හැමෝම හොයන ටික්ටොක් කරන් ලොකේ වටේ යන ගුවන් සේවිකාව | Harshanee Yudagana

  Рет қаралды 679,996

Click One - Kaveesha

Click One - Kaveesha

3 жыл бұрын

#tiktok_srilanka #harshanee_yudagana #airhostess
DOP : Pradep K wijekoon
Nushon Liyange
Instagram : / click1_kaveesha
Facebook : / clickonekaveesha

Пікірлер: 601
@clickonekaveesha
@clickonekaveesha 3 жыл бұрын
ගුවන් සේවිකාවක් වෙන්නේ කොහොමද ? Salary කීයද ? මේ හැම විස්තරයක්ම මේ ලින්ක් එකෙන් බලන්න 👉 kzbin.info/www/bejne/ioqWn5JueZKYp9E
@sumuduninishanthi1027
@sumuduninishanthi1027 Жыл бұрын
🙂
@Chama841
@Chama841 3 жыл бұрын
ෆට්ට ලස්සන කෙල්ලෙක් 🤭🤭🤭 මරු මරු ලංකවෙන් දැක්ක කෙල්ලො අතර ලස්සන සහ පඩශෝ නැති ෆට්ට කෙල්ලෙක්
@hirunikavindi7316
@hirunikavindi7316 3 жыл бұрын
එ අක්කා හරි නිහතමානි අහින්සකයි මම එයාට හරි කැමති
@nadeeshadealwis2436
@nadeeshadealwis2436 Жыл бұрын
ලෙස්බිද ඔයා 🤣
@vinudisdaily9232
@vinudisdaily9232 3 жыл бұрын
හරිම නිහතමානී. ඉංග්‍රීසි හොඳට දන්න අය තමයි මැදින් ඉංග්‍රීසි දාන්නෙ නැතුව ලස්සනට සිංහල කතා කරන්නෙ
@nipunamadushan9032
@nipunamadushan9032 3 жыл бұрын
එකනම් ඇත්ත කතාව
@shereensperera8833
@shereensperera8833 3 жыл бұрын
අඩු කලේ සෙලවේ.... Empty vessel makes the most noise. කතාව සම්පූර්ණයෙන්ම ඇත්ත.
@rathnayakaofficial9793
@rathnayakaofficial9793 3 жыл бұрын
@@shereensperera8833 adu kale newei deiyane😬
@ravee97
@ravee97 3 жыл бұрын
👍
@hashinilakshani2274
@hashinilakshani2274 3 жыл бұрын
Eknm atta
@upeksharajapaksha4589
@upeksharajapaksha4589 3 жыл бұрын
මීට වඩා වැදගත් ප්‍රශ්න ටිකක් මෙයාගෙන් අහන්න තිබ්බා. ගොඩක් ආසාවෙන් interview එකක් බලන්න අසාවෙන් හිටපු කෙනෙක් ❤️❤️
@Addict-vy4ku
@Addict-vy4ku 3 жыл бұрын
English දැනගෙනත් හොදට සිංහල කතා කරනවා . Tik tok එකේ උනත් ඇග පෙන්නලා like ගන්නෑ. Job එකෙනුත් Proffesional💓💓💓
@udigepanhida9934
@udigepanhida9934 3 жыл бұрын
ටික්ටොක් එකේ හර්ෂි ඉන්න විඩියෝ එකක් දැක්කොත් ඉතිං බලන්න කලින් ලයික් එකක් දානවා.ඒ තරම් ආසයි ❤❤
@proproduction8506
@proproduction8506 3 жыл бұрын
ටික්ටොක් එකේ දැකලා තියෙන එවුන් මේ පැත්තට 🤟
@clickonekaveesha
@clickonekaveesha 3 жыл бұрын
🤪🤪
@zany676
@zany676 3 жыл бұрын
අරපැත්තට යන්න එපාද ??
