KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
හදුන්කූරු ව්‍යාපාරයක් පටන් ගන්න හොද විදියක් | Incense Raw Materials @HarshanakalumVlogs
15:05
මහරගම පාන්දර ඇදුම් පොල | Maharagama pamunuwa @HarshanakalumVlogs
33:51
When u fight over the armrest
00:41
Помоги Тревожности Головоломка 2 Найти Двойника Шин Тейпс Кетнепа
00:32
消防避险训练,消防员用“水盾”逼退烈火!这是训练,也是他们可能面对的日常。致敬!#熱門 #中国
00:16
Я не из тех, кто ксивой машет - я скромный | Сериал «ПрАкурор» | 3 серия | КОНКУРС
21:38
අඩු මිලට හදූන්කූරු | පිටකොටුව හදූන්කූරු බසාර් එක| සිල්ලර සහ තොග මිලට
Рет қаралды 76,453
Facebook
Twitter
Жүктеу
1
Жазылу 95 М.
Harshana kalum Vlogs
Күн бұрын
Пікірлер: 155
@hiroshimanixon
7 ай бұрын
Minissu nodanna me vage deval tavat hoyan video karanna shaktiya lebeva….❤good job malli ❤❤
@HarshanakalumVlogs
7 ай бұрын
Thank you so much Akka 👍👍👍
@SithumKeshan-jq4td
5 ай бұрын
ඤ෴ඤ
@SithumKeshan-jq4td
5 ай бұрын
෴෴ඤ෴෴෴෴෴෴ඤ ෴෴
@SithumKeshan-jq4td
5 ай бұрын
යවටඤඤඤ800ඤ0060ඤඤ000යහ0ඤ1හය5ස෴අකකත1කිනනනනන නනනනනකකක නනනනනනනන නඑනනනනනනනනනනනනනන.නනබ නනනප නනනපපප මෙනවන නවනන .බනසුබනසුබනසුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුු1ුුු්ු1111111111111111111111111ුඅඅඅඅඅඅඅ111111111111111111111ුඅඅඅඅඅඅඅ111111111111111111111ුුුුුුුුූෳුුුුුුුුු්ුුුුුුුුුුුුුුුුුුුුුු
@darshanithilakarathan5784
5 күн бұрын
මම දැනටත් හර්ෂණ අයියගෙ විඩියෝ බලල හොයා ගත්ත කඩ වලින් තමා බඩු ගන්නෙ කඩේට ,thank u Aiye❤
@HarshanakalumVlogs
5 күн бұрын
ගොඩක් සතුටුයි මගේ විඩියෝ ප්‍රයෝජනවත් උන එකට ..ජයවේවා ..තෙරුවන් සරණයි නංගි 🙏🙏
@SurangaSuranga-y7i
3 күн бұрын
@@darshanithilakarathan5784 mata oya ganna thena number ewanna puluwanda
@kaligumalaka8571
4 ай бұрын
හොදට විස්තර කරලා අහනව...❤❤❤
@HarshanakalumVlogs
4 ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට සහෝදරයා ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
@kaushalyarodrigo7441
7 ай бұрын
Thank you aiya.වෙසක් කූඩු බල්බ් වැල් ගන්න පුළුවන් තැන් ගැනත් video එකක් කරන්න.
@HarshanakalumVlogs
7 ай бұрын
kzbin.info/www/bejne/haaae42ohZWGrZosi=39RSuLK-eMez3kCH මේ විඩියෝ එක බලන්න ..අලුතින් විඩියෝ එකක් ලබන මාසේ මුල දානවා ..ස්තුති මගේ විඩියෝ බලනවට 👍
@kaushalyarodrigo7441
7 ай бұрын
@@HarshanakalumVlogs Thank you 🥰
@gaminigunaratna6617
6 ай бұрын
Peoples park pitakotuwa
@RMMARKETPLACES
Ай бұрын
Bulb wal hadanna nam badu ganna puluwan kotuwa 88 building eke super san ace eken.
