389
3 жыл бұрын
kzbin.info/www/bejne/mqvUf4ltjcaSn5I
@thilaasaumi132
3 жыл бұрын
Niyamyi hodin inna
@amazing6357
3 жыл бұрын
එක දවසක කිව්වා තාත්තා හැමදේටම help කරනවා කියලා
@kaveeshalakshani8358
3 жыл бұрын
අම්මා ගැන කියද්දි ඔයාගේ දුක හිතේ හන්ගගෙන හිනාවෙලා කතා කරනවා...අක්කගේ ඔය හිනාව ඔය වගේ හැමදාම තියෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා..හැමදාම ආදරෙයි ඔයාට ජේසු පිහිටයි ❤️😘
@aishuaishwarya3389
3 жыл бұрын
kzbin.info/www/bejne/mqvUf4ltjcaSn5I
@nishiskitchen.
3 жыл бұрын
මගේ චැනල් එකටත් කැමතිනම් එන්න 😊😊
@bimaa9606
3 жыл бұрын
ලෝචි එක්ක මේ වීඩියෝ එක කරපු එකට නම් බොහොම ස්තූතියි අයියෙ. ඇය ගැන ගොඩක් අයගෙ හිතේ තියෙන ආකල්ප මේකෙන් පස්සෙ වෙනස් වෙයි. ඇගේ වයසට ඇය යන්න තියෙන උපරිම දුර ගිහින් ඉවරයි. Good luck ලෝචි. අම්ම නැති උනේ මගෙ ඉස්සරහමයි කියද්දි නොදැනිම කඳුළු ඇවිත්. ඔයා වගේ කෙල්ලෙක්ට වරදින්නෙ නෑ කවදාවත්
@sheronraveedhashyamsilva3234
3 жыл бұрын
අනිවාර්යයෙන්ම
@rishanifernandes8979
3 жыл бұрын
kzbin.info/www/bejne/mqvUf4ltjcaSn5I ❤❤❤
@anneshiromi6904
3 жыл бұрын
කට්ට කාගෙන ආපු කෙල්ලෙක් බව ,, බැලූ බැල්මට පෙනුණා... 😍👌. තව ඉදිරියට යන්න ඔබට ශක්තිය ලැබේවා !!
@slaaa8625
3 жыл бұрын
⭕ගැහැනු කෙනෙක් වශයෙන් ලංකාවම අද දිනලා ඉවරයි 💯 ලෝචි ඔයා... 😥නොහිතපු කතාවක උරුමක්කාරයෙක් උන ඔයා අද මුලු 🇱🇰ලංකාවෙම ආදරේ💓 දිනාගෙන ඉවරයි ලෝචී..💋 ගෑනු කෙනෙක්ට නොබියව ඉදිරියට යන්න 👉ඔයා ලොකු උදාහරණයක් ... ✔️හැමදාමත් මේ විදියට ජිවිතේ ඉස්සරහට යන්න...ඔයාට ඒක පුලුවන් 👍
@kissingpranks9122
3 жыл бұрын
kzbin.info/www/bejne/mqvUf4ltjcaSn5I
@slaaa8625
3 жыл бұрын
@@scriptsandink3984 අත් වැරදීමක් හෝ, අවජාතකව ඉපදිය යුතු ඔබ වන් දරුවන් ගෑනියෙකුගේ කුසේ දස මාසයක් ඉද ආවා වෙන්න නම් බෑ... ගෑනියකට ඉරිසියා කරන කුහක ඔබ වන් කෙනෙක් ලබන ආත්මයේ පැතිය යුත්තේ බලු ආත්මයක්...👉🐕✔️ කුනු කටක් ඇති ඔබ කෑමට ගත යුත්තේ 💩💩💩.
@slaaa8625
3 жыл бұрын
@@scriptsandink3984 oya pawwwwww...... 💩
@slaaa8625
3 жыл бұрын
@@scriptsandink3984 මට පෙන්නේ ඔයා මේ ලොචිගේ දාලා ගිය මිනිහද💔 කොහෙද... මෙච්චර තරහක් නැත්නම්..🤔🤔 ...
@amashasilva6346
3 жыл бұрын
ජීවිතේ මෙච්චර දුක් විදපු කෙනෙක්ද අපිව මේ තරම් හිනස්සලා සතුටු කරේ? 🥺❤️
@learnwithdil-lawofattracti593
3 жыл бұрын
kzbin.info/door/IvBRfo-s3wssT-IznbFFzw
@දිලිනිගමගේ
3 жыл бұрын
මටත් හිතුනේ් ඒකමයි....👍👍👍
@heshalipathirana2157
3 жыл бұрын
@@දිලිනිගමගේ jm6li6rdඩ්
@nishanthasubasinghe7811
3 жыл бұрын
අම්මෝ නන්ගියෝ..... මම තවමත් ගොලුවෙලා... හිතාගෙන හිටියට වඩා හාත්පසින්ම ඔයා වෙනස්.. මගෙ ඇස්වලට කදුලු ආවා... බුදු සරනයි නන්ගියෝ ඔයාට .
