No video

Harshan Gallage (Shan)

  Рет қаралды 23,131

tony mallawaarachchi

tony mallawaarachchi

Күн бұрын

Sri Lanka Based Music Quality Production Studio. We Create All Kind of Music Titles, Covers and Remake.
Harshan Gallage (Shan)

Пікірлер: 162
@krishanbro8279
@krishanbro8279 2 жыл бұрын
අරුණ සිරිවර්ධන ,හාර්ශාන් ගාල්ලගෙ ,ටයිරොන් සිල්වා මේ අයගෙ වාදන බාවනාවක් වගෙ 😋❤️‍🔥
@tharangaranesh7792
@tharangaranesh7792 2 жыл бұрын
❤️❤️❤️
@chirathmendis8347
@chirathmendis8347 2 жыл бұрын
Have seen Harshan ayya playing!! It's next level!! And he's a very humble guy!! Undoubtedly he's one of the greatest drummers in SL!❤️
@pkwpkw5283
@pkwpkw5283 2 жыл бұрын
ලංකාවේ බහුතරයකට රස විදීමෙ හැකියාව මදි. විශේෂයනේ සංගීතය රස විදීම.
@MusicBoy-xg9dc
@MusicBoy-xg9dc 6 ай бұрын
එකම හීනෙ සුපිරි Drums වැඩ්ඩෙක් වෙන එක❤️❤️
@sltiktok4507
@sltiktok4507 2 жыл бұрын
ඇත්තටම අද තමයි දැක්කේ.... කතා දෙකක් නැහැ සුපිරිම දක්ෂයෙක්
@lolithadananjaya6711
@lolithadananjaya6711 4 ай бұрын
නියමයි 👌👌👌
@chamindasenadheera4491
@chamindasenadheera4491 2 жыл бұрын
I have seen mMr. Gallage playing. Drums with Shakthi and Thabla with some pro musicians. A legend. Hope his son would follow him. Thanks Mr Tony for bringing some nostalgia 👍
@shanilwicks7349
@shanilwicks7349 Жыл бұрын
Aruna Siriwardhana, Jimith Srinandana, Harshan Gallage, Daniel Prins, Dennis Alwis, Divanka Sewmin, Subash Punyasoma, Tyronne Silva, Kaushan Wijesooriya, Shamila Siriwardhana, Christo Prins are some of the best current drummers of SL out there
@janithaperera8393
@janithaperera8393 2 жыл бұрын
ලංකාවේ අරුණ සිරිවර්ධන සර්ට පස්සේ මම දැකපු හොදම ඩ්‍රමර් හර්ශන් ගාල්ලගේ ever❤️🙌🏽👌
@LEMONADE-5000
@LEMONADE-5000 2 жыл бұрын
my Fav drummer. And thank you Tony ayya for appreciating him.. Much love !
@hemanthabandarahapuarachch1025
@hemanthabandarahapuarachch1025 2 жыл бұрын
මෙන්න වැඩකාරයෝ. සුභ අනාගතයක්.
@charithranaweera8832
@charithranaweera8832 2 жыл бұрын
Harshan has 2 sides. එකක් mainstream එකත් එක්ක normal recordings ගහනවා අරවා මෙවා shows perform කරනවා. තව තියෙනවා සුපිරිම underground පැත්තක්. Heavy Metal පැත්තේ.. එතකොට thriloka කියන්නේ සුපිරි fusion band එකක්.
@jake-ir1tc
@jake-ir1tc 2 жыл бұрын
dan dawas dekakata kalin pora stigmata join una
@shayneseneviratne3838
@shayneseneviratne3838 2 жыл бұрын
LEGEND!
@charithranaweera8832
@charithranaweera8832 2 жыл бұрын
ඊළඟට jimith sirinandana ගැන කතා කරමු ❤️ එයා follow කරන්නේ වෙනම style එකක්. Gospel Chops කියලා. ගොඩක් professional drummers ලා follow කරනවා එ style එක
@pasindusandakalum8624
@pasindusandakalum8624 2 жыл бұрын
අනිවා ❤️💪
@lahiruviduranga8126
@lahiruviduranga8126 2 жыл бұрын
aniwaren ❤🙏
@Yashboyofficial
@Yashboyofficial 2 жыл бұрын
wenasaka erabumakthama lankawe welldone superyak
@gayanmendis2414
@gayanmendis2414 2 жыл бұрын
හර්ශාන් කියන්නෙ එකෙන්ම වැඩ්ඩෙක්.ඇස් දෙකෙන් දැකලා තියෙනවා මොන කිට් එකේ උනත් වාඩි උනාම ආවේස වෙනවා.🤘❤
@hishamahamath3456
@hishamahamath3456 2 жыл бұрын
derana dream star start eky indalama dekka asama drummer kenek harshan gallage 👏👏👏👌👌👌
@JalaniPunsaraa-mj3yn
@JalaniPunsaraa-mj3yn Жыл бұрын
හරියට හරි
@user-zc7ub4bh8g
@user-zc7ub4bh8g 2 жыл бұрын
ශා නියම වැඩ්ඩෙක්...සුබපතනවා ඉහලටම යන්න..
