No video

පින් කරනවා ද ? නමුත් බුදු දහමේ පෙනවා දෙන්නේ පිනත් අත්හරින්න කියලා | hasalaka seelawimala himi bana

  Рет қаралды 7,391

Yahamaga Tv - යහමග

Yahamaga Tv - යහමග

Ай бұрын

මෝහය නිසා අපි කාමයට කැමති. කාමය නිසා කෙටි කාලීන ආශ්වාදයක් ලැබුණට කාමය කියන්නේ දිගු කාලීන දුකක් කියලා තේරුම් ගන්න අපිට ප්‍රඥාව අවශ්‍යයි.
#yahamagatv #hasalakaseelawimalathero

Пікірлер: 28
@ramyalatha8753
@ramyalatha8753 Ай бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි බාවය ලැබේවා ..මෙවැනි උතුම් ංධර්ම දේසනා පවත්වන ඔබ වහන්සේට ගොඩාක් පින් ..
@ThanujaDilrukshi-ho1yj
@ThanujaDilrukshi-ho1yj Ай бұрын
පිංවත් පූජනීය වන්දනීය හසලක සීලවිමල ගෞරවනීය ස්වාමීන් වහන්සේට පලමුව මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼
@MisterChefUncle
@MisterChefUncle Ай бұрын
Saaaadu saaadu saadu
@deepanipremarathna2911
@deepanipremarathna2911 Ай бұрын
Rg​@@MisterChefUncle
@mahilafernando6640
@mahilafernando6640 Ай бұрын
උතුම් දෙශනාවට ආශිර්වාද කරනවා පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් නිරෝගී වෙත්වා සාදු සාදු සාදු 🙏🙏
@SunetthraAmarasuriya
@SunetthraAmarasuriya Ай бұрын
අවබෝධ ය පිණිසම උතුම් ධර්මය දේශනා කරන ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා!🙏🙏🙏🙏🙏
@kanthimaddumage3974
@kanthimaddumage3974 29 күн бұрын
අවබෝධ කරගැනීම සරලව ඔබ වහන්සේ කියලා දෙනවා.මිනිස්සුන්ට මේ තරම් සරලව බුදු දහම අන් අය කියානොදෙන නිසා ගොඩාක් අය බුදුදහම අවබෝධ කරගන්න අමාරුයි කියා හිතනවා.සාමාන්‍ය ජීවිතේ ඒක කරන්න බැහැ කියල හිතනවා .අපේ හාමුදුරුවන් ට දීර්ඝායු ලැබේවා !!අපට තවත් මෙවන් ධර්ම දේශනා පවත්වා අවබෝධය කරා යන්නට උදව් උපකාර කරත්වා!!🙏🙏🙏🙏🙏
@Mala42822
@Mala42822 Ай бұрын
❤❤❤ උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාර ය වේවා පින්වත් ස්වාමීන් වහන්සේ ට සම්මා සම්බුදු සරනයි සියලු දෙව් රැකවරණයි ❤❤❤❤❤❤❤❤
@janukaedirisinghe9642
@janukaedirisinghe9642 25 күн бұрын
සාදු සාදු .සාදු 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!🙏🙏🙏
@nimalkankanilokuge9861
@nimalkankanilokuge9861 29 күн бұрын
ඇත්තටම මේ බණ ධර්ම අවබොධය හා දුකින් මිදීමට දැඩි අධිෂ්ඨානයෙන් සවන් දෙන්නෙ නම් සැබෑවටම දැනටමත් සොවන් වෙලා ඉන්නේ
@arunawasntha1737
@arunawasntha1737 29 күн бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@user-nj1ls3zj4x
@user-nj1ls3zj4x 29 күн бұрын
Sadu.sadu.sadu Teruwansarani.hamuduruwane 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Dasun33
@Dasun33 29 күн бұрын
සාදු සාදු සාදු
@RanjaniKarunarathna-y9l
@RanjaniKarunarathna-y9l Ай бұрын
Sumihiri dharma desanayak Obavahanseta namaskaraweva.
@MisterChefUncle
@MisterChefUncle Ай бұрын
Saaadu sadu
@buddikakalpanisong5067
@buddikakalpanisong5067 Ай бұрын
සාදු සාදු සාදු 🙏🙏
@SeethaRohini-ng1ec
@SeethaRohini-ng1ec Ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉sadu..sadu. .sadu
@user-em5qb2hc4x
@user-em5qb2hc4x Ай бұрын
Pinvath svaminvahanseta mage namaskarayaveva, prarthaniya bodhiyama pasakveva!!!
@serianys2099
@serianys2099 Ай бұрын
🙏🙏🙏🙏🙏💐
@nishanthikarunaratne4948
@nishanthikarunaratne4948 Ай бұрын
Sadu sadu sadu... I follow damma of your preaching 😊😊
@brahmanageshantha9342
@brahmanageshantha9342 Ай бұрын
🙏🙏🙏
@seelawanniaracchi2213
@seelawanniaracchi2213 28 күн бұрын
Sadu Sadu sadu🎉🎉🎉🎉
@laxmihettiarachchi4398
@laxmihettiarachchi4398 Ай бұрын
🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏
@user-qy3qm8fs6e
@user-qy3qm8fs6e 29 күн бұрын
🎉
@nimalkankanilokuge9861
@nimalkankanilokuge9861 29 күн бұрын
මේ බණ අහලා ඔබටත් සෝවාන් වෙන්න පුළුවන් කියලා අවබෝධය ලබා ඇත්නම් මටත් කියන්න.
@pushpaperera9192
@pushpaperera9192 26 күн бұрын
🙏🙏🙏
@user-yg9bu4uo1y
@user-yg9bu4uo1y 26 күн бұрын
🙏🙏🙏
World’s Largest Jello Pool
01:00
Mark Rober
Рет қаралды 123 МЛН
Smart Sigma Kid #funny #sigma #memes
00:26
CRAZY GREAPA
Рет қаралды 18 МЛН
Они так быстро убрались!
01:00
Аришнев
Рет қаралды 2,7 МЛН
#සබ්බං පහය ගමනියං...#
12:13
akila maduranga
Рет қаралды 10 М.