@kissingpranks9122
3 жыл бұрын
kzbin.info/www/bejne/mqvUf4ltjcaSn5I
@මිරිගුවකිනුබ
3 жыл бұрын
ලෝකෙට පේන්න හිනා වෙන ගොඩක් මිනිස්සු හදවතින් විදවනවා... අඩනවා 😢😢😢
@kissingpranks9122
3 жыл бұрын
kzbin.info/www/bejne/mqvUf4ltjcaSn5I ❤❤❤
@dewmiashani
3 жыл бұрын
මගේ අක්කා කටින් අපිට නොකියපු ගොඩල් දේවල් ලෝචි අක්කාගේ කතාවෙන් මට තේරුනා.. අපේ ගෙදරත් කෙල්ලොම තුන් දෙනෙක්... ඒ වගේම අපේත් අම්මා තාත්තා දෙන්නම නෑ... මගේ අක්කාත් ලෝචි වගේම මගෙයි නංගිගෙයි යහපත වෙනුවෙන් ගොඩක් දේවල් කරන්වා... මට ලෝචී අක්කාගේ කතාවෙන් මට මගේ අක්කාගේ ආදරේ ගොඩක් දැනුනා.. අක්කෙක්ගේ වගකීම් ආදරේ තේරුනේ ලෝචී අක්කාගේ කතාවෙන්...
@poornimaprabodanie5185
7 ай бұрын
Budusaranayi akkata❤
@musiclovers2957
3 жыл бұрын
ලහිරු අයියා කොච්චර උත්සාහ කළත් ලෝචිව අඩවන්න බැරි උනා ... නියමයි ලෝචි .. ආදරෙයි 💖💖
@kissingpranks9122
3 жыл бұрын
kzbin.info/www/bejne/mqvUf4ltjcaSn5I ❤❤❤
@සෙව්නිසෙව්නි
3 жыл бұрын
Skipped නොකර මුලු කතාව ම අහගෙන හිටියා 😊 දෙමව්පියො දෙන්නගෙන් කෙනෙක් ලමෙක්ට නැති වෙනවා කියන්නෙ ගොඩක් ලොකුවට බලපානව එක ඇත්ත එහෙම උනාම අපිට ඉන්න නැදැයො හැමොම වට්ටන්න බලන්න එක 100% ඇත්ත කතාව ක් මන් එක අත්විදල තියනවා 😥
@kissingpranks9122
3 жыл бұрын
kzbin.info/www/bejne/mqvUf4ltjcaSn5I ❤❤
@චතූපතිරණ
3 жыл бұрын
ලෝචිගෙ කතාව අහද්දි මට මගේ ජීවිතේ සමානකමක් දැනුනා 😥😥😥 අම්ම නැතිව අපි කොච්චර මානසිකව විදවනවද😔😔😔 හැමෝටම ආදරණීය තාත්තල ලැබෙන්නෙ නෑ 😔😔😔
@aishuaishwarya3389
3 жыл бұрын
kzbin.info/www/bejne/mqvUf4ltjcaSn5I ❤❤❤
@srst8028
3 жыл бұрын
ඔබගේ අම්මට නිවන් සුව ප්‍රාර්ථනා කරමු..ඔබ හරිම ශක්තිමත් හරිම සතුටුයි
@nadeenadeera3724
3 жыл бұрын
කදුළු හන්ගගෙන ලෝචිගේ කතාව අහන්න හැදුවත්...මටත් නොදැනිම ඇස් වලින් කදුළු කඩා හැලුනා ...😥😥😥😥
@tharangamodarage9821
3 жыл бұрын
දිරිය දියනියේ...ඔබට සුබ ගමන්....
@_ks_2053
3 жыл бұрын
දෙයියනේ රටක්ම හිනාවෙන් සතුටු කරන ලෝචිට මේ තරම් කදුලු කතාවක් තියනව කියල දන්නෙ අද 😪
@nirmalimadu9813
5 ай бұрын
බහුතරයක් මිනිස්සුන්ගේ අතුලන්තයේ දුක්බර කතාවක් තියෙන්න පුළුවන්
@ishuayu21
3 жыл бұрын
මේ වැඩ සටහනට ලෝවිව සම්බන්ධ කරගත්තට අයියට ගොඩක් ස්තූතියි.
@KaushaniMadhuka
2 ай бұрын
මේක අදත් බලනවා මම අද 2024.9.14 ඉතින් ජීවිතේ ට ලොකු ආදර්ශයක් හොද මෝටිවේශන් එකක් ඔයා .ලොචි දිනලා ඉවරයි❤❤
@nickguruge6849
3 жыл бұрын
කට්ටක් කාල පවුලක් ගොඩදාන්න හදන කෙල්ලෙක්. ගොඩක් සතුටුයි. උඹට වරදින්නෙ නෑ ලෝචි. ජයවේවා. මගෙ වයිෆ්ගෙ ප්‍රියතම නිලිය ලෝචි.
@chamikamadhuwantha3811
3 жыл бұрын
යකෝ ගේමක් ගහපු සිරාම යක්ඛ දියණියක් නෙ.. සුභ පැතුම් ලෝචනා..... ජයවේවා....
