පවුලේ අයත් එක්කම පැන ගන්නවනම් මේකලු හොඳම රට USA, UK, Canada, Australia, Europe, Sri Lanka visa 😁

  Рет қаралды 5,608

Harsha & Sophia - Sinhala

Harsha & Sophia - Sinhala

Күн бұрын

Пікірлер: 66
@SumiJayasekara
@SumiJayasekara 9 ай бұрын
ඔයා බලන්න හොදට ග්‍රීන් කාර්ඩ් ඇප්ලයි කරන්න කිට්ටු වෙනකොට, usa වල නරකම දේවල් තියන වීඩීයෝස් හදලා "මේ බලපල්ලා.. ඇමරිකාව හරි චොර රටක් " වගේ අදහසක් දෙනවා.. ඒවා කරන්නේ ඒ රටවලට ගිහින් ඉන්න සමහරක් කුහක ලාන්කිකයොම තමයි
@Yakagewada
@Yakagewada 9 ай бұрын
Great Job Brother 👍💥👍
@HarshaAndSophia_Sinhala
@HarshaAndSophia_Sinhala 9 ай бұрын
Thank you brother 🙏🏽
@ranil2443
@ranil2443 9 ай бұрын
ඇත්ත ඇති සැටියෙන් කියල දෙන සුපිරිම චරිතයක් බොරු සෝබන නැ හර්ෂ අයියා ඔයා ආදරෙයි ❤
@MiranthaPerera
@MiranthaPerera 8 ай бұрын
අවුරුදු 30 හිටිය කියන්නෙ අවුරුදු 15ක් වත් $ වලින් හම්බකරල, බැඳපු සුද්දටත් $ ලක්ශගානක් වත් අරන් ඇවිල්ලනම් ඉතින් කාල බීල ලන්කාව තමා සැපට ඉන්න පුලුවන් රට.
@USAVLOG.
@USAVLOG. 8 ай бұрын
Thanks for this video එයා සහ එයාගෙ ස්පෑනිෂ් බොයි ඔන විඩියො එකක් කලාට කමන් නැ ඇස් පනාපිට අමු බොරු කියල මිනිස්සු අන්දන් ණැතුව LA වල හිටියලු හොලිවුඩ් වල ෆිල්ම් ඔෆර් එකක් ආවලු මිලියන දහයක එක එපා කියල ලංකාවට ගිහින් ලොකෙ තිනය පජාතම. සහ පහසුම සොසල් මිඩියා ප්ලැට්ෆොර්ම් එකෙ බොරු කියනව පොරක් වෙන්න හොලිවුඩ් වල ටෙන් මිලියන් ඩිල් එකක් තියා සාර්තක සහය නලුවෙක් නිලියක් වෙන්නත් ජිවිත කාලයෙන් බාගයක් විතර කට්ටක් කන්න ඔන ආයිස්චර්‍යා රායි පවා හොලිවුඩ් වල සක්සස් උනෙ නැ සක්සස් උන එකම කෙනා ප්‍රියංකා චොප්‍ රා ඔච්චර ලොකු බොලිවුඩ් සිනමාවෙන්ම එකයි අනිත් කතාව නෙට්ෆ්ලික්ස් එකෙ ෆිල්ම් කලා ලු බොලිවුඩ් වලත් ෆිල්ම් කරා ලු 😂 වයස විසි හයයි ලු එ උනාට ජිවිත කාලෙන් වසර 25ක් නිවුයොර්ක් ලු ජිවත් උනෙ ඉතිරි පහ ලොස් ඇන්ජලිස් ලු. එතකොට වයස විසිහයක් ලු. දුපතෙ මිනිස්සු අන්දල පොරවල් ලා වෙන්න හදන පහත් මිනිස්සු දැක්කම එකෙන්ම නෙලනව අපි බොරු කියන්නෙත් නැ බොරුව ප්‍රමොට් කරන අයට එක කරන්න දෙන්නෙත් නැ. මෙක මට මහා විසාල කරදරයක් උනා එකමයි රිප්ලයි විඩියො කලෙ nothing personal all for truth 💪🇺🇸🇬🇧. And thanks bro you and yaka 🇦🇺 doing great job for our dreamers unfortunately I’m not I don’t have a that skill I just share somthing daily life all the best 💪
@HarshaAndSophia_Sinhala
@HarshaAndSophia_Sinhala 8 ай бұрын
Thank you, and you are doing a great job brother. Keep it going 👊🏽🇬🇧🇺🇸❤️
@mahindasubasinghe9492
@mahindasubasinghe9492 9 ай бұрын
ඒක නියම චැලෙන්ජ් එක, අවුරුදු 30ක් ඇමරිකාවේ හොදට ජීවත් වෙලා, කසාද බැඳලා, ඇතිවෙන්න තමාට සල්ලි හම්බකරගෙන දැන් ලංකාවට ඇවිල්ලා බයිලා ගහන පිස්සියක් එච්චරයි.