@Kumari-kq1py
@Kumari-kq1py 2 жыл бұрын
මමත් දැක්ක
@a2cocsamsung486
@a2cocsamsung486 Жыл бұрын
Awa dan mond denne apita 🤣😂❤️
@Hair044
@Hair044 Жыл бұрын
@@zany676 😂
@harshaneeyudagana
@harshaneeyudagana 3 жыл бұрын
Thank you so much for inviting me kaveesha!🥰 ♥️ I made a mistake about followers in Tiktok. It has to be corrected as 600k. 😬 much love to all of you who has supported me through out. #stayblessed 😇🥰
@clickonekaveesha
@clickonekaveesha 3 жыл бұрын
Your warm welcome Harshanee & Thank you so much for given me time on your busy schedule.hope you enjoyed it 🤪🥰 God bless #staysafe
@randikasrimalirupasingha653
@randikasrimalirupasingha653 2 жыл бұрын
අක්කි ඔයා sri lankan airline එකේද වැඩ
@sewminikaushalya1601
@sewminikaushalya1601 Жыл бұрын
❤❤
@abhimana8569
@abhimana8569 3 жыл бұрын
හරිම අවන්ක කෙනෙක්..කිසිම ලොකු කමක් නැ ගුවන් සෙවිකවක් කියලා..❤️
@nuwan2368
@nuwan2368 2 жыл бұрын
Lokukamak wenne ai the allana eka
@Ym-kw7fm
@Ym-kw7fm 2 жыл бұрын
@@nuwan2368 modyo ehm thma hithanne .air hostess kynn kwd dnnh💩🤣
@richheartSL
@richheartSL Жыл бұрын
@richheartSL
@richheartSL Жыл бұрын
@@Ym-kw7fm👍
@sewwandimasakorala6844
@sewwandimasakorala6844 Жыл бұрын
Dinithi walgama ge thiyena lokukama meya Laga ne
@gulavitagetharushivihanga5669
@gulavitagetharushivihanga5669 3 жыл бұрын
මේයා හරිම ලස්සනයි ඒ වගේම ලස්සන වැදගත් විදියට tik tok එකක් උනාත් කරනවා..❤️👌
@amandifonseka9146
@amandifonseka9146 3 жыл бұрын
😂😂
@ranasinhanisan6449
@ranasinhanisan6449 3 жыл бұрын
Eath me akka thaniyama thamange mahansiyen vada karana kenek anunge deval apita vadak nhneda akke🤗
@gulavitagetharushivihanga5669
@gulavitagetharushivihanga5669 3 жыл бұрын
@@ranasinhanisan6449 ow dr eka nam aththe 😊
@nipunidevindi1136
@nipunidevindi1136 3 жыл бұрын
@@gulavitagetharushivihanga5669 තෝත් ඉන්නවද යකෝ නැති තැනක් නෑ 😂💔
@gulavitagetharushivihanga5669
@gulavitagetharushivihanga5669 3 жыл бұрын
@@nipunidevindi1136 ඔව් ඔව් මාත් මේවාගේ සැරි සරනවා බන්..උබත් කොහෙන් හරි set වේනෝ නේ 😂
@dula_RD
@dula_RD 2 жыл бұрын
ලොකු කම නැති නිහතමානී චරිතයක්😊❤️
@dewmidanu2035
@dewmidanu2035 Жыл бұрын
Eka aththa wena ayata wada නිහතමානී
@ashdxofficial6465
@ashdxofficial6465 3 жыл бұрын
පට්ටම අවංක අක්ක කෙනෙක්..මාරම නිහතමානී කෙනෙක් 😘🥰
@nethmi9545
@nethmi9545 2 жыл бұрын
මාත් ගොඩාක් කැමති රැකියාවක් ගුවන් සේවිකාවක් වෙන එක ❤️
@Keesh99
@Keesh99 3 жыл бұрын
Nipun අයියාගේ girl fried තමා ඉතින් ❤️😍
@slrox2181
@slrox2181 3 жыл бұрын
අද තමයි මේ channel එක පලවෙනි පාරට දැක්කෙ. නිවේදකයා කෙලින් කතා කරන නිසා ඔන්න subscribe කරා like එකකුත් එක්කම. 💯💯👌👍💪Keep it up bro
@clickonekaveesha
@clickonekaveesha 3 жыл бұрын
Thnq 🙏❤️❤️
@sitharasudarshihenayaka1367
@sitharasudarshihenayaka1367 3 жыл бұрын
ටික් ටොක් එකෙන් දැකපු ගමන් නම් එපා වෙලා හිටියේ.එත් අනේ එයා හරි නිහතමානී නේ..දැන් නම් කැමතිම කෙනෙක් ..
