රු 35000 හේ පඩියට ඩුබායි වල රස්සාවට ආපු මගේ වත්කම ඩිරාම් මිලියන 7කට වැඩියි රුපි කෝටි 70ක්Hari tv

  Рет қаралды 141,275

Hari Tv

Hari Tv

Күн бұрын

Пікірлер: 229
@lalkahandawa8923
@lalkahandawa8923 Жыл бұрын
ලහිරැ, මොනව හරි දෙයක් කියවන්න ඉස්සෙල්ල ඒ පුද්ගලයව අඳුරල දෙන්න. අඩුගානෙ සමිිපුර්ණ නමවත්.
@nuwanpradeep5010
@nuwanpradeep5010 Жыл бұрын
ශ්‍රි ලාංකිකයෙක් හැටිය හදවතින්ම සතුටු වෙනව. දිනෙ දින දියුනු වේවා..😊😊
@hemakodithuwakku5075
@hemakodithuwakku5075 Жыл бұрын
බොහෝම ආඩම්බරයක් අපේ කෙනෙක් මෙහෙම දියුණු වෙලා ඉන්නවා දකින එක ..❤ මමත් ඩුබායි හැදෙන කෙනෙකුට ඩුබායි කියන්නේ හැදෙන්න පුළුවන් තමන්ගේ උත්සාහය අනුව බැරි එකාට ඩුබායි නෙමෙයි ලංකාවේ හිටියත් බැ ..සමහරු ඉන්නවා අවුරුදු ගණන් හැමදාම නැති බනේ හම්බ කරනවා හැබැයි හැමදාම නැ .නැ .කියනවා ..
@rockstar5428
@rockstar5428 Жыл бұрын
Aniwaren man wage 😀😀 mage dubai life eke avurudu 12 complete thawama thathage naya gewanawa 😅😅
@Rush-yt-u5y
@Rush-yt-u5y 9 ай бұрын
කථාව අත්ත
@donliyanage4461
@donliyanage4461 Жыл бұрын
හරිම සතුටුයි මලයා , අපේ ලංකාවෙ එකෙක් ලෝකෙ කොහේ රටක හරි අන් හැමටම වඩා ඉදිරියෙන් ඉන්නවා කියලා ඇහෙනකොට ❤❤ තෙරුවන් සරණයි අල්ලාහ් දෙවියන්ගේ පිහිටයි ඔබට 👍
@nishanthajayasundera1836
@nishanthajayasundera1836 Жыл бұрын
🤣🤣
@gayanjayathilaka8352
@gayanjayathilaka8352 Жыл бұрын
ඩුබායි නම් සුපිරි රටක්.රටට ආදරේ සුපිරි නායකයෝ ඉන්න රටක්.ඕනා මිනිහෙක්ට දියුණු වෙන්න පුලුවන් රටක්.
@raveendrarupasinghe7520
@raveendrarupasinghe7520 Жыл бұрын
ඩුබායිවල සැලරි අඩුයි නේද දියුණු රටවලට සාපේක්ෂව ,සහ ජොබ් අඩුයි නේද?