@AjithSanjeewaPereraOfficial
@AjithSanjeewaPereraOfficial 2 жыл бұрын
KZbin එකේ බොරුවට දගලන කයිවාරු ගහලා පොඩි එවුන් නොමග අරින තනි ශෝ දාන උන් මෙය දකීවා 💞💞💞💞💞💞💞💞💞 ඒක පට්ට මචෝ ඕන සීන් එක Congratulations වැඩේ සාර්ථකම වේවා 💞💞💞💞🎵🎵🎵
@ThusinduMusic
@ThusinduMusic 2 жыл бұрын
මට හම්බුනා එක දවසක් ,,,Yamaha music center එකේදි🔥♥️
@dareedrumz7899
@dareedrumz7899 2 жыл бұрын
One and only harshan aiya 💆❤️🙌
@madhukakathriarachchioffic4705
@madhukakathriarachchioffic4705 2 жыл бұрын
මමත් ඉලෙක්ටොනික් Drums ගහන කෙනෙක් ඒ උනාට සර් කියලා තියන දේ සම්පූර්ණ ඇත්ත .🙏
@diazbrother7188
@diazbrother7188 2 жыл бұрын
සුපිරි වැඩ්ඩෙක්👌
@SharadaKalhara696
@SharadaKalhara696 2 жыл бұрын
One of the best drummers Ive seen and one of the chillest human beings.....
@lakminsiriwardena197
@lakminsiriwardena197 2 жыл бұрын
lankawe mama dakapu hondama jazz drummer aththatama....harima technically perfect...rudiments unath solid..
@hermanharmonies2951
@hermanharmonies2951 2 жыл бұрын
How humble you are Mr Tony....truely you appreciate upcoming musicians....(.Milos Meier../ ...) whiplash movie....
@sithummaharage7704
@sithummaharage7704 2 жыл бұрын
Tony sir oya apeh aluth parapurata meh dena denuma marama watinawa Kiyanna wachana neh ❤️ Follow karanawa nm menna drummers la 🔥
@chamilathusharaabesinghe3289
@chamilathusharaabesinghe3289 2 жыл бұрын
hemapala gallage supiri wedda.putha ehema novi bene
@max-zq6ge
@max-zq6ge 2 жыл бұрын
electric හෝ වේවා එකෝස්ටික් හෝ වේවා මම පිළිගන්නේ ඒක හසුරවන වාදකයා රසිකයාට උපරිම වෙනසක් සහ සංගීත රසයක් දෙනවනං එයා තමයි දක්ෂයා..හොඳම උදාහරණය තමයි සනිධප සංගීත කණ්ඩායමේ හිටපු ඩ්‍රම්ස් වාදක prasanga thisera..... ප්‍රසංග දක්වන ඉදිරිපත්කිරීම් කාටවත් අනුගමනය කරලා පුහුණු වෙලා අල්ලන්න බැහැ... මම ඩ්‍රම්ස් වාදකයකු කීප දෙනෙක් එක්ක මේ ගැන කතා කරල තියනව...
@sanjuravishka6274
@sanjuravishka6274 2 жыл бұрын
අනිවාර්යයෙන් .ප්‍රසංග අයියට එකෝස්ටික් ,ඉලෙක්ට්‍රික් දෙකම ඔට්ටුයි.... hiru mega blast 2012 මාවතගම ගහපු ශෝ එකේ තමයි.ප්‍රසංග අයියගෙ එකෝස්ටික් ඩ්‍ර්ම් එකෙ සුපිරිම වැඩක් දැක්කේ..ඊට පස්සෙ කීප තැනකම දැක්කා
@kandegedarachamindapushpak4276
@kandegedarachamindapushpak4276 2 жыл бұрын
Exactly අන්න ඒක තමා සත්‍ය කතාව. මොකද එහෙම සංගීත බාන්ඩ වලට නිගා කරන්න හොද නෑ. සමහරක් electric ගැහුවත් එකොස්ටික් ගැහුවත් අහගෙන ඉන්න බෑ. ඕනම දෙයක් හසුරුවන විදියයි වැදගත්. ගාල්ලගෙ ඇත්තෙන්ම සුපිරිම වැඩකාරයෙක්, සනිදප ඩ්‍රමර් සුපිරිම වැඩකාරයෙක් .
