No video

Hasa Kalum Hela Karaoke (Without Voice) හස කැළුම් හෙලා කැරෝකේ

  Рет қаралды 6,639

Honeybirds Karaoke

Honeybirds Karaoke

Күн бұрын

🎧🎤 Artist : Swarnalatha Kaweeshwara
📜✍️ Lyrics : Premanath Jayathilaka
🎸🎶 Melody : Nimal Gunasekara
🌟★彡𝕊𝕨𝕒𝕣𝕟𝕒𝕝𝕒𝕥𝕙𝕒 𝕂𝕒𝕨𝕖𝕖𝕤𝕙𝕨𝕒𝕣𝕒 ᴋᴀʀᴀᴏᴋᴇ - ᴘʟᴀʏ ʟɪꜱᴛ 彡★🌟
⭕ Senehasa Bidunai Ikibida Hadannepa Karaoke / සෙනෙහස බිඳුනයි ඉකිබිඳ අඬන්නෙපා කැරෝකේ
▶️ • Senehasa Bidunai Ikibi...
⭕ Akurata Yannata Kammali Hithila karaoke / අකුරට යන්නට කම්මැලි හිතිලා කැරෝකේ
▶️ • Akurata Yannata Kammal...
⭕ sayuren etherata Karaoke / සයුරෙන් එතෙරට කැරෝකේ
▶️ • sayuren etherata Karao...
ඔබ කොහේ සිටියත් කමක් නැත.....
ඔබ කොයි මොහොතේ සිටියත්.....
දිදුලන පද රචනා සහිත උසස් තත්ත්වයේ කැරෝකේ ගීත අපි ඔබට ලබා දෙන්නෙමු.
ඔබට ජීවිතය සතුටින් ගත කිරීමට, විවේක ගැනීමට සහ ගායනය කිරීමට අපට කළ හැකි උපරිමය අපි කරන්නෙමු.
ඔබට අවශ්‍ය ගීතය ගායනා කිරීමට කැරෝකේ ට්‍රැක්ස් අවශ්‍ය නම් කරුණාකර එම ගීත අප හට ඉදිරිපත් කරන්න.
හැකි ඉක්මනින් එය උඩුගත කිරීමට අපි උත්සාහ කරන්නෙමු.
යම් දවසක අපි එකට ගී ගයමු .... එයයි අපේ දැක්ම ... 😊
තවත් දෙයක් .... අපිව ✅SUBSCRIBE කර ගීත ඔබේ මිතුරන්ට ✅SHARE කරන්න.
🟢Whatsapp Group :
👉 chat.whatsapp....
🔵Face Book :
👉 / honeybirdskaoke
හස කැළුම් හෙලා ගියෙ හොරෙන් බලා
ඈත දවසකදී
අද හදින් ගලා යන පෙමින් වෙළා
ඉන්නෙ මා හා රැඳී ...//
එක පණ සේ හැම දවසෙම රැඳී වෙලී
වෙන් නොම වී අප පෑවේ ආදරේ
මා ඔබේ ලඟයි ඔබ මගේ ලඟයි
එක හෙවනක අපි වෙසෙන්නෙමු
හස කැළුම් හෙලා ගියෙ හොරෙන් බලා
ඈත දවසකදී
අද හදින් ගලා යන පෙමින් වෙළා
ඉන්නෙ මා හා රැඳී
තරහා වෙලා නැත කිසිදා අඬා දොඩා
සතුට පිරී ඉතිරේවී ජීවිතේ
ප්‍රේමයේ නමින් ඉකිගසා හැඬු
ලොවකට අප ගැන කියා දෙමු
හස කැළුම් හෙලා ගියෙ හොරෙන් බලා
ඈත දවසකදී
අද හදින් ගලා යන පෙමින් වෙළා
ඉන්නෙ මා හා රැඳී ...//
sinhala karaoke songs without voice new
new sinhala karaoke songs without voice 2021
new sinhala karaoke songs mp3 free download
sinhala karaoke new songs
new sinhala songs 2021 karaoke
sinhala without voice songs
most populer karaoke
youtube karaoke sinhala songs with lyrics
Sinhala karaoke
Live Band music track
karaoke sl
sinhala karaoke without voice
sinhala songs karaoke
karoke sri lanka
live karoke
nonstop karoke
sinhala karoke
sri lanka karaoke channel
karoke srilanka
live karoke
without voice song
sinhala song without voice karaoke
sinhala karoke songs
Without Voice Music Tracks Live band | SL Track
Channel ID
/ @honeybirdskaraoke
/ honeybirdskaraoke