@techversionlk
@techversionlk Жыл бұрын
ලොකුකම නැති කට්ටකාලා ආපු සුපිරි චරිතයක්✨️💥
@Peshika424
@Peshika424 11 ай бұрын
මේක තුන් පාරකට වඩා බැලුව ඒ කතාව අහන් ඉන්න ආසයි මාර motivation vedio
@seanvictor736
@seanvictor736 Жыл бұрын
චීන කතාවක් තියෙනවා, එක මනුස්සයෙක් එයාගෙ ඇඟිල්ල දික් කරලා ලස්සනට පායපු හඳ පෙන්නුවාම අර මිත්‍රයා කිව්වලු, අයියෝ ඔයාගේ ඇඟිල්ලේ කුණු ගෑවිලා කියලා, එයාට හඳ පෙන්නුවාම එයා දැකලා තියෙන්නෙ කුණු ගෑවිච්ච ඇඟිල්ල, ඒ වගේ තමයි මෙතන කුහක විදියට කමෙන්ට් දාපු අය, ඒ මනුෂ්‍යයාගෙන් ගන්ඩ පුළුවන් ආදර්ශය ඉගෙන ගන්නේ නැතුව, ඒ මනුස්සයගේ භාෂාවේ අඩුලුහුඩුකම් දැකලා.,🤔
@hemakodithuwakku5075
@hemakodithuwakku5075 Жыл бұрын
කොහේ හිටියත් අපේ සිංහල එවුන් ඊර්ෂ්‍යාව කුහක කම කියන එක අඩුවක් නැතුව තියෙනවා අපි සතුටු වෙන්න ඕනෑ අපේම කෙනෙක් මෙහෙම දියුණු වෙලා ඉන්නවා දකින කොට මමත් ඩුබායි ඉන්නේ ..අම්මෝ අපේ එවුන් එකෙකුට එකෙක් ඊර්ෂ්‍යාව
@himalipiyadarshani3993
@himalipiyadarshani3993 Жыл бұрын
කාලයක් වැඩිපුර භාවිතා කරපු භාෂාව එයාට කතාකරන කොට comfortable ඇති
@helanibale8778
@helanibale8778 Жыл бұрын
obathuma hari.ganna thiyena adrshaya ganna Ehmawath language eka manage karaganna godak ayata be panditha kam kiyewwata
@sasrikaflower2732
@sasrikaflower2732 Жыл бұрын
එයාට ගොඩාක් දේවල් තියෙනවා කියලා අපි දැන ගත්තා .😅😅😅😅😅😅😅😅😅😅😅
@hiyt1985
@hiyt1985 Жыл бұрын
​@@sasrikaflower2732 උබ මුකුත් නැති හිගන්නෙක් කියලත් අපි දැනගත්තා 😂😂😂
@smilely5632
@smilely5632 Жыл бұрын
ඇත්තමයි අහන් ඉන්න ආස ලස්සන ජීවිත කතාවක්
@dineshwijesinghe3382
@dineshwijesinghe3382 Жыл бұрын
අපේ එකෙක්....ජයවේවා....බුදු සරණයි ...ඩුබායි හොල්ලපන් බං..
@bhagyawishwajith7254
@bhagyawishwajith7254 Жыл бұрын
Sumangala කොල්ලො දෙන්නෙක් ❤️ ආඩම්බරයි ❤
@Universetothemind
@Universetothemind Жыл бұрын
පට්ටම සතුටුයි. මගෙත් තියන හීනයක්. ඒ හීනේ ඉන්න හැමෝටම ජයවේවා.
@samanlbj
@samanlbj Жыл бұрын
My first visit overseas was 43 years ago to DUBAI in 1980 on May 28th. I spend 14 hours transit in DXB's small Airport which Arrivals and Departures in one building. very few lights are visible from the sky.
@nisansalaweerasingha7991
@nisansalaweerasingha7991 Жыл бұрын
අපිටත් උදවු කරන්ඩ...රස්සවක් හොයා දෙන්න...කලින් ඩුබායි වැඩ කරල තීනවා..
@reetanugawela-ud2uj
@reetanugawela-ud2uj Жыл бұрын
පුතා මම වත්තේගම , හරීම සතුටුයි ඔයාගෙ දියුනුව ගැන. ❤❤❤
@නදීනදී-ල9බ
@නදීනදී-ල9බ Жыл бұрын
දැක්ක ගමන් බලන්න පටන් ගත්තා ..මමත් ඉන්නෙ ඩුබායි...තෙරුවන් සරණයි
@chathukichathuki7117
@chathukichathuki7117 Жыл бұрын
Oyath dubai innawa kiuwa nisa mage prasne oyata kiyanna hithuna nangi. Ane puluwannam mata udaukaranna Mage wayasa 44 e mage duwata 15 e .aya desember O/L karanawa .ayage class feez gewaganna mata amarui. Mahaththaya apen wenwela wena kasadayak karan inne . Mage amma thaththa gawa inne mamai duwai. Thaththage pensan aken api 4 dena amaruwen jiwath wenawa.ane raththaran nangi mage duwage iganimata udau karanna.loku loku ganan mata apa.duwa class 5 kata yanawa 5500 ona class feez ane mata maseta 5500 k denna puluwannam jaathi jaathith pin. Job akakata yanna be ammala balaganna kauruth ne duwawa class geniyanna kauruth ne.kotta ura tikak mahala podi gaanak hambenawa .ane raththaran nangi mata pihita wenna. Me mage whatsapp no aka 0781680181.budusaranai.