@anjiramanayaka3325
@anjiramanayaka3325 9 ай бұрын
මං හිතන්නේ නංගිට රට පටලැවිලා, මොකද ලෝකේ corruption නැති රටක් නෑ , හැබැයි ලංකාවේ වගේ එලිපිට ගසා කන්නේ නෑ, ඒ වගේම අනිත් රටවල් දුවන්නේ system එකකට, ඒකයි ඒ රටවල් දියුණු♥️
@Kaviiisha
@Kaviiisha 9 ай бұрын
ඔව් 2023 corruption index එක නිකුත් වෙලා. ලංකාව 115 ස්තානෙ අමෙරිකාව 25වගේ ඉන්නෙ.
@chandanawickramasinghe8076
@chandanawickramasinghe8076 9 ай бұрын
❤ niyamai bro.....
@ranjithdikkubura6221
@ranjithdikkubura6221 9 ай бұрын
සහෝ රට ලස්සනයි පජාතයෝ තමයි ගැටලුව.Tks best rgds.
@shortsshowcase1012
@shortsshowcase1012 9 ай бұрын
💯
@nadeekarendage9387
@nadeekarendage9387 9 ай бұрын
Oya kiyanne aththa mama 30 years Europe wala , mama nam Europe wala inna kamathi , holiday walata lankawata yanna hodayi .
@DilankaAbeyrathna-q8m
@DilankaAbeyrathna-q8m 9 ай бұрын
PriLAvlogs youtube channel එක කරන් අයියත් ඕකට සුපිරි video එකක් කරලා තිබ්බා. නියමයි හර්ශ අයියේ ❤❤
@HarshaAndSophia_Sinhala
@HarshaAndSophia_Sinhala 9 ай бұрын
ඔව්. මම Pri ගෙ video එක share කරා මේ channel එකේ post එකක් විදියට.
@DilankaAbeyrathna-q8m
@DilankaAbeyrathna-q8m 9 ай бұрын
@@HarshaAndSophia_Sinhala Love you brother 😍
@susanthahewawasam1153
@susanthahewawasam1153 9 ай бұрын
My motherland is the Us, my family lives here and we love it❤️🇺🇸❤️💐💐💐
@mohanfernando3114
@mohanfernando3114 9 ай бұрын
මම ඩෙන්මාර්ක් සිට තිබෙනවා. ඒ රට තුළ කිසිම වංචාවක් නෑ හිටපු කාලය තුළම කිසිවක් දැක නෑ
@Shenuu-yu1iu
@Shenuu-yu1iu 8 ай бұрын
Uk newzealand ausi walin pr ganna lesi saha living cost ek low rata mokakda ? master ekakin yanawa nam
@gamithawanasinghe4096
@gamithawanasinghe4096 9 ай бұрын
Nangi babek 😂😂😂 mehemai man USA walata asa na habai ayye unta godak unta salli thiyenawa..UK wala wage newei food stamps thiyenawa,mehe romanian un supermarket wala badu horakam karana seen naha ithim,hoda universities thiyenawa..USA wala moda minissu innawa,eorld map ekawath nodanna, ewunata mn seattle,new york wage cities walata patta asai..USA walin geyak ganna eka heenayak..USA patta ratak, eyage sanahara dewal hari pal seen thiyeno..but rata noya lankawema pal wenna kiyana ekata ekaga na..Danatamath UK inne,mage mahinde igena gaththa mallila,yaluwo godak un Australia 🇦🇺 yanawa ❤
@Texastravelranger
@Texastravelranger 7 ай бұрын
ඒක ඉතින් නංගි බබාගේ choice එක, මම ඉන්නෙත් texas වල හැබඊ මම ලංකාවට ගිහින් 7 months විතර ඉන්නවා. මම කැමති ලංකාවේ ඉන්න. මෙහෙ usa වල life එකක් නැ. වැඩ witharai. අනුන්ගේ කුණු හියන්නැතුව තමන්ගේ චනෙල් එක shape එකේ කරගන ගියානම් හොද නැද්ද. I love my mother country sri lanka.