@rankangara1974
3 жыл бұрын
මාරම දුකක් දැනුනා කතාව අහද්දි.ඔයා කෙල්ලොන්ට අම්මලාට,පොදුවේ ගත්තම ගෑනු සංහතියටම ආදර්ශමත් චරිතයක්.සිතන විදියටම ජීවිතය දිනන්න ලැබේවා
@kookilover2552
3 жыл бұрын
හිනාව පිටිපස්සෙ කදුලු කතාවක්,මාරම කැමති කෙනෙක් අක්කි ඔයා ,ඔයා කදුලු හංගගෙන අපිව හිනස්සන පිස්සු අක්කි,🙈🙈💓...හිත හයිය කරගෙන ඔහොම්ම ඉමු අක්කි 😍
@lakmal888
3 жыл бұрын
හිතුවෙත් නෑ මෙ කෙල්ල මෙච්චර ටෆ් චරිතයක් කියලා...ජය වෙවා සැමදාම...🙏👍
@kissingpranks9122
3 жыл бұрын
kzbin.info/www/bejne/mqvUf4ltjcaSn5I ❤❤❤
@shenukihimanthara672
3 жыл бұрын
@@kissingpranks9122 nice video
@-thrimana3904
3 жыл бұрын
ජීවිතයේ එතරම් හැලහැප්පීම් මැද තමනුත් හිනාවෙලා අනිත් අයවත් හිනස්සපු කෙල්ලක්.. ශක්තිමත් කෙල්ලක්.. එහෙම මිනිස්සු අනිවාර්යයෙන්ම කවදාක හෝ ජීවිතය දිනිය යුතුයි...👌👌❤️
@chamma2607
3 жыл бұрын
මං නම් ලෝචිට ගොඩක් ආසයි ලෝචි වෙනමම සතුටක් මට නම්. මම හරි ආදරෙයි .ඔය මොන ප්‍ර්ශ්න තිබ්බත් එයාට මම තියන කැමැත්ත නැති වෙන් නෑ. ඉස්සරහට ම එන්න ලෝචි ❤
@nayanimadushika8925
3 жыл бұрын
මන් දැකපු නිහතමානී සැහැල්ලු චරිතයක් 😊 ආදරෙයි ලෝචි අක්කේ💝🌹
@chamichami7716
3 жыл бұрын
""Love එකක් පටන් ගද්දි අඩුම හිතේ හරි තියෙන්නේ ඕන මැරි කරන්න"" තෑන්ක්ස් ලෝචි🖌️
@nilukarathnayaka9338
3 жыл бұрын
කෙල්ලෙක්ට අම්මා නැති වෙනවා කියන්නේ ජිවිතේම කඩා වැටෙනවා. මගෙ අම්මා මට නැති වෙලා අවුරුදු 8ක්.... මම මේ වෙද්දී රටක තනි වෙලා ජීවිතේ ගෙනියන කෙනෙක්😥😥😥😥 කවුරු හිටියත් වැඩක් නෑ අම්මා නැතිව....💔💔💔
@rachelperaud1945
3 жыл бұрын
ඔයා දන්නවද අම්මල ඉන්න කෙල්ලො කියන කතා ?? උන්ට අගේ නෑ.
@DayaniUththara
3 жыл бұрын
Mage ammath nethi wela aurudu 5k akka.Jeewithe kadan wetunu thena 💔
@funworld2002
3 жыл бұрын
වැටෙන්න epa ඉතින් 😥
@malkiprabodha8730
3 жыл бұрын
Mag amm nthi un mn 5hedi
@amaya6297
3 жыл бұрын
Math dannava e vedanava
@thenukalasantha2905
3 жыл бұрын
ලෝචිව දැක්කම හිතුවද මෙහෙම සැඟවුණු දුක හිතෙන කතාවක් තියෙයි කියලා..වටිනා චරිතයක්..ඔබට තුරුනුන් සරණයි..ළහිරු අයියේ ඔයාටත් ගොඩක් ස්තූතියි මෙවැනි චරිත අපිට මුන ගස්සනවට..🙏
@darshanakarunathilaka750
2 жыл бұрын
අනේ කෙල්ලෙ ඔයා මෙච්චර දුකක් ඇතුලේ හංගන් අපි හැමෝවම හිනස්සවන්නෙ කොහොමද.අනේ මම ඔයට ආදරෙයි ලෝචි පැටියෝ..😭😭😭
@monalichamudika4771
3 жыл бұрын
ධර්මය තුළින් ජීවිතය දකින කෙනාව කවදාවත් වට්ටන්න බෑ..💖
@kissingpranks9122
3 жыл бұрын
kzbin.info/www/bejne/mqvUf4ltjcaSn5I
@rashmivilochana
3 жыл бұрын
ඔව්😊
@lalwasantha1462
3 жыл бұрын
Thrue 😊
@මිතුදම්
3 жыл бұрын
""ආදරය කරනවනම් විවාහ කරගන්න අදහසින් ආදරය කරන්න."" ඒ කාරණාව ගොඩක් අගය කරනවා ලෝචි නංගි.රැවටීම ලොකු පාපයක්.ඒ වගේම පාපය ගැන ඔබ කියපු අවසන් කාරණා ගොඩක් වැදගත්
@rohinewarnakulasooriya6005