@milidufernando4330
@milidufernando4330 Жыл бұрын
🎉
@biomathsseteka2005
@biomathsseteka2005 Жыл бұрын
හරි ටීවි එකේ meeting videos නම් සුපිරි.
@tukiya-3180
@tukiya-3180 Жыл бұрын
සුමංගල කොල්ලෙක් ❤️💪
@rangaaperera268
@rangaaperera268 Жыл бұрын
Really appreciate your words " MAMA HITHUWE LOKU💪💪💪WATA " Great thinking
@suhailanver2560
@suhailanver2560 Жыл бұрын
Ambitious guy,i know him from school days,congratulations machn really happy for you...
@GaminiUswaththa
@GaminiUswaththa 7 ай бұрын
කොල්ලන්ට ආදර්ශයක් ගන්න පුළුවන් චරිතයක්, සුභ පතනවා සියලු අනාගත බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වෙන්න කියලා
@nathashafernandez342
@nathashafernandez342 Жыл бұрын
Dr.Chamod Dushshantha ගෙන්නන්නකෝ❤
@renukadamayanthi3828
@renukadamayanthi3828 Жыл бұрын
Proud of you brother 👍💐 May Allah bless you🤲
@m.a7562
@m.a7562 Жыл бұрын
Woòoow proud of you being a sri lankan ..now where you're in ...good luck ...
@N-susulandscaperspvtltd
@N-susulandscaperspvtltd 9 ай бұрын
සුමංගල කොල්ලෙක් 💪💪💪
@ranganachamara3300
@ranganachamara3300 Жыл бұрын
This is first comment as srilankan we so proud of bro.... 👍👍👍👌👌👌👌
@arunaaaamalinda6873
@arunaaaamalinda6873 Жыл бұрын
එල ඉතින් අපේ කොල්ලෙක් ගොඩ ගියා කියන්නේ
@shaz7777-e7d
@shaz7777-e7d Жыл бұрын
Bro please introduce the person first, I think it’s just a mistake happened unknowingly. Introduce his full name, age, place he comes from.. etc.. overall a wonderful interview. Good Luck.
@DevikaErandiFernando
@DevikaErandiFernando 6 ай бұрын
Wow ...what a nice story...very happy to watch this video....congratulation...s son🙏🌹
@shashikahettiarachchi4309
@shashikahettiarachchi4309 Жыл бұрын
Good luck Bro. All the best for your future! ❤
@droneviewssrilanka4409
@droneviewssrilanka4409 Жыл бұрын
ifti , sumangala kollek.... issara gedara yanna bus eka enakan api ekka innawa machan uba.patta sathutui awith thiyana dura dakkama
@udanawijerathne3642
@udanawijerathne3642 Жыл бұрын
මාත් 13000 ක පඩියකින් පටන් අරන් මේ වෙනකොට ලක්‍ෂ දෙකක් මාසෙට රනිල්ට බදු ගෙවන සාර්ථක මිනිහෙක්.
@j0shknXO
@j0shknXO Жыл бұрын
😆🤣🤣👍
@rukshan8381
@rukshan8381 Жыл бұрын
😂😂
@TravelManiaSriLanka
@TravelManiaSriLanka Жыл бұрын
😂😂
@chathurikakumari4757
@chathurikakumari4757 11 ай бұрын
😅😂
@alphatunes.
