මම A/L ලිව්වේ ළඟදි .මම ෆේල් හැබැයි මට A/L ලියන්න ඕන උනා.Shan Putha |Hari tv

  Рет қаралды 191,321

Hari Tv

Hari Tv

Күн бұрын

Пікірлер: 1 100
@DJJNK
@DJJNK 5 күн бұрын
Shan ayya ❤️🔥
@damiyaff852
@damiyaff852 5 күн бұрын
හම්මට අපේ එකා❤❤❤❤
@stcreations9895
@stcreations9895 5 күн бұрын
@@DJJNK ජනා ❤️🔥
@SunithaGeeganage
@SunithaGeeganage 5 күн бұрын
❤❤❤Jana
@Luis-gy5tw
@Luis-gy5tw 5 күн бұрын
Tune krl ganin janaaa😊
@prasadichathumadhu9657
@prasadichathumadhu9657 Күн бұрын
ජනක මල්ලි ❤❤❤
@travelyatch
@travelyatch 5 күн бұрын
Passport එක හදලා අවුරුදු නවයක් එක රටකට යන්න බැරිවුණා. අන්තිම අවුරුද්දේ රටවල් නවයකට ගියා.....❤❤❤❤ ඒක පට්ට...
@isurulakshan8218
@isurulakshan8218 5 күн бұрын
කිසිදු දෙයක් සිදුනොවන දශකයන් ඇත.සියල්ල සිදුවන සතිද ඇත.
@phantele7164
@phantele7164 4 күн бұрын
@tharangalakshan8958
@tharangalakshan8958 4 күн бұрын
අඩො සිරාවට ❤️
@shehanweerasinghe3553
@shehanweerasinghe3553 4 күн бұрын
Eka thma wadunuma eka❤
@SihiniVihara
@SihiniVihara 3 күн бұрын
@ShanWanigasekara
@ShanWanigasekara 4 күн бұрын
ආඩම්බරයි මගේ මල්ලි ගැන ❤ චූටි අයියට දැනෙන දේ වචන වලින් පිට කරගන්න බැරි හිරවෙන එකම තැන උබ 😢
@RATHUB-cu8dh
@RATHUB-cu8dh 5 күн бұрын
ශාන ශුටින් ඉද්දි හම්බුනා..ෆොටෝ එකකට කතා කලා ශූටින් දාල ආවෙ කිව්ව වගේම හොද කොල්ලෙක්..❤ තව හරියන්න ඕනි බුදුසරණයි!!!🙏 #SHANPUTHA
@apetv3828
@apetv3828 5 күн бұрын
මට තේරෙන්නෑ...ඒ සමහර බණ වලට වඩා..මේ පෙනුමින් අමුතු චරිත වල....ගන්න දේවල්...එමටයි....❤shan putha...❤shane...
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 2 күн бұрын
ඇත්ත ජීවිතේ නිහතමානී උනාට වැඩක් නෑ සෙල්ලම ඇතුලේ ඉඳන් ඒක හානවනම්...හැබැයි මේ වගේ GANIKAWO සපයපු PIMPIYEKGE චරිතයෙන් ගන්න දේවල් වලට වඩා ගන්න දේවල් තියෙන උන්නම් ඉන්නව...😪😁
@tharikadithushi6595
@tharikadithushi6595 5 күн бұрын
තමන්ගෙ බිරිදට දෙන්න ඕන උපරිම ගෞරවය දුන්න.අද කාලෙ එහෙම කොල්ලො අඩුයි..ජය වේවා අයියේ..
@VishmiUmesha
@VishmiUmesha 2 күн бұрын
❤ eka aththa. Matanam aduna a kiyapu tikata. Adaraniyama gaurawayak biridata dunna. ahema chuti hari comment akak thamange husband gen lebenawanam kochchara hodada
@naveenmihiranga4450
@naveenmihiranga4450 5 күн бұрын
අදරේ කරපං මිනිස්සුන්ට.. මොකද කිව්වොත් උන් හරි ඉක්මනට මැරෙනවා..❤
@unusual5574
@unusual5574 4 күн бұрын
1:08:13 එයත් මාත් එක්ක අවුරුදු පහළොවක් තිස්සේ... ඔය කිසිම...දෙයක් බලාපොරොත්තු නොවී...පොඩි හෙල්මට් කෑල්ල දාගෙන Scooty එකේ මගේ පිටිපස්සේ ආපු එකී...ඉතින්.... අද උනත් ඕවා නොදුන්නා කියලා වෙනසක් වෙන්නේ නෑ ඉතින්... උඹ මාරම ලකී කොල්ලෙක් එහෙම ආදරයක් ලබන්න ඒ ආදරේ…හයියම ඇති උඹට ඉස්සරහට යන්න...ශාන❤❤
@waruniwickramathunga1274
@waruniwickramathunga1274 3 күн бұрын
@sarangav5912
@sarangav5912 5 күн бұрын
අපිට සෙට් වෙන අපේ දකුණෙ එකෙක්. අනෙක් මිනිහට රෙස්පෙක්ට් කරන්න දන්න හිත හොද එකෙක්. දවසක දැකල කථා කරන්න පට්ට ආසාවෙන් ඉන්නෙ.