3 жыл бұрын
LP
@Gossip10482
3 жыл бұрын
අඩෙ ලොචිගෙ මේ කතාව අහලා නැති කට්ටිය කෝ.. 👇❤😊
@captainprice1317
3 жыл бұрын
👍
@cantoncanton5512
3 жыл бұрын
Pada lochi
@zero_file_o
3 жыл бұрын
Budu saranayi
@zero_file_o
3 жыл бұрын
Good luck
@rightplace6175
3 жыл бұрын
Mamath man ithuwa lohi fun 1 adihha kalak kiyalla
@thilinimadu3333
Жыл бұрын
ආදරෙයි අක්කී ගොඩාක්....හැමදේම වෙන්නෙ අපි කරපු කුසල අකුසල කර්මයන් වලට අනුව....ඔයා ගොඩාක් ශක්තිමත් කෙනෙක්....හැමදේම දරාගන්න තව තවත් ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා!!!🙏 ජීවිතය සාර්ථක කරගන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා!!!🙏විවාහා දිවිය සාර්ථක වේවා!!!🙏 හැමදාම සතුටින් ආදරෙන් පරිස්සමෙන් ඉන්න ලැබේවා!!!🙏🙏🙏 ආදරෙයි හැමදේම සාර්ථක කරගන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා!!!🙏ආදරෙයි ගොඩාක්...❤❤❤තෙරුවන් සරනයි!!!🙏🙏🙏
@evilsprit626
3 жыл бұрын
කාගෙවත් වැරදි හොයන්න ඔනේ නෑ .අපි අපේ පාඩුවේ හිටියොත් හරි ..ආදරෙයි ලෝචියෝ එලමා
@cantoncanton5512
3 жыл бұрын
Meyage vedio patta athal , balanako supiri ,athal nam pada lochi thama
@evilsprit626
3 жыл бұрын
@@cantoncanton5512 aniwaa bn mun eda idalama api fllw krnawa elm
@learnwithdil-lawofattracti593
3 жыл бұрын
kzbin.info/door/IvBRfo-s3wssT-IznbFFzw
@kissingpranks9122
3 жыл бұрын
kzbin.info/www/bejne/mqvUf4ltjcaSn5I ❤❤❤
@dilumlakshan598
3 жыл бұрын
ඔයා වගේ අක්කා කෙනෙක් ලබන්න ඒ නංගිලා දෙන්නා කොච්චර පිං කරන්න ඇත්ද ඔයාගේ සියලුම බලාපොරොත්තු ඉෂ්ට වේවා කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි ජේසු පිහිටයි 🥺😔🙏🏼☸❤
@kalpapabasara8527
3 жыл бұрын
ඔහොම හිනාවෙලා ඉන්න ඔයා වගේ කෙනෙක් මෙච්චර දේවල් දරාගත්තා කියන එක ලෝචී හිතාගන්නවත් බෑ.ඇත්තටම සතුටුයි ඔයා ඉන්න තැන ගැන.අම්මා බලන් ඇති කොහෙටහරි වෙලා ඔයා දිහා.එයාගේ ආශිර්වාදය හැමදාම තියෙනවා ඔයා එක්ක.ආඩම්බරයි ඇත්තටම කෙල්ලෙක් ඔහොම ගටක් අරන් තැනකට ඇවිල්ලා ඉන්නවා දකිද්දී ❤️ ජය ජය ලෝචී 👏
@dilharahasini8333
3 жыл бұрын
ගටක්
@bandararathnayaka3248
3 жыл бұрын
හිත හයිය වටිනා කෙල්ලෙක් ඔයාට වරදින්නේ නැහැ.
@Mind-Tools
3 жыл бұрын
මේ තමයි නියම inspirational stories. කඩාවැටීම් , පරාජයන්, තනිවීම , සිත් රිදවීම් මේ ඔක්කොම ජයග්‍රහණයේ මූලික කොටස්. කෙනෙක්ට මේව ලැබෙන්නෙ නැත්නම් එය දිනන්නෙ නෑ. දිනන මිනිස්සුන්ට මේව නිතර ලැබෙනව. Motivating Sri Lanka අපි ලෝචනා ජයකොඩි මහත්මියට හදවතින්ම සුබපතනව . Hari Tv ගොඩක් ස්තූතියි මේ කතා වේදිකාවට ගේනවට. හැමෝටම ජය.👍❤️
@නදීනදී-ල9බ
3 жыл бұрын
මේ වීඩියෝ එක බලන් කවුරු උනත් ආයෙ මීට පස්සෙ ලෝචිට කැත. ජරා විදියට ක'මන්ට්ස් කරන එකක් නෑ.. බාහිර පෙනුමෙන් කාවවත් මනින්න එපා .. කියන එකට හොදම උදාහරණයක් ලෝචි.. තෙරුවන් සරණයි ලෝචි ජය වේවා..