@RaveenaHashani
2 ай бұрын
පිරිකර badu ganna thanak pennanna ko ayye...❤❤
@HarshanakalumVlogs
2 ай бұрын
පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@NilanthiShiromi-d6i
4 ай бұрын
ගොඩාක් පිං ඔයාට ..🙏🙏
@HarshanakalumVlogs
4 ай бұрын
ගොඩක් ස්තුති ඔබටත් විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
@suranlisandaya390
2 ай бұрын
ගොඩක් හොද වීඩියෝ එකක්. තවත් අඩුකඩ තියනව ද මල්ලි.
@HarshanakalumVlogs
2 ай бұрын
බොහොම ස්තුති අක්කා විඩියෝ එක බැලුවට..සාමාන්‍යයෙන් මේ මිල ගනන් තමයි අක්කේ යන්නේ ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
@suranlisandaya390
2 ай бұрын
@@HarshanakalumVlogs 🙏
@ManushaManohari
3 ай бұрын
අයියේ Resing නිර්මාණ ගැන වීඩියෝ එකක් ගේන්නකො
@HarshanakalumVlogs
3 ай бұрын
kzbin.info/www/bejne/mqe1fX-jiJyAebssi=d-bWtuljRGcfJ-lb නංගි ඔය විඩියෝ එක බලන්න ..අලුත් විඩියෝ එකක් ඉක්මනින් අරන් එනවා ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
@ManushaManohari
3 ай бұрын
@@HarshanakalumVlogs thank's අයියේ මම් කලින් බැලුවා එකේ බඩු ගනන් නේද ආයේ අලුත් එකක් ගේන්න ඉක්මනින් ඔයා මේ කරන හැම වීඩියෝ එකක්ම හරිම වැදගත් මම් ඒවා බලනවා ❤❤හැමදේම හොදින් කරගන්න බුදුසරණයි
@HarshanakalumVlogs
3 ай бұрын
@@ManushaManohari හරි නංගි ..මම පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා නංගිටත් 👍👍
@ManushaManohari
3 ай бұрын
අයියේ පොඩි උදව්වක් කරනවද මම් ඔයාට ප්ලාස්ටික් කප් එකක photo එකක් දාන්නම් ඒවා ගන්න තියෙන තැනක් කියනවද
@nihalsurasingha567
7 ай бұрын
හදුන් කූරු පිලිකා කාරක යි...නිවෙස් තුල අති භයානක යි.. මදුරු දගරත් එහෙම යි
@HarshanakalumVlogs
7 ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@Peshika424
5 ай бұрын
Ha😂
@PAPinnawala
Ай бұрын
හැමදාම පාන්පිටි සහිත ආහාර කන්නකො මොකො වෙන්නෙ කියලා බලන්න වැස්සට එලියට බැස්සත් අද ඉන්න පොඩි අයට ලෙඩ
@amithrangana2381
5 күн бұрын
Api hadana hadunkuru ganna thanak tiyanam danuwath karannako aiye suwada ganwala nathi ewa
@HarshanakalumVlogs
4 күн бұрын
kzbin.info/www/bejne/gKrTqYGqorNlqJYsi=rxG7BAftXo-7Ghen මේ විඩියෝ එකේ දාලා තියෙන නම්බර්ස් වලට කතා කරලා බලන්න මල්ලි ..ඒ තැන් වලට විකුණන්න පුලුවන් වෙයි …ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@RumaLuma
7 ай бұрын
Bro.. පළතුරු ,රට ඉදි, රටකජු..තොග ,සිල්ලර ගන්න තියෙන තැන්.. බලන්න
@HarshanakalumVlogs
7 ай бұрын
පුලුවන් ඉක්මනින් විඩියෝ එකක් අරන් එන්නම් සහෝදරයා ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@lakshandhanushka3445
Ай бұрын
Abishek eke supirima hodai eke golaya kobi kiyla eyath hari hodat kiyla denwa
@HarshanakalumVlogs
Ай бұрын
ඔව් හොද පාරිභෝගික සේවාවක් තියෙන තැනක් ..බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@HarshanakalumVlogs
Ай бұрын
ඔව් හොද පාරිභෝගික සේවාවක් තියෙන තැනක් ..බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@SurangaSuranga-y7i
4 күн бұрын
Hadumkuru mt box ganna thenak nadda
@HarshanakalumVlogs
4 күн бұрын
kzbin.info/www/bejne/gKrTqYGqorNlqJYsi=iKyo3B1uZQvXiVKl මෙතනින් ගන්න පුලුවන් ..බොහොම ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@SurangaSuranga-y7i
3 күн бұрын
@HarshanakalumVlogs number walata mgs danma reply na ne
@KavishkaMuthuranga
6 ай бұрын
Hadunkuru box print krana than genath video ekak dannako ❤️
@HarshanakalumVlogs
6 ай бұрын
kzbin.info/www/bejne/gKrTqYGqorNlqJYsi=kLXWC-L9DE26CUhV මේ විඩියෝ එක බලන්න ..ස්තුති ..තෙරුවන් සරණයි 🙏
@iroshanilmini7776
3 ай бұрын
අයියෙ ඔය හරියෙ දේවාල බඩුත් තිබ්බද .ඉට් කොල මල් මාලා එහෙම .
