ආපන ශාලාවල කෑම බඩට දැනෙන්න අඩුකරයි // HARSANA RUKSHAN

  Рет қаралды 91,585

Lanka ABC news

Lanka ABC news

Күн бұрын

Пікірлер: 252
@sriyanikumarasinghe868
@sriyanikumarasinghe868 2 ай бұрын
ඔබතුමාට බොහොම ස්තුතියි. අලුත් ජනාධිපතිතුමා සහ මේ පාලනය පිළිබඳව ඔබතුමා මහත් උද්‍යෝගයෙන්. හරිම සතුටුයි. මේක තමයි වෙන්න ඕන. හරිම බුද්ධිමත් කෙනෙක්.👍🙏❤️
@chandrasiriPothmitiyage
@chandrasiriPothmitiyage 2 ай бұрын
Ow
@chandrasiriPothmitiyage
@chandrasiriPothmitiyage 2 ай бұрын
රජය හාල් අලුතින් ආරම්භ කල යුතුයි
@chandrasiriPothmitiyage
@chandrasiriPothmitiyage 2 ай бұрын
රජය හාල් මෝලක් පටන්ගෙන සියලු ව් මිලට ගත්තොත් හාල් 100 පුලුවන් වේව්
@a.p.manorikumari2254
@a.p.manorikumari2254 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🤗apeduppahtkamanetthikaranna😢
@anomadilhani6307
@anomadilhani6307 2 ай бұрын
ඔබතුමාට බොහොමත් ස්තුතියි ඔබතුමා තමයි මනුස්සයෝ ගැන හොයලා බලන එකම මහත්තය
@chandanihemamala9256
@chandanihemamala9256 Ай бұрын
ස්තූතිය ඔබ තුමාට 🙏 තෙරුවන් සරනයි !!!🙏🌹
@Skzworld646
@Skzworld646 2 ай бұрын
අනේ අම්මේ මේ දකින්නේ හීනයක් නෙමෙයි නේද. 😢😢😢😢😢😢😢. අපි සැමදාම බලාපොරොත්තු උණුසාධාරණ සුන්දර ලෝකයක්🎉🎉🎉🎉
@kwkw7563
@kwkw7563 Ай бұрын
චන්දෙන් පෂ්ෂෙ අායේගනම් යයි චන්දිුකා පාන් අඩුකලා අපුගමන් දුන්කන්න එ වගෙද මේකත් බලමු මේකේ මැෂිජ්වලින් පෙනවාඅැත්ත හොදයිෂ්තුතියි
@SandiyaWijesekera-x8o
@SandiyaWijesekera-x8o 2 ай бұрын
ඔබ තුමාට ස්තුතියි මිනිසුන් වෙනුවෙන් කතා කරනවාට
@priyankaragamage-tm6bz
@priyankaragamage-tm6bz 2 ай бұрын
නියමයි ...ඔබතුමන්ට ඇතුළු ජනතාව ගැන හිතන සියලුම දෙනාට ජය වේවා ....
@SRathnasinghe-bz9kz
@SRathnasinghe-bz9kz 2 ай бұрын
🎉 මාලිමාවට ජයවේවා .!!! බදුල්ල චන්දය දීපියව් මාලිමාවට... ❤❤❤
@fdd87ddfdg24
@fdd87ddfdg24 2 ай бұрын
Anewarayanma danwa hadeyalla
@Kamalajayanthi
@Kamalajayanthi 2 ай бұрын
අනිවාර්යයෙන්
@amarawijesinghe1136
@amarawijesinghe1136 Ай бұрын
අපි නං ඉතින් මාලිමාවට දුන්නා
@Athulajeewanath
@Athulajeewanath Ай бұрын
ඔබ තුමාට ගොඩක් ස්තූතියි රටේ ජනතාව විදියට අපිට ඔය විස්තරය සුබ ආරංචියක් තෙරුවන් සරනයි මාලිමාවට ජය වේවා
@NihalPerera-wg1cz
@NihalPerera-wg1cz Ай бұрын
Niyamai niyamai okkoma hoyanna ...janathawata okkoma helikaranna...jayawewa marlimarwata jayawewa
@herathsenavirathna5581
@herathsenavirathna5581 2 ай бұрын
මිල ප්‍රදර්ශනය අනිවාර්යෙන් ක්‍රියාත්මක කරන්න ඕන අතර එකී නීතියට අවනත නොවන ව්‍යාපාරිකයන්ට දැඩි දඬුවම් පැනවිය යුතුයි. එසේ නොකරන්න භාණ්ඩ මිල පාලනය කල නොහැක.