@alphatunes. 7 ай бұрын
එතකොට මාසෙ පඩිය කීයද දැන්😟
@KrishanSuresh-pu8xm
@KrishanSuresh-pu8xm Жыл бұрын
Balanna asa wadasatahanak menna charitha supiri matt try karanne mehema mahansiyen supirima thanakata enna
@sarojinisinnetamby2901
@sarojinisinnetamby2901 Жыл бұрын
Great story to inspire all backward people in SL. Good luck to both of yoù for bigger achievements❤
@Farida-sg2en
@Farida-sg2en 8 ай бұрын
Salaam ... please I accidently click audio and when went to delete it just kept on coming so many times but Ifthi I want to know why no reply from you please reply ...
@sampathjayawardana5557
@sampathjayawardana5557 Жыл бұрын
මේ වීඩියෝ ගොඩ යන්න හීන දකින අපිට මහ මෙරක් අයියේ.
@AanishRizmy-nm3pp
@AanishRizmy-nm3pp Жыл бұрын
Sirawata machan
@Hakuna_matat_aa
@Hakuna_matat_aa 11 ай бұрын
I am from madawala too.i worked Debenhams m.o.e .so I am proud to hear that you succeed in dubai .and I am proud that you are in my village.
@i_am_Sujith.
@i_am_Sujith. 5 ай бұрын
ලහිරු ලොකු වෙන්න හදනවා එතන 😄.. හැබැයි කොල්ලා සුපිරි චරිතයක්
@rosstaylor9076
@rosstaylor9076 Жыл бұрын
හි බ්‍රෝ මම මහයියාවේ GMT එකේ වැඩ, දෙන්නම එන්න ඕනා මේ පැත්තේ ❤️
@IdulanandaniJayasinghe
@IdulanandaniJayasinghe Жыл бұрын
Mam 1983 1985 ohe hri ymn ignimak wath nhe.mama awata pase magy mama hdiye igena gaththa
@055wijewardanalbsu3
@055wijewardanalbsu3 Жыл бұрын
Congratulations Ifti !!! Class mates from Grade 5 - 8
@kasungayashandealwis7433
@kasungayashandealwis7433 Жыл бұрын
I am proud of my school wariyapola sri sumangala
@MelpitiyeWimalakitti
@MelpitiyeWimalakitti Жыл бұрын
Lahiru forgot to introduce him
@chalanikusalya1994
@chalanikusalya1994 8 ай бұрын
Aththatama godak watenawa.jivethe lassana balaparoththu godak thiyan enna apita.me wage jivethe lassanata gewana menessunge lassana dewal ahanakota thawa thawa ape balaporoththu wadewenna me wadasatahan apita udau wenawa.godak thanks oyata.lahiru ayye aththatama oyata karanna pode ellemak thiyenawa.oya ape rate jivethe jayagaththa godak lassana minissu asuru karanawa .mama kamathie oyata ape rate ahensaka asawen wadakaranna puluwan kollo tekakata job ekak hadal denna puluwannam eka godak watenawa.aththatama mamath asae ayye ..
@janithchathurika1199
@janithchathurika1199 9 ай бұрын
Honestly proud of you. Wish you very best 🎉🎉
@Hakuna_matat_aa
@Hakuna_matat_aa Жыл бұрын
I am proud about you because you are from madawala.i have been worked Debenham s in dubai .mall of Emirates. I wish you all the best for ur progress
@kapilaekanayake7494
@kapilaekanayake7494 Жыл бұрын
දෙන්නාම අපෙ ඉස්කොලේ ❤️👍
@Fc_Str
@Fc_Str Жыл бұрын
Math ❤
@kapilaekanayake7494
@kapilaekanayake7494 Жыл бұрын
@@Fc_Str එළ එළ bro ❤️👍
@snawed1804
@snawed1804 Жыл бұрын
Ado math 😍
@kapilaekanayake7494
@kapilaekanayake7494 Жыл бұрын
@@snawed1804 මුනු දැක්කොත් අනිවා අදුන ගයි කට්ටියම ☺️❤️👍 එළ බන්
@lasanthajayaneththi7618
@lasanthajayaneththi7618 Жыл бұрын
So proud of you buddy ❤
@RohanMolagoda-xl7bn
@RohanMolagoda-xl7bn 8 ай бұрын
Its a great plesure to see the Succes of this Sri Lankan !