@HarshanakalumVlogs
3 ай бұрын
kzbin.info/www/bejne/jnjWgHx3jpaHqdEsi=L-nESVlgVJggGOnb මෙතනින් ගන්න පුලුවන් නංගි ..පිටකොටුව පීපල්ස් පාර්ක් එකේ කන්නන් පික්චර් පැලස් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏❤️
@indikalakmali6137
7 ай бұрын
Ape hadunkuru pahanthira nishpadana denna puluwanda ethenta
@HarshanakalumVlogs
7 ай бұрын
ඔව් පුලුවන් වෙයි ..විඩියෝ එකේ දාලා තියෙන නම්බර්ස් වලට කතා කරලා අහලා බලන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@randimakusum
3 ай бұрын
Pahanthira redi ganna than video ekak dannako
@HarshanakalumVlogs
3 ай бұрын
මහරගම පමුණුව පාරේ කඩවලින් ගන්න පුලුවන් …බොහොම ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@MaduwanthiBagya
7 ай бұрын
Pawena pahanthira ekta awshya badu gnna thank tynwda
@HarshanakalumVlogs
5 ай бұрын
මේ විඩියෝ එකේ පලවෙනි කඩේ හිමිකරුගේ නම්බර් එකට කතා කරන්න ..එයාගෙන් විස්තරයක් දැන ගන්න පුලුවන් වෙයි ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..තෙරුවන් සරණයි 🙏🙏
@sugathupul1512
7 ай бұрын
අයියා අඩුවට ලැප්ටොප් ගන්න තැනක් කියන්නකො
@HarshanakalumVlogs
6 ай бұрын
අනේ මල්ලි ඒ ගැන නම් දන්නේ නැහැ මම විස්තරයක් ..හොයලා බලන්නම් …ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@HarshiNesala
2 ай бұрын
අයියේ පහන් තිර අපිට තොග දෙන්න පුළුවන් තැන් කියන්නකෝ
@HarshanakalumVlogs
2 ай бұрын
නංගි ඔයා මේ විඩියෝ එකේ දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..මේ මාකර්ට් එක ඕල්ඩ් ටවුන් හොල් ..මේ මාකර්ට් එකේ කඩවල් තවත් තියනවා පහන්තිර විකුණන ..ඒ තැන් වලටත් දෙන්න පුලුවන් වෙයි ..තව ඔයා බෙල්ලන්විල ..කැළණිය වගේ ලොකු පන්සල් තියෙන තැන් වල කඩවලටත් යන්න ඒ තැන් වලටත් දෙන්න බලන්න ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි
@HarshiNesala
2 ай бұрын
@@HarshanakalumVlogs thank aiya
@dilhani5841
7 ай бұрын
Highly recommended . Abi traders
@HarshanakalumVlogs
6 ай бұрын
Thank you very much for watching the video.. God bless you 🙏
@CKLiyanage-e7w
5 ай бұрын
ඔය ගනන් බොහොම වඩි.ඔඉට වඩා අඩුවට ගන්න පුලුවන්.