@madharasewwandhiwijesinghe4178
@madharasewwandhiwijesinghe4178 3 жыл бұрын
ඇත්තටම ගොඩක් සරල ජීවිතයක් , කතාවක් අක්කි තියෙන්නෙ .... බුදු සරණයි අක්කි 😍😍😍😍
@richheartSL
@richheartSL Жыл бұрын
👍
@mAdhu-sx8vf
@mAdhu-sx8vf 3 жыл бұрын
මොනව වුනත් කවුරු මොනව කිව්වත් මං අාස චරිතයක්.... 😍❤
@ChethanaKetagoda
@ChethanaKetagoda 3 жыл бұрын
හොද වෙලාවට තෝරගත්තේ නෑ ලෝචිද මංද කියලා, නැත්තම් ගෙදර ඇවිල්ලා වසන්න නෙමෙයි hmmmm 😂😂😂😂
@clickonekaveesha
@clickonekaveesha 3 жыл бұрын
ගන්න බැලුවේ කොහොමහරි එකක් බැරි වුනා🤪 අසාර්ථක උත්සහයක් 😂😂
@isharasilva9681
@isharasilva9681 3 жыл бұрын
😂😂🔫🔫
@eshanamalsha710
@eshanamalsha710 3 жыл бұрын
😂😂😂😂😂
@kaveeshakulasekara.4534
@kaveeshakulasekara.4534 2 жыл бұрын
අම්මො අක්කෙ ඔයානම්
@aashigirl5377
@aashigirl5377 2 жыл бұрын
😂
@sanjkl1906
@sanjkl1906 3 жыл бұрын
නියම කෙල්ලෙක්..ලංකාවේ ටික් ටෝක් කරන කොල්ලොන්ගෙන් කැමති එකම කෙල්ල..
@nishi-sew2829
@nishi-sew2829 3 жыл бұрын
හරිම නිහතමානී චරිතයක්..❤️❤️
@shanekalindu825
@shanekalindu825 3 жыл бұрын
Thanks Tiron brother. Best interview with Harshi 🙏 & we will wish your channel.
@clickonekaveesha
@clickonekaveesha 3 жыл бұрын
Thnx bro🙏❤️
@travelgirl2585
@travelgirl2585 3 жыл бұрын
හරිම නිහතමානී සුන්දර චරිතයක් ..
@shiranindrajith6329
@shiranindrajith6329 3 жыл бұрын
හරිම ලස්සනයි. නිහතමානී ❤🔥😊
@nirukshifernando
@nirukshifernando 3 жыл бұрын
මාත් හරිම ආසයි ඔයාගෙ වීඩියෝ වලට.සුබපැතුම් ♥♥♥
@niroshapriyadarshani9558
@niroshapriyadarshani9558 3 жыл бұрын
මගෙ කැමතිම චරිතයක් 🤩😘❤️
@beautifulnigtmare1259
@beautifulnigtmare1259 3 жыл бұрын
One of the best talk shows I've seen.. kudos to the interviewer ♥️
@clickonekaveesha
@clickonekaveesha 3 жыл бұрын
Thnq 🙏❤️
@sandunilfonseka1928
@sandunilfonseka1928 3 жыл бұрын
wow, she is a cabin supervisor of QR!!
@bekyney
@bekyney 3 жыл бұрын
Such a doll! I follow her on Tik Tok since I love her fashion sense.