@mohammadhnafees2784
@mohammadhnafees2784 Жыл бұрын
Really happy to see this type of people
@palitharanadewa4796
@palitharanadewa4796 Жыл бұрын
we proud of you boy.🇱🇰
@anncrish8105
@anncrish8105 Жыл бұрын
Congratulations Friend ♥️ All the best for you ❤
@maheshdissanayaka3961
@maheshdissanayaka3961 Жыл бұрын
jaya weewa broo ifty mage hodama yaaluwek, ape gewal gaawa, issara wageemai, hinaawelaama inna kollek. aadambarai bokka. ela.
@סורנגהסורנגה
@סורנגהסורנגה Жыл бұрын
Malli oya harema vasana vanthai dubai vala gaamak gahanna puluvannam
@mr.player7104
@mr.player7104 Жыл бұрын
Its not luck brother, Its hardwork + Smart work
@NK-lc5le
@NK-lc5le Жыл бұрын
Congratulations machan. So proud of you.🎉🎉
@ThushariMangalika-w8l
@ThushariMangalika-w8l Жыл бұрын
Duk vidala tanakata avi ada hoda tanaka inna oyata suba pathanawa sar🎉..illimak karanawa...podiyata job akak hoyala denna.pls
@amilaandarage9734
@amilaandarage9734 Жыл бұрын
Truly humble fellow 🙏 may be his honesty and cham bought him to this level ❤
@rifaanhamza4737
@rifaanhamza4737 Жыл бұрын
Lankawa gena hitanakota hari dukai
@iresha994
@iresha994 Жыл бұрын
We are proud of u brother .
@GaneshaDilhani-yx6vg
@GaneshaDilhani-yx6vg Жыл бұрын
Congratulations for your success life 👍👍👍👍👍👍🎉🎉🎉🎉🎉
@dilinidias-m2k
@dilinidias-m2k Жыл бұрын
lahiru aiya..dubai walata gnna meyage agency nedda
@ashanidafra5053
@ashanidafra5053 Жыл бұрын
wooow. Congrats bro
@supunwijekoon3780
@supunwijekoon3780 Жыл бұрын
Den moo genuda hoyanne?
@anncrish8105
@anncrish8105 Жыл бұрын
Me wedasatahana ikmanin ewara una wage 😢😢😢 All the best 🎉❤👍👍👍💛💚♥💜💙
@harindudesilva3851
@harindudesilva3851 Жыл бұрын
Inspration story....Hats off bro...❤
@hutanhutan-qi7qw
@hutanhutan-qi7qw Жыл бұрын
great bro.. all the best,,
@sandurosarelife7438
@sandurosarelife7438 Жыл бұрын
Good job lahiru aiya..... really valuable this story for us sir ,thank you for your honestly story ......byeee.
@proffessorcckada
@proffessorcckada Жыл бұрын
නන්නත් තාර වෙලා ඉන්නෙ.. බිරිදයි අවුරුදු 9 පුතයි. අවුරුදු 1 පුතයි බිරිඳ ලංකාවේ දුක්විදිනවා .. වකුගඩුවක් හරි වුෂණ කෝශයක් හරි විකුණනවා අත්පිට මුදලට . 😢 සාදාරන ගානකට .. මේකට reply කරන්න
@donmfranklin7337
@donmfranklin7337 Жыл бұрын
ජීවිතය දිනන්න නම් පිට රටකට යන්නම ඕනා.
@AanishRizmy-nm3pp
@AanishRizmy-nm3pp Жыл бұрын
No man your wrong to win you could start on your motherland .