@HarshanakalumVlogs
5 ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ඔබට ..තෙරුවන් සරණයි 🙏
@maheshariyarathnaariyarath5766
3 ай бұрын
Oya danna then thiyanawada adu then
@SurajSudarshana
7 ай бұрын
Ceylon 7 මම දෙන්නම් 1280ට ඔ්නෙනම් කියන්න
@HarshanakalumVlogs
7 ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@sandaruwnpradeep5932
5 ай бұрын
සප්තමී 1225/=ට සෙට් වුනා. 7ceylon පුළුවනි නම් කියන්න.
@isharamadushan7700
6 ай бұрын
Video eka upload karala dawas 2n wage math giya..pack ekakma aran gedara awa..kiwwe nam hodata suwada thiyenawa kiyala..eth gedara genawahama e suwada washpa welada koheda..😂😂😂😂 Business...tricks..
@HarshanakalumVlogs
6 ай бұрын
එහෙමද මල්ලි ..පළවෙනි කඩෙන්ද ගත්තේ ..නැත්තන් දෙවෙනි කඩෙන්ද ? ..මොකද්ද ගත්ත හදුන්කූරු වර්ගය ? ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා 👍👌
@MaduwanthiBagya
7 ай бұрын
Pahanthira walta awshya badu gnne kohenda
@HarshanakalumVlogs
5 ай бұрын
මේ විඩියෝ එකේ පලවෙනියට පෙන්වන කඩේ නම්බර් එකට කතා කරන්න ..විස්තර දැන ගන්න පුලුවන් ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@AyeshRathnayake-nn1ht
7 ай бұрын
අයිය හදුන්කූරු සුවදකරනකොට , සෙන්ට් ඔයිල් කලවම් කරන ප්‍රමානවල් සහ ඒ ඒ ප්‍රමානවල් වලින් කොච්චර කූරු ප්‍රමාණයක් සුවද කරගන්න පුලුවන්ද කියලත්,ඒ වගේ හදුන්කූරු සෙන්ට් කරන හරි ක්‍රමයක් එක්ක විඩියො 1ක් දාන්නකො.ලොකු උදව්වක්.
@HarshanakalumVlogs
7 ай бұрын
kzbin.info/www/bejne/gKrTqYGqorNlqJYsi=jB0lncGt73S1E6LV මල්ලි මේ විඩියෝ එක බලන්න ..ඔයාට අදහසක් ගන්න පුලුවන් ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@SenuraGayesh
5 ай бұрын
Oyalage gawa nadda hadunkuru ganna thanak😢
@HarshanakalumVlogs
5 ай бұрын
මෙතන හදුන්කූරු තමයි තියෙන්නේ 🤔 ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@madushanimadushani-c4t
7 ай бұрын
Tnq aiya video eka gdk wedagath aiyta jaya wewa aiya bs🙏🙏🙏👍👍👍😍🌹🌹
@HarshanakalumVlogs
7 ай бұрын
ගොඩක් ස්තුති නංගි විඩියෝ එක බැලුවට ..ජයවේවා ඔයාටත් ..බුදු සරණයි 🙏🙏🙏
@roy_fernando
7 ай бұрын
පහන්තිර ඇසූරුම් ගන්නේ කොහෙන්ද කියලා කියන්න පුළුවන් ද
@ManjulaTravelMemory
7 ай бұрын
Oyage video balanawa.apita loku haiyak❤
@HarshanakalumVlogs
7 ай бұрын
ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
@allfreesounds7503
7 ай бұрын
දෙවනි එකානම් කපටිම වොත්ටෙක්ම්ම්😅😅😅
@HarshanakalumVlogs
7 ай бұрын
🤭😂 ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@sandaruwnpradeep5932
5 ай бұрын
ඇයි ඌ ඇත්ත කතා කරන නිසාද? ඒක දවසක් හරි business එකක් කරල බලන්න. එතකොට තේරෙයි. එහෙම නැතිනම් ළගම කඩේකට ගිහින් "150 හදුන්කුරු පෙට්ටියකට ලාබ කීයක් තියා ගන්නවද" කියල මුදලාලිගෙන් අහන්න.