@kissingpranks9122
3 жыл бұрын
kzbin.info/www/bejne/mqvUf4ltjcaSn5I
@leelaratnealuthge
3 жыл бұрын
Sampurna aththa nodanna nisa mamath banala comments Karala thiyenawa lahiruge interview eken danagaththa kesewethath ayage idiri gamana sarthaka wewai pathanawa
@නදීනදී-ල9බ
3 жыл бұрын
@@leelaratnealuthge අනිවාර්යයෙන් ... දිරිය කතක්.. වචනයකින් හරි උදව්වක් කරන එක යුතුකමක්
@නදීනදී-ල9බ
3 жыл бұрын
@@leelaratnealuthge මමත් දැනන් හිටියෙ නෑ ලෝචි කියන්නෙ පුංචි ආම්මෙක් කියලා.. තෙරුවන් සරණ පතමු
@shalikanimalrathna1354
3 жыл бұрын
අනේ මේ පුංචි කෙල්ල...ඔබ නිහතමානී කෙනෙක්...දක්ශයි...ඉදිරියටම යන්න...congratulations ..අපි හරිම ආදරෙයි
@iroshisamarajeewa2473
3 жыл бұрын
හැම කෙල්ලෙක්ටම එයාටම කියල කතාවක් තියෙනව... කිසිම කෙල්ලෙක් මේ ලෝකෙ නරක නෑ... මොනම හරි හේතුවකට මිනිස්සු ඒ කෙල්ලව නරක් කර ගත්තොත් ඇරෙන්න.. හැම් ගැහැණියක් පිටිපස්සෙම මේ වගේ කතාවක් තියෙනව.. කවුරුත් ඒක අහන්න ලැහැස්ති නෑ... සුබ පැතුම් ලෝචි.. බාධක ඕන තරම් එයි.. කවදාවත් සැලෙන්න එපා..
@sewwandiperera74
3 жыл бұрын
Sirama kathawak
@izubuddi3355
3 жыл бұрын
Aniwaren..❤️
@jungwoo3859
3 жыл бұрын
Attenma
@giyanthawijerathna4139
3 жыл бұрын
ඒක ඇත්ත.
@amazingworldwithsensationa190
3 жыл бұрын
Eka nm sahathika aththa
@anuperera5162
2 жыл бұрын
කොහොම කදුලු හංගගෙන හිටියද මන්ද,අහගෙන හිටපු ටිකට ඇඩුනා,මාරම හයිය චරිතයක්,මෙහෙම අක්ක කෙනෙක් ලබන්නත් පිනක් තියෙන්න ඕන.ආඩම්බරයි ලෝචි ඔයා ගැන.
@nisansalanilusha2245
3 жыл бұрын
අහිංසක කෙල්ලෙක් පව් මාර දහිරියක් තියෙන ලමයෙක් අනේ නංගී ඔයා ගැන ගොඩාක් ආඩම්බරයි ඔයාට ජිවිතේ සාර්තක වෙන්න හැමදාම සතුටින් ජීවත් වෙන්න ලැබේවා කියලා අවංකවම ප්‍රාර්ථනය කරනවා බුදු සරණයි හොද මිනිස්සු පමනක්ම ඔයාට මුන ගැහේවා බුදු සරණයි දීර්ගායුෂ ලැබේවා බුදු සරණයි
@ravindumayantha1317
3 жыл бұрын
ලෝචි ගැන පට්ට ආදරයක්,ගෞරවයක් ඇති උනා අද නම්...❤️❤️ හිතන් හිටියට වඩා සෑහෙන හැංගිච්ච කතාවක් තියෙන කෙනෙක්...❤️ ජයවේවා ලෝචි අක්කේ... ඔයාටත් ජයවේවා ලහිරු අයියේ...
@shenukihimanthara672
3 жыл бұрын
kzbin.info/www/bejne/mqvUf4ltjcaSn5I ❤❤❤
@ditecb0201
3 жыл бұрын
සයිස් එකෙන් චූටිම චූටි උනාට, හයිය ලොකු හිතක් ඔයාට තියෙනවා... නංගිලා දෙන්නගෙ ආදරෙත් එක්කම ඔයාගෙ ජීවිතෙත් හැම මොහොතකම යහපත් දේවල් එක්ක සාර්ථක වෙන්න කියලා සුභ පතනවා හදවතින්ම... බුදු සරණයි!
