‍ ප්‍රඥාවන්තයෙක් කෙසේද ? | Hasalaka Seelawimala Thero

  Рет қаралды 6,908

hasalaka seelawimala හසලක සීලවිමල හිමි

hasalaka seelawimala හසලක සීලවිමල හිමි

Күн бұрын

Пікірлер: 40
@AjithKranasinghe95
@AjithKranasinghe95 3 күн бұрын
සාදූ සාදූ සාදූ 🏵️🙏🏵️ හරිම පැහැදිලි දේශනාවක් 🙏🏵️ ගෞරවණීය ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🏵️🌸🌸
@ramyajayasinghe6910
@ramyajayasinghe6910 9 күн бұрын
අවසරයි අපේ ස්වාමීන් වහන්ස, ඇත්තමයි අපේ හදවතට ,හිතට කතා කරන බවමයි හැගෙනි්නේ...ඒ ධර්මය අවබෝධ කරවීමට දරන කැපවීමට බොහෝ ම පින් ඔබ වහන්සේට....වහ වහා චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගැනීම සඳහා මග විවර වේවා.....
@KusumMaddumaarachchi
@KusumMaddumaarachchi 8 күн бұрын
අවසරයි ස්වාමීන් වහන්ස , ඔබ වහන්සේ නම් අපේ පෙර පිනකටමයි පහල වුනේ, අපට නිවීම පිනිසමයි,මේ අමාදහම දේසනා කරන්නෙ පීන්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමීන් ඔබ වහන්සේට මාගේ උත්තම නමස්කාරය වේවා පතන්නා වූ බෝදියකින් අමා නිවනම ෂාක්ෂාත් වේවා !!!🙏🙏🙏🙏🙏🙏
@sriyaniniranjala4687
@sriyaniniranjala4687 9 күн бұрын
එහෙමයි පින්වත් ස්වාමීන් වහන්ස අපෙ පිනට පහළ වු බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏
@suneetharanjani6285
@suneetharanjani6285 9 күн бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්ස,ඔබවහන්සේට දස දහස් වාරයක් නමස්කාර වේවා.
@KusumMaddumaarachchi
@KusumMaddumaarachchi 8 күн бұрын
ඇත්තමයි, ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ දේසනා කල පරීදි ඒ අත් දැකීම් අප අත් විදිනවා,ප්‍රස්නයක් ආව වෙලාවට ඔබ වහන්සේ ගේ දේසනාවක් ඇහුවම උත්තර එතනම තියෙනවා ස්බාදහම උදව්කරනවා🙏🙏🙏🙏🙏💥💥💥💥
@Karunawathi-s4y
@Karunawathi-s4y 9 күн бұрын
අපගේ පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්ස ඔබ පද නමස්කර කරමි සාදු සාදු සාදු
@chandaniramyalatha297
@chandaniramyalatha297 9 күн бұрын
නමෝ බුද්ධාය .සාදු සාදු සාදු.පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.නිදුක් නිරෝගී චිර ජීවනය වෙිවා.බොහොම පින් ස්වාමීන් වහන්ස.තෙරුවන් සරණයි.සාදු සාදු, සාදු.
@b.ksumanachandra7610
@b.ksumanachandra7610 3 күн бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට
@PriyanganiMedagedara
@PriyanganiMedagedara 7 күн бұрын
Pinwath suwamin wahanseta meh bawayadeema niwanmagapala labewa sadu sadu sadu🎉🎉🎉🎉
@shriyaniherman8345
@shriyaniherman8345 2 күн бұрын
මාගේ නමස්කාරය වේවා🙏🙏🙏
@ruparohini733
@ruparohini733 9 күн бұрын
🙏🙏🙏⚘️⚘️⚘️Sadu Sadu Sadu Theruwan Saranai ape pinwath Swaminwahanseta. Mage namaskaraya wewa.
@chandramaliheenkenda5580
@chandramaliheenkenda5580 8 күн бұрын
Budusaranai ape habuduruwane 🙏🏾🙏🏾🙏🏾
@haramanisgeanulachandralat38
@haramanisgeanulachandralat38 9 күн бұрын
🙏🏻🙏🏻🙏🏻sadu sadu sadu
@nandhawadimunna5040
@nandhawadimunna5040 8 күн бұрын
නාම රූප ගැටලුව ලිහෙද්දී සියලු කතා නිමා වෙනවා ස්වාමීන් වහන්ස පැහැදිලියි සුවපත් වේවා
@siriyapitadeniya7935
@siriyapitadeniya7935 6 күн бұрын
ංමෙ.දෙසනාවන්.කරන.ඔබ.වහන්සේ ටබලපොරොත්තුවන.ම්‍රර්ග.පල.අවබොදය.ලෙබෙවා.සදු.සදු.සදු
@nidarshakumuduni3697
@nidarshakumuduni3697 8 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@NirmalieDezoysa
@NirmalieDezoysa 9 күн бұрын
🙏🙏🙏
@NiroshaniPranando
@NiroshaniPranando 9 күн бұрын
🙏🙏🙏🙏🙏🙏
@niranjalafernando5648