@ashensilva9552
@ashensilva9552 4 күн бұрын
Ow ow okkoma gu hukanno inne dakune thamai.bolata mona rapda pako. Gihin kuli wadak Karagena hitapan dakune gobbayo😢
@dilhanGunawardana-od1fx
@dilhanGunawardana-od1fx 3 күн бұрын
Ane manda reply coment eka man wp unata province eka respect dakunata
@Saviivisual
@Saviivisual 15 сағат бұрын
@@ashensilva9552 Ammo ub colbada bn itim nelum kuluna udada gewal tiyenne🤣😂
@ashensilva9552
@ashensilva9552 15 сағат бұрын
@@Saviivisual colombo thamai ponnayo. Ai ahanne awith puke aragannada. Pupa nodi paaduwe hitapan gothaya
@ashensilva9552
@ashensilva9552 15 сағат бұрын
@@Saviivisual pake visual🤣
@SATHYAWEERASINGHE-x8y
@SATHYAWEERASINGHE-x8y 4 күн бұрын
මට කවදාවත් අමතක වෙන්නේ නෑ මම විභාග ලියද්දී , මාව ගෙදර එක්කන් ඇවිත් කන්න බොන්න ඉන්න දීලා මාව මෝටිවේට් කරලා විභාග කරගන්න පුලුවන් තැනට ඔලුව හදපු එක මගෙ අයියේ... උබට කන්න ඕන දෙයක් තියෙනවා නම් කියපම් ගෙනත් දෙන්නම්, මොනවද උබට වෙන්න ඕන කියලා අහලා හැමදේම බැලන්ස් කරලා දුන්නේ ඔයා... හැමදාම ආදරෙයි අමිලයියේ/ ගංගි අක්කේ 🩷🥺
@TheCoolchamax
@TheCoolchamax 4 күн бұрын
@ShaniNisansala-eh2ix
@ShaniNisansala-eh2ix 5 күн бұрын
එක චුට්ටක් වත් skip කරේ නෑ ඒ තරම් ආසාවෙන් අහන් හිටියා හදවතේ මෑතකදි දැනුන ආදරනීය කෙනෙක් ඔයා..❤️❤️❤️❤️
@wimukthiwiraj
@wimukthiwiraj 4 күн бұрын
Danna giya comment eka dala oya...❤
@nipunatharushika6870
@nipunatharushika6870 4 күн бұрын
සීරියස් ඈ ❤
@ruwansampath5177
@ruwansampath5177 3 сағат бұрын
@slytshortsboy3674
@slytshortsboy3674 5 күн бұрын
කවුරු මොනව කීවත් සිංහල රැප් වෙනම ලෙවල් එකකට ගෙනාවෙ ශානා ඒක තමයි ඇත්ත උබට තියෙන්නෙ රැපටම හැදිච්ච කටහඩක්❤
@MaduMihirani-s3j
@MaduMihirani-s3j 5 күн бұрын
මාරම මාරයි..පුදුම ආසාවකින් කතාව අහගෙන හිටියා..ඇත්තටම තව තවත් දියුනු වෙන්න ඕන මල්ලියේ උබ..මුල මතක තියෙන උන්ට වරදින්නේ නෑ කවදාවත්..අනික වයිෆ්‍ට කරන ආදරය, ගෞරවය පට්ට..පිරිමියෙක් ලේසියකින් තමන්ගේ වයිෆ්ට එහෙම කරන්නේ නෑ.. .ආදරෙයි..❤❤❤
@lahiruridmal3173
@lahiruridmal3173 5 күн бұрын
Shan putha ❤️ මම කැමතිම Rapa සානා අපෙ එකෙක් එළ කොල්ලෙක් 😊 🔥👌
@pasindusathsara206
@pasindusathsara206 5 күн бұрын
මුල මතක උන්ට හැමදාම හරියනවා අයියේ.. ආදරෙයි ශාන් අයියේ.❤
@pathumhetti7931
@pathumhetti7931 4 күн бұрын
උඩදාගෙන බන කියන උන්ට බිම දාගෙන ගහපු ටොක්ක සුපිරි .youtube එකට දාන පළවෙනි comment එක උබට මල්ලි. පපුවට වැදුන වචන ටික පාඩම් පොත් 100ක් කියවලත් ගන්න බෑ. ස්තූති. උඹට ජය . බුදුසරණයි .