@sunethrajayathilaka-yb6kv
@sunethrajayathilaka-yb6kv 2 ай бұрын
මාලිමා රජයට ජය වේවා.🙏🙏🙏
@sumanasamara3274
@sumanasamara3274 Ай бұрын
ඔබ තුමට බුදුසරණයි ♥️♥️♥️♥️
@chandragunasecara-sj8hv
@chandragunasecara-sj8hv 2 ай бұрын
ඇත්තටම ජනාධිපත්තුමනි ඔබ කරනා මෙහෙවර සතුට අපේ කියා නිම කරන්න බැහැ ඔබතුමා හැදූ වැඩූ දෙමාපියන් බුදු වෙන්න ඕන❤❤❤❤❤❤
@javijerathna4188
@javijerathna4188 2 ай бұрын
ස්තූතියි ඔබතුමන්ට අහිංසක ජනතාවට පිලිසරණක් සහනයක් අනිවාර්යයෙන්ම ලැබිය යුතුයි ...
@mohammedansar8718
@mohammedansar8718 2 ай бұрын
මිල අඩු නොකරන හාල් මෝල් සියල්ලම රජයට පවරා ගෙන. අඩුමිලට.ජනතාවට සහල් ලබාගැනීමට රජය මැදිහත් විය යුතුමයි
@PahanWikramarathna
@PahanWikramarathna 2 ай бұрын
Annacwade eeeka tamai karanna oni
@yasasediriweera8281
@yasasediriweera8281 Ай бұрын
අරගෙන පුලුවන්ද කරන්න
@SandyaKumari-hr6bk
@SandyaKumari-hr6bk 2 ай бұрын
ඔබ තුමාලට ගොඩක් පින්
@aminirwana6325
@aminirwana6325 2 ай бұрын
ස්තූතියි !දැනෙන්න දුන්නට.
@ishaniishani3562
@ishaniishani3562 2 ай бұрын
අහන්න සතුටු කතාව...
@geethakumari8099
@geethakumari8099 2 ай бұрын
අපේ බලාපොරොත්තුව ඒක්ක ඒක්ක ඉෂ්ට වේනවා ජය වේවා ජය වේවා ජනාධිපතිතුමාට
@eadrs
@eadrs 2 ай бұрын
Very good. This should apply for bread products as well.
@romeshterance9651
@romeshterance9651 Ай бұрын
ඇත්තටම හීනයක් වගේ.අපෙ ජනාධිපති තුමාට ජය වේවා.හරිම අඩම්බරයි ගහපු කතිරෙ ගැන.❤❤
@dammikasenavirathna324
@dammikasenavirathna324 2 ай бұрын
අනිවාර්යයෙන්ම සහෝදරයා ape ජනතාව සහනයක් labenawanam කොච්චර සතුටක් daneida සහෝදරයාyata ස්තුති
@priyanika3629
@priyanika3629 2 ай бұрын
හැම කෙනෙකුටම මිල පුදර්ශනය තිබිය යුතුයි..එක එකාට මිල වෙන්වෙන්ව බෑ තාම කඩ කාරයෝ පාරීබෝගිකයාව අන්දවා...
@gaminirathnayake1408
@gaminirathnayake1408 Ай бұрын
අපි ඛලාපොරොත්තු උ⁣ණෙ මෙ වෙනසයි ගරැ ජනාධිපති තුමනි ,ඔබට සදා ජය
@iroshtharanga2184
@iroshtharanga2184 2 ай бұрын
පට්ටා👌
@SadaruwanKarunarathne
@SadaruwanKarunarathne 2 ай бұрын
නාඩු හාල් නම් 230ට මගුල් කතා එප අනිවාර්යයෙන් හාල් කිලො එක 140ටවත් ඔනී වැඩිපුර නාඩු මිනිස්සු කන්නේ ඒකට අනිවාර්යයෙන් පිලියමක් ඔනී
@reetanugawela-ud2uj
@reetanugawela-ud2uj 2 ай бұрын
නාඩු 220 නම් වැඩක්නැ. වැඩිදෙනෙක් කන්නෙ නාඩු. ඒමිල අඩුකරන්න ඩඩ්ලි
@newnn1268
@newnn1268 2 ай бұрын
කලින් අඩු කරපුවට කිසිම දෙයක් අඩු කරල නෑ.ටී එකයි,තේ එකයි තාම තියෙන්නෙ ඒ මිලමයි.