@niranjalafernando5648 9 күн бұрын
💐🙏🏻💐
@kumaripathma9258
@kumaripathma9258 9 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@rangi6885
@rangi6885 9 күн бұрын
🙏🌼🙏🌼🙏🌼
@ajanthapl4012
@ajanthapl4012 9 күн бұрын
🙏🙏🙏🙏🙏
@MethusariMethusari
@MethusariMethusari 8 күн бұрын
සාධු 🌹🙏 සාධු 🙏🌹 සාධු 🙏🌹
@MuksMukarr-wv7mq
@MuksMukarr-wv7mq 9 күн бұрын
Page sawamin wahnseta niduk niroge geerga ausa labewa Sadu Sadu Sadu 💐🌹🌺🌹💐👃👃👃
@hemadayananda
@hemadayananda 7 күн бұрын
Sadu Sadu Taruwan saranaei
@vindyasamadhi9104
@vindyasamadhi9104 9 күн бұрын
Hamuduruwana babadu menehak labanna mama monawaga akusalayak karalada
@nilminiamunugama6461
@nilminiamunugama6461 9 күн бұрын
🙏🙏🙏
@nivarthanashan1444
@nivarthanashan1444 9 күн бұрын
Swamin wahansa samadamadarma desanavak ahanavita mage thiye na. Prasanayata. Pilithiru lanenava eka hari
@LalithaMS-cs4qv
@LalithaMS-cs4qv 7 сағат бұрын
Darmadesankorima darmayatasawandima asidatmaya yonisomanisikarayen sitimath unayasamaga sakachkirimath niwan magata wopakariwe .
@Wijitha100
@Wijitha100 7 күн бұрын
දේසනය ඇරඹෙන්නේ මේ පින්වතුන් ඉතාම ශ්‍රද්ධාවෙන් බලාපොරොත්තු වන්නේ ….. ලෙසයි. සද්දාව කියන්නේ, බුදුධ වචනය මැනවින් අවබෝධ වූ පසු කෙනෙක් තුළ උපදින ඉන්ද්‍රිය ධර්මයක්. බණ අහන්න පෙර කිසාවෙක් තුළ සද්දාව නෑ. ඊලගට ප්‍රඥාව. කොන්ඩඤ ට පඤ්ඤා උදපාදි වුණේ දවස් 21 ක් තිස්සේ ධර්මය කියා දුන් පසුවයි. දහම දකිනිනට පෙර නොවෙයි. දහම හරිහැටි නොදැක දහම් දෙසීම අවැඩ දායකයි. එතන සංඝභේධ පාපය අත්වනින පුළුවන්. මේ වීඩියෝව බලනු මනවි kzbin.info/www/bejne/narLo3ygqrOpmqcsi=8CCfuEFM1Z3Mgt7H
@anandalalyapaabeywardhana8979
@anandalalyapaabeywardhana8979 8 күн бұрын
ප්‍රඥාව කියල මේ භික්ෂූන් පෙන්නුවට මිනිසකු තුල තිබෙන්නේ බුද්ධිය සහ දැනුම පමණයි. මන්ධ බුද්ධික කෙනෙකු හට පවා කිසියම් බුද්ධියක් ඇත. සෑම මිනිසෙකු සතුව නොයෙකුත් ප්‍රමාණ වලින් දැනුම සහ බුද්ධිය ඇත. ඉතින් මේ භික්ෂූන් නිවැරදි බුද්ධ වචනය පැහැදිලි කරනව නම් මිනිසුන්ට තේරුම් ගත හැක. එකම ප්‍රශ්නය වැල්වටාරම් මිස නිවැරදි බුද්ධ වචනය අසන්නට ලැබෙන්නේ නැත. ඛුද්ධ වචනය එක වරක් අසන්නට ලැබුනොත් එය ඇසෙන සියලු දෙනාම සෝතාපන්න වනු ඇත. එයයි බුද්ධ වචනයේ සවභාවය. ප්‍රඥාව කියන්නේ බුද්ධාගමේ වචනයක් පමණයි. නිසි ලෙස පැහැදිලි කල නොහැක.
@kanthidissanayake6193
@kanthidissanayake6193 8 күн бұрын
🙏🙏🙏🙏🙏🙏
@rangi6885
@rangi6885 9 күн бұрын
🙏🌼🙏🌼🙏🌼
@anojawijerathna6740
@anojawijerathna6740 8 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@champamarasinghe8879
@champamarasinghe8879 9 күн бұрын
🙏🙏🙏
@mallikap6501
@mallikap6501 7 күн бұрын
🙏🙏🙏
@HimaliThusharika
@HimaliThusharika 8 күн бұрын
🙏🙏🙏
@nilwaladhanalakshmi16
@nilwaladhanalakshmi16 5 күн бұрын
🙏🙏🙏🙏🙏
@dhanushkaperera7495
@dhanushkaperera7495 6 күн бұрын
🙏🙏🙏
Миллионер | 3 - серия
36:09
Million Show
Рет қаралды 2,2 МЛН
快乐总是短暂的!😂 #搞笑夫妻 #爱美食爱生活 #搞笑达人
00:14
朱大帅and依美姐
Рет қаралды 13 МЛН
За кого болели?😂
00:18
МЯТНАЯ ФАНТА
Рет қаралды 3,3 МЛН
නාම රූප කෘතිය හඳුනා ගනිමු‍ | Hasalaka Seelawimala Thero
52:12
hasalaka seelawimala හසලක සීලවිමල හිමි
Рет қаралды 1,5 М.
මහා පුරුෂ විතර් ක විඤ්ඤාණයේ නිරෝධය‍ | Hasalaka Seelawimala Thero
55:38
hasalaka seelawimala හසලක සීලවිමල හිමි
Рет қаралды 897
Миллионер | 3 - серия
36:09
Million Show
Рет қаралды 2,2 МЛН