@manokaranmanivasakan5141
7 ай бұрын
There is a brand call pothi. Can I buy
@HarshanakalumVlogs
7 ай бұрын
Call the phone numbers mentioned in the video..Thank you very much 👍
@dilhaniranaweera3307
7 ай бұрын
Handunkuuru 100 pack gana katha kale nahane
@HarshanakalumVlogs
7 ай бұрын
විඩියෝ එක ගොඩක් දිග වෙන නිසා පුලුවන් උපරිම විස්තර තමයි ඇතුලත් කරලා තියෙන්නේ ..වැඩි විස්තර දැන ගන්න අවශ්‍ය නම් ..විඩියෝ එකේ දාලා තියෙන දුරකථන අංක වලට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏
@DilmiNawanjanaJayawardanaSenaw
3 ай бұрын
කුරියර් කරලා ගෙන්නන්න berida
@HarshanakalumVlogs
3 ай бұрын
විඩියෝ එකේ දාලා තියෙන දුරකථන අංක වලට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
@ChamilaNuwan-jb2es
2 ай бұрын
බඩු ගෙන්න ගන්නේ කොහොමද
@HarshanakalumVlogs
2 ай бұрын
විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන දුරකථන අංකයට කතා කරන්න ..බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@prasadprasad-t6i
5 ай бұрын
App pris Shana wita bada yanawa
@HarshanakalumVlogs
5 ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා …තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏
@JayawardhanaJayawardhana-h5l
Ай бұрын
පලතුරු තොග ගන්න කඩ කොහෙද තියෙන්නෙ .
@HarshanakalumVlogs
Ай бұрын
පිටකොටුව පීපල්ස් පාරක් එකේ සුනිල් ට්‍රේඩර්ස් එකට යන්න ..බොහොම ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏
@JayawardhanaJayawardhana-h5l
Ай бұрын
@@HarshanakalumVlogs බොහොම ස්තූතියි .
@W4_Psycho
7 ай бұрын
Amritha wala mila kiwweth ne man danna vidihata SLS thiyena ekama hadunkurath amritha lankawe wena eka katawath ne
@HarshanakalumVlogs
7 ай бұрын
විඩියෝ එකේ දාලා තියෙන දුරකථන අංකයට කතා කරලා මිල දැන ගන්න …ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏🙏
@nipundhananjaya4511
7 ай бұрын
බයිට් වර්ග ගන්න් තැනක් ඔනී
@HarshanakalumVlogs
7 ай бұрын
kzbin.info/www/bejne/mZzaeqediJ55pdUsi=xI7UJdEZ7K2Lo3jO මේ විඩියෝ එක බලන්න ..අලුත් විඩියෝ. එකක් ලබන මාසේ මුල අරන් එනවා ..ගොඩක් ස්තුති මල්ලි මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@dineshherath723
7 ай бұрын
Abhi eken thmai math ganne...👍👍👍
@HarshanakalumVlogs
7 ай бұрын
ගොඩක් හොද වෙළද මහත්මයෙක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@Chutiteacher-gh6zd
5 күн бұрын
Hodaida me wade
@kmirkumara3346
5 ай бұрын
Mokek hari pakek innawa ganan wadi kiyana
@HarshanakalumVlogs
5 ай бұрын
😊 ගොඩක් ස්තුති සහෝදරයා විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏
@dilshanperera5503
7 ай бұрын
Mita wada aduwata tyenawa... bn..
@nimanibotheju1858
7 ай бұрын
Delivery karanne nadda
@HarshanakalumVlogs
7 ай бұрын
විඩියෝ එකේ දාලා තියෙන දුරකථන අංක වලට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏
@twins3375
7 ай бұрын
Happy new year 🎉🎉🎉
@HarshanakalumVlogs
7 ай бұрын
Wish Your The Same Brother 😊👌
@WijearathnaPolkotuwa
7 ай бұрын
Oya ganata aragana diliwari karanna be mamath oya bismas kara oka kadletla
@HarshanakalumVlogs
7 ай бұрын
එහෙනම් හොදම දේ නිශ්පාදනය පටන් ගන්න ..එතකොට මිට වැඩිය ලොකු ලාභයක් ගන්න පුලුවන් ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@SagarikaSaga-lp9vp
7 ай бұрын
2vin8kade ganamkiuwenhne danagannrkohomada
@HarshanakalumVlogs
7 ай бұрын
විඩියෝ එකේ නම්බර් එක දාලා තියනවා ..ඒකට කතා කරලා දැන ගන්න පුලුවන් ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏
@ahamedanfas7317
6 ай бұрын
Meeta wada discount thiyanawa sapumal lage
@HarshanakalumVlogs
6 ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@annedesilva1224
7 ай бұрын
Thanikarama wasa.pilika karaka.