@kasunhansika1624
@kasunhansika1624 Жыл бұрын
Gammak nea ape kollek nea 👍
@RanjiGunasinhe-up9gs
@RanjiGunasinhe-up9gs Жыл бұрын
Both are summa boys 💙
@ApkGG-lj7nt
@ApkGG-lj7nt Жыл бұрын
ගොඩක් adambarai.....
@tilakwithanage24
@tilakwithanage24 Жыл бұрын
Respect your efforts
@tharangamendistharanga5297
@tharangamendistharanga5297 4 ай бұрын
Good luck broo
@kdes1212
@kdes1212 Жыл бұрын
උදේ ඉඳන් රෑ ජාමේ වෙනකන් ඉන්දියාවේ මලජරාව බලන එකේ පල විපාක තමයි මේකේ ගොඩක් අනේ අපිට ඉංග්‍රීසි බෑ සිංහලෙන් කථා කරන්න වගේ තියෙන කොමෙන්ට් වලට හේතුව. ගංගොඩවිල සෝම ස්වාමින් වහන්සේත් එකතාරා බණකදී කියුවා ප්‍රයිවෙට්‌ චැනල් ටිකක් මේ සෙල්ලම් පටන් ගත්තම ලංකාවට ලොකු විනාසක්‌ කියලා. උන්වහන්සේ දැක්ක දේ දැන් ඇත්ත වෙලා. ඉංග්‍රීසි බැරි එක ගැම්මක්‌ වෙලා. ඉංග්‍රීසි බැරි එක ගැම්මක්‌ ජපන් කාරයට මිසක් ලෝකේ ඉන්න ලාභම කම්කරු කැටගරියට අයිති ලංකාවේ උන්ට නෙවෙයි. පැය 2 කට වචන කීයක්‌ ඉගෙන ගන්න පුළුවන් ද. මේ ඩිරාම් 700 ඇවිල්ලා මිලියන ගන්න හොයපු අයට වඩා ඉන්නේ ජිවිතේ හොඳම කාලේ කුනුකොල්ලෙට වැලිකතරට විකුණපු අය. කොරෝනාවෙන් පස්සේ ලෝකේ යන්නෙ වෙනමම පැත්තකට. ලංකාවෙන් තව දුරටත් මේවගේ කථා බලලා, ඒජන්සි කාරයොනගෙ ලනු කාලා කිසිම පුහුණුවක් නැතුව කූනුකොල්ලේට බුරුතු පිටින් රට පටවුවොත් බංගලි ගානට වැටෙනවා, තිත්ත ඇත්ත බංගලියෙක්ගෙ යටතේ කිසිම කෙනෙක් වැඩ කරන්න කැමති නෑ,ඒ තත්වය ලංකාවේ මිනිස්සුට අත් නොවෙන්න වගබලාගන්න ඕනේ හොඳට ඉංග්‍රීසි ටික හදාගන්න, හොඳ වුර්තිය පුහුණුවක් ඇතුව පිටරටකට යන්න තමන්ට value (වටිනාකමක්) හදාගෙන. නැතුව තියන ඕනම ජෝප් එකක් කමක් නෑ කියලා ඔය 35000 පඩියට යන ගොඩක් අය නවතින්නේ අරාබියේ හිරගෙවල් වල කසිප්පු පෙරලා හරි වෙන කුණු වැඩ කරලා. මේක දැම්මේ කුහක කමට කියලා ගොඩක් අයට පෙනුනට, දන්න කට්ටිය ඇත්ත දන්නවා.