@stuntpissosl3865
@stuntpissosl3865 5 күн бұрын
කාගෙත් හිත දිනා ගත්තු එකා ශානා ❤
@nickleo831
@nickleo831 5 күн бұрын
පහුගිය දවස් ටිකේම හිත හිත හිටියේ ශානව Hari Tv එකට ගෙන්නයි කියලා... හිතපු විදිහටම ගෙන්නුවා 🥺❤️
@tharangalakshan8958
@tharangalakshan8958 4 күн бұрын
මමත් හිතුවා 😊
@DilshanSamaranayaka-ln6rn
@DilshanSamaranayaka-ln6rn 4 күн бұрын
👀නෙත් දෙකෙන් කතා කරයි එක පැත්තකින් කලාබරයි ♣️ එක පැත්තකින් දඩක්බරයි👊 මේ අත්දැකීම් ගොඩක් බරයි ❤️😇💯
@BINගෝ
@BINගෝ 5 күн бұрын
පැයක් නෙවෙයි පැය 5ක් උබ කතා කරත් අහන් ඉන්න ආස හිතනව සහෝ...ඇබ්බැහි වෙලා වගේ දැන්නම්.😊❤️
@Madcook88
@Madcook88 5 күн бұрын
ටුටු මං මිනිස්සුන්ගේ යානවාහන ‍,දේපල‍, ලස්සනට ඊර්ෂ්‍යා කරලා තියනවා හැබැයි අද තමයි බං අදහස් වලට ගතිගුණ වලට ඊර්ෂ්‍යා හිතුනේ..සමාවෙයං උඹ මේක දැක්කොත් ❤ එකක් දපං මං උඹේ රැප් අහද්දි මයිල් කෙලින් වෙලා ඇස්වලට කදුලු එන එකෙක් ආදරෙයි 😘
@indikabandaranayake5664
@indikabandaranayake5664 4 күн бұрын
උඹ එකෙන්ම එළ කොල්ලෙක්🙂
@ravipasindu7135
@ravipasindu7135 5 күн бұрын
ඇත්තටම ඔයා පුතේ කියපු දේවල් ඇත්ත.අපිත් මාතර.සුභ අනාගතයක්.ඡයවේවා.
@purnamihiran5063
@purnamihiran5063 4 күн бұрын
මාතර දික්වැල්ල.. අනේ මන්ද හේතුව මොකක්ද කියලා ...ලෝකේට වෙනස් දෙයක් දෙන එකෙක් බිහි උනොත් බහුතරයක් උන් දකුණේ ..❤
@srikanthaperera7862
@srikanthaperera7862 4 күн бұрын
ඇත්ත මහින්දත් ඇවිත් බංකොලොත් කරලම ගියේ
@emnd4540
@emnd4540 3 күн бұрын
Dakuna thiyala indaganin gon pakaya
@gihanwijesuriya670
@gihanwijesuriya670 Күн бұрын
@@srikanthaperera7862 mahinda avit kare nattan puke T56 k tama ube..ela haraka
@srikanthaperera7862
@srikanthaperera7862 Күн бұрын
@ යුද්දේ ඉවරකරන්න කටටම හිරවුන ජනාධිපති තමා මහින්ද, ඒක කරා ඒකතමා මිනිස්සු මහින්දව රජෙක්ට ඇන්දුවෙ. හැබැයි රට විනාශ කෙරුවෙත් මහින්ද, ඒකයි අද මිනිස්සු මහින්දව බල්ලෙක් මායිම් කරන්නේ නැත්තේ.උඹල වගේ බැලිමැක්කො එකෙක් දෙන්නෙක් ඇරෙන්න
@gihanwijesuriya670
@gihanwijesuriya670 23 сағат бұрын
@@srikanthaperera7862 ubane hutto bali makki..adatath paaraka harihaman vidihata yanna puluwan e manussaya nisa..thope amma tatta dannawa thopi wge kiri atayo nodannawa unata...mahindage wate inna eun e manussayata ariya,,ekai atta..nikan puka denne natuwa hitapan rallata..anika me wage video ekakata adalama nati comment ekak avajathayo me..galapenna hasiriyan pinnaya
@samsanfernando9516
@samsanfernando9516 5 күн бұрын
මිනිහෙක්ගෙ රූපය බලලා චරිත සහතික ලියන මිනිසුන්ට ඒක එහෙම නොවෙයි කියලා ඔප්පු කරලා පෙන්නුවට thankyou මල්ලි
@li02828
@li02828 5 күн бұрын
මම දැකපු නිහතමානි චරිතයක් ශනා මෙ වගෙ කෙනෙක් බිහි වෙන්නෙ ඉතාම කලාතුරකින් හිතෙ තියන හැමදෙම කියනවා දවසක International යන්න ලැබෙන්න කියලා wish කරනවා ❤️
@GishyPishy
@GishyPishy 5 күн бұрын