@HarshanakalumVlogs
7 ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏🙏
@vimukthiviraj4205
7 ай бұрын
Eke ganan wedi ne..ara rs 1350/= kiyapu eke mn dakka thawa hettiweediya kovil laga kade rs 880/= thibba video ekaka..
@HarshanakalumVlogs
7 ай бұрын
පැක් එකම 880 ව වෙන්න බැහැ සහෝදරයා ..ඔයාට වැරදිමක් වෙලා ..නැත්තන් වෙන වර්ගයක් වෙන්න ඇති ..880 උනොත් පැකට් එකක් වැටෙන්නේ රුපියල් 73 ක් නේ ..ඔයා දකින්න ඇත්තේ වෙන වර්ගයක් ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏
@dilshanchathuranga8323
7 ай бұрын
Adoo fattane.😮adami danne.aniwa yanwa ganna.
@NalakaPrasanna-he2yr
7 ай бұрын
Me.Nawagampura.suresh.Neda
@HarshanakalumVlogs
7 ай бұрын
ඔව් …ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@buddikachathuranga42
19 күн бұрын
අව්කන්නාඩි දන්න
@HarshanakalumVlogs
18 күн бұрын
ලගදිම විඩියෝ එකක් අරන් එනවා ..බොහොම ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏
@ahamedanfas7317
6 ай бұрын
Ganang wadi wholesale
@HarshanakalumVlogs
6 ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@MrSarinda100
7 ай бұрын
හදුන්කූරු 100ක් තියන පැකට් නැද්ද
@HarshanakalumVlogs
7 ай бұрын
එතන තියනවා ..විඩියෝ එකේ දාලා තියෙන නම්බර්ස් වලට කතා කරලා වැඩි විස්තර දැන ගන්න ..ගොඩක් ස්තුති එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏🙏
@reshanrasika8007
7 ай бұрын
Suvil ඉමිපෙක්ස් කඩෙි එකා පටිට කපටියෙක් යන්න එපා එකෙක් ඒ කඩෙිට
@HarshanakalumVlogs
7 ай бұрын
😊 ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@nishanthapatabendige3447
7 ай бұрын
ඕවයින් ලාභ ගන්න බැහැඇ
@HarshanakalumVlogs
7 ай бұрын
ලාභ නැත්තන් ..මහා පරිමාණයෙන් නිශ්පාදකයෝ බිහි වෙලා ..දියුණු වෙලා තියෙන්නේ කොහොමද .. මේ දේවල් වලින් අදහසක් අරන්. තමන්ම නිශ්පාදනයට යොමු උනොත්. හොද ලාභයක් ගන්න පුලුවන් ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏🙏
@kmirkumara3346
5 ай бұрын
Mewage Gon hatta innakan rata hadanna ba
@aselakasun2384
6 ай бұрын
ඔයිට වඩා අඩුවෙන් ගන්න පුළුවන් ගාල්ලේ තොග කඩවලින්
@HarshanakalumVlogs
6 ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@HasithaKonara
5 ай бұрын
Kohida galle
@ChamiPrasad-hi2wc
5 ай бұрын
Galle koheda kiyanna puluwanda
@kmirkumara3346
5 ай бұрын
Oya pakayage boru
@chamilarjuna5422
5 ай бұрын
Galle pakku kohomath hena seen ekemane inne gon harak.