@seanvictor736
@seanvictor736 Жыл бұрын
සිංගප්පූරුව අපිට ඉදිරියෙන් ඉඳන් අපි අදටත් අන්ත දුගී රටක් වෙන්නත් හේතුව බණ්ඩාරනායක මහත්තයා, ඉංග්‍රීසි භාෂාව විසිකරලා සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරපු එක, නමුත් ලී කුවාන් යූ සිංගප්පූරුවේ චීන භාෂාවට ඔය වැඩේ කරේ නෑ, මොකද එයා මිනිසුන්ගේ ඡන්දවලට වැඩිය රට ගැන හිතුවා, අනාගතය දැක්ක බුද්ධිමත් නායකයෙක්, අදටත් සිංගප්පූරු මිනිස්සු මල් තියෙලා වදිනවා, ලී ක්වාන් යූ මහත්තයා එයා ලියපු පොතේ ලිව්වා, ශ්‍රී ලංකාවේ විනාශය පටන් ගත්තේ බණ්ඩාරනායක මහත්තයා සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරපු දවසේ ඉඳන් කියලා, කොතලාවල මහත්තයා බණ්ඩාරනායක මහත්තයාට කියලා තියෙනවා මේ වැඩෙන් අපේ ගමේ දුප්පත් ලමයින්ට ඉංග්‍රීසි බැරුව යනවා කියලා එතකොට බණ්ඩාරනායක මහත්තයා දීපු උත්තරේ " ඔයා කියන විදියට වැඩ කරොත් අපිට පොල්ගෙඩියක් කඩා ගන්නවත් මිනිහෙක් ඉතුරු වෙන එකක් නෑ කියලා", සිංහල බෞද්ධ ඡන්ද ටිකට කෑදර වෙලා රටේ අනාගතය විනාශ කරා, ඒකෙන් ජාති බේද යුද්ධ ඇති වුණා, එයා ඉගෙන ගත්තේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ එයාගේ ළමයි වත් පිට රට යවලා ඉගැන්නුව ඉංග්‍රීසි අධ්‍යාපනයක් දීලා, ගමේ දුප්පත් ළමයිව මොට්ට කරා, කටුබැද්ද විශ්වවිද්‍යාලයට ගිය මගේ මිත්‍රයෙක් මට කිව්වා, ගමේ ඉඳන් යන්න දුප්පත් බුද්ධිමත් ළමයින්ට ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන Text පොත් කියව ගන්න බැරුව විභාග අසමත් වෙනවා කියලා, S.W.R.D. බණ්ඩාරනායකගේ දුව සුනේත්‍රා බණ්ඩාරනායකත් පිළිගත්තා තාත්තා කරේ වැරැද්දක් කියලා, අන්තිමට එයා බෞද්ධ හාමුදුරු කෙනෙක්ගෙන්ම වෙඩි කාලා වල පල්ලට ගියා.
@mobilytamra4270
@mobilytamra4270 Жыл бұрын
😆😆 සිංහල අමතක වෙලා....... 😆😆
@hemakodithuwakku5075
@hemakodithuwakku5075 Жыл бұрын
සිංහල මිනිස්සු ඊර්ෂ්‍යාව කුහක එවුන් ..එකෙක් හැදෙනවට අනික ඊර්ෂ්‍යා කරනවා අපේ එවුන් ට වැරදුනේ ඒකයි ඩුබායි කවුද කසිප්පු හදන්නේ ඕනෑ තරම් බොන්න alcohol ..
@hemakodithuwakku5075
@hemakodithuwakku5075 Жыл бұрын
යකෝ මගේ මහත්තයා P.R.O.කෙනෙක් අවුරුදු ගාණක් diraham 7500.ලැබෙනවා කොච්චර ඉන්නවා ද හොඳ වැටුපක් ලබන අපේ අය ඊයේ පෙරේදා ආපු එවුන් ට diraham 1000ක පඩියක් වත් ලැබෙන්නේ නැ .මොකද එන සමහරු කිසිම job experience එකක් නැ English කතා කරන්න දන්නේ නැ ..ඉතින් කාටත් ඊර්ෂ්‍යා කරලා වැඩක් නැ ..