@thilinabhagya9173
@thilinabhagya9173 2 жыл бұрын
අනිවාර්යයෙන්ම.අදටත් ලංකාවේ වේගවත්ම shots තියෙන වාදකයා.ඔය electric accoustic ගහන බොහෝදෙනෙක් එයාව දවසක් හරි follow කරලා තියෙනවා.අනික ඔහු ලංකාවේ සිංදුවලට වෙනම drums කලාවක් බිහිකරපු එකම ශිල්පියා
@user-kk5pw9ii3w
@user-kk5pw9ii3w 2 жыл бұрын
Electric drums ටිකක් පැහැදිලිව ගැහුව sunflowersලා.කැසට් පීස් වලට.ඒක කෑව flashbackලා.දැන් බල්ලොත් electric drums ගහනවා.මොඩියුල් එකට ටෝන් ටිකක් දාගෙන සට පට ගාල වටේටම නෙලන එකා තමයි දැන් වැඩ්ඩ
@shanukagishan3224
@shanukagishan3224 Жыл бұрын
100 % ekagai
@lakminsiriwardena197
@lakminsiriwardena197 2 жыл бұрын
finally.. mata therena subject eka..thanks bro.
@sankhamalika
@sankhamalika 2 жыл бұрын
Harshan is a legendary in drumming.
@D_Ranasigha
@D_Ranasigha 2 жыл бұрын
Jaya wewa ayya!
@user-zg1le2hw2b
@user-zg1le2hw2b 2 жыл бұрын
My all time favourite drummer ❤
@amilasilva2408
@amilasilva2408 2 жыл бұрын
Ai Tyrone silva. Marian's Subash .
@daathsl2536
@daathsl2536 2 жыл бұрын
Favorite 🖤🖤🖤
@ashinthaperera3850
@ashinthaperera3850 2 жыл бұрын
Another great Live drummer ✨❤️respect 🤚
@raveendraabeysooriya8006
@raveendraabeysooriya8006 2 жыл бұрын
Thanks for the video
@AntaJAPAN
@AntaJAPAN 2 жыл бұрын
Subhash punyasoma marians, misty denis , e dennath pattaaaa
@jeewanlakmal9997
@jeewanlakmal9997 2 жыл бұрын
Tony sir kiyanne salliwalata add palakarana pahath pudgalayek namai tony sir kiyanne supiry daksa sangetha wadiyak etumagen igana ganna aya koitharam innawada mewage daksayan gana agayema gana sirta godak stuthi sir
@kumudildesilva3296
@kumudildesilva3296 2 жыл бұрын
nice one tony. for sure he is a world class Drummer. no doubt.🤘🤘
@lasithakamal6989
@lasithakamal6989 2 жыл бұрын
harshan gallge..❤❤
@supunshehan2475
@supunshehan2475 2 жыл бұрын
Aniwa boss
@gunawardanamkd2153
@gunawardanamkd2153 2 жыл бұрын
Great explanation..
@dnamusicband7386
@dnamusicband7386 2 жыл бұрын
Jimmith sirinandana , Divanka sewmin , kauwa wijesuriya , shamila siriwardana තව ඉන්නවා සෑහෙන්න අය.. 😍 මේ අය ගැනත් කතා කරන්න ලංකාවේ අය කතා කරනවා අඩුයි.
@sanjusp7481
@sanjusp7481 2 жыл бұрын
💯☑️
@isuru1290
@isuru1290 Жыл бұрын
Meka ape kollek.... Nc power
@rukshandezoysa6171
@rukshandezoysa6171 2 жыл бұрын
I admire Srikantha Dassanayake also of Super Golden Chimes. His drums contributed a lot for that SGC sound. He's a unique self taught drummer.
@mohamednilafdeen3775
@mohamednilafdeen3775 2 жыл бұрын
Have heard Srikantha was originally a Bass player and Clarence persuaded him to take up Drumming
@rukshandezoysa6171
@rukshandezoysa6171 2 жыл бұрын
@@mohamednilafdeen3775 yes. I also read it somewhere.
@user-bx1cp8tz5d
@user-bx1cp8tz5d 2 жыл бұрын
අම්මෝ......පිස්සු.ඒ ගැන නිහතමානීව කතා කරන ඔබට ස්තුතිය
@nadunwanigasekara8529
@nadunwanigasekara8529 2 жыл бұрын
Harshan ayyw mulinm dkke Dell studio eke play krnw dkl.supiriyk thmai😍
@kasunsrinofreq7095
@kasunsrinofreq7095 2 жыл бұрын
විශිෂ්ඨයෙක් ඒත් තව ටික කාලයක් පවතීවී හර්ශාන් දැන්වත් වස විස නවත්‍තපන් උබව රටට නෙමෙයි ලොකේට ගොඩාක් වටිනවා.....