දැන් කට්ටිය දාන්න එපා manasick ව, master d, maliya, smokio ව ගෙන්නන්න තිබ්බෙ අපරාදෙ කියල 🙂 එයලත් legend ලා ❤🔥 එයාලවත් ගෙන්නයි. අනික මූට වයිර කරන්න එපා බන් සිංදුවක් කියල හම්බකරන් කන කොල්ලෙක් මිනී මරල, හොරකම් කරල, රට විකුණල නෙවේනෙ 🙂💔
@dumindudilshan4689
@dumindudilshan4689 4 күн бұрын
මම මුගෙ රැප් නම් අහන්නෑ.ඒ උනාට මේ කොල්ලා පට්ට ගේමක් ගහලා උඩට ආව එකෙක්.තව ඉස්සරහට යනවා.උත්සාහවන්ත කොල්ලෙක්.බුදුසරණයි.ජය වේවා මචන්❤❤❤❤
@sadeepanirathnayake-jf5zt
@sadeepanirathnayake-jf5zt 5 күн бұрын
හැමදේම 50% හැමෝටම කියන්න තමන්ගෙ පැත්තෙන් කතාවක් තියෙනවා.... ♥️
@janakasavindra
@janakasavindra 5 күн бұрын
❤❤🇯🇴🇱🇰
@watson1212
@watson1212 4 күн бұрын
hamotama ne, godak kollonta tamai katu kanne kiynn katawak tiyenne 🥲💔
@EPLMBANDARA
@EPLMBANDARA 3 күн бұрын
Aniwa..50 50 thiyanw
@dimuthupriyankara4425
@dimuthupriyankara4425 3 күн бұрын
Yes 👍👍❤❤
@prasannarandika477
@prasannarandika477 5 күн бұрын
Respect shanaa… හිත හොඳ එකෙක්, දකුණෙ කොල්ලෙක් ❤
@htproduction2067
@htproduction2067 4 күн бұрын
Respect #shanputha දැකපු හොදම එකා❤️ ඔය vibe එක,ඔය moral එක මරු කවදහරි මූනට හම්බෙලා සිගරට් එකක් ගහල ඔය වගේ පැය ගනන් ඕනි නෑ වචන 10ක් කතා කරන්න තිබ්බොත් ඇති❤️හීනයක් නෙමෙයි ආසාවක් ❤
@traveldreams8814
@traveldreams8814 5 күн бұрын
එක හුස්මට මුලු program එකම බැලුවා..ආදරෙයි ශානා ❤❤
@SPMP-f7n
@SPMP-f7n 5 күн бұрын
ඔයාගේ Quality මරු අය්යේ!💯 තව තව හරියන්න ඕන🙏🏻 තව එකෙක් ගොඩ යනවට හිතේ කිසිම කුහක කමකනෑ👊🏻 Respect aiye ඔයාට🙏🏻❤️ #Shanputha #spmp
@dudubeatsmuzik
@dudubeatsmuzik 5 күн бұрын
ලොවෙත් දවසක මමත් ඔයා වගේ වෙනව. ඒ තරමටම බැරි උනත් ලගට හරි එනව✌🏽
@ShanuLakmal-kw4ey
@ShanuLakmal-kw4ey 4 күн бұрын
Good luck bro❤
@pethumanjana4699
@pethumanjana4699 3 күн бұрын
Rapper?
@priyanthikumari9764
@priyanthikumari9764 5 күн бұрын
Shan putha එක්ක Triloka line one concert එක තියනවා dec 23 නුවර බෝගම්බර එන්න බලන්න shanage fansla චාමර හනා ඔක්කොමලා එනවා ❤️
@SasiniPrasadika-b8c
@SasiniPrasadika-b8c 4 күн бұрын
මෙච්චර කාලයක් බලපු program වලින් හොදම එක තමයි මේ.නියම කොල්ලෙක් මල්ලි ඔයා.
@lasithajana
@lasithajana 4 күн бұрын
❤❤
@w.r.w.creations0399
@w.r.w.creations0399 5 күн бұрын
Dilu Beats බලාපන් සෝබනි Lyrics by - Shan Putha ❤
@udeshikakularathna858
@udeshikakularathna858 5 күн бұрын
shana ට රැප් කරන්න වගේ ම හොද talent එකක් තියෙනවා act කරන්න ; all the best ශාන් පුතා ( my favourite)❤️
@keshaniabeykoon8521
@keshaniabeykoon8521 5 күн бұрын
දකුණෙ හඩ තමා ඒ අවදි උනේ.ශාන් පුතා කිව්ව වගේම අපි හැමොගෙම ජීවිත වල තියෙනව දෙපැත්තක් .ඒක තේරුම් ගැනීමෙන් ගොඩාක් දේවල් තේරුම් ගන්න පුලුවන්.ශාන් පුතා,,තව තවත් ඔයාගෙ ජීවිතය සාර්ථක වේවා.❤❤
@AsankaKarunasena-r6i
@AsankaKarunasena-r6i 5 күн бұрын
දකුනේ ලබ්බක් නෙවෙයි යකෝ එක උගේ කතාව,උබලා රාජපක්ෂලටත් දකුනෙ කියන්න කැමතිද. ගොන් පාට් එපා බන්.