@priyanganikarunarachchi7977
@priyanganikarunarachchi7977 3 жыл бұрын
Absolutely! her dress code is next level👌
@rangaamila4121
@rangaamila4121 3 жыл бұрын
ආඩම්බර වෙන්න පුළුවන් කම තියෙද්දිද් , නිහතමානි විදියට ඉන්නව
@nuwan2368
@nuwan2368 2 жыл бұрын
Ai Adambara wenne?😂😂😂
@malshidewmini6245
@malshidewmini6245 3 жыл бұрын
Oya harima nihatamaani charitayak akii aadarei oyaata ❤❤❤
@dilekasewmini9385
@dilekasewmini9385 3 жыл бұрын
She is so beautiful😩♥️♥️♥️
@nawoogunasekara4722
@nawoogunasekara4722 3 жыл бұрын
Akki nam harima lassanai 😍💖💐
@ishutab4512
@ishutab4512 3 жыл бұрын
Budu saranai ane godak lassanai akka mara nihathamani godakma hemadama sathutin inna lebewa❤
@yasasediriweera8281
@yasasediriweera8281 3 жыл бұрын
නිහතමානී කෙල්ලෙක් නේ...👌👍
@mekalawijerathna921
@mekalawijerathna921 3 жыл бұрын
ලස්සනයි අක්කි 😊❤️
@sheliya2357
@sheliya2357 3 жыл бұрын
One of my favourite character.... 🥰🥰
@tharu39
@tharu39 3 жыл бұрын
😘😘😘
@sava256
@sava256 3 жыл бұрын
She’s amazing
@thusharawijesekara6303
@thusharawijesekara6303 3 жыл бұрын
අයියගෙ වොයිස් එකනම් පට්ට 😍 ෆීල් වෙන වොයිස් එකක් 🤩
@clickonekaveesha
@clickonekaveesha 3 жыл бұрын
🙏❤️
@tharushisathsarani5419
@tharushisathsarani5419 3 жыл бұрын
ou godak lassanai
@madumadu1850
@madumadu1850 3 жыл бұрын
හරිම ලස්සනයි ❤️❤️❤️
@strivetonirvana3794
@strivetonirvana3794 3 жыл бұрын
Wow....Harshi....All the best....👍🙂shamal ayya....Qdf eken...
@I619WILL619ROX619U
@I619WILL619ROX619U 3 жыл бұрын
Shamal ayya, mama malinga😀
@dildisanayaka6634
@dildisanayaka6634 3 жыл бұрын
නිහතමානී carrct ekakkk ...❤
@sewminiperera7379
@sewminiperera7379 3 жыл бұрын
I love her so much. She is so sweet❤️
@dulajweerasinghe9198
@dulajweerasinghe9198 3 жыл бұрын
ඒ අක්කගෙ ලොකු කමක් නෑ පොඩ්ඩක්වත්🥺
@shaaradulanjali6299
@shaaradulanjali6299 3 жыл бұрын
She is a humble character🥺♥️ My fav
@user-it7ff1wz5q
@user-it7ff1wz5q 7 ай бұрын
Godak adare hithena charithayak nangi .hemadama sathutin inna.budu saranai oyatai nipuntai dennatama.
@gayathriangel4252
@gayathriangel4252 3 жыл бұрын
she is very cute ❤ love her tik Tok
@sanusenadheera2465
@sanusenadheera2465 Жыл бұрын
ලංකාවේ ඉන්න ලස්සනම සරලම කෙල්ලක් මාරමලස්සනයි ෆ්‍රේශනලී මම ආසමචරිතයක්
@nimeshdananjaya7536
@nimeshdananjaya7536 3 жыл бұрын
මං දැක්කෙම අදයි🤔 ලස්සන හිනාව තෙරුවන් සරණයි සතුටින් පරිස්සමෙන් ඉන්න👍❤️
@ishanrashmika6046
@ishanrashmika6046 3 жыл бұрын
මාත් අදමයි දැක්කේ ලස්සන අක්කා කෙනෙක්
@saduniumayangana8673
@saduniumayangana8673 2 жыл бұрын
අනේ මරම අහින්සක අක්කා කෙනෙක් ලොකුකමක්.ගැවිලාවත් නැ ආදරෙයි අක්කියො
@vindyarandeniya
@vindyarandeniya 3 жыл бұрын
Oya fashion karanawa man marama asai sis ❤pretty as always
@nksl5864
@nksl5864 Жыл бұрын
amazing character, proud of your as we work in same airline..