@thilinabhagya9173
@thilinabhagya9173 Жыл бұрын
Drugs gannava neda😪😪
@nissankabandara3084
@nissankabandara3084 Жыл бұрын
Pessuda mu ahama ne
@chanithamadurya2821
@chanithamadurya2821 2 жыл бұрын
රඛිත ගැනත් එකක් කරමු 🖤😎
@geethsenevirathna6874
@geethsenevirathna6874 2 жыл бұрын
Harshana ayya dell studio eke kalayak main drummer dan cls pawa karanawa sadara ganan walata talented porak ✨️😍
@buddhikasiran9195
@buddhikasiran9195 Жыл бұрын
Harshan best of best
@dasunudara1197
@dasunudara1197 2 жыл бұрын
Tyrrone silwa ගුරු tuman ganath ඊලග vidio එකට ගෙන්න කෝ
@shanakajanith5781
@shanakajanith5781 2 жыл бұрын
Golden
@damsakhanda7831
@damsakhanda7831 2 жыл бұрын
Thank u sir...
@nilanvevomusic9214
@nilanvevomusic9214 2 жыл бұрын
Absolutely correct.He is one of my favorite drummers.What you said is the important thing,we should actually learn when starting drums.I'v seen him firstly in Del studio on derana.He has some kind of amazing skills as well.no doubt.😜 ඇත්තටම ඉලෙක්ට්‍රොනික් ඩ්‍රම්ස් ගහලා ඩ්‍රම් සෙට් එක එකෝස්ටික් කරපු පලියට ඒ ටෙක්නික්ස්,සවුන්ඩ්,රහ ඒකේ අන්තර්ගත දේ ඒ පිලිබද ඉගෙන ගෙන තියන දේ වල් එලියට එනවද? ඇහෙනවද?මහ ප්‍රෙහෙලිකාවක්. කෙලින්ම කිව්වොත් ෆ්ලෑශ් බෑක් කියන බෑන්ඩ් එක තව අය ඉන්නව උදාහරණයක් විදියට.මොනව දැන ගෙන් ඒ සම්බන්ධ යෙන් මොනවා ඉගෙන ගෙන ඩ්‍රම්ස් වල හයිහේට් එකටවත් රිදෙයි කියල නොගහා තව එකෝස්ටික් එකකත් ඉදගෙන් අර ගහ්පු බීට් එකයි කොත්තු බ්‍රේක් ටිකයි දානවා🙂.රොශාන් ප්‍රනාන්දුලා ගොඩක් ඉස්සර ඉදන් මේ බෑන්ඩ් වල ඉදල තියන මිනිස්සු හැටියට සංගීතයේ ඒ ඒ දේවල් වලට ගැලපෙන් විදියට විහිලු වැඩ නොකර බෑන්ඩ් එකේ චේන්ජ් එකත් කරගෙන් වෙනස් වීම් ඕනේ අපි නෑකියන්නෑ සංගීතෙත් හෑල්ලු නොවෙන විදියට වැඩ කරන්න තිබ්බයි කියලයි මගේ නම් මතය.🤔
@thilinabhagya9173
@thilinabhagya9173 Жыл бұрын
සහතික ඇත්ත මමත් fb show එකක් අහම්බෙන් හරි බැලුවොත් කල්පනා කරන එකම දේ තමයි රොශාන්ලා මොන සංගීතඥයෝ උනත් ගැලපෙන නොගැලපෙන දේ ඉගෙනගෙන නෑ කියලා නැත්නම් මෝඩපහේ audience එකක් රවට්ටගෙන ගේමක් ගහගෙන යනවා
@amilamadhushan2385
@amilamadhushan2385 2 жыл бұрын
❤❤❤
@user-wv5bn5hg9y
@user-wv5bn5hg9y 4 ай бұрын
Mehemane dan godak aya oya thiyana vusaveeha okkoma dagenanecyanna unta takaramakata gahawwath un waddo
@Cha123ist
@Cha123ist 2 жыл бұрын
❤️❤️❤️❤️
@supunsanjana9784
@supunsanjana9784 2 жыл бұрын
♥️♥️
@meandmydrums6171
@meandmydrums6171 2 жыл бұрын
දන්නෝ දන්න Harshan Gallage... ❤️ සුලු නිවැරදි කිරීමක්... Electronic full drum kits වලින් graded exams කරන්න පුලුවන්.. (Trinity college london)... Please keep up your good work... great videos....❤️
@tonymallawaarachchi
@tonymallawaarachchi 2 жыл бұрын
Tnx
@kolithaniro7647
@kolithaniro7647 2 жыл бұрын
සර් ඩ්‍රම්ස් ගැන තව වැඩසටහනක් කරන්න
@umaljayashan9261
@umaljayashan9261 2 жыл бұрын
jimith sirinandan ganath video ekk karamu
@dineshfernando1613
@dineshfernando1613 2 жыл бұрын
Harima lassanai hoda wadak
@chathurangeabeyrathne9298
@chathurangeabeyrathne9298 2 жыл бұрын
කොන්ඩෙ පාට කරල කරාබු දාල ඔලුව වැනුව කියල පොලු දෙක කැරකෙව්වා කියල හොඳ ඩ්‍රම කෙනෙක් වෙන්නෙ නෑ පුතේ.මෙන්න වැඩර්ලා.
