ශ්‍රද්ධාව නැතිකමටයි මිනිස්සු ගොඩාක් අමාරුවේ වැටෙන්නේ | hasalaka seelawimala himi bana | bana 2025

  Рет қаралды 3,096

Yahamaga Tv - යහමග

Yahamaga Tv - යහමග

Күн бұрын

නිර්වාණයට අත්‍යාවශ්‍ය ශ්‍රද්ධාව හා ප්‍රඥාව පිළිබද විස්තර කෙරෙන වටිනා dharma deshana වකි. ඒ වගේම බුදු කෙනෙක් කියන්නේ මොනවගේ උතුමෙක්ද කියලා මෙම bana deshana වෙන් පින්වත් හාමුදුරුවන් මනාව පැහැදිලි කරනු ලබනවා. මෙම උතුම් දේශනාව ශ්‍රවණය කරන ඔබ සැමගේ සිත් සුවපත් වේවා
#yahamagatv #hasalakaseelawimalathero
Yahamaga Tv - යහමග

Пікірлер: 18
@KalyaniNawarathna
@KalyaniNawarathna 7 күн бұрын
සාදූ සාදූ සාදූ ,තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්සේට .දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
@dayapriyankara6408
@dayapriyankara6408 7 күн бұрын
සාදු සාදු සාදු ත්‍රිවිද රත්නයට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරනයි ඔබවහන්සේට
@s.s.mahanama3984
@s.s.mahanama3984 7 күн бұрын
බුදු ගුන කොතරම්ද යත්..තවත් අවරැදු දෙදාස් හාරසිය ගානක් පවතින සර්වඤඤදාතූන් වහන්සේ ලා තුළත් පවතී🙏 කෙනෙක් හට මේ දර්ම දේසනා වම ඇති, සසර කුසලතා මතුවී ස්‍රද්දාව ඇසට කඳුලක් වී අනමතග්ග සසර ගමන නවතා ලීමට... 🙏🙏🙏🌼
@chandramaliheenkenda5580
@chandramaliheenkenda5580 8 күн бұрын
Theruwan saranai ape habuduruwane 🙏🏾🙏🏾🙏🏾sadu sadu sadu
@sathruwaniranpatabendi7365
@sathruwaniranpatabendi7365 6 күн бұрын
සාදු! සාදු! සාදු !
@nimmisadana5672
@nimmisadana5672 8 күн бұрын
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏
@padmarubasinghe5133
@padmarubasinghe5133 5 күн бұрын
Obawahanseta theruvan saranai.sammasambudu saranai
@KumariKodithuwakku-wm8xu
@KumariKodithuwakku-wm8xu 4 күн бұрын
ස්වාමින්වහන්සේ කියපු දේ මටත්වුනා බුදුන්වහන්සේගේ ගුන පිරිනිවිම සිහිකිරිමෙදි හදවත කඩා වැටුන සේ වැටෙන කදුලු නවත්ත ගන්න බැරිවුනා.හිතට දැනුන දේ විග්‍රහකරන්න අමාරුයි.
@nimalshantha340
@nimalshantha340 7 күн бұрын
sadu.🙏🌷sadu.🙏🌷sadu.🙏🌹mama sarana.giya.budu.rajanan wahanseta..mama.saranagiya uthum.darma.rahnayata.magee namaskaraya.wewa. mama.sarana.giya.uthum.sanga rat nayata.magee.namas
@ashanthisenevirathna887
@ashanthisenevirathna887 7 күн бұрын
මගේ බුදු රජාණන් වහන්සේ විතර අති උත්තම වීරයෙක් අපට නැනේ. බුදු ගුණ මෙනෙහි කරනකොට ඇසෙන් කඳුළු ගලනවා. මම කාලයක් තිස්සෙම බුදු ගුණ වැඩුවේ. බුදු ගුණ මට පත්තියන් වෙලා. නමුත් මම දැන් ඔබවහන්සේ කියලා දුන්නු ප්‍රතිවේදයට පිණිස බුදු ගුණ වඩන්නේ. කොහොම වුනත් මේ බුද්ධ කියන වචනය එහි අරුන් ඇරෙන්න මට කිසිවක් වටින්නේ නැහැ අපේ පින්වන්ත ස්වාමින්වහන්ස.ඔබවහන්සේ මේ ධර්ම දානයට නොසැහෙන්න පින් දෙනවා. ඔබවහන්සේ වැනි පින් කෙතක් තියෙද්දී අපි බෞද්ධයන්ට මොනවද අඩු පාඩු. ඔබවහන්සේ ට නිදුක් නිරෝගී බවත් දීර්ගායුද ලැබේවා!🙏🙏🙏
@wickremahenry
@wickremahenry 8 күн бұрын
Dharmawabodhayata hethu upakara wewa
@iroshinikuttapitiya61
@iroshinikuttapitiya61 8 күн бұрын
❤❤❤❤
@thilakaheenkenda8405
@thilakaheenkenda8405 7 күн бұрын
Sadu 🎉 sadu 🎉 sadu 🎉
@DrlalithaWijayasinghe
@DrlalithaWijayasinghe 6 күн бұрын
Sadu ,sadu ,sadu .
@LalaniDeepika-w8b
@LalaniDeepika-w8b 7 күн бұрын
🙏🙏🙏
@nilendraniepitawalaarachch3542
@nilendraniepitawalaarachch3542 8 күн бұрын
Theruwan sarani pinwth swaminwahansa
@AnjeloAbesekara-g7s
@AnjeloAbesekara-g7s 6 күн бұрын
නිකායවල් බදාගත්තෙ නැත්නම් එකම දහම . මොනව කරන්න ද දාර කරුමෙ. පම්පෝරි , පූච්චානම් , මෝහන , ආටෝප වන්දනා කරමු. ක්‍රිස්තියානි ය එපා වෙලා මෙහෙට පැන්නා. එහෙත් කෘතීම නපුංසක මෙහෙත් කෘතීම නපුංසක සුඛ විහරණය ආඩ්‍යය,හා කේළම්.
@PiyaratnaJayalath
@PiyaratnaJayalath 7 күн бұрын
🙏🙏🙏
Wednesday VS Enid: Who is The Best Mommy? #shorts
0:14
Troom Oki Toki
Рет қаралды 50 МЛН
Война Семей - ВСЕ СЕРИИ, 1 сезон (серии 1-20)
7:40:31
Семейные Сериалы
Рет қаралды 1,6 МЛН
Wednesday VS Enid: Who is The Best Mommy? #shorts
0:14
Troom Oki Toki
Рет қаралды 50 МЛН