@hasharanethmini5084
@hasharanethmini5084 3 жыл бұрын
❤️❤️😍😍එයා හරි ලස්සනයි
@achinisasanka4679
@achinisasanka4679 3 жыл бұрын
Adrei akkiyo ❤️🥰
@dihansadihansa9389
@dihansadihansa9389 3 жыл бұрын
Favourite tik toker😍❤️
@sarichiranjeewa3818
@sarichiranjeewa3818 3 жыл бұрын
අනෙ හර්ශි අක්කාආආආ ❤❤❤❤
@loverstothenature4250
@loverstothenature4250 3 жыл бұрын
පට්ට අනේ මෙහෙම නිහතමානී නම් ජනාධිපති උනත් කමක් නෑ
@madhuathauda
@madhuathauda 3 жыл бұрын
My Most Fav Female TikToker🙈😍🌸❤️
@Photophactoryme
@Photophactoryme 3 жыл бұрын
Great job Malli.
@clickonekaveesha
@clickonekaveesha 3 жыл бұрын
Thnx Aiya❤️🙏
@kavishidias5969
@kavishidias5969 2 жыл бұрын
@@clickonekaveesha meyage airline eka mokadda?
@user-lz9cw8sm6l
@user-lz9cw8sm6l 2 жыл бұрын
@@kavishidias5969 Qatar airways
@dulminisayuri756
@dulminisayuri756 3 жыл бұрын
Tik tok eke asama ekkena adarei akkiyooo god bless you akkiyo
@cuisinefusion90
@cuisinefusion90 3 жыл бұрын
wow niyamai yalu hoda charithayak thama ada aran avilla thiyanna
@clickonekaveesha
@clickonekaveesha 3 жыл бұрын
❤️🙏
@chathuchathu9140
@chathuchathu9140 3 жыл бұрын
ටික් ටොක් එකේ ආසම චරිතෙ 🥰
@rashmapathum5234
@rashmapathum5234 3 жыл бұрын
akki man tik tok eke dakapu lassanam akki kenek.....oyaata budu saranai....
@umeshdaniels7037
@umeshdaniels7037 3 жыл бұрын
MN Danna vidiyata cabin crewla hariyata nursela wage karunawanth wenna one,ewagema lassana wenna one meya harima wasanawanthai.👍
@ElaTV
@ElaTV 3 жыл бұрын
Good job malliya
@clickonekaveesha
@clickonekaveesha 3 жыл бұрын
Thnx Aiya ❤️🙏
@ranjulapathirathna1862
@ranjulapathirathna1862 Жыл бұрын
Pleasant Female Character ! My advice is to you : You wear DECENT CLOTHES , SO KEEP IT UP ! NEVER CHOOSE CLOTHES TO EXPOSE YOUR BODY UNNECESSARILY WHICH CAN DESTROY YOUR IMAGE AND PERSONALITY ! ❤
@imandikasathsarani2476
@imandikasathsarani2476 3 жыл бұрын
මමත් ආසයි ගුවන් සෙවිකාවක් වෙන්න 💖❤️‍🔥
@clickonekaveesha
@clickonekaveesha 3 жыл бұрын
🙏❤️
@imandikasathsarani2476
@imandikasathsarani2476 3 жыл бұрын
@@clickonekaveesha ❤️‍🔥
@mahinsha6607
@mahinsha6607 3 жыл бұрын
Yes you can 😊
@imandikasathsarani2476