@thusithasanjeewa-lq8iu
7 ай бұрын
🎉🎉
@HarshanakalumVlogs
7 ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@DesikadeSilva
Ай бұрын
❤❤❤❤❤😢
@HarshanakalumVlogs
Ай бұрын
බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ඔබට ..තෙරුවන් සරණයි 🙏🙏🙏
@WijearathnaPolkotuwa
7 ай бұрын
Athin kala harak balana ekakl
@HarshanakalumVlogs
7 ай бұрын
kzbin.info/www/bejne/gKrTqYGqorNlqJYsi=b3NK6ljnCCVFHV1j මේ විඩියෝ එක බලන්න ..ලොකු ලාභයක් ගන්න අවශ්‍යනම් හොදම දේ තමන්ම නිශ්පාදනය පටන් ගන්න එක ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@ahamedanfas7317
6 ай бұрын
Laba madhi
@HarshanakalumVlogs
6 ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@ThilanMihiranga-t5q
5 ай бұрын
Pessuda 😂
@HarshanakalumVlogs
5 ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ඔබට ..තෙරුවන් සරණයි 🙏🙏🙏
@NugeeSilva-fz6uy
7 ай бұрын
😂
@HarshanakalumVlogs
7 ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏
15:05
හදුන්කූරු ව්‍යාපාරයක් පටන් ගන්න හොද විදියක් | Incense Raw Materials @HarshanakalumVlogs
Harshana kalum Vlogs
Рет қаралды 110 М.
33:51
මහරගම පාන්දර ඇදුම් පොල | Maharagama pamunuwa @HarshanakalumVlogs
Harshana kalum Vlogs
Рет қаралды 27 М.
00:41
When u fight over the armrest
Adam W
Рет қаралды 31 МЛН
00:32
Помоги Тревожности Головоломка 2 Найти Двойника Шин Тейпс Кетнепа
Ной Анимация
Рет қаралды 3,7 МЛН
00:16
消防避险训练,消防员用“水盾”逼退烈火!这是训练,也是他们可能面对的日常。致敬!#熱門 #中国
M档案
Рет қаралды 100 МЛН
21:38
Я не из тех, кто ксивой машет - я скромный | Сериал «ПрАкурор» | 3 серия | КОНКУРС
Я ОТ САКЕ
Рет қаралды 1,3 МЛН
15:13
හදුන්කූරු නිෂ්පාදනයට අවශ්‍යය අංක එකේ සුවද වර්ග | All types of fragrance @HarshanakalumVlogs
Harshana kalum Vlogs
Рет қаралды 19 М.
16:04
සල්ලි එපා මෙතන තියන ඕනේ ඉලෙක්ට්‍රික් බඩුවක් ගෙදර අරගෙන යන්න - Samanmalie Groceries Kavisigamuwa
Nilame
Рет қаралды 241 М.
16:03
ජනපති අනුර කුමාර උපන්දිනය දවසේ හැමෝම හ|ඩ| වමින් කල කතාව Breaking News🔴 | Anura Kumara Birthday
Sl Studios
Рет қаралды 135 М.
21:57
Viyali | වියළි | Episode 54 - (2024-11-24) | Rupavahini TeleDrama
Sri Lanka Rupavahini
Рет қаралды 5 М.
19:05
කවුරුත් කියන් නැති පිඟන් සේදුම්කාරක දියර හදන රහස මෙන්න/Lets make dishwashing liquid at home
SAWIYA
Рет қаралды 55 М.
28:41
බෙඩ් ශීට්,තුවා,කොට්ට,මදුරු දැල්,සරම්,කොට්ට උර අඩුවටම පිටකොටුවේන් ගමු | Pettah shopping | Pitakotuwa
3S BRO
Рет қаралды 38 М.
11:17
හදුන්කූරු ඇසුරුම්කරණ ව්‍යාපාරයක් පටන් ගමු | How to make incense sticks business | New business ideas
BUSINESS KOLLA
Рет қаралды 13 М.
21:40
රටම බලන් සිටි වේයන්ගොඩ නිධානය ගොඩ ගනී
sl newsline
Рет қаралды 351 М.
19:11
1st Cross Street Pettah | පලමුවන හරස් වීදිය පිටකොටුව @HarshanakalumVlogs
Harshana kalum Vlogs
Рет қаралды 18 М.
21:31
Recondition Kella || EPISODE 30 || රීකන්ඩිශන් කෙල්ල || 24th November 2024
Swarnavahini TV
Рет қаралды 21 М.
00:41
When u fight over the armrest
Adam W
Рет қаралды 31 МЛН