@shanukagishan3224
@shanukagishan3224 Жыл бұрын
Sira kathawa
@shanukagishan3224
@shanukagishan3224 Жыл бұрын
Ape eun hithan inne electric drum gahana eun hena porawal kiyala.
@w.a.shiranamilasilva322
@w.a.shiranamilasilva322 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@senakadickwellage3772
@senakadickwellage3772 2 жыл бұрын
Diwanka sewmin
@Sandun_Amarasinghe
@Sandun_Amarasinghe 2 жыл бұрын
😍
@sleepwalkerdee
@sleepwalkerdee 2 жыл бұрын
the best work harshan has done is with the band Thriloka. please listen to their album Nirmanarathiya, it's available on spotify and i think it's the best original record ever done in Sri lanka. would love to hear your opinion on it.
@KCK1203
@KCK1203 2 жыл бұрын
ප්‍රජාතන්ත්‍රවාදී රටක ඕනි ඩ්‍රම්ස් එකක් ඕනි එකෙක්ට ගහන්න පුලුවන්.ඒක අහන්න කැමති උන්ට අහන්නත් පුලුවන්. ඉලෙක්ට්‍රොනික් වැඩක් නැ ⁣ඒවා ගහන්න එපා කියන්න කාටවත් බැ.තමන් කැමති දේ කැමති එකා කරයි.මං පොර කියල හිතාගෙන ඉන්න මිනිස්සුන්ගේ කතා හිතට ගන්න එපා✌️
@dilipruwan3722
@dilipruwan3722 2 жыл бұрын
අයියේ හර්ශාන්ගේ වගේම ශෙහාන් පිරිස් (ජුඩ් පිරිස් සර්ගේ පුතා) ගැනත් විඩියෝ එකක් කරන්නකෝ
@asankanuwansampath563
@asankanuwansampath563 2 жыл бұрын
Sir මම මියුසික් ඉගෙනවත් මොකුත් මියුසික් ගැන දන්නෙවත් නෑ රසවිදිනව ඇරෙන්න..ඒත් sir ගෙ හැම වීඩීයෝ එකම බලනව හරි ආසවෙන්🤘
@surangagunetilleke724
@surangagunetilleke724 2 жыл бұрын
මෙන්න බුලට්
@nimeshweerasinghe2253
@nimeshweerasinghe2253 2 жыл бұрын
🎶👈👌
@ThilakSenavirathna
@ThilakSenavirathna 2 жыл бұрын
Mana ubata mage darbuka ekagahannnam uba mata chalenge karapan
@sltutu2942
@sltutu2942 11 ай бұрын
Aththama kathawak oba Thuma kiyanne Dan inna drummersla single strock double strock wath danne nati un Thama beat band wala Elecrical kit walata thadi gahanne
@pazi5577
@pazi5577 Жыл бұрын
රොෂාන් පෙරේරා ගැනත් වීඩියෝ එකක් දන්න සර්
@kavindupunsara6154
@kavindupunsara6154 Жыл бұрын
takaran players😂😂
@ThilakSenavirathna
@ThilakSenavirathna 2 жыл бұрын
Ubala world trend eka dannawada Utube
@thilinaperera6168
@thilinaperera6168 2 жыл бұрын
Roshan perera, prasanga this era left 😂😂😂
@roshanbuddika6441
@roshanbuddika6441 2 жыл бұрын
එතකොට marians band එකේ drums වාදකය ගැන මොකද කියන්නෙ?