@mishacramer5464
3 жыл бұрын
kzbin.info/www/bejne/mqvUf4ltjcaSn5I ❤📱❤
@supunimadushika6612
3 жыл бұрын
කවුරු කොහොම කතා හදල මඩ ගහන්න හැදුවත් අක්කි අපි දන්නවා අක්කි කවුද කියල ..කවුරු මොන කතා හැදුවත් අපි අක්කි එක්ක ඉන්නව ඉදිරියටත් ඒක එහෙම්මමයි අක්කි...love you akki..🥺🥺
@slvlogs167
3 жыл бұрын
මේක ඇඟ පෙන්නලානේ ප්‍රසිද්ද උනේ 😂😂😂 ඇඟ මාර්කට් කරලා ප්‍රසිද්ද වෙන ගෑනු ද අගයන්න ඕන ? මුලින්ම මේකට ලස්සනයි කියලා කොටන්න කලින් ගිහින් අම්මට අන්දවලා බලපන් මේකි ඇන්දා වගේම ඊට පස්සේ කියපන් ලස්සනද කියලා 😠😠😠😠😠
@sujithchathuranga6633
3 жыл бұрын
කව්ද දන්නේ මෙහෙම කෙල්ලෙක් කියලා මාත් හිතන් හිටියෙ මේ කෙල්ල හොද කෙල්ලෙක් නෙවෙයි කියලා කොහොම උනත් මං කමෙන්ට් එකක්වත් කරලා නෑ මේ වෙනකන් මේ තමයි ලෝච්ට දාන පලවෙනි කමෙන්ට් එක උඹ ගැන සතුටුයි කෙල්ලෙ මේ දේවල් මැද ඉවසන් ඉන්න එක ගැන තෙරුවන් සරණයි
@kissingpranks9122
3 жыл бұрын
kzbin.info/www/bejne/mqvUf4ltjcaSn5I ❤❤
@madaradilrukshi3617
3 жыл бұрын
අම්මා තාත්තා නැතිව ලොකු අක්කා විදියට ජිවිතේ තනි වුනාම දැනෙන හැගිම ඔයා කියන හැමදේම හරි අක්කේ.මේ කතාව ඇත්ත.තනියම ජිවිතේ නැගිටින එකම ලොකු දෙයක්.ඔයා වගේ මමත් අම්මා වුනා මගේ සහොදරයො දෙන්නට ඔයාටත් වඩා පුංචි වයසෙදි.අද මට ඔයාගෙ කතාව බලලා ඔයා ගැන වගෙම මං ගැනත් ලොකු ආඩම්බරයක් තියෙනවා.👍👍👍
@heshanmaduwantha4656
3 жыл бұрын
❤❤❤❤
@kissingpranks9122
3 жыл бұрын
kzbin.info/www/bejne/mqvUf4ltjcaSn5I
@pari7970
3 жыл бұрын
ලෝචි ♥️ආසම චරිතයක් ♥️ඒත් එයාගෙ නොදැක්ක පැත්තක් අද දැක්කා
@kwtkwt1510
3 жыл бұрын
ඇත්තටම මං ගොඩක් ආසයි ඔයාට ඔයාගේ ඇත්තම කතාව මං දන්නෙ අද දිග ගමනක් යන්න මගේ සුභ පැතුම්
@learnwithdil-lawofattracti593
3 жыл бұрын
kzbin.info/door/IvBRfo-s3wssT-IznbFFzw
@kissingpranks9122
3 жыл бұрын
kzbin.info/www/bejne/mqvUf4ltjcaSn5I
@kaushibk5543
3 жыл бұрын
Good luck lochiyo❣️
@gayathrimadubashini9882
3 жыл бұрын
දෙයියනේ. 😨 අපේ අම්මා ලෙඩ උනෙ අවුරුදු අටකට කලින්. අම්මා 2020 දෙසැම්බර් අම්මගෙ ගමට ගියා. 🙂 මම මෙ අවුරුද්දෙ ඒලෙවල් කරනවා. අම්මා නැති උනේ දැන් දවස් 16කට කලින් 😔 ඒ නිසාමයි මේක බලන්න හිතුනෙ. 😔
@manjulawijesinghe4444
2 жыл бұрын
Thunuruwane anantha guna balen siyalu yahapatha uda wewa mage menika. Theruwan saranai puthe.
@poornimaprabodanie5185
7 ай бұрын
Budusaranayi ❤
@pibel700
4 ай бұрын
😢❤
@hemalialwis3819
3 жыл бұрын
කෙල්ලෙක් ගේ වටිනා කම දන්නේ නැති මිනිස්සු ඉන්න සමාජයක හිතක් හයිය කරන් ප්ලෝවේ පය ගහල ජිවත් වෙන්න කියලා දෙන හොද කෙනෙක් ඔයා ❤
@shamithnuwan9755
3 жыл бұрын
අවවාදයක් දෙන්නම් නංගියෝ ඇත්තටම, බුදුදහම අනුව ඔය කරන දෙය අෂ්ට ලෝක ධර්මයට ගලපා කරගෙන යන්න. කිසි අවුලක් දැනෙන්නේ නැහැ. බුදුසරණයි. සියලු කටයුතු සාර්ථක වේවා.