@arunatelshan9919
@arunatelshan9919 4 күн бұрын
@@AsankaKarunasena-r6i sirawata dakune dakune kyana moda gonnu peena ba
@dinujayageeth
@dinujayageeth 5 күн бұрын
Thats true . social media is not a place to wish or show our class . respect shan . #shanputha much love brother .from Uk ❤❤
@NirmalBandara-y4o
@NirmalBandara-y4o 5 күн бұрын
අඩෝ ඒක පට්ට උඹේ සින්දු සෙට් නැති උනාට උඹ පට්ට බං ඒක උඹ දන්න එක පට්ට respect
@chamikadilshan4634
@chamikadilshan4634 5 күн бұрын
මාරම කතාවක්...❤ ජීවිතේකට ගන්න හොද දේවල් ඕන තරම් තියන සංවාදයක්...❤ Good luck❤
@ShanukaRavishan-n9b
@ShanukaRavishan-n9b 5 күн бұрын
පට්ට ❤ආදරෙයි කිව්වත් වගේ ලහිරු වගේ කෙනෙක් වත් ඇල්ලුවා ඔයා ශාන් පුතා ❤🎉😊
@kaveesha1390
@kaveesha1390 5 күн бұрын
Shan putha හැම කතාවකටම මම එකඟයි. ගොඩක්ම එකඟ ඉංග්‍රීසි කතන්දරේට. මටත් ලංකාවේ එවුන් නැති ඕන තැනක හොඳට කතා කරන්න පුළුවන්. හැබැයි බාගෙට දන්න එවුන් ඉන්න තැන් වල කතා කරද්දී මටත් දන්න ටික අමතක වෙනවා 😂😂😂
@PraveenDhananjaya-if2ud
@PraveenDhananjaya-if2ud 3 күн бұрын
මන් ඉස්සර ඉදන්ම ආසම රැපර් තමා ශාන් අයියා 🙂💗 මාර නිහතමානි මනුස්සයෙක් 🙂 කිසිම ආඩම්බර කමක් නැති පට්ට හොද චරිතයක් 💗💗💗 Respect shan puthaa 🙂💗 ආදර කරපන් මිනිස්සුන්ට මොකද කිව්වොත් උන් හරි ඉක්මනට මැරෙනවා 🥺💗 ආසම කැල්ල 🥺🥺🥺
@nimaaththanayaka4618
@nimaaththanayaka4618 3 күн бұрын
තමන්ගෙ හැමදේකටම ලග හිටපු ගෑනිට දෙන්න පුලුවන් ඉපරිම ගෞරවණීය වචන වලින් කතා කරපු ටිකම ඇති මල්ලී උඹට උතුරන්න හරියන්න ඕනේ 🥰 අපේ ලෙවල් එකේ එකෙක් එච්චරයි ❤
@dilkikarunarathne1575
@dilkikarunarathne1575 5 күн бұрын
තියන අත්දැකීම් කන්දටයි ඒවා ඒ විදිහටම බෙදාගන්න මනුස්සකමටයි කොටින්ම මහපොලොවෙ හිටන් ඉන්න විදිහ ,ඒ තේරුම්ගැනීමට එකෙන්ම respect shan aiye
@rameshrasanjaya
@rameshrasanjaya 5 күн бұрын
යට ගිහිල්ලා තිබුන රැප් උඩට අරන් ආයේ ඒ උණ ඇති කලේ උබ තමයි ශානා ❤️‍🩹🔥🤘 ආදරේයි 🫂
@ilonkakalansooriya5253
@ilonkakalansooriya5253 4 күн бұрын
සුපිරිම කතාව ....හරි පිරිමියෙක් නං කවදාවත් වීඩියෝ තියාගෙන වත් වීඩියෝ ඉල්ලලා වත් දඟලන්නේ නෑ...respect bro❤
@buddikathilan9447
@buddikathilan9447 5 күн бұрын
tutu....... patta supiri kollek thamai ithin. mage chuti duwata aurudu 3i. eyath kiyanna ai man awe sinduwamai. niyamai. hadawathinma suba pathanawa. jesu pihitai.❤❤❤❤❤❤
@DasunSadaruwan-r4v
@DasunSadaruwan-r4v 5 күн бұрын
Skip නොකර බලපු එකම youtube interview එක, ආසම චරිතයක් ශානා ❤
@GaganiGomes
@GaganiGomes 5 күн бұрын
Matath une e tikamai.. skip krnna hithunema na...
@dimuthusadun472
@dimuthusadun472 5 күн бұрын
සිරාම....
@shashiniwathsala2819
@shashiniwathsala2819 5 күн бұрын
Ekagaii❤
@papchannel4203
@papchannel4203 5 күн бұрын
Sirawtm
@bestclips1206
@bestclips1206 4 күн бұрын
Sirama bn
@BINගෝ
@BINගෝ 5 күн бұрын
රැප් අහන්න ආසාව ඇතිකරේ උබ ශානෝ, දැන් ගොඩක් ආටිස්ලගෙ රැප් අහනව උබ නිසා..... පට්ටම ආදරෙයි ශාන් පුතේ...🥰❤️❤️
@AnuWarnakula
@AnuWarnakula Күн бұрын
ආසම රැපා 🔥 ඊටත් එහා ගිය හොද අමුතුම මනුස්සයෙක් ආදරෙයි ශාන් පුතා එකෙන්ම 🫶🏼💯
@tharanganayanakantha
@tharanganayanakantha 4 күн бұрын
මම මේක බලන්න කලින්ම comment එකක් දැම්මා... සන්නස්ගල සර් එක්ක කරපු interview එකත් දාපු දවසෙම බැලුවා..දැන් තමයි මේක බලලා ඉවර උනේ. මේක බැලුවම තමයි උඹව බොක්කටම වැදුනේ.. උඹ සිරාම කොල්ලෙක් මචං... එකෙන්ම respect 💕💕💕💕💕..... උඹ මේ comment එක දකියිද නැත්ද දන්නෙ නෑ.. . එක දෙයක් කියන්නම් ගන්න ආතල් එක ගනිං.. ඒත් මත්ද්‍රව්‍ය එක්ක නම් ගනුදෙනු එපා... අරක්කු බීපං, අවුලක් නෑ.... ඒත අරවා නම් එපා මචං....👌👌👌👌👌💕💕💕💕💕💕 #shanputha
@smsmediaentertainment8875
@smsmediaentertainment8875 2 күн бұрын
මල්ලි උඹ මැරෙනකංම ශාන් පුතා.. උඹ ලංකාවට හොඳ පුතෙක්.. GOOD LUCK..❤🎉❤
@sahansandeepa7512
@sahansandeepa7512 5 күн бұрын
ශානා අර ශේන්සින් ට හොද රැප් lyrics ටිකක් ලියලා දෙන්නකෝ .නැත්තම් වූ rap කනවා.😢
@TimalDeSilva
@TimalDeSilva 5 күн бұрын
100% අමූලික ඇත්ත. 😂😂
@Tuktukmodify
@Tuktukmodify 4 күн бұрын
100% එකඟයි ඒකට නම්.. ඌට රැප් සෙට් නෑ..