@vinoymedianetwork233
@vinoymedianetwork233 2 жыл бұрын
නියම ගුරුවරයකුගෙන් අවාහම එහෙම තමයි
@irosha6-11mathsclass2
@irosha6-11mathsclass2 2 жыл бұрын
හේමපාල ගාල්ලගේ මහතා දැන් පේන්න නැත්තෙ ඇයි
@virjan
@virjan 2 жыл бұрын
එතුමා මෙලොව හැරදමා ගිහින්
@amalwijesekara8675
@amalwijesekara8675 2 жыл бұрын
2012 අවූරුද්දේ නැති වූණා
@ThilakSenavirathna
@ThilakSenavirathna 2 жыл бұрын
Ane me hukan
@vinoymedianetwork233
@vinoymedianetwork233 2 жыл бұрын
අරුන සිරිවර්ධන වත් වැඩසටහනකට සම්බන්ධ කරගත්තොත් නරකද?
@gihanpicasso5944
@gihanpicasso5944 2 жыл бұрын
ඔයා ඉලෙක්ට්‍රොනික ඩ්‍රම්ස් එහෙම පහල දාල කතා කරන්න එපා....ඒකත් එක කලාවක්..ලෝකේ ඒකට රසයක් නැත්තම් රෝලන්ඩ් කම්පැනි පිස්සු නෑනේ අලුත් ටෙක්නොලිජි වලට අප්ඩේට් කර කර හදන්න..... ලංකාවෙ ඒක ගහන අය නිසා ඒක විනාස වෙන එක වෙනම දෙයක් ....ඒත් රොෂාන් පෙරේරා වගේ ඩ්‍රම්ස් වාදකයො ඉලෙක්ට්‍රොනික් වල හර්ශනල එකෝස්ටික් වලට තියන දක්ශතාවම තියන ලෙජන් ලා......ඔයා එකෝස්ටික් මයි කලාව කියලා හිතලා කතාකරනවනම් ඔයාටත් එහෙම නම් පිස්සු...එකෝස්ටික් උනත් මයික් බැලන්ස් නොකර ගහල බලන්න ගෙයක ගහද්දි අහන්න් ඉන්න පුලුවන් ද?.....කන රිදෙන්නෙ නැද්ද...ඔය හැම එක්ම බැලන්සින් වෙන්නෙ ඉලෙක්ට්‍රොනික් කියන වචන හරහා.....සවුන්ඩ්ස් නැතුව නිකන් එකෝස්ටික් ඩ්‍රම් එකක් ගහන්න කියන්න ලෝකෙ ඕනම කෙනෙක්ට විනාඩි 5 න් එපා වෙනවා....ඒ නිසා..ඔයා දන්නව කියන දේ විතරක් නෙවෙයි කලාව කියන්නෙ....ඉලෙක්ට්‍රොනික් වල රොශාන් පෙරේරා ලා ගහන ස්ටයිල් හර්ශනලට ලංකරන්නවත්. හර්ශනල එකෝස්ටික් වල කරන දේට රොෂාන් ලා ලංකරන්නවත් බෑ.. ඒ නිසා තමන් දන්න දේ තමයි හරිම දේ කියලා කියවන්න එපා අනිත් දේ පහත් කරලා ඒකට කියන්නෙ ලිංගෙම්බො වගේ නොදන්න කම කියලා
@tonymallawaarachchi
@tonymallawaarachchi 2 жыл бұрын
සාමාන්යෙන් මේවගේ ඒවාට උත්තර දීල වැඩක් නෑ .නමුත් ලිදේ ඉන්න ගෙම්බාගේ කතාවක් කියල තිබුනනිසා පිළිතුරක් දෙන්න හිතුන .තමුසෙට පිස්සු තිබුනට අනෙක් අයට ඔයවගේ බුරු කතා කියල නොමගයවන්න එපා .රොෂාන් ප්‍රනාන්දු හොදයි මෙරිගෝ රවුන්ඩ් වල ඩ්‍රම්ස් ගහන්න .legend කියන එකේ තේරුම නොදන්නා හරක් එක්ක මොන සංගීතේද ,සුද්ද electronic ඩ්‍රම්ස් හැදුවේ ලංකාවේ හරක්ව legend කරන්න නෙමේ .මම කියල තියෙන දේ තෙරුම්ගන්නබරි පිස්සෙක් .කොහෙද හලෝ මුල ඉදල ඩිග්රි යක් වෙනකම් එලෙක්ට්‍රොනික් drums ඉගෙන ගන්න තියෙන්නේ .මෝඩයෙක් වෙන්න එපා ,නොදන්නා දේවල් වලට කටනොදා ඉන්නවා
@ThusinduMusic
@ThusinduMusic 2 жыл бұрын
@@tonymallawaarachchi හරියටම හරි සර්😎 Electric වලට තලන එක ඩයල් එකකට පුලුවන් ද හරියකට Acoustic drum එකක් play කරගන්න...play කරන්න පුලුවන් ... ඇහුවම තේරෙනව play කරනව නෙවෙයි Drum එකට කිචි කවනව කියල😂
@thilinaperera6168
@thilinaperera6168 2 жыл бұрын
@@tonymallawaarachchi roshan Fernando nemei roshan perera less niwaradi viya uthui.