@niroshathushari115
3 жыл бұрын
Lassnai
@kissingpranks9122
3 жыл бұрын
kzbin.info/www/bejne/mqvUf4ltjcaSn5I ❤❤
@SewminiSss
3 жыл бұрын
Skip කරන්නෙ නැතුව මුලු program එකම බලපු පලවෙනි පාර... ආඩම්බරයි අක්කෙ ඔයා ගැන. ❤️❤️ ඔයාගෙ අනාගතේට සුබ පැතුම්...❤️❤️
@aishuaishwarya3389
3 жыл бұрын
kzbin.info/www/bejne/mqvUf4ltjcaSn5I ❤❤❤
@wathznishmi9030
3 жыл бұрын
මාත්
@yakario5672
3 жыл бұрын
Siraama 😒 datath iwarawenna lagai🤣
@kaushibk5543
3 жыл бұрын
@@yakario5672 data onada
@yakario5672
3 жыл бұрын
Denako😁😁
@ExcitedBloomingFlower-hg8mr
7 ай бұрын
මම nam කවදාවත් anunta dos කියන්නේ නැහැ ..නමුත් අපිට මිනිස්සු කතන්දර කියනවා ...මම lochige videos බලලා තියෙනවා ...හරිම ආසයි ...nangiye ඔයාට විශ්ව මෑණියන්ගේ ආශිර්වාදය ආකර්ෂණය ලැබේවා ...ඔයාට ,නංගිලාට theruwansaranai ...❤❤❤❤
@sahanudara8170
3 жыл бұрын
මම හිතන්නෙ මාත් ලෝචි ට අද ඉදන් ආදරේ කරන්න පටන් ගත්ත, මෙච්චර කල් පේන්න බැරි උන චරිතයක්, හැබැයි අද තේරුම් ගත්ත ❤
@hatharasinhagamage7347
3 жыл бұрын
Ow math ehemai
@kissingpranks9122
3 жыл бұрын
kzbin.info/www/bejne/mqvUf4ltjcaSn5I
@ishuusenavirathna8330
3 жыл бұрын
මෙහෙම බැලුවම සමාධි නෙමෙයි wonder women..ලෝචී තමයි wonder women ❤️
@harindramadanayake5542
3 жыл бұрын
හරීම අනර්ඝයි....අවසානයට කිවූ දෙය "මම හිතාගෙන ආවේ අඬන්නෙ නං නෑ කියලා".....අඬන්න එපා. හිත තව ශක්තිමත් කර ගන්න. ඒ වගේම ඔබට පුළුවන් නම් ඔබේ වටිනා කම අධ්‍යාපනිකව වැඩි කර ගන්න....ඒ කියන්නේ ඔබ කරන වෘත්තීයට අදාලව හෝ අවම මට්ටමේ උපාධියක් ගන්න...ඒක ඔබට කවදා හෝ ඉතා වැදගත් වේවි. නිරන්තරයෙන් සමාජය විද්‍යාවක් සේ සිතා සමාජ විද්‍යාව හොඳින් හදාරන්න. ඔබට ජය වේවා....ආදරණීය දුවේ....!
@Sunethra-hj6hx
3 жыл бұрын
ආදරෙයි ලොච් ❤❤🙏🙏 හිනාවෙලා ඉන්න ඕනම කෙනෙක් ගේ කදුළු කතාවක් තියෙනවා ..... ටික් ටොක් වලින් අපිව හිනස්සලා ඔයා ගේ කදුළු හංග ගෙන සමාජයට දුන්නෙ ලොකු ආදර්ශයක් 🙏 ස්තුතියි ලහිරු ඔයාටත්
@ishuusenavirathna8330
3 жыл бұрын
බලන්න මිනිස්සුන්ගෙ මුවගට හිනාවක් ගෙනාපු, නිතරම හිනාවෙන්, විහිළුවෙන් ජිවීතෙ ගත කරන ඇගෙ ඇතුල් කතාව.....වැඩියෙන්ම හිනා වෙන මිනිස්සු තමයි ගොඩක්ම දුක් විඳල තියෙන්නෙ කියල එක එක්කෙන කියුවට ඒක ඔප්පු වුණෙ ලෝචිගෙන්❤️🙂
@suduamma100
3 жыл бұрын
ලෝචි...දඟකාර හුරුබුහුටි දක්ෂ කෙල්ලක්. ඔබගේ ජීවිත කතාව අද තමයි මමත් ඇහැව්වෙ. කණගාටුයි. ඒත් ඔබගේ අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක සහ වාසනාවන්ත වේවා කියල මම ප්‍රාර්ථනා කරනව.
@sushanthsing6
3 жыл бұрын
තැම්ස් අන්කල්
@thakshilapathirana6460
3 жыл бұрын
මවක්... දුවක්... සහෝදරියක්... ලෙස සියළුම බර දෙවුරේ හොවාගෙන මේ යන ජීවිත මාවතේ ඔබගේ ඉලක්කය කරා ලගා වෙන්නට ඔබට වාසනා වේවා.... 👌🌹👍
@asankakandydancing5277
3 жыл бұрын
ඔයාට වරදින් නෑ ....