@O.M.G..
@O.M.G.. 5 күн бұрын
Shana 🩵🫰🏻 ආදරෙයි එකෙම්ම සුපිරි චරිතයක් 💗🫶
@ShanWanigasekara
@ShanWanigasekara 4 күн бұрын
මං ආසම අමිල කෞශාන්ට එයාට කවදාවත් මැරෙන්න දෙන්නේ නෑ 🫵❤ ආසම වචන ටික😊
@ceylonlotusbyshanika_New_acc
@ceylonlotusbyshanika_New_acc 2 күн бұрын
අපේ ලෙවල් එකේ කොල්ලො මෙහෙම තැනකට එනවට අපි හරි ආසයි.. මනුස්සකමට එකෙන්ම respect අයියෙ ❤🫶
@kaveesha1390
@kaveesha1390 5 күн бұрын
මම පට්ටම ආස පට්ටම ආදරේ කෙනෙක් ශාන් පුතා. කියපු හැම දේකින්ම ගන්න දෙයක් තියෙනවා. තවත් ආදරේ වැඩි වුණා. මාර වැදගත් විදියට හරිම ලස්සනට උත්තර දුන්නා. Respect ශාන් අයියා ❤❤❤
@janakalakshan1510
@janakalakshan1510 5 күн бұрын
@shanputha ඉවර වෙනකන් බැලුවා ඩෝ.. පාන්දර 3.20AM වෙලාව.. #SHANPUTHA ❤❤
@Eatwithchamix
@Eatwithchamix 5 күн бұрын
කවුරැ මොනවා කිව්වත් ශානා කියන්නෙ මාරම "කැරියෙක්"❤ ඒක වෙනම අත්දැකීම් ටිකක්, පල්ලැහැම ඉඳලා ,දුක කියන දේ අත්විඳලා ! අදත් මොන දේ තිබ්බත්,දුක සැප කියන දෙකම ලිමිට් එකකට තියාගෙන ඉන්න කෙනෙක්... ශානා කියන්නෙ මාරම කැරියෙක් කියල මං අදහස් කරේ ඒකයි...🗣
@NashalaGimhani
@NashalaGimhani 5 күн бұрын
@around_sl
@around_sl 5 күн бұрын
ආසම රැපා❤. මුල් කාලේම තේරුණා උඩටම යනවා කියලා. රැප් ස්ටයිල් වෙනස් කරේ ෂානා ඔයා.
@LKMBEATS
@LKMBEATS 5 күн бұрын
ශාන් aiya ආදරෙයි හදවතින්ම❤️🎼
@sadunsagara3224
@sadunsagara3224 5 күн бұрын
ඇත්තටම සුපිරි ඉන්ටව් එක.කවදාවත් මේ වගේ ඉන්ටව් එකක් බලලත් නෑ බෝරිනුත් නෑ..එකෙන්ම එළ ශානා..❤❤❤
@sandunisithara9056
@sandunisithara9056 4 күн бұрын
ශාන් පුතා ❤ මාගම්පුර කොල්ලෙක්. ආසම චරිතයක්. 👀😍😘
@arunatelshan9919
@arunatelshan9919 4 күн бұрын
Magam pura una nisa tami ratin geena haal kane
@tharanganayanakantha
@tharanganayanakantha 4 күн бұрын
මට ඉස්සර පේන්න බැරි චරිතයක්.. එත් දැන් නම් පට්ට ආදරෙයි..💕💕💕💕💕
@dananjanimiurangikumarage838
@dananjanimiurangikumarage838 4 күн бұрын
Shan putha ❤❤❤❤ Best boy 🎉🎉 Good luck brother ඔයාගෙ style එකට ..... ගේමක් ගහපු කොල්ලෙක් 👍👍👍
@NethmiAmarathunga
@NethmiAmarathunga 3 күн бұрын
Oyatath ikmanin japan lebei dr,❤thawa kenekta hadawathin Suba Pathanna hoda hithak thiyanna ona,eka nisa waradina ekak na❤oyatath
@dananjanimiurangikumarage838
@dananjanimiurangikumarage838 3 күн бұрын
@NethmiAmarathunga Thank you❤️❤️ sensei
@DhanushaNayanaji-j5m
@DhanushaNayanaji-j5m 17 сағат бұрын
ඇත්තම කතා කරන කොල්ලෙක් ඉංගීසි බැ කියල කියපු විදිහම. Respect shana
@nilashneo
@nilashneo 5 күн бұрын
ආසම එකෙක් ❤❤ මම Hari TV KZbin channel එකේ program ඕන තරම් බලලා තියනවා.. ඒත් program එකක් බලලා කමෙන්ට් එකක් දැම්මනම් ඒ දාපු පළවෙනිම කමෙන්ට් එක තමයි මේක... ළහිරැ අයියේ මෙයාව ගෙන්නුවට ස්තුතියි.. හොඳ Energy spirit එකක් ගෙන්නුවට නැවත ස්තුතියි❤
@MudithJayasingha-eg3cl
@MudithJayasingha-eg3cl 5 күн бұрын