@tonymallawaarachchi
@tonymallawaarachchi 2 жыл бұрын
@@thilinaperera6168 aah ow malli mata eyalage nam pataliya .oyaa hari
@thilinaperera6168
@thilinaperera6168 2 жыл бұрын
@@tonymallawaarachchi sirge yaluwek da ?roshan Fernando,
@rameshperera7457
@rameshperera7457 2 жыл бұрын
Ayiya oyage number eka ganne puluwan d
@tonymallawaarachchi
@tonymallawaarachchi Жыл бұрын
0773284586
@pasindusandakalum8624
@pasindusandakalum8624 2 жыл бұрын
නිරෝශන්ටද මන්දා කිව්වෙ ඩ්‍රම් එක acoustic කරා කියල 😁
@gihanpicasso5944
@gihanpicasso5944 2 жыл бұрын
මේ ලිං ගෙම්බෙක් බන්...නිරෝෂනුත් ඒ කලාවෙ අති දක්ශයෙක්...මේකාට පුලුවන් ද හැරෙන්නවත්......නොදන්න මගුල් කියවනවා තමන් පන්ඩිතයන් කියලා පෙන්න්නන්න...එකොස්ටික් විතරක් නෙවෙයි බන් කලාව කියන්නෙ....
@pasindusandakalum8624
@pasindusandakalum8624 2 жыл бұрын
ඔව් බන් සර්ට මොකුත් කියනව නෙමෙයි සර්ගෙ කිසිම update එකක් නෑ ඒ කාලේ music මේ කාලේ music වල ලොකු change එකක් තියෙනවා instrument වල playing වල හැම දේකම සර්ලා තාම පරන මානසික ත්වේ ඉන්නේ රොශාන් ප්‍රනාන්දු කියන්නේ හැමදාම music එක්ක update කෙනෙක් ඒකයි flashback ලා ගොඩක් ඉස්සරහින් ඉන්නෙ 💪❤️
@gihanpicasso5944
@gihanpicasso5944 2 жыл бұрын
@@pasindusandakalum8624 අනිවාර්යයෙන් සහෝදරයා .....මෙයාල බලන ඈන්ගල් එක විතරක් නෙවෙයි ලෝකෙ කලාව කියන්නේ....එක්කො ලෝකෙ වටේ යන කෙනෙක්ගෙන් අහලා දැනගන්න ඕන...මේවගේ එකක් විතරක් හොදයි මේකම තමයි කලාව කියලා කියන්න කලින්.....ලෝකේ තව කොච්චර දේවල් තියනවද මචන්...ඒකනේ ලංකාව එකම තැන පල් වෙන්නෙ.....ලොකේ බෙන්ස් වල අලුත් වර්ශන් යද්දී මේ අය තාම පටන මයිනරේ පට්ට ගහ ගහා ඒකම හොදයි කියනවා වගේ වැඩක්...කරන්නේ.....ලූශන් ලලු ප්ලේයර්ලා......😀😀 ඒ ඒකාලෙට සාපේක්ෂව....අද රොශාන් ලා නිරෝශන් ලා එක්ක හැරෙන්නවත් පුලුවන්ද......අපි බලන්න ඕනෙ හෙට එයාලටත් හැරෙන්න බැරි එකෙක් බිහිකරන්න අලුත් තාක්ෂණය එක්ක...මේක තාම මයිනරේ පදින්න හරියට ඉගන ගන්නලු.....අනේ මන්දා ........ඇති බන් යාලු මට නම් රිප්ලයි දුන්නා......
@pasindusandakalum8624
@pasindusandakalum8624 2 жыл бұрын
අපි තාමත් අවුරුදු 2500ක ප්‍රොඩ ඉතිහාසය ගැන කියවනවා අනිත් රට වල උන් අවුරුදු ගානක් අනාගතේ ගැන plan කරනවා ඒකයි අපි පස්සට යන්නෙ මේකත් එහෙම සීන් එකක් තමයි
@gihanpicasso5944
@gihanpicasso5944 2 жыл бұрын
@@pasindusandakalum8624 අනිවාර්යයෙන් සහෝදරයා
@musicmania6267
@musicmania6267 2 жыл бұрын
Tyron silva ගැනත් යමක් කියන්න
@prabhathsandaruwan910
@prabhathsandaruwan910 2 жыл бұрын
ඔවු. ඇත්තටම දක්ශයෙක් තමයි. නමුත් මනුස්සයෙක් ව පුද්ගලිකව promote කරද්දි "මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි" කියල වීඩියෝ එක යටින් පොඩ්ඩක් දාන්න කාරුණික වන්න. ස්තුතියි.