@user-zr6yt3zc9w
3 жыл бұрын
මම ආසම ටික් ටොක් කෙල්ල ලොචි...හැමදාම සතුටින් ඉන්න අක්කියෝ...බුදු සරනයි 😘
@maheshikagunathilaka4379
3 жыл бұрын
Tiktok කරන අයගෙන් ආසම කෙනා ලෝචි
@shenukihimanthara672
3 жыл бұрын
kzbin.info/www/bejne/mqvUf4ltjcaSn5I ❤❤
@udeshchathuranga8489
3 жыл бұрын
Aekenma
@shandicoboy9161
3 жыл бұрын
එකෙන්ම🤙❤️
@dimavloglk9476
3 жыл бұрын
කෑ ගහලා අඩ අඩ කියන්න පුලුවන් ජීවිත කතාව කදුලු හන්ගන් කියපු හැටි පුදුමයි ලොචිගේ හැම හිනාවක් අස්සෙම පුදුමාකාර දුකක් තිබුනා හැන්ගිලා.වෙනදා ලෝචිට බැනපු උන් අද කී දෙනෙක් නම් comment කරයිද හොද කියලා.මිනිසුන්ගේ හැටි එහෙමයි 🙂
@beautytips2695
3 жыл бұрын
Oya godak daiyawantha ganiyak nangi.satutui mta he hgana budu saranai
@yyy-ye3ln
3 жыл бұрын
දෙවියනෙ...මෙ ළමයා තනියම මෙ තරම් දෙට මුණ දුන්නද?දැක්ක දවසෙ ඉදන් ආදරය කරන කෙනෙක්.දුක නෑ ඒ ගැන ඒ තරම් බුද්ධිමත් ඔළුවක්.♥️
@wathznishmi9030
3 жыл бұрын
ඇත්තටම බුද්දිමත් . ඒ කෙල්ලටත් ඊර්ෂ්‍යාව කරන්න කුහක කම් කරන්න මිනිස්සු ගෑනු ඉන්නවා කියන්නේ මේ මෝඩ මිනිසුන්ට යන්න තැනක් දැනටම හදාගෙන ඉවරයි.ඇත්තටම අපි දාන comment එකකින් මිනිසුන්ගේ හිත් වලට කොච්චර නම් බලපානවාද.අද කාලේ කුහක මිනිස්සු වැඩ්. හොදම දේ ලෝචි කියනවා වගෙ හිනා වෙලා භාර ගන්න එක.well done.හැබයි එක දෙයක් තෙරුණ ලෝචි දිනලා ඉවරයි. ❤️❤️❤️
@rishanifernandes8979
3 жыл бұрын
kzbin.info/www/bejne/mqvUf4ltjcaSn5I ❤❤❤
@dumindaamila9489
3 жыл бұрын
@@xgamer660 මූසලය
@user-xn3xv8ge1l
3 жыл бұрын
ඒකනේ🤪
@nishu9413
3 жыл бұрын
@UCCT9uuwaQSlzkeXex4VPfzA monavada appa me hamathanatama ammage redda ammage redda ganne😂😂😂
@srisingsong9521
Жыл бұрын
ළහිරු අයියා පට්ට.ප්‍රශ්න අහන විදිහ සුපිරි.නියම නිවේදකයෙක්.අනිත් අයට කතා කරන්න දෙනවා.ලෝචිත් හොඳයි..
33:17
ගෑණු කෙනෙක්ගේ එකක් ලීක් උනාම උණු කැවුම් වගේ යනවා - Yash Weerasinghe | Hari tv
Hari Tv
Рет қаралды 22 М.
12:10
රටින් පැන්න ඩැන් සුදාට විස්තර කියයි | SUDAA CREATION |
Sudaa Creations
Рет қаралды 32 М.
01:02
Молодой боец приземлил легенду!
МИНУС БАЛЛ
Рет қаралды 2,2 МЛН
00:21
Now you won't have problems💡🧼#camping #survival #bushcraft #outdoors #lifehack
Marusya Outdoors
Рет қаралды 117 МЛН
00:34
Turn Off the Vacum And Sit Back and Laugh 🤣
SKITSFUL
Рет қаралды 7 МЛН
00:44
When Cucumbers Meet PVC Pipe The Results Are Wild! 🤭
Crafty Buddy
Рет қаралды 60 МЛН
8:03
Lochana Jayakodi - lochi new life පළමු විවාහය බිදී ගිය ලෝචිගේ අලුත් ආදරයත් සමග අලුත් වුන ජීවිතය
Real Life
Рет қаралды 19 М.
17:29
ජනයි ප්‍රියයි - මහ ගෙදර | Janai Priyai - Maha Gedara - මහ ගෙදර සුද්ද කිරීම
Janai Priyai
Рет қаралды 999 М.
15:42
ඇඬූ කඳුලින් ජාතික ලැයිස්තුවෙන් මන්තී ධූරයක් ඉල්ලන හිරුණිකා - "වෙන සුදුස්සෙක් නෑ මම ඇරෙන්න"
AsianMirror
Рет қаралды 18 М.
9:43
මම රෝහලේ නම කියන්නේ නෑ එහේ ඇතමුන්ගේ නොසැලකිල්ලෙන් මට තාත්තා නැති වුනා. හැඩූ කදුලින් විනූ කියයි
Siyatha TV
Рет қаралды 331 М.
8:59
චූටි නංගිට දුන්න surprise birthday එක | Chooti Birthday Surprise - @Lochi & @Chooticreator
With Lochi
Рет қаралды 650 М.
15:17
අම්මා බඳින්න කිව්වා ප්‍රිහාන්ව මං බැන්දා - Natasha Perera
Stars Live
Рет қаралды 328 М.
4:20
කිසිම දරුවෙකුට මෙහෙම දුකක් නම් දැනෙන්න එපා දෙවියනේ...
Hiru TV
Рет қаралды 296 М.
58:14
මම සිය දිවි නසාගන්න ගිය කෙනෙක්. එහෙම හිතෙන අය ඉන්නවා නම් මට කතා කරන්න | Cafe R with DEARO
Rangana De Silva
Рет қаралды 143 М.
41:32
මම පොඩි කාලෙ අනන්තවත් අහලා තියෙනවා මම කළුයි කැතයි කියලා- Sasha Karunarathne | Hari TV
Hari Tv
Рет қаралды 68 М.
15:58
මිල්කෝ ආයතනයෙන් ගෝටාභයට තනතුරක්
Talk with Lal
Рет қаралды 12 М.
01:02
Молодой боец приземлил легенду!
МИНУС БАЛЛ
Рет қаралды 2,2 МЛН