Respects shan bro...niyama kollek vage katha karanwa...❤❤👊👊 skip nokara okkoma balapu mn vagema thava aya innawada...adarei ❤amila kaushan❤ respect brother...💚
@PriyanthiAttanayake-fu4sh
@PriyanthiAttanayake-fu4sh 5 күн бұрын
Good luck Shan..You are a good human being..So adorable. May your life be filled with love joy and success ❤
@prasannadesilva2673
@prasannadesilva2673 5 күн бұрын
Man baluwa sampurna program 1ma…Shan putha kiuwwa wage…aye aye balanna hithenawa thanks Lahiru ayya❤
@ChanaChana-w2f
@ChanaChana-w2f 4 күн бұрын
අනිත් රැපලාට වැඩිය නිහතමනික , මනුස්සකම ශානාගේ තියේනවා ❤
@sadiya_official_sl
@sadiya_official_sl 5 күн бұрын
Skip නොකර බැලුවා මං උබේ සින්දූ වලට වඩා ඇත්තටම චරිතෙට කැමති ❤
@chandanakumar7130
@chandanakumar7130 5 күн бұрын
සුපිරි අදහස් තියෙන කොල්ලෙක්, තව තවත් ඉදිරියට යන්න සුභ පතනවා 👍👍
@wimukthiwiraj
@wimukthiwiraj 4 күн бұрын
Skip නොකර බලපු වීඩියෝ එකක්.ආදරෙයි tutu aiye.❤ හැමෝන්ටම මුල මතකනම් දියුනුව සදා කාලිකයි....දැන් කටු කන හැමෝන්ම ගේමක් ගහනව සුපිරිම...😊
@sachiwathulanda3190
@sachiwathulanda3190 4 күн бұрын
ආසවෙන් අදත් බැලුවා පට්ට interview එක්ක ❤️❤️
@chanuyt9076
@chanuyt9076 3 күн бұрын
මගෙත් හීනෙ raper කෙනෙක් වෙන එක 🥺💗 පටන් ගත්ත දවසෙ ඉදන් ශාන් අයියාගෙ රැප් අහනවා. තාමත් සින්දු අහන්න ගත්තොත් මුලින්ම දාන්නෙ අයියගෙ රැප් එකක්. කාට කොහොම උනත් මගේ ආසම raper ශාන් අයියා... ❤❤❤❤ යාලුවො මට කියන්නෙ පොඩි ශානා කියල ඒ තරම් මන් අයියගෙ ෆෑන් කෙනෙක් 😁💗
@Avishka_Santhush
@Avishka_Santhush 5 күн бұрын
ආදරේ කරන රැප්,චරිතෙ කතාව ❤️ මාගම්පුර එකෙක් විදියට ආදරෙයි
@bookofkoka953
@bookofkoka953 5 күн бұрын
Wow Shan putha, wife kiyapu kathawa maru. Oyata hona deyak ganna kiyala ❤
@TharinduPriyankara-t8e
@TharinduPriyankara-t8e 5 күн бұрын
Pandure sin eka shana oya dhanwaad ee kiyane oya pandure hodhtama behela adhrei shana asawen inawa oyawa habena etha oyawa dhekla watah na munata muna 😢😢lagdhima habei kiyala hithanwa api pandure ❤❤❤
@Louve333
@Louve333 4 күн бұрын
වෙන මොකෙක්ව හරි ගෙනාව නම් ඌ අඩ අඩ ඕව කියන්නෙව....ඒත් ජීවිතේ කටුක දේවල් හරි ලස්සනට මතක් කරනවා දුක මාකට් නොකර ❤❤❤
@HiranyaPahasara-d8x
@HiranyaPahasara-d8x 5 күн бұрын
ගැම්මක් ශානා ❤❤❤
@prabathweerasinghe3405
@prabathweerasinghe3405 5 күн бұрын
ශානා.. දවසක මුනගැහෙන්න ඕනේ චරිතයක් ❤
@suddaofficial5414
@suddaofficial5414 5 күн бұрын
Me kathawa end wenakan like, comment karana ekath amathaka una.. mulima tnq lahiru ayye shan puthawa genawata..😘 shan putha ubanam pissuwak godak dewal man uben igana gaththa... respect kollo..🫶🙏 ubata waradinna.. Bs..! Tc
@AshenDhananjaya-gp1zk
@AshenDhananjaya-gp1zk 5 күн бұрын
සම්පූර්ණ video එකම skip කරන්නෙ නැතුව බැලුවා...ආදරෙයි ශාන් අයියෙ❤❤❤❤❤❤🎉🎉🎉
@Rankati-xg5su
@Rankati-xg5su 5 күн бұрын
රැප් අහන්නේ ශාන් හින්දා අවංක නිහතමානී කොල්ලෙක් එකෙන්ම ඌ සරල මනුස්සයෙක් ඒකයි ආදරේ