@SadaruwanKarunarathne
@SadaruwanKarunarathne 2 ай бұрын
අනිවාරෙන්ම මේවා වෙන්න ඔනි මට කොහෙන් හරි අහු උනොත් මං අනිවාර්යයෙන් පැමිනිලි කරනවා මොකද ඇති මෙච්චර කල් මුන්ගෙ වහල්ලු වෙලා ඉදියා
@yasasediriweera8281
@yasasediriweera8281 Ай бұрын
වැඩ් කලා නම් එක රැයකින් ඔක්කොමලා වැඩ් කරයි එත් අඩු උනාම එහෙම නැහැ පාරිභෝගික සේවා අදිකාරිය නීතිය ක්‍රියාත්මක කරන්න ඔනෙ
@seethaperera7364
@seethaperera7364 2 ай бұрын
අපෙ පත්තෙ බිත්තර 32 අපි කඩුවෙල මලබෙ කොස්වත්ත බත්තරමුල්ලේ 25 බිත්තර දෙන්නෙ නහ 32/=
@surangarathnayaka1854
@surangarathnayaka1854 2 ай бұрын
Galleth karapitiya 33.34.thama
@MohanRathnayake-k2n
@MohanRathnayake-k2n 2 ай бұрын
Great job 👏 👍 👌 🙌
@SUPUNSADANUWAN
@SUPUNSADANUWAN 2 ай бұрын
මාලිමාවට ජයවේවා 🎉🎉🎉🎉ජයවේවා 🎉🎉🎉🎉🎉🎉🎉
@disnarangani3108
@disnarangani3108 Ай бұрын
ammooooo niyamai Jaya wawa ape janadipathi thumata❤❤❤❤❤
@iranifernando1539
@iranifernando1539 Ай бұрын
Very good Mr.Harshana lllljayawewa malimawata llll
@suniladamayanthi7357
@suniladamayanthi7357 2 ай бұрын
ලංකාවේ සියලුම සතොස ජාලය දියුනු කරන එක වහාම සිදු කරනවා නම් රටට විශාල ආදායමක් ලබා ගත හැක.
@WasanthiRupasinhe
@WasanthiRupasinhe Ай бұрын
Thanks jisas
@WijeConstruction
@WijeConstruction 2 ай бұрын
සහොදරයා 20,30,40 ආදි වසයෙන් අඩු කලා කියන්නේ නැතිව අද විකුනන්න ඔනේ මිල කියන්න.ඒක තමයි යථාර්තය.
@Np1226o
@Np1226o 2 ай бұрын
ඒක හරි👍
@jphrboys1039
@jphrboys1039 2 ай бұрын
ජනාධිපති චන්දෙ akd නොදුන් ජනතාව මහ මැතිවරණ යෙදී චන්දෙ akd ට ලබාදෙන්න...
@DayarathnaSoba
@DayarathnaSoba Ай бұрын
නොවැම්බර් දහහතර ජනතාව ගේ චන්දය ලබා දෙන්න ජනතාවට සහන සැලසීමේ කටයුතු සාර්ථක කරගන්න මාලිමාව ජයග්‍රහණය කිරීමයි එකම අරමුණ.
@isharafernando1854
@isharafernando1854 Ай бұрын
ජයවේවා
@sunilajayanthi9712
@sunilajayanthi9712 Ай бұрын
නියමයි ඔබ තුමාගේ කතාව ඒ වගේම ඔය කීව වගේ කෑම මිල වැඩියෙන් විකුනන කඩ ගැන කියන්න ඕන මොන ආයතනයටද කරුනාකරලා දැනුවත් කරන්න ස්තුතියි
@DinethGunarathne
@DinethGunarathne 2 ай бұрын
ඒකගෙ කපටි කමට තමයි කියන්නෙ පාලන මිලට දෙනව කියන්නෙ.ඒකා මහ කපටියෙක්...