@tphwijewardanabest2817
@tphwijewardanabest2817 Жыл бұрын
@@hemakodithuwakku5075 ou oyaa hari eka talent eka
@hamzsulai5194
@hamzsulai5194 Жыл бұрын
mashallah great ..more to achieve
@Adventure_Seeker2177
@Adventure_Seeker2177 Жыл бұрын
What?😂
@Maduranga99
@Maduranga99 Жыл бұрын
Congratulations 🎉🎉🎉
@sanasu815
@sanasu815 Жыл бұрын
Ape kollek.Ela❤
@achinthawijekoon3788
@achinthawijekoon3788 11 ай бұрын
සුපිරි
@fathimayasminfawzie2561
@fathimayasminfawzie2561 Жыл бұрын
Masha Allah , 🤲
@GOODDAY0014
@GOODDAY0014 Жыл бұрын
Hi
@Cric12745
@Cric12745 Жыл бұрын
මඩවල කොල්ලෙක්♥️
@maheshpriyantha
@maheshpriyantha 8 ай бұрын
kohe madawalada bn
@Shan-R2
@Shan-R2 9 ай бұрын
keep it up brother
@mohamedakram1183
@mohamedakram1183 Жыл бұрын
Great Masha Allah
@Farida-sg2en
@Farida-sg2en 8 ай бұрын
Please let me know if you are able to find a job for my nephew ...
@supunsudarshana645
@supunsudarshana645 Жыл бұрын
Hena porak aah 7 mn dirams kiyanne amo. Aa dn lankawe inne kollo lasthi wenna me aiya wage porak wenna dubai gihin. Ha yanna dan polimata visit visa gahan dubai…
@kalpanafernando2083
@kalpanafernando2083 Жыл бұрын
Very good motivation story ❤
@AN-ty5xr
@AN-ty5xr Жыл бұрын
So proud person
@sampathjayawardana5557
@sampathjayawardana5557 Жыл бұрын
ගොඩක් ස්තුතියි.
@alienlk
@alienlk Жыл бұрын
really proud of you 😇
@janithyaperera
@janithyaperera Жыл бұрын
Really proud 😍
@chamaralakmal8351
@chamaralakmal8351 Жыл бұрын
Congratulations!!
@wasanthisamarawickrama8262
@wasanthisamarawickrama8262 9 ай бұрын
Job walata awastawak danna barida
@kavindusampath3247
@kavindusampath3247 Жыл бұрын
e ad eke inna akke nama mokakada
@IdulanandaniJayasinghe
@IdulanandaniJayasinghe Жыл бұрын
Ape lamyekwa gannawada oyta pin.
@aasiridiasz516
@aasiridiasz516 Жыл бұрын
Tell us your loans as well. PR saga 😅
@jayanthajayasundara4906
@jayanthajayasundara4906 Жыл бұрын
Can I share this video ?
@Official_MrPrabu
@Official_MrPrabu Жыл бұрын
Think big you become big ❤
@hafizking2425
@hafizking2425 Жыл бұрын
Masha Allah brother 🇱🇰💐
@Adventure_Seeker2177
@Adventure_Seeker2177 Жыл бұрын
මොකක්?😂
@storyteller9876
@storyteller9876 Жыл бұрын
​@@Adventure_Seeker2177 ane pala pakayo.
@JayalathRanasinghe-c6u
@JayalathRanasinghe-c6u 9 ай бұрын
Budu saranai ❤❤❤❤
@kanthidissanayake5581
@kanthidissanayake5581 Жыл бұрын
Putha daira city center eka thamayi dubai walata issara welama awa mall eka.dan ithin dubai mall eka thamayi no one..jayawewa obata.
Accompanying my daughter to practice dance is so annoying #funny #cute#comedy
00:17
Funny daughter's daily life
Рет қаралды 23 МЛН
Thank you Santa
00:13
Nadir Show
Рет қаралды 45 МЛН
Creative Justice at the Checkout: Bananas and Eggs Showdown #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 24 МЛН
Accompanying my daughter to practice dance is so annoying #funny #cute#comedy
00:17
Funny daughter's daily life
Рет қаралды 23 МЛН