@imandikasathsarani2476 3 жыл бұрын
@@mahinsha6607 thank you so much
@mahinsha6607
@mahinsha6607 3 жыл бұрын
@@imandikasathsarani2476 ❤️
@sujeemadhumalee8037
@sujeemadhumalee8037 3 жыл бұрын
මම දකිනව නිතරම මෙයා සහ ලෝචි😀
@anasofia1076
@anasofia1076 3 жыл бұрын
Harshi akki♥️♥️
@rashmapathum5234
@rashmapathum5234 3 жыл бұрын
oya harima ලස්සනයි....🧚🏾‍♀️
@IraniFernando-pu9it
@IraniFernando-pu9it 6 ай бұрын
හර්ෂනි ගුවන් සේවිකාවක් මෙයාදිහා බලලා දිනිතිදිහා බලද්දි මෙයා මහාපොලවෙ පයගහාලා ඉන්න නිහතමානි ගතිපැවතුම් තියෙන කෙනෙක් කියලා තේරෙනවා අහාන පුශ්නෙට උත්තර දෙනවා එච්චරයි දිනිතිත් ගුවන්සේවිකාවක් "අර ආයුබෝවන් කියන්නෙ මම නේ..........."😂 යන යන තැන චොර වෙන මාධය කාරයින්ගෙන් හොදට කන පුරවලා අහාගත්ත මහාපොලවෙ පයගහාලා ඉන්න අකමැති පම්පෝරි කයිවාරු ගගහා මනුෂයින්ට අප්පිරියා අමුතුම චරිතයක් තමයි දිනිති හර්ෂනීත් ගුවන්සේවිකාවක් දිනිතිත් ගුවන්සේවිකා වක් මේ දෙන්නගෙ වෙනසට හේතුව දිනිතිට මානසික ලෙඩක් තියෙන බව තේරැම් ගත්තෙ මේ ප්‍රෝග්‍රෑම් එකෙන්පස්සෙ තමයි 😮😮😮
@Sashya13
@Sashya13 3 жыл бұрын
Harshy akka 😍❤️
@liyoproductions-3265
@liyoproductions-3265 3 жыл бұрын
නියම වැඩක් යාඑවා
@clickonekaveesha
@clickonekaveesha 3 жыл бұрын
🙏❤️
@djjack6229
@djjack6229 3 жыл бұрын
So cute and beautiful 😍
@clickonekaveesha
@clickonekaveesha 3 жыл бұрын
🙏❤️
@chamiladilani9609
@chamiladilani9609 3 жыл бұрын
Harima nihathamani kenek lassanai eyaa ❤️❤️❤️❤️❤️
@sandu_warnakulasooriya
@sandu_warnakulasooriya 10 ай бұрын
2023 වෙද්දි Beast ගෙ සුද්දි❤️
@hksineth9057
@hksineth9057 3 жыл бұрын
අඩේ මාර ලස්සන කෙල්ලෙක් ❤️❤️
@coctiran5095
@coctiran5095 3 жыл бұрын
ලස්සනයි අක්කෙ ඔයා
@vsclips9554
@vsclips9554 3 жыл бұрын
පඩ ශෝ නෑ... නියම කෙල්ලෙක් 💜💜💜
@pavidinishani3252
@pavidinishani3252 3 жыл бұрын
Lankawe inna cute Angle kenek thama akki. Harima creative widihata akka tik tok use karanawa. Akkata good luck. ❤
@nalanisriyalatha4664
@nalanisriyalatha4664 2 жыл бұрын
Akki you are very kindfull and beautiful girl this my dream job love you akki🥰
@nipunnippa2908
@nipunnippa2908 Жыл бұрын
Akki oya mara cute ❤️ mama akki karana job ekata godak asayi ❤️🥺
@Lilly2254
@Lilly2254 Жыл бұрын
ඒයා හරිම ලස්සනයි........