@SonitaSs-w6h
@SonitaSs-w6h Ай бұрын
Jayawewa obatumata
@mangalikaperera3463
@mangalikaperera3463 Ай бұрын
ඇතටම එහෙම වෙන්න ඕනේ ස්තුතියි
@sltbumacc1778
@sltbumacc1778 Ай бұрын
මේ දේවල් තමයි අපට වෙන්න ඔ්න ඇත්තටම සංතොසයි තව දෙය්ක් මේ කළුකඩ සම්බන්ධව දැනුවත් කිරීමට පාරිභෝගිකයන් වන අපට ඔබතුමන්ලාගේ whatsapp අංකයක් ලබාදීමට කටයුතු සලසනවානම් මේ ක්‍රියාවලිය තව සාර්ථක වේ යයි මට හිතෙනව
@Kwt-p6l
@Kwt-p6l Ай бұрын
Malimawata jaya wewa 🙏🙏
@kumarasrivelu1657
@kumarasrivelu1657 Ай бұрын
Niyamai
@AnnoyedBubbles-ls6vy
@AnnoyedBubbles-ls6vy 2 ай бұрын
නියමයි මාලිමාවට ජයවේවා...
@jayanthijaya1136
@jayanthijaya1136 Ай бұрын
මාලිමාවට ජයවේවා ♥️♥️♥️
@xr6hx1h
@xr6hx1h 2 ай бұрын
මාලිමාවට ජයවෙවා❤❤❤❤❤❤❤❤❤
@fdd87ddfdg24
@fdd87ddfdg24 2 ай бұрын
Niyami oba asarana menessu wanuwan obala gan adambari obalawa wani neladarin tami marata ona bohoma estuti obat❤
@gunarathnegunarathne8031
@gunarathnegunarathne8031 Ай бұрын
හරියටහරී
@Pathmini-d6r
@Pathmini-d6r Ай бұрын
නියමයි නියමයි මාලිමාවට ජයවේවා අනුර කුමාර අතෙ තමයි වැඩතියෙන්න ❤❤❤❤❤❤❤❤❤❤❤❤ ජයවේවා,,,, 💐🙏🏽
@PaliDisa
@PaliDisa 2 ай бұрын
ගමිපහ. පරිබේගික අඩි කා රියක් නැ මුන් ජරාව කනව. ගමිපහ😊😊😊😊😊😊
@MMPSiriwardane
@MMPSiriwardane Ай бұрын
සම්පූර්ණ ඇත්ත .
@KumarRanasinghe-q4v
@KumarRanasinghe-q4v Ай бұрын
Great talk
@HeladiwaRanahada
@HeladiwaRanahada Ай бұрын
මොකා කීවත් පිටි නිකන් දුන්නත් සමහර කාලකන්නි අඩු කරන්නේ නෑ
@PalithaDisanayake-rk7ks
@PalithaDisanayake-rk7ks 2 ай бұрын
පාරිභෝගික අධිකාරිය කියල එකක් ලංකාවෙ තියෙනවද .........???????
@MMPSiriwardane
@MMPSiriwardane Ай бұрын
ඇත්ත ,නම විතරයි .
@udaperera9945
@udaperera9945 Ай бұрын
පාරිභෝගික අධිකාරිය අහෝසි කලා නම් හරි. නැත්නම් තමන්ගේ රාජකාරිය හරියට ඉටු කරන්න.මේ අය රාජකාරිය ඉටු කරන්නේ නෑ.මේ රටේ බඩු මිල,වගේම ආහාර වල පෝෂ්‍යදායී තත්වය ගැන පාරිභෝගික අධිකාරිය වග කිවයුතු යුතුය.මෙවැනි ආයතනයක් තියෙනවද කියලාවත් සමහර අය දන්නෙ නෑ.😢😢😢😢😢😢😢😢😢😢
@PaliDisa
@PaliDisa Ай бұрын
කොහද අඩු
@dilanpriyanthamusic9286
@dilanpriyanthamusic9286 Ай бұрын
Bohoma pin me pawathina rajaye ayata❤
@sarathjayasundara5797
@sarathjayasundara5797 2 ай бұрын
400g පාන් එකක මිළ රු :375/=යි. පෙතිකපලා පොලිතින් බැග් එකක දාලා.. මෙහෙම විකුනන්න පුලුවන්ද..? සුපර් මාකට් වල විකුනනවා.. බිලතියෙනවා...