@mahindapathmasri9977
@mahindapathmasri9977 5 күн бұрын
Respect shan putha ..oyage wachan e wagema adahas walata garu karanawa ...e wagema Rocy drama eke Lassanata Acct karanawa ... All The Very Best broo...keep it up ... jaya wewa ❤❤❤
@AdeeshaKavinda-sn2hi
@AdeeshaKavinda-sn2hi 5 күн бұрын
කාලය විසින් තීරණය කරාවි හැමදේ දකුනතෙන් දුන්නු දේවල් ගාවගන්නෙනෑ වමතේ..........❤❤❤ ආදරෙයි ශාන් පුතා ❤❤🎉🎉🎉
@MalithChanaka-hu4ok
@MalithChanaka-hu4ok 4 күн бұрын
Respect #Broo ගහපු ගෙමට වඩා මුල මතක එකආට කවදාවත් වරදින්නේ නෑ මාරම චරිතයක් ❤❤❤❤❤❤❤❤❤❤🤘🤘🤘🤘
@himalperera
@himalperera 3 күн бұрын
මෙච්චර කාලෙකට මේ interview එකට ගෙනාපු වැදගත්ම පුද්ගලයා 💯❤️🎧
@HasinthaLakshan-v9b
@HasinthaLakshan-v9b 5 күн бұрын
අද වෙනකම් ගොඩක් රැපස්ලා මන් කතා කරලා මැසේජ් කරලා තියනවා නමුත් ශාන් අයියලා මගම්පුර සෙට් එක තරම් සෙට් උන්නෑ කිසිම ලොකු කමක් ගැවිලාවත් නෑ පොලොවේ ඉන්න සෙට් එකක් ❤️✌️🥀
@dinushanamalthennakoon6284
@dinushanamalthennakoon6284 4 күн бұрын
Interview eka harima asawen baluwe sankara prathi rupayak asse inna ahinsaka kollek Jaya wewa shana ❤❤❤
@Nimesh-157
@Nimesh-157 4 күн бұрын
බොරු පොශ් සීන් දාන උන් අතරෙ මේ වගෙ ඇත්ත අමුවෙන් කතා කරන උන් අඩුයි...❤
@HeshiniSehansa5982
@HeshiniSehansa5982 2 күн бұрын
ශාන් පුතා මගේ favourite rapper ❤️ අද දන්නේ අපේ ඉස්කෝලේ හිටිය කියලා දික්වැල්ල විජිත මද්‍ය මහා විද්‍යාලය ❤️
@thiwankarukshan5126
@thiwankarukshan5126 5 күн бұрын
ශානා උබේ බොරුව නෑ බන්.ලයිෆ් එකේ දවස් කිහිපයක් උබ එක්ක ඉදලා තියනවා ,උබ වගේ එකම එකයි මම දැක්කේ ජිවිත කාලේටම.අයේ උබ වගේ එකෙක් දකින්න වෙන්නෙත් නෑ❤
@samithaperera3335
@samithaperera3335 Күн бұрын
ඒ හැම වචනයක් පාසාම ,අපේ ජීවිත වලට ගතයුතු බෝහෝදේ තිබුණා,ආසම චරිතයක් ❤️
@kalshanstudio
@kalshanstudio 4 күн бұрын
මිනිස්සු ගොඩක් අතරින්,මනුස්සයෙක්.. ❤️💯🔥✨
@tachininimeshika6169
@tachininimeshika6169 3 күн бұрын
හැමදේම 50:50, ඕනමදේක අනිත් කෙනාටත් කියන්න තමන්ගෙ පැත්තෙන් කතාවක් තියනවා..❤ ආසම චරිතයක්. රැප් අහන්න ගත්තෙ මෙයා නිසා. ශාන් පුතාගෙ රැප් විතරයි අහන්නෙත්. ජීවිතේට ගන්න වැදගත් දේවල් ගොඩයි. Good luck ❤
@gayanthakarunarathna8288
@gayanthakarunarathna8288 5 күн бұрын
මන් 2014,2015 ඉදල rap අහනව.ශානගෙ rap මුල් කාලෙ ඉදල අහල තියෙනව.සමහර ඒව සෙට් නෑ.සමහර ඒව පට්ටම සෙට්.කොහොම උනත් උබ මේ industry එකේ ගහපු ගේම ගැන පට්ට සතුටුයි.සුබ ශාන❤
ශාන් පුතා ft. ශාන්ත පුතා | Royal Taprobanian
1:23:23
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 20 МЛН
Why no RONALDO?! 🤔⚽️
00:28
Celine Dept
Рет қаралды 116 МЛН
Farmer narrowly escapes tiger attack
00:20
CTV News
Рет қаралды 15 МЛН
විශ්වාස භංගය
36:33
Bharatha Thennakoon
Рет қаралды 7 М.
Going To Sri Lanka For A Special Occasion 🇱🇰 Yash and Hass
21:25
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 20 МЛН