@dulnishehara7987
@dulnishehara7987 2 жыл бұрын
Dakpu awanka නිහතමානී චරිතයක් 😍🤗
@hashansvlog
@hashansvlog 3 жыл бұрын
Superb අයියේ
@clickonekaveesha
@clickonekaveesha 3 жыл бұрын
Thnx malli ❤️🙏
@chathuwavlogs6151
@chathuwavlogs6151 2 жыл бұрын
නියමයිනේ ජය
@rashiniwathsala3157
@rashiniwathsala3157 3 жыл бұрын
Aththatma oya gdk lassanai, harima awankai
@amandakarunasiri1123
@amandakarunasiri1123 Жыл бұрын
හරිම ලස්සන, සරල, අවංක කෙනෙක් 😘❤❤❤❤❤❤
@thakshisjourney
@thakshisjourney 3 жыл бұрын
👍👍👍
@clickonekaveesha
@clickonekaveesha 3 жыл бұрын
❤️❤️🙏
@manushijayarathna1054
@manushijayarathna1054 3 жыл бұрын
Wooooow ❤️❤️❤️
@clickonekaveesha
@clickonekaveesha 3 жыл бұрын
🙏❤️
@nethminialoka4240
@nethminialoka4240 3 жыл бұрын
මම මුලින්ම දැක්ක දවසේ හිතුවෙ හින්දි නිලියක් කියලා
@sajinisewwandi6347
@sajinisewwandi6347 3 жыл бұрын
Awanka kenek,lassanai oya harshani...lassanai .program ekath..
@clickonekaveesha
@clickonekaveesha 3 жыл бұрын
🙏❤️
@madhu7593
@madhu7593 Жыл бұрын
She is sooo pretty .......
@hirunikaprasadani9764
@hirunikaprasadani9764 3 жыл бұрын
Respect akki ❤
@machatte2368
@machatte2368 3 жыл бұрын
පට්ට කෙල්ලෙක් ❤️‍🔥✌️
@yamunahewage7166
@yamunahewage7166 2 ай бұрын
ගුවන් සේවිකාවk කිව්වta dinithi වගේ බොරු ,හිනා ..මූණ ,කට හද,හද video වලට ..බබා වෙන්න දඟලන කෙනෙක් නෙමෙයි ...ඒක my ආස...good luck harshi🎉❤
@nethuvidanagama8288
@nethuvidanagama8288 3 жыл бұрын
අනේ අක්කියා🥰🌹
@chamalirajika5635
@chamalirajika5635 3 жыл бұрын
ඔව් මන් දැකල තියෙනවා මෙයා 🥰🥰🥰🥰
@thushanthathennakoon6169
@thushanthathennakoon6169 3 жыл бұрын
She is my favourite
@travelwithradi9124
@travelwithradi9124 2 жыл бұрын
Lovely 🥰
ОБЯЗАТЕЛЬНО СОВЕРШАЙТЕ ДОБРО!❤❤❤
00:45
Double Stacked Pizza @Lionfield @ChefRush
00:33
albert_cancook
Рет қаралды 114 МЛН
තිත්තයි පැණිරස - 01
7:37
HESHAN
Рет қаралды 677 М.
Take Care | Episode 20 - (2024-08-04) | ITN
21:17
ITN Sri Lanka
Рет қаралды 44 М.
How to become an Air Hostess? | Cabin Crew Member
6:15
Aviation Voice
Рет қаралды 273 М.
ගුවන් සේවිකාවක් වෙන්න ආස නම් මේවා දැනගෙන යන්න.
6:51
ස්වයං රැකියා හා ධනාත්මක චින්තනය
Рет қаралды 15 М.
Why Is He Unhappy…?
0:26
Alan Chikin Chow
Рет қаралды 62 МЛН
Oi Oi Oi & E E Ei Meme Looking For a Girlfriend
0:26
Mischief time
Рет қаралды 40 МЛН
Идеально повторил? Хотите вторую часть?
0:13
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 6 МЛН
tom with Jerry 😱 #funny
0:12
Nemi Shorts
Рет қаралды 14 МЛН
Слепой узнал о измене своей жены😳
1:00