@jeewanimadhushani9239
@jeewanimadhushani9239 2 ай бұрын
Ai super market eken gane normal shop vala 150
@yasasediriweera8281
@yasasediriweera8281 Ай бұрын
Prima Finagal
@MMPSiriwardane
@MMPSiriwardane Ай бұрын
පැහැදිලිවම නියාමනය පුලුල් කළ යුතුයි .
@ChandrasiriJayasinge
@ChandrasiriJayasinge Ай бұрын
ජනතාව පැත්තේ දෙපයින් ම හිටගෙන කතාකරන නිලධාරීන් දැකගන්නට ලැබීමම සතුටක් නෙවෙයිද..වියයුතුදේ වෙමින් පවතී.
@nimalkarunarathna985
@nimalkarunarathna985 2 ай бұрын
ඇයි පාන් ගෙඩියක මිල අඩු කරන්නෙ නැත්තෙ? පිටි මිල රැ;140 නේද?
@sriyanikumarasinghe868
@sriyanikumarasinghe868 2 ай бұрын
@@nimalkarunarathna985 දැන් පාන් 1ක් 120/= යි.
@ජයවර්ධනආරච්චිගේනුවන්ශ්රිමා-න4ඳ
@ජයවර්ධනආරච්චිගේනුවන්ශ්රිමා-න4ඳ 2 ай бұрын
මාතර 100යි අම්බලන්තොට 140​@@sriyanikumarasinghe868
@lankalap2423
@lankalap2423 2 ай бұрын
140/= තියෙන පිටිවල ප්‍රමිතිය දන්නවද ?.පොඩ්ඩක් සොයලා බලන්න.............. ​@@sriyanikumarasinghe868
@NishanthiChandralatha-zp9vr
@NishanthiChandralatha-zp9vr 2 ай бұрын
කොහෙ පිටි 140ට තියෙන්නෙ අරන් දෙන්නකෝ. පිුමා පිටි රොටි පිටි වලින් පාන් හදන්න බැ
@lankalap2423
@lankalap2423 2 ай бұрын
@@nimalkarunarathna985 140 ට තියෙනවා පාප්ප වලටවත් නොගැලපෙන පිටි. ඒකෙන් පාන් හදලා දෙන්නද ?........ .....
@nelly-sr2dd
@nelly-sr2dd Ай бұрын
කොට්ටාවෙ චුන් පාන් රථ වලින් කපාපු පාන් ගෙඩියක් රුපියල් 170/=ක් වෙනවා. බේකරි කැම අඩු වුනා කියන්නෙ කොහොමද ?
@Slcatdp
@Slcatdp 2 ай бұрын
බිත්තර රොටියේ පාඩුව කරි එකෙන් අල්ලයි අපේ කඩ කාරයෝ
@UvaisMohammed-wh4sh
@UvaisMohammed-wh4sh 2 ай бұрын
Pls milk powder price put down
@kandesusil9281
@kandesusil9281 2 ай бұрын
Biththarayak aduune 15/-k ethakota kohomada 30/-adukaranne?kawda muu
@AmakLa-nd6lr
@AmakLa-nd6lr Ай бұрын
Niyma.kathwak🎉🎉🎉🎉
@prabasaman354
@prabasaman354 2 ай бұрын
හොඳ වැඩේ ඔකුන්ට
@milamila6109
@milamila6109 Ай бұрын
Oba Thumata bs jp.Malimawata jayawewa
@RohaniR-rn1tn
@RohaniR-rn1tn Ай бұрын
AKD Janadi patituma. Tawama apa pahta Badu Mila adu karalal api enna gampola pussallwa kiyala tan tawama Badu Mila adu Wala ne. Kalin dipu milata tamai tawama danna oba tumanga eillanna tikak soya balanna
@Anula-t2b
@Anula-t2b 2 ай бұрын
හෙරාකාපු උන්ට හොදවැඩෙි
@thusharipriyadarshani8425
@thusharipriyadarshani8425 2 ай бұрын
ජය වෙිවා
@SiriyalathaVithanage
@SiriyalathaVithanage Ай бұрын
මාලිමාව රජයට. ජයවෙවා 2:52
@W.h.m.s.damayanthi
@W.h.m.s.damayanthi 2 ай бұрын
Godak sathuti....❤❤❤
@ayshamahir3566
@ayshamahir3566 2 ай бұрын
කිරි පිටි මිලත් අඩු කරන්න pls😢
@Najeemgem
@Najeemgem Ай бұрын
Hi godak hodai
@rohanaweerasekara6111
@rohanaweerasekara6111 2 ай бұрын
පන්නල නගරයේ වෙලද සෙල් පරික්ෂණයට ලක්කළ යුතුය
@kbdissanayaka2324