@KalumKrishantha-hy9fw
@KalumKrishantha-hy9fw 9 ай бұрын
ma moda matteta rata maru wala hareyata deviya loka idala afayata awa waga 2023 lankawa duseta ratawal ataren dan inna 115 tank so much sir
@SumiJayasekara
@SumiJayasekara 9 ай бұрын
ඔයා හරි smart හර්ශ
@HarshaAndSophia_Sinhala
@HarshaAndSophia_Sinhala 9 ай бұрын
I wish 😂 But thanks for the kind words 🙏🏽
@prasannapushpakumara1182
@prasannapushpakumara1182 9 ай бұрын
Great job Brother
@Senujadilneth
@Senujadilneth 9 ай бұрын
❤❤good vidioe aiya
@Levin_123
@Levin_123 8 ай бұрын
UK awilla settle unata passe ammalawa ganna widihk thiyenwd , hamadatama api ekka inna
@HarshaAndSophia_Sinhala
@HarshaAndSophia_Sinhala 8 ай бұрын
www.gov.uk/uk-family-visa/adult-dependent-relative
@nadeekatharanganee3024
@nadeekatharanganee3024 8 ай бұрын
Usa wala school age wala inna daruwoth ekka jeewath wenna hodama state monawada.. Kiyanna puluwanda..
@vishwanan4254
@vishwanan4254 9 ай бұрын
දුප්පත් රටකට ගිහින් වඩක් .නහ. Uk. USA Australia Newzealand වඩක් නහ දන් දුප්පත්. German Singarpoor poland France Netherland Swervistaland quvet .Dubai මෙව ගෙ රටවලන් ඉතාමත් හොදයි
@Kavishka_Rodriguez
@Kavishka_Rodriguez 9 ай бұрын
USA කොහෙද යකෝ දුප්පත්.😂
@krama0831
@krama0831 9 ай бұрын
Excelent talk 👍🏽
@ShaliniNiluka
@ShaliniNiluka 9 ай бұрын
Harsha brother ❤
@mohamedramsan3213
@mohamedramsan3213 9 ай бұрын
Apitath aasai harsha Europe ratakata enna,ithin aipta skil ekak onane, education,skil nethuwa magak nedda
@HarshaAndSophia_Sinhala
@HarshaAndSophia_Sinhala 9 ай бұрын
Investor/entrepreneur වගේ routes ත් තියෙනවා. ඒවට ඉතිං සල්ලි වැඩිපුර අවශ්‍යයි. එහෙම නැත්නම් student visa තියෙනවා.
@senethemachandra5517
@senethemachandra5517 9 ай бұрын
❤ thinma ekagayi.
@Kaviiisha
@Kaviiisha 9 ай бұрын
ලංකාවෙන් වෙනරටකට ගිහින්, අනේ මට පොල් සම්බලයත් එක්ක රතුහාලෙ බත් කන්නඕනි කියල ලංකාවට ගිහින් පඩ ශෝ දාන උන් වගෙ, ඒ අමෙරිකානු/ ලාංකිකයගෙ කතාව..