@tonymallawaarachchi
@tonymallawaarachchi 2 жыл бұрын
😁😁😁
@kaveeshagimahan1882
@kaveeshagimahan1882 2 жыл бұрын
Sir කියන විදියට එලෙක්ට්‍රික් ගහන අයට කිසිම දක්ශතාවයක් නැද්ද?
@tonymallawaarachchi
@tonymallawaarachchi 2 жыл бұрын
Innawa puthe. Eeke kisiwaradak naa. Drums igenaganna kenekyta ihakatama igenaganna loke oonamathanaka thiyenne acoustic drums. Ejathanajata kotu nowe oyaala ihakatama igenaganna. Echcharai
@kaveeshagimahan1882
@kaveeshagimahan1882 2 жыл бұрын
බොහොම ස්තූතී..sir ගේ වීඩියෝ හැම එකක්ම මම බලනවා.. ගොඩක් වටින ඉගෙන ගන්න ගොඩක් දේවල් තියනවා හැම වීඩියෝ එකකම .. සුබ පැතුම්..💙
@damindusupun4655
@damindusupun4655 2 жыл бұрын
Niroshan dreams ganane kiyanne aiya oya puduma tharahk neda tynne
@tonymallawaarachchi
@tonymallawaarachchi 2 жыл бұрын
Kawuda. Mama danne naa
@shanukagishan3224
@shanukagishan3224 Жыл бұрын
Ee kaudha ban niroshan dreams kiyanne .
@sachindupraveen3971
@sachindupraveen3971 Жыл бұрын
me mona voshawaakda🤣
@sumithpresanna3471
@sumithpresanna3471 2 жыл бұрын
ඔය කොයි අයියත් පදිරි සකුරා චන්දික අයියට ..සනිධප ප්‍රසංග අයියට...
@chinthakasameera5384
@chinthakasameera5384 2 жыл бұрын
😂😂
@sashikasupun1851
@sashikasupun1851 2 жыл бұрын
Paka 😂😂,tho wge gobbyo natwnn hodii..😂
@umeshsasanka5279
@umeshsasanka5279 2 жыл бұрын
Thank you sir❤️❤️@Jimith s sirinandana ලංකාවෙ ඉන්න තවත් දක්ෂයෙක් ..මගෙ පෞද්ගලික අදහස නම් ❤️😇
@lakminsiriwardena197
@lakminsiriwardena197 2 жыл бұрын
agrred.....jamith harima innovative and technically sound.
@geethsenevirathna6874
@geethsenevirathna6874 2 жыл бұрын
Aniwa jimmy ayya😍✨️
@bonzai883.
@bonzai883. 2 жыл бұрын
❤️❤️❤️❤️
@Surekaairoffreedom702
@Surekaairoffreedom702 2 жыл бұрын
❤️❤️❤️
Minor and Major Chords (tony M- Music Production) 01
10:55
tony mallawaarachchi
Рет қаралды 6 М.
Drums in Sri Lanka (Harshan Gallage) Bera Fest
10:53
Ramesh Drums & Music
Рет қаралды 8 М.
OMG what happened??😳 filaretiki family✨ #social
01:00
Filaretiki
Рет қаралды 13 МЛН
Matching Picture Challenge with Alfredo Larin's family! 👍
00:37
BigSchool
Рет қаралды 44 МЛН
Snow - Alien Accent "Live" in Colombo 2009
5:58
bojo7150
Рет қаралды 9 М.
Dancing Time With Marians - Priyantha Nawalage - 2024
12:58
Priyantha Nawalage
Рет қаралды 4,8 М.
Dell Studio - LIVE IN CONCERT 2014 | Instrumental
13:54
TV Derana
Рет қаралды 15 М.
Wimal weerawansha 2004
8:28
TWINKLE RANTHARU
Рет қаралды 7 М.
Wasantha Samarasinghe Vs Saman Rathnapriya
14:41
Cyber Achcharuwa
Рет қаралды 380 М.
ලස්සන රටක්ද ලස්සන වචනද
46:57
Bharatha Thennakoon
Рет қаралды 12 М.
sus 2  (tony M- Music Production)
16:38
tony mallawaarachchi
Рет қаралды 2,7 М.
kachala bass (tony M- Music Production)
18:34
tony mallawaarachchi
Рет қаралды 13 М.
OMG what happened??😳 filaretiki family✨ #social
01:00
Filaretiki
Рет қаралды 13 МЛН