@kbdissanayaka2324 2 ай бұрын
මෙනවිය නොව මැතිණිය
@buddikaseuwandi1540
@buddikaseuwandi1540 2 ай бұрын
Oba thuma hariyata hari
@IndraGamage
@IndraGamage 2 ай бұрын
Niyami ,niyami ❤
@praneethmadushan7149
@praneethmadushan7149 Ай бұрын
Adu milata kade kema thiyanawanam Kaden kala welawa ithuru karagena Ratata wedakaranna puluwan
@CHATHURIKA-l1w
@CHATHURIKA-l1w Ай бұрын
බිත්තර vitaraida kama hadhanne
@dilanisandamali3616
@dilanisandamali3616 Ай бұрын
කොහොම මිල අඩු කරනවා කිව්වත් ඒ සහනය බොහෝ ජනතාවකට ලැබිලා නෑ
@hansikadeumini-kw2ub
@hansikadeumini-kw2ub Ай бұрын
260ට නෙමෙයි අපේ ගමේ කඩේ සම්බහාල් කිලෝ 1ක 360ඉ
@KanthiJayakody-t6t
@KanthiJayakody-t6t Ай бұрын
නගරයේන්.නගරයට හැකි ඉක්මනින් පරික්ෂණ කරන්න
@thmarahewage
@thmarahewage Ай бұрын
සීදුවාවට 45යි බිත්තර
@NaliniSomathilaka
@NaliniSomathilaka Ай бұрын
Oua gasa kana unta pilikawak hedenna one darunu ganaye
@ishanthakankani5224
@ishanthakankani5224 2 ай бұрын
❤❤❤❤❤❤❤
@chandanajayalath6817
@chandanajayalath6817 Ай бұрын
මහජනතාවට දුරකථන අංකයක් ලබා දෙන්න
@KiyaduwaLiyanage
@KiyaduwaLiyanage Ай бұрын
මාලිමාවේ.මැතිනියලා.නැහැ.ඉන්නේ.සහෝදරියලා
@DamiantiOman
@DamiantiOman Ай бұрын
Jaya wewa❤❤❤❤❤😂
@SuneethaRajapaksa
@SuneethaRajapaksa Ай бұрын
Jaya wawa danwat mole padunada
@vishakavishaka5965
@vishakavishaka5965 2 ай бұрын
ඩඩිලි කියන්නෙ ජනතාවගෙ කුසගින්න විකුනන් කාපු මිනිහෙක්
@ThushariKanchana-it2ey
@ThushariKanchana-it2ey Ай бұрын
Ada 2da udet roles eka gatte 90/=
@ThusharaHerath-x5b
@ThusharaHerath-x5b 2 ай бұрын
නියමයී මහත්මයා ..
@shashikalamaduahai875
@shashikalamaduahai875 2 ай бұрын
Ane eththatama sahal mila nan adu wiya yuthumai. Me rate minissu thun wela kanne bath, eka nethi kara para desha paaluwo. Den Wath minissunta thun wela kanna ida salasa denna janapathi thumani🙏🙏🙏🙏🙏🙏
@yesayarajah1655
@yesayarajah1655 Ай бұрын
You are fine
@karunathilakakarannagoda3588
@karunathilakakarannagoda3588 2 ай бұрын
Oba thumata jayamai
@fdd87ddfdg24
@fdd87ddfdg24 2 ай бұрын
Apa agamatiniya obatumega arkshwa gan salakilimawanna obatumeet kisema ganak natiwa yanawa hturo hatarawata jantawa I apa agamatiniya arksha karanna ❤❤❤❤❤
@ItelItel-kd4ig
@ItelItel-kd4ig 2 ай бұрын
Bittara mila adu una eka hodai eth kukullange kaama ganath poddak adu una nam taamai hoda nattam podi swayan rakiyawak karan yana api wage kaantawanta kukullo tika vikunanna venawa mahattayo
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 8 МЛН
Миллионер | 3 - серия
36:09
Million Show
Рет қаралды 2,2 МЛН
За кого болели?😂
00:18
МЯТНАЯ ФАНТА
Рет қаралды 3,3 МЛН
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 8 МЛН