@chandrawathierathnayake8000
@chandrawathierathnayake8000 9 ай бұрын
Very good explanation son
@KasuniGunasekara-dw2ek
@KasuniGunasekara-dw2ek 8 ай бұрын
Aiyawa contact kra ganne khmada
@BikerBoyz0511
@BikerBoyz0511 8 ай бұрын
I hope she take the challenge 😂 Harsha, Come to USA, we help you to show around LA that she was talking about,
@gimhanadasanayake9562
@gimhanadasanayake9562 9 ай бұрын
අයියා, මං දැනට mechanical design engineer කෙනෙක් විදිහට job එක පටන් අරන් තාම මාස 5i.ලගදී IELTS කලා Overall 6.5 ක් තියෙනවා. දැන් කරන job එක තව අවුරුදු හතරක් විතර කරලා skill migration try කරන එකද හොද නැත්නම් Latvia වගේ රටකට student visa දාල යන එකද හොද? Finally USA තමයි යන්න හිතන් ඉන්න target එක. Student visa ආවොත් මේ කාලේ living cost එකයි course fee එකයි කලින් කලා වගේ part time job කරල හොයාගන්න අමාරුයි කියලා තමයි අහන අහන හැමෝම කියන්නේ.
@kusaldeabrew340
@kusaldeabrew340 9 ай бұрын
Mage experience eken mn oyata kiynm bro. Math Australia inne skill migrant yanna balan. Student yanava kiyane mula Indan Hama dema krna onane. Skill ekak tynvnm ona ratakata yanna plvn.
@gimhanadasanayake9562
@gimhanadasanayake9562 9 ай бұрын
​@@kusaldeabrew340thanks
@Chilawboy
@Chilawboy 8 ай бұрын
Bro .. මට usa යන්න කොහෙන්ද වීසා ඇප්ලයි කරන්න ඕන,, කොච්චර වියදම් වෙනවව,ග්‍රීන් කාඩ් ඇප්ලයි කරන්න ඕන කොහෙන්ද, විස්තරයක් කියනවද...??
@HarshaAndSophia_Sinhala
@HarshaAndSophia_Sinhala 8 ай бұрын
kzbin.info/www/bejne/qImrg6lteq6hjdksi=y96_uF1dh9MyJHRU
@nayanakumari7476
@nayanakumari7476 9 ай бұрын
Canada yanna barida ettakota lankawe pasport eken😊
@HarshaAndSophia_Sinhala
@HarshaAndSophia_Sinhala 9 ай бұрын
පුලුවන්
@nimalideweerd1281
@nimalideweerd1281 9 ай бұрын
Well said
@wijendrasomawansha9934
@wijendrasomawansha9934 9 ай бұрын
ඔයා කියන ගැහැනු කෙනාගෙ කතාව මමත් ඇහුවා නමුත් මම හිතන්නෙ ඔයා ඔයාගෙ කතාව කිව්වා එයා එයාගෙ කතව කිව්ව නමුත් මමත් අවුරුදු 16 ක් තිස්සෙ UAE වල ගේමක් ගහනව අව්රුදු 23 NAVY එකේ වැඩ කරලත් ඒ මගේ පවුල ගොඩ දාන්න මමත් ලක්ෂ 2 දීලා ටිකට් අරගෙන දවස් 5 නිවඩුවක් දාල ලංකාවට ගිහිල්ල ගෝටාබයට චන්දෙ දුන්න එහෙම කළේ ඒ වෙනකුට හිටපු සුදුසුම පුද්ගලය ඔහු නිසා මම හොඳ ලන්කා පුරවැසියෙක් නමුත් ඔයා වගේම වෙන රටක පුරවැසියකු වෙලා රටවල් දෙකේම ඉන්න පුලුවන් නම් මම ඒකට කැමතියි මම මෙහේම ලියන්න හේතුව ඔයා කියල තිබුනනෙ රට හිටපු කට්ටිය පෝලිමේ ගිහිල්ල චන්දෙ දුන්න කතාවක් වෙන මොකවත් හේතුවක් නැහැ මට මෙහෙම ලියන්න සහ ඔබව අපහසු තාවයට පත් කරන්න හිතුවෙත් නැහැ මගේ තැන තියාගෙන ඉන්නෙ නැතුව ඔයාට පිළිතුරු ලිවීම ගැන කනගාටුවට පත් වෙනව සම හරක් මේකට යටින් ලියල තියෙන දේවල් දැක්කම හරිම කනගාටුදායකයි ඒක නිසා තමයි මේක පැහැදිලි කිරීමක් කරලා තවත් වචන ටිකක් එකතු කළේ ❤
@HarshaAndSophia_Sinhala