Пікірлер: 9
@honeybirdskaraoke
@honeybirdskaraoke 2 жыл бұрын
හස කැළුම් හෙලා ගියෙ හොරෙන් බලා ඈත දවසකදී අද හදින් ගලා යන පෙමින් වෙළා ඉන්නෙ මා හා රැඳී හස කැළුම් හෙලා ගියෙ හොරෙන් බලා ඈත දවසකදී හදවතින් ගලා යන පෙමින් වෙළා ඉන්නෙ මා හා රැඳී එක පණ සේ හැම දවසෙම රැඳී වෙලී වෙන් නොම වී අප පෑවේ ආදරේ මා ඔබේ ලඟයි ඔබ මගේ ලඟයි එක හෙවනක අපි වෙසෙන්නෙමු හස කැළුම් හෙලා ගියෙ හොරෙන් බලා ඈත දවසකදී අද හදින් ගලා යන පෙමින් වෙළා ඉන්නෙ මා හා රැඳී තරහා වෙලා නැත කිසිදා අඬා දොඩා සතුට පිරී ඉතිරේවී ජීවිතේ ප්‍රේමයේ නමින් ඉකිගසා හැඬු ලොවකට අප ගැන කියා දෙමු හස කැළුම් හෙලා ගියෙ හොරෙන් බලා ඈත දවසකදී අද හදින් ගලා යන පෙමින් වෙළා ඉන්නෙ මා හා රැඳී හස කැළුම් හෙලා ගියෙ හොරෙන් බලා ඈත දවසකදී අද හදින් ගලා යන පෙමින් වෙළා ඉන්නෙ මා හා රැඳී
@karokehubsl1136
@karokehubsl1136 2 жыл бұрын
😘😘🎤🎶🎶🎶❤️❤️❤️❤️❤️❤️
@nelumikaperis7961
@nelumikaperis7961 Жыл бұрын
Sauran atarata wali katara giya aiyandi siduwa danna puluwanda
@honeybirdskaraoke
@honeybirdskaraoke Жыл бұрын
හදල දෙන්නම්
@channakapushpakumara1738
@channakapushpakumara1738 2 жыл бұрын
හැංඟිලා තියෙන පැරැණි ගීත හොයලා එලියට ගන්න . කවුරුවත් නොකරන දෙයක් ඒක.
@ajithjayasekera
@ajithjayasekera 2 жыл бұрын
අංක එක තමයි චානක ඒ දේ කරනවා ඔබල වෙනුවෙන් අප කැප වී
@nelumikaperis7961
@nelumikaperis7961 Жыл бұрын
Sauran atarata walikatar giya aiyandi sinduwa danna puluwanda
@honeybirdskaraoke
@honeybirdskaraoke Жыл бұрын
Ikmanin hadala dennam
@honeybirdskaraoke
@honeybirdskaraoke Жыл бұрын
kzbin.info/www/bejne/aqHVpmZniLumftk
Apa dedena diha bla bla.. karoke
3:32
Keshika H Bandara.
Рет қаралды 113 М.
هذه الحلوى قد تقتلني 😱🍬
00:22
Cool Tool SHORTS Arabic
Рет қаралды 56 МЛН
Unveiling my winning secret to defeating Maxim!😎| Free Fire Official
00:14
Garena Free Fire Global
Рет қаралды 10 МЛН
Can This Bubble Save My Life? 😱
00:55
Topper Guild
Рет қаралды 86 МЛН
Люблю детей 💕💕💕🥰 #aminkavitaminka #aminokka #miminka #дети
00:24
Аминка Витаминка
Рет қаралды 532 М.
Swarnalatha Kaweeshwara with allright 2018
12:24
Susith Vidusanka
Рет қаралды 190 М.
Pinibindu Muthu Mal Karaoke with Lyrics (Without Voice)
3:13
sinduma thamai
Рет қаралды 4,7 М.
هذه الحلوى قد تقتلني 😱🍬
00:22
Cool Tool SHORTS Arabic
Рет қаралды 56 МЛН