@HarshaAndSophia_Sinhala 9 ай бұрын
“හී හී හී.... අයියගෙන් තමයි අහන්න ඕන. හී හී..” “මගෙන්ම අහන්න එපා. අයියගෙනුත් අහන්න.” මේවගේ ගොං කතා කියනකොටවත් තේරුම් ගන්න බැරි උනා පඹයෙක් කියල නේද? එච්චරටම තේරුම් ගැනීමේ ශක්තිය දුර්වලයිනම් ඉතිං තවත් මේවා ගැන කතා කරන එකේ තේරුමක් නෑ සහෝදරයා. කොහොම වුනත් comment එකට ස්තුතියි.🙏🏽
@gimhanadasanayake9562
@gimhanadasanayake9562 9 ай бұрын
​@@HarshaAndSophia_Sinhalaඒකනේ කියන්නේ. ඕන job එකකට experience එක ඉල්ලනවා. ප්‍රාදේශීය සභාවකවත් හිටපු නැති කෙනෙක් ගෙනත් කරගත්ත හොදම එකෙන්. මිනිහගෙ experience එක තමයි කෙලවේගෙන එනකොට පැනල දුවන එක😂😂😂
@anushkadhananjaya5693
@anushkadhananjaya5693 9 ай бұрын
මේ වගේ හැට නම ලක්ෂ මීහරක් නිසා ලංකාවම දුක් විදිනවා මුන් ලංකාවට ඇවිත් පල්හොරෙක් පත් කරල රට යනවා. අපි දුක් විදිනවා
@jenni78125
@jenni78125 9 ай бұрын
පිස්සු හුත්තෙක්ට චන්දෙ දීල කෙලවල ආපහු ඩුබායි ගිහින් ලොරි ටෝක් දෙනව ...😂😂😂😂😂😂
@shirang7838
@shirang7838 9 ай бұрын
"Thank you so much, Harsha brother, for the valuable video. I appreciate the thorough explanation you provided; it was very straightforward and easy to understand. It's a great challenge! Let's see their feedback after 4 years. They seem quite foolish anyway. Keep up the good work, bro. Keep going!"
@thumsithabandara4862
@thumsithabandara4862 9 ай бұрын
Superior katawa marathon europ inne oya Bailey ne lankawe jeewathwenna giyama. Okkoma boru , ayye api atta katakaramu. Ena ekkenek awi anithaya Niman idii. Marathon attatama satutuwenawa lankawen apueka gana. Lankawata Adare hamadamath. Eth jewite widinnanam ratin wanna wenawa. Horuntanam aulak ne sadarana minissunta jewathwenna bee.
@BikerBoyz0511
@BikerBoyz0511 8 ай бұрын
If she can’t succeed here in USA then she failed 😂😂😂 good luck your Sri Lanka life.
@kasun-vf1bt
@kasun-vf1bt 4 ай бұрын
🤣🤣🤣🤣❤💥💥💥
@1nikojohnson
@1nikojohnson 9 ай бұрын
Brother මම 2011 APIIT එකේ ඔයා මොන අවුරුද්දෙද JOIN උනේ?
@HarshaAndSophia_Sinhala
@HarshaAndSophia_Sinhala 9 ай бұрын
2001 😁
@1nikojohnson
@1nikojohnson 9 ай бұрын
@@HarshaAndSophia_Sinhala ❤❤😮😮 GOOD LUCK AYYA
@HarshaAndSophia_Sinhala
@HarshaAndSophia_Sinhala 9 ай бұрын
@@1nikojohnson Wish you the same brother 👊🏽
@shashikadilshan2701
@shashikadilshan2701 9 ай бұрын
කපුටෙක් ආව,බොරු මරිසි දැම්මා ,ආයෙ ගියා 😂😂😂
@hirushamalith7801
@hirushamalith7801 9 ай бұрын
wadiya ona na awuruddak enna kiyanna oya baila gahana ayata siyalu waraprasada athharala 😁😂 kalen kaleta gon jock danna lankawama thoraganne lankawema ewun neda kiyala therunama patta dukai
@GBBro
@GBBro 9 ай бұрын
Negative Marketing 😂
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 60 МЛН